මාළු ටැංකියට ලුණු දාන්නේ ඇයි? | how to add salt into your fish tank | Anything.lk

  Рет қаралды 23,349

Anything . lk

Anything . lk

3 жыл бұрын

සුරතල් මසුන් සඳහා ලුණු මගින් නිවැරදිව ප්‍රතිකාර සිදු කරන ආකාරය මෙමගින් සාකච්චා කෙරේ.
DOP / Edit & Script : Bhadraji Madhushan
Presenter : Sadika Mendis
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
🔔 Subscribe US ➤ / @anythinglk-gp6vh
➤Like us on FaceBook :👉 / anything.lk2
★ Leave comments, likes, share videos - this greatly helps the channel!
♥ Thank you for your support! ♥ You all are the BEST!!! ♥♥♥

Пікірлер: 180
@deepthiniwijesinghe1548
@deepthiniwijesinghe1548 3 жыл бұрын
Great job and congratulation to your website,looking forward for more programmes.
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 3 жыл бұрын
Thanks
@gotaberajapaksa7083
@gotaberajapaksa7083 2 жыл бұрын
Supiri අයියෙ දන්නැති දෙවල් ගොඩක් දැන ගත්තා💛❤️🇱🇰
@chaminda.wow6262
@chaminda.wow6262 Ай бұрын
ගොඩාක් ස්තූතියි 🙏 හොඳ ඉදිරිපත්කිරීමක් 👊
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh Ай бұрын
Thanks
@wanigawadugechamila4829
@wanigawadugechamila4829 Жыл бұрын
ස්තුතියි
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Superb explaining brother!❤
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Thanks
@JhonSnowy
@JhonSnowy 9 ай бұрын
අඩ්ඩෙහ්😂
@malshaboy6527
@malshaboy6527 2 жыл бұрын
පට්ට😍💓
@kushanipeiris1970
@kushanipeiris1970 3 жыл бұрын
Woow great 👌
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 3 жыл бұрын
Thanks
@resaa55
@resaa55 2 жыл бұрын
Thank you අයියා ❤️🙈
@dirushachamod730
@dirushachamod730 2 жыл бұрын
Ado bn patta
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Thanks brother
@katta2526
@katta2526 2 жыл бұрын
zebrafish patau danne koi kalayeda
@NishanChathuranga-wb2qm
@NishanChathuranga-wb2qm Жыл бұрын
Mage maluwageth wait pons hadila kotagena thuwala wela hodatama hoda karaganna puluwanda me krama walin
@Cherryfootball11
@Cherryfootball11 2 жыл бұрын
Video eka good
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Thanks
@abesinghabandara8770
@abesinghabandara8770 2 жыл бұрын
ගැම්මක් 👍👍👍👍👍👍
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Thanks
@ashandulangika3360
@ashandulangika3360 2 жыл бұрын
Sadika broo congratulations
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Thanks bro
@user-eh6ho8zg5n
@user-eh6ho8zg5n Ай бұрын
මරු බං😊😊😊😊
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh Ай бұрын
Thanks
@DinethDineth-bd2qo
@DinethDineth-bd2qo Жыл бұрын
Me ayye mage pacu maluwange kata idimila ThiyenawA ekata behethak kiyannako
@mobilemusic5604
@mobilemusic5604 2 жыл бұрын
නියමයි
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Thanks
@user-xo1wz8fc5z
@user-xo1wz8fc5z 5 ай бұрын
Tanks. Ayya 😊😊😊
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 5 ай бұрын
❤❤❤
@sandunhemantha3615
@sandunhemantha3615 2 жыл бұрын
පෙන්ගුවින් tetra ගැන viedio ekak කරන්න
@nilanthakalubovila2280
@nilanthakalubovila2280 20 күн бұрын
Thanks bro
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 14 күн бұрын
❤❤❤
@pahandamsithu1383
@pahandamsithu1383 3 жыл бұрын
Godak watinawa bn
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Thanks bro
@katta2526
@katta2526 2 жыл бұрын
👌👍
@binazyacademy1384
@binazyacademy1384 3 жыл бұрын
මෙන්ඩිස් 🤟🤟🥰
@aselanihal7272
@aselanihal7272 2 жыл бұрын
450L tanking akakata lunu koccara oneda
@onalithiharathotagamuwa7085
@onalithiharathotagamuwa7085 Жыл бұрын
ඔව්
@darknoise150
@darknoise150 3 жыл бұрын
Digatama video dapan
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 3 жыл бұрын
Aniwaryen
@samfernando7036
@samfernando7036 3 жыл бұрын
👍🏻👍🏻👍🏻
@geemunipremalal9299
@geemunipremalal9299 2 жыл бұрын
Mage red cowar maluwage nalalata kotala anith maluwa akata mokada karanne
@gappyfish8404
@gappyfish8404 3 жыл бұрын
gappy.molly.playti.shot tale malunta lunu demmata kamak nedda
@achithaduranga1933
@achithaduranga1933 2 жыл бұрын
Aiye jam gurami pataw pita witharak uda thiyenta wathura uda inne .wathurath geburata thiyeddi
@nisansalasugandini3728
@nisansalasugandini3728 11 ай бұрын
Thank you mame 😊😊❤
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 14 күн бұрын
❤❤❤
@user-rj7kq3yj8b
@user-rj7kq3yj8b 5 ай бұрын
Gold fish enna tankiyakata lunu dammata kamak nadda?
@punisher5982
@punisher5982 2 жыл бұрын
දෙයක් ඉගෙන ගත්තා
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
නියමයි
@MRmaths-it9wg
@MRmaths-it9wg Жыл бұрын
@rajeevliyanage6264
@rajeevliyanage6264 2 жыл бұрын
අඩි 6 ක් දිග. අඩි 4 පලල්. අඩි 2 ගැබුරු ටැංකියකට ලුණු දැමිය යුතු ප්‍රමානය කොපමණද
@sandaruwanpathirana8790
@sandaruwanpathirana8790 Жыл бұрын
CALF AND CATFISH inna tank ekakata akuthin wathura ekk karanakota lunu bawitha karanne kohomda
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh Жыл бұрын
Ehema karanna athyawashya na. Ape goldfish video eka blanna.
@enjoyvideos9291
@enjoyvideos9291 2 жыл бұрын
Bro malu thiyana tank akata dn lunu demhama aya wathura winati 3 4 kin maru karana wai da dn ltr 6 ka wage tank akata lunu gram 20 wage demoth api e wathura marukanna wai da
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Salt treatment eka karanakota witharai lunu sandranaya godak wadi nisa maluwawa wadi wela thiyanne nathiwa ain karanna ona wenne.
@shandevapriya790
@shandevapriya790 2 жыл бұрын
👍👍👍👍
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
👍👍👍
@teacherthishara6667
@teacherthishara6667 3 жыл бұрын
Good job .
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 3 жыл бұрын
Thanks
@tdfishlife5240
@tdfishlife5240 3 жыл бұрын
lunu hodalada danne
@chutibatti8512
@chutibatti8512 Жыл бұрын
Mage gappi malu olu barth akaka inne..godak innnwa....hebeiii dawasin dwsa akek merila....temenneth ne.....a ai?
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh Жыл бұрын
Tank eka welawata sudda karanawada
@-rs6ij
@-rs6ij 2 жыл бұрын
අරාවානා ගැනත් වීඩියෝ එකක් කරන්න කො🙏🙏
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh Жыл бұрын
Idiriyedi karannam
@umcharuka8156
@umcharuka8156 2 жыл бұрын
යාලුවා ⁣මගෙ ජැම් ගුරාමි 2 පැටව් යින්නවා එයාලාගෙ ⁣වරල් වල පොඩි පොඩි කෑලි කැඩිලා වගෙ තියෙනවා ඒකට ලුණු හොදයි ද
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Waral kunu wena ekata ලුණු hariyanne na. Treatments meke thiyenawa. kzbin.info/www/bejne/jKi7Xq1op7qemrc
@lakithaathauda3504
@lakithaathauda3504 Жыл бұрын
Planted thiyena tank ekakata salt demmata Kamak nedda
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh Жыл бұрын
Planted tanks walata danna epa wadiya.
@nishasamadi2275
@nishasamadi2275 2 жыл бұрын
Malu tankiya as karanakota wathura serama ain karala aluth wathura pireuwata kamak nadda
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh Жыл бұрын
Ehema karanna epa
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh Жыл бұрын
Sathiyakata sarayak mulu wathura pramanayen 1/4 k ain karala ekata aluth wathura purawanna.
@monikashanelya9956
@monikashanelya9956 2 жыл бұрын
ane yanna
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Koheda
@chanulimalgith928
@chanulimalgith928 2 жыл бұрын
හොදයි
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
ස්තූතියි
@wasanthapriyadarshani8274
@wasanthapriyadarshani8274 3 жыл бұрын
👓🤔🤨
@thesathlesada9734
@thesathlesada9734 2 жыл бұрын
අයියේ මට අනි වාරෙන් රිප්ලයි එකක් දාන්න මගෙ ජෑම්ගුරාමි පැටියට එයාගෙ වරල් කැඩි කැඩි යනවා මොකද ඒ අනේ පීලිස් කියන්න හේතුව
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
kzbin.info/www/bejne/jKi7Xq1op7qemrc
@rohana4895
@rohana4895 2 жыл бұрын
කාෆ් මාලු ඉන්න ටැංකියකට අස්කරනකොටලුනු දැම්මට කමක් නැද්ද?
@asankamihira674
@asankamihira674 Жыл бұрын
🤫🤫🤫
@senalikasthuriarachchi9142
@senalikasthuriarachchi9142 2 жыл бұрын
මගේ ගුරමියගේ පිටුපස මැද වරල උඩ චුටි තිතක් තියෙනවා ඒක කළු පාටයි. ඒක ලෙඩක් ද? බෙහෙත් තියෙනවද
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Dakinne nthuwa kiyanna amarui. Thuwalayak hari ehema naththan lapayak hari wenna puluwan
@senalikasthuriarachchi9142
@senalikasthuriarachchi9142 2 жыл бұрын
ok
@r.t2226
@r.t2226 2 жыл бұрын
සීසන් කරන එකෙන් ලැබෙනේ මොකද්ද සීසන් කරේ නැත්නම් මොකෝ වෙන්නේ
@raveeshasandaruwan3655
@raveeshasandaruwan3655 2 жыл бұрын
අයියේ ලුණු දියකරලත් දානවා නේද..
@idunilidunil2029
@idunilidunil2029 2 жыл бұрын
මා ගාව ගප්පි ඉන්නෙ. ලංකාවේ නෙමේ. ටැප් වකුර වල ක්ලොරින් තියෙනවා. වතර මාරු කරාම ලුනු දාන්න ඕනද
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh Жыл бұрын
Ehema awashya na. Clorine ain karanna anticlorine danna
@amilasenadeera2076
@amilasenadeera2076 2 жыл бұрын
අඩි කීයෙ කීයෙ ටැන්කියක් ඕනිද , jaint gurami මාලුවෙක් ව ලොකු කරගන්න
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Ape giant gourami gana video tika balanna brother.
@aselanihal7272
@aselanihal7272 2 жыл бұрын
Alutinma hadana tankiyak.tama malu dala na. 450L lunu koccara oneda
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Aluthen hadana tankiyata lunu danne ai?
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Hondata pal karanna. ලුණු dala wadak na.
@nowtymatta2639
@nowtymatta2639 3 жыл бұрын
Gappi inna tankiyata lunu daanawada
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 3 жыл бұрын
ලුණු දැම්මට ගැටලුවක් නැ. මොකක්ද ලුණු දාන්න හේතුව?
@sarathkulathunga7919
@sarathkulathunga7919 2 жыл бұрын
අයියේ මගෙ ලග චූටි කාලෙ ඉදම් හදපු තෙප්පලි දෙන්නෙක් ඉන්නවා ..උන් දෙන්නගෙන් එකෙක් අනිකට මෑතකදී ඉදම් කොටාගන්න වා.හේතුව මොකද්ද ..මොකද්ද විසදුම..
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Malli ape giant gourami videos 3k thiyenawa. Kotaganna hethu godak balapanawa. Hama ekak ganama a videos wala katha kara. Balanna
@madhushankachandrasena7269
@madhushankachandrasena7269 Жыл бұрын
මගෙ ගුරාමියා ටැන්කියේ කොනකට වෙලා කන්නෙත් නැතුව පැත්තකට ඇද වෙල ඉන්නව ඒකට බෙහෙතක් කියන්නකො තුවාලත් නෑ
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh Жыл бұрын
Stress wela wenna puluwan. Tank eke mokakhari wenasak kalada?
@chamalkakumuditha
@chamalkakumuditha 2 жыл бұрын
Ml ගාන මයින්නෙ කොහොමද
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Ekath ekka hambenawa minum tika. PH kadasadiya wathurata dala gaththama kole pata wenas wenawa. Patata adala agaya itapasse balanna one
@akilakumara4201
@akilakumara4201 2 жыл бұрын
අයියා ලුණු කුඩු දැක්මාම මොකද වෙන්නේ
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Video eka balanna. A gana thamai video eka
@rasulanethsara1355
@rasulanethsara1355 Жыл бұрын
Aiye malunge as watena ekata mokakda karanna one
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh Жыл бұрын
As watenawa kiwwe?
@rasulanethsara1355
@rasulanethsara1355 Жыл бұрын
@@Anythinglk-gp6vh malu dennekge ekaparama as galawila
@t4dbandara
@t4dbandara 11 ай бұрын
අයිය කොරලි මොන්ස්ටර් මාළු කාණ්ඩයට ද අයත් වන්නේ
@harshaprasad7207
@harshaprasad7207 5 ай бұрын
අනෙ අයියෙ හදිස්සියි 😢😢 මගෙ කුරමි දෙන්නෙක් පැනලා ඉන්නවා උන්ට කරන්න දෙයක් කියන්න කො😞😞
@amodyaadith6167
@amodyaadith6167 Жыл бұрын
Aiye malu tankiye inna malu ai eka parata nikan waral gahanne nathi welaa marenne
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh Жыл бұрын
Malu wargaya mokakda
@amodyaadith6167
@amodyaadith6167 Жыл бұрын
@@Anythinglk-gp6vh gold fish lai gokalai lai cafe lai aiye
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh Жыл бұрын
Nitharama marenawada
@amodyaadith6167
@amodyaadith6167 Жыл бұрын
@@Anythinglk-gp6vh eekiyanne wathura maru karama ekama vidiyata eka thanakata wela waral gahanneth nathuwa innawa pahuwadata marenawa
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh Жыл бұрын
Oya kohomada wathura maru karanne samanyen?
@chandrakumare5163
@chandrakumare5163 Жыл бұрын
Ayye malu merenne nedda
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh Жыл бұрын
Mokak nisada marenne?
@user-qd3zq5nv9b
@user-qd3zq5nv9b 4 ай бұрын
1000l ටැංකියකට kohharakdhanna onadha😅😅😅😅
@gayanmadushantha7155
@gayanmadushantha7155 2 жыл бұрын
ඔයා කිවුව වගේ කැට්පිස් ලට හොද නැත්නම් ලෙඩක් හැදුනොත් . මොකද කරන්න ඕන . මොනාද තියන බෙහෙත් ඒ ගැන කියන්න කෝ
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh Жыл бұрын
හැම ලෙඩේටම එකම බෙහෙත හරියන්නෙ නෑ. බෙහෙත් වෙනස් වෙනව ලෙඩේ අනුව.
@Talkwithrandi-26
@Talkwithrandi-26 Жыл бұрын
Ayye mta loku udawwak oni mata oyage number eka denna puluwamda🥺❤️
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh Жыл бұрын
Number eka denna amarui malli. Prashne comment karannako
@saliyamadush2827
@saliyamadush2827 Жыл бұрын
ග්‍යෑම් ගුරාමී ඉන්න එකට දැම්මට අවුලක් නැද්ද
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh Жыл бұрын
Awulak na
@parindayasathsarani3009
@parindayasathsarani3009 Жыл бұрын
මාළු ඉන්න ගමන් ලුණු දැම්මට කමක් නැද්ද
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh Жыл бұрын
Gataluwak na.
@w.m.s.sachethana3968
@w.m.s.sachethana3968 2 жыл бұрын
අඩෝ බන් 90L ලුණු 90g දාන්න ඔනේද බන් 🙄
@spsrilankagaming1587
@spsrilankagaming1587 2 жыл бұрын
අයියෙ ජෑම් ගුරාමියෙකුට වැහි වතුර එකතු වුනාට පස්සෙ ලුණු දැම්මට මොකද වෙනෙ ජෑම් ගුරාමි න්ට ලුණු දාන්න ම ඕනිද අයියෙ කියනවද
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Ai lunu damme?
@spsrilankagaming1587
@spsrilankagaming1587 2 жыл бұрын
ඇයි ජෑම් ගුරාමි න්ට ලුණු දාන්න හොද නැද්ද
@spsrilankagaming1587
@spsrilankagaming1587 2 жыл бұрын
කියන්නකො
@spsrilankagaming1587
@spsrilankagaming1587 2 жыл бұрын
අයියෙ මම කැට්ෆිෂ්ල 3 දෙනෙක් ගෙනාව ගෙනාව දවසෙ ඉදන් කෑම දැම්මට කරන්නෙ නෑනේ මොකක්ද වෙලා තියෙන්නෙ කියනවද
@malshaboy6527
@malshaboy6527 2 жыл бұрын
ටැන්කිය අස් කරන වෙලාවට ලුනු චුට්ටක් දැම්මට කමක් නැද්ද
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
දැම්මට නම් මුකුත් වෙන්නේ නැ. 😀
@malshaboy6527
@malshaboy6527 2 жыл бұрын
@@Anythinglk-gp6vh දානවනම් එතකොට ඇක්වේරියම් සෝල්ට්ද
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Ow.
@susilashanthi2744
@susilashanthi2744 2 жыл бұрын
වීදුරු ටැංකියකට ලුණු දාලා මාළු එකතු කරාට කමක් නැද්ද
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Lunu tikak dammata prashnayak na
@UddeepanaUddeepana-du2ho
@UddeepanaUddeepana-du2ho Жыл бұрын
ඒ මාලුවා ඉන්න ටැංකියේ වෙන මාලු හිටියට කමක් නැද්ද ලුණු දානකොට
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh Жыл бұрын
Deep salt eka ganada ahanne? Eka karanakota adala maluwa witharai inna one.
@thilakkumararathnayaka7394
@thilakkumararathnayaka7394 2 жыл бұрын
කන ලුනු කැට දැම්මට කමක් නැද්ද
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Kmk na
@thilakkumararathnayaka7394
@thilakkumararathnayaka7394 2 жыл бұрын
තැන්කියු
@nishshankabandara2880
@nishshankabandara2880 2 жыл бұрын
සතියකට සැරයක් මම මාළු ටැංකිය අස්කරනවා ඒ වෙලාවට ලුණු දැම්මට කමක් නැද්ද?
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
As karanwa kiwwe? Okkoma wathura ain karanwada?
@nishshankabandara2880
@nishshankabandara2880 2 жыл бұрын
පරණ වතුර ටිකක් ඉතුරු කරල අනිත් ඒවා අයින් කරනවා. ඒ හැමවෙලේම ලුණු දාන්න ඕනිද? ගෙදර කැට ලුණු කමක් නැද්ද?
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Video eke a hama deyakma thiyenawane. Anith eka sathiyakata sarayak wathura tikak ithuru karala anith wathura ain karanwanam eka waradi. Sampurna wathura pramanayen 1/4 i ain karala aluth wathura danne.
@nishshankabandara2880
@nishshankabandara2880 2 жыл бұрын
Ok. ඒ වෙලාවට ලුණු දාන්න ඕනිද
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Video eke kiyala thiyenne lunu danna one na kiyala?? 😵 Clorine wisa yawanna onenam anti Clorine danna.
@amilasenadeera2076
@amilasenadeera2076 2 жыл бұрын
ජැයන්ට් ගුරාමියෙක් ව , වීදුරු ටැංකියක ලොකු කරගන්ට බැරිද
@amilasenadeera2076
@amilasenadeera2076 2 жыл бұрын
Reply ඕනී
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Giant gourami videos 3k athi. A tika balanna brother.
@sumith5599
@sumith5599 Жыл бұрын
අයියේ අර ගගේ ඉන්නේ ගුරමි කියලා මලුවෙක් එයට දැම්මට කමක් නැද්ද
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh Жыл бұрын
Kamak na
@Kavithnilan
@Kavithnilan 2 жыл бұрын
wassata malu marenawataa mokadda kranne
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Wahi wathura watenne nathi wenna cover karanna
@Kavithnilan
@Kavithnilan 2 жыл бұрын
@@Anythinglk-gp6vh thawa mokadda kranna puluwan 🙄
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Wahi wathure thiyena amlika thawaya wagema wayugolaye thiyena wisa rasayana wahi wathure kalawam welane pahalata watenne. Ewa malu tankiyata watena eka walakwuwoth witharai malu beraganna puluwan.
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Naththan prathishakthikaranaya hoda malu wargayak athi karanna.
@Kavithnilan
@Kavithnilan 2 жыл бұрын
@@Anythinglk-gp6vh hari thanks
@Aloneboyyyyy
@Aloneboyyyyy 10 ай бұрын
අයියේ වීදුරු ටැංකියක් හරියටම පල් කරන්නෙ කොහොමද? මම ටැංකිය පල් කරන්නෙ නැතුව මාළු දැම්මෙ. උන් ටිකදවසක් යනකොට මැරෙනවා😢plz reply 😢😢
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 10 ай бұрын
Simenthi tankiyakda
@Aloneboyyyyy
@Aloneboyyyyy 10 ай бұрын
@@Anythinglk-gp6vh නෑ වීදුරු ටැංකියක්
@ishiranasinghe8293
@ishiranasinghe8293 Жыл бұрын
මාලු වැසි ඇති වෙන්නෙ කෝමද🙄
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh Жыл бұрын
Jalashayak asrithawa athiwena tornado thathwayak nisa wathurath ekka malu udata adila gihin passe wassath ekka aye pahalata watenawa.
@user-lq5pv3ky4u
@user-lq5pv3ky4u 2 жыл бұрын
පොන්ඩ් එකේ ඉස්ගෙඩි බෝ වෙනවට බෙහෙතක් නැද්ද දැනටත් ගොඩක් ඉන්නවා බිත්තර ත් අරන් දානවා ඒත් ටිකක් ඉන්නවා උන් මාලුන් ගෙ ඇගේ වහනවා.
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Pond ekata gembonta biththara danna enna bari wenna net ekak dammanm harine..
@ujithishar7808
@ujithishar7808 3 жыл бұрын
ඇයි බං කන්නාඩි දාලා නාකියෙක් වගේ 😆😆😆😆😆😆😂😂😂😂👓👓👓🕶🕶👓🕶👓🕶👓🕶👓🕶👓🕶👓🕶👓🕶👓
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 3 жыл бұрын
😂😂😂👍
@ujithishar7808
@ujithishar7808 3 жыл бұрын
😁😁😁😁😂😂😂😃😃😃😆😆😆😅😅😅
@NethmiNilangani-qj2he
@NethmiNilangani-qj2he 10 ай бұрын
Paka
@freemail8077
@freemail8077 4 ай бұрын
ලුණු දාද්දි හෝදන්න ඔනද
@punisher5982
@punisher5982 2 жыл бұрын
නියමයි
@Anythinglk-gp6vh
@Anythinglk-gp6vh 2 жыл бұрын
Thanks
@chanithhettiarachchi5566
@chanithhettiarachchi5566 2 жыл бұрын
❤️
@r.t2226
@r.t2226 2 жыл бұрын
සීසන් කරන එකෙන් ලැබෙනේ මොකද්ද සීසන් කරේ නැත්නම් මොකෝ වෙන්නේ
@hiruzzh409
@hiruzzh409 11 ай бұрын
❤️
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 19 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,6 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Пёсик-помощник 😂
0:46
Дежик
Рет қаралды 858 М.
🐶What is this dog? It has no hair. #shorts #robotdog #reaction
0:25
Tempered Pudding
Рет қаралды 15 МЛН
#农村人干活就是这么实在 #animals #funnyanimals #pets
0:10
松鼠养殖场
Рет қаралды 31 МЛН
बम 💣💥😱 #nepal #fishing #maxa #boom
0:18
GNxUP
Рет қаралды 5 МЛН
Пёс Понял, что Совершил Ошибку 😂
0:12
Глеб Рандалайнен
Рет қаралды 4 МЛН
Бушмен и бабуин. В поисках воды.
0:42
BERMUDA
Рет қаралды 12 МЛН
Дикий енот забрался в дом
0:13
Новостной Гусь
Рет қаралды 1,1 МЛН