No video

සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවිතේ...❤️ | HOUSE FULL

  Рет қаралды 41,367

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

Пікірлер: 99
@user-wv4wg6pu7r
@user-wv4wg6pu7r 4 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දුවක්😊❤ මාරම ලස්සන යි
@chamarasandaruwan5816
@chamarasandaruwan5816 Ай бұрын
ඔව් ඈ 💔✨️
@User34p8td
@User34p8td 4 ай бұрын
පුදුම ලස්සනක් තියෙන්නේ 🥹❤️❤️ මෙයා තමා හිරු ස්ටාර් වෙන්න තිබ්බේ අමීශ කියන එකා මෙලෝ රහක් නෑ මෙයාගේ voice එක නම් පිස්සුවක් 🥹❤️
@chamindukulawansha6737
@chamindukulawansha6737 3 ай бұрын
අනිවා කියලා වැඩක් නෑ මන් පුලුම ආසාවක් තියෙන්නේ මේ සින්දුව කියද්දී පට්ට ලස්සනයි අප්පා හිරු ස්ටාර් මෙයා තමා මගෙත් පැතුම උනේ නෑ නේ😢..පුදුම දක්ෂයෙක් ගුඩ්ලක් සහන්❤❤❤❤ 👉🇰🇷
@User34p8td
@User34p8td 3 ай бұрын
@@chamindukulawansha6737 සිරාවටම බං මේ වගේ සිංදු පට්ටම ලස්සනයි අරුන් කියන මෙලෝ රහක් නැති ඒවා වගේද මේවා කෙලින්ම හදවතට දැනෙන්නම කියනවා 🥹❤️
@adishagunasekara
@adishagunasekara 2 ай бұрын
ඔව් බන් 😂❤
@manojpriyankara1010
@manojpriyankara1010 2 ай бұрын
එකගයි..
@gayanbuddhika5604
@gayanbuddhika5604 2 ай бұрын
Sirawatama matath aruwa pennanna ba
@musiccityband
@musiccityband 4 ай бұрын
සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළගක් ලෙසින් සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජිවිතේ හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජිවිතේ පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා හිදින්නම් සැමදා ලගින් මියෙනා තුරා ඔබේ සෙවනට වෙලා දෙපා මුල දැවටිලා රැදී ඉන්නම් සදා හදින් සෙනෙහස පුදා සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළගක් ලෙසින් සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජිවිතේ ඔබේ සුරතල් සිනා නිවයි දුක් වේදනා පීරී සිත සැනසුනා හදේ සෙනෙහස නිසා බැතින් පෙරුමන් පුරා ඇවිත් සසරේ සරා හිතේ නැවතුනු නිසා මමත් ඔබගෙයි සදා සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළගක් ලෙසින් සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජිවිතේ හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජිවිතේ හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්
@maneeshaabeykoon4787
@maneeshaabeykoon4787 3 ай бұрын
ටික් ටොක් එකේ දැකලා අවේ.❤❤❤❤
@PrashaniMahesha
@PrashaniMahesha 4 ай бұрын
Marama ලස්සන හඬක් .හිත නතර වෙන්නේ ibetama
@dasunivihara810
@dasunivihara810 4 ай бұрын
අහපු වාර ගනන මතක නැ 🥹 addicted 🥹❤️
@Janu___bea
@Janu___bea 3 ай бұрын
වොයිස් එකනම් භාවනාවක් ❤️🥺
@MadusankaPerera-gt3zv
@MadusankaPerera-gt3zv 4 ай бұрын
Orginal එකට වඩා සුපිරි🌸😇♥...💕
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 2 ай бұрын
🤣🤣🤣🤣🤣
@chamindukulawansha6737
@chamindukulawansha6737 2 ай бұрын
අනිවා මචන් සුපිරිම සුපිරි සියපාරක් විතර ඇහුවා එපා වෙන්නෑ හදවතේ තරුව ..
@fauziaraheem5392
@fauziaraheem5392 5 ай бұрын
ලස්සන ගීතයක් ලස්සන කටහඬක්❤️ සුභ පැතුම් පුතේ
@ChamodNethsara-mz3ni
@ChamodNethsara-mz3ni 4 ай бұрын
ඒ වොයිස් එක නම් හිතට මාර විදිහට දැනුනා ❤
@pahasara_dulanjana
@pahasara_dulanjana 4 ай бұрын
Boru marisi oni nh .. original eka kalee ❤😊
@dumiduthusan5938
@dumiduthusan5938 4 ай бұрын
සිරාවටම
@ireshkavinda5244
@ireshkavinda5244 3 ай бұрын
@@dumiduthusan5938 aniwa bn meka patta
@user-un1mb3ri1z
@user-un1mb3ri1z 4 ай бұрын
Tiktok eken sinduwa hoyagena youtube apu set eka ko
@user-nu8kp1fn7e
@user-nu8kp1fn7e 3 ай бұрын
@rangaviraj2250
@rangaviraj2250 2 ай бұрын
❤Inno❤
@hirushaperera2010
@hirushaperera2010 7 күн бұрын
මාත් ආවෙ ඒකෙන් බං පට්ට සින්දුව බං මාරම ගති💗😗
@anurishakulasekara8168
@anurishakulasekara8168 5 ай бұрын
ලස්සනයි චිත්‍රයක්, සුවිශාල කරමු, දසතින් දියතට.
