Reason for failing emission test

  Рет қаралды 12,089

Alexis' Garage

Alexis' Garage

Жыл бұрын

To obtain further information on emission reports you can join our Facebook group and post the reports.
/ 315456375206746
වැඩිදුර තොරතුරු දැනගැනීමට අපගේ Facebook group එක සමග එකතු වෙන්න.
/ 315456375206746

Пікірлер: 95
@amaanlathif8928
@amaanlathif8928 7 ай бұрын
ලොජික් එක්ක සුපිරියටම උගන්වනවා. දැන් මට මාර ආසයි එමිශන් ටෙස්ට් ර්‍ර්ඩ් කරන්න. එකම කනගාටුව වැඩකට නැති වීඩියෝ වලට විවුස් වැඩි වේලා මෙහ් වගේ දැනුම දෙන විඩියෝ වල විවුස් අඩු වෙන එක. Anyway this is Sri Lanka . ❤ keep it up good work brother ❤
@alexisgarage
@alexisgarage 7 ай бұрын
අගය කිරීමට බොහොම ස්තුතියි..!! ඒ වගේම මම ආරාධනා කරනව අපේ group එකේ emission test analyser කෙනෙක් වෙන්න කියල.
@samithmadushan450
@samithmadushan450 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමා මේ මහන්සියෙන් කරන වීඩියෝ වලට. නොදන්න ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා ඉගෙන ගන්නවා. වීඩියෝ වල ශබ්දය නම් චුට්ටක් මදි ඒ ගැනත් සැලකිලිමත් වෙන්න
@alexisgarage
@alexisgarage Жыл бұрын
ඔබතුමාගේ අගය කිරීමට බොහොම ස්තුතියි..!! ඒ වගේම අඩුපඩුව පෙන්වීමටත් බොහොම ස්තූතියි.. ශබ්දය සම්බන්ධ ගැටලුව නිවරදි කරගැනීමට මම උපරීම උත්සහ ගන්නවා.
@samithmadushan450
@samithmadushan450 Жыл бұрын
@@alexisgarage 🌺🙂🌺
@KasunSamarasekara-ld8ms
@KasunSamarasekara-ld8ms 2 ай бұрын
13.37 Use karana analyzer eka mokakda ? purchase karanna thiyenneh koheda ?
@asithayukthika
@asithayukthika Жыл бұрын
Watina video ekak ayye❤️🔥
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thank you malli.. ❤️
@sisirakumarakarunasena8836
@sisirakumarakarunasena8836 5 ай бұрын
ඉතාමත් වටිනා පාඩමක්. ස්තූතියි ඔබට. ඩීසල් එන්ජිමක දහන වාර්තාව ගැන වීඩියෝ එකක් කරන්න
@alexisgarage
@alexisgarage 4 ай бұрын
ඉතාමත්ම වටිනා යෝජනාවක්. ඔබට බොහෝම ස්තූතියි.
@sandakelumdperera1440
@sandakelumdperera1440 Жыл бұрын
Thx Alex 👍
@kithsiluwickramasinghe2068
@kithsiluwickramasinghe2068 7 күн бұрын
දුම් වාර්තාව පිළිබද දැනුම ලබාගැනීමට මින් පෙර බොහොම උත්සාහ කළා,, ඒත් ලැබුණේ නැහැ.. ඔබ තුමා විසින් ලබා දෙන මේ දැනුම් සම්භාරය ඉතා අගය කරනවා,, කණගාටුවට කරුණ , අපගේ වාහන වල ඇති දෝෂ නිවැරදි කරගැනීම ට මේ දැනුම තිබෙන තාක්ෂණ ශිල්පීන් සොයා ගැනීමට ඇති විරල බව
@alexisgarage
@alexisgarage 15 сағат бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි..!!!
@slrider4935
@slrider4935 Жыл бұрын
Godak watina video ekak...
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thank you brother...!! ❤️❤️
@hiranthabandara6682
@hiranthabandara6682 7 ай бұрын
Godak dewal ignena gathha. Wadidura wistharath venama video ekakin danna. Diesel wahana ganath kiuwanam wadath hodai.
@Perasperalife
@Perasperalife 6 ай бұрын
Good luck bro❤
@alexisgarage
@alexisgarage 6 ай бұрын
Thank you brother..!! ❤
@SLBikers
@SLBikers Жыл бұрын
Watinama video ekak! Mewa thamai kollonta one
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thank you brother.. ❤️❤️
@dilangamage5428
@dilangamage5428 Жыл бұрын
Mata idea ekak tiyenawa suzuki gn125 model ekata samana china bike apu ekak aran ekata bajaj discover 125 wage engine ekak replace karala balanna experiment ekak karanna. Mkada thel wada karana advantage eka engine eken aragene riding position eke comfortability eka chasiyen ganna puluwan da balanna😂 Wede goda yaida? Meka natnm moda wedak weida?
@alexisgarage
@alexisgarage Жыл бұрын
Oyata hari idea ekk thiynaw nm kawadawath eka moda wadak wenne na...aluth deyak karanna hithana ekath godak watinawa.. mama subapathanawa.
@shanakasandaruwan7802
@shanakasandaruwan7802 Ай бұрын
සුපිරි වීඩියෝ එක❤👌
@alexisgarage
@alexisgarage 28 күн бұрын
අගය කිරීමට බොහොම ස්තුතියි..!!
@Mahindajayamaha64
@Mahindajayamaha64 Жыл бұрын
500 ගන්න fail කරනවාමයි. පරන එකක් එනවා දකිද්දිම ඉහේ මලක් පිපෙනවා මං දැකලා තියෙනවා. අනික බාල තෙල් දීලා කොහොමද මේ emition ගොඩ දාන්නේ?
@Aikalz
@Aikalz Жыл бұрын
very Professional ❤❤❤
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thank you...❤️❤️
@harshanaranmuthu7038
@harshanaranmuthu7038 Жыл бұрын
ස්තුති ඔයාට. Emission test ගැන තියෙන video 2ම බැලුවා. Too lean mixture එකකින් පරිසර හානියක් වෙන්න පුලුවන්ද? Diesel emission report එක ගැනත් පොඩි විඩීයෝ එකක් කරන්න. ස්තුති.
@alexisgarage
@alexisgarage Жыл бұрын
Too lean unama thamai nitrogen emission eka wadi wenne.. eka aththatama parisarayata hoda na.. namuth lankawe Nitrogen balanne na.. khmath too lean wena eka engine eka paththenuth hoda na.. Diesel emission eka ganath video ekk dannam.. aththatama bohoma sthuthi oyage yojanawata.
@gangadaraswijesinghe4027
@gangadaraswijesinghe4027 Жыл бұрын
@@alexisgarage ඩීසල් එමිශන් ගැනත් ඕන දැනගන්න.
@erangahandunge5901
@erangahandunge5901 3 ай бұрын
🙏 ස්තූතියි ❤
@alexisgarage
@alexisgarage 3 ай бұрын
❤❤
@bandupemakatangodage4522
@bandupemakatangodage4522 Жыл бұрын
THANK YOU
@alexisgarage
@alexisgarage Жыл бұрын
You're welcome...!!!!
@damithadananjaya7809
@damithadananjaya7809 Жыл бұрын
ස්තූතියි ❤
@alexisgarage
@alexisgarage Жыл бұрын
❤️❤️
@lalithkodithuwakku2573
@lalithkodithuwakku2573 9 ай бұрын
❤ good job...
@alexisgarage
@alexisgarage 9 ай бұрын
Thanki you..!! ❤
@abrathnayake87
@abrathnayake87 Жыл бұрын
Tnx godakkkk
@alexisgarage
@alexisgarage Жыл бұрын
ඔබගේ අගය කිරීමට බොහොම ස්තුතියි... !!!
@VTR._Ruwan
@VTR._Ruwan Жыл бұрын
සුපිරි ❤
@alexisgarage
@alexisgarage Жыл бұрын
අගය කිරීමට බොහොම ස්තූතියි..!! 😊❤️❤️
@chathurasalinda8024
@chathurasalinda8024 Жыл бұрын
Mage laga hyundai Accent 2001 efi Auto car Emision fail .... Rpm 787 co 5.769... Rpm 2534 co 2.308 lamda 0.847 / 0.948 spark plug new ...O2 senser chak kara hodai kiwwa garj aken mokadda awula ...pls
@alexisgarage
@alexisgarage Жыл бұрын
air flow measurements wala aduwak nisa thamai boho durata rich wenne.. oyage engine eka rich duwanne.. mata hariyatama kiyanna nm anith values tikath one specially HC value eka. group eke report ekama danna puluwan nm wadath hodai.
@chandanabandurathna2002
@chandanabandurathna2002 Жыл бұрын
Good explain
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thank you... !!!
@dumidupramith3881
@dumidupramith3881 Жыл бұрын
supirima supiri
@alexisgarage
@alexisgarage Жыл бұрын
Thank you...!!
@dananjayaprebath439
@dananjayaprebath439 5 ай бұрын
ඇනලයිර් එක්ක් අපි මිල දී ගන්නේ කොහොමද
@tvw2244
@tvw2244 Жыл бұрын
First test CO is 3.8, then after Tune Up CO is 4.2 , what would be the cause Pls.. Now I planed to change the spark plugs
@alexisgarage
@alexisgarage Жыл бұрын
To gain a complete picture of the situation I need to know the concentrations of rest of the gases and the lambda value. So, please provide those information as well.
@Thesachenshow
@Thesachenshow Жыл бұрын
Air fuel mixture එක too lean උනොත් (lambda > 2.5) එතකොටත් emission test එක fail වෙනවද ?
@alexisgarage
@alexisgarage Жыл бұрын
ඉතාමත්ම හොද ප්‍රත්නයක්.. fail වෙන්නේ නැහැ නමූත් එහෙම lean කරන එක engine එකට එච්චරම හොද දෙයක් නෙවෙයි. ඒ වගේම ඒක පරිසරයටත් හොද නෑ මොකද Nitrogen emit වන නිසා.. friend request ekk danna mn wadi dura wisthara karanm facebook.com/alexkoggala
@Thesachenshow
@Thesachenshow Жыл бұрын
@@alexisgarage mama req ekak damma. Dilshan Madhushanka mage nama
@theekshananuwan7308
@theekshananuwan7308 Ай бұрын
Super 👍👍
@alexisgarage
@alexisgarage Ай бұрын
Thank you..!!
@samirudissanayake2263
@samirudissanayake2263 Жыл бұрын
bandit 400 carb eka gana wisthara tikakk danna puluwanda
@alexisgarage
@alexisgarage Жыл бұрын
ඉතාමත්ම වටිනා යෝජනාවක්. කොහොම හරි carburetor එකක් හොයාගෙන video එකක් කරන්නම්. බොහොම ස්තුතියි යෝජනාවට..
@saicoking8872
@saicoking8872 Жыл бұрын
bandit carb eke ithuru tika dannako
@alexisgarage
@alexisgarage Жыл бұрын
Aniwaryen.. 😊
@flashsellers2204
@flashsellers2204 Жыл бұрын
Contact කරගන්න no එකක් නැද්ද? මගේ Nissan B11 Carb වර්ගයේ Car එකක් Emission test එක 6 වතාවක් Fail උනා Carb එක කිහිප පාරක් Tune කරලත්
@alexisgarage
@alexisgarage Жыл бұрын
facebook.com/alexkoggala?mibextid=ZbWKwL request ekk danna brother...
@flashsellers2204
@flashsellers2204 Жыл бұрын
@@alexisgarage Thanks මචං..මම Test ටික දැම්මා..බලලා කියනවද? අනාථ වෙලා ඉන්නේ
@pasinduindrajith6982
@pasinduindrajith6982 Жыл бұрын
😍
@chamindapremalal361
@chamindapremalal361 6 ай бұрын
Supiri
@alexisgarage
@alexisgarage 6 ай бұрын
Thank you..!!!
@damithaktennakoon
@damithaktennakoon Жыл бұрын
👍 ✋
@Thesachenshow
@Thesachenshow Жыл бұрын
තව දෙයක් දැනගන්න ඕන.. hornet jade racing tuneup එකක් කරන්නෙ කොහොමද ? Diaphragm වලට additional shim එකක් දාලා needle එක raise කලාම acceleration එක තරමක් වැඩි වෙනවා.. ඊ⁣ට වඩා උපරිම performance එකක් ගන්න කරන්න පුලුවන් modifications මොනවද ?
@alexisgarage
@alexisgarage Жыл бұрын
facebook.com/alexkoggala friend request ekk danna mn kiyla dennm.. තව ක්‍රම තියෙනව..
@Thesachenshow
@Thesachenshow Жыл бұрын
@@alexisgarage req ekak damma. Man Dilshan Madhushanka
@sithumchamikara8184
@sithumchamikara8184 11 ай бұрын
O ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් Co2 පිට වෙන එක සාමාන්‍යයි ද ? (Co නම් දශම ගනන් යන්නෙ )
@alexisgarage
@alexisgarage 11 ай бұрын
CO2 තමයි වඩියෙන් පිට වෙන්න ඕනේ, O2 වඩියෙන් පිට වෙන්ව කියන්නෙ petrol වහල කියන එක. CO අඩුයි කියන්නෙ engine එක පැත්ත ඉතාම හොදයි කියන එක.
@prabathudara1933
@prabathudara1933 Жыл бұрын
Performance wadi krnwanm lamda agaya kiytda thiyenna ona ??? O2 kohmada ???
@alexisgarage
@alexisgarage Жыл бұрын
eka compression ratio saha boost eka matha wenas wenwa.. oya lambda value eka wenas karanawa nm ignition timing eth ekkama wenas karanna wenwa.
@prabathudara1933
@prabathudara1933 Жыл бұрын
@@alexisgarage advance d krnna ona ignition
@navogaming6140
@navogaming6140 Жыл бұрын
වීල් වල කාබ් එකේ ෆ්ලෝටරේ කූරෙ කට්ට උඩට දාගෙන ගියාම pass වෙන්නෙ ඇයි.
@praveenpraveen310
@praveenpraveen310 Жыл бұрын
එතකොට එ කුරෙන් තව ටිකක් මෙන් ජෙට් එක වැහෙනවා එතකොට එන්ජිමට යන තෙල් අඩු වෙනවා එක නිසයි එහෙම වෙන්නෙ අලුතෙන් එන විල් වල ඔය කුර එචස් කරන්න බැ එත් ඔකෙ තොයන පලස්ටික් කැල්ල උඩට දැම්මත් ඔය දෙම වෙනවා 😁
@yazhannadi
@yazhannadi Жыл бұрын
🤞
@gangadaraswijesinghe4027
@gangadaraswijesinghe4027 Жыл бұрын
අයියේ..ගොඩාක් ලීන් උනාම පරිසර හිතකාමි නැත්තෙ ඇයි?
@alexisgarage
@alexisgarage Жыл бұрын
ඉතාමත් හොඳ ප්‍රශ්නයක් මල්ලියෝ, lean මිශ්‍රනයක්දී තමයි nitrogen emission වැඩි වෙන්නේ.. එක පරිසරයට හොඳ නැ.ඒ වගේම සෞඛ්‍යටත් හොද නෑ ( ස්ව්සන පද්ධතියට ඉතාමත්ම අහිතකරයි ). ලංකාවේ තියෙන්නෙ 4 gas analysing නමුත් වෙන රටවල් වල තියෙන්නෙ 5 gas analysing එත්කොට එයල nitrogen emission එකත් බලනවා. මීට අමතරව තව හේතු ගොඩක් තියනවා. ඉදිරියේදී ඒ ගැනත් videos මාලාවක් ගේන්නම්.
@gangadaraswijesinghe4027
@gangadaraswijesinghe4027 Жыл бұрын
@@alexisgarage ලීන් මික්ස් එකක් උනත් එමිශන් දාපුවාම ෆේල් වෙනවාද එතකොට අයියේ?
@nuzkiaha4420
@nuzkiaha4420 11 ай бұрын
Bro can i get ur num...my emission test got failed so can u provide some tips
@alexisgarage
@alexisgarage 11 ай бұрын
facebook.com/alexkoggala?mibextid=ZbWKwL please could you send me a message brother...
@shyamalwijayaratne-et4cp
@shyamalwijayaratne-et4cp 10 ай бұрын
සද්දෙ මදියි කොල්ලො.
@asithamadushan6929
@asithamadushan6929 Жыл бұрын
පිටවන O2 ප්‍රමාණය වැඩි උනාම වෙන්නේ වාහනේට හොඳක්ද නරකක්ද
@alexisgarage
@alexisgarage Жыл бұрын
හොඳ ප්‍රශ්නයක්, පිට වෙන Oxygen වඩී කියන්නේ lean වැඩී කියන එක එමනිසවෙන් detonations ඇති වෙන්න බලනවා. එක engine එකට ඉතාමත්ම අහිතකරයි. ම්න් මෙ පිලිබඳව plug reading video ( kzbin.info/www/bejne/mF7Vg5mHoN2rgac ) එකේදී පැහැදිලි කරා.
@sltech9403
@sltech9403 9 ай бұрын
මගේ කාර් එකේ දුම් වාර්තාවේ idle එකේදී co 2.83. Rpm එක 2500 දී co 0.47 යි.ලැම්ඩා අගය පිලිවෙලින් 0.98 යි 1.01. Idle එකේදී co ප්‍රමාණය වැඩිවෙන්න හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
@alexisgarage
@alexisgarage 9 ай бұрын
EFI or carburator ?? Oxygen value සහ HC value එකත් කියන්න පුලුවන්ද?
@sltech9403
@sltech9403 9 ай бұрын
@@alexisgarage efi එන්ජින් එකක්. O2 idle එකේ1.74යි 2500 rpm එකේ 0.7 යි. HC අගය idle එකේ 308 යි. 2500 RPM එකේදී 195 යි
@alexisgarage
@alexisgarage 9 ай бұрын
@@sltech9403 එක plug wire එකක resistance ටිකක් වැඩි. joints ටික check කරන්න. Oxygen sensor එකක්ද තියෙන්නේ නැත්තම් CO sensor එකක්ද?
@sltech9403
@sltech9403 9 ай бұрын
@@alexisgarage ඔක්සිජන් සෙන්සර් එකක් තියෙන්නේ. Scan එකේදී නම් සෙන්සර් ඔක්කොම හොදට වැඩ කියලත් කිව්වා
@alexisgarage
@alexisgarage 9 ай бұрын
oyata puluwanda mata fb eken message ekak danna?
@freedomlife8571
@freedomlife8571 Жыл бұрын
whatsapp number ekak denawad
vehicle Emission Testing Failure (ECO test)  ECO Test 2023 sinhala
13:00
යකඩ යකා - yakada yaka
Рет қаралды 33 М.
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 986 М.
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 17 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
How to analyse emission test part 2
12:04
Alexis' Garage
Рет қаралды 10 М.
Diagnosing a Failed Emissions Test - High HC, CO and NOx Causes and Repairs
10:44
Ratchets And Wrenches
Рет қаралды 353 М.
engine misfire and under compresion diagnoise-sinhala
16:16
anuja autotech
Рет қаралды 5 М.
how to read spark plug condition-sinhala
16:53
anuja autotech
Рет қаралды 5 М.
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 986 М.