No video

අමුත්තන්ට හැදු විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය - Episode 1110 - Special Dinner Vlog

  Рет қаралды 62,216

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 132
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ... 🥰 ආන්ටී හරිම Sweet ආදරේ හිතෙනවා අර advertisement එකක් නෙමෙයි කියන තැන ශෝයී හරිම cute 🥰 ❤️❤️❤️
@AnomasKitchen
@AnomasKitchen 7 ай бұрын
අනේ .....දුව, ඔයා හැමදාම වගේ මගේ විඩියෝ බලනවා නේ. ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
@@AnomasKitchen ආන්ටීගේ විඩියෝ හැමදාම බලනවා ඉස්සර ඉදන් ම ආසයි ආන්ටී කෑම හදන විදිහ බලන්න කතා කරන විදිහට kitchen එක ලස්සනට තියාගෙන ඉන්න වීදිහට හරිම ආසයි ❤️🙏
@chamarikodikara676
@chamarikodikara676 7 ай бұрын
Lassani Anoma💐💐
@champikadilrukshi9059
@champikadilrukshi9059 7 ай бұрын
නියමයි ආන්ටි...
@chandranialwis2004
@chandranialwis2004 7 ай бұрын
Eththatma harima shoi math oyage okkoma vlogs balanawa
@dharmakumari6359
@dharmakumari6359 7 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ.ඒ නිවුණු හඬ රස කෑම හැමදේම හරි ආදරණීයයි.❤❤
@rashmiperera4186
@rashmiperera4186 7 ай бұрын
ආන්ටිගේ ගෙදර පැත්තෙන් ඉඩමක් ගත්තත් පාඩු නැ.anyway මන් කැම වලට වඩා ආස ඒ හිත නිවන කටහඬට.පරිස්සමෙන් සතුටින් ඉන්න ලැබේවා!😊❤අලුත් රස කැමත් ඕන අපිට
@pramudiheshani7622
@pramudiheshani7622 7 ай бұрын
හැමදාම ආසාවෙන් බලනවා හරිම ආදරණීය හඩක් හිත නිවන රූපයක් කොච්චර වෙලාවක් උනත් බලන් ඉන්න පුලුවන් ❤❤
@priyankachandini2858
@priyankachandini2858 6 ай бұрын
Great humble lady ! Thanks For the wonderful menu!!!
@rinoshan3155
@rinoshan3155 7 ай бұрын
මටත් හිතුනා අමුත්තෙක් වෙලා ඔබේ නිවසට එන්න.මොකද වියදමක් දරලා හදාගන්න බැරි කෑම රස බලන්න පුළුවන් නේද කියලා.ඇත්තටම ආසා හිතුනා ඒ කෑම මේසය දැක්කාම ❤
@nadundissanayake7715
@nadundissanayake7715 7 ай бұрын
Thanks aunty. මේ වගේ තවත් lunch menu, dinner menu ideas අරගෙන එන්නකෝ..
