How To Repair Rice Cooker - Rice cooker repair Sinhala | 7 common rice cooker problems

  Рет қаралды 166,838

SL Easy Work

SL Easy Work

Күн бұрын

This video about How To Repair Rice Cooker - Rice cooker repair Sinhala | 7 common rice cooker problems
රයිස් කුකරයක් නිවසේදීම අළුත්වැඩියා කරමු - මෙහෙයවීම Technician Chamith Unippriya
රයිස් කුකර් භාවිතයේදී ඇතිවන ගැටලු - අපිම විසදාගමු
බත් ඉදෙන්න කලින් ඕෆ් වෙනවද? නැත්නම් බත් එක රොස් වෙනවද?
මේ ගැටලු හරියට අපි හදා ගන්නේ කොහොමද?
බලමු මේ වීඩියෝවෙන්
How to repair rice cooker fault
rice cooker thermostat
rice cooker not heating
rice cooker heating problem
rice cooker switch problem
rice cooker no power
rice cooker tripping problems
electric rice cooker repair
7 common problems rice cooker in sinhala
electric pressure cooker
rise kukar
rise kookar
My other rice cooker video:-
How to repair rice cooker at home - Cooking problem / Electric Rice Cooker Sinhala.
• How to repair rice coo...
Rice cooker - electric pressure cooker/ Wiring Diagram | Warm - Cook ( Electrical Circuit Sinhala )
• Rice cooker - electric...
How to repair electric rice cooker at home. step by step basic knowledge(Review in Sinhala)
• How to repair electric...
How to repair rice cooker. Review in Sinhala (Electrical problems)
• How to repair rice coo...
If you like my channel
Like
Share
Comment
Subscribe
#ricecooker #ricecookersinhala #risecooker

Пікірлер: 532
@samanthakumarajayasinha3366
@samanthakumarajayasinha3366 Жыл бұрын
👍🌷,අවංකවම ඔබ නියම පැහැදිලි කිරීමක් කරනවා හැංගිලි නැතිව . බොහෝ you tuber 's ,ල දේවල් කරන්නෙ හංගලා කොහේ හෝ තැනක හැංගීමක් කරනව. ☝️👉 ඔබ ඒ අතින් හරිම පැහැදිලි කිරීමක් කරනව පොඩි ලමයෙක්ට උනත් මේ ඔබ ඉදිරිපත් කරන video , එකක් බලාගෙන වැඩේ කරන්න පුලුවන් .👍🌷ඒක තමයි වියයුත්තෙ. තම දැනුම අන් අය සමග නිරහංකාව බෙදාගැනීම .ස්තූතියි පුතා.තෙරුවන් සරණයි ජේසු පිහිටයි .
@ashokalakshan6326
@ashokalakshan6326 2 ай бұрын
❤❤
@rangasyapa8746
@rangasyapa8746 Жыл бұрын
ඔබතුමා ගොඩාක් පැහැදිලිව සරලව කියලා දෙනවා. තව තවත් මෙවැනි වීඩියෝ කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා...
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@rohanarohana364
@rohanarohana364 2 жыл бұрын
ඔයා වීඩියෝ එක ගොඩක් පැහැදිලිව කියා දුන්නා ගොඩක් ස්තුතියි මගේ රයිස් කුකඵකේ දෝෂය වීඩියෝ එක අතරතුර පැහැදිලි උනා මෙවැනි වටිනා වීඩියෝවලින් ඉදිරියේදී අපිව දැනුවත් කරන්න ඔබටසුබ දවසක්
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@apariyawathi675
@apariyawathi675 2 жыл бұрын
පැහැදිලි කිරීම සරලයි හොඳින් තේරුම් ගන්න හැකි වුනා. ස්තුතියි පුතාට.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@VIKIYA_SL
@VIKIYA_SL Жыл бұрын
බොහොම ස්තූතී .පලවෙනි වතාවට අද මගෙ රයිස්කුකර් එක හදාගත්ත. බොහොම පිං 💕
@sleasywork
@sleasywork Жыл бұрын
Good
@upaliupaligunawardhana1739
@upaliupaligunawardhana1739 2 жыл бұрын
වැඩිදෙනෙකුට අවශ්‍ය වීඩියෝ එකක් ඔයා නියමාකාර යෙන්ම එය කියලා දුන්නා ,,,,, මමත් විදුලි කාර්මිකයෙක් ඔබට සුභ පැතුම්---- සහෝදරයා
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@BCrushed409
@BCrushed409 Жыл бұрын
අනේ ගොනෝ තොපි වගේ හරක්. මු කියන බොරු වල උඹලත් අහුවෙනවනේ. මේ කියන ගොඩක් දේවල් වැරදියි. පැහැදිලි කරන්න වෙනම වීඩියෝ එකක් කරන්න වෙනවා. ඒක මේ වෙලාවේ කරන්න වෙන්නේ නෑ. මම ඕක බොරුය කියල ඔප්පු කරන්න ඔයාලට ක්‍රමයක් කියන්නම්. මේ වීඩියෝ එකේ කියන්නේ මැග්නට් වෙන නිසා ඔෆ් වෙනවා කියලනේ 100 C වලදී මැග්නට් ගතිය නැති වෙනවා කියල. මොන බොරුද? රත් උනාට පස්සේ මැග්නට් ගතිය යනවා ආයි මැග්නට් වෙන්නේ නෑ ඒක 11 විද්‍යාව පොත බලන්න. මම පරීක්ෂණයක් කියන්නම් කරලා බලන්න. කාන්දම් කෑල්ලක් අරගෙන රයිස් කුකර් එකේ භාජනේට තියල බලන්න ඇලුමිනියම් වලට කාන්දම් අහුවෙනවද කියල එතකොට තේරෙයි මම කියපු දේ හරි කියල මොලයක් තියෙනවනම්. ..
@asokamarasinghe8942
@asokamarasinghe8942 2 жыл бұрын
Rice cooker එකේ wiring diagram එක හා එහි ඇති වන දෝෂ සම්බන්ධයෙන් ඔබතුමා ඉතාමත් හොඳින්ම පැහැදිලි කර තිබෙනවා. ඇත්තෙන්ම ඔබතුමා විසින් ඉදිරිපත් කර තිබෙන සියලුම වීඩියෝ දර්ශණයත් මේ ආකාරයෙන්ම ඉතාමත් අර්ථවත් හා පැහැදියි. ස්තූතියි ඔබතුමාට. 💐💐
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@mrst.a.p.gunawardana2165
@mrst.a.p.gunawardana2165 2 жыл бұрын
යන්තම් රත්වෙන්නෙ මොකද
@nayanashriyasarojinee620
@nayanashriyasarojinee620 2 жыл бұрын
00
@tmelectronics5496
@tmelectronics5496 2 жыл бұрын
Live වයර් එක කොහෙද තියෙන්නේ එහෙම දැම්මොත් මුලු බොඩියෙම කරන්ට් යනවා ට්‍ර්ප් ඕෆ් වෙනවා කොහොමද හරි කියන්නේ තහඩු පටි කියනවා තහඩු පටි නෑ බය්මැටෙල් තියෙන්නේ වතුර තියනකල් 100 උඩින් යන්නෙ නෑ වතුර හිදුනාම 100 පැනල යනවා එතකොට බය් මැටල් actiw වෙලා ඕෆ් වෙන්නෙ කොහොමද හරි කියන්නේ
@kiribandayapa5583
@kiribandayapa5583 Жыл бұрын
Uthpala
@upulchandrakumara2504
@upulchandrakumara2504 2 жыл бұрын
බොහොම ස්තුතියි .හොඳට පැහැදිලිය .
@arunawellalage5303
@arunawellalage5303 2 жыл бұрын
හරිම සරලව කියා දුන්නා මල්ලි ඔයාට බොහොම ස්තුති ......👌
@madumalinisansala7064
@madumalinisansala7064 8 ай бұрын
oyage vedeo balala godak dewal igena gaththa godak sthuthi budu saranai
@sleasywork
@sleasywork 8 ай бұрын
🙏❤️👍💯
@mahindapalamalawaraarachch1252
@mahindapalamalawaraarachch1252 Жыл бұрын
ඔයාට බොහෝම ස්තුතියි වීඩියෝව හොද ටමකලා ඉදිරියටත් මෙවැනි වීඩියෝ ඉදිරිපත් කිරීමට ශක්තිය දෛරීය ලැබේවා
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@Pasindupramodh143
@Pasindupramodh143 11 ай бұрын
හරිම පැහැදිළියි හොදට කියලා දෙනවා ❤❤
@sleasywork
@sleasywork 11 ай бұрын
Thanks
@SampathKeerthi-g9w
@SampathKeerthi-g9w 10 ай бұрын
සෑහෙන්න වටිනවා උපදෙස් ටික
@sanjayayasanthajayasekara2805
@sanjayayasanthajayasekara2805 11 ай бұрын
ස්තුතියි ඔබට පැහැදිලි ව කියල දෙනවට
@sleasywork
@sleasywork 11 ай бұрын
Thanks
@ajith-v9h
@ajith-v9h 2 ай бұрын
ඉතාම පැහැදිලියි ගොඩාක් ස්තූතියි
@sleasywork
@sleasywork 2 ай бұрын
👍👍👍
@sameeragamage8331
@sameeragamage8331 2 жыл бұрын
මේ වගේ දේවල් වටිනවා මල්ලි....එදිනෙදා ජිවිතය මේ වගේ ගැටලු එනවා .... ඒව දැන් අපිටම හදාගන්න පුලුවන්.ගොඩක් ස්තුතිය ..
@sleasywork
@sleasywork 2 жыл бұрын
Good
@susilkalubowila5896
@susilkalubowila5896 2 жыл бұрын
නියමයි. හොද පැහැදිලි කිරිමක් ලැබුනා. ගොඩක් ස්තුතිය. විඩියො එක දිග වැඩි නෑ පැහැදිලි කරන්න ඒ කාලය ඕනේ...
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@nihaldh
@nihaldh 2 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්‌. ස්තුතියි
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@wgnchamara146
@wgnchamara146 2 жыл бұрын
බොහොම.. ස්තූතියි....මේ වීඩියෝ එක බලලා...මගේ රයිස්කුකර් එක හදාගත්තා
@sleasywork
@sleasywork 2 жыл бұрын
Good
@BCrushed409
@BCrushed409 Жыл бұрын
ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්.....
@edwardperera9152
@edwardperera9152 Жыл бұрын
ඉස්තුති
@piyasirisomarathna3532
@piyasirisomarathna3532 11 ай бұрын
හොද වැඩසටහනක්
@sleasywork
@sleasywork 11 ай бұрын
👍👍
@maleeshapriyanjana7604
@maleeshapriyanjana7604 Жыл бұрын
excellent video. very clear explanation
@basnayakesanjiwa1041
@basnayakesanjiwa1041 2 жыл бұрын
ඔබතුමා ඉතාමත් හොදින් උගන්වන කෙනෙක් ඔබතුමා තෙරැවන් සරණයි
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@BCrushed409
@BCrushed409 Жыл бұрын
අනේ ගොනෝ තොපි වගේ හරක්. මු කියන බොරු වල උඹලත් අහුවෙනවනේ. මේ කියන ගොඩක් දේවල් වැරදියි. පැහැදිලි කරන්න වෙනම වීඩියෝ එකක් කරන්න වෙනවා. ඒක මේ වෙලාවේ කරන්න වෙන්නේ නෑ. මම ඕක බොරුය කියල ඔප්පු කරන්න ඔයාලට ක්‍රමයක් කියන්නම්. මේ වීඩියෝ එකේ කියන්නේ මැග්නට් වෙන නිසා ඔෆ් වෙනවා කියලනේ 100 C වලදී මැග්නට් ගතිය නැති වෙනවා කියල. මොන බොරුද? රත් උනාට පස්සේ මැග්නට් ගතිය යනවා ආයි මැග්නට් වෙන්නේ නෑ ඒක 11 විද්‍යාව පොත බලන්න. මම පරීක්ෂණයක් කියන්නම් කරලා බලන්න. කාන්දම් කෑල්ලක් අරගෙන රයිස් කුකර් එකේ භාජනේට තියල බලන්න ඇලුමිනියම් වලට කාන්දම් අහුවෙනවද කියල එතකොට තේරෙයි මම කියපු දේ හරි කියල මොලයක් තියෙනවනම්. ,
@Dushy-m
@Dushy-m Жыл бұрын
ගොඩාක් වටිනවා මල්ලි Thanks
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@shamalirodrigo3587
@shamalirodrigo3587 2 жыл бұрын
අනේ ඔයාට ගොඩක් ස්තුතියි .ගොඩක් දේවල් ඉගෙන ගත්තා .
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@lalithperera1197
@lalithperera1197 2 жыл бұрын
තොරතුරු ගොඩක් ඉගෙන ගත්තා.... ස්තූති ....
@shashikaabeysekara3380
@shashikaabeysekara3380 Жыл бұрын
Bohoma hodai, wedasatahana,hodata pahadili karanawa malli
@thusithsrinayaka7103
@thusithsrinayaka7103 Жыл бұрын
සුපිරි පැහැදිලි කිරිමක්
@priyanthawijetunga1366
@priyanthawijetunga1366 11 ай бұрын
හරිම වැදගත්
@chamathgalmangoda8588
@chamathgalmangoda8588 2 жыл бұрын
පුතා ඔයා ගන ආඩම්බරයි හොදට විස්තර කලා තෙරුවන් සරනයි
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@dulshandulshan9661
@dulshandulshan9661 2 жыл бұрын
ගොඩක් හොදට පැහැදිකරා නියමයි
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@BCrushed409
@BCrushed409 Жыл бұрын
ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්....
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
ගොඩක් ස්තූතියි.තෙරුවන් සරණයි.
@chandananalin8085
@chandananalin8085 Жыл бұрын
Supiriyata kiyala denawa.wish you all the best
@sleasywork
@sleasywork Жыл бұрын
Thank you so much
@chanakachanaka511
@chanakachanaka511 2 жыл бұрын
හොද පැහැදිලි කිරිමක්
@sathananthans
@sathananthans 2 жыл бұрын
Thank you very much for comprehensive explanation and giving necessary precautions. I was looking for mechanical method of switching a cooker and you have given it very nicely. I wish you continue this kind of videos presenting a circuit diagram, please.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@BCrushed409
@BCrushed409 Жыл бұрын
අනේ ගොනෝ තොපි වගේ හරක්. මු කියන බොරු වල උඹලත් අහුවෙනවනේ. මේ කියන ගොඩක් දේවල් වැරදියි. පැහැදිලි කරන්න වෙනම වීඩියෝ එකක් කරන්න වෙනවා. ඒක මේ වෙලාවේ කරන්න වෙන්නේ නෑ. මම ඕක බොරුය කියල ඔප්පු කරන්න ඔයාලට ක්‍රමයක් කියන්නම්. මේ වීඩියෝ එකේ කියන්නේ මැග්නට් වෙන නිසා ඔෆ් වෙනවා කියලනේ 100 C වලදී මැග්නට් ගතිය නැති වෙනවා කියල. මොන බොරුද? රත් උනාට පස්සේ මැග්නට් ගතිය යනවා ආයි මැග්නට් වෙන්නේ නෑ ඒක 11 විද්‍යාව පොත බලන්න. මම පරීක්ෂණයක් කියන්නම් කරලා බලන්න. කාන්දම් කෑල්ලක් අරගෙන රයිස් කුකර් එකේ භාජනේට තියල බලන්න ඇලුමිනියම් වලට කාන්දම් අහුවෙනවද කියල එතකොට තේරෙයි මම කියපු දේ හරි කියල මොලයක් තියෙනවනම්. .
@tharinnduisharaishara1280
@tharinnduisharaishara1280 2 жыл бұрын
Yaluwa oya kiyala dena aka supiriyatama kiyala denawa akata godak thanks. Mata podi deyak danganna oni rice cooker ake warm light aka cook mode akata damma ma off wenne nathe ai warm resiter akath hodai liwer switch akath ground wenne naha wearing akath hariyatama thiyenawa ai a
@sleasywork
@sleasywork 2 жыл бұрын
Man kiyapu hethu tika hariyatama check karaada
@tharinnduisharaishara1280
@tharinnduisharaishara1280 2 жыл бұрын
@@sleasywork ow yaluwa light circuit akath baluwa wayar tikath baluwa
@chandrawijayalath7613
@chandrawijayalath7613 Жыл бұрын
Thanks you very much.
@malenekanayake3497
@malenekanayake3497 Жыл бұрын
මට වෑල්ඩිං ප්ලාන්ට් එකක් හදාගන්න අවශ්‍යයි. ඔබගේ උදව්ව අවශ්‍යයි
@yrslakmal
@yrslakmal 2 жыл бұрын
අත්‍යාවශ්‍යම කාරනා ටිකක් කියලා දුන්නෙ .බොහොම ස්තූතියි ❤️
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@BCrushed409
@BCrushed409 Жыл бұрын
ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්. ...
@kasunrangana603
@kasunrangana603 2 жыл бұрын
ස්තුතිය මල්ලි පැහැදිලි කිරීම හොදට කලා.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@BCrushed409
@BCrushed409 Жыл бұрын
ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්.
@sisirakuruppu9505
@sisirakuruppu9505 Жыл бұрын
Good explain thanks
@nishanthakalugala6860
@nishanthakalugala6860 2 жыл бұрын
අති විශිෂ්ඨයි. රයිස් කුකර් ගැන හැමදේම එතන තියෙනවා. ගොඩක් වෙලාවට රයිස් කුකර් වල ඔය දෝෂ එකක් හරි තියෙනවා. නමුත් අපි ඒක දෝෂයක් කියලා හිතන්නේ නෑ. වීඩියෝ එක ගොඩක් වටිනවා. කොළඹ කොටුවෙන් රයිස් කුකර් වල අමතර කොටස් ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන්නම් ගොඩක් වටිනවා. ඔයාට තෙරුවන් සරණයි.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Palaweni haras weediyata giyoth hoyaganna puluwan
@nishanthakalugala6860
@nishanthakalugala6860 2 жыл бұрын
බොහොම ස්තුති
@ravigamage5362
@ravigamage5362 Жыл бұрын
@@sleasywork පලවෙනි හරස් වීදියේ පේමන්ට් එකේ තියෙන තැනින්ද ගන්න වෙන්නේ . ෂොප් එකක් නැද්ද
@dumindaudayakumara5170
@dumindaudayakumara5170 2 жыл бұрын
රයිස් කුකර් එකේ පරිපථයේ සියලුම කොටස් මල්ටිමීටර් එකෙන් පරීක්ෂා කරන වීඩියෝ එකක් ඕනේ ❤️👍
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ok
@karunasinghe1
@karunasinghe1 Жыл бұрын
very good advice thank you son
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@manjulanisantha3597
@manjulanisantha3597 2 жыл бұрын
Godak watinawa hodatama pahadili karanawa.thanks
@BCrushed409
@BCrushed409 Жыл бұрын
ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්./
@ccsl6890
@ccsl6890 2 жыл бұрын
Oyage Danuma Nomilema Apita Denawata Sthuthi malli. 👍 Bohomapin.🙏 ❤💐
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@sooriya1360
@sooriya1360 2 жыл бұрын
ඔයාට ඔයාගේ දෙමාපියන්ට නිරොගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා කොල්ලො.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks Budusaranai
@nisankanisanka7417
@nisankanisanka7417 2 жыл бұрын
Obata godak stuti taruwansarni
@j.pariyapala78
@j.pariyapala78 Жыл бұрын
Excellent ❤ thank you so much 👍 💖
@sleasywork
@sleasywork Жыл бұрын
Thank you too!
@kapilachandana5400
@kapilachandana5400 2 жыл бұрын
හරිම සරලවම කියලා දෙනවා. අපිව දැනුවත් කලාට ස්තුති යි.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@BCrushed409
@BCrushed409 Жыл бұрын
ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්. පොඩි එකෙක් නිසා කමක් නෑ
@allabdeenshaffi6284
@allabdeenshaffi6284 2 жыл бұрын
ඔබ අති විෂිස්ටයි මල්ලියො ලොකු සෙවයක් ඔයගෙ චැනලයෙන් කෙරෙන්නෙ අති මහත් ජනතාවට ඔබට තව තවත් ෂක්තිය දහිරය ලැබෙවා ඔබට ජයවෙවා ඔබට තෙරුවන් සරනයි
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks ayye
@chamwelder527
@chamwelder527 Жыл бұрын
නියමයි සහෝ ✌️
@amilanuwan2710
@amilanuwan2710 2 жыл бұрын
ගොඩාක් වටිනවා සහෝ. 👍👍👍👍👍👍💐💐💐
@rty6575
@rty6575 2 жыл бұрын
ස්තුතියි
@milroyperera2355
@milroyperera2355 2 жыл бұрын
Thanks මල්ලියෝ ගොඩක් දේවල් දැන ගත්තා
@sleasywork
@sleasywork 2 жыл бұрын
Good
@BCrushed409
@BCrushed409 Жыл бұрын
ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්. ,
@sahardeensourjah4146
@sahardeensourjah4146 2 жыл бұрын
Wadagat dayak bohoma vatenawa
@sanjeewaekanayake2030
@sanjeewaekanayake2030 Жыл бұрын
Excellent teaching.....who teaches like this? Only u.
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍😀
@madhurapremathilake9238
@madhurapremathilake9238 26 күн бұрын
contactors වලින් සම්බන්ධ නොවී තිබියදීත් wirm indicater ekth ekk cook indicater eka දැල්වෙනවා හේතුව මොකක් වෙන්න පුලුවන්ද
@wijesiriyodasinghe4228
@wijesiriyodasinghe4228 4 ай бұрын
👍👍👍very nice explained putha.
@sleasywork
@sleasywork 4 ай бұрын
Thanks a lot
@samanrajapaksha7764
@samanrajapaksha7764 2 жыл бұрын
ස්තුති
@sheltongunasekara6800
@sheltongunasekara6800 2 жыл бұрын
රයිස් කුකර්වල එලිමන්ට් එකේ වොට් ප්‍රමාණය අනුව ඒවාට යෙදිය යුතු ෆියුස් එකේ සෙල්සියස් අංශක ගණන වෙනස් වෙනවා නේද. එය ගණනය කරන ආකාරය පැහැදිලි කරනවද මල්ලි. ස්තුතියි.
@gnanathilaka7348
@gnanathilaka7348 2 жыл бұрын
ඔයාගෙන්.ගොඩක් දේවල් ඉගෙන ගත්තා මම off වෙන රයිස් කුකර්.එකක් මැග්නටි ස්විචි එක දාල හැදුවා හරිගියා ඉන් පස්සෙ බත.රොස් වෙනවා ඉන් පස්සෙ රෙසිස්ටර් එක දැමිම ඒත් රොස් වෙනවා ඇයි ..ඒ කියාදෙන්න ඔබ කරන.කාරයට බොහෝම ස්තුතියි සුභ ගමන් .....👍..♥️
@sleasywork
@sleasywork 2 жыл бұрын
Call
@shanakatharanga5839
@shanakatharanga5839 Жыл бұрын
excellent bro
@sroshan8346
@sroshan8346 2 жыл бұрын
Patta bro! hondhatama theruna oyaage me weda thavath idhiriyata yanna jayave vaa👌👌👌👌👌
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@BCrushed409
@BCrushed409 Жыл бұрын
ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්.,
@sashikafernando1036
@sashikafernando1036 6 ай бұрын
Rice cookeraye warm ekedi kanu dekema live enawa, warm bulbayath delwe, body ekatath,heaterayatath testeraya thabuwita delweemen earth bawak penwai, cook ekata demuwita pase nutrel kanudeke niwaradiwa penwai c/k, bulbaya delwe, tester ekata ema awasthawe earth bawak nopenwai, thawada v/sepayum wiraya sambandakalawita ema wireya athulathin pilissei, heater coil eka bulb ekakin checkkala bulbaya delunu athara coil eka honda uwath earth wenawada, athulatha wire walata sleeve da atha .meya mahata sadageneemata udauwak kaarunikawa illamy. Thanks,
@madhurasulakshitha4585
@madhurasulakshitha4585 2 жыл бұрын
මම ගොඩක් දවසකින් ආවෙ අය්යෙ. අදත් සුපිරිම වීඩියෝ එකක්. ඔයාගේ දැනුමත් දවසින් දවස දියුණු වේවා!
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@NadeeKitchen
@NadeeKitchen 2 жыл бұрын
ගොඩාක් වටිනවා සහෝ. 👍👍👍
@ZareenaHajirin-tj4fd
@ZareenaHajirin-tj4fd 9 ай бұрын
44 lllllllllllllllllllllllllllllllllĺllllllllllllllĺllĺlllllllllllllllllllĺlllllllllllllllllllllllllllĺĺlĺlllllĺlĺĺlllllllllllĺĺllĺllĺlĺlllllllllllllllĺlllllllllllllllllllllllllllllllll5p
@sisirakumara8648
@sisirakumara8648 Жыл бұрын
රයිස් කුකරයේ පරිපඵය හරි.එහෙත් ඔටෝමැටික් ලෙස මෙය වැඩකරන්නේ හාල් දමන භාජනයේ හැඩය,එනම් ඉහලට පැත්තට ඇති අවතල හැඩය හා හොට් ප්ලේටයේ ඉහලට ඇති උත්තල හැඩයයි.සමහර අය බත් කැටිඋනාම කැට කඩන්න හැඳිකුරෙන් අනිනව ,ඵතකොට භාජනය යටට එබිල හැඩය වෙනස් වෙනව .එතකොට බත කර වෙනව.භාජනය ඇතුලට එබු නොත් බතඉදිම පරක්කු වෙනව.ඔෆ් වෙන්න පරක්කු වෙනව.එනිසා භජනයේ හැඩය රැක ගැනිම වැදගත්.අනිත් කාරනය තමයි හොට් ප්ලේටයේ මැද තිබෙන temperature limiter නමැති කොටස භාවිත වන්නේ ,ඛත ඉදුනත් නැතත්,භාජනයෙ ජලය හිඳුනාම පලේටයෙන් ජනනය වන තාපය ලබා ගැනිමට දෙයක් නැති නිසා භාජනයේ හැඩය ඉහලට තවදුරටත් උත්තල වෙනවා සුළු වශයෙන් ඒ ඉඩ ටික අැති මැද තිබෙන limiter එක ඉහලට එසවෙන්න එවිට ,එවිට තමයි රයිස් කුකරයේ තාපන ඵලකය ඔෆ් වෙන්නෙ.ඉන්පසු එය keep warm අවස්ඵාවට මාරු වෙනවා.මැද ඇති temperature limiter එක වඩ කරන්න ජලයේ උෂ්ණත්වය බලපාන්නේ නැහැ.එය තනිකර mechinical latching එකක් පමණයි.භජනය රයිස් කුකරය තුල තබා,කිසිවක් නොදමා, ලිවරය පහත් කරන්න. භාජන ඉහලට සමානව හෙමින් උස්සන්න .කුකරය ඔෆ් වෙන හඞ ඇසේවි.
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@lasantharanasinghe-kp9le
@lasantharanasinghe-kp9le 9 ай бұрын
Atthatama ගොඩක් පැහැදිලි කරා....good luck
@FernandoElectrical
@FernandoElectrical 3 ай бұрын
සමහර අවස්තාවල බතේ පැත්තක් පමනක් ඉදිලා පැත්තක් ඇට ඇට වෙලා තියනවා කියලා අහලා තියනවා හේතුවක් පැහැදිලි කරන්න🙏
@dinukadulanjana651
@dinukadulanjana651 Жыл бұрын
නියමයිනේ සුපිරි i
@asankapriyalal2349
@asankapriyalal2349 Ай бұрын
Fuss එක වගේ තියන resistance එක නිතරම පිච්චෙනව නම් මොකේද දෝෂය...??
@mal6591
@mal6591 2 жыл бұрын
Thank you.
@BCrushed409
@BCrushed409 Жыл бұрын
ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්. .
@chanakawijerathna2427
@chanakawijerathna2427 2 жыл бұрын
බ්‍රෝ වීඩියෝ නම් නියමයි.මට පුලුවන්ද කියන්න ටීවී රේඩියෝ ඇතුලේ තියන ඇන ගලවන්න බෑ මල කාලා නිසා.සමහර ඒවා ගලවන්න බැරි අවස්තා වල් කඩලා ගන්න වෙන්නෙ.ඒවා ගලවන්න පුලුවන් කෙමිකල් එකක් කියන්න පුලුවන්ද
@sleasywork
@sleasywork 2 жыл бұрын
WD40 thamai.. eth circuit ekata haaniyak wenne nathuwa chemical eka use karanna ona
@chanakawijerathna2427
@chanakawijerathna2427 2 жыл бұрын
@@sleasywork ❤❤❤ thank you
@sanjemaxtv.6233
@sanjemaxtv.6233 Жыл бұрын
Good explain bro l wish you full success .👍👊☕
@sleasywork
@sleasywork Жыл бұрын
Thank you so much 👍
@induwaragabadage3158
@induwaragabadage3158 2 жыл бұрын
supper video i was interest this video
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@BCrushed409
@BCrushed409 Жыл бұрын
Idiot, check and see whether a magnet attract aluminium vessels. then you can understand what I said.,
@Darmagaweshaka
@Darmagaweshaka 2 жыл бұрын
Aiye..ape eke...celcius gana awata off wenne na ....digatama wada karanwa.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Magnatic swith eka maaru karanna
@nirusl443
@nirusl443 2 жыл бұрын
Thank you sir. ... 🙏🙏🙏🙏🙏🙏
@samithachathuranga3155
@samithachathuranga3155 Жыл бұрын
Gdk watinwa aiye oyage vidiyo❤
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@upaliranjith2297
@upaliranjith2297 5 ай бұрын
Koil eka 2parakdemma koileka rath vee ada wenawa hetuwamokakda
@Oshadabinsara
@Oshadabinsara Жыл бұрын
Good job SL Easy Work 💯❣
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@theekshanadilshan4532
@theekshanadilshan4532 2 жыл бұрын
Niyami aiya. Tv walath puluwanm dantko
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ok
@shehandilhara5581
@shehandilhara5581 Ай бұрын
Supiri jaya wewa 🎉
@sleasywork
@sleasywork Ай бұрын
👍🙂
@hansasamaranayake8001
@hansasamaranayake8001 11 ай бұрын
Supiri....pin obata me danuma denawata
@sleasywork
@sleasywork 11 ай бұрын
Thanks
@vihaga3989
@vihaga3989 Жыл бұрын
Ela bosa thanks 👍👍👍
@hasithaeranda3973
@hasithaeranda3973 2 жыл бұрын
Godak lassanata pahadili kirimak kra oba tuma.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@asokawasalthilake5406
@asokawasalthilake5406 Ай бұрын
⁣මගේ රයිස් කුකර් එකේ බත රොස් වුණා ඒනිසා මැද කෑල්ල මාරු කරා ඒත් බත් එක රොස් වෙනවා මොකද්ද හේතුව
@ShivanthaGihan
@ShivanthaGihan 8 ай бұрын
රයිස් කුකර් ඒකේ ඉර්ත් එක ෂොට් උනොත් ෆියුස් එක පිචචෙනවද ...
@santhapadmalal9277
@santhapadmalal9277 3 ай бұрын
Pahadili kiriima hodai My question Bath aka idunata pasu switch aka off wenne neha .please reply me.
@sleasywork
@sleasywork 3 ай бұрын
Replaced magnetic switch
@gayangayan1495
@gayangayan1495 5 ай бұрын
Suitch eka on karama pathata hitinne na udata yanawa .magnatic eka maru karoth hariyaida
@HashithaMaduranga
@HashithaMaduranga Ай бұрын
Thank yo bro
@sleasywork
@sleasywork Ай бұрын
Welcome
@arunasampath5422
@arunasampath5422 2 жыл бұрын
නියමයි සර්. .
@Sdbm_Right_Way
@Sdbm_Right_Way 2 жыл бұрын
Nice...., Mata Dana ganna pulwanda rice cooker eke cooke light eka wada warm eka pathu wene na rice cooker eka rath weneth na mokadda awula. Plug karapu gaman cook light eka witharai patthu wenne ai
@sleasywork
@sleasywork 2 жыл бұрын
Switch eke machanism kotasa check karanna
@adithyahettiarachchi7491
@adithyahettiarachchi7491 Жыл бұрын
මම රයිස් කුකර් එකේ වෙන බාජනයක් දාලා ඉව්වා... ටික වෙලාවට පස්සේ ඒක වැඩ කලේ නෑ.... ඊට පස්සේ බලනකොට ඒකෙ plate එක පිච්චිලා දිය වෙලා වගේ plate එකේ හැඩය වෙනස් වෙලා... මේක හදන්න පුළුවන් ද?... පොඩ්ඩක් මේ ගැන කියන්න පුළුවන් ද?...
@sleasywork
@sleasywork Жыл бұрын
Wenna puluwan dosha kihipayk thiyenawa
@mishenpeiris4369
@mishenpeiris4369 2 жыл бұрын
Thank You Brother. Explanation superb. ❤
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@BCrushed409
@BCrushed409 Жыл бұрын
ඇලුමිනියම් භාජන වලට කාන්දම් අහුවෙන්නේ නෑ කියල දන්නේ නැති ගොන්නු කොච්චර අපේ රටේ ඉන්නවද? අනේ තොපි වගේ හරක්.
@BCrushed409
@BCrushed409 Жыл бұрын
Idiot, check and see whether a magnet attract aluminium vessels. then you can understand what I said...
@nadeeraekanayaka7151
@nadeeraekanayaka7151 7 ай бұрын
Rice cooker eka godak rath wenawane body ekath ekka allannawath be mokada hatuwa kiyanna puluwanda
@MalithSenevirathna
@MalithSenevirathna 8 ай бұрын
Aiye on karapu gaman cook bulb eka on welamai thiyenne coil ekath rath වෙනවා හැබැයි werm ekata වැටෙන්නේ na ai ee
@sleasywork
@sleasywork 8 ай бұрын
Switch shaft eke thahadu kaali deka check karanna
@MalithSenevirathna
@MalithSenevirathna 8 ай бұрын
@@sleasywork thadu නෙවෙයිනේ thiyenne electric swich ekak
@ChandrasirisomaRanhadiliyage
@ChandrasirisomaRanhadiliyage Жыл бұрын
Harima hodai
@arviceylon6227
@arviceylon6227 Жыл бұрын
Great job son , ahead technicians will not get the jobs for rice cooker repair.😂😂🙏
@BCrushed409
@BCrushed409 Жыл бұрын
Idiot, check and see whether a magnet attract aluminium vessels. then you can understand what I said..
@MahindaMunasinghe-kz9zf
@MahindaMunasinghe-kz9zf Жыл бұрын
malli such ekke plasti cotsa pichnne ay Dan such 03 damma
@Hometeclk
@Hometeclk Жыл бұрын
Suppr video thanks ❤️
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@dpgamini3846
@dpgamini3846 Жыл бұрын
Cook bulb paththu wenne ara තහඩුවෙන් අවුලක් ne mokda karanne
Rice Cooker Repair සියල්ල එකම පාඩමකින්
41:26
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 36 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 78 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 13 МЛН
Rice Cooker No Power Problem In Sinhala
16:53
SZ Cool Zone
Рет қаралды 13 М.
How to repair rice cooker? [in Sinhala]
17:19
Elec lab
Рет қаралды 60 М.