No video

Sadadara Nayo Obe (සදාදර නයෝ) | Himasha Manupriya | Ma Nowana Mama | TV Derana

  Рет қаралды 599,806

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Watch Full Episode : • Ma Nowana Mama (මා නො...
Sadadara Nayo Obe (සදාදර නයෝ) | Himasha Manupriya | Ma Nowana Mama | TV Derana
Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
🔗 Threads 👉🏼 www.threads.ne...
#MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK

Пікірлер: 541
@thiliniimalka843
@thiliniimalka843 3 ай бұрын
මේක නම් කීපාරක් ඇහැව්වා ද මන්ද..හොද පෞරුෂයක් තියෙන කටහඩක්.සැක්සෆෝන් පාර්ට් එක මාරම ලස්සනයි.අනේ මේ දරුවො සම්පතක්
@cs-ik5ip
@cs-ik5ip 3 ай бұрын
Aniwaryen denata ahapu wara gana mathaka na..supiri backing voice song serama👌👌👌👌👌👌
@sudeerkrishanthafernandowe6929
@sudeerkrishanthafernandowe6929 Ай бұрын
❤❤ 😊😊😊😊😊​@@cs-ik5ip
@chamindajayawardana8284
@chamindajayawardana8284 5 күн бұрын
❤niyami
@thanujaperera4800
@thanujaperera4800 3 ай бұрын
ගයන්තගෙ whistling part එක කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ.මාරම ලස්සනයි❤
@chathurangaperera2115
@chathurangaperera2115 3 ай бұрын
aniwaryenmaa.😍😍😍
@ravichathuranga9115
@ravichathuranga9115 3 ай бұрын
අනිවාර්යයෙන් ❤
@appatasiri7303
@appatasiri7303 3 ай бұрын
eka nam marai❤❤
@diliniruwanthika7695
@diliniruwanthika7695 3 ай бұрын
😮💕
@AlokaKarunathilake
@AlokaKarunathilake 3 ай бұрын
👍👍👍👍
@ridleysuranjith3699
@ridleysuranjith3699 3 ай бұрын
ශා,විශ්වකර්ම පුත්‍රයෝ කියන්න බැරි තරම් කන්කලූ සුමිහිරි නාදරටා ගීතය,මමනම් හිතන්නේ ලන්කාව තරම් සඃගීතට දක්ශ අය ලොකේ කොහේවත් නැතිව ඇතී.අති ඉහලයී ,ජයවේවා
@lakshankawinga6961
@lakshankawinga6961 3 ай бұрын
Meka aththa ah
@janithherath8409
@janithherath8409 3 ай бұрын
Lankawe inne sulu pirisak unath hama kalawak ma supiriyta grab krala tiyenwa. Jaana da mnda
@MihinduSony
@MihinduSony Ай бұрын
ඉංදියාව ලංකාවට වඩා ඉහල තැනක ඉන්නවා❤
@user-ex6ie6bk2s
@user-ex6ie6bk2s 2 ай бұрын
Music,singing .. dan කාලේ සිංදු වගේ ද.. කොල්ල සුපිපියටම කියනවා. අපේ තරුණ කාලේ ahapu ලස්සන සිංදු ... කිහිප වතාවක් ahapu අය කෝ. මේ පැත්තට ..
@niro6057
@niro6057 3 ай бұрын
පොඩි කාලෙත් වැඩ්ඩා.. දැං ඊට වඩා වැඩ්ඩෙක් ❤ අලුත් සින්දු ගේන්න ශක්තිය ලැබෙන්න ඕනා කොල්ලට 😘😘😘😘
@user-pq2ur4kf3z
@user-pq2ur4kf3z 3 ай бұрын
සදාදර නයෝ ඔබේ මංගල දිනේ ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ හඬවන්නෙපා මා රිදවන්නෙපා.. සුභ මංගලම් කියා පැතුවා සිතින්... සදාදර නයෝ ඔබේ මංගල දිනේ සිහිවෙයි අපේ පෙම් මතකේ එදා.. කඳුලින් මගේ නෙත් වැසිලා ගියා මනමාලියක් වී මධු මල් තොටිල්ලේ දැක ගන්න ආසයි ආදර නයෝ ඔයා.... සදාදර නයෝ ඔබේ මංගල දිනේ... ආසිරි සිනාවන්... මුවගේ රැඳේ.. සෙනෙහේ දයාවන් නෙතගේ මැවේ සුරතේ වෙලීලා.... ඔහු හා බැඳීලා අමතන්න ආසයි ආදර නයෝ ඔයා සදාදර නයෝ ඔබේ මංගල දිනේ ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ හඬවන්නෙපා මා රිදවන්නෙපා.. සුභ මංගලම් කියා පැතුවා සිතින්... සදාදර නයෝ ඔබේ මංගල දිනේ
@shamikamadusanka783
@shamikamadusanka783 3 ай бұрын
ජයන්ත දිසානායකයන්ගේ මුල් ගායනයට හරි හරියට ගැලපෙන්නම කියනවා.❤️
@user-jw1hg2zp8k
@user-jw1hg2zp8k 3 ай бұрын
❤❤❤
@lakshitharathnayaka1066
@lakshitharathnayaka1066 3 ай бұрын
❤❤
@Rush956
@Rush956 2 ай бұрын
පුතානෙ
@Amarasinghage.25
@Amarasinghage.25 3 ай бұрын
මෙයයි විය යුත්තෙ . තම ක්ෂෙස්ත්‍රයෙ අති දක්ෂයෙක් වෙන්න මල්ලි❤❤යන්න ඉදිරියටම නැණ ගුණ ධම් සමගින්👍👍👍👍
@Gagana4899
@Gagana4899 3 ай бұрын
ඔව් ඇත්තටම ගුණධර්ම එක්ක යන අය තමා ගොඩක් වටින්නෙ සහ ස්ථාවර වෙන්නෙ මිනිස්සු අතර.
@gayangamage5973
@gayangamage5973 3 ай бұрын
ඒ විසිල් එක මරු❤
@chinthakalakmalkarunarathn4320
@chinthakalakmalkarunarathn4320 3 ай бұрын
ගයන්ත තමුසේ පිස්සෙක් ඕයි ❤️❤️❤️
@gadgetbuddy70
@gadgetbuddy70 3 ай бұрын
Puka denna epa
@user-jw1hg2zp8k
@user-jw1hg2zp8k 3 ай бұрын
❤❤❤
@jenetteweliwita825
@jenetteweliwita825 2 ай бұрын
Whistle ekath maru. Himasha putha nm supiri❤
@asela-re3dm
@asela-re3dm 2 ай бұрын
සුපිරි
@kalustyles
@kalustyles 2 ай бұрын
එකගයි🔥
@user-wj8hg9mr3g
@user-wj8hg9mr3g 3 ай бұрын
මු කාලයක් මුගේ පිස්සු වැඩ වලින් හිත් හොරා ගත්තා දැන් මු මුගේ හඩින් හිත් හොරා ගන්නවා ප්‍රවේශමෙන් මු පට්ටම හොරෙක් 😂😂😂ජය වේවා කොල්ලො පලයන් ලෝකෙම දිනලා වරෙන් අපි මග බලන් ඉන්නවා
@thilankasamarawickrama1519
@thilankasamarawickrama1519 3 ай бұрын
තමන් ආදරේ කල කෙනා වෙනකෙනෙක් බදින දවසේ තමන්ගේ දුක විරහව මේ වගේ ගීතයකින් ප්‍රකාශ කිරීම කොච්චර හැගීම් බරද 😢❤
@dondarshan9425
@dondarshan9425 3 ай бұрын
කොන්ඩෙ කපන්න එපා.ඔය හඩට ඔය සිංදු වලට ගැලපෙන්නෙ ඔය රූපේ 😌❤️
@MaxInkTattoo19
@MaxInkTattoo19 2 ай бұрын
❤කෙටියෙන්ම කියනව නම් පට්ටයි. අමරනීයයි. මේ සින්දුව අහන ඔන කෙනෙක් අනිවරෙන් තමන්ගෙ පට්ට අතීතයක් එක්ක සුෆිරි ට්‍රිප් එකක් යනව සත්තයි❤❤
@lakshithamadhushan9856
@lakshithamadhushan9856 3 ай бұрын
තාත්තාගේ වගේම හිත හිරි වැටෙන කටහඩක්..අහන්න ආසයි. තාමත් මම හිතින් අඩන සින්දුවක්.
@manoriniranjana730
@manoriniranjana730 3 ай бұрын
Me kaage puthada
@tharaka5598
@tharaka5598 3 ай бұрын
What an amazing backing 🔥
@leefunmc2890
@leefunmc2890 3 ай бұрын
Sinhale hutto
@erindslive818
@erindslive818 3 ай бұрын
Wow beautiful song very beautiful ...voice good ❤❤❤❤❤❤
@slbonchiya-5169
@slbonchiya-5169 3 ай бұрын
පට්ට.......
@Nad_UMA
@Nad_UMA 3 ай бұрын
Agree ❤
@LuciferMAK
@LuciferMAK 2 ай бұрын
Yes indeed ❤
@subodhamadhavi1023
@subodhamadhavi1023 19 күн бұрын
ඇස් දෙකට කදුලු ආවා.හරිම ලස්සනයි පුතේ ගායනාව.
@dumindawijerathna9995
@dumindawijerathna9995 3 ай бұрын
ගයන්ත ඔයි..ඕයි..❤
@oskarumesh2394
@oskarumesh2394 3 ай бұрын
❤❤❤❤❤❤ This is for Gaynatha's whistle.
@dilharaliyanage3532
@dilharaliyanage3532 2 ай бұрын
Wooow gayan
@erandarajapakse1690
@erandarajapakse1690 2 ай бұрын
@jkckasun
@jkckasun 3 ай бұрын
පට්ට...එච්චරයි....🎉🎉🎉
@ganeeshakalpaniperera-oo1uj
@ganeeshakalpaniperera-oo1uj 27 күн бұрын
මේ සින්දුව අහද්දි හදවත ට දැනුන හැගීම් කියන්න ,ලියන්න සින්හල අකුරු මම දන්නෙ නෑ,,,ඒ තරම් ම හැගුම් බරයි,,,,තාත්ත ගේ කටහඩින් අහද්දි වෙනම රසක්,,,පුතාගේ කටහඩින් අහද්දි ඒක වෙනස්ම රසක්,,,,කිසිම වෙලාවක සන්සන්දනය කරන්න බෑ.....මාරම ලස්සනයි ,❤
@hansikamadhumali9175
@hansikamadhumali9175 3 ай бұрын
දක්ෂයෝ ❤ එක මිටට... හිමාෂ සුපිරියි.... ❤❤❤
@maheshrathnayake4252
@maheshrathnayake4252 2 ай бұрын
මේ වසරේ මා ඇසූ විශ්ව කර්ම ගායනය ❤❤❤❤❤❤❤❤❤🎉
@ruwannuraj9433
@ruwannuraj9433 3 ай бұрын
ගයන්තගෙ විසිල් පාර❤❤❤
@diliniruwanthika7695
@diliniruwanthika7695 3 ай бұрын
😮💕
@IndraniHemalatha-xx9yz
@IndraniHemalatha-xx9yz 3 ай бұрын
❤❤❤
@aruna9222
@aruna9222 2 ай бұрын
යොහාන් අර්ජුනගෙන් පස්සෙ හිතට ෆීල් වෙන විස්ලින් පාර්ට් එකක් මේ දැක්කමයි...❤️
@ThiliniMuthumali-jl8ft
@ThiliniMuthumali-jl8ft 3 ай бұрын
මාරම ලස්සනයි මල්ලි කටහඩ අහන්නත් ආසයි වෙනම තැනකට හිත යනවා ඔයාගෙන් හිත යන්නැ ගීතයක් කියද්දි ❤❤❤
@kgsarangaanudaththa1350
@kgsarangaanudaththa1350 3 ай бұрын
Whisting part is perfect and good combination ...
@ThilanDesilva-tn8fr
@ThilanDesilva-tn8fr 2 ай бұрын
👌👌
@xnetmapalagama
@xnetmapalagama 14 күн бұрын
විරහා වේදනාව හදවතටම කතා කරන.. සිංදු.. හඩ.. ආදරනීය ජයන්ත දිසානායක 😢😢😢😢
@HirdaramaniResQ-hj3gu
@HirdaramaniResQ-hj3gu 22 күн бұрын
විසිල් පාට් එක අහන්නම සින්දුව දහ පාරක් විතර ඇහුවා😊😊😊😊😊😊😊😊
@user-if6rw6ke7j
@user-if6rw6ke7j 3 ай бұрын
මාරම දක්ශයෙක්❤❤❤❤❤ නියමයි ❤❤❤❤.....
@knsilva5503
@knsilva5503 3 ай бұрын
Gayantha's whistling part is❤❤❤❤.. song ❤❤❤ Amazing ❤
@damithniroshan350
@damithniroshan350 3 ай бұрын
මේ සිංදු කොයි තරම් නම් ලස්සන ද. ..කොච්චර ඇහුව්වත් එපා වෙන්නෙ නෑ...❤
@supunedirisinghe2416
@supunedirisinghe2416 3 ай бұрын
ඒක වෙනම ලෙවල් එකක් 💫
@pppwijayalathperera1484
@pppwijayalathperera1484 3 ай бұрын
අම්මෝ පිස්සුවක් පුතේ .නියමයි ❤❤❤❤❤
@Rush956
@Rush956 2 ай бұрын
තාත්තගෙ තව සින්දු දෙකක් කිව්වනම් ආයෙත් නෑ සුපිරියි..
@namansenarathyapa5702
@namansenarathyapa5702 2 ай бұрын
පාසල් යද්දී අහපු ලස්සනම සින්දුවක්.... අදත් වෙනසක් නෑ ඒ වගේමයි.... ❤❤
@DiwankaSapumali
@DiwankaSapumali 2 ай бұрын
කොච්චර ඇහුවත් මදි. හරිම ලස්සනයි .. ගයන්ත අයියා ඒ විසිල් එක super❤❤
@danushiathukorala3952
@danushiathukorala3952 3 ай бұрын
Why I’m crying 😫😫😫
@LAYYA83
@LAYYA83 2 ай бұрын
we don't know .
@asankamangala8907
@asankamangala8907 2 ай бұрын
Himasha's amazing voice..heart touching
@ChathumIsuranga-ql2kz
@ChathumIsuranga-ql2kz 2 ай бұрын
Dont cry im with you 🏃
@tharubg
@tharubg 2 ай бұрын
Pure Love 💕
@namalvaas8667
@namalvaas8667 Ай бұрын
Melody blending with his voice is makingus crying
@user-mc7jb7br2t
@user-mc7jb7br2t 3 ай бұрын
යකෝ මෙන්න ගායකයෝ❤❤❤❤❤❤
@kasuneranga6541
@kasuneranga6541 3 ай бұрын
ඒක නම් තනිකරම පිස්සුවක් ❤️❤️❤️❤️
@chanikaroshini6282
@chanikaroshini6282 3 ай бұрын
ඇස් වලට කඳුළු එන තරම් ලස්සනයි ❤❤❤❤
@chamararuwan-ng1xx
@chamararuwan-ng1xx 3 ай бұрын
Sira bn
@hellkumbura
@hellkumbura 11 күн бұрын
විඩාබර ජීවිතයට මේ සොදුරු ගීතයත් එක්ක හිත නිවිල යනවා
@ldcraft3597
@ldcraft3597 3 ай бұрын
Wow...........ගයන්ත................💪💪
@anushssilva1128
@anushssilva1128 3 ай бұрын
ආදරනීය සින්දුවක් ලස්සනයි පුතේ ❤
@siwsathatv
@siwsathatv 2 ай бұрын
Thathtahata wada lassana gayanayak....... hadawathatama denuna....
@harshajayathilaka5931
@harshajayathilaka5931 27 күн бұрын
පුතා ඔයා හරි දක්ෂයෙක්.... එක... කවද හරි පෙන්නන්න පුතා.... ඔයා ට සින්දු කියන්න නියමෙටම පුළුවන්.... ඔයාට සුබපතනවා.....❤
@shreenihewage7275
@shreenihewage7275 3 ай бұрын
ගයන්ත, මොකක්ද හලෝ මේ කලේ ??? ❤❤❤❤❤ පට්ට ❤❤❤
@user-xv9qf4vu3c
@user-xv9qf4vu3c 3 ай бұрын
Himasha maru bn❤ Gayntha aiya superb ❤❤
@piyasirirenuka2139
@piyasirirenuka2139 3 ай бұрын
පිස්සු කොල්ලා අපිව පිස්සු වට්ටනවා...❤️❤️❤️❤️
@ruvinamohothar8968
@ruvinamohothar8968 3 ай бұрын
Whistling is excellent
@hiranperera1232
@hiranperera1232 3 ай бұрын
Whistling very nice brother
@ravindrakarunarathne6071
@ravindrakarunarathne6071 3 ай бұрын
perfect ❤
@AmaNawanjali
@AmaNawanjali 3 ай бұрын
හිමාශ මැනික අදරෙයි හැමදාම ..❤❤
@nethsiluentertainment493
@nethsiluentertainment493 3 ай бұрын
Wow ඒක සුපර් .. ආසම ගිතයක් ❤❤❤ ලස්සන බැකිං එකක්
@maduratube9903
@maduratube9903 3 ай бұрын
ඒ විසිල් පාර නම් පිස්සුවක් ♥♥
@user-ul1pk3sm5v
@user-ul1pk3sm5v Ай бұрын
පුදුම ලස්සනයි ... කදුලු එනවා මේ සින්දුව අහද්දි මාරම ලස්සන අර්තයක් තියෙන්නේ ඔයාට සුබ අනාගතය මල්ලි මමත් කෑගල්ලෙ....❤❤❤❤❤❤
@sujithranasinghe931
@sujithranasinghe931 3 ай бұрын
❤❤❤එ කාලේ ආසම සින්දුවක් ❤❤
@PrasadEnterprises-jn7lc
@PrasadEnterprises-jn7lc 3 ай бұрын
Himasha and Gayantha. Excellent Beautiful song.❤❤❤❤🎉🎉🎉
@KiLi-ru9wv
@KiLi-ru9wv Ай бұрын
තාත්තා ට දෙවනි නැ මරු ♥️♥️♥️♥️♥️♥️
@ahasazanaz944
@ahasazanaz944 3 ай бұрын
Meka balanna balanna athi wennaha kollo mang 100 park ta wediya baluwa supiriy
@asa88sub
@asa88sub 3 ай бұрын
සුපිරිවක්,.. voice eka,. And backing niyamai.. ❤
@chamaniweerasinghe7372
@chamaniweerasinghe7372 3 ай бұрын
Whistling is the best👍
@nirmalanushka3579
@nirmalanushka3579 2 ай бұрын
ගයන්ත ඇතුළු කණ්ඩායම සංගීතයට හොඳ සාධාරණයක් කරනවා.... ඒ whistling part එකනම් සුපිරියක්.....👍 Excellent voice Himasha😌Good luck all❤️🔥👏
@ravindraabeykoon8299
@ravindraabeykoon8299 3 ай бұрын
Voice nam voice
@lakshankawinga6961
@lakshankawinga6961 3 ай бұрын
Cool Backing 😎 ❤🌸
@lankeshwaramanage2917
@lankeshwaramanage2917 3 ай бұрын
Wow...gayantha & himasha excellent
@kushmalratnaweera2839
@kushmalratnaweera2839 2 ай бұрын
Proud to say I am a fan of Himasha Manupriya ❤
@samanthapriyankara4700
@samanthapriyankara4700 2 ай бұрын
අම්මෝ,,,අනූ ගනන් වල අහලා අදටත් අහන සිංදු. තව කල්ප කාලාන්තරයක් ගියත් පවතින නිර්මාණ 🥰🥰💖💖
@user-vu6tw4sf2g
@user-vu6tw4sf2g 3 ай бұрын
Tama hitaganna ba e podi kollada me kiyala e taram lasssana kata haadak ❤❤❤
@ChandirikaSewwandi-om3tc
@ChandirikaSewwandi-om3tc 3 ай бұрын
Marama lassanai kiyanna wachana ne ahan inna asai mama dinduwa ahana pas weni sare bs puthe oyata ❤❤❤❤❤❤
@user-jw1hg2zp8k
@user-jw1hg2zp8k 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤supiri mallya lokugamanak yanna god blessed you
@kelumpremathilaka198
@kelumpremathilaka198 Ай бұрын
තාත්තා වගේම කියනවා අහන්න අහන්න ආසයි නියමයි 👌👌👌👌♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@guraproductions4870
@guraproductions4870 3 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..හරිම ලස්සනයි❤❤❤
@RavindraKumara-fd9lu
@RavindraKumara-fd9lu 2 ай бұрын
මොනවා කියන්න ද මේ දෙන බැකින් සිඟින්ග් වලට..❤❤❤
@sethumisandilna-gu9rl
@sethumisandilna-gu9rl 12 күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
@amaraindika5306
@amaraindika5306 Ай бұрын
මාරම ලස්සනයි 💯💯💐 .... voice වගේම backing එකත් මාරම ලස්සනයි .....❤
@indikasuresh7880
@indikasuresh7880 Ай бұрын
🎉Marama lassai
@HashanSanjeewa-e4o
@HashanSanjeewa-e4o Ай бұрын
ජීවිතයෙ ගොඩක් මතක වලට ගෙනියනවා ,සහෝදරයා tanx ❤️
@kanchalanimayurapaksha6056
@kanchalanimayurapaksha6056 3 ай бұрын
Ape sir ge voice ekamai ..harima lassanai ....budusaranai putha ❤️
@nuradhaperera2442
@nuradhaperera2442 3 ай бұрын
Gaynatha's whistle makes us 💞
@avishkaheshan3119
@avishkaheshan3119 3 ай бұрын
Amazing boy himasha ♥️
@user-ef7qf5te1l
@user-ef7qf5te1l Ай бұрын
සතුට කියලා නිමක් නෑ.ජය නියතයි.❤️❤️❤️❤️
@yapasanjeewa2010
@yapasanjeewa2010 2 ай бұрын
Super❤❤❤
@shyamaananda587
@shyamaananda587 3 ай бұрын
අනේ මේ අර චූටි පැටියද 💓
@manoriniranjana730
@manoriniranjana730 3 ай бұрын
Kawda me
@shyamaananda587
@shyamaananda587 3 ай бұрын
@@manoriniranjana730 himasha manupriya little star enek
@chathuramihiran2746
@chathuramihiran2746 3 ай бұрын
නියමයි කිසිදු අඩුපාඩුවක් නැහැ හොද සාදාරනයක් කාරා
@chamararuwan-ng1xx
@chamararuwan-ng1xx 3 ай бұрын
Math hewwe original sinduwata wada adupaduwak.ehema ekak ne kohewath
@shehand.peiris9428
@shehand.peiris9428 3 ай бұрын
You create a new version of this wonderful song. Keep it up @Himasha & TVDerana
@user-ol2ji9cv7n
@user-ol2ji9cv7n 3 ай бұрын
Harima lassnai himasha malli... e wagema thamai backing.. thathage geethayata harima lassana aluth hadayak oya genath dunna... budu saranai...❤❤❤❤
@PramilaWaniarachchi
@PramilaWaniarachchi 3 ай бұрын
Ubai hadawathe gayakaya Malli ... Best
@user-gi1ev3jw5h
@user-gi1ev3jw5h 3 ай бұрын
Ade marama ලස්සනයි
@chamindasampath1854
@chamindasampath1854 3 ай бұрын
හරිම සුන්දර [ සංගීතය ගැන මෙලොව මෙලොව මල දානයක් නොදන්නා අහිංසක මම]
@user-xg4zq6zf3t
@user-xg4zq6zf3t 3 ай бұрын
gayantha aiye super ❤
@pabodimadumali7100
@pabodimadumali7100 3 ай бұрын
Gayantha's Whistling part is amazing...❤Himasha, talented young guy..good luck for your future♥
@sethumisandilna-gu9rl
@sethumisandilna-gu9rl 12 күн бұрын
හරිම ලස්සනයි ❤️❤️
@reshansovis9414
@reshansovis9414 Ай бұрын
හැම දාම අහන සින්දුවක්..❤
@sunethwijesingha7389
@sunethwijesingha7389 3 ай бұрын
❤❤❤adarei suddo ජය ජය
@Lisbon-kk1hr
@Lisbon-kk1hr 3 ай бұрын
සුපිරිනෙ සහෝ.. ❤👍
@GayanThilakarathna-uu3cp
@GayanThilakarathna-uu3cp 2 ай бұрын
සුපිරිම පුතේ❤❤❤❤ඒවගේම ලස්සන විසිල් පාරක් එනව පට්ටම ලස්සනයි❤❤❤❤
@thecharacter777
@thecharacter777 3 ай бұрын
Very beautiful Himasha
@srinathdayananda9888
@srinathdayananda9888 3 ай бұрын
Jayanthage man asama song eka
@tgnrupasinghe9838
@tgnrupasinghe9838 Ай бұрын
Wooooow කියලා වැඩක් නෑ සුපිරි ❤❤❤
@ravindrakarunarathne6071
@ravindrakarunarathne6071 3 ай бұрын
Himasha...... it is amazing ❤
@yashsats491
@yashsats491 2 ай бұрын
පුදුම ලස්සන හඬක් මල්ලි ඔයාට තියෙන්නේ.. පට්ට feeling ❤❤❤❤ ආසම ගායකයෙක් ඔයා දැන් ...
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 5 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 24 МЛН
Acoustica Unlimited | Jayantha Dissanayake - Sadadara Nayo Obe | ITN
4:28
Acoustica Unlimited | Jayantha Dissanayake - Dew Madure | ITN
3:52
ITN Sri Lanka
Рет қаралды 723 М.
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 5 МЛН