@thameshsenarathna223
@thameshsenarathna223 4 ай бұрын
100 පාරකට වඩා ඇහුව ❤
@rusithprabhashwara-gs9dt
@rusithprabhashwara-gs9dt 5 ай бұрын
Hart feeling voice ❤
@Prince-eb7ym
@Prince-eb7ym 3 ай бұрын
ඒ backup පිස්සුවක්😮🥺❤️
@NilushaDilshan-mt5fj
@NilushaDilshan-mt5fj 2 ай бұрын
ඔයාගෙම කියලා සුන්දුවක් කරානම් මරූ ♥️
@hirushaperera2010
@hirushaperera2010 7 күн бұрын
ටික් ටොක් එකෙන් සින්දුව දැකල ආවෙ මාරම ලස්සනක් තියෙන්නේ💗😗
@user-cm1ci8fm6j
@user-cm1ci8fm6j 4 ай бұрын
එච්චර ලස්සන සිංදුවක් කියද්දි අරුන් මොකක්ද කරන්නෙ 😂
@amilakumarawijesena5002
@amilakumarawijesena5002 24 күн бұрын
දැන් තමයි හම්බ උනේ හොයපු voice එකේ video එක. මාරම ලස්සනයි ♥️
@user-qw4gh6mt8k
@user-qw4gh6mt8k 4 ай бұрын
Voice nam voice onna❤
@prasannanuwan-oe5dc
@prasannanuwan-oe5dc 4 ай бұрын
Sahan uba thama hirustar thama eke wenasak na.pissonta kalawe gamanak na bro good luck ...
@Nilunilu3699
@Nilunilu3699 5 ай бұрын
Waaaaw waaaaw harima lasssanaiiiiiiii ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@ashanmadura2676
@ashanmadura2676 3 ай бұрын
දැක්කද පිස්සො දෙතුන් දෙනෙක්ව සිංදුව ඉවර වෙද්දි මෙල්ල කරපු විදිහ 🙃 කොල්ලො කටහඩ බාවනාවක් තනිකර💯😘
@rusithjayawickrama5331
@rusithjayawickrama5331 4 ай бұрын
Boru one na, original ekat wada denuna❤
@JanithVihanga
@JanithVihanga 4 ай бұрын
Wow...Lassani..ahanna asa hithenawa.good luck.
@lakshithachandimal5474
@lakshithachandimal5474 4 ай бұрын
මාරම වොයිස් එකක් ❤❤
@oshan_saminda
@oshan_saminda 4 ай бұрын
Woooow Superb ❤
@ChamodNethsara-mz3ni
@ChamodNethsara-mz3ni 4 ай бұрын
මාරම වොයිස් එකක් ❤
@devvlogs8733
@devvlogs8733 4 ай бұрын
TikTok trending#1
@HashanIreshsampath
@HashanIreshsampath 4 ай бұрын
සුපිරි ❤
@prageethdananjaya4322
@prageethdananjaya4322 4 ай бұрын
Attma lassanai. Oya hiru star unanm watinwa e dws wl.
@vindy11712
@vindy11712 2 ай бұрын
Original කැලේ...හරිම ලස්සනයි ❤
@TharushikaNethmini-fb8dh
@TharushikaNethmini-fb8dh 4 ай бұрын
Voice eka maru👍❤️
@umaajayasinghe8556
@umaajayasinghe8556 4 ай бұрын
එයාගෙ වොයිස් 😍
@lahirulakshan4588
@lahirulakshan4588 4 ай бұрын
ලස්සන වොයිස් එකක් ❤
@deshankavishka7056
@deshankavishka7056 4 ай бұрын
❤❤
@PRAVEENCHANDULA
@PRAVEENCHANDULA 4 ай бұрын
Roshan Left ❤
@user-yt2eh1rj5e
@user-yt2eh1rj5e 5 ай бұрын
Bhawanawak🥺💗
@Pazye_cbalasooriya
@Pazye_cbalasooriya 21 күн бұрын
Me track ekt tik tok krl mge video ek virl giy ❤️
@hansiwithanage5374
@hansiwithanage5374 3 ай бұрын
මාරම වොයිස් එකක්
@kaushikanimadith186
@kaushikanimadith186 4 ай бұрын
මේන්න අනුකරන 🥺❤️
@thushalmenaka5945
@thushalmenaka5945 13 күн бұрын
Backing ekath maru 🥰 kollage voice ekath maru
@Desi__62411
@Desi__62411 19 сағат бұрын
අසම කටහඩ ❤❤❤
@Roshanweerasuriya-hg7kk
@Roshanweerasuriya-hg7kk 4 ай бұрын
Roshanta wada hodata kiwada manda 😊❤
@IshanRathnayaka-q9v
@IshanRathnayaka-q9v Ай бұрын
Ow eka aththa e unata roshan fernando ge music mewa
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 10 күн бұрын
Me dakshayawa kalekin dekke.sathutui daruwo.lassanai.
