කොච්චර cream ගෑවත්, ලස්සන healthy skin එකක් ලබාගන්න අමාරු හේතුව 🧴🫧 අද ඉඳන් මේ විදියට කාලා බලන්න 🥦🍅🍫

  Рет қаралды 48,979

Who’s NERA ?

Who’s NERA ?

Күн бұрын

Hi everyone ! Hope this will help you to improve your skin while healing your gut ♥️ Before talking about skin care products I thought of sharing my knowledge on 𝓲𝓶𝓹𝓸𝓻𝓽𝓪𝓷𝓬𝓮 𝓸𝓯 𝓰𝓾𝓽 𝓱𝓮𝓪𝓵𝓽𝓱 𝓯𝓸𝓻 𝓪 𝓱𝓮𝓪𝓵𝓽𝓱𝔂 𝓼𝓴𝓲𝓷 cuz this a major area that should be addressed when talking about skincare. Hope this will helpful ✨ take care guys ! See you soon with another beautiful video 🎀 love you ✨
#skincare #guthealth #skinwhitening #srilanka #collagen #skincareroutine #supplements #healthyfood

Пікірлер: 307
@AkithaDeShe
@AkithaDeShe 2 ай бұрын
Fantasy ලෝකේ ඉදගෙන ගොන් කතා කියන මෝඩ ගෑනු අතරේ ඔයා ඇත්තටම සුපිරි චරිතයක්... පොලෙවෙ පය ගහලා ඉන්න කෙල්ලෙක්
@pawaniarunodi7514
@pawaniarunodi7514 3 ай бұрын
බලාගෙන ඉද්දි views වැඩි වෙනව දකිද්දිත් ආසයි අක්කා..❤
@SubodaSamanmali
@SubodaSamanmali 3 ай бұрын
Mmat me kiyanna haduwa witarai balan isddi views up wena hati.. congratulations nera.. for your successful youtube journey.. 🎉❤
@NERA_99
@NERA_99 3 ай бұрын
Anee I love you guys 🥺♥️
@pawaniarunodi7514
@pawaniarunodi7514 3 ай бұрын
@@NERA_99 🥺❤️
@user-fb1bz5qe5i
@user-fb1bz5qe5i 2 ай бұрын
thank you soo much ලස්සන ළමයෝ❤❤ හරිම වැදගත් විඩියෝ එකක් .. ඉතිං අක්කේ මගේ මුණේ අවුරැදු ගාණක් තිස්සේ අඩු වෙවී වැඩි වෙවී පිම්පලස් තියෙනවා ඒ නිසා ..ඒ අතරම මම යෝගට් මී පැණි බිත්තර පැක් එකක් මූණට කරනවා සතියට එක පාරක් විතර ..ළගකදී ඉදලා ... අක්කගේ මේ විඩියෝ එකේ කියවුණු විදියට මගේ පිම්ලස් තියන මුණට යෝගට් හැදි දෙකක් තුනක් හොඳයි ද නැද්ද.. අක්කගේ රිප්ලයි එක ගොඩක් වටිනවා ..ලස්සන ළමයෝ💗 ​@@NERA_99
@jsueuey8737
@jsueuey8737 13 күн бұрын
❤❤❤❤❤❤
@2003bhagi
@2003bhagi 3 ай бұрын
ඔයා හරිම පින්වන්ත අක්කි කෙනෙක් අක්කි.ඔයා දන්න දේවල් අපිට කියලා දෙනවට බොහෝම ස්තූතියි❤😊
@AshiTharuAshi
@AshiTharuAshi 3 ай бұрын
අක්කියෝ මං medicine ආපු කාලෙක ඉගෙනගන්නවා කියලා හිතපු දෙයක් අක්කි කියා දුන්නේ අද. මම personally skin care products use කරන්න කැමති නෑ. වෙන මොකවත් හින්ද නෙමෙයි මට තියෙන්නේ පොඩ්ඩ ඇත්නම් වෙනස් වෙන skin එකක් ☹️ skin එක හරියට හදාගන්න කියලා dermatologist කෙනෙක් ගාවට යන්න ඕනි කියලා අම්මලට වද දෙන්න මං කැමතිත් නෑ. එයාල මං වෙනුවෙන් කරන දේවල් ගොඩායිනේ 😇 කිසිම තැනක මේ information හරියට නෑ. අක්කි කියා දීපු විදිහට අද ඉදන්ම පටන්ගන්නවා. 😘 මේ විදිහට skin care videos දිගටම දෙන්නකෝ අක්කියෝ. අක්කිට ගොඩාක් පින්. Thank you so much. 😘❤️
@DahamiDivyanjalee-v9t
@DahamiDivyanjalee-v9t 3 ай бұрын
අක්කේ ඔයා හරි ලස්සනයි මන් ඔයාට හරි කැමති අනේ මුන දිහා බලාගෙනම ඉන්න හිතෙනවා හරිම ලස්සන මූණක් තියෙන්නේ කතා කරන විදියත් අහං ඉන්න හරිම ආසයි😍❤️🌎
@Helloguys-17y
@Helloguys-17y 3 ай бұрын
කොලජන් ගැන විටමින් C ගැන අනිවාර්යයෙන්ම අක්කෙ වීඩියෝ එකක් ඕනෙ ♥️🥰
@darshanitharakadulanjali8238
@darshanitharakadulanjali8238 3 ай бұрын
පින්වන්ත අහිංසක හැඩකාරියක් ❤❤
@tar_oooo
@tar_oooo 3 ай бұрын
අක්කා වීඩියෝ එකක් දැම්මාම මට හරී සතුටු හිතෙනවා අනෙ 😍😘
@NERA_99
@NERA_99 3 ай бұрын
Anee 🥺♥️
@ruvichathurika527
@ruvichathurika527 2 ай бұрын
Thank you so much akkii... me whitening creams godak famous dan...ehema nathuwa දුඹුරු හමක් තියන අයට ඒක ලස්ස්නට helthy මේන්ටේන් කරන විදිහ ගැන කියන්නකො..
@jsueuey8737
@jsueuey8737 13 күн бұрын
හරිma බුද්ධිමත් දරුවෙක් . ❤❤❤❤. හොඳ doctor කෙනෙක් wei.
@t.d.n.rathnaweera6069
@t.d.n.rathnaweera6069 3 ай бұрын
අනේ...මගේ පලවෙනි comment එක මේක.කටහඩ අහන් ඉන්න ආසයි skip නොකර කිසිදෙයක්.පුදුම ලස්සනක් කටහඩේ.අනාගතේදි රෝගීන් ගොඩාරියක් ඔයාගේ අතින් සුවපත්වෙයි අක්කේ.😊❤
@Vihansa12
@Vihansa12 2 ай бұрын
1:01 Whitening cream වලට තියෙන hype එක මේ topic එකට නැත්තෙ අක්කි මිනිස්සු expect කරන්නෙ ඉක්මනට results දෙන දේවල්නේ.. දෙයක් ඉවසීමෙන් ඉදලා ලබාගන්න තියෙන උවමනාව අඩුයි ගොඩක් අයට. ඒකයි. These things should be promoted more than this ❤
@Seleena08
@Seleena08 2 ай бұрын
23:52 අනිවාරෙන්ම ඉස්සරහටත් මෙ වගේ ඒව ගේන්න අක්කේ. මෙ වීඩියෝ එක ගොඩාක් වටිනවා. ඔය වයසෙ කෙනෙක් මෙහෙම දේවල් නොකියන තරම් එක එක ලෝක වල වෙන වෙන ඒවනෙ කියන්නෙ ගොඩක් කට්ටිය තැන්ක් යු අක්කේ..ගොඩාක් වටිනවා ❤🌹
@HarshiMadushika-il4rp
@HarshiMadushika-il4rp 2 ай бұрын
අක්කේ, ඔයාගෙ කොන්ඩෙ ඔහොම ලස්සනට දාන්නෙ කොහොමද? මන් කඩාගෙන යනකොට ඇවිස්සෙනවා ගොඩක්..
@AvinduSadaruwan-ft3nf
@AvinduSadaruwan-ft3nf 3 ай бұрын
මේක බලන මාත් තව අවුරුදු පහකින් ඩොක්ටර් කෙනෙක් නේද මතක් උනාම 😊❤
@Saduni-q5q
@Saduni-q5q 2 ай бұрын
@Ms.panchi
@Ms.panchi 2 ай бұрын
😩♥️
@tharushikavindya1152
@tharushikavindya1152 2 ай бұрын
Math 🥰
@Naturerosaliya
@Naturerosaliya 2 ай бұрын
Good luck ....! ♥️🫶
@gunarathnarathnayake5511
@gunarathnarathnayake5511 2 ай бұрын
Mamath
@pawani-rc1jg
@pawani-rc1jg 3 ай бұрын
අක්කා කොණ්ඩෙට කරල තියෙන hari setting එක මොකද්ද
@gayanthidarshika620
@gayanthidarshika620 2 ай бұрын
Nangi skin & hair care routine ekai vit c, fish oil , colagen gnnoni method ekai vedio ekak ikmnata dannako
@YasasiMahesha-u3t
@YasasiMahesha-u3t Ай бұрын
අක්කේ fish oil හැමදාම ගත්තට කමක් නැද්ද ? ගන්න ඕනි ප්‍රමාණයක් තියෙනවද .?
@PRINCESSGIRL-u1i
@PRINCESSGIRL-u1i 3 ай бұрын
Mn A/L 😊 අක්කිට මන් ගොඩාක් ආදරෙයි❤
@RashiniRajapaksha-mu5sq
@RashiniRajapaksha-mu5sq 3 ай бұрын
Mth ehmai 😊
@Mihimal
@Mihimal 2 ай бұрын
akke, ACNE prashne ta please video ekak hadannako. oyage Perspective eken video ekak onimai apita.
@TharukiMadanayake
@TharukiMadanayake 2 ай бұрын
අනේ අක්කි plz hair fall control video ekk Oni 😊
@shashi4287
@shashi4287 2 ай бұрын
Biovita ගැන මොකක්ද කියන්න පුලුවන්. ඒක අරන් රිසාල්ට් තියෙයිද කියන්නකෝ
@Warsha_premarathna
@Warsha_premarathna 3 ай бұрын
Akkii ithin mona topic ekak vedio ekak genwath mn hri aasawen balanne mokada mokakmahari new lesson ekak igena gnna thiyenawa eeke..❤️😘Who's nera channel eken notifi ekak kiyannema mage happy pill ekak wagee🥺😍puduma tharam aasawen inne sathiyakata aniwarenma oyage vlog ekak anakan balan inne specially thursday/friday wge weddi😍🥰mokada akki vlogs geena ewa nidahasee blanna plwn hrima aasawen😍😘❤️ Thank you soo much my akkiii lovee 🥺& one of My favorite thing about life is you and your vlogs💐🥰
@harshaasandeepani5551
@harshaasandeepani5551 3 ай бұрын
oya katha karana widiha balan inna asai akke.harima shooi 🤗😍
@stfalpha4329
@stfalpha4329 2 ай бұрын
මාර...පැහැදිළියි...ලස්සන හඬක් ලස්සනයි හිනාව❤️
@DeepaNilmini-c4w
@DeepaNilmini-c4w 3 ай бұрын
What is the best collagen . Please tell me.
@dulharieslce7343
@dulharieslce7343 3 ай бұрын
3.50 ta video eka patan ganne. Thank u so much for ur information love u so much 🥰🥰🥰
@dinuu575
@dinuu575 3 ай бұрын
Akki oily skin ekata hoda night cream ekak kiyannako.skin eka glow up wenna.
@Seleena08
@Seleena08 2 ай бұрын
හරිම ලස්සන පැහැදිලි ආදරණීය වැදගත් ඉදිරිපත්කිරීමක් අක්කෙ 😁❤
@ThakshilaThushari-lh5by
@ThakshilaThushari-lh5by 3 ай бұрын
English improve tips 😢❤
@anonymouscupuchchino1182
@anonymouscupuchchino1182 3 ай бұрын
අනේ අක්කි oily skin ගැන කිව්ව කතාව නම් ඇත්ත ම ඇත්ත🥹මම අවුරුදු ගාණක්ම oily skin වලට හරියන ෆේස්වොශ් පාවිච්චි කරලම මගේ මූණ දැන් combination skin වෙලා😢 මට මේ condition එකට suggestion එකක් දෙන්නකො අක්කි😢❤ please
@isharamadushani419
@isharamadushani419 2 ай бұрын
Really good explanation ❤ may your everything be successful 🎉
@SyamaliChandani
@SyamaliChandani 3 ай бұрын
Man youtube ekata enakota me video eka aluthin dala thiyenava dakkama danuna sathuta marayi akki❤❤❤❤
@MM-yh9fm
@MM-yh9fm 3 ай бұрын
අනේ අක්කේ මහත් වෙන්න පුළුවන් විදිහක් කියන්න 😢
@RashmiSandaruwani
@RashmiSandaruwani 2 ай бұрын
Collagen , best collagen products gena video ekak ona nangi
@idolat10
@idolat10 2 ай бұрын
Akki detox drink eka aran kochchara welawata passeda api kanna one…? Thank you for sharing this ❤
@theminijayoda2821
@theminijayoda2821 3 ай бұрын
අක්කි ඔයා හැමදාමත් වගේ හරිම ලස්සනට videos කරනවා.එ වගේම හරිම නිහතමානි කෙනෙක් ❤ Thank you akki 🥰
@sadunlakshan5527
@sadunlakshan5527 27 күн бұрын
සේවන් සික්ස් මෝර ගුලි වලට මහත් වෙනවද?
@malkanthim5198
@malkanthim5198 2 ай бұрын
ඇත්තටම අනාගත ලේඩි ඩොක්ටර් ❤
@Naturerosaliya
@Naturerosaliya 2 ай бұрын
ඔයා future එකේදි dermatologist doc කෙනෙක් නේද ♥️🫶
@Cheryvx45
@Cheryvx45 2 ай бұрын
Thank u ❤thank u so much lil Doctor ❤ The best video i have ever watch for glow my skin 🥺🙏🏼❤️
@Aimi77
@Aimi77 2 ай бұрын
Mt dan therenw mn kochchara ganan products gawath ai results ntte kiyl😊thank youu so much akka❤
@SubodaSamanmali
@SubodaSamanmali 3 ай бұрын
😍💕💐 thankyou nera.... illapu video ekak.. 😘😘😘
@NERA_99
@NERA_99 3 ай бұрын
🥰♥️
@Senuuuu-u8v
@Senuuuu-u8v 2 ай бұрын
Oya harima නිහතමානී lassana ganu lamayek akki
@madhushinawodya9896
@madhushinawodya9896 2 ай бұрын
Nngi,hoda fish oil ekk kiyannako,mn use kla seven seeds,hodaiida eka😊
@SachiSuba-s4n
@SachiSuba-s4n Ай бұрын
හොද විටමින් සී සීරම් එකක් කියන්න කෝ
@gayapri86
@gayapri86 2 ай бұрын
This is a very informative video.thank you so much nangi.appreciate your work
@PrettyBrown-ik
@PrettyBrown-ik 2 ай бұрын
Voice eka thama ahanna asama. E wagema cute muna🥰♥️
@pawani-rc1jg
@pawani-rc1jg 2 ай бұрын
Oya use karana skin care and hair care products gana vedio ekak orni akke 😍❤
@8-888MMT
@8-888MMT 2 ай бұрын
Akki plz reply.. Vegetarian kenekta kohomda ethkota breakfst eka ganne.. Proteins hodata tiyenne monwda..
@SahanwijesingheWijesingh-ze9yf
@SahanwijesingheWijesingh-ze9yf 2 ай бұрын
Akki which cam do you use to film study with me videoes???? Front or back cam....plz reply❤
@Ishi_diaryvlogs
@Ishi_diaryvlogs 3 ай бұрын
ගොඩක් වැදගත් වීඩියො එකක් .. ආදරෙයි nera.....🥺♥️🥰
@supeshiarunodha4215
@supeshiarunodha4215 2 ай бұрын
1st time dkke oyge vedio.hari asai blnna.thank u nangi...❤❤
@Nishshankadilsha
@Nishshankadilsha 2 ай бұрын
Hoda vitamin C brand එකක් කියන්න කො නංගි ගනන් අඩු
@yuthmiyisika5355
@yuthmiyisika5355 3 ай бұрын
Akkiyo... Hoda moisturizing face cream ekak choose karanne kohomada kiyannako❤️🤔
@yenushithathsara4002
@yenushithathsara4002 3 ай бұрын
Akki multivitamins ganna ek hodaid doctor kenekge recommend nokars....ehem puluvannam monada hoda kiylth kiynnkoo
@shashi4287
@shashi4287 2 ай бұрын
Beheth ekak wage poddak bonne kiuwe mokakda akke. E kiyanne carrot juice eka poddakda bonna oni
@DEW-v8x
@DEW-v8x 17 күн бұрын
අනේ අක්කෙ මේකට උත්තරයක් දෙන්න්කො,මගෙ ඇස් කහ පාටයි.ඒක අඩු කර ගන්න මොනවද කරන්න ඕන.අනේ අක්කෙ කියන්නකො,plz
@Eshuu-f9d
@Eshuu-f9d 3 ай бұрын
Akki oya use karana skin care products monada kiyalat kiynnako plzz....❤❤
@PrasannaKumara-gt2en
@PrasannaKumara-gt2en 3 ай бұрын
Akka ge video walata godak motivation wenawa akkiyoo thawa video s danna ...
@ayomawishwajith9173
@ayomawishwajith9173 2 ай бұрын
සීනි නැතුව sweetener එකක් ගත්තට කමක් නැද්ද ඩියර්
@RashmiKumarasinghe-g4k
@RashmiKumarasinghe-g4k 3 ай бұрын
අක්කි අවුරුදු 18ක කෙනෙක් fish oil 1000mg,vitamin c 1000mg tablets බිව්වට කමක් නැද්ද 🥺
@ude-vl3ie
@ude-vl3ie 2 ай бұрын
price komada halo
@miyaw6230
@miyaw6230 2 ай бұрын
කමක් නෑ පුළුවන් නම් vitamin c 500mg ගන්න බලන්න
@ude-vl3ie
@ude-vl3ie 2 ай бұрын
@@miyaw6230 ane kiada kiannk samanyn
@ImsSithumini-sy2ey
@ImsSithumini-sy2ey 2 ай бұрын
Niyamai akki me video eknm godak watinwa, thank you so much, Akki❤ . Thwa me wage videos genna🫶. Collagen gena video ekath one
@rinky720
@rinky720 2 ай бұрын
Rathu kekulu haal walath sugar tynwd akka..?
@gunarathnarathnayake5511
@gunarathnarathnayake5511 2 ай бұрын
Akke mokutn wedak nokarapu kenekta mula idala weda kalotb me masa tunen hoda result ekkt ynn puluwanda
@VishaniSandunika
@VishaniSandunika 2 ай бұрын
Akki diet plan ekakuth kiyannako study karana kenekta match wena widiyata
@AyanSilva-or9hh
@AyanSilva-or9hh 3 ай бұрын
අක්කෙ දවස ගානෙ යකඩ පෙත්තක් බොන එක recommend කරනවද
@SKavee
@SKavee 3 ай бұрын
👀
@thashi9567
@thashi9567 3 ай бұрын
Ep
@NERA_99
@NERA_99 3 ай бұрын
No darling … එහෙම යකඩ ගන්නේ හිමොග්ලොබින් අඩු වෙලා ..යකඩ ඌණතාවයක් තියනවනම් වගේ … ඒකත් doctor කෙනෙක්ගේ prescription එක අනුව ගන්න ඕනෙ .. යකඩ වැඩි වුණොත් අපේ අවයව වලට damage වෙන්න පුලුවන් ♥️
@Hashi-d2h
@Hashi-d2h 2 ай бұрын
අක්කෙ තමන්ගෙ බර අනුවද අපි වතුර බොන්න ඕනෙ. ඒ කියන්නෙ බර අඩු කෙනෙක් ගොඩාක් වතුර බොන එක වකුගඩු වලට හොඳ නැද්ද? එහෙම එකක් තියනවද?
@Chathumi671
@Chathumi671 3 ай бұрын
Maara clear voice ekak ❤❤
@MalkiIshara-oz2ml
@MalkiIshara-oz2ml 2 ай бұрын
Skincare routine plz akki😢❤
@dilshanimadushika6388
@dilshanimadushika6388 2 ай бұрын
Nature way collagen eka hodai neda nangi
@dilmims4386
@dilmims4386 2 ай бұрын
Chuti doctor ❤❤❤..multi tallented girl..adarei akkii...oyaa katha krna widiya ahan inna asai..voice harima clear..kiyala dena dewal th 💯 pahadili i..ahn innasai ooona thrm welawak...😍😍😍😍
@jananichamathka6812
@jananichamathka6812 2 ай бұрын
I need a collagen video 🥺❤
@sanjanasamma
@sanjanasamma 3 ай бұрын
waiting for Phy6 video🤓
@ChathuJesey
@ChathuJesey 3 ай бұрын
Thank you akke....!!! Mn hithanne daily vlogs wgem, eetth wda godak hoda gamanak ynn plwn💙 me wge health advice podcast style ekt kloth homotma wge wdagath wei ✨😊👌
@arundathinishadi716
@arundathinishadi716 2 ай бұрын
Age 17 wena kenekta vitamin C bona eka hodaid akka❤...please reply me.
@asursaman8263
@asursaman8263 2 ай бұрын
Akke vitamin c අවුරුදු 15 gril kenekuta awlak nh
@omayaenuri-xz1mk
@omayaenuri-xz1mk 3 ай бұрын
Akki carrot tomato beetroot okoma ekata mix krlda nattan wena wenamada?sathiyata kee parak bonna onida akki
@Lifeinsights820
@Lifeinsights820 2 ай бұрын
ඔයා හරිම ලස්සනයි♥️💐 Good Luck...💕
@AshaniMaduwanthi-o6u
@AshaniMaduwanthi-o6u 3 ай бұрын
English improve tips gennko akke..♥️🥺
@AmeeshaNethmi2005
@AmeeshaNethmi2005 3 ай бұрын
Thank you akki....oya katha krnw ahn inn hari aasai.......🥰🥰 me wage hair ekatath video ekak ona....👍
@kanchananadhishani8133
@kanchananadhishani8133 2 ай бұрын
Akke oy carrot juse beet ewa hamadama bonwd
@nethmisakunthala4323
@nethmisakunthala4323 3 ай бұрын
Aneh youtube enakotama oyge video ekak 🥰♥️ thank you Nera 😘
@aneeshaayagama5619
@aneeshaayagama5619 3 ай бұрын
අක්කිගෙත් අමුතු ලස්සනක් තියෙනවා .ආදරෙයි අක්කී ❤❤❤😘😘😘
@Malmigamage-c7e
@Malmigamage-c7e 2 ай бұрын
Ow oya hari .❤
@dulshaumani526
@dulshaumani526 3 ай бұрын
Akki collagen gna video ekk oni eka bonna gnna eka effectived collegen ehema api eliyen add krgnna eka
@HimashaHiruni-yr6uk
@HimashaHiruni-yr6uk Ай бұрын
Thank you akki ❤ watina deyak 🥰
@sewwandihakmanaarachchi7955
@sewwandihakmanaarachchi7955 2 ай бұрын
Ahan inna asai ane harima important video ekqk❤
@HarshiMadushika-il4rp
@HarshiMadushika-il4rp 2 ай бұрын
අක්කේ කැරට් බොනකොට ඇගේ සිනී මට්ටම වැඩි වෙනවාද ?
@nishadiniperera8591
@nishadiniperera8591 2 ай бұрын
Very valuable video. Thank you Nanga ❤
@sandunipoornika3761
@sandunipoornika3761 2 ай бұрын
Collagen video eka ikmanata oniii...❤❤❤❤
@ishi_yuhasna24
@ishi_yuhasna24 3 ай бұрын
Ane thanks akkiyo🙈❤️ adarei😍❤️
@nadee7627
@nadee7627 3 ай бұрын
Thank you akki for doing this valuable video ❤
@NERA_99
@NERA_99 3 ай бұрын
🥰
@shenayasylvester
@shenayasylvester 2 ай бұрын
ane skin care vedios karannako akke.godak aya therumak nathuwa karanne.medical student kenek nisa akka kiyana dewal godak sure.mn university student kenek welath skin care products thoraganiddi godak prashna enawa thama
@SithuminiHettiarachchi
@SithuminiHettiarachchi 3 ай бұрын
Thank you neera nanga ape chuti doctor ❤🎉
@nirasharathnasekara7077
@nirasharathnasekara7077 23 күн бұрын
Very useful sis.Thank a lottttttttttttttttttttt ❤
@palithasuresh537
@palithasuresh537 3 ай бұрын
2nd comment eka magen ❤❤
@NERA_99
@NERA_99 3 ай бұрын
♥️
@hhchamudi8383
@hhchamudi8383 2 ай бұрын
Akke omi lady body lotion cream Eka hodaida MN order karala Genna gaththe
@pilot3810
@pilot3810 3 ай бұрын
The best vlogger ever❤️❤️🥰🥰🙏😊🥺👍😘
@nethmiheshani4544
@nethmiheshani4544 3 ай бұрын
Akki oya katha karana widihak ahan inna mn hari asay ane adare hithenawa ❤
@Mashi37
@Mashi37 3 ай бұрын
Mn akkige first video eke idnmai vlogs blnne 🥺❤️ Dwsin dwsa wadi wena views subs dkiddi maram sathutui 🥺❤️ Tnq so much akkaaa for this video 🥰 lysm and god bless you 🥰😘✨️
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 48 МЛН
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 17 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 104 МЛН
අල්මාරියේ සුවද 😃 ( my dressing room)
32:00
Waruni’s world
Рет қаралды 50 М.
Skin Brightening Products | The Ordinary  | Sinhala Beauty Tips
19:24
Cosmo Beauty Studio
Рет қаралды 222 М.
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 48 МЛН