කවුද Alpha පිරිමි ? Who is an Alpha Male?

  Рет қаралды 26,947

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

Күн бұрын

Пікірлер: 226
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 10 ай бұрын
බෝධ්සත්ව චරිතය හරි විදියට සමාජ ගත වී නැති බව පූර්ණ සත්‍යයක් 🙏🙏🙏🙏✋❤
@ChamaCMS
@ChamaCMS 10 ай бұрын
හිතන් හිටපු විදිහ- චාටර් වැඩ නොකරන ඔහේ කියවන්නෙ නැති කියන දේ හරියටම කරන ගැම්මෙන් ඔන දෙයක් කරන්න පුලුවන් කෙලින් මනුස්සයෙක් හරි නේද 😎
@supunmadusanka3465
@supunmadusanka3465 Ай бұрын
ආදරෙයි සහෝදරයා දිගටම මේ රට වෙනුවෙන් අපේ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න වීඩියෝ කරන්න
@happysuccess8606
@happysuccess8606 10 ай бұрын
Alfha Female ගැනත් ඉක්මනටම වීඩියෝ එකක් කරන්න සර් 🙂
@IroshaNamal
@IroshaNamal 6 ай бұрын
ගොඩක් වටින වැදගත් දැනුම් සම්භාරයක් මෙතෙක් කල් කිසිම කෙනෙකුගෙන් ඉගනගන්න නොලැබුන දේවල් ඔබතුමාගෙන් ඉගෙන ගන්න ලැබුන ඔබ තුමාට ගොඩක් පිං දීර්ගායු ලැබේවා 🙏🙏🙏
@wn4838
@wn4838 10 ай бұрын
මම හිතනවා ඉදිරි කාලේ අපේ රට දියුණු සමාජයක කාර්‍යක්ශම ලෙස පසුවෙන් ජීවත්වෙන මිනිස්සු බිහිකරන්නනම් personalities අනුව නිවැරදිව හඳුනාගෙන ඔවුන්ට සුදුසු තත්වයන් නිර්මාණය කල යුතුයි. Introvert , Extrovert අයට පහසු වටපිටවන් නිර්මාණය කිරීම මෙන්ම ඇල්ෆා , බීටා , සිග්මා අයට සුවිශේශී කාර්‍යන් පැවරීමෙන් රටට ප්‍රතිලාභ ලබාගැනීම සිදුකල හැක
@Msithuminiperera
@Msithuminiperera 10 ай бұрын
Alpha female ගැනත් කියන්න. Thank you so much ❤️💐
@CobraK-1215
@CobraK-1215 10 ай бұрын
මේ මාතෘකාව ගැන දැක්ක හොදම content එක🔥💪👍
@Vishwa_keshara
@Vishwa_keshara 10 ай бұрын
ඔබල රටට හයියක් බන්❤❤❤
@pattatravel4944
@pattatravel4944 10 ай бұрын
බන් කියලා කතා කරන එක හරි මදි නේද. 😊
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 10 ай бұрын
ඉතා වටිනා වැඩසටහන් තමයි සියල්ලම . එක වචනයක් ,වාක්‍යයක් අහක දාන්න බෑ . මේ වටිනා කාර්‍යභාරය සියල්ලන්ම තේරුම් ගනිත්වා ❤🙏
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 10 ай бұрын
කතා කරන්න ඉගෙනගනින් බන්
@lara934
@lara934 7 ай бұрын
Me kollata uge hithe athulen Apu gamma amuwenma methana kotala gihin❤
@rajuuncle5072
@rajuuncle5072 5 ай бұрын
​@@wasanthadisanayaka3789තෝ පුන්නෙක්
@akashakash-m4z
@akashakash-m4z 10 ай бұрын
Sigma ගැනත් ඕන
@HuaWei-ye1hq
@HuaWei-ye1hq 8 ай бұрын
සර්, තරහා පාලනය කිරීම පිලිබද video එකක් කරන්න.
@givinduweerakoon7634
@givinduweerakoon7634 10 ай бұрын
ස්තූතියි. සිග්මා පිරිමි ගැනත් video එකක් දෙන්න පුළුවන්ද sir.
@artgallerytv6221
@artgallerytv6221 Ай бұрын
බොහොම ස්තූතියි ගුරුතුමනි ඔබට ❤❤
@Chirana_dulnada
@Chirana_dulnada 10 ай бұрын
ඇත්තටම හිතපු නැති විදියට මනසට කරුණු පැහැදිලි ව තේරුම් ගැනීමට පුළුවන් වුණා ❤🎉😊
@p.asrangith1570
@p.asrangith1570 2 ай бұрын
අපිටත් පුලුවන්.Thanks sir
@chamod176
@chamod176 4 ай бұрын
මගේ coach තමයි ඔබතුමා ❤️
@buddhiattanayake6488
@buddhiattanayake6488 10 ай бұрын
Please kindly make public aware of Sigma male as well. Wish you all the best. Keep on posting good videos. May the faith you believe be with you.
@RidmiSathsarani-st8zb
@RidmiSathsarani-st8zb 10 ай бұрын
Thank you ❤ Sigma women , Alpha women ගැන video එකක් කරන්න පුලුවන්ද
@travelwithdil7073
@travelwithdil7073 10 ай бұрын
ආදරෙයි සර් ..ගොඩක් ගරු කරනව ඔබ තුමන්ට..අපි වෙනුවෙන් ඉන්න ඔබට යහපතක්ම වෙන්න ඕනි .
@amilanuwan5300
@amilanuwan5300 2 ай бұрын
බර ඉසිලීමේදී පරිපූර්ණ අවධානය එය වෙතට යොමු කෙරේ එමගින් මානසික ඒකාග්‍රතාව එකම දෙයකට අවදානය ලබා දීමට වැදගත් වේ.
@ramindurandenisinhala
@ramindurandenisinhala 2 ай бұрын
👍🏻
@wn4838
@wn4838 10 ай бұрын
ඔක්කොම males ගැන video කරමු
@sanojtharaka3669
@sanojtharaka3669 2 ай бұрын
Godak sthuthi guru ❤❤❤ obathumage aramuna sarthakawewa
@Louve333
@Louve333 10 ай бұрын
හදවතටම වදින කතාවක්....❤❤❤
@darshanadias9
@darshanadias9 10 ай бұрын
බොහොම හොඳයි ඔබගේ අදහස් 🎉 රටක් වටිනවා ඔබගේ අදහස්
@gucciboy4009
@gucciboy4009 5 ай бұрын
Thank you sir for informing about this 🎉❤
@bhashawa.23206
@bhashawa.23206 10 ай бұрын
Really great video 💯
@achanariya1955
@achanariya1955 6 ай бұрын
එතකොට අපේ සමාජය තුල තමන්ට අවශ්‍ය වන් සියල්ල ගොඩනගාගෙන සමාජගත නොවී ශක්තිමත්ව තනියෙන් ඉන්න පුද්ගලයන් මොනවගේ ද.
@laxshmanyohan
@laxshmanyohan 4 күн бұрын
SIGMA
@MASTERBETTING1X
@MASTERBETTING1X 3 ай бұрын
සර් බොහෝම ස්තූතියි
@sandyamalkanthi7929
@sandyamalkanthi7929 10 ай бұрын
Thank you sir alpha female genath kiyala denna
@Bomy490
@Bomy490 4 ай бұрын
මටත් 12පන්තියේදි අපේ පන්ති බාර සර් පන්ති නායක කම දුන්න මටත් පුදුමයි. හැබැයි මන් නායක කම හොදට කලා 🤝
@rajaekanayake2327
@rajaekanayake2327 5 ай бұрын
මහත්මයාණෙනිඉතාමත් වැදගත් දේශනයක්..ඔබට බෙහෙවින්ම ස්තූතියි...හැකි නම්,ශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය කෙසේ සකස් විය යුතුද, පෞරුෂයෙන් යුතු දරුවන් කුඩා කල සිටම වර්ධනය කරන්නේ කෙසේද,ඒ සඳහා ගුරුවරයාගේ කාර්යභාරය කුමක්ද,පාසලේ කාර්යභාරය කුමක්ද,සමාජමය වගකීම කුමක්ද,යි මූලිකම මූලධර්ම මොනවාද,එනම් පෞරුෂ ගුණාංග වලින් යුතු පුද්ගලයෙකු බිහිකර ගැනීම සඳහා ගුරු භෞතින් ඇමතිය යුත්තේ කෙසේද එවැනි මාතෘකාවක් ගැන වීඩියෝවක් කරන්නට ඇරයුම් කරමි. මම අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් රාජා ඒකනායක
@1111මන්දාකිනි
@1111මන්දාකිනි 6 ай бұрын
ස්තුතියි ඔබේ වටිනා පැහැදිලි කිරීමට
@kavishkaravihansa
@kavishkaravihansa 9 ай бұрын
වැටෙන්න පුලුවන් උපරිම වැටිලා, වටේ ඉන්න මිනිස්සු ඔයා ෆේල්, ඔයාට මුකුත් බෑ කියන වෙලාවක හම්බවුන චැනල් එකක්. Thank you sir ❤
@ramindurandenisinhala
@ramindurandenisinhala 8 ай бұрын
🙏♥️
@jeffery9781
@jeffery9781 10 ай бұрын
Ramindu...! I played KZbin Ads without skipping. ❤💰💵💶💷 KZbin Ads from US 💰
@chandima9276
@chandima9276 5 ай бұрын
ඇල්ෆා පුරුෂයෙක් යනු කවුද කියලා හදපු මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. ඒකට රමිදු සර්ට ගොඩක් පින්
@maduwanthi7205
@maduwanthi7205 10 ай бұрын
Thank u sir❤ alpha female ගැනත් video එකක් කරන්න සර් please🙂
@ramindurandenisinhala
@ramindurandenisinhala 10 ай бұрын
Sure
@nadira8407
@nadira8407 10 ай бұрын
හදවතින්ම සතුටුයි සහෝදරයා හදුනාගැනීම. 😊😊😊සුබ පැතුම්💐 ඔබගෙ පැතුම් ඉටු වේවා 🙏🙏🙏
@Dumindu_Sandeepa
@Dumindu_Sandeepa 6 ай бұрын
නියමයි අයියේ..ගොඩක් දේවල් දැනගත්තා..❤
@nishanvijayahewa4701
@nishanvijayahewa4701 10 ай бұрын
Great one 💫
@ShyamaliedeSilva-m5y
@ShyamaliedeSilva-m5y 8 ай бұрын
This is great, truly your interpretation on Alpha Male, especially the character of Bodhisathwa brings lots of values and insides.
@amchamila1218
@amchamila1218 10 ай бұрын
Guys watch this to learn how to behave. Mothers watch this to learn how to build up your sons❤
@deshanamaranayake
@deshanamaranayake 7 ай бұрын
මේ අදහස් වලට සාපේක්ෂ අදහසක් මාගේ තිබුණේ ඇල්පා ගැන.සතුටුයි මේ විදියට අහන්න ලැබිල ඒ අදහස ඔබ තුමාගෙන් අහන්න ලැබීම ගැන.ගරු කරනව මේ අදහස ගැන.
@nilukarathnayaka
@nilukarathnayaka 10 ай бұрын
Godak watina video ekak, thank you sir
@Danilo21444
@Danilo21444 10 ай бұрын
Super boss කියන්න වචන නෑ වැදගත් විඩියො එක අහම්බෙන් හම්බුන එකක් ❤️‍🔥✌️
@ramindurandenisinhala
@ramindurandenisinhala 10 ай бұрын
සාදරයෙන් පිළිගනිමි 🙏😊
@21dulanji
@21dulanji 9 ай бұрын
As a woman (I'm 21), I think it's better if we don't physically fight with men. We both have different powers. We should be straightforward and intelligent with the problems of life and society. I think alpha female means alone women. I want to learn how to stay alone. I don't know how to face society alone.. Need a video on alpha females soon. Thank you sir (:
@ramindurandenisinhala
@ramindurandenisinhala 9 ай бұрын
Thanak you for the valuable comment. I will do a video about alpha women. However alpha woman is not alone woman. Maybe you meant a woman who can live alone ? Still it’s not the right definition. Will do a one soon.
@21dulanji
@21dulanji 9 ай бұрын
Yes, that's what I mean. ok. thank you sir(:@@ramindurandenisinhala
@Official_MrPrabu
@Official_MrPrabu 6 ай бұрын
Share as much as you can. We need to spread the word.
@lalithranasinghe8787
@lalithranasinghe8787 10 ай бұрын
Great
@Naturesanju
@Naturesanju 7 ай бұрын
හැම personality එකක් ගැනම විස්තරයක් දෙන්නකො
@mariofernando7579
@mariofernando7579 10 ай бұрын
Sir thanks. Mechchara kalayak waradi deayak alpha male kiyala danageana hitiyea. Jeasu pihitai sirta.🙏🙏🙏
@biotv1001
@biotv1001 10 ай бұрын
තරුනයොන්ගෙ සංකල්ප හදන එක හැමෝටම කරන්න බෑ.ඒක කරන කීපදෙනා අතරෙ උබතුමත් ඉහලින්ම එකට දායක වෙනව.ජය වේවා respect sir respect
@Nethmi-o9w
@Nethmi-o9w 7 ай бұрын
Alpha women genath katha karamuko....❤
@onlymethatallinme3258
@onlymethatallinme3258 10 ай бұрын
Can you explain also Sigma male as a next video?
@ImsSithumini-sy2ey
@ImsSithumini-sy2ey 10 ай бұрын
Thank you so much, Sir. 😊❤
@Ruwannnnn
@Ruwannnnn 10 ай бұрын
Supper video 😊😊😊😊 waiting for next ❤❤❤❤
@hettiperera9012
@hettiperera9012 10 ай бұрын
Great, Video, Thank you
@TechAndEarn4007
@TechAndEarn4007 5 ай бұрын
Sir you have said about Very important knowledge and attitude
@slhitdjmix6363
@slhitdjmix6363 10 ай бұрын
Number 1 coch srillanka ❤❤🎉
@prasadwickramasinghe4012
@prasadwickramasinghe4012 Ай бұрын
Need a video on zigma males as well.
@Official_MrPrabu
@Official_MrPrabu 6 ай бұрын
“The one who can make you angry becomes master” Can you please explain more about this topic. Thank you
@Lakshan0204
@Lakshan0204 3 ай бұрын
රාවණා ගැන episode එකක් කරන්ඩ පුලුවන්ද සර් 🤍
@sarathkrishantha3535
@sarathkrishantha3535 10 ай бұрын
Thanks for you very Good lecture brother
@lahiru-madushan
@lahiru-madushan 10 ай бұрын
සමහර දේවල් එක්ක 𝗔𝗴𝗿𝗲𝗲.
@Motivation2win_Edu
@Motivation2win_Edu 9 ай бұрын
Very Useful, Thanks for sharing ..Go Forward .....
@nilwalakumarasena7018
@nilwalakumarasena7018 10 ай бұрын
Thank you sir ❤🎉
@SARUWATH
@SARUWATH 10 ай бұрын
Thank you
@oncemoresa
@oncemoresa 10 ай бұрын
thank u sir learnd so mutch 💜
@ridmikayashodani6430
@ridmikayashodani6430 10 ай бұрын
Thank you very much.❤
@dewansaparamadu917
@dewansaparamadu917 5 ай бұрын
Respect brother. 😎👍
@ravidesilva8965
@ravidesilva8965 7 ай бұрын
🙏🙏🙏
@UmiduSandipa
@UmiduSandipa 10 ай бұрын
Thank you sir.
@umesh6819
@umesh6819 10 ай бұрын
නියම video එකක් ජය
@abeysooriya6553
@abeysooriya6553 7 ай бұрын
@arunawalisundaraify
@arunawalisundaraify 10 ай бұрын
Thank you so much
@savinduthinal2393
@savinduthinal2393 2 ай бұрын
Sigma male ගැනත් විඩියො එකක් කරන්න පුලුවන්ද මහත්මයා
@anuththaraabeykoon7801
@anuththaraabeykoon7801 8 ай бұрын
infj personality eka genth video ekk krnna sir
@AaG-bd1ur
@AaG-bd1ur 6 ай бұрын
❤❤❤❤❤❤
@vishwamadusanka7584
@vishwamadusanka7584 10 ай бұрын
okkoma piliganna puluwan, but mahathma Gandhi wa piliganna ba. Mokada eya api hithan inna kena neme. eyage hora wada godak thiyanwa.
@SWijayarathne
@SWijayarathne 6 ай бұрын
මට මතක්වුනා 1994 සිරමාපුර ම.වි.9ශ්‍රේණියෙලලිත් කරුණාරත්න ශිෂ්‍යයා.ඔහු අනුරාධපුර දිස්ත්‍රික් ළමා සංගමයක් මෙහෙයවූවා.ඔහුඇල්ෆපිරිමි ගණයට අයත් ළමයෙක්
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 6 ай бұрын
Thanks you very much. 🙏🙏
@chty333
@chty333 10 ай бұрын
thank you sir
@ME-10B
@ME-10B 10 ай бұрын
Sigma woman ,alpha woman ගැනත් වීඩියෝවක් ඕන
@rdaama7592
@rdaama7592 9 ай бұрын
Very energetic, dynamic video.👏🙏
@maleeshabasnayake8963
@maleeshabasnayake8963 7 ай бұрын
Plz Sir "ALFA FEMALE"gnath mewge vedio ekka dnna..👧👧❤❤
@buddikafernando756
@buddikafernando756 10 ай бұрын
❤❤
@sasithachandana3609
@sasithachandana3609 10 ай бұрын
sigma male ganath kiyannakoo
@sltraveleryoutube
@sltraveleryoutube 10 ай бұрын
@SenimaInvesting
@SenimaInvesting 10 ай бұрын
ALFA KIYANNE MAHINDA PRABHAKARAN ELON MASK KISHU GOMEZ RANIL ROHANA WIJEWEERA WAGE PORAWAL WALATA
@dammikadesilva4820
@dammikadesilva4820 2 ай бұрын
👍👍👍♥️♥️♥️🎉🎉🎉
@legolk1617
@legolk1617 10 ай бұрын
Sigma Male ගැනත් ඕනෙ 🖤
@ranilkumara7589
@ranilkumara7589 10 ай бұрын
ඔබ රටට හයියක්..❤
@nimalchandrarathna8649
@nimalchandrarathna8649 9 ай бұрын
ආර්ථික මානසික ශාරීරික ව දුර්වල වෙමින් සිටි මට ඔබ ශක්තියක්❤❤
@nimalchandrarathna8649
@nimalchandrarathna8649 9 ай бұрын
බුදුසරණයි
@VajiraRishanthi
@VajiraRishanthi Ай бұрын
Sir sigma ganath dannawda.....
@shiromichandradasa2926
@shiromichandradasa2926 10 ай бұрын
Anith jathi Tika genath kiyal denna plz
@CR236-c1r
@CR236-c1r 6 ай бұрын
Thank you sir❤
@Nuvilyavihelibandara
@Nuvilyavihelibandara 10 ай бұрын
Alpha women ganath kiyann ikmanin. Thnk you for this💐
@kithsirisenevirathna2574
@kithsirisenevirathna2574 10 ай бұрын
Bohoma pin sir ❤
@k-shan
@k-shan 7 ай бұрын
Thank you sir
@NilankaSanjaya-y3m
@NilankaSanjaya-y3m 4 ай бұрын
Paudar gagena dagalana babalata wada e manusakakak thiyena puthgalaya ratata sampathak haroiyata kathakaragana bari eun inawa aperate thamath
@rasithshehara6732
@rasithshehara6732 8 ай бұрын
mama dakapu supirima video ekek
@sanjayaranasinghe9346
@sanjayaranasinghe9346 10 ай бұрын
නල පාන ජාතකය , ගැල් කරුවන්ගේ කතාව වගේ කතා වලින් බෝධි සත්වයන් ගේ නායකත්වය ඉස්මතු වෙනවා
@RankethaPot-ol5el
@RankethaPot-ol5el 9 ай бұрын
BEST ONE🏋‍♂
ඔයත් නියම ඇල්ෆා පිරිමියෙක්ද බලමු | Are you an alpha male
9:46
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 15 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,9 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 1,7 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,1 МЛН
නිදහසට ආස කරන්න
5:50
තාවතිංස යාත්‍රා - කඩුවෙල
Рет қаралды 1,1 М.
Alpha Female Podcast
35:23
Ramindu Randeni (සිංහල)
Рет қаралды 12 М.
3 japanese techniques to beat frustration and ignite focus
28:05
Ramindu Randeni (සිංහල)
Рет қаралды 80 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,9 МЛН