සල්ලි අච්චු ගහන්නේ මෙහෙමයි 💸💰🤑 | How Money Is Made | Modern Money Printing Factory | Salli achchu

  Рет қаралды 221,806

Asirimath Lokaya - අසිරිමත් ලෝකය

Asirimath Lokaya - අසිරිමත් ලෝකය

Күн бұрын

Пікірлер: 141
@Asirimathlokaya
@Asirimathlokaya 2 жыл бұрын
මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවනම් මේ වීඩියෝ එකට Like එකක් දාගෙන යන්න. ❤❤ Comment එකක් දාලා ඔයාලගේ අදහස් බෙදාගන්නවානම් තවත් වටිනවා. ❤❤
@yashodaswarnamali8870
@yashodaswarnamali8870 Жыл бұрын
Vvv
@thilinirasikala5834
@thilinirasikala5834 Жыл бұрын
Marai thank you
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
@@yashodaswarnamali8870 👍
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
@@thilinirasikala5834 welcome 🙂❤️
@nimalsomadasa7440
@nimalsomadasa7440 Жыл бұрын
@@yashodaswarnamali8870 i Lidcvxshffjheydghyykghgn
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
කවදාවත් දැක්කෙ නැ සල්ලි අච්චු ගහනවා .ගොඩක් හොද විඩ්යො එකක් බුදු සරනයි ඔයාට
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
ස්තූතියි බුදුසරණයි
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Жыл бұрын
සල්ලි අච්චු ගහන්න කොච්චර අමාරුයිද. සල්ලි අච්චු ගහන්නත් සල්ලි වියදම් කරන්න ඕන. හොඳ වැදගත් වටිනා පාඩමකි. ඔබට බොහොම ස්තූතියි.
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
බොහොම ස්තූතියි. 👍
@lalanijayasena7669
@lalanijayasena7669 Жыл бұрын
ඉතාමත් වටිනා දුර්ලභ වීඩියෝවක් ස්තුතියි ...👍
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
👍👍
@mithumhirusha.
@mithumhirusha. Жыл бұрын
ඇත්තටම මම අද මයි මෙ වගේ දෙයක් දැක්කේ thanks ❤❤
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට ❤️
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
අදමයි"දැක්කෙ"මොනතරම්"මහාන්සියක්ද"දක්ෂතාවයකද"මොලයක්ද"වටිනවද" ගොඩාක්"තුති"බුදුසරණයි"
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
👍👍
@bandusena8046
@bandusena8046 Жыл бұрын
මුදල් නෝට්ටු වක් කියන්නේ නිකං ම කඩදාසි කොලය ක් කියලා කියන අයට මෙම වීඩියෝව බලලා තෙරුම් ගන්න පුළුවන් නෙද? මුදල් නෝට්ටු වක් මොන තරම් වටිනවාද කියලා. ඔබ තුමන්ගේ මෙම වැඩසටහන යටතේ නොදන්නා අය දැනුවත් කලාට ස්තුතියි.
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@LittleMyART
@LittleMyART 10 күн бұрын
Ammo ska, mehemai salli kitana ska print Karan a puluwa, rattaran kasi aluthen print Karan a watch matukarannawath ba, aye online banking kiyanne screen eke time a numbers Tikak, salli walkathon Wanda born deyak Kya dupoath nissa thank ohima hitanne
@poojithaindunil2962
@poojithaindunil2962 Жыл бұрын
අද දැන ගත්තෙ සල්ලි අච්චු ගහන විදිහ 𝘁𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 ❤❤❤
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
👍❤️
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 11 ай бұрын
Salli mavannath pudumakara kapavimak karana oyala hamotama budu saranai hamotama yahapathak veva 🙏💯💯💯❤❤❤❤❤
@Asirimathlokaya
@Asirimathlokaya 11 ай бұрын
❤❤
@nokaSir
@nokaSir Жыл бұрын
සල්ලි හම්බ කරන්න මහන්සි වෙනවා වගේම මුදල් acchu ගහන්න කොච්චර අමාරුද කියලා අදයි දන්නේ.ස්තුතයි 🙏 .
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
👍❤️
@nimalroma
@nimalroma Жыл бұрын
ලංකාවෙ මුදල් මුද්‍රනය ගැනත් වීඩියෝ එකක් දාන්න
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
ලංකාවෙ මුදල් මුද්‍රනයත් මේ විදිහම තමයි. ලොකු වෙනසක් වෙන්නේ නෑ. ඒත් මම වීඩියෝ එකක් හදලා දාන්න බලන්නම් 👍
@HashaniHashani
@HashaniHashani 10 ай бұрын
ගොඩාක් ආසාවෙන් බැලුව❤
@Asirimathlokaya
@Asirimathlokaya 10 ай бұрын
බොහොම ස්තූතියි ❤
@WishYasho
@WishYasho 3 ай бұрын
watina vedio ekak ❤️ salli achchu gahanakota ona tharam achchu gahanna puluwane ethakota ahema achchu gahanna puluwanda
@Asirimathlokaya
@Asirimathlokaya 3 ай бұрын
Comment ekata thanks. 👍 Ona tharam salli achchu gahanna puluwan unata ehema achchu gahanna ba. Hama salli kolekama ekata avenika una ankayak print venavane. Ethakota, maha bankuwen nikuth karapu anka pramanayata vitharai achchu gahanna puluwan. Ekama ankaya salli kola dekaka na.
@WishYasho
@WishYasho 3 ай бұрын
@@Asirimathlokaya Thanks
@Asirimathlokaya
@Asirimathlokaya 3 ай бұрын
Welcome 👍🙂
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
අඩේ මේක කොච්චර වටිනවද ....අදමයි දැක්කේ මේ වගේ මුදල් අච්චු ගහනෝ....බලන්න ආසාවෙන් හිටපු දෙයක්..කාටවත්ම හොරකන් කරන්න බැරිද ඔයි අන්තිම ටිකේ....අනේ තව නැද්ද මේ වගේ වෙන වෙන අපි බාවිත කරන දේවල් නිශ්පාදනය කරන විදිය....
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
හොරකම් කරන්න බෑ. කැමරා හයි කරලා ආරක්ෂාව උපරිම කරලා තියෙන්නේ. ඊට අමතරව මුද්‍රනය වෙලා එන සල්ලි ඇසුරුම් වෙලා සීල් වෙලාම එන නිසා කාටවත් හොරකම් කරන්න අමාරුයි.
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
තව වීඩියෝ ඉස්සරහට හදලා දාන්නම්. 👍
@manelvijay9741
@manelvijay9741 Жыл бұрын
Dakkamai me wage video ekak obata stuti
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
❤️
@piyumigamage881
@piyumigamage881 Жыл бұрын
Important explanation🤗🤗
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
Thanks ❤️
@LittleMyART
@LittleMyART 10 күн бұрын
Salli print Karai, munisunhe kalaya print karanna ba
@Asirimathlokaya
@Asirimathlokaya 10 күн бұрын
Eka aththa 💚
@siddiquemohamed8731
@siddiquemohamed8731 Жыл бұрын
மிகவும் பயனுள்ள தகவல்கள்.நன்றி!
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
நன்றி!
@neeladamayanthi7686
@neeladamayanthi7686 Жыл бұрын
wadagath video ekak ....
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
Thanks ❤️
@manushapromodani6695
@manushapromodani6695 Жыл бұрын
මේවා හදන්න කොච්චර අමාරුවෙන්ද. මේවා හදන අයට පින් දෙන්න ඕනි හොදද
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
ඒක ඇත්ත 🙂
@SuddaOfficial-w1k
@SuddaOfficial-w1k 2 жыл бұрын
Niyama video ekak
@Asirimathlokaya
@Asirimathlokaya 2 жыл бұрын
Thanks Dinesh Bro 👍💙
@NalikaPriyadarshani-v6c
@NalikaPriyadarshani-v6c 5 күн бұрын
Ohoma gahala demmanan rata sanwarditayni oka itin nikanma nikan kolayakni Kanna gannawa yet gunatmaka una kiyala rate minissu boruwata duk widinawa hitanne man witarada?
@Asirimathlokaya
@Asirimathlokaya 3 күн бұрын
එහෙම සල්ලි අච්චු ගහන්න බෑ. සංසරනය වෙන මුදල් ප්‍රමානය වැඩි උනාම බඩු ගනන් යනවා.
@NalikaPriyadarshani-v6c
@NalikaPriyadarshani-v6c 5 күн бұрын
Mehen achchugahala beyda ape rate Naya gewala danna.naya tikawat gewala demmana nikanma Salli lebenakota ape minissungen mokutma nispadanaya wenneni you
@Asirimathlokaya
@Asirimathlokaya 3 күн бұрын
සල්ලි අච්චු ගහලා ණය ගෙවන්න පුළුවන්. ඒත් මොන අරමුණකින් සල්ලි අච්චු ගැහුවත් අන්තිමට කැරකිලා කැරකිලා ඒ සල්ලි ටික එන්නේ මිනිස්සුන්ගේ අතටමයි. එහෙම උනාම මහජනතාව ලග සංසරනය වෙන මුදල් ප්‍රමානය වැඩිවෙනවා. හැබැයි මහජනතාව ලග සංසරනය වෙන මුදල් ප්‍රමානය වැඩි උනාට රටේ නිශ්පාදනය වෙන ප්‍රමානය වැඩි වෙන්නේ නෑ. උපරිම කාර්යක්ෂමතාවයකින් නිශ්පාදනය කලත් සම්පත් හිග නිසා නිශ්පාදනය වැඩි කරන්න පුළුවන් සීමිත ප්‍රමානයකට විතරයි. එහෙම උනාම හැම මනුස්සයෙක් අතේම සල්ලි තියෙනවා. එතකොට මිනිස්සු ඒ සල්ලි වියදම් කරලා එක එක දේවල් ගන්න හදනවා. හැබැයි වෙලද පොලේ භාන්ඩ සීමිතයි. ඒ කියන්නේ ඉල්ලුමට සරිලන සැපයුමක් වෙලද පොලේ නෑ. එතකොට ඉල්ලුමයි සැපයුමයි සමතුලිත වෙනකන් භාන්ඩවල මිල වැඩි වෙනවා. උදා. හිතන්නකෝ එක රටක් තියෙනවා. ඒ රටේ ඉන්නේ මිනිස්සු 100. ඒ රටේ බේකරියක් තියෙනවා. ඒකේ උපරිමයෙන්ම දවසට කේක් ගෙඩි 10යි බනිස් ගෙඩි 90යි හදන්න පුළුවන්. එක කේක් ගෙඩියක මිල රුපියල් 1000යි. බනිස් ගෙඩියක මිල 500යි. දැන් ඒ රටේ මිනිස්සු 90 දෙනෙකුටම දවසට රුපියල් 800 ගානේ වැටුපක් ලැබෙනවා. 10 දෙනෙකුට 1100 ගානේ ලැබෙනවා. මෙතනදි වෙලද පොල සමතුලිතයි. මොකද එක දවසක හදන රු 1000 කේක් ගෙඩි දහය ගන්න පුළුවන් 10 දෙනයි ඉන්නේ. ඒ කියන්නේ රු 1100ක් වැටුප් ලබන 10 දෙනාට විතරයි ගන්න පුළුවන්. හරි දැන් සල්ලි අච්චු ගහලා හැම දෙනාගෙම වැටුප රු 500කින් වැඩි කරනවා. එතකොට කලින් රු 800ක් ගත්ත අය රු 1300 ක් ලබනවා. කලින් 1100ක වැටුපක් ලබපු අය දැන් රු 1600ක් ලබනවා. එහෙම උනාම කලින් බනිස් කාපු අයත් දැන් රුපියල් දාහක් දීලා කේක් ඉල්ලන්න පටන් ගන්නවා. ඒත් දවසට හදන්නේ කේක් ගෙඩ් 10ක් විතරයි. එතකොට ටිකෙන් ටික 10 දෙනෙක් විතරක් කේක් ඉල්ලනකන් මිල ඉහල යනවා. ඒ කියන්නේ රුපියල් 1000 කේක් ගෙඩිය රු 1350ක් විතර වෙනවා. මම හිතනවා, ඇයි හිතෙන හිතෙන විදිහට සල්ලි අච්චු ගහන්න බැරි කියලා ඔයාට තේරෙන්න ඇති කියලා. අපැහැදිලි තැනක් තිබුනොත් කියන්න. මම කියලා දෙන්නම්.
@TharinduPathirage-f9s
@TharinduPathirage-f9s Жыл бұрын
Oya kole hindane mechchara duakak vidinne
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
eka aththa
@KsaKsa-kp7wl
@KsaKsa-kp7wl Жыл бұрын
Hariii mahansi matanam
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
E moko. Video eka balalada mahansi 😁🙂
@udayanganie2945
@udayanganie2945 Жыл бұрын
Neyamai harema hoda wadak
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
ස්තූතියි ❤️
@janiyabo
@janiyabo Жыл бұрын
මම දන්නෙ නැති නිසා අහන්නෙ. කොහොමද මේ සල්ලි ජනතාව අතට යන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
මේ සල්ලි කෙලින්ම යන්නේ ඒ ඒ රටවල්වල තියෙන මහ බැංකුවට. ඊට පස්සේ රජයේ වියදම් විදිහට සල්ලි එලියට එනවා. එහෙම නැත්තම් ඒ සල්ලි ටික බැංකුවලට ඇවිත් එතනින් ණය විදිහට ජනතාව අතට යනවා. මේ මම කිව්වේ සරලව. නැත්තං තව තව විදි තියෙනවා.
@kumara2314
@kumara2314 2 жыл бұрын
Super
@Asirimathlokaya
@Asirimathlokaya 2 жыл бұрын
Thanks 💙
@ADmax192
@ADmax192 Жыл бұрын
Ammo maru😊
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
👍😊
@sugathpriyantha6417
@sugathpriyantha6417 2 жыл бұрын
සුපිරි
@Asirimathlokaya
@Asirimathlokaya 2 жыл бұрын
ස්තූතියි
@ranipererasatharasinghe5086
@ranipererasatharasinghe5086 Жыл бұрын
Naa..viyadam karana hetinam dakala thiyanawa...
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
🤭😁👍
@nihalfernandofernando2261
@nihalfernandofernando2261 Жыл бұрын
Very good
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
Thanks ❤️
@anndaannda2804
@anndaannda2804 Жыл бұрын
Thank you somouch
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
Welcome ❤️
@Umeiraahamed1980
@Umeiraahamed1980 Жыл бұрын
සල්ලි අච්චු ගහන meshin එක හදපු කෙනාට koi තරම් ඔලුවක් තියෙන්ට ඕනෙද මෙහෙම දෙයක් කරන්ට
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
ඒක ඇත්ත
@hemapalamanathunga7436
@hemapalamanathunga7436 Жыл бұрын
ඇයි කඩදාසි වර්ගය නිපදවා ගැනීම. ඒ කඩදාසි විවෘත වෙළඳ පොලේ විකිණීම තහනම් වෙන්න ඕන. කඩදාසි තීන්ත පහසුවෙන් සුලභව ගන්න තියෙනවනම් කවුරුත් සල්ලි අච්චු ගහන්නපෙලෙඹයි
@sumiya.6059
@sumiya.6059 Жыл бұрын
රුපියල් සීයක් මුද්‍රණය කරන්න රුපියල් සීයක් යනවා කියලා තමයි අහලා තියෙන්නේ ..සෑම මුදල් නෝට්ටුවකටම ඒ වටිනාකම දීලා තියෙන්නේ එහෙමයි කියනවා ..
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
දැන් එහෙම නෑ. හැම තිස්සෙම කාසියක හරි නෝට්ටුවකහරි මුහුනතෙහි සදහන් වටිනාකම, ඒ කාසිය හරි නෝට්ටුවහරි නිර්මාණය කරන්න යන පිරිවැය සහ ඒ කාසිය යකඩ වලට හරි නෝට්ටුව කඩදාසිවලට හරි විකිනුවොත් ලැබෙන ගාන කියන දෙකටම වැඩියි.
@indunilhashan8471
@indunilhashan8471 Жыл бұрын
Ma wideyo Aka dapu oyalata godak stute
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
👍❤️
@nimeshsdasun2324
@nimeshsdasun2324 Жыл бұрын
nice
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
👍❤
@afzalabubakr2298
@afzalabubakr2298 4 күн бұрын
යකඩෝ සජිත්ගෙ නංගිගෙන් අහපන්
@Asirimathlokaya
@Asirimathlokaya 3 күн бұрын
🤣
@aypfilms
@aypfilms 2 жыл бұрын
නියමයි
@Asirimathlokaya
@Asirimathlokaya 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤
@buddikadeshan3032
@buddikadeshan3032 Жыл бұрын
Lankawe Sallith oya widihata kapu wage dewal walinda print karanne 😮
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
ඔව්. මේ විදිහටම තමයි. ලොකු වෙනසක් නෑ.
@anusharathnayake6358
@anusharathnayake6358 Жыл бұрын
සල්ලි ගොඩේ පීනනව කියන එක තේරුම් ගත්තෙ අද
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
🙂👍
@sanjayasanjaya6143
@sanjayasanjaya6143 Жыл бұрын
offset ekaka math awrudu 6 wadakara oya okkoma dakala thiyenawa
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
Sha 👏❤
@ak566
@ak566 2 жыл бұрын
Lankwai ghana ewa uganada thamai Netham para despalanghi account wala Aba sarnaai
@Asirimathlokaya
@Asirimathlokaya 2 жыл бұрын
😁😁
@RuwanGunarathna-b6e
@RuwanGunarathna-b6e Жыл бұрын
🤑🎉😮
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
🙂🙂
@Lakshi-m7b
@Lakshi-m7b Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Asirimathlokaya
@Asirimathlokaya 28 күн бұрын
❤❤
@ak566
@ak566 2 жыл бұрын
Monawa ghawath owa yana ena than neh
@Asirimathlokaya
@Asirimathlokaya 2 жыл бұрын
🙂
@nisansalasamarakoon1976
@nisansalasamarakoon1976 2 жыл бұрын
👍❤
@Asirimathlokaya
@Asirimathlokaya 2 жыл бұрын
👍🙂
@tonypushpakumara3283
@tonypushpakumara3283 Жыл бұрын
Ma waga dayka Brahma isuthi
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
👍❤️
@ayuarana3061
@ayuarana3061 Жыл бұрын
❤❤❤❤❤
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
❤️
@Motivate_Moment
@Motivate_Moment Ай бұрын
De la rue
@Asirimathlokaya
@Asirimathlokaya 28 күн бұрын
yes
@r.s.t.sathsara3346
@r.s.t.sathsara3346 Жыл бұрын
Mawath ganiko wadata oke
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
😁 lankave aya ganne na
@lalkumara6948
@lalkumara6948 2 жыл бұрын
S
@Asirimathlokaya
@Asirimathlokaya 2 жыл бұрын
👍
@samansaman6748
@samansaman6748 Жыл бұрын
👌👌👌🙋‍♂️🇶🇦
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
👍❤️
@ireshnuwanhettiarachchi3968
@ireshnuwanhettiarachchi3968 Жыл бұрын
Nobar aka ගහන්න .කවුද .
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
ඒක වීඩියෝ එකේ තියෙනවා
@sameeraweerawardane8507
@sameeraweerawardane8507 Жыл бұрын
Salli na
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
😶
@Amila9082
@Amila9082 Жыл бұрын
මට තියන ප්‍රශ්නෙ ලංකාවේ සල්ලි අච්චු ගහපු වැඩ කරපු අය ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියන එක දන්නවා නම් කියන්න 😮🤔😐😕
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
ලංකාවේ සල්ලි අච්චු ගහන්නේ De la rue company එකේ. ඒ company එක රුපියල් විතරක් නෙමෙයි තව සල්ලි වර්ග print කරනවා.
@kathugamingff
@kathugamingff Жыл бұрын
Bro password
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
What password ?
@juwandaragejayarathna338
@juwandaragejayarathna338 Жыл бұрын
7
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
👍
@chamilapathirana4947
@chamilapathirana4947 Жыл бұрын
Niyama vedio ekak
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
Thank you 🙂
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 Жыл бұрын
Very good
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
👍❤️
@wasanthakumuduni9241
@wasanthakumuduni9241 Жыл бұрын
නියමයි
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
❤️
@SisiraKumara-gu8zg
@SisiraKumara-gu8zg Жыл бұрын
Good
@Asirimathlokaya
@Asirimathlokaya Жыл бұрын
@@SisiraKumara-gu8zg 👍
Каха и лужа  #непосредственнокаха
00:15
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 188 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 10 МЛН
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 111 МЛН
How To Deal With Loneliness \ තනිකමට බෙහෙතක්
11:21
Prof. Wasana Maithree Herath
Рет қаралды 103 М.
මේවා නොදකින දෑස කුමටද ? EP:19
3:44
kagama Siri Nanda himi
6:06
Yourtubewahini
Рет қаралды 479 М.
Каха и лужа  #непосредственнокаха
00:15