රටවල් හතක පොලිසී එකතු වෙලා ඩාක් වෙබ් හි රජු අල්ලාගත් මෙහෙයුම | The Hunt for the King of the Dark Web

  Рет қаралды 127,782

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

The Hunt for the King of the Dark Web
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 186
@Rana-derana
@Rana-derana 10 ай бұрын
එක නම් තනිකර පිස්සුවක් තමා... ඩාර්ක්.වෙබ් නිර්මාණය කරන්න කොච්චර බුද්ධියක් තියෙන්න ඕනද 😮 අදත් විශ්ම ජනක තොරතුරැ අප වෙනුවෙන් ගෙන ආ ඔබට තවත් මෙවැනි විශ්ම දනවන වීඩියෝ ගෙන එන්නට ජය පතනවා.❤
@blueprintlanka2219
@blueprintlanka2219 10 ай бұрын
මීට වඩා චරිතයක් ross ulbricht
@GIGA-CHEEM
@GIGA-CHEEM 9 ай бұрын
😂
@DinujaNadun-wr8py
@DinujaNadun-wr8py Ай бұрын
ade mole ndd dark web haduwe muu nemei 😂
@buddhikanuwan9489
@buddhikanuwan9489 10 ай бұрын
ආසම යූ ටියුබ් වොයිස් එක
@musthakeemmustha8494
@musthakeemmustha8494 10 ай бұрын
Sirwatama
@shivanthifedo
@shivanthifedo 10 ай бұрын
ඒක නම් ඇත්ත👏
@dulminisandunika5233
@dulminisandunika5233 10 ай бұрын
Mageth❤
@mu7511
@mu7511 10 ай бұрын
Tech wikhy
@sukoyt2238
@sukoyt2238 10 ай бұрын
ai chamuditha
@imethnanayakkara7663
@imethnanayakkara7663 10 ай бұрын
නියමයි අයියේ. ඔයාගෙ views බලාගෙන ඉද්දී වැඩිවෙනවා. මම බලන්න ගද්දී views 3890 දැන් 5200..all the best අයියා
@Helasiri
@Helasiri 10 ай бұрын
හරියටම ක්‍රිමිනල් ෆිල්ම් එකක් බැලුවා වගේ. වෙනම ලෝකෙකට හිත අරන් ගියාට බොහොම ස්තුතියි විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🔥🔥🔥🔥🔥🔥🔥💐💐💐💐💐💐💐🌎🙏
@shamafarnando5661
@shamafarnando5661 10 ай бұрын
විශ්ම ලොකය ගැන දෙයක් කියන්න ඔනි මෙච්චර කල් විඩියො බලුවා ඇත්තටම බලපු හැම විඩියෝ එකක්ම පට්ට අපි දෙයක් දැන ගන්නේ විශ්ම ලොකය හරහා විශ්ම ලොකයට අපෙ උත්තමා චාරය ❤ ❤️❤️
@voicekuma9290
@voicekuma9290 10 ай бұрын
ඉදිරිත් කරන ආකාරය සුපිරියි..ජය වේවා..තෙරුවන් සරණයි
@gamerzone_lk
@gamerzone_lk 10 ай бұрын
මේ වගේ වීඩියෝනම් සුපිරි ❤
@TechoGreen
@TechoGreen 10 ай бұрын
Dark web ගැන වීඩියෝවක් බලාගෙන හිටියේ.. ඉතාමත් අලංකාර ලෙස පැහැදිලි කරා..
@eishithapasinducreations
@eishithapasinducreations 10 ай бұрын
King of Sri Lankan KZbin Voice - Wishma Lokaya
@dihashdevnitha5485
@dihashdevnitha5485 10 ай бұрын
මේ කටහඬ නම් බ්‍රෑන්ඩ් එකක්❤️👍👍
@Songoku45688
@Songoku45688 5 ай бұрын
Eka ahagena neda Uba ate Gahanna 😂😂
@sadithvidusitha165
@sadithvidusitha165 10 ай бұрын
සුපිරි වීඩියෝ එකක් 👀💗.
@galiver9360
@galiver9360 10 ай бұрын
Mirror Server වලින් තාමත් ඇල්ෆා බේ වැඩ කරනව..මුළු Team එකම අහු උනේ නෑ..හෙළකුරු එකේ අපේ Data දැන් Darkweb එකේ තියෙනව.ඉස්සරහට ලංකාවේ ගොඩක් Cyber Crime වැඩි වෙයි.. හැමෝම පරිස්සමින්..
@Ceylon727
@Ceylon727 10 ай бұрын
😮
@slviking
@slviking 10 ай бұрын
හෙළකුරු නෙවෙයි බන් මොනවද නැත්තෙ linkdin , facebook , twitter , ebay හැම එකෙම details තියෙනවා credit card එක්ක 😋
@galiver9360
@galiver9360 7 ай бұрын
@@slviking උබට හම්බ උනාද?😁😁ඒවපන් බලන්න.. හෙළකුරු සුද්ධකරන්නේ ඔහොම කියල..හෙළකුරු Key board එක ලොකු Risk එකක්..2020 හෙළකුරු Data Bleach වෙලා කියලා පිළි අරන් තියෙනව..ලංකාවේ Data Policy නැති උනාට වෙන රටවල් වල තියෙනව.. දැනගෙන කතා කරපන්..
@slviking
@slviking 7 ай бұрын
@@galiver9360 සල්ලි වලට ගන්න දෙවල් උඹට නිකන් එවනොනද මං 😂 මොන රටෙ මොන policy එක තිබුනත් data leak වෙන එව නවත්තන්න බෑ 😂 hack කරනවා කියන්නෙ pishing නෙවෙයි හෙලකුරු 2020 කතාව මං දන්නවා
@mlk2002
@mlk2002 10 ай бұрын
අදත් නියම වීඩියෝ එකක් All the best විශ්ම ලෝකය ❤❤
@simplewalker459
@simplewalker459 10 ай бұрын
මේ අය මැරුණ දවසක කෙලින්ම යන්නේ dark hell එකට තමයි ඉතින්....
@NextEng
@NextEng 10 ай бұрын
හොයලා තියෙන්නේ ඩොලර් මිලියන 23, ඒත් ගෙවලා තියෙන්නේ සුපිරි ජීවිතයක්.. අපේ ඇමතිලාගේ වත්කම් එක්ක බලද්දි ඩොලර් මි23ක් කියන්නේ පොඩි ගානක් නේ..
@Shevonisavindya
@Shevonisavindya 10 ай бұрын
Rupiyal wlin gttot කෝටි 600+
@DasunTharaka.
@DasunTharaka. 10 ай бұрын
Dollar Million 23k 😂
@DasunTharaka.
@DasunTharaka. 10 ай бұрын
Dollar Million 23 × 320 = Rs.7360 Million
@mihijathisul
@mihijathisul 10 ай бұрын
ape un gaath athi un kiyanne nane@@DasunTharaka.
@Ihtkumiv
@Ihtkumiv 10 ай бұрын
🤦‍♂️
@RashmiNimasha-cq5xh
@RashmiNimasha-cq5xh 9 ай бұрын
ඩාක් වෙබ් එකේ රියල් කින්ග් තවම අල්ලලා නෑ ගොඩක් සයිට්ස් ටෝර් වල හොදට වැඩ කරනවා වෙපන්ස් ඩ්‍රග්ස් එහෙම.මං නම් හිතන් නෑ දැන් ඉන්න පොරව ලෙසියෙන් අල්ලගන්න පුලුවන් වෙයි කියලා.මොකද උන් සෑමවිටම ලීගල් අය කරන දේවල්වලට වඩා ඉල්ලීගල් දේවල් කරද්දි ස්ටෙප්ස් ගොඩක් ඉස්සරහෛන් ඉන්නෙ අල්ලන්න සෑහෙන්න අමාරුයි
@techwithshamil
@techwithshamil 10 ай бұрын
Marama interest topic ekak. Niyamai Wishma Lokaya💛
@hemalathahemalatha3963
@hemalathahemalatha3963 10 ай бұрын
nice ❤video 😊wishma lokaya ❤❤❤🎉
@induminashamoth1412
@induminashamoth1412 9 ай бұрын
මේ voice එක තියන video නම් පට්ට❤
@danushasandaruwan9283
@danushasandaruwan9283 10 ай бұрын
ආසම voice එකක්..
@sewangalaapi7788
@sewangalaapi7788 10 ай бұрын
මට විසාල සද්දයක් ඇහුණා..මිට කැසෙස්...😂
@jayanathjayawardana6428
@jayanathjayawardana6428 10 ай бұрын
එල එල
@Amazingclip708
@Amazingclip708 10 ай бұрын
තාමත් run වෙනවා සයිට් මේක නතර කරන්න බෑ😢 අදටත් සයිට් තියෙනවා සමහරක් fake සමහරක් real darkweb එක down කරන්න බෑ හැබැයි මේ වගේ සයිට් වහන්න පුළුවන් ❤
@nimeshjacob6238
@nimeshjacob6238 10 ай бұрын
වහන්න වහන්න අනිත් පැත්තෙන් උන් Build කරනවා..
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 10 ай бұрын
ඩාක්වෙබ් එක නවත්වන්න බෑ සයිට් වැහුවා කියලා.😂
@amithnishantha6734
@amithnishantha6734 7 ай бұрын
Lankawa vanuvan jaya wava
@user-qk6gv6vn2q
@user-qk6gv6vn2q 10 ай бұрын
යකො දැන් අවුරුදු ගානක් අයියෙ ඔයාගෙ කටහඩ තමයි ලස්සනම මං එකට මොහනෙ වෙලා කියල වැලපෙන බබ්බු ඉන්නවනෙ මුන්ට විඩියො එකක් බලල එකට අදහසක් දෙන්නවත් බැ එකත් ප්‍රාතමික මිදිහට වෙන්නෙ නොදකින් නොදොමකින් මෙහෙමත් ජාතියක්
@Jesseey
@Jesseey 10 ай бұрын
නියමයි ❤️
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 10 ай бұрын
❤❤මම ආසම කරන බොහොම ගැඹුරු ඉතාම පැහැදිලි ඒ වගේම පුදුම තරම් අපුරු හොදම යු ටියුබ් voice එක. ජය වේවා ඔබට
@OmindiGamage
@OmindiGamage 10 ай бұрын
මේගැන හදපු films /TV සිරියස් එහෙම නැද්ද? මේක ගැන හදන්න නේට්ෆ්ලික්ස්ලාට මග හැරුනද?
@Devilplayer950
@Devilplayer950 10 ай бұрын
Film thiye hacker gana nam
@user-fc9kq2ri9h
@user-fc9kq2ri9h 6 ай бұрын
Dark web film තියෙනව.ඕනෙද
@wijayabandara9810
@wijayabandara9810 10 ай бұрын
සුපිරි හඩ❤
@neelwickramasinghe1673
@neelwickramasinghe1673 10 ай бұрын
ඒක මරු වීඩියෝ එකක් ❤❤❤
@UpaliJayasinha
@UpaliJayasinha Ай бұрын
Wishma lokaya is the best❤❤❤🎉
@hsbshsbsbshsbsb
@hsbshsbsbshsbsb 10 ай бұрын
00:25 😂😂අපට විශාල ශබ්දයක් ඇහුනා😂😂
@kamalbuddhika6159
@kamalbuddhika6159 10 ай бұрын
Film එකක් බැලුවා වගේ..🤩🤩
@rajakarunawimal7770
@rajakarunawimal7770 10 ай бұрын
Thanks 👍👍👍
@Desh400
@Desh400 9 ай бұрын
අච්චර ගේම් දෙන එකා ගෙදර නෝර්මල් ඉදීද එහෙම lap එක on කරගෙන🤔
@The_tila
@The_tila 10 ай бұрын
මේනා උනාත් පොරක්...❤
@vincefernando6208
@vincefernando6208 10 ай бұрын
අහගන ඉන්න ආසයි බොරු විකාර නැති ලස්සන කටහඩ ක්❤
@primalikularathna4346
@primalikularathna4346 10 ай бұрын
අපරාදෙ කමන්නැ තව එකක් එකක් එන්න ඕනෙ කිසිම අත් වැරැද්දක් වෙන් නැතුව
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 10 ай бұрын
පැහැදිළි කිරීම .... පැහැදිළි යි .... බුදුසරණයි ....! ❤👍❤👍❤👍❤👍❤👍❤
@Hot__world2004
@Hot__world2004 5 ай бұрын
කොයි උබගෙ දැහැමි පාලකයෝ හෑල්ල
@malakabandara1876
@malakabandara1876 10 ай бұрын
Dark Web kiyanne godak hodin danna website ekak. Eka watawak enter wennath giya. Eth yanna bari una. Aya num yanne na.
@IDK_911
@IDK_911 10 ай бұрын
e kiwwe?
@sanjaya4real
@sanjaya4real 10 ай бұрын
ආයුශ බොහෝ වේවා ❤️
@binu_Hettiarachchi
@binu_Hettiarachchi 10 ай бұрын
මේක තමයි හොදම වොයිස් එක කියන අය
@Hot__world2004
@Hot__world2004 5 ай бұрын
ඔව් අනේ මෝල් වෙනවා
@alokasathsara7417
@alokasathsara7417 10 ай бұрын
Waiting For thizz😎
@isurunerangahatharasingaha9
@isurunerangahatharasingaha9 10 ай бұрын
Godak kalekata Passe niyama video ekak ❤❤
@donjani1176
@donjani1176 10 ай бұрын
Supper
@nayomiwathsala5885
@nayomiwathsala5885 10 ай бұрын
Thanku❤
@wajirafernando7672
@wajirafernando7672 10 ай бұрын
Thank you
@dasuntharusha166
@dasuntharusha166 10 ай бұрын
මේ voice එක නැත්තතම් video එකක් බලන්නවත් හිතෙන්නෙ නෑ...😑
@hashle1545
@hashle1545 10 ай бұрын
You have a nice voice
@UdithDilsaraguruge-ss5ny
@UdithDilsaraguruge-ss5ny 10 ай бұрын
Vice eke thawa oya wage Hoda content thiye
@rukshanmliyanage2561
@rukshanmliyanage2561 9 ай бұрын
ෆිල්ම් එකක් නැද්ද මේ ගැන
@charon0878
@charon0878 10 ай бұрын
Mata dukai😭
@FAKEFROZEN亗
@FAKEFROZEN亗 10 ай бұрын
@GdfhHfvh-hc5fv
@GdfhHfvh-hc5fv 9 ай бұрын
අපිට ඒ වොයිස් එකෙන්ම විඩියෝ දාන්න පුලුවනද😊
@sajeewanijayaweera6971
@sajeewanijayaweera6971 10 ай бұрын
Ammooooohhhhh....😮😮😮😮😮
@sonalirajapaksha518
@sonalirajapaksha518 10 ай бұрын
loke Lokuma hora mahinda neme da😮
@upulnishansonglane9238
@upulnishansonglane9238 9 ай бұрын
සුපිරිම youtube Channel එක ❤🙏 මේ Voice එක නම් මාරයි ෆට්ට 🔥❤
@imethnanayakkara7663
@imethnanayakkara7663 10 ай бұрын
Wow .
@dineshchamara8425
@dineshchamara8425 9 ай бұрын
Mae voice aken wetharak video danna
@DilRehan-qx8cs
@DilRehan-qx8cs 10 ай бұрын
කොහොමත් ලොකෙම මූ පෙන්නාවී......😍😍😍😍
@jagathsooriyakumara3405
@jagathsooriyakumara3405 10 ай бұрын
First ❤
@DOOMMUSIC_1
@DOOMMUSIC_1 9 ай бұрын
Apita k-9 inno wutto 🤤🙂
@DharmaDesana-ki6rq
@DharmaDesana-ki6rq 10 ай бұрын
1st comment 🎉
@virusgamer8550
@virusgamer8550 10 ай бұрын
1St cament
@steave143
@steave143 10 ай бұрын
ඉතින් ඇමරිකානු රජයෙන්ම FBI එකෙන්ම පුළුවන් නේ ඔය වගේ එකක් හදලා ඒකට එන උන්ව අල්ලගන්න
@sandunrangana8437
@sandunrangana8437 10 ай бұрын
Dark web රජු වයිට් ඩෙවිල් නෙමෙයිද😂
@adeshushantha5402
@adeshushantha5402 10 ай бұрын
Aththa😅
@buddhikanuwan9489
@buddhikanuwan9489 10 ай бұрын
❤❤❤
@champsDantoniyo
@champsDantoniyo 10 ай бұрын
මචන් උබේ voice එකෙන් මීටවඩා ලොකු දෙයක් කරන්න පුලුවන් . 🔥🔥
@user-xv1hc6wq5j
@user-xv1hc6wq5j 10 ай бұрын
ramuwa song
@bmdileepashyaminipremarath721
@bmdileepashyaminipremarath721 10 ай бұрын
First
@pazzjayz5279
@pazzjayz5279 10 ай бұрын
රාමුවේ BGM එක උස්සලා
@dulabro845
@dulabro845 2 ай бұрын
Sirwtm
@Kavidu-t1q
@Kavidu-t1q 10 ай бұрын
එයාගෙ කමිශන් එක 2-4% යි ලන්කාවෙ ඇමතිලට වඩා අවන්කයි
@carcollection9157
@carcollection9157 10 ай бұрын
😮
@Harsha.Dhananjaya
@Harsha.Dhananjaya 10 ай бұрын
Deep web කියන්නෙ dark web එකටත් පහලින් තියන එක නේද
@NicoNicos-qw5mm
@NicoNicos-qw5mm 10 ай бұрын
නෑ උබෙ ඉනෙන් පහල තියෙන එක
@charuka_ishan_75_
@charuka_ishan_75_ 10 ай бұрын
Na dark web tham phalam eka
@T__C.9
@T__C.9 10 ай бұрын
Deep web එකේ කොටසක් තමා dark web 🥲
@Harsha.Dhananjaya
@Harsha.Dhananjaya 10 ай бұрын
@@NicoNicos-qw5mm හිනා යන්නැ බං
@rimzaa
@rimzaa 10 ай бұрын
​@@NicoNicos-qw5mm deyak dannathuwa ahuwama kyl denna barinm kt piyagen inn gon athal denne nthuw 😂 cha wenne ubmai
@TharukThewnaka-lj7lz
@TharukThewnaka-lj7lz 10 ай бұрын
ඔයා dark web hackers ලා,ඔය ලෝකෙ පොලිසිවලට වැඩිය අන්තයි Sri Lankan special Tusker Force එක.අල්ලන්න පස්සෙන් ඇල්ලුවොත් පණ කඩාගෙන දුවන්න වෙන්නෙ.
@lanefast747
@lanefast747 10 ай бұрын
අම්මට කියලා බෙහෙත් ගනින්
@earthsciencetech
@earthsciencetech 10 ай бұрын
😂pamka thama
@TharukThewnaka-lj7lz
@TharukThewnaka-lj7lz 10 ай бұрын
@lanefast747 ඇයි බැරිද,ජාවාරම්කාරයො,හොරු පණ බයයි අපේ STF එකට ඒක උඹ දන්නෙ නැද්ද
@GihanNirosh
@GihanNirosh 10 ай бұрын
😂😂😂 හා හොදයි.....
@barithapadmasiri5103
@barithapadmasiri5103 10 ай бұрын
the dark web isn't a bad place, it's there to help people circumvent censorship and bureaucracy. also, this happened months ago... why late?
@user..sahan..1010LOVE
@user..sahan..1010LOVE 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rude9031
@rude9031 9 ай бұрын
Oyama neda nifm eka karanne😊
@Oniandosivogs139
@Oniandosivogs139 10 ай бұрын
Voice ❤
@dinushamotorelectric6881
@dinushamotorelectric6881 10 ай бұрын
මීට වඩා වැඩ කාරයොත් ඉන්නව යහපත් දේ වෙනුවෙන් මෙවගේ මොල බාවිතා කරානම් ලෝකෙ පැවැත්ම ලස්සනවෙයි
@avpro8
@avpro8 10 ай бұрын
මේ වගේ ෆිල්ම් නැද්ද
@KAIZER48499
@KAIZER48499 10 ай бұрын
පොලිසි ලොකු වරදක් කරෙ 💀💀💀
@ashensandaruwan9652
@ashensandaruwan9652 10 ай бұрын
U don't no American politics 🇺🇸🔥
@Sachith_dilshan
@Sachith_dilshan 9 ай бұрын
Dark web එක තාම run wenawa❤️
@tech_with_yasas
@tech_with_yasas 9 ай бұрын
All communitys are trying to catch anomouneys but
@blackeagle6334
@blackeagle6334 9 ай бұрын
Cazes elluwata team aka thama online team based 😅
@lahiruben2539
@lahiruben2539 10 ай бұрын
Dark web dan nadda
@gimhanbambaragama893
@gimhanbambaragama893 10 ай бұрын
Ethkota dn dark web active nedda
@Gayash_
@Gayash_ 10 ай бұрын
Dark web eka active.. market place tikak witharai ahuwela thiyenne.. e wemuwata aluth marketplaces hadenwa
@U.M.W.
@U.M.W. 3 ай бұрын
Dark veb nathi karanna ba neda ekkenek allagen😅
@mohammedusman1130
@mohammedusman1130 10 ай бұрын
Mata hack kerenna puluwan oyage wismalokaya youtube channel eka hack kerannag
@sanjeewagayashan2720
@sanjeewagayashan2720 10 ай бұрын
මුලිනුපුටා නෙවෙයි මුලිනුදුරා කියල හිතෙන්නැද්ද...🥂
@AnjanazzvibeT
@AnjanazzvibeT 2 ай бұрын
😅
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 10 ай бұрын
Sexy lovely voice 😂 .
@thilinadilhara7364
@thilinadilhara7364 10 ай бұрын
වෙලාවට මාව අල්ලන්න බැරි උනා
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq 10 ай бұрын
😃Allanda 👆 bale na 😁 ban
@anushkacamidu5661
@anushkacamidu5661 10 ай бұрын
E unata alphabay down une 2023 February
@TheVnv23
@TheVnv23 10 ай бұрын
ඒ කියන්නෙ දැන් ඩාර්ක් වෙබ්, ඩීප් වෙබ්ස් මුකුත් නැද්ද ලොකේ ???
@LMTechSL
@LMTechSL 10 ай бұрын
Thiyenawa. Deep Web nam yanawa gihin thiyenawa. Eth dark Web ekata Yana widiha thama hoyanna beri Una.
@prabodhabandara2058
@prabodhabandara2058 10 ай бұрын
​​​@@LMTechSL deep web eke එක කොටසක් තමයි dark web කියන්නෙ ඒක මේ වෙනම තැනක්වත් වෙනම ස්තානයක්වත් නෙමෙයි අපි මේ පාවිච්චි කරන සාමාන්‍ය internet එකෙන් අපිට කෙලින්ම access ගන්න බැරි අන්තර්ජාලය ඒක web page එකක් වෙන්න පුලුවන් හැබැයි සාමාන්‍ය විදියට browser එක්කින් යන්න බැ ඒවට වෙනම ක්‍රම browser තියෙනව ටෝර් කියන්නෙ එහෙම එකක් අපි ටෝර් එකෙන් කරන්නෙ dark web එකේ site වල link එකක් අරන් ටෝර් එකෙන් යන එකනෙ ඒ link සාමාන්‍ය browser එකෙ වැඩ නෑනෙ. ඔයා torrunt වලින් film එකක් , game එකක් software එකක් බෑව කියන්නෙත් ඔයා dark web එක use කරල ඒකත් ඒකෙ කොටසක් තමයි
@snsnimsara
@snsnimsara 10 ай бұрын
Deep web kiyanne mokakda kiyala dannawada 🤣
@prabodhabandara2058
@prabodhabandara2058 10 ай бұрын
@@snsnimsara ඔයා හිතන්නෙ මොකක්ද ඒ ගැන 🙂
@alien99-t2
@alien99-t2 9 ай бұрын
Fb insta thiyenne.eka thama deep web 😅
@KushanSameeraYT
@KushanSameeraYT 10 ай бұрын
ඒක එක මාකට් එකක් විතරයි බ්රෝ,,, 😂😂😂
@user-qp1es9uw8y
@user-qp1es9uw8y 10 ай бұрын
අම්මො මේන් හැකර් කෙනෙක් 😂
@kenuldewnila9823
@kenuldewnila9823 9 ай бұрын
​@@user-qp1es9uw8y😂
@nishantha1422
@nishantha1422 10 ай бұрын
මහින්ද රාජපක්ෂ ගැන ගෑවීලා නැද්ද .ලෝකේ ලොකුම හොරා .
@TRVELD
@TRVELD 10 ай бұрын
😂😂😂
@user-dm6rv4lz9c
@user-dm6rv4lz9c 10 ай бұрын
k҉a҉h҉h҉d҉b҉k҉ h҉u҉s҉v҉s҉i҉ h҉a҉u҉s҉g҉c҉r҉i҉
@virusgamer8550
@virusgamer8550 10 ай бұрын
Like 1k dannako meekata
@dasunudayanga125
@dasunudayanga125 10 ай бұрын
පටන්ගන්නකොටම අර poන්නයෙක් අතවනන මගුල නොදා ඉඳපං... අප්පිරියයි😅.
@ashensandaruwan9652
@ashensandaruwan9652 10 ай бұрын
Dark Web is Best market ♥️♥️🔥🔥🔥🔥🔥🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸♥️♥️♥️♥️
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 205 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
About Dark web in Sinhala
7:38
Knowledge Station
Рет қаралды 51 М.
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 205 МЛН