@NadeeshaniGodawatta-xo4fm
@NadeeshaniGodawatta-xo4fm 4 ай бұрын
👍👍👍👍👍👍
@user-ll2io3yy1g
@user-ll2io3yy1g 3 ай бұрын
ගොඩක් ලස්සනයි ..❤️
@chamindarathnayakarathnaya5248
@chamindarathnayakarathnaya5248 3 ай бұрын
❤❤pattama lassanata kiyanawa❤❤❤
@DkDiliya
@DkDiliya 19 күн бұрын
සහන් අපෙ ගමෙ එකා❤🎉
@niroshanweerasingha2240
@niroshanweerasingha2240 4 ай бұрын
@sasiduhirushan7961
@sasiduhirushan7961 3 ай бұрын
Sahan aiya ithim apinm hamdama ahnwa original voice eken ❤
@MatheeshaSathsara-dr9ez
@MatheeshaSathsara-dr9ez 3 ай бұрын
❤❤❤
@scacrafts.6211
@scacrafts.6211 4 ай бұрын
❤😌
@dulakshamaduranga1474
@dulakshamaduranga1474 3 ай бұрын
Sahan aiya..asama hada💙❤️
@user-qo3pz7tk4f
@user-qo3pz7tk4f 2 ай бұрын
Super voice ❤✌️
@DearnaughtyDear.
@DearnaughtyDear. 4 ай бұрын
රොෂාන් අයියා කැලේ
@lk401chilaw7
@lk401chilaw7 4 ай бұрын
😢😢😢😢😢😢❤
@udarirathnayaka6379
@udarirathnayaka6379 3 ай бұрын
කොච්චර ඇහුවත් මදි
@kavindulakshan-dn8iq
@kavindulakshan-dn8iq 3 ай бұрын
maarama lassanata sing krnawa 😍😍
@user-xf1tl3nv4d
@user-xf1tl3nv4d 26 күн бұрын
❤❤❤❤❤❤
@LaksithaNipun-o7p
@LaksithaNipun-o7p 19 күн бұрын
බොක්කටම වැදුන 😋🚬
@Kavi00167
@Kavi00167 Ай бұрын
😢❤
@yasanthamadusanka8363
@yasanthamadusanka8363 22 күн бұрын
පුදුම ලස්සනක්❤🎉
@kumarijayakodi8495
@kumarijayakodi8495 5 ай бұрын
Marama katahadak bawanawak wage
@user-kr8qw7zj5e
@user-kr8qw7zj5e 3 ай бұрын
❤❤❤❤
@AffectionateArcticWolf-vb4bb
@AffectionateArcticWolf-vb4bb 2 ай бұрын
රොෂාන් අයියට වඩා රහට කියනවා ❤
@warunarajapaksha3720
@warunarajapaksha3720 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@PasiduEshan-m3m
@PasiduEshan-m3m 4 күн бұрын
Ala
@shehanindrarathne.
@shehanindrarathne. 4 ай бұрын
ලස්සනට කිව්වා❤ හැබැයි ලිරික්ස් ටිකත් හරියට බලාගෙන කිව්ව නම් තමා වටින්නෙ
@iroshanfernando3871
@iroshanfernando3871 3 ай бұрын
රොෂාන්ට වඩා ලස්සනට සිංදුව කියනවා
@wscfernando1071
@wscfernando1071 3 ай бұрын
Meyage nama mokakda
@pawanimalshani
@pawanimalshani 4 ай бұрын
Wooh🥹❤
@Chamara283
@Chamara283 4 ай бұрын
Kuda mee
@savindifernando2843
@savindifernando2843 4 ай бұрын
😍💗
@chamarasandaruwan5816
@chamarasandaruwan5816 Ай бұрын
සුපිරියක් බන් අයියා ❤️✨️
@Sandalywijerathna
@Sandalywijerathna 2 ай бұрын
❤❤❤❤❤❤
@LakshithaSenanayaka-mb9qu
@LakshithaSenanayaka-mb9qu 2 ай бұрын
❤❤❤
@vishmivimasha1744
@vishmivimasha1744 26 күн бұрын
🖤 🙂
@surangadinesh5381
@surangadinesh5381 3 ай бұрын
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 8 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Ridena noriddana covered by Maria Nonis- Sanka dineth  -club Friday
3:17
Bandara Manike [බංඩාර මැණිකේ]
Рет қаралды 13 М.
Asanga Priyamantha Medley | Asantha | Nilan | Dimanka | Asentha
6:34
Asantha Peiris
Рет қаралды 102 М.
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 8 МЛН