What is Ego (Sinhala Positive Thinking)

  Рет қаралды 19,340

GappiyaThinking

GappiyaThinking

Күн бұрын

Пікірлер: 135
@Hashi48
@Hashi48 Жыл бұрын
Really truth❤ බුදුහාමුදුරුවො දේශනා කරපු මමත්වය
@dinushkapubudu5208
@dinushkapubudu5208 3 жыл бұрын
එ දවස් වලනම් එච්චර තෙරුනෙ නෑ එත් දැන් තෙරෙනවා gappiya මොනවාද කිව්වේ කියලා:❤️ එත් දැන් gappiya නෑ:☹️ අඩුම තරමේ මාසයකට එක වතාවක්වත් video එකක් දනවානම්:🙄
@wonderinghumanbeing9924
@wonderinghumanbeing9924 3 жыл бұрын
2021 දි බලන අය ඉන්නවද?
@gotabaya8972
@gotabaya8972 3 жыл бұрын
Innava innava
@dilshan_chathuranga
@dilshan_chathuranga 5 жыл бұрын
ගප්පියා අයියේ ඔයාගෙ videos ගොඩක් වටිනව ලබන වසරෙත් මේ වගේ වටින videos අපි බලාපොරොත්තු වෙනවා.ලන්කාවෙ කොල්ලො කෙල්ලොන් ගෙ ඔලු ගෙඩි වෙනස් කරන්න ඔයාට පුලුවන්.ඔයාල ඔක්කොමටම ජයග්‍රාහී නව වසරක් වේවා!
@GappiyaThinking
@GappiyaThinking 5 жыл бұрын
එල කොල්ලො
@Hangout-HQ
@Hangout-HQ 5 жыл бұрын
අදින් පසු නෑ තවත් facebook instagram imo ඔක්කොම deactivate කලා මේ විදිය කරලම බලන්න ඔනේ වෙනසක් වෙයිද කියලා
@puplehart
@puplehart 3 жыл бұрын
ඇත්තටම අපි ජීවත් වෙන්නේ අපිට ඕනි විදිහට නෙමෙයි තමයි. ඒත් අපි අවට ඉන්න අයගේ සතුට වෙනුවෙන් අපිට අපෙ සතුට කැප කරන්න වෙනවා. මනුස්සකම, කලගුණ නිසා🙂 අපිට ඕනි විදිහට ජීවත් වෙන්න ගියොත් ලෝකෙට අපිව විහිළුවක් වෙනවා. තමන්ගේ අය වෙනුවෙන් තමන්ට කියල ආත්ම ගරුත්වය,තත්වය..හැමදේම රැකගන්න වෙනවා.
@sachiniishara6185
@sachiniishara6185 5 жыл бұрын
Tnq gappiya aiye.......ඔයා මම අහපු ප්‍රශ්නයට තමයි උත්තර දුන්නේ....next year එකෙත් මේ වගේ video කරන්න අයියේ....HAPPY NEW YEAR..................
@GappiyaThinking
@GappiyaThinking 5 жыл бұрын
අනිවා!
@chamodkavishka2001
@chamodkavishka2001 4 жыл бұрын
30 Minutes That Changed My Whole Life🔥 Thanx Gappiya👍🏽
@thiwankaperera6427
@thiwankaperera6427 5 жыл бұрын
ඇත්තටම මම කියන කෙනා ඉන්නේ සිතුවිල්ලක් ඇතිවෙලා නැතිවෙන තැන. සිතුවිලි ඇතිවෙන එක නතරකර ගත්ත දවසක තමයි කිසිම දුකක් සතුටක් නැතිව ජිව්ත් වෙන්න පුලුවන්,
@AshanKumarasiri
@AshanKumarasiri 3 жыл бұрын
සිතුවිලි එන එක නතර කරන එක නෙමෙයි කරන්න ඕනේ ඒක ඔයාට කරගන්න පුලුවන් දෙයක් නෙමෙයි. මේ සිතුවිලි එන එක දිහා සිහියෙන් බලන් ඉන්න. එතකොට අවබෝධ වෙනවා මේවා වැඩ කරන විදිහ. කරලා බලන්න. ප්‍රතිඵල කියන්න කරලා.
@mashisherath
@mashisherath Жыл бұрын
​@@AshanKumarasiri🙏හරියට හරි ඔබ
@mrthriller1267
@mrthriller1267 2 жыл бұрын
මාත් මේ හිත ගැන අද්‍යනයක ඉන්නෙ වෙලාවටම ඔයාව කැරකුනා ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුනා ගප්පියා අයියේ එල තව ප්‍රශ්න තියනවා ඔයා එක්ක කතා කරන්න තිබ්බනම් මරු කියලා හිතෙනවා ඉතිං.....
@kumudithagayath5179
@kumudithagayath5179 5 жыл бұрын
Everyone Should watch the movie after this valuable speech called "Matrix" .....hats off Gappiya. really good thought to start a new year.
@bavavlogs5600
@bavavlogs5600 5 жыл бұрын
උබ නියමයි ගප්පියා ලන්කාවේ ඉන්න අනිත් u tube කරන උන්ගෙන් දන්නේ නැති දෙයක් masg කරලා ඇහුවහම උන් ලොකු සින්...
@sathsaramaduranga6513
@sathsaramaduranga6513 Жыл бұрын
Thank you gappiya.mama godak stress hitapu welawaka me video eka baluwe.
@dineshishan2857
@dineshishan2857 Жыл бұрын
Best explanation about the ego in sinhala
@pradeepkumaragunathilaka5299
@pradeepkumaragunathilaka5299 5 жыл бұрын
Gappiya අයියා .. mata ජීවිතය එපා වෙලා ඉන්නේ නෑනේ හිතට කිසිදු sAna සනසිමක්.. මම ඔයගේ විඩියො ඔක්කම බලනවා.. සමහර ඒවා දේපරක් තුන්පරක් බැලුවා . ඒත් මට මගේ හිත හදා ගන්න බැ. මට මම ගැනම තරහක් දුක්ක් දැනනවා වේලාවකට..ජිවත් ජයගන්න මම මේ විඩියො බලනවා ඒත් අනේ මන්දා . මට හිතා ගන්න බැ මම මොනවද කරන්න ඔන කියලා
@niluga7525
@niluga7525 5 жыл бұрын
ඔයා බුද්ධාගම අදහන කෙනෙක් නම් "මහරහතුන් වැඩිමඟ ඔස්සේ " පොත් ටික බලන්න.මමත් ඔයා වගෙමයි.මෙි හිටිය මෙි වැටුනා.ඒ වෙලාවට ගප්පියා බලනවා.⁣මොනව කලත් එකපාරටම නැකිටින්න බැ.හැබැයි මෙි පොත් ටිකෙන් එකක් එවලෙට නැවත කියවනවා.ඔන්න ටික දවසකට මම හොදින්.කඩා වැටෙන්න වැටෙන්න මං නැකිටින්නෙ එහෙමයි.උත්සාහ කරල බලන්නකො .සමහරවිට ඔයත් ගොඩ යාවි
@kolindgs7657
@kolindgs7657 5 жыл бұрын
machan sugat fernando kiyala kenek ge youtube page kk tiyanava eka poddak balapan
@NoName-rd5sj
@NoName-rd5sj 5 жыл бұрын
Gappiya 😍 The King Of KZbin 👌
@isurusrinath9904
@isurusrinath9904 3 жыл бұрын
ලංකාවේ ❤🎯
@rodhikapremathilaka471
@rodhikapremathilaka471 3 жыл бұрын
Nice and very useful.👍❤️
@kavishkasandeepani5186
@kavishkasandeepani5186 5 жыл бұрын
gappiya thinking video ekak ahamben hamba uneee.. godak vatinavaaa... thamanva hadagena issarahata yanna... thank u gappiya aiye😊👍👍
@milindupanduka5726
@milindupanduka5726 5 жыл бұрын
“Believe nothing, no matter where you read it, or who said it, no matter if I have said it, unless it agrees with your own reason and your own common sense.” - Buddha
@deepanathilinda5747
@deepanathilinda5747 5 жыл бұрын
එලකිරි ගප්පි අය්යේ සුබපැතුම් අලුත් අවුරැද්දට
@nasthicinema9062
@nasthicinema9062 5 жыл бұрын
සුපිරි සුපිරි gappiyo.....
@nasthicinema9062
@nasthicinema9062 5 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වෙවා sahoo ....
@milindupanduka5726
@milindupanduka5726 5 жыл бұрын
A man asked Gautama Buddha, “I want happiness.” Buddha said, “First remove “I,” that's Ego, then remove “want,” that's Desire. See now, you are left with only “Happiness”- Buddha
@DilshanDhanuka
@DilshanDhanuka 5 жыл бұрын
අයියෙ . අද පට්ට logical .මම කැමතියි මේ video එක . සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මයින්ඩ් එක Id, ego, super ego කියල බෙදනව නේ ද ? එතන ego නෙමේද ඔයා කතා කරන්නෙ..?
@GappiyaThinking
@GappiyaThinking 5 жыл бұрын
ඔව් - සිග්මන්ඩ් ගෙ තියරි එක ගොඩක් ඩීප් යනවා. මෙ ඇවිල්ලා පොඩි හැදින්විමක්
@DilshanDhanuka
@DilshanDhanuka 5 жыл бұрын
@@GappiyaThinking . එහෙන්ම් ඒ deep තියරියත් කවද හරි කරන්න ඕනා... ....k?
@sachinthaudesh7064
@sachinthaudesh7064 5 жыл бұрын
Happy new year gappiyo .I leaned lot of things this year and improve my mind and Knowledge so thank you GAPPIYo
@hankyotutorials
@hankyotutorials 5 жыл бұрын
එල #ගප්පියා..Downloading..හවසට බලලා Comment එකක් දාන්නම්..දැන් පොඩි වැඩක්.. Happpy New Year :)
@tharindulokka3874
@tharindulokka3874 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි ගප්පි අයියෙ
@sajithelpitiya5015
@sajithelpitiya5015 5 жыл бұрын
gappi bro mm oyage youtube couse eka kala, niyamai supiri therena sinhalen thiyenawa, jayawewa.
@sdzoysa8548
@sdzoysa8548 5 жыл бұрын
වීඩියෝ ටික එක පාර කවර් කරන ගමන් ඉන්නෙ 🖤..පරක්කු වෙලා ජොයින් උන නිසා
@madubashini8663
@madubashini8663 3 жыл бұрын
Thnk you so much gappiya aiyah.... 😊😊
@wonderinghumanbeing9924
@wonderinghumanbeing9924 3 жыл бұрын
Wow patta bn
@travelwithnalaka9657
@travelwithnalaka9657 5 жыл бұрын
good Happy new year 🇱🇰🇰🇼
@thusharaenterprises7938
@thusharaenterprises7938 4 жыл бұрын
Thanks gappiya
@devanjaliperera7509
@devanjaliperera7509 5 жыл бұрын
Happy new year gappiya
@sampathweerasooriya3631
@sampathweerasooriya3631 5 жыл бұрын
Niymai gappi aiye, supiri , dn niyma thanka innwa,hamwelema happy eke innwa , thank u very much gappi aiya
@reshani5038
@reshani5038 2 жыл бұрын
ඇයි අප්පා මේ චැනල් එකට වීඩියෝස් දාන්නෙ නැත්තෙ 🙄😐
@aquarium.paradise
@aquarium.paradise 5 жыл бұрын
Gappiyo machan ebbehi wela thiyana dewal nawaththanna widihak dhnko pin bn.
@sandarumax681
@sandarumax681 5 жыл бұрын
එක සුපිරි..😍
@suleesharohanadeera195
@suleesharohanadeera195 2 жыл бұрын
Thank you 💗
@yohandarshana
@yohandarshana 5 жыл бұрын
නියම විඩියො එක ගප්පියෝ...
@gayanilakshani2003
@gayanilakshani2003 5 жыл бұрын
Study tips හදන්න තව
@sahankalhara5059
@sahankalhara5059 3 жыл бұрын
Adeee ethakota api කාටහරි banina eka patta varadii nee 🥵
@tieselsilva8679
@tieselsilva8679 3 жыл бұрын
oooooo
@thisaramadu5026
@thisaramadu5026 5 жыл бұрын
Happy new year♨️♨️ gappiyoooo supiei video ekak thanks gappiyooo👍👍💪💪
@dineshishan2857
@dineshishan2857 Жыл бұрын
Nice
@shanudil9221
@shanudil9221 5 жыл бұрын
Hugaak wedagath ayye... me video eka 👍👍 happy new year...!! Gappiyoo😃😃
@wasanavidanaarachchi7894
@wasanavidanaarachchi7894 5 жыл бұрын
Happy new year gappi ayye..❤️
@donlakshan6296
@donlakshan6296 5 жыл бұрын
gappiya sathutui mn aurudak fallow karanawa oyawaaaa GappiyaThinking
@gotabaya8972
@gotabaya8972 3 жыл бұрын
නියමයි
@GeekBroSLV
@GeekBroSLV 5 жыл бұрын
Maru aiye
@indikasilva5665
@indikasilva5665 Жыл бұрын
Ela ela
@tharindumadhawa5172
@tharindumadhawa5172 4 жыл бұрын
ඕක බුද්ධ දර්ශනේ මූලික කොටසක්..ඇත්තටම ලෝකයක් කියලා දෙයක් නෑ..කිව්ව දේට තව පොඩි දෙයක් එකතු කරන්න කැමති..ගප්පියා කිව්වා වගේ අපි ජීවත් වෙන්නේ පොඩි කාලෙ ඉදන් හදා ගත්ත රාමු ටිකක්..ඒවා ආරක්ෂා කරන්නයි මිනිස්සු ජීවිතේ කැප කරන්නේ..අපිට කෙනෙක් බැන්නා කියමුකෝ..අපිට ඇහෙන්නේ ශබ්දයක් විතරයි.ඒකේ නරකක් නෑ..හොදකුත් නෑ..නිකම්ම ශබ්දයක් විතරයි..ඒත අපේ රාමු වලිට දාපු ගමන් ඒක අපිට ශබ්දයක් විතරක් වෙන්නෙ නෑ..දිවට රස දැනෙනවා කියන්නෙම කලින් රස විදලා තියෙන එක.ඒකට සාපේක්ෂව තමයි අපි දැන් බලන්නෙ රස කියන දේ.. Sex ගැන කතා කරොත් ඒකත් ඕවගේම දෙයක් තමයි.අපේ ඇගට දැනෙන්නේ දැඩි බවක්,උනුසුම් බවක්,වැගිරෙන බවක්,හිස් බවක් (අවකාශය) ඕවට තමයි පටවි ආපෝ තේජෝ වායෝ කියලා බුද්ධ දර්ශනයේ තියෙන්නේ..කෙටියෙන් කිව්වොත් ඇස,කන්,දිව,නාසය,ශරීරය කියන ආයතන වලින් ගන්න අරමුනු වලට අපේ හිතේ කැමැත්තක් හෝ අකමැත්තක් ඇති උන ගමන් ඔය ගප්පියා කිව්ව දේ සිද්ද වෙනවා..ඒවගේ ඇත්ත සවරූපය හිතට පෙන්නපු ගමන් ඒක නැති වෙනවා..අපි සසරේ යන්නේ ඔන්න ඔය දේ නිසා ඒකට කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා..ගප්පියා මහත්තයෝ කල්‍යාන මිත්‍රයෙක් විදිහට ආස්‍රේ කරන්න කැමති ඔබතුමාව..ාවබෝධ කරගත්ත දේවල් බෙදාගමු.....0703617494 tharindu madhawa
@tieselsilva8679
@tieselsilva8679 3 жыл бұрын
oya hoyana budda darshanee pansale thiyenawada ...... oya pansal yana kenekda... danaganna ahanne .... kisima apahasayak neweeee
@tharindumadhawa5172
@tharindumadhawa5172 Жыл бұрын
@@tieselsilva8679 වලස්මුල්ලේ ගුණරතන කියලා හාමුදුරු නමක් ඉන්නවා තනමල්විල කිතුල්කොටේ රතන භාවනා මධ්‍යස්ථානය කියලා අසපුවක.. මන් එතනට ගිහින් ගොඩක් දේවල් තේරුම් ගත්තා.. KZbin eke video thiyenawa e හාමුදුරුවෝge
@sapna307
@sapna307 Жыл бұрын
@@tharindumadhawa5172 අද වගේ වෙසක් පොහෝ දිනයක මට ඒක දැනුනා.පුදුම ඇන්දිල්ලක් මේ ලෝකෙ.මං කියලා කෙනෙක් නෑ ඒක මගේ පැවැත්ම වෙනුවෙන් එන සිතුවිල්ලක් විතරයි.මගේ පැවැත්මට අදාල සිතුවිලි එන විදියට මම මගේ මනස හදාගන්නවා.අනිත් සිතුවිලිවලට මම වටිනාකමක් දෙන්නෙ නෑ ඒවට එහෙමම යන්න දෙනවා. වෙසක් පොහෝ දිනය තමයි මේ ලෝකෙ තියෙන උතුම්ම දිනේ.
@mashisherath
@mashisherath Жыл бұрын
බුදුන්ගෙ වචනය අද කාලෙ අයට තේරෙන විදියට මෙහෙම හරි පහදලා මිනිසුන්ගෙ ඔලුව තියන භාහිරයක් ඇතැයි කියන බොරුව අවබෝද කරල දෙන්න ගත්‍ත හොද උත්සාහයක්....
@suleesharohanadeera6947
@suleesharohanadeera6947 2 жыл бұрын
thank u 💗
@chankanaweeraman
@chankanaweeraman 5 жыл бұрын
Well explained gappiya
@chutta.2168
@chutta.2168 5 жыл бұрын
hmmm happy new year gappi ayye
@shashikanimantha4591
@shashikanimantha4591 5 жыл бұрын
Patta aiyee
@tieselsilva8679
@tieselsilva8679 3 жыл бұрын
Hello oya thama comments blnwada ...... pls reply krnnko meka dakkanann
@UdaraSan
@UdaraSan 5 жыл бұрын
Hithadara gappiya,oya ara cartoon segment eka hadana software ek mokkd kiynwada
@esawranga5878
@esawranga5878 5 жыл бұрын
Thank you
@raveenkumuditharathnayaka7473
@raveenkumuditharathnayaka7473 5 жыл бұрын
ගප්පි අය්යේ මම අය්යව විවේචනය කරනව කියල හිතන්න එපා. අයියා කිව්වා ego 1 මරණ්න කියලා. ඒ වුනාට ගප්පියා scl, gym වගේවය්න් අයියා කරන්නෙ අපිට තවත් ego 1ක් හදල දෙන එක නෙවෙයිද?. නැත්තම් ego 1 ගොඩනගන්න sup 1k දෙන එක නෙවෙයිද ? Plz reply කරන්නකො................ පරස්පරයක් මට පේනවනේ !
@GappiyaThinking
@GappiyaThinking 5 жыл бұрын
හරියට හරි
@AshanKumarasiri
@AshanKumarasiri 3 жыл бұрын
මට නම් හිතන්නේ ego 1 මරපු අය තමයි සතුටින්ම තමන් කැමති දෙයක් කරගෙන ඉන්නේ කියලා. මොකද ego 1 මරපු අයට හිමි වෙන්නවත් අහිමි වෙන්නවත් දෙයක් නැහැ.
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 5 жыл бұрын
Niyamai Gappiya
@bandalow8381
@bandalow8381 5 жыл бұрын
gappiya aiye kawadda jim eka patan ganne ?
@wolfinthewedding8660
@wolfinthewedding8660 5 жыл бұрын
godak sthuthie gappiyo. business gena katha karapu podcast eka newettuwada?
@GappiyaThinking
@GappiyaThinking 5 жыл бұрын
අපො නැ. බඩු එනවා ලගදිම
@chathurasenarath5628
@chathurasenarath5628 5 жыл бұрын
very important topic gappiya aiye mama da inne ego a death una stage eke dan mata methanin ehata move wenne kohoamda kiyla poddak kiyala denna puluwanda
@ranjeewkarunathilake9541
@ranjeewkarunathilake9541 3 жыл бұрын
♥️
@niwanthikamihirani8778
@niwanthikamihirani8778 5 жыл бұрын
Thanks gappiya aiyeeeeee
@nishmissudarika9743
@nishmissudarika9743 5 жыл бұрын
ආත්ම විශ්වසයයි ego එකයි අතර තියෙන වෙනස මොකද්ද අයියේ
@puplehart
@puplehart 3 жыл бұрын
Ego මිනිස්සුන්ව පහත හෙලා දකිනවා. ආත්ම විශ්වාසයෙදී තමන් ගැන විශ්වාසය තියනවා. මමයි වැඩ්ඩා කියල ලොකු කම් නෑ. මට තේරෙන විදිහට explain කළේ
@athulasampath9495
@athulasampath9495 5 жыл бұрын
happi new year gappiyo
@supunniroshan9852
@supunniroshan9852 5 жыл бұрын
Happy New year bro
@manullaksara6293
@manullaksara6293 5 жыл бұрын
Elma bn gappis
@thilanjanamadhumal359
@thilanjanamadhumal359 4 жыл бұрын
gappiyo kenekuge sex life ekath ego ekema kotasakda.ego ekai sex ekai athara mokadda thiyena sambandaya
@krishakriku4497
@krishakriku4497 5 жыл бұрын
Thankyou gappiyo
@සිහිනකුමරා-ය1ළ
@සිහිනකුමරා-ය1ළ 5 жыл бұрын
ගප්පි අයියේ ඔයාගෙ vidios ගොඩක් හොදයි මන් ඒව බලනවා ගප්පි අය්යේ මට කෙනෙක්ව අමතක කරන්න ඕනේ. ඒත් කොයි වෙලාවෙත් මොන වැඩක් කරන්න ගියත් එයාවමයි මතක් වෙන්නෙ හිත එක තැනක තියාගෙන කිසි දෙයක් කරන්න බෑ දවසක් අමතක කරල හිටියොත් හීනෙන් හරි පේනව සිංදුවක් ඇහුවත් එයාව මතක් වෙනව මොනම දෙයක් කරත් එයාව මතක් වෙනව දැන් මට ඒක මහා කරදරයක් මන් කොහොමද එයාව අමතක කරන්නෙ කියල දෙන්නකො
@buddhidarshika1463
@buddhidarshika1463 5 жыл бұрын
Oytama kiyla adre karna knkta adre karnna atakota oyta ayawa amataka wei.
@theekzilla3318
@theekzilla3318 3 жыл бұрын
Ctrl+Shift+Delete
@jayanathariyathilaka5490
@jayanathariyathilaka5490 5 жыл бұрын
How to buildup friendship
@charithliyanaguruge7581
@charithliyanaguruge7581 5 жыл бұрын
Super
@lahirudilshan3087
@lahirudilshan3087 4 жыл бұрын
🔥🔥🔥🔥🔥👍❤️
@minodtharanga2476
@minodtharanga2476 4 жыл бұрын
gappiya try to find your self . and tell me who you are ?
@tharushi-tk5kq
@tharushi-tk5kq 5 жыл бұрын
plzzz a l subject thoragnnath help karana vedio ekk denna puluwanda
@tharushi-tk5kq
@tharushi-tk5kq 5 жыл бұрын
aiye plz a l subject thoragannaa tips?????????😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😭😭😭
@sasithavidanapathirana7149
@sasithavidanapathirana7149 Жыл бұрын
2023❤
@subashravishan828
@subashravishan828 5 жыл бұрын
kzbin.info, ගප්පියා තමන් ගැන හොයා ගන්න මේ ලින්ක් එක උදව් වෙයි.
@sumanawathisumanawathi4016
@sumanawathisumanawathi4016 4 жыл бұрын
Al English novel Mona wada thiyenne
@lahirumadushan1867
@lahirumadushan1867 5 жыл бұрын
Ammo...
@shamran_azlam_04
@shamran_azlam_04 5 жыл бұрын
ela
@dinabro5739
@dinabro5739 5 жыл бұрын
Watching
@delee_d
@delee_d 5 жыл бұрын
Ego eka maranna kalin unlike karapu un tika marala inna one mechchara watina video ekak unlike karanna😣
@gotabaya8972
@gotabaya8972 3 жыл бұрын
❤️❤️❤️
@sanujanilmini8167
@sanujanilmini8167 5 жыл бұрын
🙏
@geethakarunasingha2167
@geethakarunasingha2167 5 жыл бұрын
Anathma bawa
@DileeshaSupun
@DileeshaSupun 5 жыл бұрын
❤️😄❤️
@gayansanjaya
@gayansanjaya 5 жыл бұрын
💖
@ChamithAththanayaka
@ChamithAththanayaka 5 жыл бұрын
ft
@shenuperera2763
@shenuperera2763 5 жыл бұрын
Gappi ayye oyage contact number ekak dennako mn loku prshneka inne. Ekata solution ekak danaganna please help me...
@keshma157
@keshma157 5 жыл бұрын
මා නොවන මම
@srilankadewa1701
@srilankadewa1701 5 жыл бұрын
ඔවා භාවනා කරන්වද ?? මං කරනව ඔය දෙ එකඑන් අල්ලන්න පුලුවන් වගෙ එත් මං තාම ලාබාලයි භාවනාවට
@ChiranZz
@ChiranZz 5 жыл бұрын
😍😘😘
@chinthakaspriyankara3905
@chinthakaspriyankara3905 5 жыл бұрын
මචන් උබ බොරු නම් කියලා සල්ලී හම්බ කරන්න යන්න එපා හොදේ... නොදන්න දේවල් කියලා අහින්සක මිනිස්සු අමාරුවේ දාන්නත් එපා... උබ ඔය ඕසී වගේ රටක ඉදලත් හොදට සල්ලි තිබිලත් බොරු කියනවා රු.3000ක් වගේ පොඩි ගානකට. එත් මට මගේ සන්තකේටම තියෙන්නේ රු.1300ක් විතර සහ මගේ මේ i3 ලැප් එක... මට උබට වඩා 1000 ගුණයක් බොරු කඉයලා සල්ලී හොයන්න වෙයි මාත් උබ වගේ සල්ලී සල්ලී මානසික මට්ටටමක හිටියනම්... ඒත් මන් එහෙම නොකර වැටි වැටි නැගිටිනවා අවන්කවම... උබට 2019ක් වු අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් මචන්...
@NEST10SD
@NEST10SD 3 жыл бұрын
950 👍
@sachadi69
@sachadi69 5 жыл бұрын
Dharmaya athe thiya gena me amuthuwen baila ahanna epa . Dharmaya igena ganna balanna .
@nilaniwijesekara5280
@nilaniwijesekara5280 5 жыл бұрын
මේක හරි
@milindupanduka5726
@milindupanduka5726 5 жыл бұрын
ඔව් මේ තියෙන්නේ බුද්ධ දර්ශනයෙන් බිදක් පමණයි
@mashisherath
@mashisherath Жыл бұрын
​@@nilaniwijesekara5280මේක හරි කියල තේරුනේ ඔයාලට දර්මය ගැන හොයන්න හෝ අහගන්න කෙනෙක් නැති නිසා..බුදුන් ට වඩා මේ තුන් ලෝකෙම උතුම් කෙනෙක් නෑ...
@mahelasandaruwan5298
@mahelasandaruwan5298 5 жыл бұрын
❤💪🌎❤👍🌏
@Hangout-HQ
@Hangout-HQ 5 жыл бұрын
ගප්පියෝ උබත් agnostic ද 🤔
@GappiyaThinking
@GappiyaThinking 5 жыл бұрын
හ්ම් හරියටම එහෙම කියන්නත් බැ
@Hangout-HQ
@Hangout-HQ 5 жыл бұрын
@@GappiyaThinking මම ආඩම්බරයි මම agnostic කියල කියන්න.
How to control your mind (Sinhala Positive Thinking)
19:35
GappiyaThinking
Рет қаралды 37 М.
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,6 МЛН
How to attract a girl (or boy) - Sinhala Positive Thinking
26:16
GappiyaThinking
Рет қаралды 63 М.
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
How to make decisions (තීරණ ගන්න හැටි)
33:14
GappiyaThinking
Рет қаралды 11 М.