තෙල් වහලා විනාශ කරගන්න එන්ජින්! | How Engines Become Destroyed Because Of Lean Mixture?

  Рет қаралды 5,270

Garage 97

Garage 97

Күн бұрын

Follow me on facebook: web.facebook.c...
Follow Garage97 page: web.facebook.c...
Workshop location: www.google.com...
TP: 071-4528970
Email: achitha.bodhaka1997@gmail.com

Пікірлер: 22
@tharakasandaruwan7189
@tharakasandaruwan7189 6 ай бұрын
⁣ඉගෙන ගන්න දෙයක් තියනවාමයි හැම වීඩියෝ එකකම.. ❤❤ ජය වේවා
@gaiya-withseteka2765
@gaiya-withseteka2765 6 ай бұрын
ගොඩක් ගැරෙජ් වල air ඇනේවත් හොයාගන්න බෑ... එතකොට කොහෙද ටියුනින්,ඔබ තුමා උගතෙක් මේ වගේ උගත් මිනිස්සු තමා ලංකාවේ ඉන්න ඕනේ ❤
@nilangarukshan8464
@nilangarukshan8464 6 ай бұрын
Yamaha ray zr carburetor tuning video එකක් කරන්න පුළුවන් නම් ❤😊
@sarathjayakodi2962
@sarathjayakodi2962 6 ай бұрын
ජයෙන් ජය❤
@thiwra5743
@thiwra5743 6 ай бұрын
Please give some video for bike handle shaking problem 😢😢😢
@AU_aup
@AU_aup 6 ай бұрын
0:36
@manjulakumara-zy1tc
@manjulakumara-zy1tc 6 ай бұрын
රත්නපුර කොහෙද වැඩ පල තියෙන්නේ ,
@SupunOsanda
@SupunOsanda 5 ай бұрын
jaya wewa mage bike ekatath deparak thumparak una
@pradeepduminda724
@pradeepduminda724 6 ай бұрын
Mama nam petrol ekka oil tikak dana idala hitala eta kota aulak naa
@nimalkanavodya
@nimalkanavodya 6 ай бұрын
Aiyee. ඔය ත්‍රීවීල් වල පිටිපස්සෙ රෝදෙ මහත් කරන්නෙ ලොකු රිම් දාල ඒකෙ අතුරු ප්‍ර්තිපලයි කාර් වල ස්පේසර් දාල රෝද එලියට ගන්න එකයි ගැන විස්තරයක් කරන්නකො
@ae5934
@ae5934 6 ай бұрын
ටයර් ලොකු කලාම තෙල් ටිකක් පිච්චෙනවා කලින්ට වඩා
@nimalkanavodya
@nimalkanavodya 6 ай бұрын
@@ae5934 ටයර් නෙවි මචං ලොකු කරන්නෙ රිම් එක.
@Jemaproduct
@Jemaproduct 6 ай бұрын
Accel ,swing arm ada wenawalu wangedi gewenawath wadilu ehema kiyanawa man 4stoke ekakata dala awrudu 4k padda awlak une nan na hariyata service karala grees gahala padde .thel nan tikak pichchenawa wadi una wage theruna
@nimalkanavodya
@nimalkanavodya 6 ай бұрын
@@Jemaproduct මමත් දාල තියෙන්නෙ එහෙම අව්ලක් නම් ඇවිල්ල නැ මට තාම. රේසරයක්වත් ගිහින් නැ තාම
@PipinVlog
@PipinVlog 6 ай бұрын
Aiye piston wala fire point ek thiynw ne .ek 4 cylinder engine ek power ek wadi ekama radious ek fire waddi f natthm pi radious different ekk ekka cylinder deka deka fire waddi d meka gana explanation ekk dnnko
@snclassical8263
@snclassical8263 6 ай бұрын
Great video! question, what if i hypothetically route an external oil tube to an oil cooling radiator (like in Apache 200) and route it back to the oil filter circuit on a normal air-cooled bike (i have fz 150 carburetted)? would it make issues with the whole engine performance?
@nimalkanavodya
@nimalkanavodya 6 ай бұрын
තෙල් වැහිලද නැද්ද කියල බලාගන්නෙ කොහොමද ප්ලග් එකෙන්. දැන් කොහොම කරත් ප්ලග් එක සුදුයි නෙ 😢😢
@chamodwishwajith2597
@chamodwishwajith2597 6 ай бұрын
@ruwanbandara-kz3fu
@ruwanbandara-kz3fu 6 ай бұрын
මහත්මයා මම ඔබගෙ carb tuning වීඩියෝ එක බලලා මගෙ 4ස්ටොක් ත්‍රිවීල් එකට එයකලා.ඒකෙ තිබුනෙ acs ඇනයක්.ඒකෙ තිබුනෙ ඇනය තදකරතැනේ සිට ආපස්සට වට දෙකාමාරක්.මම වීඩියෝ එකෙ තිබුන පරිදි ශබ්දය අනුව හරියටම කලා.එහෙම කලාම තිබුනෙ තදකල තැනෙ සිට එක්වටයක් පමනයි ආපස්සට.කලින් තිබුනෙ වට දෙකාමාරක්.එහෙම වෙන්න පුලුවන් නේද?.ඒ කියන්නෙ තිබුන තැනෙසිට වට එකාමාරක් තදවුනා.රිච් තත්වයට ඇවිල්ලා කියනඑක නේද.පිලිතුරක් බලාපොරොත්තු වෙමි.ස්තූතියි🙏🏼👍
@niroshagunathunge7122
@niroshagunathunge7122 6 ай бұрын
අයියේ බොර් එක එලියට ඇදලා තිබිච්ච පිස්ටන් රින්ග්ස් දලා හයිකලොත් oil පිච්චෙනවා නේද
@kavishnakalhara
@kavishnakalhara 6 ай бұрын
Ow
@kavindudinushan8526
@kavindudinushan8526 6 ай бұрын
Ayye ct 100 platina dis model carb wla hodata thel wda kranne jet size eka kiyada?
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
70cc Metro Motorcycle Engine Assembling Process in a Factory |
23:37
Amazing Technology
Рет қаралды 8 МЛН
මොකක්ද මේ Secondary Air Injection System ?
13:18
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН