මගේ හිත මගේ විතරයි ( How to be strong when you are depressed )

  Рет қаралды 90,193

Prof. Wasana Maithree Herath

Prof. Wasana Maithree Herath

Күн бұрын

Пікірлер: 437
@prof.wasanamaithree
@prof.wasanamaithree Жыл бұрын
හැම comment එකක්ම වටිනවා මට. comments කියවනවා මම. ඒ වගේම ඔබේ ගැටලු වලට ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා. වෙලාව නැති නිසා තනි තනිව පිලිතුරු නොදුන්නාට දුක් වෙන්න එපා. එක topic එකක් ගැන ගැටලු කිහිපයක් එකතු කරලා අහලා තියන ප්‍රශ්න වලට පිලිතුරු අරන් එන්නම්, පුලුවන් ඉක්මනින් අනිවාර්යයෙන්ම. ඔබට තියන ගැටලුව සදහන් කරලා තියන්න. ස්තුතියි හැමෝටම. මොන බාධක ආවත් ඉදිරියටම යන්න. ආදරෙයි ඔබ මට දෙන මේ ආදරයට, විශ්වාසයට සහ ගෞරවයට.
@nalanirajapaksha806
@nalanirajapaksha806 Жыл бұрын
Hai dr .Excellent ideas u sharing nowadays. All very true.how nicely u presenting valuable information. Actually valuable vaccination. Good luck.❤❤❤❤❤
@isiraastrology2881
@isiraastrology2881 Жыл бұрын
Thank you madam🙏
@gihanshamika2149
@gihanshamika2149 Жыл бұрын
🙂👌
@prasadirasangani3263
@prasadirasangani3263 Жыл бұрын
මැඩම් කියනවට වඩා අක්කේ කියන එක ආදරණීයයි කියලා හිතෙනවා... අක්කේ මම 2021 A/l කලා. දැනට english course එකක් කරනවා. IT එකකටත් යන්න ඉන්නේ.... ඒත් මට තේරෙන්න මොකක්ද ඉස්සරහට කරන්න ඕනේ කියලා Open එකේ degree යක් කරනොද රත්මලානේ course එකක් කරනො ද මුකුත් හිතාගන්න බැ අක්කේ.... මට උපදෙසක් දෙන්න පුලුවනම් ගොඩක් වටිනවා අක්කේ....🙏
@navodanethmini8852
@navodanethmini8852 Жыл бұрын
❤️🙏
@JayaminiIlangasinhe-uk8zv
@JayaminiIlangasinhe-uk8zv 10 ай бұрын
හරිම වේලාවෙදී මට මේ අවවාද ටික හම්බ වුණේ . මම 2025 a/l ‌කරන කෙනෙක් .Thank you miss ❤
@sachii_Amii2001
@sachii_Amii2001 11 ай бұрын
ඇත්තම කතාවක් miss.මන් මෙච්චර කල් හිතන් හිටියේ මට විතරයි කියලා ඔහොම මිනිසුන් මුනගැහුනේ කියලා.මන් බොහොම අමාරුවෙන් තමා miss ඉගෙන ගන්නේ.ඒත් වටේ ඉන්න අය මගේ හිත රිද්දනවා.මට හැමදේම එපා උන වෙලාවල් අනන්තයි.ඒත් මන් දැන් තේරුම් අරන් ඉන්නේ.මන් දැන් මොකෙක් වත් ගනන් ගන්නෑ.
@alonegirl3633
@alonegirl3633 Жыл бұрын
ලංකාවේ ගැහැනු කෙනෙක්ගේ මුවින් පිටවුනු හරවත්ම වටිනාම වචන ටිකක්....💖 ඔබතුමිය සෑම කෙල්ලෙක්ටම ආදර්ශයක්
@gihani__________289
@gihani__________289 Жыл бұрын
ඉන්නෙම ඔය වගේ පිරිස වගේම ,අද දවසේ මගෙ පෙම්වතා අද මාව ප්‍රතික්ෂේප කරා වගේම ,ඔය සියලූම කාරණා මට කියමින් මාව අපහසුතාවය ට පත් කරාද ,මම අද තමයි ගොඩක් ම ශක්තිමත් , Miss ට ගොඩක් ස්තුතියි 💛
@yasodhajayasekara5001
@yasodhajayasekara5001 Жыл бұрын
Idiriyatama yanna 💪
@weerakoon5874
@weerakoon5874 Жыл бұрын
ඔයාගේ ජිවිතේ ට ගැලපෙන්නෙ නැති දේවල් තමයි ඔයාගෙන් ඉවත්වෙන්නේ.ඒවා කුණු කියලා හිතාගන්න .ජිවීතේ ඉස්සරහ ට ගොඩාක් හොද ඔයාටම ගැලපෙන කෙනා හම්බවෙයි
@gihani__________289
@gihani__________289 Жыл бұрын
@@weerakoon5874 බොහොම ස්තූතියි මහත්මයා
@jayakadumudiyanse1896
@jayakadumudiyanse1896 Жыл бұрын
තෙරුවන් සරණයි
@gamagewasana21
@gamagewasana21 Жыл бұрын
මැඩම් තමයි මගේ ජීවීතේ මන් ආසම කරන ආදර්ශමත්ම චරිතය❤️මන් මේ අවුරැද්දේ Al කරන කෙනෙක්.තව දවස් 4ක් වගේ තියාගෙන මේ වීඩියෝ එක බලන්නේ..ඇත්තටම මන් මුල ඉදන් හොදට වැඩ කරගෙන ආවා.ඒත් දැන් මාස 2,3ක් වගේ තිස්සේ මට වැඩ කරගන්න බැරි උනා හරියට..මන් ටාගට් කරපු ගොඩක් දේවල් මට මිස් උනා මගේ කම්මැලිකම ,ඒ වගේම වටේ ඉන්න අයත් එක්ක ලැබුනු මානසික පීඩනය නිසා..ඒත් මන් ආයෙත් වැඩ කරන්න පටන් ගන්නවා ..මේ මොහොතේ ඉදන් මන් වෙනස්..හිතන පතන විදියේ ඉදලම මන් අලුත් වෙනවා...මට සම්පූර්ණ කරන්න මේ එග්සෑම් එකේ ලොකු ටාගට් එකක් තියෙනවා.අනිවාර්යයෙන් මන් එතනට යනවා..ඒ ගියපු දවසට මන් ඒ ගැන මුලින්ම කියන්නේ මැඩම්ට මේ වගේම කමෙන්ට් එකකින් 💛ඒ වෙනුවෙන් මට ඕනම දෙයක් කැප කරන්න පුලුවන් .මන් කවදහරි මැඩම් වගේ වෙන්න ආසයි..මන් අනිවාර්යයෙන් ඒ දෙයට මහන්සි වෙනවා..මැඩම්ගේ ලස්සන හිනාව කතාව හැමදාමත් මාව ඉස්සරහට ගෙනියාවී😍😍😍
@lakshi3341
@lakshi3341 Жыл бұрын
තමන්ගෙ හිත රිද්දපු කෙනෙක් වෙනුවෙන් එක සිතුවිල්ලක්වත් වැය කරන්න එපා 🥺 ගොඩක් ස්තූතියි මිස්...මං ගොඩක්ම වේදනාවෙන් ඉන්න දවස් ටිකක් මේ ගෙවෙන්නෙ...තවම හිතා ගන්න බැ කොහොමද මිනිස්සු මෙහෙම කරන්නෙ කියලා...කමක් නෑ අද ඉඳන් මං මාව වෙනස් කරගන්නවා 😌💜️
@radithya1211
@radithya1211 Жыл бұрын
මිස් මන් ගොඩාක්ම වැටිලා ඉන්නකොට මානසිකව මේ විඩීයෝ එක අහම්බෙන් දැක්කේ.මන් කැම්පස් ගිහින් මොණරාගලට එනකම් නෝමල් බස් එකක එන ගමන් දැමුත්.ඒත් මගේ කශේරුකාවේ disc එකක් පැනලා සුෂුම්නාවේ ගැටිලා ඉතාමත් වේදනාවෙන් වාඩි වීමට නොහැකි නමුත් අද මගේ ac බස් එක නෑ කියලා දැනුම් දීමක් ආවා. තව හිටියොත් පරක්කු වන නිසා මන් මේකේ ආවා.ගොඩාක්ම රිදෙනවා ඒත් මේක ඇහුවම මගේ උත්සාහය මන් අතහරින්නේ නෑ. මිස්ට පින් ගොඩාක්ම
@nipuniranathunga6474
@nipuniranathunga6474 Жыл бұрын
අනේ හිනාවෙලාමයි කතාකරන්නේ ෂෝක් අනේ😊😍😇🥰
@yasithmadhuranga2908
@yasithmadhuranga2908 9 ай бұрын
මගේ ජීවිතේ මට කොහෙන්වත් නොලැබුණු දෙයක් තමා අද මේ වීඩියෝ එකෙන් ලැබුණේ,ගොඩක් ස්තූති මැඩම් 😍😍
@dmyasapala9673
@dmyasapala9673 Жыл бұрын
මං A/l කරන්නෙ අපේ පන්තියේ ලමයි මං හොදට ඉගෙනගන්න එයාලට වඩා ලකුණු ගන්නවා කියලා මාත් එකක් කවුරැත් දැන් කතා කරන්නෙ නෑ.. ඒ වගේ දේවල් නිසා මාත් දුක් උනා ඒත් මිස්ගේ video එක නිසා දැන් මගේ හිතට සැනසීමක් දැනෙනවා
@sasinidulakminisomadasasas8055
@sasinidulakminisomadasasas8055 Жыл бұрын
හිතන්න එපා.මාත් A.l කරන්නෙ මටත් ඔය ප්‍රශ්නෙ තියනවා.ඉගෙන ගන්න අයට ඔහොම දේවල් ගොඩක් වෙනවා. එහෙම දේවල් වෙද්දි මං නමි කරන්නෙ තවත් හොඳට වැඩ කරන එක.
@user-qj3no9xx2s
@user-qj3no9xx2s Жыл бұрын
Ah hithanna epa e gan e eyalage vidiyane .apita kauruth wenas krann be.oya oyage gaman ynna e oyage vidiya.kauru monade mona vidiyata krath eyala ekka hina wela oya oyage gaman ynn.haby oya e ayata wenskam krnn ynna epa.eyalata oyagen help ekak oni unoth oya e help eka dnn.ewagema oyata eyala ehema krara kyla oya kawadawathma e ayatawath wena kisima kenekutawath e dewal krnn ynn epa.oya hamo ekkama hina wela oya oyage gama ynna.kauru katha krath nokarath oya e gana poddakth hithala worry wenna epa.mkda e ayata oni eka wenna puluwan oya eyala katha kle ne kyla hithala oya worry wei kyla hithala eyala mewa krnna puluwa.e nisa e aya බලාපොරොත්තු wenne e de wenna puluwn.ithim e nisa oya kisima welawaka worry wenna epa.haby oya ekka e aya ktha kaloth hari help ekak denna oni unoth hari aniwa e de krann.mkda e eyalage vidiya.ekata mukth krnna vidiyak ne.eth oya ehema wenna oni ne.ekai viyayuththe.oya hithan wela e ayath aragena oyage gaman ynn.hby kaurth pagala bimata dala nemi.harima samakamiwa oyage gamana ynn.eyalage hasireema gana oya hithann epa.e eyalage vidiyane kyla hithagena oya oyage gaman ynnna.katawath api ynna gaman nawath wanna be ape sithuvili powerful nam.jp
@kumarakumara252
@kumarakumara252 Жыл бұрын
වැඩිය හිතන්න එපා .ජිවිතේ ජය ගන්න
@nisansala3161
@nisansala3161 Жыл бұрын
aniwaren mata una campus yankm danuth campus akeditha hema hod aayata manussayo yaluwo aduy matanm ne godak 1 yaluway seriously ne thaniyam wadakaragena inna w
@ICTUNIVERSE2999
@ICTUNIVERSE2999 Жыл бұрын
good luck 😎
@shadowtexture3506
@shadowtexture3506 Жыл бұрын
කැම්පස් එක කියන්නෙම මෙහෙම ලමයි ඉන්න තැනක්. පුදුම දුකක් හිතට දැනෙන්නෙ. ඇයි මිනිස්සු මෙහෙම කරන්නෙ කියලා හිතාගන්න බෑ. මුලදි හැමවෙලේම හිත හිත හිටියා. දැන් ටික ටික හිත හැදිලා කවුරු මොනා කලත් හිත හදාගන්න. තාම 100%ක්ම එහෙම බෑ. ටික ටික හිත හදාගෙන යනවා. රිසාල්ට් එන කාලෙට එකට හිටපු ළමයිම වෙනස් වෙනවා. හිතාගන්න බෑ මෙහෙම කරන්න පුලුවන්ද කියලා ළමයින්ට
@senu6215
@senu6215 Жыл бұрын
මැඩම්,මට මේ කියපු දේවල් ඇහුවම මට කලින් මේ වීඩියෝ එක හම්බුනා නම්,මං කලින් මේ දේවල් දැනගෙන හිටියන්ම් කියලා හිතෙනවා මැඩම්....
@kingsley8713
@kingsley8713 Жыл бұрын
අද මම ලෝකේ වැඩියෙන් ම විශ්වාස කරපු පෙම්වතා මගේ විශ්වාසේ කැඩුවා මාව reject kala..eth මම නැගිටිනවා, මම ජීවිතේ දිනනවා❤thank you so much madam me video ekata❤
@Fusion.5
@Fusion.5 Жыл бұрын
ඉලක්ක (goals) දියුණු වෙන්න ආස අපි කාටත් තියෙනවා.එළඹෙන 2023 01:01 කියන්නේ අපි අලුත් ඉලක්ක හදාගෙන ඒ සඳහා වැඩ කරන්න පටන් ගන්න සුබ මුහුර්තියක් වුනත් කල් යද්දී හිටපු කෙනාම බවට අපි පත්වෙනවා. කොහොමද නොසැලී ඉලක්කයක් වෙනුවෙන් වැඩ කරන්න ඕනි මොන ආකාරයටද කියලා ඔබතුමිය දන්න දේවලුත් එක්ක පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි කියල මම යෝජනා කරනවා.
@bravegirl2022
@bravegirl2022 Жыл бұрын
ඕනිම වෙලාවෙ මැඩම්... ගොඩාක් පිං ඔබතුමියට.. depression වෙලා හිටියෙ මං... මාව අයිති මට විතරමයි... මගෙ මුලු හිතම කියවල...ගොඩක් ස්තුති ❤
@geemanthadakshitha
@geemanthadakshitha Жыл бұрын
කෙනෙක් අපිට කරදර කරන්න එනවනම් හොඳම දේ නැවත එයාට රිද්දන්න යන්න එපා ඔයා නැගිටින්න මොකද ඔයා එයාලට වෛර කර කර හිටියොත් ඔයාට survive වෙන්න බෑ ඔයාගෙ time waste වෙන එක වෙන්නෙ, ඒ වෙලේ ඔයා ඒ දේට face කරල ගොඩයන එකයි හොඳම දේ. University කියන්නෙ එක්කෙනෙක්ට එක්කෙනෙක් කැපිලි තියාගන්න තැනක් private government කියල වෙනසක් නෑ මේක හැම යාලුවෙක්ම වගේ කිව්ව දෙයක්.
@poornimanethmini3992
@poornimanethmini3992 Жыл бұрын
ගොඩක් අය කරදර කරන්නෙ හිතට මන් මේ පාර university select අපේ පවුලෙ අය කියනව university ගිහින් වැඩක් නෑලු දැන්..හැබැයි මන් මගෙ target එකට යනවමයි ක්‍රියාවෙන් ඔප්පු කරනවා අනිවාරෙන්
@udayanganichampika3173
@udayanganichampika3173 Жыл бұрын
මැඩම්ව දැක්කත් හිත නිවෙනවා. මැඩම්ට ගොඩක් ස්තුතියි තමන්ගෙ වටිනාකම ගැන කියල දුන්නට😊❤️
@threesisters870
@threesisters870 Жыл бұрын
😍😘💓සුන්දරත්වය, අවංක කම, නිහතමානී කම, උගත්කම දැනුම, අත්දැකීම් මේ හැම දෙයින් ම සවිමත් නම් තමයි ජීවිතේ සාර්ථක යි කියන්නේ. Hariyata Madam වගේ 😍❤️
@ashinikaherath269
@ashinikaherath269 Жыл бұрын
ඇත්තටම ගොඩාක් දුකෙන් ඉන්නෙ ආදරේ කරන කෙනෙක් නිසා එයා මට හැමනිතරම රෙදවනවා එහෙම කරලා මගේ පිටම වරද දාලා මාව එලවගන්නව ඒ දුක මට හරිම අමාරුයි මට මේ වචන ටික.පුදුම.සැනසීමක් ප්‍රොෆෙසර් ඇත්තමයි ගොඩක්.පිං ගොඩාක් ස්තූතී විශ්වයට ඔබ වගේ හොද කෙනෙක් මුනගැස්සුවට ...🙏
@sanjulakavindi5923
@sanjulakavindi5923 Жыл бұрын
මටත් ඔය වගේමයි 😓😓😓
@kaushalyajayaweera6317
@kaushalyajayaweera6317 Жыл бұрын
"ඔයා ඔයාගෙ ජීවිතේට දුකක් ගේන කෙනෙක් වෙනුවෙන් එක සිතුවිල්ලක් වත් වැය කරන්න එපා.ඔයාගේ ජීවිතේ හැම සිතුවිල්ලක්ම ඔයා වෙනුවෙන් වෙන් කරන්න."🖤 හිත ශක්තිමත් කරගෙන ජීවිතේ ඉස්සරහට යන්න ගොඩාක් වැදගත් මේ වීඩියෝ එක.ගොඩාක් පිං මැඩම්!🙏😊
@kdhanalechchamiluxmi9039
@kdhanalechchamiluxmi9039 Жыл бұрын
ගොඩක් පින් madam
@SethumiOmalhara
@SethumiOmalhara Жыл бұрын
හිතට දැනෙන ජීවිතේට වටින කතා ගොඩක් මැඩම්...Thank you so much...
@div3413
@div3413 Жыл бұрын
ජීවිතේ හරි මහංසියෙන් ඉදියේ මිස්. Thank you මේ වචන වලට. ❤🥺
@Sujithwasantha-yb4qb
@Sujithwasantha-yb4qb 6 ай бұрын
මිස්ට තියෙන්නෙ භාවනාවක් වගේ කටහඬක් ❤
@sachethana12
@sachethana12 Жыл бұрын
මං ආසම චරිතයක් තමා ඔයා professor ❤🥰
@pramodhahansika3311
@pramodhahansika3311 Жыл бұрын
ඇත්තටම මම අද තමයි මේ channel එකේ වීඩියෝ බලන්නෙ .මේ ටිකේ ගොඩාක් මම මානසික පීඩනේකින් ඉන්නෙ මගේ සමහරක් යාලුවෝ , ගෙදර ප්‍රශ්න ඒකට හේතුව ඒත් මම දැන් මේ වීඩියෝ වලින් ලොකු motivation එකක් ලැබුවා. අනිවාර්යයෙන්ම මට මගේ target එකට යන්න පුළුවන් කියලා හිතෙනවා. මම මට බාදාවක් වන හැමෝම මනසින් ඈත් කරනවා. 😊❤
@TashiyaDewmini
@TashiyaDewmini 4 ай бұрын
අනේ මිස් ගොඩක් thankss godk vatina kathavak.e kiyana hama vachanayak ganema ape jivitheta godaak vatina deval godk pin ❤
@maheshawijekoon6434
@maheshawijekoon6434 Жыл бұрын
හිත එකතැන් කරන් වැඩ කරන්න අමාරැම වෙලාවෙ මේක ඇහුවේ..ජීවිතේ වෙනස් කරපු video එකක්.thank you madam ❤️
@SansuBabha
@SansuBabha 3 ай бұрын
අනේ මැඩම් ඇත්ත තමයි.මන් ඉන්නේ බෝඩීමක.(A/l) ගොඩක් වෙලාවට මානසිකව විදවනවා මේ ප්‍රශ්නය නිසා.බොහොම පින්.❤
@sajithranjan6238
@sajithranjan6238 Ай бұрын
කවුරුවත් කතා කරන්නැති පැත්තක්👍ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබතුමියට ගොඩාක් ස්තුතියි
@TharuAchini
@TharuAchini 6 ай бұрын
මන් මාර ප්‍රශ්න ගොඩක මිස් හිටියේ මිස් තමයි මට ජීවිතේ ගැන කියලා දුන්නේ ... මිස් නම් මාරම චරිතයක් ❤❤❤
@threesisters870
@threesisters870 Жыл бұрын
ඔබතුමිය ගෙ wachana හිතට ශක්ති ය ක් වුණ වාර බොහොම යි.. 🙏❤️❤️හිතින් වැටුණු වෙලාවට madam ගෙ video 1k අහනව. ❤️ Thank you Madam..... 🥺❤️❤️
@kitulgolledammasarathero2511
@kitulgolledammasarathero2511 Жыл бұрын
වැටෙන හිත් ගොඩ ගන්න පුළුවන් ඔබට
@lallal6917
@lallal6917 Жыл бұрын
අපව දිරිමත් කලාට බොහෝ පිං ඹබට ,,,, තෙරුවන් සරණයි,,,,
@layanchamuditha9526
@layanchamuditha9526 Жыл бұрын
මන් මේ ලෝකෙ මගෙ අම්මා ලගට දැකපු නිහතමානීම ගොඩාක්ම ලස්සන ගැහැණිය මැඩම්❤️❤️❤️❤️❤️❤️මැඩම් දෙන මේ උපදෙස් මට මහමෙරකටත් වඩා වටිනවා🤗❤️ මන් මේ වැදගත් කාරණා පොතක ලියාගෙන ඒවා නිතර කියවලා මගෙ ජීවිතේ හදාගන්නවා😊❤️මන් ඒලෙවල් කරන්නෙ මැඩම් 😊❤️ මන් ආසාවෙන් වැඩ කරනවා මැඩම් වගේ මහාචාර්යවරියක් වෙලා හොද සේවයක් කරන්න😍❤️ මන් ඒ හීනේ වෙනුවෙන් වැඩ කරනවා ආසාවෙන්🤗 මැඩම් නිසා තමායි මට ඒ හීනේ ඇති උනේ 😘❤️ ඒකට මැඩම්ට ගොඩාක්ම ස්තූතියි 🤗 මැඩම්ගෙ ඉදිරි වැඩ කටයුතු හැමදෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථකම වේවා කියලා.මන් මුලු හදවතින්ම ප්‍රර්‍රතනා කරනවා😍😍😍❤️❤️❤️❤️❤️
@DanuskaDanu-j5f
@DanuskaDanu-j5f 8 ай бұрын
මටත් තිබ්බ ගැටලුවක් තමයි මැඩම් මේ වටේ ඉන්න පිරිසගෙන් එන ප්‍රශ්න .ඉතිම් මට ඒ ප්‍රශ්නෙට හොදම උත්තරය අද ලැබුනා.මැඩම්ට ගොඩාරියක් ස්තූතියි.❤❤❤❤
@FancyNancylife
@FancyNancylife Жыл бұрын
ස්තූතියි මිස්. 👍🙏🙏🙏 මට ශක්තියක් ආව මේක බැලුවම. කාටත් තියෙන ප්‍රශ්නයක් ඕක. ප්‍රධාන වශයෙන් ම අපේ මානසික මට්ටම තමයි ඕකට බලපාන්නෙ. මනස ශක්තිමත් කර ගන්න ඕනි. නැවතත් ස්තුතියි මිස්. මම දැන් ශක්තිමත්. 🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯💯💯💯✌️✌️✌️
@mkjayathilaka5746
@mkjayathilaka5746 Жыл бұрын
පසුබිිිම් සංගීතය මගින් වන බාදාව නොවේ නම් ඉතා වටිනාම අදහසකි. ඉතින් ඉදිරි වීඩියෝවලදී පසු බිම් සංගීතය නොමැතිව ඉදිරිපත් කරන්න. ලෙස ඉල්ලා සිටිමි. එය අපට ඔබේ අදහසට අවධානය රදාවා ගැනීමට පහසු වෙනවා. මෙවැනි වීඩියෝව මාලාවක් ඉදිරිපත් කිරීම ගැන ඔබට බෙහෙවින් ස්තුතියි.
@udeshikamadushani3049
@udeshikamadushani3049 Жыл бұрын
මමත් මේ වෙලාවේ ඉන්නේ ඒ වගේ ප්‍රශ්නයක, ස්තූතියි මිස් ❤️
@ravindukavishan8416
@ravindukavishan8416 Жыл бұрын
ඉතාමත් වටිනා කාරණයක් ඉස්මතු කිරීම සම්බන්ධව ඔබ තුමියට ස්තුතිවන්ත වෙමි මහාචාර්යතුමියනි❤️
@maheshikadilhani5116
@maheshikadilhani5116 Жыл бұрын
ගොඩාක් වටිනා අදහස් මැඩම්.. ජීවිතයට අලුතින් ගොඩනගා ගන්න වැදගත් වුනා.. මට ගොඩාක් දේ නැතිවෙලා ජිවිතේ එපාම වුන කෙනෙක්.. ස්තූතියි ගොඩාක්...🙏 🙏 🙏
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 Жыл бұрын
ගෙදර අම්මා තාත්තා වැඩවලට බාධා කරන අවස්ථා තියෙනවා. මගෙ ලෝකෙම අම්මා තාත්තා වෙලා ඔවුන්ට අනාගතයේදී සැපවත් ජීවිතයක් දෙන්න වැඩකරද්දිත්. මන් දන්නෙ නෑ ඇයි එහෙම වෙන්නෙ කියලා 😞
@Pink-Journey
@Pink-Journey Жыл бұрын
Yap..same to me
@thelittleitsybitsy
@thelittleitsybitsy Жыл бұрын
True
@kitulgolledammasarathero2511
@kitulgolledammasarathero2511 Жыл бұрын
වැටෙන හිත් ගොඩ ගන්න පුළුවන් ඔබට ❤️
@sasinidulakminisomadasasas8055
@sasinidulakminisomadasasas8055 Жыл бұрын
ගොඩක් ස්තූතියි මැඩම්.ගොඩක් වටිනවා මේ කියපු දේවල්. තමන් තමන්ගෙ දේවල් ගැන විතරක් හිතලා එ් දේවල් focus කරලා වැඩ කරනවා නම් අැත්තටම ගොඩක් ප්‍රශ්න අඩුයි.
@Rozana8573
@Rozana8573 Жыл бұрын
මේ වචන ටික ජිවිතේට මාර විදිහට වැදගත් .ගොඩාක් ස්තූති මැඩම් ❤️
@sandalitharushika9450
@sandalitharushika9450 Жыл бұрын
මැඩම්ගේ මේ අදහස් වලට ගොඩක් පින් ❤ මං ඒ කිව්ව විදියටම ටිකෙන් ටික වෙනස් වෙන ගමන්.. දැනටම බොහෝ පිරිසක් අතරේ ප්‍රිය මනාප කෙනෙක් වෙන්න මට පුලුවන් උනා.. බොහොම ස්තූතියි මැඩම්
@priyanperera6647
@priyanperera6647 Жыл бұрын
Thanks for sharing Your valuable advise
@SansuBabha
@SansuBabha Жыл бұрын
ගොඩක් වටිනවා මැඩම්.....මානසිකව කඩන් වැටිලා හිටියේ.. මොනා වුනත් මට ඕනී වෙලාවට මැඩම් උදව් කරනවා......මේ පින ඔයාට හැමදාටම ලැබෙන්න....ඕනේ..... දුකින් ඉන්න හැම කෙආටම මේ vedio එක බලන්න පුලුවන් වේවා....♡ මැඩම් මේ කියපු ටික මම කොලේක ලියා ගත්තා....😊හෙමින් හෙමින් මගෙ පරිස්සම ගැන හිතන්න ඕනී... මැඩම් ට ගොඩක් ස්තූති ♡
@sutinmatin6433
@sutinmatin6433 Жыл бұрын
,හරිම වැදගත් මමවත් අද වෙනකම් දැන සිිටියෙ නැහැ පිං
@prabuddhiwijesinghe4754
@prabuddhiwijesinghe4754 Жыл бұрын
බොහොම ස්තුතියි මැඩම්🙏...බුදු සරණයි ❤️
@ashikihsan1946
@ashikihsan1946 Жыл бұрын
ගොඩාක් ස්තුතියි වාසනා මිස් ඔබේ කරුණාවන්ත පණිවිඩයට. මමත් සතුටින් ඉන්නවට, දියුණු වෙනවට කවුරුත් කැමති නැහැ. මාව වට්ටන්නමයි බලන්නේ මගේ වටේ ඉන්න අය, අපේ පවුලේ අයත්. මිස් කිව්ව‍ වගේ මම කවදත් කොච්චර බාධා ආවත් ඉදිරියට යනවා ඔබ වගේ වාසනා මිස්
@mashaperera1419
@mashaperera1419 Жыл бұрын
ස්තුතියි ඔබතුමියට..!තව තවත් ජීවිතය සුන්දර සිනාවෙන් පිරේවා...!❤️
@layanchamuditha9526
@layanchamuditha9526 Жыл бұрын
අනේ හරිම ලස්සනයි මැඩම් හරිම නිහතමානී චරිතයක් මන් ආසම මහාචාර්යවරිය ❤️❤️❤️මමත් මැඩම් වගේම මහාචාර්යවරියක් වෙනවා ලොකු උනාම 🙃❤️
@shirankaxpress769
@shirankaxpress769 Жыл бұрын
හොද වැඩ සටහනක්.. නිකමට ඇස ගැටුනා ඔය සුන්දර මුව කමල.. අහල බලද්දී ජීවිතයට වටිනා යමක්..
@Wisheaya
@Wisheaya Жыл бұрын
ආදරෙයි මැඩම් මේ වදන් වලට.මා තවත් ශක්තිමත් කලා ඔබතුමිය.❤❤❤❤❤❤
@sanduninethmini1105
@sanduninethmini1105 Жыл бұрын
Mge hithata wada dunna demai..anith ay campus yddi ek ek job krddi mn thm 3rd shy kiyla ekm thana kiyl hithuna..eth kohom hri goda ynwa kiyl dwas gane hithala wada krnwa..hithe thibba prshnet uththre hmb una..godaaaaaaaak thank u mis 🙏 😌❤️❤️
@DhammiRanasinghe-cg7xl
@DhammiRanasinghe-cg7xl 11 ай бұрын
හරි ම ආසයි මැඩම් ඒ වචන හයියක් ජීවීත වලට...මං හරිම කැමතී මැඩම්..
@ishidayarathne7749
@ishidayarathne7749 Жыл бұрын
බොහොම ස්තූතියි මැඩම්.හිතින් කඩන් වැටිලා හිටපු වෙලාවක මේ වීඩියෝ එක දැක්කෙ.ගොඩාක් වටිනවා
@pabasaraweerasinghe.9331
@pabasaraweerasinghe.9331 Жыл бұрын
Thank you madam.. ඕනෙම වෙලාවක වාසනාවකට දැකපු වීඩියෝ එකක්🔥
@nadeekasamarakoon2584
@nadeekasamarakoon2584 Жыл бұрын
මිස් හරිම ලස්සනයි මිස්ව හමුවෙලා කතා කරන්න කැමතියි මම හිතනවා මිස්ව හමුවෙන්න දවසක් එයි කියලා මිස්ගෙ වීඩියෝ බලලා මගේ හීනෙට යන අාසාව වැඩි වුණා Thank you miss
@kawishkamadurangi8601
@kawishkamadurangi8601 Жыл бұрын
මැඩම්ගෙ වචන ගොඩක් වටිනවා..තව කෙනෙක්ගෙ හිතට ශක්තියක් සහනයක් ගෙනත් දෙන්න පුලුවන්..❤️✨️ඒ වගේම හරිම ප්‍රියමනාපයි ලස්ස්නයි මැඩම්😍🙏
@surathindika2371
@surathindika2371 Жыл бұрын
ඔයා කවුද කියලා මුලින්ම මම දැනගන්නේ coffee studio වලට මුලින්ම ආපු දවසේ එදා ඉදල ඔයගේ video හැමදාම වගේ බලනව.ඇත්තටම කිවොත් ඔයගේ කටහඬ ඇහුනත් ඇගේ ලේ පිරිසිදු වෙනව.ඔයා යන්න උත්සාහ කරන ඉහලම තැනට යන්න ලැබේවා.ඔයාට යන්න පුළුවන්.සියලුම දෙව්යන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා මගේ සහොදරියට පට්ටම ආදරේයි.
@nimashadilshani1935
@nimashadilshani1935 Жыл бұрын
ගොඩාක් ස්තූති මැඩම්❤🥺
@chandrakanthi7803
@chandrakanthi7803 Жыл бұрын
Madamge video එකක් එනකන් බලන් ඉන්නවා. 😊🌱
@premawanshawijesinghe2638
@premawanshawijesinghe2638 Жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියෝවක්...💝💐
@chamindabandara127
@chamindabandara127 Жыл бұрын
ප්‍රශ්න ඔක්කොටම උත්තර මැඩම්ගෙන් හම්බවුනා..ගොඩක් පින් මැඩම් 💞💞💞💞😍😍😘
@litwithlil...644
@litwithlil...644 Жыл бұрын
I am sooooo much grateful to this universe i don't know how it happens..but whenever i am ina problem,a certain thing let me to the right track... *wanna be like you sister..though it is hard..wanna be like you...wanna be a girl who can give a positive impression to others..plz bless me if u read this...cuz one day sure i will come to meet u..*
@erandathiedesilva4231
@erandathiedesilva4231 Жыл бұрын
ඉතා වටිනා උපදෙස් . දැනුවත් කලාට බෝහෝම ස්තුතියි. ගොඩාක් පින්.
@dilinigunarathne6617
@dilinigunarathne6617 Жыл бұрын
මැඩම්ගේ වචන ටික ගොඩාක් වටිනවා ඕනේම කෙනෙක්ගේ ජීවිතේට Thank you😊❤️
@aaad.r.1phcbsueml
@aaad.r.1phcbsueml Жыл бұрын
Thank you mis..බොහොම pin atthtama..man mara aulen hityr...mis,me kiypu dewal...sahthika attha..jiwitheta mara watinawa 😊❤️අලුත් අවුරුද්දේ mara sathutui...meka ahnna labima gana...ahmben mis ge vido ekak dakke..pin mista
@thisariupeksha6936
@thisariupeksha6936 Жыл бұрын
Thank you so mutch අක්කේ මේ හැම වචනෙකටම ❤️
@kumarakumara252
@kumarakumara252 Жыл бұрын
මැඩම් ගොඩක් ස්තුතියි මේ කරුණු වටහලා දුන්නට මැඩම්ට බුදුසරණයි💜💜💜💜💜💜💜💜💜💜💜
@ManjulaManjula-tk8rr
@ManjulaManjula-tk8rr Жыл бұрын
ඔබතුමියත් ලස්සනයි .ඔබේ අදහසුත් ගොඩක් ලස්සනයි . දිගටම විඩියෝ දාන්න . ගොඩක් ස්තුතියි .
@CharuniMadumali
@CharuniMadumali 15 күн бұрын
Thanks mis
@HppHCaldera72
@HppHCaldera72 Жыл бұрын
Deergayu vehva adharaneeya miss wasana sthuthi vehva obata dharuwan wenuven wadasatahan kireema uthum chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
@artacademy2157
@artacademy2157 Жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක් බොහොම ස්තුති 🙏🙏🙏
@ireshachani955
@ireshachani955 Жыл бұрын
හරිම හොද පැහැදිලි කිරීමක් 👍
@LMMalmishehara
@LMMalmishehara 3 ай бұрын
❤Thank u madam,
@wasanaherath9424
@wasanaherath9424 Жыл бұрын
මැඩම් හයියක් වෙලා ජීවිතය ගැන කියලා දෙනවට ගොඩක්ම පින් බුදු සරණයි
@dilakshiudani3431
@dilakshiudani3431 Жыл бұрын
ම්ස්ගේ හිනාව දැක්කාම මාර ධෙෙර්යක් දැනෙන්නේ.....ගොඩක් පිං මිස්
@milaripushpa2456
@milaripushpa2456 6 ай бұрын
ඔබට දීර්ඝායුෂ මැඩම්
@asha6833
@asha6833 Жыл бұрын
godak watinawa. mage jiwitheta me gewenne amaruma kalayak 😧 mage prashna okkotama madamge wachana tika athule uththare thibba madam🙏🙏🙏🙏🙏🙏 dahas wathawak ❤❤❤❤❤ pin madam
@dinushadissanayaka5865
@dinushadissanayaka5865 Жыл бұрын
වටිනම වෙලාවෙදී වටිනා vedio එකක්😌 බොහොම ස්තූති මිස්🥰
@PradeepaMadushani-c3t
@PradeepaMadushani-c3t 8 ай бұрын
කියපු කාරණා 90%ක් මං ළඟ තියනවා කියලා හිතනවා, ආත්ම විශ්වාසය නම් 100%ක් තියනවා
@maduphoneweerasinghe2813
@maduphoneweerasinghe2813 Жыл бұрын
ඉතාමත් හරවත් madam ❤
@AnnetteHobbs-s7m
@AnnetteHobbs-s7m Жыл бұрын
ඔබගේ අදහස් ගොඩාක් වටිනව ස්තුති මිස් ❤️🙏
@arunihansika1540
@arunihansika1540 Жыл бұрын
mn me den thami mis ge video balanna gaththe.aththatama hithata hri sathutak denuna.🥰🥰🥰😍godak pin
@imalshadasilva3395
@imalshadasilva3395 Жыл бұрын
හරිම වටින ඔවදන් ටිකක් මට හරි ම වෙලාවට හම්බ වුණා... බොහොම ස්තුතියි මිස් ....... ආයු බොහෝ වේවා ❤️
@chamindajayaweera5195
@chamindajayaweera5195 Жыл бұрын
Athatama miss oyata godakma pinsidu wewa.meka oba thumiya kiuwe matamai kiyala mata hithinne.mage hitha netha thirum gaththa obo thumiyata bohomathma isthuthi.thawa thaqath mewani vidiyo walin boho denekuge awbodaya wenuwen paryesana kara danuwath kirimata sakthiya lebewa.mage adaraneya suba pathum.
@jinapriyawadyanatha1839
@jinapriyawadyanatha1839 Жыл бұрын
Thank you madam hode 🙏🏿🙏🏿😃🙏🏿😃😃🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Shashi-xc8bn
@Shashi-xc8bn Ай бұрын
මිස් මට අවුරුදු 29. අවුරුදු 5ක බබෙක් ඉන්නවා . මම ඩිප්‍රෙශන් වලට බෙහෙත් බොන කෙනෙක්. මිස්ගෙ කතා මම අහනවා .
@jeoninha
@jeoninha Жыл бұрын
මේ හැම වචනයක්ම මට මාව ගොඩනගා ගන්න ලොකු උපකාරයක්. ගොඩක් ස්තූතියි මිස් 🙏🙏🙏❤️❤️❤️
@NayanaKwt098-wy3ue
@NayanaKwt098-wy3ue 20 күн бұрын
ස්තුතියි මිස්.... බුදුසරණයි....
@anildhammika1841
@anildhammika1841 Жыл бұрын
Thank you for teaching & encouraging our srilanka society 🇮🇹💜
@RsSweetTones
@RsSweetTones Жыл бұрын
Thank you very much madam. Mata thibba prashna godakata visadum labuna. Godak godaak sthuthii..♥️♥️♥️♥️🙏
@Lakmali1997
@Lakmali1997 Жыл бұрын
Thank you miss. Mama misge vedio balanna godak kamathi. Mama kadawatena hama welema misge vidio balala hitha hadagannawa. Godak pin miss
@udayanganianuradha6532
@udayanganianuradha6532 6 ай бұрын
අනේ මැඩම්..තවත් මේ වගේ වීඩියෝ එකක් ගේන්න ❤️
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Third one is great news 😅accepted. Warm up well knowing yes we have a journey it’s wonderful journey unstoppable journey. Thanks 🙏
@schatdent7011
@schatdent7011 Жыл бұрын
I wish all the dear people of my country could listen to this. You have an unbelievable talent to show the correct way to handle our lives.Appreciate your words. Thank you so much madam💐💐💐
@wmadushani6703
@wmadushani6703 Жыл бұрын
Madamge adahas godak wadagath , thanks madam ❤❤
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 27 МЛН
Wasana Maithree Herath | Jeevithyata Idadenna  | Sirasa TV
24:35
Sirasa TV
Рет қаралды 132 М.
2023 හැමදාම දිනලා හැමදාම Celebrate  කරන්න
23:48
Prof. Wasana Maithree Herath
Рет қаралды 49 М.
Social Skills  |  හැමෝගෙම හිත දිනාගන්න Social Skills
13:17
How To Deal With Loneliness \ තනිකමට බෙහෙතක්
11:21
Prof. Wasana Maithree Herath
Рет қаралды 103 М.