Mage lambda ( idle = 1.509 2500 RPM = 1.294 Ohoma thiyenne e kiyanne petrol thava vedi karanna onida.
@nishanthaatthanayake8549 Жыл бұрын
O2 අගය හා co2 අගය ගැන පැහැදිලි කරන්න.
@GnanaprakasamPrasath24 күн бұрын
Hi brother. Mage every turbo van eke used engine eka aluthen thibba. Thiyala emission test ekedhi fail una co eka thiyenne uda indhan pilivalata 3, 8.4 , 7.9 Compression prashnaysn wenna puliwandha
@supunvishka3994 Жыл бұрын
Two stroke bike ekaka eco test eka ganath puluwan nam katha karanna
Bike eke idle ekedi CO 0.37i, 2500di 1.12, me range eka wedida kiala denagann puluwanda? HC 150ta asannawa yanne. Lambda value idle, 2500rpm ekedi samanai.
@alexisgarage6 ай бұрын
carb thiyana bike ekak nam hodatama thiyanawa.
@rannuluashanka5366 ай бұрын
@@alexisgarage Thwa podi deyak. Bike eke engine eke aluthen hadala thiyenne. Hebei lambda value eka 2i. Aluth emgine ekaka lean mixture ekak thiyana eka samanyaida? Gedara 2014 manufactured bike ekakuth thiyanwa, eketh lambda value eka gaththa dawase idan 2kata lagai.
ow japan bike eke nm enne VCS ekk. emission test eke photo ekai plug eke photo ekakui group eke danna balala kiyanm.
@pubuduravishan38182 жыл бұрын
current ප්රශ්නයක් ද නැත්තම් air ප්රශ්නයක්ද කියල හරියට හොයාගන්නෙ කෝමද ? Bike එකක නම් HC 6000 නෙ standerd value එක..අයියා ගත්තු example වල රේන්ජ් එක උනේ 2000න් එහා , ඒවගෙ current issue එකක් කියල කිව්වා... Issue එකක් නැ කියල ගන්න පුළුවන් range මොනාද (HC & CO) ? අනිත් දේ EFI එන්ජින් (බයික්) පෙට්රල් controll කරන්නෙ කොහොමද ?
@alexisgarage2 жыл бұрын
Emission test එකේ 1st video එකේ ඔයාගේ ප්රශ්නෙට උත්තරය තියනව.. .මල්ලී අපේ group එකට join වෙන්න. Issue එකක් තියෙනව කියල අපි කියන්නේ manufacturer දීපු values වලට වඩා වැඩි උනාම.
@hasankaperera771 Жыл бұрын
Thanks
@alexisgarage Жыл бұрын
Anytime..!!
@tharakasenanayaka84652 жыл бұрын
Thanks sir
@alexisgarage2 жыл бұрын
Anytime puthe.. !!
@osandaliyanage1517 Жыл бұрын
Mage bike eka honda dio ekak. Meke HC,CO values ekka LAMBDA value eka aulak nadda kiynwda? ❤😊. Idle, 2500rpm. HC:- 211, 242 CO:- 0.044, 0.050 LAMBDA:- 1.767, 1.785
@alexisgarage Жыл бұрын
lambda value eka 1ta wada wadi e kiyanne petrol wahala wadi.. wena kisima aduwak na.. group eke report eka saha plug photo eka danna wadi wisthara walata.
@osandaliyanage1517 Жыл бұрын
@@alexisgarage Kohomada danne? Whatsapp?
@alexisgarage Жыл бұрын
@@osandaliyanage1517 facebook.com/groups/315456375206746/?ref=share group ekata danna.
@nayanajithbandara7782 Жыл бұрын
Co2 උපරිම ප්රමාණය කියද?අවම ප්රමාණය කියද?O2 උපරිම ප්රමාණය කියද?අවම ප්රමානය කියද?තිබිය යුතු ප්රමාණය කියද CO2
@alexisgarage Жыл бұрын
CO2 වල උපරීම අගයක් සලකන්නේ නැ මක්නිසාදයත් දහනයේදී CO2 අනිවරයෙන්ම පිටවිම, නමුත් දහනය නිසි අයුරින් නෝවූයේ නම් ( පූරන දහනයක් නොවීම ) CO පිටවීම සිදුවේ. එබැවින් CO අවම අගයක පවත්වාගත යුතුයි. O2 පිටවීම හානිකර නොවන නමුත් එයින් අදහස් වන්නේ වඩිපුර petrol වසා ඇති බවයි.
@uviewful Жыл бұрын
My fb 14 has CO values 0.740(idle) and 2.895(2200rpm), HC 182 and 90 respectively. Just passed test. (Lambda 1.109,0.963) can you or anyone give me any hint to this high CO level?
@alexisgarage Жыл бұрын
please could I know Oxygen values??
@uviewful Жыл бұрын
@@alexisgarage O2 level 2.810 at 800 rpm and 1.150 at 2200 rpm
@NandanaBandara-z2x2 ай бұрын
නමිබරේ දන්න අයියෙ
@asitharajapaksha29078 ай бұрын
Oyage shop ekk thiyenvd තියනවනම් නම්බර් එක?
@RedmiLover-h9d Жыл бұрын
Sir efi වාහනයක hc valu එක rpm6000 අඩු වෙලා idel එකේදී වැඩි වෙන්න හේතු මොනවද sir. එකේ lamda අගය or තියනව.
@alexisgarage Жыл бұрын
lambda value eka OR enawa kiyanne engine eka lean duwanne. mata danaganna puluwanda meke ICV ekak awilla thiynawada kiyala? e wagema air flow measuring( MAF , MAP ect ) and trimming ( lambda sensor ) check karaganna.
ප්රශ්නයක් තමයි ගොඩක් petrol වහල තියෙන්නෙ. එහෙම petrol වහල දුවන එක engine එකට එච්චර හොඳ දෙයක් නෙවේයි.
@jayathilakagamage3048 Жыл бұрын
Sir, lambda value එක OR කියලා ලැබෙන්නේ petrol අඩු කරාම විතරද නැතිනම් petrol ඉතා වැඩි අගයකටත් එනවද? මගේ වාහනයේ hydrocarbon ඉතාම අඩුයි නමුත් lambda value එක test දෙකේම OR ඇවිත් තියෙන්නෙ
@alexisgarage Жыл бұрын
එහෙනම් petrol ගොඩාක් වහල තියෙන්නෙ, too lean දුවන්න එපා ඒක engine එකට එච්චර හොඳ නෑ. petrol ගොඩාක් වැඩි නම් නම් lambda අගය එන්නෙ 1 ට අඩු අගයක් 0.8, 0.7 වගේ
Emissions test certificate eka valid wena kaalaya kohomada ? Valid till kiyala thiyenawa 2023 september 1 wenakan kiyala. Eth only 3 months valid kiyala kiyanawa e gana ahuwama. Please answer ekak denna
@alexisgarage Жыл бұрын
1 year thamai valid wenne.. eth test eka karala 3 months yanna kalin revenue licence eka ganna one.. ekai oya 3 months kathawa.
@OnTheWay2219 Жыл бұрын
@@alexisgarage Revenue license aragaththa. Revenue license 2023 January 1 wendayin expired. Ethakota mata me parana emissions test certificate ekatama revenue license renew karanna puluwanda? Naththan aluthen Emissions test certificate eka aragena revenue license renew karanna onida? Please answer me 🙏