How to apply PROMIX PLASTER MORTAR| Fast | කපරාරුව හා පොටි ඇදීමට වෙනුවට සැකසූ සුදු බදාම මිශ්‍රණය

  Рет қаралды 54,403

PROMIX

PROMIX

Күн бұрын

Пікірлер: 229
@ravindra741
@ravindra741 8 күн бұрын
Thank You!
@sumudupriyangi4750
@sumudupriyangi4750 Жыл бұрын
වහලක් නැති Slab එකට වතුර උරාගත නොහැකි වීමට ආලේප කල හැකි තීන්ත හෝ අඩුවියදම් පිලියමක් තියේද?
@nimzsakrajz6101
@nimzsakrajz6101 Жыл бұрын
Health issues enna puluwan ingredients tynawada, Inhale weddi hri hamee gawunoth hri? උදා- ( Fly ash gadol වල radioactive matters thiyenna puluwan godak, eewa hadanna ganna amudrawyath ekka mix welaa ena... tawa lungs walatath honda madi long term. ) Promix eke ingredients walin ara wge health related issues enne naa kiyala confirm da? Ingredients apita balaganna puluwanda?
@promix7687
@promix7687 Жыл бұрын
Promix Ingredients Oven dried Sand White Cement & technically improved additives No harmful materials
@dasunnayanajith-rz9yc
@dasunnayanajith-rz9yc Жыл бұрын
මගේ ගෙදර rooftop එක සම්පුර්නයෙන්ම විනාශ කරා මුගේ මැටි කෙරුවාවෙන්. කතා කරාට ආන්සර් කරන්නේ නෑ. දිගටම කෝල් ගත්තම නොසෑහෙන්න බැන්නා. අහු වෙන්න එපා අහින්සක මිනිස්සුන්ගේ සල්ලි එක්ක සෙල්ලම් කරන මේ වගේ හොරු න්ට
@shashikadanaranjana
@shashikadanaranjana 4 ай бұрын
සිමින්ති බිත්තිය වැලි කඩදාසියකින් කපලා ඉන්න ඔනේද
@icgsmsl3265
@icgsmsl3265 4 ай бұрын
Biththiyata wom wite lghit ekek allala pennuwa nam godak hodai ethakota hoda naraka apita thawath hodata bala ganna puluwan oya video karala thiyena widihata hariyatama balanna amarui phadili na habai me kramaya godak pahasui nam thama thawa eka prashnayak thiyenawa oya widihata nathuwa api karana wali simenthi kapa radu kalama eka biththiye pawathmata nam hodai mokada shakththi math bawaya wadi eth oya kramayen ekama wenawada
@ChathuniHansani-d4f
@ChathuniHansani-d4f 3 ай бұрын
Matara koheda ganna thiyenne....
@yasodyasandunika3573
@yasodyasandunika3573 2 жыл бұрын
Gadol biththiyata puluwanda kiyala kiyannako
@promix7687
@promix7687 2 жыл бұрын
පුලුවන් මහත්මයා. කිලෝ 25 කොට්ටයක් රු 1500/= අමතන්න 0775274374
@සදතාරුකා
@සදතාරුකා 2 жыл бұрын
ගොඩක් හොදයි ..වටිනවා .. 🌷🌷🌷🌹🌹🌹 ජයවේවා
@promix7687
@promix7687 Жыл бұрын
ස්තූතියි !
@dasunnayanajith-rz9yc
@dasunnayanajith-rz9yc Жыл бұрын
මගේ ගෙදර rooftop එක සම්පුර්නයෙන්ම විනාශ කරා මුගේ මැටි කෙරුවාවෙන්. කතා කරාට ආන්සර් කරන්නේ නෑ. දිගටම කෝල් ගත්තම නොසෑහෙන්න බැන්නා. අහු වෙන්න එපා අහින්සක මිනිස්සුන්ගේ සල්ලි එක්ක සෙල්ලම් කරන මේ වගේ හොරු න්ට
@prasadweerasingha7335
@prasadweerasingha7335 3 жыл бұрын
ගොඩක් බාස්ලා මේකට කැමති නෑනෙ... මට මේවා වලින් කරන බාස් කෙනෙක් හොයලා දෙන්න පුලුවන්ද? (හෝමාගම )
@promix7687
@promix7687 3 жыл бұрын
contact us 0775094324
@samankumara5269
@samankumara5269 2 жыл бұрын
Wada hodai at api Karana poti adinaaka apa rassawa iwarina a
@promix7687
@promix7687 2 жыл бұрын
පොටි අදින්න ඕනෙ නෑනෙ, මේ වැඩේ ඉගෙනගමු
@thanujadarshani7392
@thanujadarshani7392 11 ай бұрын
Kohenda ganna puluwan?
@kaushalyanadun4384
@kaushalyanadun4384 2 жыл бұрын
බොක්ස් හැඩ තට්ටු දෙකේ නිවසක් ඇතුළත බිත්ති මේ බදාමයෙන් කපරාරු කලොත් වැස්ස කාලෙට පිටත බිත්ති තෙමුනොත් ඇතුළත කපරාරුවට බලපායිද.පොටි වගේ කාලයක් යද්දි බදාමෙ ගැලවෙන්න ගනීද?
@promix7687
@promix7687 2 жыл бұрын
PROMIX යනු READY TO USE බදාම මිශ්‍රණයකි. කිලෝ 25 කොට්ටයක් රු 1500/= පොටි මෙන් ගැලවීම් සිදු නොවේ
@manikemanike2696
@manikemanike2696 2 жыл бұрын
10/12kamarekata kocchara ona weida
@manikemanike2696
@manikemanike2696 2 жыл бұрын
Mata danaganna puluwanda adu piriwayakin 10/12kamarayak hadala iwarakaranna mona wage baduda Gath yutthe kiyala
@surajmadhushan4322
@surajmadhushan4322 2 жыл бұрын
Dalabath meken karaganna puluwanda
@promix7687
@promix7687 2 жыл бұрын
ඔව් දලඹ සදහා සුදුසයි
@sadeepaprabath4597
@sadeepaprabath4597 3 жыл бұрын
Eliye biththi walata use karanna barida
@promix7687
@promix7687 2 жыл бұрын
පුලුවන්. වැඩි විස්තර දැනගන්න අමතන්න 0775274374
@හරිමඅනාවැකි
@හරිමඅනාවැකි 8 ай бұрын
සැබ් එකේ යට ගාන්න පුළුවන්ද ?
@maduisha43
@maduisha43 Жыл бұрын
සම්බන්ධ කරගන්න විදිහක් කියන්නකො
@gaminikumara116
@gaminikumara116 3 жыл бұрын
Mewa thamai hit wenna ona video, lankawata supiri wadak. Jaya wewa
@promix7687
@promix7687 3 жыл бұрын
Thanks !
@irapaterange177
@irapaterange177 3 жыл бұрын
අපි කැමති උනාට බාස්ල හරි අකමැතියි. එක එක දේවල් කියනව අවුරුද්දක් විතර යනකොට බිත්ති බොල් වෙනව පතුරු ගැලවෙනව කියල. මේ වැඩ වලට බාස්ල හොයාගන්න අමාරුයි.
@manjuruwan2612
@manjuruwan2612 4 ай бұрын
Okun horu
@wishwajithabeykoon769
@wishwajithabeykoon769 3 жыл бұрын
මේ දේ කරන අය ඔයාලම පුරුදු කරලා මික්ස් එකත් එක්කම පාරිභෝගිකයන් ට සම්බන්ධ කලානම් ගොඩක් හොදයි
@promix7687
@promix7687 2 жыл бұрын
අනිවාර්යයෙන්ම, ස්තූතිය අදහසට
@WineeEdirisinha
@WineeEdirisinha 4 ай бұрын
Price
@freakingbadman
@freakingbadman 2 жыл бұрын
Anuradepura ganne nadda meka
@promix7687
@promix7687 2 жыл бұрын
තියෙනවා අමතන්න 0775274374
@yohandx2247
@yohandx2247 3 жыл бұрын
Mn rathanapure kohenda ganne
@promix7687
@promix7687 2 жыл бұрын
වැඩි විස්තර දැනගන්න අමතන්න 0775274374
@yuvinsayon725
@yuvinsayon725 3 жыл бұрын
Oya de karana bas kenak hoyala denawada
@promix7687
@promix7687 2 жыл бұрын
අමතන්න 0775274374
@topworld2335
@topworld2335 2 жыл бұрын
Bittiwala savishakthiya kohomada
@promix7687
@promix7687 2 жыл бұрын
හොඳ ශක්තියක් ලැබේ
@garena7423
@garena7423 2 жыл бұрын
Kochara warga adi pramanyak karanna puuwanda...
@promix7687
@promix7687 Жыл бұрын
වර්ග අඩි 40ක් පමන ( 6mm)
@sandunkumara89
@sandunkumara89 3 жыл бұрын
Meka agal 1, 2k ganakamata puluwanda kparalu karanna
@promix7687
@promix7687 2 жыл бұрын
ඔව් පුලුවන් වැඩි විස්තර දැනගන්න අමතන්න 0775274374
@dilkisandachaya7798
@dilkisandachaya7798 3 жыл бұрын
ජනෙල් සහ උළුවහු වටේ fream එක හදන්න පුළුවන්ද....
@promix7687
@promix7687 2 жыл бұрын
ඔව් පුලුවන්, Promix කියන්නෙ බදාමයක්. ඕනම පට්ටමක් හදන්න පුලුවන්
@d.d.s2965
@d.d.s2965 3 жыл бұрын
Ajency ekak ganna barida?
@promix7687
@promix7687 2 жыл бұрын
පුලුවන් අමතන්න 0775274374
@resepushpakumara1247
@resepushpakumara1247 3 жыл бұрын
Mati gadol walata puluwanda
@promix7687
@promix7687 2 жыл бұрын
ඔව්, පුලුවන් අනිවාර්යයෙන්ම
@harshiranasinghe1825
@harshiranasinghe1825 3 жыл бұрын
External plastering walata ganna puluwan da
@promix7687
@promix7687 2 жыл бұрын
ඔව් මහත්මයා පුලුවන්
@MrSamrter
@MrSamrter 2 жыл бұрын
Kaduwela kothaninda ganna puluwan? 25kg kotta 10k one
@promix7687
@promix7687 2 жыл бұрын
ඔබ තුමාගේ දුරකථන අංකය ලබා දෙන්න.
@jeewanthakumara2517
@jeewanthakumara2517 3 жыл бұрын
උළුවස්සක් ගාව මෙක කොහෙද හරියට පටිටමි ටික හදාගන්නෙ එ වගෙ විඩියෝ එකක් දාන්න මොකද එතන ප්‍රෂ්නයක් එනවා
@promix7687
@promix7687 3 жыл бұрын
විඩියෝ එකක් දාන්නම්. සාමාන්‍ය විදියටම පට්ටම් හදන්න පුලුවන් මොකද Promix කියන්නෙ බදාමයක්
@designfashion547
@designfashion547 2 жыл бұрын
මිල ගනන් කොහොමද දැන් කොට්ටෙක සහ 4000 වර්ග අඩි ප්‍රමානයකට කොච්චර කොට්ට ගානක් යනවද
@promix7687
@promix7687 Жыл бұрын
කොට්ටයක් රු.2000/= වර්ග අඩි 4000 කට කොට්ට 100 ක් පමනයි අවශ්‍ය වන්නේ. වැඩි විස්තර දැනගන්න අමතන්න 0775274374
@gayanalahakoon5581
@gayanalahakoon5581 3 жыл бұрын
30k ekakin warga adi kiyak puluwanda...30k ekak kiyada
@promix7687
@promix7687 2 жыл бұрын
කිලෝ 25 කොට්ටයක් රු 1500/= ( වර්ග අඩි 25 )
@kdnsee4249
@kdnsee4249 2 жыл бұрын
Kiyada packat ekak
@promix7687
@promix7687 2 жыл бұрын
කිලෝ 25 කොට්ටයක් රු 1500/=
@Max4Sudu
@Max4Sudu 3 жыл бұрын
Matara,waligama thiyenawada
@promix7687
@promix7687 2 жыл бұрын
ඔව්, වැඩි විස්තර දැනගන්න අමතන්න 0775274374
@lahiruindika9153
@lahiruindika9153 Жыл бұрын
ඇඹිලිපිටිය අවට ගන්න තියෙනවද ?
@dasunnayanajith-rz9yc
@dasunnayanajith-rz9yc Жыл бұрын
මගේ ගෙදර rooftop එක සම්පුර්නයෙන්ම විනාශ කරා මුගේ මැටි කෙරුවාවෙන්. කතා කරාට ආන්සර් කරන්නේ නෑ. දිගටම කෝල් ගත්තම නොසෑහෙන්න බැන්නා. අහු වෙන්න එපා අහින්සක මිනිස්සුන්ගේ සල්ලි එක්ක සෙල්ලම් කරන මේ වගේ හොරු න්ට
@sanjayaweerasuriya1643
@sanjayaweerasuriya1643 3 жыл бұрын
Wayarin karanne komada
@promix7687
@promix7687 3 жыл бұрын
samanya kramayata bata walalanna ona mulinma
@damithdilshan8179
@damithdilshan8179 2 жыл бұрын
ගඩොල් බැමි බදින්නත් ගන්න පුලුවන්ද
@promix7687
@promix7687 2 жыл бұрын
Ow puluwan
@sl-cb2mm
@sl-cb2mm 3 жыл бұрын
වැඩ කරන්නත් ලේසියි, යන වියදමත් අඩුයි, කොලිටි එකත් සුපිරි
@promix7687
@promix7687 3 жыл бұрын
Definitely thanks !
@sashikaperera1427
@sashikaperera1427 3 жыл бұрын
ඔයා ඒකෙන් වැඩ කලාද
@sl-cb2mm
@sl-cb2mm 3 жыл бұрын
@@sashikaperera1427 ඔවු මම වැඩ කලා supper
@manikemanike2696
@manikemanike2696 2 жыл бұрын
@@sl-cb2mm 10/12kamarayak hadanna hithan innawa Eth Loku mudalak ways weida kiyala bayai ..Mila Patam kiyak yaida kiyannako please
@AmilaRuwan-pr9jc
@AmilaRuwan-pr9jc 8 ай бұрын
@@sl-cb2mm pls pone nmbr
@ravikoralagamage307
@ravikoralagamage307 3 жыл бұрын
Hoda wage eka කොහොමද eken labena wasi
@promix7687
@promix7687 3 жыл бұрын
Please watch the video to the end. Everything is there For more, Contact us on 0775274374
@chamilprasanna732
@chamilprasanna732 3 жыл бұрын
Tangalle thiyeda. Keeyada meka. Kilo keeye ekada enne
@promix7687
@promix7687 3 жыл бұрын
Our products are available for delivery. End to End service Please contact 0775274374
@saranganiriellage8295
@saranganiriellage8295 3 жыл бұрын
කපලාරු කරලා තියෙන බිමකට ගහන්න පුලුවන්ද
@manjulapathmasri5279
@manjulapathmasri5279 3 жыл бұрын
පුළුවන්
@promix7687
@promix7687 2 жыл бұрын
පුලුවන් මහත්මයා
@sameerakumara7674
@sameerakumara7674 2 жыл бұрын
Koheda ganna thiyenne
@promix7687
@promix7687 2 жыл бұрын
කිලෝ 25 කොට්ටයක් රු 1500/= අපගේ SHOWROOM වලින් ලබාගත හැක. අමතන්න 0775274374
@kalumkumara6259
@kalumkumara6259 3 жыл бұрын
යකෝ මුන්ගෙන් ගාන අහපුවම නොම්බරයක් එවල ගෙදරටම ඩිලිවරි කරනවලු වර්ග අඩි කීයක් පුලුවන්ද අහපුහම ටෙලිෆෝන් නොම්බරේ දාන්නෙ උත්තර දෙන්ඩ බැරිද
@promix7687
@promix7687 2 жыл бұрын
ටෙලිෆෝන් නම්බරේ දාලා තියෙන්නෙ කෝල් කරලා තමන්ට ගැලපෙන නිශ්පාදනය මොකක්ද කියලා දැනගන්න.
@surajinipradeepika6398
@surajinipradeepika6398 2 жыл бұрын
Kotayaka price keeyada
@promix7687
@promix7687 2 жыл бұрын
කිලෝ 25 කොට්ටයක් රු.1500/=
@indikassampath4262
@indikassampath4262 3 жыл бұрын
Palapurudu baasla innawada.biththiye sakthiya komada.wagakimak thiyenawada?
@promix7687
@promix7687 3 жыл бұрын
සාමාන්‍ය මේසන් බාස් කෙනෙකුට කරන්න පුලුවන්, සාමාන්‍ය කපරාරුවට වඩා ශක්තිමත්. වසර 20ක වගකීමක් සහිතයි අමතන්න 0775274374
@kavindaamarasingha7119
@kavindaamarasingha7119 2 жыл бұрын
Ganna tenak tiyeda hema kadekama tiyeda
@promix7687
@promix7687 2 жыл бұрын
අමතන්න 0775274374
@ගජමිතුරෝ-භ4ඤ
@ගජමිතුරෝ-භ4ඤ 3 жыл бұрын
ගඩොල් බිත්තියේ කපරාරුව කොහොමද ???පිරෙන තැන් ?? බිත්ති බන්දින බාස්ලා එක පැත්තකට ලඹ කරපුවාම අනිත් පැත්තේ ගොඩාක් අඩුපාඩු තියෙනවා....නමුත් බ්ලොක්ගල් බිත්තියේ එහෙම අවුලක් නෑ...ඉතින් මේ ක්‍රමය ගඩොල් බිත්තියට හරියයිද?
@promix7687
@promix7687 2 жыл бұрын
ලඹ නැති පැත්ත පිරවීම සදහා PROMIX RUSH COAT එක පාවිච්චි කරන්න පුලුවන්. ෆිනිශිං එක ගන්න PROMIX WHITE PLASTER භාවිතා කල හැක. අමතන්න 0775274374
@dasunnayanajith-rz9yc
@dasunnayanajith-rz9yc Жыл бұрын
මගේ ගෙදර rooftop එක සම්පුර්නයෙන්ම විනාශ කරා මුගේ මැටි කෙරුවාවෙන්. කතා කරාට ආන්සර් කරන්නේ නෑ. දිගටම කෝල් ගත්තම නොසෑහෙන්න බැන්නා. අහු වෙන්න එපා අහින්සක මිනිස්සුන්ගේ සල්ලි එක්ක සෙල්ලම් කරන මේ වගේ හොරු න්ට
@amila7745
@amila7745 8 ай бұрын
Me products sarthaka naha
@sanathkaluarachchi2620
@sanathkaluarachchi2620 3 жыл бұрын
මේක ගන්න තැනක් කියන්න අම්බලන්ගොඩ අලුත්ගම අවටින්
@Tharindukolambage
@Tharindukolambage 2 жыл бұрын
Matath danganna ona?
@promix7687
@promix7687 2 жыл бұрын
අමතන්න 0775274374
@promix7687
@promix7687 2 жыл бұрын
අමතන්න 0775274374
@priyanthaamarasingha1517
@priyanthaamarasingha1517 Жыл бұрын
දැන් මේකේ මිල කොහොමද...
@promix7687
@promix7687 Жыл бұрын
කිලෝ 25කොට්ටයක් රු.2000/=
@manjuruwan2612
@manjuruwan2612 4 ай бұрын
Salli aran penal hoyaganna beruw inne
@wasanthakumara846
@wasanthakumara846 2 жыл бұрын
උළුඅස්ස පට්ටම හදන වීඩියෝ එකක් දාන්න
@promix7687
@promix7687 2 жыл бұрын
අලුත් විඩියෝව බලන්න මහත්මයා
@wasanthakumara846
@wasanthakumara846 2 жыл бұрын
@@promix7687 link එක
@promix7687
@promix7687 2 жыл бұрын
kzbin.info/www/bejne/gn2vqoSXeqhmn8k
@sameerandrahennadi1247
@sameerandrahennadi1247 3 жыл бұрын
25kg walin Sqf kochchrak puluwanda
@promix7687
@promix7687 3 жыл бұрын
වර්ග අඩි 20 - 40 අතර
@kasunthilansd7103
@kasunthilansd7103 3 жыл бұрын
Thappayatha hodaida
@promix7687
@promix7687 3 жыл бұрын
හොඳම විසදුම
@djanithhettige5409
@djanithhettige5409 3 жыл бұрын
@@promix7687 themunahama pothu gelawenwda bol wenawada?
@thimirafernando6445
@thimirafernando6445 3 жыл бұрын
Mamath karagatha, Wadeth supiri, ganath adui
@promix7687
@promix7687 3 жыл бұрын
Thanks !
@dasunnayanajith-rz9yc
@dasunnayanajith-rz9yc Жыл бұрын
මගේ ගෙදර rooftop එක සම්පුර්නයෙන්ම විනාශ කරා මුගේ මැටි කෙරුවාවෙන්. කතා කරාට ආන්සර් කරන්නේ නෑ. දිගටම කෝල් ගත්තම නොසෑහෙන්න බැන්නා. අහු වෙන්න එපා අහින්සක මිනිස්සුන්ගේ සල්ලි එක්ක සෙල්ලම් කරන මේ වගේ හොරු න්ට
@shansilva138
@shansilva138 3 ай бұрын
kiyak vithara giyda bro
@erandasangeeth3390
@erandasangeeth3390 3 жыл бұрын
Minuwangoda awat koheda ganna thiyenne
@promix7687
@promix7687 3 жыл бұрын
අමතන්න 0775274374, Free delivery
@ruwanpathirana7955
@ruwanpathirana7955 3 жыл бұрын
kohenda genna puluwen
@promix7687
@promix7687 2 жыл бұрын
අමතන්න 0775274374
@malinthasamarawickrama8387
@malinthasamarawickrama8387 3 жыл бұрын
gadol biththi wlt meka barida
@promix7687
@promix7687 3 жыл бұрын
Yes. Definitely Please visit for more information www.promix.lk.com 0775274374 (Sujan)
@krishanbasura2746
@krishanbasura2746 2 жыл бұрын
බිත්තියට තෙත ආවොත් ගැලවිලා යනවාද
@promix7687
@promix7687 2 жыл бұрын
නැත. පොටි මෙන් ගැලවීම් සිදු නොවේ
@chandikakawshal9970
@chandikakawshal9970 2 жыл бұрын
රත්නපුර ganna thanak kiyannako
@promix7687
@promix7687 Жыл бұрын
නිවසටම ගෙන්වා ගත හැක. අමතන්න 0775274374
@amiladayanjana2916
@amiladayanjana2916 3 жыл бұрын
එලියේ බිත්ති වලට පුලුවන්ද?
@promix7687
@promix7687 2 жыл бұрын
ඔව්, සුදුසුයි
@charanagunawardena3592
@charanagunawardena3592 3 жыл бұрын
Themena thanakata awlak nadda?
@promix7687
@promix7687 3 жыл бұрын
hodin awwata wassata oroththu denawa
@mahipriyantha4601
@mahipriyantha4601 3 жыл бұрын
Kotta kiyak ganna onada dilawari karanna
@promix7687
@promix7687 3 жыл бұрын
Minimum order quantity 20bags, please contact 0775274374
@mahipriyantha4601
@mahipriyantha4601 3 жыл бұрын
20 gaththoth kiyak witara wenawada kotte
@avishkachanu6888
@avishkachanu6888 3 жыл бұрын
Ganna thiyenne kohenda
@promix7687
@promix7687 2 жыл бұрын
අමතන්න 0775274374
@sanjeewawiki1271
@sanjeewawiki1271 2 жыл бұрын
මේක ගඩොල් බිත්තියකට හොදයි ද
@promix7687
@promix7687 2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම
@gaweshakalanka1139
@gaweshakalanka1139 3 жыл бұрын
Mila kiyyada
@promix7687
@promix7687 3 жыл бұрын
කොට්ටයක් රු.1350/=
@onedayimgotheflykorea
@onedayimgotheflykorea 3 жыл бұрын
@@promix7687 kg kiyada?
@thanjuja1237
@thanjuja1237 3 жыл бұрын
Wayarin karanne kohomada
@promix7687
@promix7687 3 жыл бұрын
samanya widiyatama bata walalaganna ona
@kingskumarasinghekumarasin7111
@kingskumarasinghekumarasin7111 3 жыл бұрын
Verey.good..
@promix7687
@promix7687 3 жыл бұрын
Thanks
@ishanikalhari3693
@ishanikalhari3693 3 жыл бұрын
Promix warga adiyaka cost aka keeyada..aka me video ake kiyanna ona deyak..aka miss weala
@promix7687
@promix7687 3 жыл бұрын
Material cost - රු.40ක් පමන
@nimanthanuwan5566
@nimanthanuwan5566 3 жыл бұрын
Price kohomada
@promix7687
@promix7687 3 жыл бұрын
Please visit for more information www.promix.lk.com 0775274374 (Sujan)
@himasdiary9594
@himasdiary9594 3 жыл бұрын
කපරාරු කරලා තියෙන බිත්තියක මේක ගාන්න පුලුවන්ද
@promix7687
@promix7687 3 жыл бұрын
පුලුවන් අනිවාර්යයෙන්ම
@onlineenglishlessons918
@onlineenglishlessons918 3 жыл бұрын
කපරාරුව නැත්නම් කොහොමද වයරින් කරද්දි බට සහ වයර් දාන්නේ.?
@promix7687
@promix7687 3 жыл бұрын
පුලුවන්, මුලින්ම බට ටික වලලන් ඉන්න ඕන
@parse360
@parse360 3 жыл бұрын
මැටි ගඩොල් බිත්ති වලටත් පුලුවන්ද
@promix7687
@promix7687 3 жыл бұрын
Contact us 0775094324
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 3 жыл бұрын
එලියෙ බිත්ති වලට නැද්ද
@promix7687
@promix7687 2 жыл бұрын
එලෙයේ බිත්ති සදහා සුදුසුයි
@manjuruwan2612
@manjuruwan2612 4 ай бұрын
Mun patta horu.. kawruth wedat genna ganna epa.. hawwennath epa..
@manjulaprasanna9433
@manjulaprasanna9433 2 жыл бұрын
Imo nam baraya ewanawada aiye
@promix7687
@promix7687 2 жыл бұрын
0775274374 WHATSAPP IMO Available
@sdpconstruction133
@sdpconstruction133 2 жыл бұрын
👍
@promix7687
@promix7687 2 жыл бұрын
👍
@kasunfonseka8421
@kasunfonseka8421 3 жыл бұрын
මේක එළියේ තාප්ප වලට සුදුසුද ? සුදු පාටින් තියෙනවනම් පේන්ට් කරන්න අවශ්‍ය නැද්ද ? වගකීම කොච්චර කල්ද?
@promix7687
@promix7687 2 жыл бұрын
එලියේ තාප්ප වලට සුදුසුයි. ජිවිත කාලයටම වගකීම අමතන්න 0775274374
@promix7687
@promix7687 2 жыл бұрын
පේන්ට් කිරීම අත්‍යාවශ්‍ය නැත
@sl-cb2mm
@sl-cb2mm 3 жыл бұрын
Very good product
@promix7687
@promix7687 3 жыл бұрын
Thanks !
@dasunnayanajith-rz9yc
@dasunnayanajith-rz9yc Жыл бұрын
මගේ ගෙදර rooftop එක සම්පුර්නයෙන්ම විනාශ කරා මුගේ මැටි කෙරුවාවෙන්. කතා කරාට ආන්සර් කරන්නේ නෑ. දිගටම කෝල් ගත්තම නොසෑහෙන්න බැන්නා. අහු වෙන්න එපා අහින්සක මිනිස්සුන්ගේ සල්ලි එක්ක සෙල්ලම් කරන මේ වගේ හොරු න්ට
@Shashiherath2000
@Shashiherath2000 25 күн бұрын
Oya gaththada me venakota thathve kohomada
@nadeekashamale4894
@nadeekashamale4894 3 жыл бұрын
Gana kiyada
@promix7687
@promix7687 2 жыл бұрын
රු.1650/=
@Lahiruwa199
@Lahiruwa199 3 жыл бұрын
අතින් මික්ස් කරන්න බැරිද Ragama ganna puluwan da
@promix7687
@promix7687 3 жыл бұрын
අතින් මිශ්‍ර කරන්න පුලුවන්, රාගමින් මිලදී ගන්න පුලුවන් අමතන්න 0775274374
@dilrusiriwardhana2669
@dilrusiriwardhana2669 3 жыл бұрын
Price please
@promix7687
@promix7687 3 жыл бұрын
කිලෝ 25 කොට්ටයක් රු 1350/=
@dilanliyanage5198
@dilanliyanage5198 2 жыл бұрын
@@promix7687 එක කොට්ටෙකින් වර්ග අඩි කීයක් වගේ කවර් කරන්න පුළුවන්ද ?
@harshagayan5171
@harshagayan5171 2 жыл бұрын
oyanam yakek bro
@promix7687
@promix7687 2 жыл бұрын
නව නිශ්පාදිත බිහි කිරීම අපගේ වගකීමක් සහෝදරයා
@AshanSameera1
@AshanSameera1 3 жыл бұрын
ඒක මරු
@promix7687
@promix7687 3 жыл бұрын
Thanks
@chinthakaprasad7562
@chinthakaprasad7562 3 жыл бұрын
Wiring එක කරාට පස්සෙ මේක ඇති වෙයිද?.මොකද thingness එක සාමාන්‍ය කපරාරුවට වඩා ගොඩක් අඩු නිසා, බට එලියට පෙනෙයිද?
@promix7687
@promix7687 3 жыл бұрын
නැත. බට ඇතුලටම වලලා ගැනීමෙන් එය නැති කර ගන්න පුලුවන්
@dasunnayanajith-rz9yc
@dasunnayanajith-rz9yc Жыл бұрын
මගේ ගෙදර rooftop එක සම්පුර්නයෙන්ම විනාශ කරා මුගේ මැටි කෙරුවාවෙන්. කතා කරාට ආන්සර් කරන්නේ නෑ. දිගටම කෝල් ගත්තම නොසෑහෙන්න බැන්නා. අහු වෙන්න එපා අහින්සක මිනිස්සුන්ගේ සල්ලි එක්ක සෙල්ලම් කරන මේ වගේ හොරු න්ට
@jayalathweerasingha3740
@jayalathweerasingha3740 2 жыл бұрын
කොට්ටෙක මිල කීයද
@promix7687
@promix7687 2 жыл бұрын
කිලෝ 25 කොට්ටයක් රු 1500/=
@userhirusanduwenwe
@userhirusanduwenwe 2 жыл бұрын
අඩි 10යි 10ය කාමරයකට කොට්ට කීයක් යනවද?
@promix7687
@promix7687 2 жыл бұрын
කොට්ට 12ක් පමන
@sujanidulanjani5520
@sujanidulanjani5520 3 жыл бұрын
මට කව්රුහරි කියනවද ප්ලාස්ට් ඔෆ් පැරිස් කියන්නෙ පොටි වලටද කියල..ප්ලීස්
@promix7687
@promix7687 2 жыл бұрын
නැත. ප්ලාස්ටර් ඔෆ් පැරිස් කියන්නෙ ජිප්සම් වලට. වතුර සමග කලවම් කර පැයක් යනවිට ශක්තිමත් වේ. සිමෙන්ති අවශ්‍ය නැත. වියදම පොටි වලට වඩා අඩුයි. ජලයට ඔරොත්තු නොදේ. පොටි යනු සුදු සිමෙන්ති හා කැල්සියම් කාබනේට් මිශ්‍රණයකි. සිමෙන්ති % මත ශක්තිය හා ජලයට ඔරොත්තු දීම සිදුවේ
@pradeepweihena
@pradeepweihena Жыл бұрын
@@promix7687ජලයට ඔරොත්තු දෙන්නැත් නම් මොකටද?
@asithperera6126
@asithperera6126 3 жыл бұрын
👍👍👍
@promix7687
@promix7687 2 жыл бұрын
@avishkachanu6888
@avishkachanu6888 3 жыл бұрын
gana kiyada
@promix7687
@promix7687 2 жыл бұрын
රු.1500/=
@premudikarathnayaka7539
@premudikarathnayaka7539 3 жыл бұрын
Kohomd ganna
@promix7687
@promix7687 3 жыл бұрын
Please visit our website for prices www.promixlk.com
@nishadinishadi9937
@nishadinishadi9937 3 жыл бұрын
Phon නම්බර් එකක් දෙන්න පුලුවන් ද මෙවා ගන්න තැනක
@promix7687
@promix7687 3 жыл бұрын
අමතන්න 0775274374
@belaa9336
@belaa9336 2 жыл бұрын
එකේ ගාන කීයද යකෝ
@promix7687
@promix7687 Жыл бұрын
කිලෝ 25 කොට්ටයක් රු.2000/= ( 4/4/23)
@upkranjith8473
@upkranjith8473 3 жыл бұрын
අපේ සම හරක් බාස්ලා බිත්ති බදින විදියට ඔය ඔෆ්ෂන් එක හරියන්නේ නෑ නේද?
@promix7687
@promix7687 3 жыл бұрын
We have a filling plaster as well. Please visit for more information www.promix.lk.com 0775274374 (Sujan)
@irapaterange177
@irapaterange177 3 жыл бұрын
ඔව් අනේ ඒකනම් ඇත්ත තමයි .මගේ ගෙයිත් පොඩි කටසක් වැඩ ඉවර කලා බිත්ති ඔක්කොම ඇදයි. ජනෙල් දොරවල් තිබ්බම ගොඩක් ප්‍රශ්නෙ. හරියට බාස් කෙනෙක් හොයාගන්න එක තමයි අමාරු .
@vasithadenuwan3535
@vasithadenuwan3535 3 жыл бұрын
එක බෑග් එකකින් කොච්චර ප්‍රාමානයක් ආවරනය කරන්න පුලුවන්ද?ඒකට යන cost එක කීයද
@promix7687
@promix7687 3 жыл бұрын
Contact us 0775094324
@dananjayafernando20
@dananjayafernando20 Жыл бұрын
මිල නෙවෙ. සෞඛ්‍ය ප්‍රශ්න ගැන හිතන්න. වාසි පමනයි. මෙයා කියන්නෙ .
@promix7687
@promix7687 Жыл бұрын
සෞඛ්‍ය ප්‍රශ්නයක් එන්නෙ කොතනදීද කියලා කියන්න පුලුවන්ද ඔබ තුමාට.
@Rock-i9v
@Rock-i9v 3 жыл бұрын
මේක ගාන වැඩියි . මෙයාල කියන විදිහට 1 ft² Rs 100 ක වියදමක් යනවා. සාමාන්‍ය කපරාරුව 1 ft ² ක් Rs 80 වගේ ඉවර කරන්න පුළුවන්. අනික මේකට වගකීමක් නෑ .
@promix7687
@promix7687 3 жыл бұрын
සාමාන්‍ය කපරාරුව කරාම පොටි අදින්න ඕනෙ, promix වලට පොටි අදින්න ඕනෙ නෑ. සාමාන්‍ය කපරාරුවට වගකීමක් නෑ, promix නිශ්පාදිතය සදහා වසර 20ක ලිඛිත වගකීමක් සහිතයි
@manikemanike2696
@manikemanike2696 2 жыл бұрын
10/12 kamarayak adu mudalakin karaganna puluwan vidihak kiyannako
@bihangasamadini7148
@bihangasamadini7148 3 жыл бұрын
මේ කපරාරුව ගනකම කොච්චරක්ද??
@promix7687
@promix7687 3 жыл бұрын
12mm
@himasdiary9594
@himasdiary9594 3 жыл бұрын
කොහෙන්ද ගන්න පුලුවන් ?ප්‍රයිස් කොහොමද?
@promix7687
@promix7687 3 жыл бұрын
නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න 0775274374
පොටි අදින්න කලින් අපි  දැනුවත් වෙමු
9:50
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 12 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 33 МЛН
Power Mix Product
14:19
Power Mix Product
Рет қаралды 8 М.
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН