No video

How to apply | මොරටුව Campus ⭐Architecture degree, Landscape Architecture - University of Moratuwa

  Рет қаралды 17,959

Scipio 🦊

Scipio 🦊

Күн бұрын

In this video, we are talking about how to become an Architect. Landscape Architect or Interior Designer in Sri Lanka. We discuss the degrees available in Sri Lanka in both government and private universities.
🔴🔴🔴🔴🔴
🦊2024 අවුරුද්දේ ✨Design, 💃Fashion Design, Architecture⏳ apply කරන්න බලාපොරොත්තු වෙන අය අපේ WhatsApp group 🧩 එකට join වෙන්න.♥️
⛔Group 3 - Full:
✅ Group 4 - Link open 👇🏻
chat.whatsapp....
අපි ගොඩක් විස්තර කතා කරනවා එතන 👌✨
මේකට ඇතුල් වෙන්න Aptitude test එකට ලියන්න ඕන.
0:01 - intro about Architecture and Landscape architecture degrees of University of Moratuwa
0:58 - How to apply to Architecture
2:18 - Aptitude test, what are the requirements to apply to degrees, Design, Fashion design, Architecture
3:42 - A bit about landscape architecture aptitude test
5:23 - Fun experiences of campus life ( Uditha ayya)
6:43 - Intern as an Architecture student
8:19 - Fun experiences of campus life ( Priya akka)
12:04 - Part time jobs as Architecture undergraduate
16:02 - Jobs
So this video was made to answer the questions many people had about Fashion Design. This is about the Fashion Design section under the Integrated Design Degree at the Moratuwa campus. To enter this, you have to write the Aptitude test. I will guide you for that.
#universityofmoratuwa #unilife #fashiondesigner #aptitudetest #architecture #engineering #universityofperadeniya #universityofcolombo #onlineregistration2022

Пікірлер: 220
@rashmibhagya8077
@rashmibhagya8077 3 ай бұрын
Godak watina video ekak . Thank you so much ayya for doing this valuable video for us ❤🙏
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
So nice of you🥰 it's my pleasure 🦊
@Lithonia-thanapathy
@Lithonia-thanapathy 3 ай бұрын
One of the best interviews out there so far, now this is useful🙌🏻💯🔥 Good job hubby!!🔥💖
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
Yay! Thank you love💖🦊✨
@dinukasirimanna2824
@dinukasirimanna2824 Ай бұрын
maath me para Architecture apititude exam ek liynwa.. ayyage tik tok youtube videos hinda godaak loku knowladge ekk hambuna ... thnkz ayye😍😍😍
@scipiovlogs
@scipiovlogs 22 күн бұрын
Thank you so much♥️ and wish your good luck for your exam🌟
@dil310
@dil310 3 ай бұрын
Could u please do these kind of vlogs in all degrees in University of Moratuwa. I think this will be helpful for most of students. Great job. Keep it up ❤❤
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
I will try! I have to manage my time with my other projects... I'll do my best🤗🥰
@Cheryvx45
@Cheryvx45 3 ай бұрын
I always like ur videography akki . I really appreciate U❤️🎀
@Lithonia-thanapathy
@Lithonia-thanapathy 3 ай бұрын
Thank you love🥰
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
So nice of you🥰🦊
@PasinduGimhan-gh2ds
@PasinduGimhan-gh2ds 3 ай бұрын
Integrated design degree එකෙත් මේ වගේ Seniorsla එක්ක අලුත් interview එකක් ගේන්නකො ඉක්මනට...
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
මේ දවස් වල නම් ගොඩක් අය busy... අපි බලමු free time එකක් අරගෙන වැඩේ කරන්න 🤗🦊
@10-minutemovies
@10-minutemovies 3 ай бұрын
Very useful video... Thank you❤
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
Welcome 😊♥️
@DahamiKumbukage
@DahamiKumbukage 5 күн бұрын
A/L වලට Mathematics කරලා engineering select උන කෙනෙක්ට architectrue එන්න පුළුවන් ද? Enginnering වලට වැඩිය archi යන්න කැමතියි නම්... ඒක අපරදයක් කියලා හුගක් අය කියනවා... ඇත්තටම එහෙම ද ? එහෙම නැත්තම් engineering කරන ගමන් archi කරන්න බැරි ද
@SAJANIDILEKA_N-ot5zg
@SAJANIDILEKA_N-ot5zg 2 ай бұрын
Very usefull...thank u ❤️
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
So nice of you🥰
@Akram_Ahmed7
@Akram_Ahmed7 3 ай бұрын
Waited for this from a long time 😍🫶
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
Hope it's useful 🥰
@Kimtinny
@Kimtinny 2 ай бұрын
Mn geography කරනවා Art විෂය නම් කරන්නේ නැ. Art අනිවාර්යයයි ද
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
නෑ, Art හෝ geography වලින් එකක් තිබ්බ නම් ඇති
@KesharaDilshan-p9f
@KesharaDilshan-p9f 10 күн бұрын
Earth resources engineering gana video ekak one
@scipiovlogs
@scipiovlogs 7 күн бұрын
ඉස්සරහට කරමු 🙃♥️
@shenu6798
@shenu6798 Ай бұрын
Thnq aiye....😩💓✨💉
@scipiovlogs
@scipiovlogs 29 күн бұрын
No problem 🤗♥️
@rathnasiridissanayake-zo5nd
@rathnasiridissanayake-zo5nd Ай бұрын
Very useful thanks 😊
@scipiovlogs
@scipiovlogs Ай бұрын
It's my pleasure♥️✨
@shalindukavishka714
@shalindukavishka714 2 ай бұрын
අයියෙ මන් ගාල්ලෙ රෑන්ක් එක 954 z eka 1.1162 මට geography වලට B මට මේ කෝස් එක කරගන්න පුලුවන් වෙයිද
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Ow, පුළුවන්. Handbook එක අරගෙන හොඳට බලන්න අනිත් requirements OK ද කියලා
@user-xt2kx4gm7u
@user-xt2kx4gm7u 2 ай бұрын
Good pin ayye marama watinawa me wade 🩷🩷
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ගොඩක් සතුටුයි ඔයාට help එකක් වුණා නම් ඒක 🤗♥️
@ChamudiNishadi
@ChamudiNishadi 5 күн бұрын
Accounting business studies geography karama arcitecture kenek wenna barida
@helithnimdinu5140
@helithnimdinu5140 2 ай бұрын
Moratuwa AI gana video ekak karannako ❤
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඉස්සරහට කරමු 🙃
@thanilkadashan2286
@thanilkadashan2286 2 ай бұрын
FM ekatath one ❤
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
OK✨, ඉස්සරහට බලමු 🤗
@anushikasajini
@anushikasajini 2 ай бұрын
Architecture gana thawa video oni
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඉස්සරහට බලමු 🤗
@Chathu_Rainbow
@Chathu_Rainbow 3 ай бұрын
ඇත්තටම Engineering Tech. කරන අයට Architecture කරන්න බැරිද... 🥺
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
Tech subjects කරන අයටත් Architecture apply කරන්න බෑ
@Chathu_Rainbow
@Chathu_Rainbow 3 ай бұрын
@@scipiovlogs Thank you..!!! Aiya.. 🥺
@ChamodiHimansa
@ChamodiHimansa Ай бұрын
Architecture kenek වෙන්න AL වලට කරලා තියෙන්න ඕන විශයයන් මොනවද ???political science,History,Home Science කරනවා.මේ තුනට වෙන්න පුලුවන්ද Architecture kenek.Home Science වලින් පුලුවන්ද????
@lulusugar1237
@lulusugar1237 Ай бұрын
art stream eken nam a/l kranne, geography hari art hari subject ekakata karanna one man hithanne.
@scipiovlogs
@scipiovlogs 22 күн бұрын
Art stream එකෙන් නම් අනිවාර්යෙන් Art හෝ Geography දෙකෙන් එකක් හරි කරලා තියෙන්න ඕන. University handbook එක බැලුවොත් details හැම එකක්ම බලාගන්න පුලුවන්
@maleeshakavindi2151
@maleeshakavindi2151 2 ай бұрын
අයියේ මේ aptitudes tests වලට ගොඩක් english පුලුවන් වෙන්න ඕනද 😢
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
නෑ... ඔයාට paper එක කියවලා answer එක ලියන්න පුළුවන් නම් ඒ ඇති. Translation එකකුත් එනවලු
@secretstarofficial
@secretstarofficial 2 ай бұрын
Geography, political science, sinhala karapu ayata architecture puluwnda?
@sengadilmi
@sengadilmi 2 ай бұрын
Ow ae subject valata puluwanda
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Architecture apply කරන්න පුළුවන් subjects list එකක් තියෙනවා. පොඩ්ඩක් University handbook එක බලන්න
@shafkasaka2001
@shafkasaka2001 22 күн бұрын
Sir. Architecture course Moratuwa university externally karanna puluvantha?
@scipiovlogs
@scipiovlogs 22 күн бұрын
බෑ...මං දන්න විදිහට නම් මොරටුවේ Architecture තියෙන්නේ Internal degree එකක් විදිහට
@Sadija397
@Sadija397 3 ай бұрын
I have A/L, commerce stream with geography and am waiting for the result, can I come architecture?
@scipiovlogs
@scipiovlogs 22 күн бұрын
Yup✨
@user-kr2ez6vp6g
@user-kr2ez6vp6g 2 ай бұрын
Art steam Geography -A , political science - B ,Sinhala -B Z 1.1621 Nuwaraeliya distric 264 Me result ekata me course eka karanna puluwanda ??? ... please reply....♥️
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Ow, පුළුවන්. ඔයාගේ Z එකත් හොඳට ම හොඳයි. Aptitude test එකේ ලකුණුයි, Z score එකයි district මට්ටමින් බලලා ගන්නේ. නුවරඑළියේ වගේ district වලින් ගොඩක් අඩු Z එකක් බලන්නේ. ඔයාට ලොකු chance එකක් තියෙනවා select වෙන්න ✅✨
@nethmikaushalya6596
@nethmikaushalya6596 2 ай бұрын
Ayya mn art Geo A Econ B Agri C Z core 1.0484 Mn චිත්‍ර කරලා නැති නිසා apply කරන්න බෑ ද architecture
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Handbook එකේ හොඳට බලන්න. Subjects list එකක් තියෙනවා. ඒක check කරන්න
@thamashidhanodya
@thamashidhanodya 3 ай бұрын
Art වල econ ,political ,logic විශයන් කරන අයටarchitecture aptitude කරන්න බැරිද
@shyamanthadilina7489
@shyamanthadilina7489 Ай бұрын
Bh
@scipiovlogs
@scipiovlogs 22 күн бұрын
Art කරනවා නම් අනිවාර්යෙන් Geography හෝ art subjects වලින් එකක්‌ හරි කරලා තියෙන්න ඕන
@2matheesha112
@2matheesha112 2 ай бұрын
Thank you aiya❤ Z ek 0.8i ganata landscape architecture ei ned..mn maths kare
@nimsara-wo8bi
@nimsara-wo8bi 2 ай бұрын
Result eka kohomda
@2matheesha112
@2matheesha112 2 ай бұрын
@@nimsara-wo8bi CCC
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඔයාට apply කරන්න පුළුවන්. Z score එක හොඳයි ඔයාගේ. Test එකත් හොඳට කරොත් select වෙන්න chance එකක් තියෙනවා
@2matheesha112
@2matheesha112 2 ай бұрын
@@scipiovlogs thank you aiyee❤❤
@user-cv1il1so9b
@user-cv1il1so9b 2 ай бұрын
Aiyye mn bio krl css mt puluwan neda mekt apply krnn Z eka .3015 i
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Apply කරලා බලන්න පුළුවන්. Aptitude test එකත් කරන්න ඕන
@user-cv1il1so9b
@user-cv1il1so9b Ай бұрын
@@scipiovlogs aiyye unicode list eka hadaddi ,, bio science walt klin architecture ehem dammoth, apptitude test eka liyala exam fale unoth eeta ytin dala thiyana courses tika aye balanne nadd? nattn Unicode list eke apptitude test liynn thiyna ewa anthimt dammt kamak nadd aiyye? campus potha purawana kotath ekt me courses daannm oni neda ?wenm apply krddi witrak apply krl hariyann ne na neda me courses wlt , ane aiyye plz reply krnnko me prashnet mt dan meka loku prashnyk ahagnn kauruth aththeth na🙏🙏
@dreamer1204
@dreamer1204 2 ай бұрын
maths Z 1, 0.27 Rathnapura ...creativity based nisa amaru weid meka krgnn
@scipiovlogs
@scipiovlogs Ай бұрын
එහෙම අව්ලක් නෑ. ඔයා test එක හරියට කරෝත් select වෙන්න chance එකක් තියෙනවා
@kokilanishanthi9606
@kokilanishanthi9606 2 ай бұрын
Maths C,C,S (Rathnapura) Z score : 0.4110 මොරටුවේ appitude test තියන මොකකට හරි Select වෙයිද ?....😢
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Try කරලා බලන්න... Chance එකක් තියෙනවා
@chamilaniroshani3924
@chamilaniroshani3924 2 ай бұрын
Architecture කෙනෙක් වෙන්න advance level වලට මොනවගේ subjects හදාරන්න ඕනිද ?
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Science, maths අයට කිසිම අව්ලක් නැතුව apply කරන්න පුළුවන්. Arts, commerce, tech streams වලින් නම් subjects කීපයකට තමයි apply කරන්න පුළුවන්. University handbook එක බලන්න. හැම detail එකක්ම තියෙනවා ඒකෙ
@user-rq2ps2im1d
@user-rq2ps2im1d Ай бұрын
Aiye mage z eka 0.9827 Art A geography B sinhala C puththlam district Mata puluwn da test eka liyanna
@scipiovlogs
@scipiovlogs Ай бұрын
ඔව්, පුළුවන්
@SupunDahara296
@SupunDahara296 2 ай бұрын
Architecture කෙනෙක් වෙන්න A/L වලට tech subject මොනාද කරන්න ඕනේ😊❤
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
University handbook එක බලන්න හොඳට. Subject list එකක් තියෙනවා. ඒ ටික කරලා තියෙන අයට විතරයි Architecture apply කරන්න පුළුවන්
@SupunDahara296
@SupunDahara296 Ай бұрын
​@@scipiovlogs university book එකේ තියෙන විදියට tech කළොත් arcitecture කරන්න බැහැ නේ... landscape කරන්න පුලුවන්...😢
@Teha831
@Teha831 2 ай бұрын
Thank you. Me wage thawa degree field gana gennako. I want IT field ❤
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Thank you... අපි බලමු IT ගැන ඉස්සරහට කරන්න 🤗✨
@user-ku6up3ru6e
@user-ku6up3ru6e 2 ай бұрын
අයියේ මන් සිංහල, බිසී, පොලිටිකල් කරලා ඇප්ලයි කරන්න බෑ නේද
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඒ subjects වලට නම් බෑ
@pahandimihidara9443
@pahandimihidara9443 Ай бұрын
Ayye mage z eka 1.0924. Matarin. Aptitude eka pass unoth architecture ynn chance ekak thiyenvd😊
@scipiovlogs
@scipiovlogs 22 күн бұрын
ඔව්, ඔයාගේ Z එක හොඳයි. Test එකත් හොඳට කරොත් select වෙන්න හොඳ chance එකක් තියෙනවා ✨
@TharangakumariRubashinhe
@TharangakumariRubashinhe 2 ай бұрын
hellow ayye mama al's e tech kare nuwaraeliya distric rank 28 tamil mediam moratuva university eke interior desigening karanna puluvandha?
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Oyata A/L onema subject stream ekakin apply krnn puluwn Integrated design ekata
@user-rj1lz4bs1z
@user-rj1lz4bs1z Ай бұрын
Ane aiye mta aniwaryen mekta riply ekk dena. Aiye archirecture landscaping walta o/l maths c awama risult eka ilne . S ekk math walt tibunoth ena brid
@scipiovlogs
@scipiovlogs 22 күн бұрын
එයාල ඉල්ලන results ඒ විදිහට ම බලනවා
@user-qc5eh6hk5e
@user-qc5eh6hk5e 2 ай бұрын
Ayye art stream eke Logic,political,Sinhala subjectswalin exame liyapu ayata barid enn mg z eka 1.3606i anee ayye poddak kiyannako
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
බෑ... Art වලින් apply කරනවා නම් චිත්‍ර හෝ geography අනිවාර්යෙන් කරලා තියෙන්න ඕන
@ChamathkaThanuviniDiyaguBaduge
@ChamathkaThanuviniDiyaguBaduge Ай бұрын
Z.core-0.78 ,al results BBC geography B... mekata therenna chance ekak tiyeda
@scipiovlogs
@scipiovlogs 22 күн бұрын
Apply කරලා බලන්න වෙනවා
@hrsk-0635
@hrsk-0635 2 ай бұрын
Aiye z ek rina nm aptitude test ek lynna barid maths walin CSS tynne z ek rina
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඔයාට අදාල results තියෙනවා නම් apply කරලා aptitude test එක ලියන්න පුළුවන්
@Sanduniuthpala11
@Sanduniuthpala11 2 ай бұрын
Aiye art krla 0.79 z ekak thiyenne .architecture hri landscaping hri select wena eka suwer ndda
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Select වෙන්න chance එකක් තියෙනවා. Apply කරලා බලන්න
@tharushinipuni2003
@tharushinipuni2003 2 ай бұрын
Technology lmekt krnn Hoda common degrees gn visthr kiynnko aiya .job market ek gni.
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඒ ගැන අපි කරන්න බලන්නම් ඉස්සරහට video එකක්
@pramodmadushan6074
@pramodmadushan6074 16 күн бұрын
Commerce karapu ayata karanna widiyak aththema nadda aiyee danata mama freelancer designer kenek
@scipiovlogs
@scipiovlogs 7 күн бұрын
Commerce කරපු අයට නම් බෑ Archi apply කරන්න
@TharangakumariRubashinhe
@TharangakumariRubashinhe 2 ай бұрын
hi ayye mama al e tech kare nuwaraeliya disrict rank 28 tamil mediam ayye moratuva uni eke interior desinging karanna puluvandha ayye
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Oyata A/L onema subject stream ekakin apply krnn puluwn Integrated design ekata
@user-ns9jz6lq8m
@user-ns9jz6lq8m 2 ай бұрын
Tnx
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
🤗♥️
@ashanikaushalya5502
@ashanikaushalya5502 2 ай бұрын
Ane meke z අගය tikkk aduwen balala thiyenne ai 🤔
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Z එක district මට්ටමෙන් බලන්නේ. ඒ වගේම year එකෙන් year එකට වෙනස් වෙනවා Z එක
@Kethakaperera
@Kethakaperera 2 ай бұрын
Bio system technology karala monada hodama degrees kiyala daganna oni puluwnnm loku deyak
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
University handbook එක check කරලා බලන්න
@anuradharathnayaka8888
@anuradharathnayaka8888 3 ай бұрын
Maths ekka IT karala architecture enna puluwanda
@hirunilansakara1135
@hirunilansakara1135 Ай бұрын
Ooo
@scipiovlogs
@scipiovlogs 22 күн бұрын
University handbook එක බලන්න... Maths කරපු අයට නම් apply කරන්න පුළුවන්
@JaniruforGraphics
@JaniruforGraphics 2 ай бұрын
Grraphic designing, Branding වගෙ දේවල් තියෙන degree එක මොකක්ද?
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Design degree එකේ ඒ දේවල් උගන්නනවා ✅
@SupunDahara296
@SupunDahara296 Ай бұрын
Tech sbjct එකෙන් Et and art කලොත් arcitecture කරන්න පුලුවන්ද? Plz reply 😢😮
@scipiovlogs
@scipiovlogs Ай бұрын
ඒක නම් check කරලා බලන්න වෙනවා University handbook එක බලලා
@nimsarasenaviratne951
@nimsarasenaviratne951 2 ай бұрын
Ayye 0.2493 wage z score ehekata mekata pply karth chnce ekk thiyanwa😶‍🌫️
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Z score එක නම් ටිකක් අඩුයි නේද... හැබැයි try එකක් දීලා බලන්න පුළුවන්. Landscape Architecture හරි select වෙන්න ඉඩ තියෙනවා
@JsjsjIwuwi
@JsjsjIwuwi Ай бұрын
Aiyye z ek -0.3 thyenne s3i maths krl mekt apply krnn baida ?
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Results OK නම් apply කරන්න පුළුවන්. ඒත් Z එක අඩු නිසා select වෙන්න chance එක නම් අඩුයි වගේ. Try කරලා බලන්න පුළුවන්
@reshithbinuditha3653
@reshithbinuditha3653 21 күн бұрын
​@@scipiovlogs aiye bio kare z score eka - 0.2086 Monaragala selecte weida architecture
@RavinduAchinthana
@RavinduAchinthana 2 ай бұрын
අයියේ art වල S 3 ට archi වලට try කරන්න බැරිද චිත්‍ර,biology කරේ නෑ
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඒ subject දෙකෙන් එකක් අනිවාර්යෙන් කරලා තියෙන්න ඕන
@Learnkorean151
@Learnkorean151 2 ай бұрын
Me para second shy kare political B , sinhala B , art B . Colombo rank 933 . Z eka 1.0594 . O/l maths S , english C. Mta design and archi select wenna puluwan da ??? E exam ekata enne mona wge ewada kohewath na hoyagnna 😢
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
O/L maths C, English S ඕන Architecture apply කරන්න නම්
@Learnkorean151
@Learnkorean151 2 ай бұрын
@@scipiovlogs 🥺😢
@user-rj1lz4bs1z
@user-rj1lz4bs1z Ай бұрын
Aiye man mathle district mge z eka 0.66 art kre . Architecture walta ahu weid . Plz riply
@scipiovlogs
@scipiovlogs 22 күн бұрын
Apply කරලා බලන්න වෙනවා
@lalasl7000
@lalasl7000 2 ай бұрын
Town and country planning degree eka gana poddak kiyanna puluwanda aiye?
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඉස්සරහට බලමු අපි 🙃
@lalasl7000
@lalasl7000 2 ай бұрын
@@scipiovlogsඒ degree එක කලාම job නැ කියන්නේ ඇත්තද අයියෙ
@make1876
@make1876 3 ай бұрын
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
🥰✨
@FarhanAhmed-yr3ln
@FarhanAhmed-yr3ln 2 ай бұрын
Bro mama commerce thamai keruwe hebei mama link ekakin check keruwama mata architecture karanda puluwag kiyala aawane sir
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
University handbook එක හොඳට බලන්න. ඒකේ තියෙනවා details. Commerce අයට කරන්න බෑ මං දන්න විදිහට නම්
@sriyani5857
@sriyani5857 2 ай бұрын
Electrical engineering student kenek ekka video ekak dapanko ayye
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
OK✨ අපි බලමු ඉස්සරහට ⭐
@tharushimadu5170
@tharushimadu5170 3 ай бұрын
❤❤
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
♥️✨
@keshamhasega4495
@keshamhasega4495 Ай бұрын
A/l krala tyennona apply krnayear ekemd ,kalin a/l krapu ayat apply krnn puluwnda
@scipiovlogs
@scipiovlogs Ай бұрын
University handbook එක බලන්න. Details හැම එකක්ම තියෙනවා
@nethmisanjana7121
@nethmisanjana7121 2 ай бұрын
NVQ 5 landscaping diploma eka karala landscape architecture apply krnna pluwan neda
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඒ ගැන නම් හරියටම දන්නේ නෑ
@husnanizam5065
@husnanizam5065 2 ай бұрын
Degree eka finish karapu gaman ma job eka lebanavada nethm 2/3 yrs wage wait wenna onida??
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
නෑ, out වුණ ගමන් ඔයාට job එකක් හොයාගන්න පුළුවන්
@MariyaMunasingha
@MariyaMunasingha Ай бұрын
Aiya architecture degree eka karanna.godak creative mind eka onimada 🥺
@scipiovlogs
@scipiovlogs 22 күн бұрын
Creative thinking එක නම් ඕන ඉතින් ✨
@yuresha19
@yuresha19 Ай бұрын
C.maths physics chemistry thunama karapu kenkt architecture enne nadda
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Apply කරන්න පුළුවන්
@Jhghjhgghe3681
@Jhghjhgghe3681 Ай бұрын
Architecture වෙන්න z core අගය keeyatada ගන්න ඕනේ?
@scipiovlogs
@scipiovlogs 22 күн бұрын
University handbook එක බලන්න ✨
@dilsathbanu2032
@dilsathbanu2032 2 ай бұрын
Architecture courses ekata Tamil medium students uplay karanda puluvandha ayye
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Ow, oyage language eka no problem. Degree eka English walin thiyenne
@Prabath654
@Prabath654 2 ай бұрын
Maths ekk ict karoth මොන course වලට ද apply krnn පුළුවන්
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
University handbook එක කියවලා බලන්න
@kpm1225
@kpm1225 2 ай бұрын
textile engineering and textile engineering ganath one aiye
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
OK✨ ඉස්සරහට බලමු 🙃✨
@Darkchocolategirl6789
@Darkchocolategirl6789 2 ай бұрын
4th shy ekak karla a/l pass nm fashion desing apply kranna barid ayye.. plz reply
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Yes you can🤗 ඔයා තුන් පාරයි නේද exam කරේ
@SaduniPabasara-lz5kz
@SaduniPabasara-lz5kz 2 ай бұрын
O/l palaweni para maths-s thibila deweni para c thibboth barida
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
එහෙම නම් අව්ලක් නෑ නේද
@Hydra-df1yc
@Hydra-df1yc 2 ай бұрын
Aiye slt eken krn robotic eka genai, textile engineer eka genai kiynnko
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඒ ගැන නම් වැඩිය මං දන්නේ නෑ දන්න කෙනෙක් contact කරගන්න බලන්නම්
@ManokruthiVlogs
@ManokruthiVlogs 3 ай бұрын
❤❤❤❤
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
♥️🥰
@mZz99543
@mZz99543 2 ай бұрын
​@@scipiovlogs Technology ayt enn puluwand
@mrghost3233
@mrghost3233 2 ай бұрын
Bio z eka -.049 thina kenekta architecture apply krla therumk na neda?
@kokilanishanthi9606
@kokilanishanthi9606 2 ай бұрын
Apply කරන්න....
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Apply කරලා බලන්න. සමහරවිට select වෙන්න chance එකක් තියෙනවා. හැබැයි Z එක අඩු නිසා select වෙන්න chance එක අඩුයි
@shalindukavishka714
@shalindukavishka714 2 ай бұрын
Aiye mata z eka 1.1162 Man kare geogrphy -B Sinhala-A Bc-B Aiye mata me risalt ekata anuwa me kos eka karanna puluwan weyida😢
@shalindukavishka714
@shalindukavishka714 2 ай бұрын
Man galle
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඔයාගේ Z score එක හොඳයි. Test එක හොඳට කරොත් select වෙන්න හොඳ chance එකක් තියෙනවා
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
University handbook එකේ බලන්න. හැම detail එකක්ම තියෙනවා
@Vintagesoul78
@Vintagesoul78 2 ай бұрын
Maths rina z ekak tiyenne.aptitude pass unot enna puluwn weida
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Apply කරලා බලන්න. හැබැයි select වෙන්න chance එක නම් අඩුයි
@DilmiSharindi-ht2mz
@DilmiSharindi-ht2mz 2 ай бұрын
Agri b Bio s Chemistry s Me course ek karanna puluwan d
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Ow, පුළුවන්
@OshadiHasanka-ry8qk
@OshadiHasanka-ry8qk 3 ай бұрын
fashion design enna mata japanese , ict , econ walin puluwan weida man me sare exam karanne
@nidulanimdinu
@nidulanimdinu 3 ай бұрын
Bee
@ytsho
@ytsho 3 ай бұрын
Japan යන්න එහෙ ගිහින් Try කරන්න ලංකාව වඩා එ ජපානය උපාධිය පිළිගැනිම වැඩ් එ වගේම උපාධිය අවසානයේ Work Vis ගන්න පුළුවන් සහ Japan PR ගන්න පුළුවන් ❤ ලග නමන්න එපා දුර බලන්න ❤
@ytsho
@ytsho 3 ай бұрын
JLPT 4 / 3 දක්වාත් පුළුවන් කරගන්න ❤
@nidulanimdinu
@nidulanimdinu 3 ай бұрын
@@ytsho yep kranna gaththa dee gitm karagena yanna good luck
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
ඕනෙම subject stream එකකින් S3ක්‌ හෝ ඊට වඩා තියෙනවා නම් fashion design apply කරන්න පුළුවන්✨
@shahee870
@shahee870 2 ай бұрын
Salary kohomada architectureslata
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Salary ගැන නම් හරියටම කියන්න අමාරුයි. මොකද ඔයා වැඩ කරන company එක, ඔයාගේ skill එක අනුව වෙනස් වෙනවා salary එක
@Fuxker_
@Fuxker_ 2 ай бұрын
Maths Z eka 0.704 barid colombo district . O/l art - B ( results )
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Apply කරන්න පුළුවන්. Z score එකයි, Test එකේ ලකුණුයි district මට්ටමින් බලලා ගන්නේ. Try එකක් දීලා බලන්න
@chammi309
@chammi309 2 ай бұрын
Aiye z eka 0.71t archicheture bari weid?😢
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඔයාගේ Z එක හොඳයි. Select වෙන්න හොඳ chance එකක් තියෙනවා. Test එකත් හොඳට කරන්න ✅
@Sandaruwani-hq2fg
@Sandaruwani-hq2fg 2 ай бұрын
Aptitude test eka english walin witharada enne....
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Ow, English වලින් එන්නේ
@wasalakumara5902
@wasalakumara5902 2 ай бұрын
Architecture illanna O/ L result kohomada thiyenna one
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
O/L english S, maths C තියෙන්න ඕන
@asheevarp
@asheevarp 2 ай бұрын
How can I apply for the architecture or to the aptitude test?
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Read the University handbook, all the details you need to know is there ✨
@randunu-v7d
@randunu-v7d 3 ай бұрын
Tech wlin beda
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
Tech කරපු අයටත් බෑ
@randunu-v7d
@randunu-v7d 2 ай бұрын
@@scipiovlogs FD ekt puluwnd ayya
@user-is8dh1ds8h
@user-is8dh1ds8h 3 ай бұрын
Fashion designing peradeniye thiyenawad aiye
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
Fashion design, government university එකක තියෙන්නේ මොරටුවේ විතරයි ✨
@heshani914
@heshani914 2 ай бұрын
landscape architecture walata drawing skill eka aniwarayaida architecture walatara matarin z eka kohomada balanne​@@scipiovlogs
@Sakithma
@Sakithma 2 ай бұрын
Oya 2020 batch ekeda 2021 Al batch ekeda
@scipiovlogs
@scipiovlogs Ай бұрын
මං 2021 batch එකේ
@Sakithma
@Sakithma Ай бұрын
Math mata BCC thibba bio walta parade mn oya degrees gana danagatte second shyth klata passe😢
@sanduninisansala6403
@sanduninisansala6403 2 ай бұрын
House plan ekak design karala denna puluwanda
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ඕන නම් කෙනෙක් ව contact කරලා දෙන්න පුළුවන්
@sanduninisansala6403
@sanduninisansala6403 2 ай бұрын
@@scipiovlogs puluwannam loku deyak. Man inne Panadura.
@nipunikasewwandi6078
@nipunikasewwandi6078 Ай бұрын
whatsapp group eka full 😢
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Here's the new group link ✅ chat.whatsapp.com/E8354eppbjtBaJoLIM5QXX
@rohanbalasooriya8975
@rohanbalasooriya8975 2 ай бұрын
Tech ekk enn puluwnd
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Subject list එකක් තියෙනවා. ඒ subject කරපු අයට විතරයි කරන්න පුළුවන්. Tech අයට බෑ මට මතක විදිහට. University handbook එක බලන්න
@user-iv5hz2kj6t
@user-iv5hz2kj6t 2 ай бұрын
අනේ බය හිතෙනවා 😭
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
බය වෙන්න එපා හොඳේ 🙃
@thisaripabasara6196
@thisaripabasara6196 2 ай бұрын
Science krpu ayt puluwn ned s 2 k thibboth beid
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Science අයට පුළුවන්. S2 ක්‌ නම් මදි මං හිතන්නේ
@alokajayakodi366
@alokajayakodi366 3 ай бұрын
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
🥰
@Sachitha123
@Sachitha123 2 ай бұрын
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
♥️✨
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 4,2 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 4 МЛН
First Day In University Of Moratuwa Sinhala Vlog
5:08
Tesi Nallaperuma
Рет қаралды 2 М.
Nugasewana - CINEC CAMPUS| 2022-03-10|Rupavahini
13:13
Sri Lanka Rupavahini
Рет қаралды 16 М.
Integrated Design Aptitude Test, University of Moratuwa 2023 workshop
1:44:20
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 4,2 МЛН