How I worked to get 3A's for A/L | Law faculty යන්න මම වැඩ කරපු විදිහ| Exam tips| Study tips

  Рет қаралды 20,548

Life with Sheli

Life with Sheli

Күн бұрын

Пікірлер: 973
@gayantharu5839
@gayantharu5839 Жыл бұрын
තේරෙන වයසේ ඉදන් මගෙ හීනය ❤😊 ... පොඩි කාලෙ කන්නාඩිය ඉස්සරහට ගිහින් ලෝයර් කෙනෙක් වෙලා කතා කරන විදිහ පුරුදු උනා ❤🥺 තව අවුරුද්දයි ඒ හිනේ හැබෑ වෙන්න 2024 Al ... ❤ හැමෝගෙම නිති සිහිනය සාර්තක වේවා ❤
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
May all your dreams come true ❤
@Rainforest253
@Rainforest253 11 ай бұрын
Oya 2005 da?
@harshanimaduwanthi2512
@harshanimaduwanthi2512 10 ай бұрын
ඔයාගේ සිහිනය එලෙසින්ම ඉටුවේවා ....🙏🙏🙏🙏 බුදු සරණයි
@nalakasadaruwan6150
@nalakasadaruwan6150 5 ай бұрын
Mageth
@WorldTravel-ep9pd
@WorldTravel-ep9pd 5 ай бұрын
All the best ❤️😊
@imashadulanjaneedissanayake
@imashadulanjaneedissanayake Жыл бұрын
මාව law faculty එකට ගිහින් දාන්න අයියෝ🥺❤️
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Oya den inne koheda aiyooo 🤭
@Ssaasmms
@Ssaasmms Жыл бұрын
😂
@Tharushi2005
@Tharushi2005 Жыл бұрын
යනගමන් මාවත් ඇදන් යන්න අයියෝ 🥺
@pasinduprasadhettiarachchi9210
@pasinduprasadhettiarachchi9210 Жыл бұрын
අනෙ ඔව් ඔය යන ගමන් මාවත් ඩිකියේ හරි දාන් යන්න අයියෝ🥺
@tekalprashadini-sc1qu
@tekalprashadini-sc1qu Жыл бұрын
අනේ මමත් එනවෝ මවත් ගෙන්න ගෙන යන්නෝ 😊😊😊😊❤👩‍🎓👩‍🎓👩‍🎓
@DineshSandaruwan-vr8oe
@DineshSandaruwan-vr8oe 5 ай бұрын
මට තේරෙන් වයසෙ ඉදන් මගේ සිහිනය ලෝයර් කෙනෙක් වෙන්න. මන් මේ අවුරුද්දේ O/L කරේ 2023(2024) මන් 2026 A/L කරලා කොහොමහරි ලෝයර් කෙනෙක් වෙනවා ❤
@sldarkgamingbrothers9587
@sldarkgamingbrothers9587 5 ай бұрын
Monawada karana vishayan kiyannako...
@sldarkgamingbrothers9587
@sldarkgamingbrothers9587 5 ай бұрын
Logic aniwarya na neda
@lifewithsheli9192
@lifewithsheli9192 5 ай бұрын
May all your dreams come true
@DineshSandaruwan-vr8oe
@DineshSandaruwan-vr8oe 4 ай бұрын
​@@sldarkgamingbrothers9587logic aniwaryen karann ona kiyla niyamayak na
@DineshSandaruwan-vr8oe
@DineshSandaruwan-vr8oe 4 ай бұрын
​@@sldarkgamingbrothers9587mn karanne media ict agri
@kasunnawoda1019
@kasunnawoda1019 Жыл бұрын
a/l කරන මට නම් ලොකු හීනයක් low faculty එනවා කියන්නෙ ඒ හීනෙට ගියපු කෙනෙක් විදිහට අක්කා පාඩම් කරපු විදිහ ,වැඩ කළමණාකරනය,A/l කාලෙ මහන්සි උන විදිහ කියලා වීඩියෝ ගේන එක ගොඩාක් වටිනවා අපිට...... ✊😊
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Thank you malli oyage lassna comment ekata ❤💐😍. May all your dreams come true malli 🌸💫
@KasuPerera
@KasuPerera 5 ай бұрын
​@@lifewithsheli9192low karanna a/l art subject monad
@ShaahikalaShashikala-ew4bl
@ShaahikalaShashikala-ew4bl Жыл бұрын
මගෙ එකම හීනය මේ.....❤️❤️❤️❤️❤️අනිවාර්යයෙන්ම හැබෑ කර ගන්නවා.....❤️❤️😊😊
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
May all your dreams come true ❤
@Irosani
@Irosani Жыл бұрын
අක්කෙ මන් geography , media , lt කරන්න හිතන් හිටියෙ ඒත් අපේ ඉස්කෝලෙ media , it එකට කරන්න බැ..ගොඩක් අය it අමාරුයි කියනවා .....ඉතිම් මන් it අත ඇරියා .....දැන් කරන්න තියෙන්නෙ geography විතරයි මට කරන්න තව විශයන් දෙකක් කියන්නකෝ ඒ විශයන් දෙක ලේසි වෙන්නත් ඕනෙ ඉහල z score අගයක් තියෙන්නත් ඕනෙ😒 අනේ උදව් කරන්නකෝ😢 මට low faculty යන්න තිබ්බොතැති🥺🙏 හයේ ඉදන් හීනෙ ඒක😢
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Logic Political wage hodai
@SachiRathwththa
@SachiRathwththa Жыл бұрын
@@lifewithsheli9192 logic , political , agri .. agri krata prshnyk na නේද akkiyoo
@lahirupradip9
@lahirupradip9 Жыл бұрын
අපි law faculty එකෙදි හම්බෙමු අක්කි මාත් අනිවාරෙන්ම එනවා❤🥺
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Anivaryen malli .❤ May all your dreams come true 💫
@Jennifer.580
@Jennifer.580 8 ай бұрын
Thank you so much akki me vagee video karanawata❤😊 hodata teruna kiyana eka❤
@lifewithsheli9192
@lifewithsheli9192 8 ай бұрын
❤️❤️❤️
@maleeshasamaranayaka3077
@maleeshasamaranayaka3077 Жыл бұрын
අක්කේ හොද Z අගයක් එක්ක a/l වලට A3k අරන් law faculty යන්න o/l english C ekak onimada . Ane mata S ekak thiyenne mata o/l C nethuwa cempus yanna berid 😥
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
O/L C neththan A/L S ekak one
@shenu6798
@shenu6798 10 ай бұрын
Akke Al aniwa ..S onida ..🎉
@HimashaBandara
@HimashaBandara 4 ай бұрын
​@@lifewithsheli9192akki hoda political class ekak kiyannko
@passgodakrishantha7680
@passgodakrishantha7680 5 ай бұрын
Akki mn 2023(2024) O/L kare...2026 A/L karanne akki...mn art wlin thami karann heduwe.. political science, logic,It subject thamai thora gathe akki... logic online clz yana ek awld akki...deniyaye logic clz ne..eki...me subject thuna hodid akki..
@lifewithsheli9192
@lifewithsheli9192 5 ай бұрын
Hodai . Mahansi wenna logic walata ehenan
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
අක්කෙ.මෙදාපාර Second shy එකෙනුත් මගේ Low faculty හීනය බොද උනා.අද ඉදන් third shy එක වෙනුවෙන් මන් මෙදාපාර ලෑස්ති වෙනව.මට කියන්න අක්කෙ Geography , Sinhala ,Political සබ්ජෙක්ට් කොහොමද ? ගාල්ලෙන් හොද රෑන්ක් එකකට යන්න පුලුවන් වේවි ද
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Sinhala wala z eka tikak adui . Ekata hodatama mahansi wenna onw
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
​@@lifewithsheli9192 Akke mta meka kiyanna.Z ekata anuwa neweyda rank eka hedenne ? medapara gampaha art rankwala district rank 50 gaththa kenek innawa eyage z eka 2.0258 yi.thawa kenek innawa gampaha kegallenma eyage district rank ekath 50.hebey eyage z eka 1.9776 yi.ehema kohomada akke wenne ? z eka anuwa neweyda ethakota rank eka hedenne ? ethakota me dennatama low faculty yanna puluwanne pera , jaffna hri
@sanjanamadushani8292
@sanjanamadushani8292 Жыл бұрын
Oya 1st shy kre 2021 da
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
@@sanjanamadushani8292 ow
@sachinimaheshika0712
@sachinimaheshika0712 10 ай бұрын
Me to😢😢😢😢
@sandeepadilshani1504
@sandeepadilshani1504 12 күн бұрын
අක්කෙ මේ අහන්නකෝ.මං 1shy ABC, 2 shy eke AAC..rank 678.මන් ආයෙත් කරන්න try කලා ඒත් ඉස්සර වගේ පාඩම් කරන්න fit එකක් නෑ.හරි ආසාවෙන් පාඩම් කරපුවා දැන් මට එපා වෙලා වගේ.ගොඩක් දුක හිතෙනවා එක පංතිවල ඉදපු අය කැම්පස් යනව දැක්කම.පීටෙ තේරෙයිද කියල ත් හිතන්න අමාරුයි.දැන් හොද රෑන්ක් තියන අයත් පීට දානවා.මට තේරෙන්නෙ නෑ මොකක්ද කරන්නෙ කියල.අම්මා එහෙමත් බනිනවා මට ,එයාලා කිසි අඩුවක් කලෙ නෑ ඉගෙනගන්න හෙවනැල්ල වගෙ ඉන්නවා.මට බනිනවා එච්චර දේවල් කරලා මට කැම්පස් යන්න බැරි උන කියලා.පරාජිත හැගීමක් මට එනවා ඒ වෙලාවට.තව අය කියනවා කැම්පස් ගියාට කලා උපාධි එහෙම කරලත් වැඩක් නෑලු. මං 2025වත් ආයෙ AL ලියන්න try කරනවා.මානසික පීඩනයක් වෙලා තියෙන්නෙ මේක මට 😢💔
@lifewithsheli9192
@lifewithsheli9192 12 күн бұрын
ඔයාම හිතලා බලන්න ඔයාට ඉස්සරහට යන්න ඕනේ මොන පැත්තෙන්ද කියල. ගෙදර අයව සතුටු කරන්නම නෙමේ. ඔයාගේ ඇත්ත ආසාව මොකක්ද කියලා තේරුම් ගන්න. කලා උපාධිය නැතුවට ඔයාට ඉස්සරහට යන්න පුළුවන් ඕන තරම් පැති දැන් තියෙනවා
@sandeepadilshani1504
@sandeepadilshani1504 12 күн бұрын
@@lifewithsheli9192 මට තව එක අවස්ථාවක් තියන නිසා මං හිතනවා ආයෙ කරන්න.ගොඩක් ස්තූතී ඔයාට.Law යන්න හරි මට මේ පාර පුළුවන් වෙයි.උත්සාහ කරනවා ❤
@dammikabandara2823
@dammikabandara2823 4 ай бұрын
අක්කි A/l වලට කරපු subject මොනාද අනේ අක්කි plz reply කරන්න 🥺
@lifewithsheli9192
@lifewithsheli9192 4 ай бұрын
Logic political media
@UshaniImalsha
@UshaniImalsha 22 күн бұрын
Akke oyage study tips maruuu... Mama 2023( 2024) ol. Kare.... Mageth target eka low faculty yna eka... Thanks akkii godk help ekak oyage me video eka. ♥️💐🤍
@lifewithsheli9192
@lifewithsheli9192 19 күн бұрын
May all your dreams come true
@imashakaushalya7825
@imashakaushalya7825 Жыл бұрын
🥺❤️ මගේ හිනය......🤝
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
May all your dreams come true ❤💐
@sadushishakya18
@sadushishakya18 10 ай бұрын
අක්කි buddhist civization ,sinhala තව හොද subject එකක් කියන්නකෝ
@lifewithsheli9192
@lifewithsheli9192 10 ай бұрын
Geography IT media political logic econ hodai
@imashadulanjaneedissanayake
@imashadulanjaneedissanayake Жыл бұрын
මාත් මහන්සි වෙලා වැඩ කරලා අක්කි වගේ ලෝ ෆැකල්ටි යනවා🥺
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Anivaryen oyata puluwan nangi 🤣❤
@dinithidivyanjalee3670
@dinithidivyanjalee3670 Жыл бұрын
Imasha akke ane mata kiyannako oya A/L valata law mona subjects da kare kiyala ??plzzzzzzz
@imashadulanjaneedissanayake
@imashadulanjaneedissanayake Жыл бұрын
@@dinithidivyanjalee3670 logic , political, history නන්ගි 🥹
@yamunapriyadarshani3314
@yamunapriyadarshani3314 10 ай бұрын
A/l වලට political ,media ,japanese කරලා කොළඹ විශ්වවිද්‍යාලයට නීති පිඨයට යන්න පුළුවන්ද අක්කි
@lifewithsheli9192
@lifewithsheli9192 10 ай бұрын
Ow
@Irosani
@Irosani Жыл бұрын
අනේ අක්කෙ අක්කා හරිම හොදයි🥰..වෙන you tube chanel එකකට කමෙන්ට් එකක් දැම්මහම එයාලා රිප්ලයි කරන් නෑ මාරම ලොකු කමක් තියෙන්නෙ...ඒත් අක්කගෙ එහෙම නෑ අක්කා මාරම නිහතමානී හොද හදවතක් තියන කෙනෙක් කියලා පේනවා..මන් අහපු හැම ප්‍රශ්නෙටම අක්කා උත්තර දුන්නා..හැම කෙනෙක්ගෙම කමෙන්ට් වලට අක්කා රිප්ලයි කලා .. හොදට වැඩ ටික කරගෙන ඉස්සරහටම යන්න මන් සුබ පතනවා අක්කියො ජේසු පිහිටයි🥰😘❤️
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Thank you nangi ඔයාගෙ ලස්සන comment එකට. මම මගේ video බලන අයට හුගක් ආදරෙයි. එගොල්ලො කාලය වැය කරලා දාන comment වලට මමත් ගරු කරන්න ඕනෙනෙ නංගී 😍❤
@Irosani
@Irosani Жыл бұрын
🥰😘❤️
@disnatharangani4747
@disnatharangani4747 Жыл бұрын
මගෙත් බලාපොරොත්තුව මාතර district 1st gahala පේරාදෙණියට යන එක
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
May all your dreams come true
@disnatharangani4747
@disnatharangani4747 Жыл бұрын
@@lifewithsheli9192 thanks akka. oyage number eka denna puluwanda.වටින උපදෙස් ටිකක් අරගන්න. ඔයාගෙන් අහගන්න දේවල් තියනෝ
@imeshamadushani9173
@imeshamadushani9173 Жыл бұрын
ගොඩක් වැදගත් විඩීයෝ එකක් අක්කියෝ ❤️
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Thank you nangi ❤️
@MalaniIrosani
@MalaniIrosani 9 ай бұрын
අක්කෙ AL වලට geography sinhala agri කරලා low faculty යන්න පුලුවන්ද
@lifewithsheli9192
@lifewithsheli9192 9 ай бұрын
Puluwan
@KrishanHasitha
@KrishanHasitha Жыл бұрын
අක්කෙ ඔයත් ලස්සනයි,කතාවත් ලස්සනයි❤Law සම්බනදව බැලුවට මගෙ හීනෙ Data Scientist කෙනෙක් වෙන එක🥺❤️
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
May all your dreams come true malli ❤❤
@sandu477
@sandu477 3 ай бұрын
මගෙත් හීනේ 💛🤩මන් කොහොම හරි එනවාමයි❤🎉
@charukadilshan8020
@charukadilshan8020 Жыл бұрын
Al වලට පාලි සංස්කෘත බුද්ධ ධර්මය කරලා හොද ඉසෙඩ් එකක් එක්ක රෑන් එක්කට ගියොත් law faculty yanna baridha
@user-Micah
@user-Micah 4 ай бұрын
බැහැ! විෂයන් ගැලපෙන්නේ නෑ!!
@Rasithivikum
@Rasithivikum 10 ай бұрын
Akki dan thiyenne apita hariyatama masayai thiyenne .apita me mase vada karanna oni vidiha kiyala video ekak dannakooo ❤️❤️❤️
@lifewithsheli9192
@lifewithsheli9192 10 ай бұрын
Hri nangi ❤
@charuruwanpathirana8081
@charuruwanpathirana8081 Жыл бұрын
අක්කේ මේ මාස හතර හොදටම වැඩ කරොත් law තේරෙන්න පුළුවන් වෙයිද 🥺🥺. මට මුල ඉදලම හරියට කරගන්න බැරි උනා 🙂🥺
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
ඔව් හොදටම මහන්සි වෙන්න ❤ ඔයාට පුළුවන්
@NavodyaThejani
@NavodyaThejani 2 ай бұрын
Tnx akke oyt oyage kathwwn jiwjthet gann godak dewal thiyw.magr akama hineth Lawyer kenek wen aka ❤
@lifewithsheli9192
@lifewithsheli9192 2 ай бұрын
May all your dreams come true darling ❤️
@amayakavindi759
@amayakavindi759 Жыл бұрын
ඔයා කරපු subject මොනවාද අක්කි😊
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Logic political media
@naliniliyanage
@naliniliyanage Жыл бұрын
@@lifewithsheli9192 logic ,political ,agri karoth hodyid akki
@BuddhistsocietySPC
@BuddhistsocietySPC Жыл бұрын
@@lifewithsheli9192 mage subject tikath oyatikamai
@asheniomaya3475
@asheniomaya3475 Жыл бұрын
o/ l goda dagtthe khomada akki ❤🎉 pls me masa ganata khomada vada krnn one kiyann aiyoo me satgiyema ❤
@techbro4813
@techbro4813 Жыл бұрын
A/l logic karanna o/l maths walata s ekak thibboth athida
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Athi oyage mahansiya thama balapanne
@malithamangala7003
@malithamangala7003 Жыл бұрын
අක්කෙ මගෙත් ආසවක් තියනව lawyer කෙනෙක් වෙන්න... අක්කෙ lawyer කෙනෙක් නඩුවක් කතාකරනකොට හැසිරෙන ආකාරය කොහොමද කියල video එකක් ගේන්න
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Hari nangi ❤
@sinalisavidya377
@sinalisavidya377 Жыл бұрын
Akki A/l walata logic ,icon, media karala law faculty yanna puluwanda🙂
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Ow puluwan
@NilashaKuruppu
@NilashaKuruppu 10 ай бұрын
ගොඩාක්ම වටින වීඩියෝ එකක් 😍❤️ අක්කා කරපු විශයන් මොනාද
@lifewithsheli9192
@lifewithsheli9192 10 ай бұрын
Logic Political Media
@thejanadeeshani1813
@thejanadeeshani1813 Жыл бұрын
Logic padam krpu vidiy gna vedio ekk krnnko akke
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Karannan nangi ❤
@thejanadeeshani1813
@thejanadeeshani1813 Жыл бұрын
😘❤
@vijithagamini
@vijithagamini 11 ай бұрын
ජිවිතෙ තියන ලොකුම හිනේ ❤️❤️❤️❤️
@lifewithsheli9192
@lifewithsheli9192 11 ай бұрын
May all your dreams come true ❤
@reshaya187
@reshaya187 Жыл бұрын
Akka, history, logic, sinhala are those subjects good for my future ambition.. Plz reply
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Yes
@dewmikeshani2740
@dewmikeshani2740 4 ай бұрын
අක්කේ, මාත් AL වලට කරන්න ඉන්නෙ logic , political science , media මට political science වලට යන්න හොද සර් කෙනෙක් කියන්නකෝ❤ Logic - sameera Edirisinghe sir Media- mayura bandaranayake sir Political science -? ☺️
@lifewithsheli9192
@lifewithsheli9192 4 ай бұрын
Malaka niroshan sir
@prasaliarunika-ij7gb
@prasaliarunika-ij7gb Жыл бұрын
Thank you very much akki ❤️
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
😍💐❤
@rashmirashmi6507
@rashmirashmi6507 Жыл бұрын
එතකොට හොද රැන්ක් එකක් දාලා All island place තිබිලා ol English s තියාගෙන law faculty select wen ndd alki.. Law faculty select කරගන්න කලින් test එකක් තියෙනවා අය...
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
O/L C neththan A/L English S thiyenna one . Faculty ekata ganna wenama exam thiyanne ne . A wagema island rank eka tikak passata giyath hoda district rank ekak thiyenava nan yanna puluwan. Mokada Z score eka anuwa campus ganne
@rashmirashmi6507
@rashmirashmi6507 Жыл бұрын
@@lifewithsheli9192 හරි අක්කා ඔයාට පිං
@rashmirashmi6507
@rashmirashmi6507 Жыл бұрын
@@lifewithsheli9192 එහෙදී අපෙ English වෙනම හදනවා නෙද
@Wenuu-q2u
@Wenuu-q2u 11 ай бұрын
අක්කෙ මට මේකට උත්තර දෙන්නකො....අනේ ප්ලීස්...ලෝයර් කෙනෙක් වෙන්න බැරි උනොත් ආට් කරලා ආට් කරපු කෙනෙක්ට කරන්න තියෙන වෙන ජොබ්ස් ටිකක් කියන්නකො ..කවුරුත් උත්තර දෙන්නෑ ..අනේ මට දැනගන්න ඕනි 😢
@lifewithsheli9192
@lifewithsheli9192 11 ай бұрын
Oya ahanne arts degree ekak thiyena kenektada ?
@HimashaBandara
@HimashaBandara 4 ай бұрын
​@@lifewithsheli9192logic ,media ,political karala law yanna bari unoth monada akki weba karanna puluwan
@ParindyaAberathnaAberathna
@ParindyaAberathnaAberathna 2 ай бұрын
Akke logic , political , history wal z එක මොකද අක්කේ ඒ subject ටික හොදයිනේ අක්කේ මගේ ලොකු හීනයක් මට ඒක්කට යන්න අක්ක්ගේ මේ reply එක මට ගොඩක් වැදගත් ❤ 🥺
@lifewithsheli9192
@lifewithsheli9192 2 ай бұрын
History වල ටිකක් අඩුයි ඒ උනාට හොඳටම වැඩ කරන්න. ඔය විෂයන් කරලා ආපු අය හුඟක් ඉන්නවා . Do your best.
@ParindyaAberathnaAberathna
@ParindyaAberathnaAberathna 2 ай бұрын
Thanks akki
@nethminimsara5991
@nethminimsara5991 10 ай бұрын
Mageth lokuma hinaya akke 🥰♥️2024 A/l, dream pera law ❤️
@lifewithsheli9192
@lifewithsheli9192 10 ай бұрын
May all your dreams come true ❤
@tutumino852
@tutumino852 9 ай бұрын
Akke mama 2023 AL batch eke.ape exam patan gnne 2024.01.04. Results ena dwsk hriytama kynna baane thaama.eth 2024 law college entrance exam ekta face krana ekada hoda nthnm 2025 exam ekata face krna ekada hoda.law entrance exam eka september wla tyenne kyka calaender eken dkka eylge site eke.eeta kalin ei komath ape AL results..komada akke hoda widiya poddak kiyannko....m
@lifewithsheli9192
@lifewithsheli9192 9 ай бұрын
Oya A/L exam liyala balanna Oya liyapu widiha Gena satisfied da sure ekak thiyenavada kiyala Oya liyapu widiha Gena. Satisfied neththan arakata mahansi wenna. Law yanna lesima Kreme thama A/L result eken yana eka
@tutumino852
@tutumino852 9 ай бұрын
@@lifewithsheli9192 mama AL commerce kale akke..
@AjithSemasinhe-h4r
@AjithSemasinhe-h4r Ай бұрын
Akke padam මතක thiya ගන්න පුළුවන් tips kiyannako😊
@lifewithsheli9192
@lifewithsheli9192 Ай бұрын
Videos karala thiyenava darling balanna
@HansiChain
@HansiChain 10 ай бұрын
අක්කේ මට ඕලෙවල් ඉන්ග්‍රීසි S තියෙන්නේ ඒක සකන්ඩ් ට්‍රයි දාලා ලීවොත් මට ලෝ කොලේජ් යන්න බැයිද 🤕🤒ජනවාරි ඒලෙවල් ලියන්න ඉන්නෙත්...මට මේ මසෙටත් මේ වීඩියෝ එක ගොඩක් වැදගත්😍😘
@lifewithsheli9192
@lifewithsheli9192 10 ай бұрын
Puluwan O/L English C neththan A/L English S ekak thiyenava nan faculty gannava . Issarahata ewa kohoma wenas weida danne ne. Me mase hodata weda karanna 😍❤
@HansiChain
@HansiChain 10 ай бұрын
@@lifewithsheli9192 thanks akkiyoo..ehema faculty ganna A/L rislt oni khmda 🥰😒
@MalaniIrosani
@MalaniIrosani 9 ай бұрын
අක්කෙ government lowyer සහ private lowyer කියලා දෙගොල්ලක් ඉන්නවනෙ ඒ දෙගොල්ලන්ගෙන් government lowyersලට විතර්ණෙ රජයෙන් පඩියක් හම්බෙන්නෙ government lowyer කෙනෙක් වෙන්නෙ කොහොමද අක්කෙ
@lakminiprabodhya1232
@lakminiprabodhya1232 10 ай бұрын
පලවෙනි පාර english වලට sඑකක් දෙවනි පාර B" ekk තියේනම් අවුලක් නැනී ලෝ යන්න
@lifewithsheli9192
@lifewithsheli9192 10 ай бұрын
Nehe
@mahindapriyadarshana79
@mahindapriyadarshana79 10 ай бұрын
Akke, logic,geogrphy ,economics kiyna subject wl z .score hondad ? Akke , mn 2024 Al mt kale athida aye mula indn padam krla hond z ekak dla law ynn
@AnuraPriyantha-ee8hx
@AnuraPriyantha-ee8hx 9 ай бұрын
Akke mn 2025 al karnne mn ol kre english medium wlin mt A9 k thiyenw mn al wlt krn subject thmi japanese ,logic ,geography me subject wl z score ek hodid akke ane mt law yann hoda subject thunk kiynnkooo anee plz reply ekk dennko ❤
@lifewithsheli9192
@lifewithsheli9192 9 ай бұрын
Mewa hodai Japanese walata wedipura mahansi wenna. Logic Political Media geographical IT econ subjects hodai
@nuwannadeeka6258
@nuwannadeeka6258 11 ай бұрын
Akke media ,econ,art krl law college ynn puluwnd sawundarya wishayak tibbta kmk ndda
@lifewithsheli9192
@lifewithsheli9192 11 ай бұрын
Behe nangi
@jayanthapriyalal220
@jayanthapriyalal220 11 ай бұрын
Akke geo popoliticl history vage subjects karala low yanna puluwanda
@lifewithsheli9192
@lifewithsheli9192 11 ай бұрын
Ow
@AngalKavi1111
@AngalKavi1111 3 ай бұрын
Al/ walata sinhla Gropy political karaala low enna puluwanda
@lifewithsheli9192
@lifewithsheli9192 3 ай бұрын
Ow puluwan
@tissajayarathna1837
@tissajayarathna1837 Жыл бұрын
Akki man 2024 Al liyanne සිංහල මීඩියා and logic thama karanne subjects... akki mata law faculty yanna onimay. eth mata yanna bari wey kiyala hitenwa. mokada thawa awuruddakwth na exam ekata 😢 notes goda gahila padam kranna. ewata time na.. 💔 ane akki podi uoadesak denna mata puluwan nam🥲
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Mage study tips playlist eka balanna nangi. Masa 3n A 3k ganna widiha genath eke video ekak thiyenava
@upekshaachinthya4863
@upekshaachinthya4863 Жыл бұрын
Akki colombo low facultyei Pera jaffna department walai thiyana wenasa genath video ekakin karanna Budusaranaii Lassanai videos oyage❤
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Thank you malli. ❤️ නීති පිඨය යටතේ දෙපාර්තමේන්තු තියෙන්නෙ. නිතී දෙපාර්තමේන්තු කියන්නෙ නීති අධ්‍යයනය අංශය කියන එක. පේරාදෙණිය ගත්තොත් ඒකෙ arts faculty එක යටතේ තියෙන එක් අධ්‍යයන අංශයක් තමා නීතී දෙපාර්තමේන්තුව. කොළඹ එහෙම arts faculty එක යටතේ තියෙන දෙපාර්තමේන්තුවක් නෙමේ නිතිය. ඒක වෙනම නීති පීඨයක්.
@upekshaachinthya4863
@upekshaachinthya4863 Жыл бұрын
Thnks akki
@imashadulanjaneedissanayake
@imashadulanjaneedissanayake Жыл бұрын
Oya hrim cute akki😍❤️❤️
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
😆😜
@surangasanjeewa9771
@surangasanjeewa9771 5 ай бұрын
මගේ දුවත් ආසයි නීති විද්‍යාලයට යන්න එයා කරන්න ඉන්නේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාර දේශපාලන විද්‍යාව එ විශයන් කරලා නීති විද්‍යාලයට යන්න පුළුවන්ද කියලා ටිකක් කියන්න පුළුවන්ද
@lifewithsheli9192
@lifewithsheli9192 5 ай бұрын
Ow puluwan
@Irosani
@Irosani Жыл бұрын
මගෙ පලවෙනි සැරේ O/L කරලා english වලට s එකක් තියෙන්නෙ දෙවෙනි සැරේටත් english කරලා C එකක් ගත්තොත් මට low faculty යන්න පුලුවන්ද අක්කෙ
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Ow
@dhanushimadushani4400
@dhanushimadushani4400 4 ай бұрын
අක්කේ..අක්ක කරපු විෂයන් මොනවද කියලා දැනගන්න පුළුවන් ද...ලොකු උදව්වක්...අක්කේ🥰
@lifewithsheli9192
@lifewithsheli9192 4 ай бұрын
Logic political media
@dhanushimadushani4400
@dhanushimadushani4400 4 ай бұрын
@@lifewithsheli9192 Thankyou akke...❤️
@Jennifer.580
@Jennifer.580 8 ай бұрын
Akki mn 2025 Alevels karannee mn karanne geography sinhala and econ ee subjects hodaid
@lifewithsheli9192
@lifewithsheli9192 8 ай бұрын
Ow hodai
@hashini-D
@hashini-D 15 күн бұрын
Akke political ,media, sinhala karala lay yanna puluwanda ...
@lifewithsheli9192
@lifewithsheli9192 15 күн бұрын
Ow
@ruwandiamasha2792
@ruwandiamasha2792 2 ай бұрын
Akke Please Reply , Media, political science walata ganna oni amathara poth monawada kiyala kiyannako. ❤
@lifewithsheli9192
@lifewithsheli9192 2 ай бұрын
Insta hri fb hri msg ekak danna nangi
@Paramibhawya0913
@Paramibhawya0913 Ай бұрын
Akke mn 2023 ( 2024 ) O/L kara 2026 A/L wala art walin Geography , IT , political science karanna inne law faculty yanna puluwan neda e subjects wala z eka kohomada wedida
@lifewithsheli9192
@lifewithsheli9192 Ай бұрын
Ow z eka hodai
@ButhsaraShehani
@ButhsaraShehani 9 ай бұрын
අනේ අක්කෙ tech කරන අපිට law faculty යන්න බැරිද 🥹
@shenu6798
@shenu6798 Жыл бұрын
Ane dankm balan hitpu ekak🥺💕thnq akke
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Thanks for watching 😍❤
@helanichamodi8794
@helanichamodi8794 Жыл бұрын
Notification ek aw gmn blnn aw😍 dankm bln hitapu video ekk☺️❤
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Thank you nangi a adareta 😍💐❤
@sadunihansika-yd7cv
@sadunihansika-yd7cv 5 ай бұрын
අක්කේ ගොඩක් thanks mata subject thoraganna bariwa hitiye..oyage me video eka nisa mata eka lesi una...akke kiyanna puluwanda agree & logic ekka karanna hoda subject ekak..please ❤kiyanavada akke
@lifewithsheli9192
@lifewithsheli9192 4 ай бұрын
Political geography media econ
@NuwanSampath-z2u
@NuwanSampath-z2u 24 күн бұрын
Agry scinese.kithunu darmayai.meediya sabject gelepenwada akke
@lifewithsheli9192
@lifewithsheli9192 23 күн бұрын
Agama karala law yanna nan behe
@tharu1934
@tharu1934 Жыл бұрын
akki political,icon,sinhala laloth loyer kenek wenna puluwan da z eka kohoma da akki
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Ow puluwan . Sinhala wala tikak adui. Eth ekata tikak mahansi wunot z eka hadaganna puluwan
@tharu1934
@tharu1934 Жыл бұрын
akki sinhala nathiwa logic koroth hoda da @@lifewithsheli9192
@tharu1934
@tharu1934 Жыл бұрын
akki kale mona subject da@@lifewithsheli9192
@OmashaKavindi
@OmashaKavindi 14 күн бұрын
Akki mn 2026 A/L mn karnne sinhala, political science, history ee subject hodaid ewage z score eka kohomada kiynnko plz
@lifewithsheli9192
@lifewithsheli9192 12 күн бұрын
Hodai hodatama mahansi wenna Z eka hadaganna
@Dmdilmisehasha9692
@Dmdilmisehasha9692 10 ай бұрын
Akke geogrphy, medea,agry kroth hodaid... plz reply akkiyo
@lifewithsheli9192
@lifewithsheli9192 10 ай бұрын
Ow awulak ne
@ayanthirashmitha2161
@ayanthirashmitha2161 5 ай бұрын
Akke mn 2024(2023) O/L kre. A/L wlt Mn political science, logic, korean thora gththe .Korean krn eka awulk weid ? Law faculty ynn
@lifewithsheli9192
@lifewithsheli9192 5 ай бұрын
Awulak ne
@sasadinimasha-xp2rw
@sasadinimasha-xp2rw 7 ай бұрын
Akke bc vala z-core eka aduida mn 2025 a/L bc,politic,sinhala karanna hithuve mn asi law ynna
@lifewithsheli9192
@lifewithsheli9192 7 ай бұрын
Hodatama mahansi wenna . Z eka hada ganna puluwan
@sasadinimasha-xp2rw
@sasadinimasha-xp2rw 7 ай бұрын
@@lifewithsheli9192 hri akki♥😘
@siyathmaimandi3342
@siyathmaimandi3342 Жыл бұрын
Akki Logic and political science English medium classes thiyana classes kiyannako...
@HimashaDewmini-nn1vp
@HimashaDewmini-nn1vp 11 ай бұрын
Akki france , media , political subjects valin law faculty yanna puluvanda
@lifewithsheli9192
@lifewithsheli9192 11 ай бұрын
Ow
@neethansgunaratnam9707
@neethansgunaratnam9707 Ай бұрын
Hi akkel I got my cut off marks to law pera is there any possibility to change to colombo
@WorldTravel-ep9pd
@WorldTravel-ep9pd 5 ай бұрын
අනේ අක්කේ කියන්නකෝ low faculty akata giyata passe lowyer kenek venna low college එකේ අන්තිම විභාගේ කරන්න ඕනිද
@WorldTravel-ep9pd
@WorldTravel-ep9pd 5 ай бұрын
එතකොට අක්කේ එකට අනිවාර්යයෙන්ම ඕලෙවල් English valata s thibboth berida ane kiyannko akkki ama vunath mata ai parak ol English karanna veida
@lifewithsheli9192
@lifewithsheli9192 5 ай бұрын
Ow
@lifewithsheli9192
@lifewithsheli9192 5 ай бұрын
O/L C neththan A/L english S eka one
@WorldTravel-ep9pd
@WorldTravel-ep9pd 5 ай бұрын
@@lifewithsheli9192 law college ake anthima exam aka kranna ol English c anivarya nadda akki Al s akenuth karanna puluvanda
@user-fm6tt2gr37
@user-fm6tt2gr37 4 ай бұрын
Akke mage best friend karanna media, ict, econ kiyana subject ethokota meyata nithiwediyek wenna puluwanda
@user-fm6tt2gr37
@user-fm6tt2gr37 4 ай бұрын
Reply one
@lifewithsheli9192
@lifewithsheli9192 4 ай бұрын
Puluwan law faculty giyoth
@mhommedkaif8745
@mhommedkaif8745 4 ай бұрын
Akka geography,political science ekkettea z core weadi dhea akka
@Anythingg99
@Anythingg99 2 ай бұрын
Akke mage oL English valata S ekk thiyenne mata AL English valata S ekk gathoth law ynn baida
@lifewithsheli9192
@lifewithsheli9192 2 ай бұрын
Puluwan
@sanjiwakumara3176
@sanjiwakumara3176 4 ай бұрын
Akka ginumkaranayai wyaparai, deshapalana widyawai karala wenna berid law factory yanna
@lifewithsheli9192
@lifewithsheli9192 4 ай бұрын
A wishayan strems dekak ne .kohomath ekata karanna bane
@NilanthaajithK.G
@NilanthaajithK.G Жыл бұрын
අක්කි A/l වලට ඔයා මොනාද කරපු subjects ?
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Logic political media
@RizmaAzeez
@RizmaAzeez 5 ай бұрын
Thank you sister very useful
@lifewithsheli9192
@lifewithsheli9192 5 ай бұрын
Welcome 😊
@kawyaprabashwari2486
@kawyaprabashwari2486 8 ай бұрын
Akke man karanna inne ict,business studies and accounting. me wishayan walin law faculty yanna puluwandha.eastheticc wishayan kaloth nedha akke yanna bari. science subject ekak karanna onedha akke law faculty yanna
@lifewithsheli9192
@lifewithsheli9192 8 ай бұрын
Ow puluwan . Arts commerce science stream ona ekak karala awashya Z score eka thiyenava nan enna puluwan
@SaraniPoornima-jl1kp
@SaraniPoornima-jl1kp 4 ай бұрын
Akke mta podi deyk dngnna one plz reply ekk denna. mn 2025 AL krnne mn krna subject political, history, geography oyh tika krla hoda z ekk gnna puluwn weida.. kauruma hri uththarayk dennko 🥺
@lifewithsheli9192
@lifewithsheli9192 4 ай бұрын
Ow puluwan mahansi wenna
@abubakkerrisna6705
@abubakkerrisna6705 Жыл бұрын
Mama 2024 Al exam... Mata th law faculty yanda onei... Akki al ekan monawada subject kare... Mama economics ict geography
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Logic Political Media Oyage subjects Ehemath hodai
@akilashanuka6295
@akilashanuka6295 Жыл бұрын
Akke logic it ekka language ekak karat prshnyk nadd low faculty ekat yanna
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Prashnayak ne
@sachinimaheshika0712
@sachinimaheshika0712 10 ай бұрын
Aneee matath law faculty yann on ❤❤❤
@lifewithsheli9192
@lifewithsheli9192 10 ай бұрын
May all your dreams come true ❤
@tharukirandilarathnasekara617
@tharukirandilarathnasekara617 8 ай бұрын
Thank you So much Akke ❤️😇❤
@lifewithsheli9192
@lifewithsheli9192 8 ай бұрын
❤️❤️❤️
@DinukaPradeep-vr5te
@DinukaPradeep-vr5te Ай бұрын
Akke mata olevel english welawa S thiyenne.ethakota mata yanna beridha,alevel welata english welata S hari C Hari gaththoth yanna puluwanda low
@lifewithsheli9192
@lifewithsheli9192 Ай бұрын
Puluwan
@Mukthar248
@Mukthar248 10 ай бұрын
Akke BS/ ICT/ Geography Karoth honda z-score ekak ganda puluwanda
@nethushiakarsha8888
@nethushiakarsha8888 8 ай бұрын
අක්කේ law faculty යන්න O/L maths වලට C එකක් ඕනිද😢
@madushikashayamali4312
@madushikashayamali4312 5 ай бұрын
Mths ntuw english neda balanne mn dnn wdytnm em wenn oni mn hitnne 😊
@sl1627
@sl1627 9 ай бұрын
Nangi palaveni para english w,dewani parath w,thun weni para karala C ekak gattoth law faculty yanna puluwanda.mn 2024 al karanna inne.al november wala tibboth al liyala ol english liuwoth ethakota al results awata passe neda ol results enne.ethakota ol english c tibboth law yanna puluwanda.mokada al result awata passe ol results apu nisa.mata mekata reply ekak denna.plzzz❤❤❤
@lifewithsheli9192
@lifewithsheli9192 9 ай бұрын
Puluwan. O/L C neththan A/L S thiyenava nan yanna puluwan
@sl1627
@sl1627 9 ай бұрын
@@lifewithsheli9192 Thank you❤️
@Madhavi-pj5ol
@Madhavi-pj5ol 26 күн бұрын
Akki science ,maths subject walt S thiywnwnm karann puluwnd
@lifewithsheli9192
@lifewithsheli9192 23 күн бұрын
Ow
@slraviacademy7553
@slraviacademy7553 19 күн бұрын
Akka geography ,icon,agri karoth LAW yanna puluwanda??
@lifewithsheli9192
@lifewithsheli9192 19 күн бұрын
Ow
@Irosani
@Irosani Жыл бұрын
අක්කෙ low faculty යන්න පලවෙනි සැරේම O/L වලට C එකක් තියෙන්න ඕනෙද
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Ehema nehe
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- Жыл бұрын
Samanyayen BC , political, Sinhala . Subject walata lakunu 85 ta වඩා වැඩියෙන් තියන A ekak aawoth low mattamata yanna puluwan wrnawada
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Ow
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- Жыл бұрын
@@lifewithsheli9192 akke political Sinhala BC walata 85 th 90 athara awoth barida
@PoojaniImesha
@PoojaniImesha 5 ай бұрын
Akke law faculty yanna subject thora ganna widiha podak kiyannako please
@lifewithsheli9192
@lifewithsheli9192 5 ай бұрын
Home science , saundarya wishayan nethuwa anith ewa karla puluwan
@PoojaniImesha
@PoojaniImesha 4 ай бұрын
@@lifewithsheli9192 Thankyou soo much akke 🥺❤
@ovz197
@ovz197 10 ай бұрын
Akki, Can I know whether I can enter to Law faculty if I select English Literature for A/Ls
@lifewithsheli9192
@lifewithsheli9192 10 ай бұрын
Yes you can
@MRJANIYA-h5b
@MRJANIYA-h5b Жыл бұрын
අපේ ඉස්කෝලවල lojic නෑ අක්කෙ තාක්ශන වේදයෙන් බැයිද නීතිඥ කෙනෙක් වෙන්න
@lifewithsheli9192
@lifewithsheli9192 Жыл бұрын
Behe
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 12 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН