අනේ මගේ මගුල් මුද්ද නෑ🇯🇵How Japanese appreciated my service🇯🇵私の結婚指輪が無い|Life in japan🇱🇰🇯🇵|

  Рет қаралды 6,303

Rosi in Japan888

Rosi in Japan888

Күн бұрын

私の会社が私に与えたご褒美を見て。凄いでしょう💖💖💖💖👍
මගේ සේවාවට එයාලගෙන් තෑගි😍
I lost my wedding ring in japan 💍💦
/ roshini.rms
www.instagram....
#viralvideo
#vlog
#rosiinjapan
#livinginjapan
#srilankaninjapan
#japanvlog

Пікірлер: 145
@nilminichampionsloku8851
@nilminichampionsloku8851 2 ай бұрын
Congratulations ,මුද්ද හම්බ උන එක ගැන ගොඩාක් සතුටුයි ,ඔසාකා හරි ලස්සනයි ගොඩාක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න බුදුසරනයි ඔයාලා හැමදේනාටම ❤️❤️❤️❤️❤️💐💐💐
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
@@nilminichampionsloku8851 ස්තුතියි ඔයාට ගොඩාක් හොඳේ💖💖💖💖💖 හිතේ අමාරුවෙන් හිටපුනිසා ගොඩක් ලස්සන දේවල් මිස් වුනා💦 දැන්නම් හරිම දුකයි මතක් වෙනකොට🥲 බුදු සරනයි,පරිස්සමින් ඉන්ක හොඳේ🙏🙇‍♀️🌹🙏🌸
@syrun369joy
@syrun369joy 2 ай бұрын
🥰 හරිම ආඩම්බරයි ඇන්ටි. පවුලේ කෙනෙක්ට award එකක් හම්බුනා වගේම සතුටුයි. Ring එක ආයේ හම්බෙයි කියලා බලද්දිම හිතුනා. හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නෑනේ. ඒක නිසා. ආසාවෙන් අදත් අන්තිම වෙනකන් බැලුවා. ❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
Thank you,thank you,thank you පැටියෝ💖💖💖💖💖💖💖😍🌸😍😍😍🌸 බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌸🌹🌸🙏
@nilanijayathilake689
@nilanijayathilake689 2 ай бұрын
සුබ පැතුම්. අවංක හිනාව. හරිම ලස්සනයි. බුදුසරණයි. 🙏🙏🙏💐💐♥️
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
@@nilanijayathilake689 ඔයාටත් බුදු සරනයි💖💖💖💖💖🙏🌹🙏
@ishanchathuranga658
@ishanchathuranga658 2 ай бұрын
නැන්දියෝ නැන්දිගේ ජීවිතයට වචනයකින් හරි ලැබෙන හැම ජයග්‍රහණයකටම හදවතින්ම සුබ පතනවා . නැන්දිගෙ ජීවිතේ ඉස්සරහටත් මේ වගේම ජයග්‍රහණ ලැබෙන්න කියලා සුබ පතනවා. මට ගොඩක් ගොඩක් සතුටුයි.. නැන්දි ගොඩක් lucky එකනේ ring එකත් හමිබුනේ.. එ වගේම නැන්දි ගොඩක් lucky නැන්දිට ශොයිම ශොයි අක්කිලා දෙන්නෙක් ඉන්නවා. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා.. බුදු සරණයි නැන්දියෝ.. ❤ මොමො අක්කිට අපිව අමතක වෙලාද... vlog එකක් නැත්තේ 😔
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
මොමෝ මේ දවස්වල ටිකක් අසනීපෙන් ඉන්නෙ පැටියෝ,කට හඬ වෙනස්වෙලා හින්ඳ ව්ලොග් දාන්න බැරුව ඉන්නෙ🥲 ඔයා මතක්කලා කියල කිව්වා හොඳේ💖💖💖💖💖💖 ඔයාටත් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ බලල ලස්සන කමෙන්ට්ස් දෙනවට🌹🌹🌹🌹 බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌹🌸🌹🙏
@ishanchathuranga658
@ishanchathuranga658 2 ай бұрын
@rosiinjapan888 anee ehemada nandiyo akkita ekmnta sanipa wei kiwa kiynn.. parissamta inn kiynn.. budu saranai kiwa kiynn..
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
😍👌Budusaranai මගෙ මැනිකෝ ඔයාට🙏🌸🌹🌸🙏
@malshakaluarachchi7582
@malshakaluarachchi7582 Ай бұрын
බුදුසරණයි අක්කා ❤ congratulations 🎉
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
ස්තුතියි නංගෝ💖💖💖💖 බුදු සරනයි🙏🌸🌹🙏
@Vishwadarshani1111
@Vishwadarshani1111 2 ай бұрын
හරිම ලස්සන වීඩීයෝ එකක් සෙන්සේ ජපානේ අය ඒ විදියට අගය කරන එකනම් හරිම හොදයී නේද සෙන්සේ මමත් මේ පාර ඒලෙවල් වලට ජපන් කරනව සෙන්සේ පරිස්සමින් ඉන්න සෙන්සේ බුදුසරණයී❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
අනේ ඔව් පැටියෝ,මේ ජපානයේ මොන තරම් වටිනා දෙයක් වුනත් කවුරුවත් අනුන්ගෙ දෙයක් ගන්නෙ නැහැ💖💖💖💖💖 මං හිතන්නෙ ලෝකෙ තියෙන එකම රට 😍👍 බුදු සරනයි💖🙏❤️🌸🙏
@Vishwadarshani1111
@Vishwadarshani1111 2 ай бұрын
​@@rosiinjapan888❤❤
@artvisionmeditation5199
@artvisionmeditation5199 2 ай бұрын
PROUD OF EXCELLENT AND RESPECTABLE JAPANESE PEOPLE. 🥰🥰🥰🥰🥰🥰
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
@@artvisionmeditation5199 Thank you 💖💖💖💖💖💖
@DiliniWaliweriya
@DiliniWaliweriya 6 күн бұрын
ඒ දෙන්නා ශෝයි අනේ..ලංකාවෙ උනානම් මුද්දක් තියා,ෆ්ලයිට් එකේ ගියෙත් නෑ කියයි..මිනිස්සුන්ගෙ ආකල්ප ඒ තරමට වෙනස් වෙන්න නම් ඔන්න සෑහෙන්න කාලයක් යයි හොදේ හාහාහා😂😂😂❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 6 күн бұрын
💖💖💖💖💖💖
@malkanthividanage5331
@malkanthividanage5331 2 ай бұрын
Congratulations අක්කා for your achievement ❤❤❤🎉🎉🎉🎉japan වගේ රටක මේ වගේ ඇගයීමට ලක් වෙන එක මොන තරම් වටිනවද. Vedio එක මාරම ලස්සනයි අක්කා ඔයා flight එකේ පෙන්වපු දේවල්.. Osaka palace එක.. ඔයාගෙ wedding ring ලැබුණු විඳි හ ගැන මාර appreciate. Share කරපු හැම දේටම Thank you අක්කා ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල තව තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai 🎉🎉🎉🎉🎉💕💕💕🌹🌹🌹🌹🌹💗💗💗💗💗
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
Thank you so much darling 💖💖💖💖💖 බුදු සරනයි🌸🌹🌸🙏
@chithiradewsith714
@chithiradewsith714 2 ай бұрын
සුබ පැතුම් ❤️❤️❤️ ඔයාගේ කතාව යි, හිනාවයි හරිම ලස්සනයි අක්කා
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
ගොඩාක් ස්තුතියි නංගෝ💖💖💖💖💖 බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌸🙏
@audiolime
@audiolime 2 ай бұрын
Oyage video lassanai. Mama lagadi video balanna gaththe.
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
@@audiolime අනේ ඔයාගෙ ලස්සන කමෙන්ට් එක මට ලොකූ හය්යක්🩷🩷 ගොඩාක් ස්තුතියි පැටියෝ🙏🌹🌹 බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌸🌹🌸🙏
@audiolime
@audiolime 2 ай бұрын
@ありがとうございます。みんな元気でね。気をつけてね。💕💐
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
@@audiolime 💖💖💖💖💖💖
@nilushaeshani4090
@nilushaeshani4090 2 ай бұрын
Congratulations ❤🎉💐🥳
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
@@nilushaeshani4090 Thank you so much darling 💖💖💖💖💖💖 Budusaranai 🙏🌸🌹🙏🌸
@iranganidissanayaka3141
@iranganidissanayaka3141 23 күн бұрын
Ring eka labuna ekata sathutui. E wagema labunu aword eka ganath sathutui miss oya ape kenekne.oya sathuta oya hinawa hamadaama oya widiyata thiyenna one lamai 3 denath harima ahinsakai amma thamai dangakaari.😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅.🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️👍👍👍👍👍👍👍👍👍
@rosiinjapan888
@rosiinjapan888 23 күн бұрын
ගොඩාක් ස්තුතියි හොඳේ💖💖💖💖 පරිස්සමින් ඉන්න,බුදු සරනයි🙏🌹🙏
@thusharicfrenando8858
@thusharicfrenando8858 2 ай бұрын
Ring එක ලැබුන එක ගැන සතුටුයී අක්කියෝ .ජැපනිස්ලාගේ "අවංක"භාවය ගැන කියන්න වචන නෑ .අපේ රටක නැති වුණා නම් සොරි තමා.(හොද මිනිසුනුත් නැතිවා නොවේ ලංකාවේ ).ඇත්තටම ඔබ ගැන හරිම ආඩම්බරයී අක්කේ .සුභ පැතුම් .❤🌹👍.ඔයාගේ දරුවන් හරිම ෂෝක් අනේ.දෝණීලා දෙදෙනා ඔයා එක්කමයී නේද ?❤.වාසනාවන් .ඔබ සියලුම දෙනාට බුදු සරනයී .❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
අනේ ඔව් මමත් මේ සැරේ නම් ආසාව අත්ඇරලයි හිටියේ😍😍 අතුගාන කෙනෙක් තමා අහුලලා lost and found එකට බාරදීලා තියෙන්නෙ.පුදුම ආදරයක් ඇතිවුනා ජපානය ගැන💖💖💖💖💖 බුදසරනයි ඔයාටත් හොඳේ🙏🌸🙏
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 2 ай бұрын
අපිටත් හරිම සතුටුයි ලංකා වෙ කෙනෙකුට මේ වගේ පිලිගැනීමක් ලැබීම ගැන. ලස්සන තැන් ගොඩක් දකින්න පුලුවන් උනා.මම හිතුව මගුල් මුද්ද ලැබෙයි කියල. හරිම සතුටුයි.ස්තූතියි වීඩියෝ එකට.❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
@@manelgoonawardhana7036 මේ දවස්වල හදිසියේම ලංකාවට ආවා😭 මේ සතියේ ව්ලොග් දාන්න වෙන්නේ නැහැ,සොරි හොඳේ🙏💖
@SriWedagedara
@SriWedagedara 2 ай бұрын
නැන්දේ අදත් ඔන්න ඔයාගේ විඩියො එක ආසාවෙන් බැලුවා.ඔයා ගෙනාපු sweets දැක්කම මටත් ආස හිතුනා ඒවා කන්න.මාත් චොකලට් වලට ආසයි ගොඩක්.
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
@SriWedagedara ස්තුතියි පැටියෝ💖💖💖💖මට නම් චොක්ලට් කන්න පටන්ගත්තම නතරකරන්න අමාරුයි,පැකට් එක ඉවරකරලම තමයි නවත්තන්නෙ😃😃😃😍😍😍😍😍 ජපානයේ චොක්ලට් ගොඩක් රසයි😍😍 බුදු සරනයි🙏🌸🌹🙏
@nishamaliedmon250
@nishamaliedmon250 2 ай бұрын
මිස්ගෙ අනාගතේ තවත් සාර්ථක වේවා...තවතවත් දරුවන්ට සේවය කරන ශක්තිය වාසනාව හිමිවේවා......❤❤❤❤❤ දිරිගැන්වීම් අගේකිරීම්,ස්තූතියි කිරීම්,ඔයරටවල් වල තියෙන නිසාතමයි දියුණු,මේ රටවල් වල මිනිස්සු බහුතරේ ඉතින් බයිසිකල් හැඩල් ගිල්ල අයවගේනෙ නම්‍යශීලී නෑ,දැන්වත් වෙනසක් වෙයි කියල හිතනව දැනෙනව,හොදක් උනොත් සතුටුයි රටේ අනාගතේ එන ළමයි හරි සතුටින් නිදහසේ ඉදීවි.. මිස් ඉන්න නීගත ඉදල හිරෝෂිමා වලට ගොඩක් දුරයිද?
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
@@nishamaliedmon250ගොඩක් දුරයි,පැය10කට වඩා යනවා කාර් එකේ නම්💦 ඔයාට ගොඩාක් ස්තුතියි හොඳේ💖💖💖💖💖💖💖💖💖 බුදු සරනයි🙏🌸🌹😍
@mayumikaranathunga4914
@mayumikaranathunga4914 2 ай бұрын
Congratulations akka ! ❤ Ane ring eka hambuna wele dekkama aswalata kaduluth awa mage.harima sathutui 😊
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
ආදරෙයි පැටියෝ,බුදු සරනයි ඔයාට හොඳේ💖💖💖💖💖
@kg94837
@kg94837 2 ай бұрын
Congratulations on your achievement. I am so glad you found your ring. Beautiful family video.
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි 🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
@HiroshiniDharmawickrama
@HiroshiniDharmawickrama 2 ай бұрын
congratulations dear.❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
ස්තුතියි 💖💖💖💖💖 බුදු සරනයි🙏🌹🌸🙏
@MaduMadu-tj4kk
@MaduMadu-tj4kk 2 ай бұрын
Congratulations 🎉🎉 Akka ring eka labuna kiwama mata mara sathuthui Akka oya ada goodak lassanai ❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
Thank you darling 💖💖💖💖💖💖 Budusaranai 🙏🌸🌹🌸🙏
@user-if2cw8mh8m
@user-if2cw8mh8m 2 ай бұрын
Congratulations 🎉👏
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
ස්තුතියි ගොඩක් හොඳේ💖💖💖💖💖💖 බුදු සරනයි,පරිස්සමින් ඉන්න🙏🌸🌹🌸🙏
@dedunuwithanage6063
@dedunuwithanage6063 2 ай бұрын
හරිම ආඩම්බරයි සහ උනුසුම් සුබ පැතුම් ❤️
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
අනේ ඔයාගෙ ලස්සන කමෙන්ට් එක මට ලොකූ හය්යක්🩷🩷 ගොඩාක් ස්තුතියි 🙏🌹🌹 පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
@dedunuwithanage6063
@dedunuwithanage6063 2 ай бұрын
​@@rosiinjapan888❤❤❤
@urgwijebandara
@urgwijebandara 2 ай бұрын
හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා ඔයාට ස්තූතියි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
@@urgwijebandara ඔයාටත් ගොඩාක් ස්තුතියි හොඳේ💖❤️❤️❤️❤️බුදු සරනයි🙏🌸🙏
@shamiladissanayake3420
@shamiladissanayake3420 Ай бұрын
Congratulations Rosysan!❤
@rosiinjapan888
@rosiinjapan888 Ай бұрын
Thank you 💖💖💖💖💖 Budusaranai 🙏🌸💖🙏
@vlog-pc5mt
@vlog-pc5mt 2 ай бұрын
Video eka ලස්සනi nande
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
Thank you so much 💖💖💖💖💖
@ChamaniMadhuwanthi
@ChamaniMadhuwanthi 21 күн бұрын
අනේ ආදරෙයි ආන්ටි.
@rosiinjapan888
@rosiinjapan888 21 күн бұрын
💖💖💖💖💖💖
@rohanvijitha5147
@rohanvijitha5147 2 ай бұрын
අක්කාගේ විඩියෝ එක බලලා ගොඩක් සතුටු වුනා ආදරෙයි ❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
Thank you so much darling 💖💖💖💖💖💖💖Budusaranai 🙏🌸🌹🌸🙏
@ShaniJayama2015
@ShaniJayama2015 2 ай бұрын
හරිම ලස්සනයි❤❤❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
ස්තුතියි ගොඩක් හොඳේ💖💖💖💖💖 බුදු සරනයි,පරිස්සමින් ඉන්න🙏🌸🌹🌸🙏
@SumedhaferendoSumedha
@SumedhaferendoSumedha 2 ай бұрын
Ane mata harima sathutui sense.oyata thawa thawa idiriyata yanna labewa..adarei❤❤❤❤❤teruwan sarani.....harima sathuti.
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
ගොඩාක් ස්තුතියි මැනිකෝ💖💖💖💖💖 ඔයාල මට ලොකූ හය්යක් 🙏💖😍 බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌹🌸🙏
@SumedhaferendoSumedha
@SumedhaferendoSumedha 2 ай бұрын
Sense wage awanka hitha hoda kenekge kisima deyak ahimi wenne na.sobadahama pawa awanka ayage kisima deyak ahimi karanne na. Wedding rings 💍 aka labune akai senseta nawatha.adarei❤❤❤❤mama madu
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
@@SumedhaferendoSumedha Love you a lot my dear 💖💖💖💖💖💖😍😍😍😍😍බුදු සරනයි🌸🙏🌸
@DineshaRandeny-pu7eo
@DineshaRandeny-pu7eo 2 ай бұрын
Congratulations ...Really happy for u...❤..Blessings from sri 🇱🇰 lanka...
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
Thank you so much dear 💖💖💖💖💖💖💖😍 Budusaranai 🙏🌸🌹🙏
@chayamu295
@chayamu295 2 ай бұрын
Ring eka nathiuna kiyuvama mara dukak hithuna dan nam sathutui hamba unan,duwala denna harima lassanai mama e denna diha balagena innawa log eka iwara wena kota dukai ,mama hari asayi katha karana ekata dewaniya hari sweet, duwala dennatama magen😍😍😍
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි 🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
@SachindraDilshini-k4u
@SachindraDilshini-k4u 2 ай бұрын
Mth ikmanin japan enn balaporoththuwen inne😌mtath nanda wage sathutin inn one❤️🥰
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
ඔයාගෙ බලාපොරොත්තු ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොඳේ💖💖💖💖💖 බුදු සරනයි🙏🌸🌹🌸🙏
@lalanifaure744
@lalanifaure744 2 ай бұрын
It is not surprising that your Wedding Ring returned to you, because it happened in Japan. Only country which is to to be the best in the world, when I went to Koya Sans I lost my Go Pro camera on the train, but I got it back, and I was pretty sure that it will not be lost. Your vidéo is very beautiful. Your out fit to fly from Niigata suited you well you gave a very "respectable lady".Remember I said to you you are born under a lucky star, your kids must have been so proud of your AWARD..hard working deserve the Award. I see your great smiling face all through from home and back home. You will have much more awards in time to come..God Bless
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
I knew that ,but this time it was a small item, so I thought no one would find it and had actually given up. I'm really glad. Thank you very much.💖💖💖💖🙏🌸🌹
@lalanifaure744
@lalanifaure744 2 ай бұрын
Rosi you don't deserve problems, because you are a good hearted person as I remark. Before you, I was pretty sure that your Ring was to come back to you."In your previous birth you belonged to a Samurai Family from Osaka!!! joke ok..
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
@ 😂😂💖💖💖💖💖💖💖👍
@subhaniindrarathna
@subhaniindrarathna 2 ай бұрын
ඔන්න අද නම් මං වීඩියෝ එක දාපුගමන්ම බලනවා සෙන්සෙ❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
Love you darling 💖💖💖💖💖 Budusaranai 🙏🌸🙏
@AnuAtigala
@AnuAtigala 2 ай бұрын
Akkage hemadetama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
@@AnuAtigala Thank you darling 💖💖🌹🌹🌹බුදු සරනයි🙏🌸🌹🙏
@subhaniindrarathna
@subhaniindrarathna 2 ай бұрын
Ring එක හම්බුනා කිව්වම මට මාරම සතුටු හිතුනා.. මගේ දෙයක් ලැබුනා වගේ..❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
අනේ ඔව් ,මම ආසාව අත්ඇරලයි නිකමට වගේ ඕසකා එයාපෝට් එකෙන් ඇහුවේ😍 ජපානය ගැන පුදුම ආදරයක් ඇතිවුනා💖💖💖💖
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 2 ай бұрын
@@rosiinjapan888 හ්ම් ලංකාවේනම් බිම වැටිලා හම්බවෙලා පොලීසියට කවුරුහරි දුන්නත් හම්බවෙන්නේ නෑ 😥
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
@@nishanthivijebandara3435 🤣🤣😂😍
@pasangiMiyurangana
@pasangiMiyurangana 2 ай бұрын
කොයිතරම් හිත් වේදනාවකින් හිටියත් , sensei ගෙ videos වලට ඒව ඔක්කොම නැති වෙනවා...! ❤ 😊
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
ඇයි පැටියෝ,ඔයාට කරදරයක්ද? භාවනා කරල නිදාගන්න,එතකොට ලොකු සහනයක් දැනෙනවා💖💖💖💖💖💖 බුදු සරනයි🙏🌸🙏
@subhaniindrarathna
@subhaniindrarathna 2 ай бұрын
අනේ හරිම ලස්සන වීඩියෝ එකක්❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
💖💖💖💖😍
@isuriuda393
@isuriuda393 2 ай бұрын
❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
@@isuriuda393 ඔයාගෙ කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි පැටියෝ🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
@PriyankaHerath-b5w
@PriyankaHerath-b5w 2 ай бұрын
අනේ මුද්ද ලැබුණා කියලා දැනගත්තට පසු හරිම සතුටු හිතුනා. මටත් චොක්ලට් ඕනෙ.
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
එන්නකෝ මෙහෙ 💖💖💖💖 මම ඔයාට ගොඩාක් අරන් දෙන්නම්👌😍😍 අද රෑට අලුත් ව්ලොග් එකක් අරන් එන්නම් හොඳේ💕🌸🌹 බුදු සරනයි🙏🌸🙏
@Hashi0000
@Hashi0000 2 ай бұрын
Aww harima lassanai auntie ❤😚
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
Thank you so much Meniko😍😍😍😍😍😍Budusaranai 🙏🌸🌹🌸🙏
@ThusharaThilak-bb2yz
@ThusharaThilak-bb2yz 2 ай бұрын
උත්සාහය කැපවීම මහන්සිය දරුවන්ට මග පෙන්වන්න ඔයාට වටිනාකමක් තමයි අක්කි මේ....සුබ ප්‍රාර්ථනා කරනවා මමත්
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
@@ThusharaThilak-bb2yz ස්තුතියි ඔයාට ගොඩාක් 💖💖💖💖💖💖💖 බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌸🙏
@NilminiP-l1v
@NilminiP-l1v 2 ай бұрын
Congratulations..🎉
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
Thank you my dear 💖💖💖💖💖💖Budusaranai 🙏🌸❤️🌸🙏
@siirisinisalmi5420
@siirisinisalmi5420 2 ай бұрын
ඔයිෂී ❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
සෝ දෙස්යෝ👍💖💖💖💖💖 බුදු සරනයි🙏🌸🙏
@LakshikaMadushani-ce8kb
@LakshikaMadushani-ce8kb 2 ай бұрын
සතුටුයි ring එක hambunata❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
ස්තුතිය් මැනිකෝ💖💖💖💖💖මමත් ආසාව අත් ඇරලයි හිටියේ💦 නැතිවෙන බඩු හම්බවෙන්නෙ ජපානයේ විතරයි මං හිතන්නෙ💖💖💖💖 බුදු සරනයි🙏🌸🌹🙏
@LakshikaMadushani-ce8kb
@LakshikaMadushani-ce8kb 2 ай бұрын
@@rosiinjapan888 අනිවාර්යයෙන්ම ලංකාවේ නම් නෑ අක්කා hambwenne
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
@@LakshikaMadushani-ce8kb ❤️❤️❤️❤️
@sameeramadushani1417
@sameeramadushani1417 2 ай бұрын
හරිම සතුටුයි මුද්ද ලැබුන එකට...මුලදි මාත් දුකින් හිටියේ..මොකද මාත් ඒ වේදනාව දන්නවා..අපේ ගෙදරට හොරු පැනලා මගේ වෙඩින් මුද්ද අරන් ගිහින්...අදටත් නෑ....😢.....ඔයාලට තෙරුවන් සරනයි..❤❤❤😊
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
ගොඩාක් ස්තුතියි නංගෝ💖💖💖 මමත් ආසාව අත්ඇරලයි නිකමට වගේ එයාර්පෝට් එකෙන් ඇහුවේ.ජපානයට හරියන්නෙ මිනිස්සුන්ගෙ මේ අවංක කම නිසයි💖 බුදු සරනයි ඔයාට🙏🌸🙏❤️❤️❤️
@gayaniudawatte9218
@gayaniudawatte9218 2 ай бұрын
Omedetho ❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
අරිගතෝ 💖💖💖💖💖💖 බුදු සරනයි🙏🌸🙏
@harshasubodhani-if2hu
@harshasubodhani-if2hu 2 ай бұрын
❤❤❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
Thank you 💖💖💖Budusaranai 🙏🌸🙏
@GarumuniNipunadeSilva
@GarumuniNipunadeSilva 2 ай бұрын
හලෝ නැන්දේ කොහොමද ඔයාට හොඳින් ඉන්නවද ?මේකප් කරද්දි අපේ අම්මා වගේ ,ලස්සනයි. හැමදාම සතුටින් ඉන්නව.budu saranai ❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
ස්තුතියි පැටියෝ💖💖💖💖හොඳින් ඉන්නවා 💖❤️බුදු සරනයි,ඔයාටයි අම්මටයි දෙන්නටම හොඳේ🙏😍😍😍😍🙏
@GarumuniNipunadeSilva
@GarumuniNipunadeSilva 2 ай бұрын
@@rosiinjapan888❤
@thamararupasinghe5633
@thamararupasinghe5633 2 ай бұрын
❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
Thank you so much 💖💖💖💖 Budusaranai 🙏🌸🌹💖
@patriciahayashida3566
@patriciahayashida3566 2 ай бұрын
Shoke mage Putha inneth Osaka nisa asawen baluwa..
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
ස්තුතියි ගොඩාක්💖💖💖💖පුතාවත් ආදරෙන් මතක්කලා කියන්න හොඳේ😍බුදු සරනයි පවුලේ හැමදෙනාටම🙏❤️🌹🌸🙏
@vlog-pc5mt
@vlog-pc5mt 2 ай бұрын
Malitai akkalatai wayasa kiyada
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
කීයක් වගේද පේන්නෙ ඔයාට😃මල්ලි කැම්පස් ෆස්ට් ඉයර්😍😍😍
@vlog-pc5mt
@vlog-pc5mt 2 ай бұрын
@rosiinjapan888 ehemada
@vlog-pc5mt
@vlog-pc5mt 2 ай бұрын
@rosiinjapan888 man hithuwe grade11 kiyala
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
😍😍😍😍😍😍
@gayaniudawatte9218
@gayaniudawatte9218 2 ай бұрын
Oishi mithai oneechan❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
කනොජො චොකොලේතො දයිසුකි දකරා 💖💖💖❤️😍බුදු සරනයි🙏🌸🙏
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 2 ай бұрын
Lasana video ekkak, Budusaranai
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
ස්තුතියි හොඳේ💖💖💖💖💖💖 බුදු සරනයි🙏🌸🙏
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 2 ай бұрын
Ayubowan, theruwan saranai Madam mama Mharagama padinchi kenek mama Colombo isipathana school eka ta geye mama Colombo hotel eka ka work karanawa, Madam mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna puluwannam Chithiya ta kronkit Slab eka ( adi 15x15 waraga adi 225 ) sa kronkit padi pela hadanna udaw karanna loku pinak, Madam mama Chithiya ta yakada kambi kuru okkama gatha sa kronkit chip gall gatha, Madam Dan Avashai " cimenthi kotta 30 sa valley cube ekak, Agal 9×9 yakada kambi seryup kali 100 ganna udaw karanna loku pinak, (it will cost Around 85000/- + Bas kuliya 75000/- Total cost Around 160000/- ) Madam mama Chithiya visthara photos evannam puluwannam yaluwantha sa WhatsApp group eka ta family friends la ta, japan inna Buddhist yaluwantha Shere karala Chithiya hadanna udaw aran denna loku pinak, A Blessing Madam ta family eka ta labevi, mage WhatsApp number eka 0094758471072 ( 0758471072 ) Budusaranai
@slbuy830
@slbuy830 2 ай бұрын
Ane mata duka hithuna ring aka gana ahala passe santhosa hithuna..oya japan awith marry karalada kiyannako... .
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
@@slbuy830 ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි පැටියෝ🩷🩷🩷ඔව් මැනිකේ,මගේ හස්බන්ඩ් ජැපනීස්💖 පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
@dinushawalikatiya8863
@dinushawalikatiya8863 2 ай бұрын
❤❤❤🥰🥰🥰🥰🥰🥰
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
Thank you 💖💖💖💖💖 Budusaranai 🙏🌸🌹🙏
@subhaniindrarathna
@subhaniindrarathna 2 ай бұрын
අනේ wedding ring එක..😢😢
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
💖💖💖💖💖💖💖
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 2 ай бұрын
අපේ රටත් ජපානය වගේ වෙනවානම් 😥මුද්ද හම්බවුනු එකට සතුටුයි 😁
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
ඔව් අනේ එහෙම වෙනවා නම් කොච්චර හොඳඳ💖💖💖💖💖💖 බුදු සරනයි🙏🌸❤️🙏
@Rithu-10
@Rithu-10 2 ай бұрын
❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
ස්තුතියි ගොඩක්💖💖💖💖💖💖 බුදු සරනයි🙏🌸🌹🌸
@PrasanthiPerera-vv2hu
@PrasanthiPerera-vv2hu 2 ай бұрын
❤❤❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
Thank you 💖💖💖💖💖 Budusaranai 🙏🌸🙏
@craftyowl148
@craftyowl148 2 ай бұрын
❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
Thank you 💖💖💖💖💖💖💖 Budusaranai 🙏🌸🌹🌸🙏
@g2l-q9n
@g2l-q9n 2 ай бұрын
❤❤❤❤❤
@rosiinjapan888
@rosiinjapan888 2 ай бұрын
Thank you 💖💖💖💖💖
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН