පේරා hostel එකේ දවසක් | University of Peradeniya | HOSTEL LIFE | Sri Lanka 🇱🇰 | Uni vlog

  Рет қаралды 850

Travel with Shashi

Travel with Shashi

Күн бұрын

"නවාතැම්පලේ සගයිනි"❤️
අහේතුකව සිනා සුණ
සුන්දරම හෝරා මෙන්ම
එක අයෙකුගේ දුකේදී
සැවොම එක්ව හැඩූ
පුදුමාකාර තත්පරත්,
නිමාවක් නොමැති
කතා අහිමුව
නිදි නැතිව ගතකල රාත්‍රීන්ද,
අනෙකා වෙනුවෙන් පෙනී සිටිමින්
තනි නොතනියට ලග සිටි
හෝරාත්
දායාද කල
"නවාතැම්පලේ සගයිනි" ........
ජීවිතයේ යන එන සොදුරු හමුවීම් අහිමුව සුන්දරම පරිච්ඡේදයක් විවර කල නුබලාගේ
මතක වල සුවද මතු යම් දිනෙක සිහිකරන කල්හි එය සුන්දර වූ අතීතාවර්ජන වන බව නොඅනුමානය ........♥️
❤️ #pera #peradeniya #unilife #campus #bff #love #capcut #universitylife #viralvideo #tiktok uni vlog,vlog,vlogs,london uni vlog,university vlog,vlogger,vlogmas,book vlog,exam vlog,long vlog,vlogging,vloggers,study vlog,daily vlog,productive vlog,weekly vlog,school vlog,travelvlog,london vlog,productivity vlog,college vlog,student vlog,harvard vlog,study vlog boy,exam week vlog,vlog realiste,aesthetic vlog,med school vlog,notre dame vlog,day in my life vlog,week in my life vlog,video blog,university,universite
hostel life,hostel vlogs,medico hostel vlog,hostel room,aiims hostel,hostel life vlogs,hostel food vlogs,hostel odia vlogs,hostel shopping vlog,hostel,chandigarh university hostel vlog,hostel move in,hostel diaries,aiims hostel room,travel vlog,hostel one,travel vlogs,medical college hostel,cu hostel,phuket travel vlog,europe travel vlog,hostel boys,hostel tour,hostel ke mje,hostel ke din,hostel maggi,barcelona travel vlog,hostel hostel

Пікірлер: 26
@Sasiniimalsha
@Sasiniimalsha 21 күн бұрын
වැස්සේ තෙමි තෙමි හරි මම වගේ සත්තුන්ට කෑම දෙන්න යනවා ...❤❤❤❤ඇත්තටම හිත් ලස්සන මිනිස්සු ඒ 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@TravelwithShashi
@TravelwithShashi 20 күн бұрын
😊❤
@EDUwithDULANKA
@EDUwithDULANKA Ай бұрын
😍❤️
@HansiniBalasooriya
@HansiniBalasooriya Ай бұрын
Digatama campus vlogs genn akke 🤗❤️
@TravelwithShashi
@TravelwithShashi Ай бұрын
😘♥️
@rancha5579
@rancha5579 Ай бұрын
සුන්දර පේරාදෙණියේ ලස්සන කටහඬ වල් දෙකක්.... 🤍💫
@TravelwithShashi
@TravelwithShashi Ай бұрын
🥰♥️
@rancha5579
@rancha5579 Ай бұрын
@@TravelwithShashi 🤍🤍☁️☁️
@mohamedaflil
@mohamedaflil Ай бұрын
mamai 1st view 1st like 1st comment he heee
@upekshaachinthya4863
@upekshaachinthya4863 Ай бұрын
❤lassnai akki ❤
@KDCreation497
@KDCreation497 Ай бұрын
❤️❤️😍😍😍😍😍
@sameeravidhanapathirana2351
@sameeravidhanapathirana2351 Ай бұрын
😍😍😍
@DARKSKY-o2q
@DARKSKY-o2q 27 күн бұрын
Akki man oya ge vedio hamadama balanawa..❤❤❤...math asawen inne peradeniya low faclty enna🥹 මං මේ පාර ඒ ලෙවෙල් කරනවා... මං 2022.ඕ ලෙවෙල් මැත්ස් ෆේල් අක්කි..මං ගුරුවරයෙක් ගාවට ගිහින් ගණිතය ඉගෙන ගන්න පටන් ගත්තා....ලොකු ගානක් දීලා..ඒ ගුරුවරයා පාඩම් 54 න් ම ඉගැන්නුවෙ පාඩම් දෙකයි අක්කි ....මාස හයක් බොරු කරා 2023 , සෙකන් ශයි කරත් ඒකත් ෆේල් උනා අක්කි ඒ නිසා ...මං මාර ආසයි ලෝයර් කෙනෙක් වෙන්න....ඊට වඩා පේරාදෙණියට පේරාදෙණි ලෝ ෆැකල්ටි යන්න බලපානවද ඒක..🥹🥹🥹.මේක මගෙ හිතේ දැවෙන ප්‍රශ්නයක් 😢😢😢😢මට ඕ ලෙවෙල් english c තියෙනවා ....අනේ ප්ලීස් අක්කි රිප්ලයි එකක් දෙන්න...ඔයාලගෙන් බලපු සුදුසුකම් ගැන 🥹🥹🥹
@TravelwithShashi
@TravelwithShashi 27 күн бұрын
@@DARKSKY-o2q English C thiyenw nm athi nanga 🫶🏻🌝
@DARKSKY-o2q
@DARKSKY-o2q 26 күн бұрын
අවසානෙදි සුරංගනාවියක් ඒ පණිවිඩේ දුන්නා එහෙනම් ..🥹අනේ ඇත්තමද...මගේ ජීවිතේ දැනට අහපු ලස්සන ම පණිවිඩේ.....🥹🥹🫂💕මං ඉක්මනට ම එන්නම් අක්කේ.... මගේ හීනය පේරා.....පේරා ආවාම මට මුලින්ම මතක් වේවි ඔයා ව......💕🪻ඔයාගෙ හැම වැඩ කටයුත්තක් ම සාර්ථක කරගෙන තව තවත් ලස්සන වේවා🌼🍂🫀💫✅ කියල ප්‍රාර්ථනා කරනවා...ගොඩාක් ස්තූතියි 💕💕💕
@TravelwithShashi
@TravelwithShashi 26 күн бұрын
@@DARKSKY-o2q hodt mahansi wela wada krnn lamayo. Ba kiyl deyk na oyt puluwn . Oya eddi api peradeniye nathi wenn puluwn . Eth me hama gahak kolak ganema ape mathaka thiynw . Cmpz ekat adre krnn aniwaren cmpz ekem deyk arm me ratata loketa deyk krnn . ඔයා දිනනව අනිවාර්යයෙන් එනව ඔයා පේරාදෙණියට 😘♥️
@DARKSKY-o2q
@DARKSKY-o2q 26 күн бұрын
@@TravelwithShashi අනේ අක්කෙ මං කමෙන්ට් එක දැක්කෙ දැන්...🥹.ගොඩාක් ස්තූතියි මේ කමෙන්ට් එකට.......ම්ට ඇඩෙන්න ආවා අණිවාරෙන් එනවා ඔයා පේරාදෙණියට කිව්වාම ....🥹💕 මං මහන්සිවෙලා පාඩම් කරනවා ..කලින් ට වඩා උනන්දුවෙන් හෙට ඉදන් වැඩ කරනවා...මන් එනවා අක්කෙ...ඔයාට ජය ම වේවා... 🥹💕🫀🍂🌼🫂💝 ...................
@Moon_1111-st
@Moon_1111-st 8 күн бұрын
​@DARKSKY-o2q අනේ congratulations ❤🌷 ඔයාට පුලුවන් 😊 මේ ළමයෝ පේරා වලට Art කරලා යන්න පුලුවන් low විතරයි ද.. rank එක කොහොම වෙන්න ඕනද
@N.Sehansa
@N.Sehansa Ай бұрын
Aaaaah patiyooo kohomada 🌝♥️
@TravelwithShashi
@TravelwithShashi Ай бұрын
@@N.Sehansa aaaaa patiyoo 😘
@neethansgunaratnam9707
@neethansgunaratnam9707 Ай бұрын
hi akke i selected to pera law im 23 AL batch when we r starting our batch
@TravelwithShashi
@TravelwithShashi 28 күн бұрын
Api out unm gniwi namga 😊
@RoshanJeas
@RoshanJeas Ай бұрын
❤❤❤❤
@umesharathnayaka2842
@umesharathnayaka2842 Ай бұрын
❤❤❤
@SubhashiniNayanamali
@SubhashiniNayanamali Ай бұрын
@lakshimadilshani215
@lakshimadilshani215 Ай бұрын
❤❤
Боксёр воспитал дикого бойца!
01:36
МИНУС БАЛЛ
Рет қаралды 4,9 МЛН
String Competition for iPhone! 😱
00:37
Alan Chikin Chow
Рет қаралды 29 МЛН
When my son wants to eat KFC #shorts #trending
00:46
BANKII
Рет қаралды 27 МЛН
My Hair Care Routine 👧🧪🧴✂️| Vlog
18:15
Sashrika Semini
Рет қаралды 349 М.
Боксёр воспитал дикого бойца!
01:36
МИНУС БАЛЛ
Рет қаралды 4,9 МЛН