@samusamuist
@samusamuist 7 ай бұрын
ආන්ටිගේ විඩියෝ එක බලද්දී අදත් හරිම සතුටක් තමයි දැනුනේ හිතට. හිතට සතුටක් ගෙනාවට ඔයාට ගොඩක් ස්තුතියි. ආන්ටි ඔයාගේ සුප් කන්ටේනර් එක කොහෙන්ද ගත්තෙ ? ඒක හරිම ලස්සනයි. 🥰🥰🥰❤️❤️❤️
@achinthagayani2175
@achinthagayani2175 6 ай бұрын
හරිම ලස්සනයි කෑම මේසය. Anoma auntyge වැඩ හරිම පිළිවෙලයි. ❤️❤️
@sudharshanicooray757
@sudharshanicooray757 7 ай бұрын
සුපිරියක් නම් ඉතින් ඒ Anoma Anty ම තමයි. මම දැන ගන්න කැමතියි Anty ගෙන් ඔය ප්‍රමාණයන් 5කුට වැඩි නැද්ද කියලා. විෂේශයෙන් රෑට …… 🤔
@zupzap
@zupzap 7 ай бұрын
ඉස්සර මම අම්මා එක්ක එකතු වෙලා මෙහෙම කෑම හදනවා. Marry කලාම ඒවා නැවතුණා. මට ඒ කාලේ මතක් වුණා aunty ගේ table එක දැක්කම. ආයේ පටන් ගන්න ඕනි.. 😊😊😊
@dhilmalakshani4751
@dhilmalakshani4751 7 ай бұрын
ඔයාව දැකීමත්,ඇසීමත් රසවත්,සතුටක්❤❤️
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 7 ай бұрын
අනෝමා මම ඔයාගේ වීඩියෝ හැම එකක් ම අනිවාර්යයෙන් බලනවා,මම ආසම කෑම හදනවටත් වැඩිය ,ඔයාගේ සුන්දර කතාවට ,හැමදාම ආදරෙයි ස්තූති අනෝමා ,❤🌹🌹🌹🙏
@chathuchathu38
@chathuchathu38 7 ай бұрын
ශෝයි අනේ..මම ආසම ආන්ටිගේ channel එක බලන්න..හරිම ශෝයි ❤
@Apsara_Madhuwanthi
@Apsara_Madhuwanthi 7 ай бұрын
ඇත්තටම හරිම රස පාටයි.. මමත් මිස්ගෙ වීඩියෝ බලල ඉගෙනගත්තු දේවල් ගොඩයි.. මිස්ගෙ ඊලග වීඩියෝ එක විශේශ එකක් වේවි කියල මන් හිතනව 1111 එපිසෝඩ් එක නිස..
@ik6298
@ik6298 7 ай бұрын
ඇන්ට් ගෙ වැඩ ලස්සනයි පිලිවෙලයි හරිම වැදගත් ❤
@ruvinifernandez3039
@ruvinifernandez3039 7 ай бұрын
බේක්‌ ෆිෂ් රේසපි එක නම් සුපර් අයිඩියා එකක් ආන්ටි 👍 ඇත්තටම ගොඩක් රස ඇති tnx
@dilinipriyanga3696
@dilinipriyanga3696 6 ай бұрын
Your guests are very lucky ...
@hashinichathurangani4926
@hashinichathurangani4926 7 ай бұрын
ආන්ටි මටත් බේකරි අයිටම් හදන්න කම්මැලි අතින් අනන්න වෙන නිසයි..පුලුවන්නම් ආන්ටි හොද මික්ස්චර් එකක් ගැන විඩියෝ එකක් කරන්නකෝ..නැත්නම් එකක් ගද්දි සැලකිලිමත් විය යුතු කරුනු ගැන විඩියෝ එකක් කරන්නකො ❤❤ලොකු දෙයක්..ස්තූතුයි 🙏
@samanmaleewanigasundara7318
@samanmaleewanigasundara7318 7 ай бұрын
ඇන්ටි ඔයා ගන්නේ ෆ්‍රෙෂ් මිල්ක් නේද. බුදුසරණයි 🌹🌹🌹
@harshanajayasekara3247
@harshanajayasekara3247 7 ай бұрын
Thank you❤ aunty , oya harima පිලිවෙලයි aunty . 💐
@imthikamimthikam9406
@imthikamimthikam9406 7 ай бұрын
Aunty you promised a video abt how to entertain guests the arrangement planning and everything but still no video plz share one with us
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 7 ай бұрын
Anoma please give me a lunch menu for a VIP guests If I serve soup is that ok.
@deliyafernando9668
@deliyafernando9668 7 ай бұрын
අම්මා කෙනෙක් වගේ හැමදේම හැමෝටම ආදරෙන් කියලා දෙනවට ආන්ටිට ගොඩක් ස්තූතියි ❤
@champikasamarakoon18
@champikasamarakoon18 7 ай бұрын
රස පාටයි ❤️ සුභ පැතුම් ඔබ තුමියට
@hermoinegranger7155
@hermoinegranger7155 7 ай бұрын
I enjoy each of your vlogs so much. Seems like you have a beautiful house. Could you do a home tour vlog for us❤
@user-cx6qs2sh7c
@user-cx6qs2sh7c 7 ай бұрын
ආදරෙයි ❤❤❤ගොඩාක් මිස්. අනෝමා...
@pu8918
@pu8918 7 ай бұрын
හරිම ආදරණීයයි ඔබතුමිය❤❤❤❤
@manoriyapa5151
@manoriyapa5151 6 ай бұрын
සිරියාවන්ත කමට නොබලන ඒවත් බලන්න හිතෙනවා..
@asithasudesh89
@asithasudesh89 7 ай бұрын
So Beautiful aunty. Lot to learn from you.. thank you so so much for these great ideas. Also table ware and dishes. ❤
@dinushanethsarani
@dinushanethsarani 7 ай бұрын
හරිම ලස්සනයි ආන්ටිගේ videos ❤
@dilinidinethma6878
@dilinidinethma6878 7 ай бұрын
ස්තුතියි නැන්දි ආදරේ යි බුදු සරණයි ❤️
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 7 ай бұрын
ආන්ටි ගේ කෑම රස ආදරයයි,කරුණාවයි එකතු කරන නිසාමයි❤❤මටත් එන්න හිතුණා ආන්ටි ❤❤
@chathuchathu1043
@chathuchathu1043 7 ай бұрын
Aunty දැක්කම අසා හිතෙනවා....රස patai හැම එකක්ම....❤❤❤හොටෙල් එකක wage organaise කරලා තියෙනවා....🎉🎉
@buddhikadesilva3068
@buddhikadesilva3068 7 ай бұрын
Hamadama wage watina dewal godak kiyala denawwata... Thank you sooo much aunty.. Mama aunty kiyala dunna godak dewal Christmas walata haduwa.. Hamoma asaa una.. Brownies, pastry christmas tree, dressing, choco chip cookies..❤❤❤❤... Thank you soooo much aunty....
@ashathranganiwaduwawala9076
@ashathranganiwaduwawala9076 7 ай бұрын
මම ආසාවෙන් හිටියේ කෑම මේසය ගැන විස්තර කියනකල් ❤
@shamikadesilva5995
@shamikadesilva5995 7 ай бұрын
The table looks great (even though I don’t like the menu)
@aperahata
@aperahata 7 ай бұрын
Your smile is simply natural and beautiful ❤❤
@user-ly7bg1th1s
@user-ly7bg1th1s 7 ай бұрын
Man mage hitha niwaganna tamai obatumiyage videos balanna..🤍 man hariiima kamathiy obatumiyage sahallubawata..metaram adaraniyawa sahalluwen obathumiyawa apita penenne.. rathtaran mahathtayek obatumiya pitupasa sitina nisa kiyala Mata hithenawa🌷 godak sthuutiy obatath..adaraniya samiyatath..✨
@Trollchatter6969Senuka
@Trollchatter6969Senuka 7 ай бұрын
Wow amazing aunty. Ur super talent mom.love you so much. . Wishing u healthy year
@piumiprasadini6349
@piumiprasadini6349 7 ай бұрын
Harima lassanai godak kema hadanna wagema anith dewaluth godak igena ganna puluwan apita. Thank you.
@ranikagunawardena8770
@ranikagunawardena8770 7 ай бұрын
Dear Anoma you are such a graceful lady with lots of talents .good luck always
@amandakarunarathne9357
@amandakarunarathne9357 7 ай бұрын
A ideas nam unique. I like to prepare varieties of foods. But iam mess up with time
@kalyaperera414
@kalyaperera414 7 ай бұрын
Wow so yummy and good idea for dinner God bless you ❤
@nadeeshaweerasinghe4663
@nadeeshaweerasinghe4663 5 ай бұрын
kochchara beluwath epa wen na eda idan auntyge videos balanne. aunty taram kauruwath na matanan mehem adaraniya kenek ❤ theruwan saranai aunty❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 7 ай бұрын
Wow super sonic fantastic video 🙏 Great ideas Thank U so much Dear 👌👍🤩🤗🥰😘
@yamunamanel5431
@yamunamanel5431 7 ай бұрын
අනෝමා මැඩම් ගෙ අමුත්තෝ හරිම වාසනාවන්තයි. මේ වගේ dinner එකක් රස විඳින්න ලැබෙන එක ගැන.
@dhammikagamage5589
@dhammikagamage5589 7 ай бұрын
හරි ලස්සනයි ❤
@sachimax8523
@sachimax8523 7 ай бұрын
Shaa me type vlogs walata man harima asai ❤❤❤ eka nam baladdi baladdi asai ❤❤ aunty me wage thawa vlogs gidak karannako ❤❤❤
@anuradhiadikari9625
@anuradhiadikari9625 7 ай бұрын
Elegantly arranged aunty , love it 💗💗
@lakminibhagya2939
@lakminibhagya2939 7 ай бұрын
Aunty can you do an episode on dining etiquette? ❤
@starrydust1824
@starrydust1824 7 ай бұрын
Harima lassanai... Piliwelai.. adare hithenwa
@jenee.h9186
@jenee.h9186 7 ай бұрын
I love the way you speaking Anty❤️
@shiromiudayangani2430
@shiromiudayangani2430 7 ай бұрын
❤❤ man e tharan daksha ne uyannna.et mehema dekkama mata asa hithuna rasata uyanna igena ganna oni,lassanata serve karanna oni kiyalath.man hitanne eka apita watinakamak dena deyak kiyala❤❤❤❤❤
@user-ir4yn4in1w
@user-ir4yn4in1w 7 ай бұрын
Wow.....looks nice n yummy ❤❤❤
@krishi7660
@krishi7660 7 ай бұрын
Aunty, your everythings are so sweet & lovely ❤🎉
@sulochanarupasinghe1444
@sulochanarupasinghe1444 7 ай бұрын
Aunty, can you please share some microwave recipes....
@dulaniliyanage2859
@dulaniliyanage2859 7 ай бұрын
Whoa... I am the first to view it... Thank you aunty for sharing these videos...❤ Budusaranai!!!
@AnomasKitchen
@AnomasKitchen 7 ай бұрын
Thank you so much ❤️❤️
@shyamalijayarathne9637
@shyamalijayarathne9637 7 ай бұрын
Aunty kiyanna puluwanda oya oven safe porcelain dish kohenda gaththe kiyala?
@chamarikodikara676
@chamarikodikara676 7 ай бұрын
Lassani Anoma💐💐💐
@loranthiweerakoon2011
@loranthiweerakoon2011 7 ай бұрын
Super Anoma👍please share all the recipes
@amjadeenabdullah6726
@amjadeenabdullah6726 7 ай бұрын
Gorgeous dishes I love it
@nethuishara3130
@nethuishara3130 7 ай бұрын
අනේ අපේ ආන්ටිගෙ කටහඬ ඇහුනත් ඇති මටනම්
@user-gw6if2li3g
@user-gw6if2li3g 7 ай бұрын
හරිම ලස්සනයි ...හරිම piliwalai.......
@danushkaabeywickrama6092
@danushkaabeywickrama6092 7 ай бұрын
Wow aunty. Super proud of you 🎉
@shanipeiris8719
@shanipeiris8719 7 ай бұрын
Thank you so much Anoma Aunty ❤
@renukakumari5199
@renukakumari5199 7 ай бұрын
Kama. Mase lassanai
@anomiedesilva3913
@anomiedesilva3913 7 ай бұрын
I wish I'd be one of your guests....
@sheeba8676
@sheeba8676 7 ай бұрын
Hi Anoma, did you buy the charges in Sri Lanka? They look very pretty.
@sankanimohotti
@sankanimohotti 7 ай бұрын
Aderiii aneee...shoiii oyaa😘
@disnakanthi8140
@disnakanthi8140 7 ай бұрын
Man Asama vlog ekak
@jeewanthikumari9070
@jeewanthikumari9070 7 ай бұрын
කෑම පිලිගන්වන විදිහට තමා මම ආස
@nimashathisera2720
@nimashathisera2720 7 ай бұрын
Excellent
@mudaraweerasinghe7070
@mudaraweerasinghe7070 7 ай бұрын
This is very useful Aunty ❤
@mumu292
@mumu292 7 ай бұрын
Supire mis Thank you ❤
@naleemahamadeen8535
@naleemahamadeen8535 7 ай бұрын
Apitath lunch ekakata aradana karanawada...
@AashcharyaGeethmi
@AashcharyaGeethmi 7 ай бұрын
I am going to make the pasta that way, that looks good
@ayeshasadamali4552
@ayeshasadamali4552 7 ай бұрын
Harima lassanai aunty ❤❤
@sandunirathnayake4247
@sandunirathnayake4247 7 ай бұрын
Aww. Can't I be a visitor at your place aunty🤫❤😋
@dulanjalishanthi1497
@dulanjalishanthi1497 7 ай бұрын
අනේ ඒ bread එක හදන විදිය කියලා දෙන්නකෝ 🙏🙏
@champaperera8487
@champaperera8487 7 ай бұрын
ඒක නම් ඇත්ත .
@champaperera8487
@champaperera8487 7 ай бұрын
ඒක නම් ඇත්ත .
@champaperera8487
@champaperera8487 7 ай бұрын
ඒක නම් ඇත්ත .
@champaperera8487
@champaperera8487 7 ай бұрын
ඒක නම් ඇත්ත .
@champaperera8487
@champaperera8487 7 ай бұрын
ඒක නම් ඇත්ත .
@user-dz2wb9jk1s
@user-dz2wb9jk1s 7 ай бұрын
Very nice,
@thejaaaa
@thejaaaa 7 ай бұрын
matath asa hithenawa me wage dinner ekak kanna!
@samadhiumayangni1001
@samadhiumayangni1001 7 ай бұрын
දැක්කත් බඩ පිරෙනවා 😋
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e 6 ай бұрын
හලෝ ඇන්ටි ❤
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 7 ай бұрын
How much is it(the mixer❤❤❤❤❤
@anandhicooray5512
@anandhicooray5512 7 ай бұрын
Beautiful ❤❤❤❤
@anomajayasinghe1997
@anomajayasinghe1997 7 ай бұрын
Sweet aney oya
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 7 ай бұрын
Please do the bread rolls recipe❤❤❤
@chamindudilshan245
@chamindudilshan245 7 ай бұрын
සුප් එකට දැම්මේ පොල්කිරිද ? ෆ්‍රෙශ් මිල්ක්ද ?
@mafazayoonus2465
@mafazayoonus2465 7 ай бұрын
Wooww 😘 aunti
@indrarani9373
@indrarani9373 7 ай бұрын
Anoma my ❤
@dilshadissanayake8512
@dilshadissanayake8512 7 ай бұрын
අනෝමා මහත්මිය ගන්න කිරි වර්ගය කුමක්ද
@nilukajayalath7727
@nilukajayalath7727 7 ай бұрын
Yummy 😋😋❤️❤️🌹🌹
@shayanarigamage8110
@shayanarigamage8110 7 ай бұрын
I just want to be your guest, I think no one treat you like this
@manikshamein4838
@manikshamein4838 7 ай бұрын
මතක් invite කරන්නකො..please ..😂
@niroshagamage6275
@niroshagamage6275 7 ай бұрын
👌
@fathimashanaz4412
@fathimashanaz4412 4 ай бұрын
❤❤❤
@user-nl6vo5bc1y
@user-nl6vo5bc1y 7 ай бұрын
අපිත් එන්නද ඔයාගෙ ගෙදර
@sahanchathuranga2902
@sahanchathuranga2902 7 ай бұрын
❤❤❤❤❤❤
@poornimarathnayaka2639
@poornimarathnayaka2639 7 ай бұрын
❤❤❤❤
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 40 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН