Пікірлер
@sahanes9238
@sahanes9238 16 сағат бұрын
Oya widiyata throttle valve tika completely close wen nathi carb walata mokakda karanna puluwan...?
@transportvehicle-wp7pq
@transportvehicle-wp7pq 18 сағат бұрын
nissan sunnyb b11 1270 cc car ekata hondama spark plug eka mokadda? saha number eka
@user-uh2og4dk6q
@user-uh2og4dk6q Күн бұрын
Godak watinawa budu saranai
@alexisgarage
@alexisgarage 17 сағат бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි..!!
@chamathransara4342
@chamathransara4342 Күн бұрын
අය්යාගේ නම්බර් එක දෙන්න කෝ 🥹
@ajithnavaratne6062
@ajithnavaratne6062 2 күн бұрын
Plug eka kapane kohamada therd කෑල්ලෙන්
@globalarts1996
@globalarts1996 4 күн бұрын
Real waddo
@danushkaruwanchamara9780
@danushkaruwanchamara9780 5 күн бұрын
ත්‍රීවීල් වලට දාන්න හොඳම ප්ලග් එක මොකක්ද අයියේ H kanda ekak
@kithsiluwickramasinghe2068
@kithsiluwickramasinghe2068 7 күн бұрын
දුම් වාර්තාව පිළිබද දැනුම ලබාගැනීමට මින් පෙර බොහොම උත්සාහ කළා,, ඒත් ලැබුණේ නැහැ.. ඔබ තුමා විසින් ලබා දෙන මේ දැනුම් සම්භාරය ඉතා අගය කරනවා,, කණගාටුවට කරුණ , අපගේ වාහන වල ඇති දෝෂ නිවැරදි කරගැනීම ට මේ දැනුම තිබෙන තාක්ෂණ ශිල්පීන් සොයා ගැනීමට ඇති විරල බව
@alexisgarage
@alexisgarage 17 сағат бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි..!!!
@ThariduGeeth
@ThariduGeeth 7 күн бұрын
මගෙ honda cd 70. 1977 නිෂ්පාදනය කරපු බයික් එකක්. බයික් එක අදින්නේ නෑ මොකක්ද හේතුව මහත්මයා?
@asiridistributors-3942
@asiridistributors-3942 8 күн бұрын
Desal wahana walath eco test eka gana dannako
@nethuvihara2034
@nethuvihara2034 9 күн бұрын
Ape sir 89 nissan car එකක ignition coil එක දැම්මා. එකේ resister එක තිබ්බේ නෑ .අලුතින් ගත්ත එකේ තියෙනවා. එක connect කරන්න ඕනද?
@isurudilshan2346
@isurudilshan2346 10 күн бұрын
මගේ ගාව තියෙනවා පල්සර් 135 එකක් එකේ දැන් ලගකදි ඉදන් තෙල් කරනවා අඩුයි . කලින් නම් 60 ක් විතර කරා දැන් 37 ක් වගේ කරන්නෙ 😢 මොකක්ද ඒකට හේතුව .
@dilanchathuranga3007
@dilanchathuranga3007 11 күн бұрын
Niyamai bro 👍👍👍🎉🎉🎉
@GaniduChanaka
@GaniduChanaka 12 күн бұрын
Mage 4 stork three will pulgeka 2parak duwana gaman gelauna eyata hethuwa kumakda
@pavindurajasingha
@pavindurajasingha 14 күн бұрын
Ayye oyage shop eka kohoda tiyenne mata tiyenne bandit s ekak eke tune up eka gahaganna one
@user-km8wf3kc5d
@user-km8wf3kc5d 15 күн бұрын
Mage 200Road master එකක් තියෙන්නෙ plag කළු වෙනවා ai a
@kglwijesinghe1637
@kglwijesinghe1637 16 күн бұрын
Oxygen sencer එක ගලවලා ගන්න පුළුවන් ක්‍රම යක් කියන්න
@shbulegoda6324
@shbulegoda6324 16 күн бұрын
Thanks.
@alexisgarage
@alexisgarage 17 сағат бұрын
Anytime..
@dinehbiyanvila3546
@dinehbiyanvila3546 17 күн бұрын
ස්තූතියි ගොඩාක්
@romwij
@romwij 18 күн бұрын
මේවගෙන් මෝටර් සයිකල් වලට අදාල මොනවාද
@Mahindajayamaha64
@Mahindajayamaha64 18 күн бұрын
පෙට්‍රල් රිපෝට් එකේ co වැඩියි එතනින් කියවෙන්නේ කුමක්ද හදා ගැනීමට පිලියමක් දෙන්න.
@KumraKirthisingha
@KumraKirthisingha 19 күн бұрын
Hoda.kohomada.thiyyenna.ona.
@FFGRANDMASTER7014
@FFGRANDMASTER7014 20 күн бұрын
Pahadili kirim wenada wagemayi supiri mata podi prashnayak awa ethakota oshar dammama athulata bahina pramanaye pidi aduwak wena eka awlk nadda
@thesea9492
@thesea9492 20 күн бұрын
Plug එක නිල් පාට වෙන්නෙ ඇයි...නිල් පාට වෙන එක හොදයිද
@roshanfernando1730
@roshanfernando1730 21 күн бұрын
🤜
@shehanbandara8985
@shehanbandara8985 21 күн бұрын
meeka aiya kiwwa widihata haduwoth aaye carburetor problem enne nadda
@sisirakumarasingha1010
@sisirakumarasingha1010 21 күн бұрын
Very good explanations thanks please mention your contact number thanks.
@Mahindajayamaha64
@Mahindajayamaha64 21 күн бұрын
Carb එකේ ලොකු චෙක් බෝල් එක නොදා තිබුනොත් plug කාබන්බැදීම සිදුවනවද?
@thusharadhammika.koralage.4489
@thusharadhammika.koralage.4489 22 күн бұрын
නියමයි
@TheFlashmark
@TheFlashmark 24 күн бұрын
your contact no?
@TheFlashmark
@TheFlashmark 24 күн бұрын
NGK or Denso. Which one is best? Do you know any recommended place to buy?
@Mahindajayamaha64
@Mahindajayamaha64 24 күн бұрын
කොයිල් එකක තිබිය යුතු ඕම්ස් අගය කීයද?
@Doni-hl8pq
@Doni-hl8pq 27 күн бұрын
❤Ok
@ranjithperera8538
@ranjithperera8538 27 күн бұрын
Plug Indexing wosher කොහෙන් ද ගන්නෙ
@Stereoslowed
@Stereoslowed 27 күн бұрын
ගොඩාක් දන්නෙ නැති දේවල් දැනගත්තා මහත්මයා ❤🎉
@alexisgarage
@alexisgarage 24 күн бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි මහත්මයා ...!! ❤
@gimabro4613
@gimabro4613 27 күн бұрын
සුපිරිම
@alexisgarage
@alexisgarage 24 күн бұрын
බොහොම ස්තූතියි...!!
@isurusajeewa294
@isurusajeewa294 27 күн бұрын
pattama awabodayal labuna
@alexisgarage
@alexisgarage 24 күн бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි...!!
@sarathgamini1292
@sarathgamini1292 28 күн бұрын
මානව ඉතිහාසයේ වැදගත් ම දේ දැනුම ඉදීරි පරම්පරාව ට ලබාදීම යි.එය කරන ඔබට ස්තුති යි.
@alexisgarage
@alexisgarage 24 күн бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි...!!
@sarathgamini1292
@sarathgamini1292 28 күн бұрын
වාහන කාර්මික දැනුම දුන් ඔබතුමාට හදවතින්ම ස්තුතියි.
@alexisgarage
@alexisgarage 24 күн бұрын
ඔබතුමාගෙ අගය කිරීමට බොහොම ස්තුතියී..!!
@rannuluashanka536
@rannuluashanka536 28 күн бұрын
Bike eke idle ekedi CO 0.37i, 2500di 1.12, me range eka wedida kiala denagann puluwanda? HC 150ta asannawa yanne. Lambda value idle, 2500rpm ekedi samanai.
@alexisgarage
@alexisgarage 28 күн бұрын
carb thiyana bike ekak nam hodatama thiyanawa.
@rannuluashanka536
@rannuluashanka536 27 күн бұрын
@@alexisgarage Thwa podi deyak. Bike eke engine eke aluthen hadala thiyenne. Hebei lambda value eka 2i. Aluth emgine ekaka lean mixture ekak thiyana eka samanyaida? Gedara 2014 manufactured bike ekakuth thiyanwa, eketh lambda value eka gaththa dawase idan 2kata lagai.
@thusharasampath7286
@thusharasampath7286 29 күн бұрын
Niyamai සහෝදරයා
@alexisgarage
@alexisgarage 28 күн бұрын
බොහොම ස්තූතියි සහෝදරයා..!!
@newside3999
@newside3999 29 күн бұрын
ඕම්ස් ගාන බලපානව නේද ප්ලග් වල.එකම අගයක තියෙන්න ඕනෙ නේද ඕම්ස් ගාන
@Henry-Onyx2022
@Henry-Onyx2022 Ай бұрын
බොස් කොහෙද? මගේ FL Tuk එකත් පිකප් මදි, බලලා දෙන්න පුළුවන් ද? මම කොට්ටාවේ. uber දුවන වහනයක් මේක😢
@Dilanka_De_Silva
@Dilanka_De_Silva Ай бұрын
Ayye oyage video okoma tika eka husmata baluwa thawa video danna oya kiyala dena ewa harima pahadili sathiyata video 2k wath aduma danna ❤❤❤❤❤
@alexisgarage
@alexisgarage 28 күн бұрын
Thank you mallio... මට අඩුම මාසෙකට එකක් දන්න වත් වෙලවක් නැ මල්ලී..
@user-vh3mk9xg1u
@user-vh3mk9xg1u Ай бұрын
Good lesson ❤
@wikumhettiarachchi3507
@wikumhettiarachchi3507 Ай бұрын
Thanks brother
@alexisgarage
@alexisgarage 28 күн бұрын
you are welcome brother..!!
@wikumhettiarachchi3507
@wikumhettiarachchi3507 Ай бұрын
Superb ❤
@alexisgarage
@alexisgarage 28 күн бұрын
Thank you..!! ❤
@shanakasandaruwan7802
@shanakasandaruwan7802 Ай бұрын
සුපිරි වීඩියෝ එක❤👌
@alexisgarage
@alexisgarage 28 күн бұрын
අගය කිරීමට බොහොම ස්තුතියි..!!
@suraweeraarachchigenishans3419
@suraweeraarachchigenishans3419 Ай бұрын
Good....
@alexisgarage
@alexisgarage 28 күн бұрын
Thank you..!!
@suraweeraarachchigenishans3419
@suraweeraarachchigenishans3419 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