how to bake a cake in a CAKE TIN | කේක් උසට හදාගන්නෙ කොහොමද | කේක් ටින් පාවිච්චි කරන්නෙ කොහොමද

  Рет қаралды 18,876

DINESHI AMRAKOON

DINESHI AMRAKOON

Күн бұрын

Пікірлер: 94
@Dasindu-M3S
@Dasindu-M3S Жыл бұрын
මිස් මගෙ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න ප්‍රථම මිස් ඔබතුමියට බොහොමත්ම පිං සිදුවෙනවා කිසිම ගුරු මුශ්ඨියක් නැතුව අපිට හැම දෙයක්ම කියාදෙන එකට..අනේක වාරයක් ස්තූතියි..!!මිස් මට කියන්න පුලුවන්ද කේක් බඩු උපකරණ ගන්නෙ කොහෙන්ද කියලා..ස්තුතියි!!
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
කේක් බඩු කිව්වෙ ingredients වෙන්න ඇති ඔයා ව්‍යාපාරයක් ලෙස කරගෙන යනව නම්. පිට්කොටුවෙ තොග කඩ වලින් ගන්න පුළුවන් කේක් හදන උපකරන වලින් බීටරය electric බඩු කඩවල ඇති තැටි වර්ග සහ tools කේක් බඩු ගන්නම කඩ තියෙන්නව
@indukarunasekara3903
@indukarunasekara3903 11 ай бұрын
Vanila & chocolate mix cake akak hadanne batter 2 akama tray ake layers 2 danawada miss
@malishinimnadi986
@malishinimnadi986 2 жыл бұрын
මගේ දැනුමට තවත් දේවල් එකතු උනා.. බොහොම ස්තූතියි මිස්.. මමත් මිස් කියපු දේ අත් දැකලා තියෙනවා. Curdle උනාම හරියට උස එන් නෑ මිස්. Egg separate method එකට හදන ඒක ටිකක් වදේ උනත් එක මම දකින හොඳ method එකක් මිස්..
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ඔව් සාමාන්‍යය විදියට කේක් එක අවශ්‍ය නම් egg separate ක්‍රමයට ඕන නෑ ඒත් කේක් ටින් එකක් පාවිච්චි කරද්දි කේක් එක අදාල උසට අවශ්‍ය නම් egg separate ක්‍රමයට හදන එකෙන් ඒකට රුකුලක් .....ඒ ත් බටර් ටික over beat නොකරන එකත් ඉතා වැදගත් වෙනව බොහොම ස්තූතියි අදහසක් තැබුවාට ❤❤
@nipunikawshalya9288
@nipunikawshalya9288 Жыл бұрын
Ane miss 1kg cake ekak oita wada usata hadaganna use krnn oni cake tin eke size kynnko.
@Hirusavindya
@Hirusavindya 18 күн бұрын
500 g cake ekaka usa kohomada tiyennone
@dilmi4671
@dilmi4671 Жыл бұрын
Ges oven eken cake eka pipenne nedda hariyata .mage gas oven eke vinadi 15,20 bake wenawa.eth usa godak adui.
@sudarshanihettiarachchi4777
@sudarshanihettiarachchi4777 2 жыл бұрын
Mis oya vedio eke thiyena vidiyada cake eka hadaganna hati kiyala dennko
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
හරි මම වෙනම වීඩියෝ එකක් කරන්නම්
@imeshanipuni425
@imeshanipuni425 10 ай бұрын
Mis man cake eka beck karla iwara unahama aluhan wage danawane .ai ehema wenna mis
@mayumithisara2660
@mayumithisara2660 Жыл бұрын
7 pan eken 1 kg eka hadagana puluwanda usa 3 oan ekakin
@asankabandara8402
@asankabandara8402 Жыл бұрын
Mini cake hadanna oni pemanai siz thtiya kiyannak dr
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
kzbin.info/www/bejne/gpzIo2irhrZ1Z6M
@Talentedgirls
@Talentedgirls 2 жыл бұрын
Kotu cake eke thamai usa madi prashne lokuwatama enne.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Cake තැටිය හරි ප්‍රමාණය ගන්නවද කියල බලන්න
@achalauweerakoon-fw3kw
@achalauweerakoon-fw3kw 4 ай бұрын
Mis 1kg cake try eke විෂ්කම්භය 8 usa rda
@indukarunasekara3903
@indukarunasekara3903 11 ай бұрын
Oya tray ganne khnda miss
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 11 ай бұрын
මේ tray එක ගත්තෙ නිට්ට්ඹුව @sayu cake එකෙන්
@thusharichamila2362
@thusharichamila2362 2 жыл бұрын
Ane akke oya kiyana widiyatama hadala pennanko.video ekak ona.mage cack eke oil enawa usa enne na nane
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Vedio eka කරල තියෙන්නෙ නංගී ඉක්මනින් දානව
@Reinolds_Recipes
@Reinolds_Recipes 2 жыл бұрын
Was looking for this kind of recipe :) keep sharing please… I’m subscribed to your channel! 🙏
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Thank you for waching me..❤❤
@prasadiruwansara5144
@prasadiruwansara5144 Жыл бұрын
Mis 250g cake tray ake Usa / palala kiyanna wada?
@roshanifernando7257
@roshanifernando7257 2 жыл бұрын
Mama hemadama hoyapu video ekak mis usa tin eke cake bake karana widiya gena. Thank you. Mis 1kg cake ekak mata 4" usa 7"k palala tin ekaka eka paara bake karaganna puluwanda
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
1kg ම අමාරු වෙයි 750 ත් 800g අතර ප්‍රමාණයක් දාන්න පුළුවන් වෙයි ... කේක් මිස්‍රණය දැම්මම අඟල 1 ක් හෝ 11/2 ක් ඉඩ ඉතුරු වෙන්න ඕන බේක් වීමට
@roshanifernando7257
@roshanifernando7257 2 жыл бұрын
thank you miss. Try karala kiyannam
@shakizee19
@shakizee19 2 жыл бұрын
Ara turning table kohedha Kathe .eka how much?????
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
අනේ dear ඒක අරන් ගොඩාක් කල් නිසා මට ගාන මතකම නෑ අනික ඒක මම ගත්තෙ ඉන්දියාවෙන් ...
@fathimanarzana2143
@fathimanarzana2143 2 жыл бұрын
Hi this cake tin is 6inc can bake 750g so for 1kg how many inches should I buy 🤔?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Please watch my vedio regarding cake pan ... You can get an idea
@fathimanarzana2143
@fathimanarzana2143 2 жыл бұрын
@@DINESHIAMARAKOON thank you so much 💓
@PasinduKaluthotage
@PasinduKaluthotage Жыл бұрын
😢Mata adatath bari cakeeke usa gnna 750,g ingredients kiynnko
@ushaniharshani6991
@ushaniharshani6991 2 жыл бұрын
Thanks
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
❤❤you are welcome
@sudarshanihettiarachchi4777
@sudarshanihettiarachchi4777 2 жыл бұрын
Mn cake hadanwa gedara kanna.mn hadanna dannwa.eth mn balnne misge vedios vitharai.harima pahadili.mis teach karana kenekda? Math teacher kenek.lamyekuta ugannanwa wage hamdeema kiyala denwa.thanks
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
පාසැලක ඉගැන්වීම් කරල නෑ...ඒත් මගෙ පුතාට සාමාන්‍යය පෙළ අවස්ථාවන් වනකන් ඉගැන්වීම් මම කළා..එයා කියන විදියට එයාට පාඩම් තේරුණේ මම කියල දෙන දේවල් කියල ...ඒ අත් දැකිම් වෙන්න ඇති බොහොම ස්තූතියි අදහස් දැක්වීම වෙනුවෙන්
@DharshaniWijeratne-lu7vy
@DharshaniWijeratne-lu7vy Жыл бұрын
Thank you
@shashinisamarasinghe7120
@shashinisamarasinghe7120 9 ай бұрын
අසමානයි කේක් එකේ උස ඒකට මොකක්ද කරන්න ඕනී මිස්
@tharakarasanjali8818
@tharakarasanjali8818 2 жыл бұрын
Miss me wage size eke USA cake tin kohenda ganne
@fiyaa9357
@fiyaa9357 2 жыл бұрын
Where we buy in colombo..pls tell also
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
මේව නිට්ට්ඹුව කේක් ශොප් එකක තියෙනව ... මම එයාලට පණිවිඩයක් දුන්න එයාලගෙ විස්තර කොමෙන්ට් කරන්න කියල ....තාම විස්තර දාල නෑ එයාල
@tharakarasanjali8818
@tharakarasanjali8818 2 жыл бұрын
@@DINESHIAMARAKOON shop eke number ekak hari , location ekak hari ,nethnm eyalage page ekak thiyenawa NM hari details denna puluwanda miss
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
@@tharakarasanjali8818 Sayu cake creation පේජ් එකේ නම
@tharakarasanjali8818
@tharakarasanjali8818 2 жыл бұрын
@@DINESHIAMARAKOON thank you miss
@priyanganimudalige6193
@priyanganimudalige6193 2 жыл бұрын
Oyawage usa thati ganna na
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
මම මේක ගත්තෙ sayu cake nittabuwa
@gayathriperera8400
@gayathriperera8400 2 жыл бұрын
@dineshi amarakoon මිස් මේ කේක් එක හැදුවේ බිත්තර සුදුමද වෙනම beet කරල ද
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
ඔව් මේ කේක් එක egg separate ක්‍රමයට
@UdithaPriyadarshana
@UdithaPriyadarshana 10 ай бұрын
Podi awan eke usa thati dala haduwoth amu weida
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 10 ай бұрын
උඩ element වලට ගෑවෙන ගානටම cake tin එක නැතිනම් ගැටළුවක් වෙන්නෙ නෑ ,යටින් විතරක් හීට් එක දීල අන්තිම විනාඩි කීපය උඩ හීට් එක දාල කේක් එක ගැන අවදානයෙන් ඉඳල කේක් එක ගන්න
@anjanafernando7122
@anjanafernando7122 2 жыл бұрын
මෙහෙම usa cake bake karakota mada amu wenne ai akka ?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
නෑ නංගී අමු නොවී බේක් කරගන්න විදිය මම කියල දුන්න වීඩියෝ එහෙක
@anjanafernando7122
@anjanafernando7122 2 жыл бұрын
E video eke link eka ewannako
@mohamedinfaz781
@mohamedinfaz781 2 жыл бұрын
750g cake ekata butter kreyak danna unada?bithara keeyak unada?
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
මේ දාන ලින්ක් එකේ තියෙන්නෙ බටර් කේක් ..ඒ පහල description එකේ දාල තියෙනව බර අනුව හන්න ප්‍රමාණයෙන් ...
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
kzbin.info/www/bejne/jZO5lK1rmpVlb6c
@podimaill9248
@podimaill9248 2 жыл бұрын
Thank you akka
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
You are welcome dear ❤❤
@siraniathaudha5157
@siraniathaudha5157 Жыл бұрын
මන් ඔය වගේ කේක් ට්‍රේකට වැඩිපුර බැටර් එක දැම්මොත් 150° උශ්නත්වයේ විනාඩි 45ක් මන් බේක් කරත් මැද අමු වෙනව හැමදාම...ඇයි අක්කෙ ඒ..මගෙ අවන් එකේ අවුලක්ද ..
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
150. මදි ඇති 170 වගේ දාන්න බලන්න
@manjuladullewa6811
@manjuladullewa6811 2 жыл бұрын
Mini cake hadanna puluwan tray wala size kiyanna miss
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
2" wagee හොයාගන්න පුලුවන් නම් හොඳයි ,නැතිනම් ලොකු එක කේක් එකක් හදල cutter එකක් බාවිතා කරල කපාගන්න පුලුවන් .. ඒත් වැඩි ප්‍රමාණයක් හදනව නම් රවුම් හැඩය කපනව නම් අපතේ යනව
@sethumipehara
@sethumipehara 2 жыл бұрын
Me usa තැටි ගන්නේ කොහෙන්ද ??
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
මම ගත්තෙ Sayu cake nittabuwa එකෙන්
@sudubole8522
@sudubole8522 2 жыл бұрын
කේක් කිලෝ එකක් වගේ මේ උසට හදාගන්න ඕනේ නම් විශ්කම්භය කොපමණ ප්‍රමාණයක කේක් ටින් එකක් ගන්න ඕනද මිස්
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
Cake 500g දෙකක් උසට ගන්න පුළුවන් ...ඒ උස මදි නම් 500 f කේක් එක 6" 3" size cake pan දෙකකට bake කරල ඒ උස ගන්න පුළුවන්
@sudubole8522
@sudubole8522 2 жыл бұрын
@@DINESHIAMARAKOON thank you miss.. puluwnnam height eka 3 ½ thiyena cake tin wala weight ekath ekka e tin wlata allana grams pramanaya kiyana video ekak danna puluwnda
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
kzbin.info/www/bejne/p6XQqoJujNJpgJI
@chamarimadushika9048
@chamarimadushika9048 Жыл бұрын
මිස් අගල් 4 ක් උස අගල් 8 ක් පළල තැටිය kg කීයද කියන්න පුළුවන් ද
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
1 1/4 kg wagee තමයි ඉඩ ඇතිව බේක් කරනව නම්
@chamarimadushika9048
@chamarimadushika9048 Жыл бұрын
Thank you mis..❣
@prabhani4356
@prabhani4356 2 жыл бұрын
😍😍😍😍
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
❤❤❤
@chathisfooddiary
@chathisfooddiary 2 жыл бұрын
😍😍😍
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
❤❤
@senuplanetmusic2592
@senuplanetmusic2592 Жыл бұрын
Mada amu venne nadhha
@SaduniVinshika-fv6sb
@SaduniVinshika-fv6sb Жыл бұрын
Ai cake eka yata pichchenne naththe
@kumari5159
@kumari5159 2 жыл бұрын
❤❤❤❤
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
❤❤❤
@shashinisamarasinghe7120
@shashinisamarasinghe7120 9 ай бұрын
කේක් පුපුරනවා ඇයි ඒ
@IreshaBandara-p4s
@IreshaBandara-p4s Жыл бұрын
Class karanawada
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON Жыл бұрын
Ow baking class and sugar flowers class කරනවා
@hasanitalagala9057
@hasanitalagala9057 2 жыл бұрын
Cake classes karanawada akki oya
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
තාම නෑ නංගී ,ලංකාවේ ආවෙ දිගටම ඉන්න නොයින්න එක තීරණයක් නොගෙන, අතර මග පන්ති නවත්වන්න උනොත් කියල හිතෙනව,
@erangapraba5948
@erangapraba5948 2 жыл бұрын
Me tay ganne khenda
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
මම ගත්තෙ sayu cake එකෙන්
@AnuAththanayaka-vr1zp
@AnuAththanayaka-vr1zp Жыл бұрын
❤️❤️
@thusharikarunarathne4224
@thusharikarunarathne4224 2 жыл бұрын
Thank you miss
@thusharikarunarathne4224
@thusharikarunarathne4224 2 жыл бұрын
Me thati gththe kohend
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 2 жыл бұрын
බොහොම ස්තූතියි මම මේ කේක් ටින් ගත්තෙ නිට්ට්ඹුව තැනකින් sayu cake creations facebook.com/Sayu-Cake-Creations-571331546656521/
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Taiwanese Castella Cake Recipe | Emojoie
10:02
Emojoie
Рет қаралды 46 МЛН
කේක් එකක් උසට හදන රහස 😍
24:01
DilAaro Bakers
Рет қаралды 25 М.
Butter icing (fat spread)
18:43
DINESHI AMRAKOON
Рет қаралды 45 М.
How to Make a Butter Cake
5:00
Ananya Happy Cake
Рет қаралды 10 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН