වෙන කව්රුහරි කරලා දෙනකම් බලන් ඉන්නේපා! ආත්ම විශ්වාසය සාර්තකත්වයේ අඩිතාලමයි

  Рет қаралды 75,598

Universe In You

Universe In You

Күн бұрын

Пікірлер: 623
@sandeepanibandara1270
@sandeepanibandara1270 2 жыл бұрын
අත්තටම ඔයා හරි පුදුම කෙනෙක්.. ජිවිතේ කඩන් වැටේන හැම වේලාවේදිම ඔයා ඉන්නවා හිතට ශක්තියක් වෙන්න.. තැන්ස් සුරංගනාවී..❤️😌
@English64768
@English64768 2 жыл бұрын
W✋
@Soul.12331
@Soul.12331 2 жыл бұрын
👍💯
@sandamaliranasinghe6750
@sandamaliranasinghe6750 2 жыл бұрын
❤❤
@piumihansika-jd2hj
@piumihansika-jd2hj Жыл бұрын
ජිවීතේ කලකිරිලා ඉන්න බොහොදෙනෙකුට ඔයාගේ මේ දිරිගැන්වීම හරිම වටිනවා.ඇත්තටම ඔයා විශ්වයේ ආශිර්වාදයක්.විශ්වය විසින් අපිට එවපු වටිනා වස්තුවක්.ඔයා නිසා ජීවිතය ගොඩක් වෙනස් කර ගත්තා .ජිවත් වෙන්නේ හරිම සතුටින් සියල්ලටම ස්තුති වන්ත වෙමින්.ඔයාගේ ජීවිතය තව තවත් සර්තක වෙන්න කියලා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ,විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ඔයාට ලැබේවා !විශ්වයට ස්තුති ❤🌼
@universeinyou
@universeinyou Жыл бұрын
Hamadema lassnata wens wewi wishwasayen idiriyt ynna ! Danathmkwa hitha wens krgnna !!! ♥️🙏🏻🌍
@chamodinandana6180
@chamodinandana6180 2 жыл бұрын
ඔයාව මුණගස්වපු විශ්වමාතාවට ස්තූතිවන්ත වෙනවා.. ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා මම. අද ඉදන් scripting, visualization කරන්නත් පටන් ගත්තා. අනිවාර්යයෙන්ම මම සාර්ථක වෙනවා මට විශ්වාසයි.♥️
@rash_2917
@rash_2917 2 жыл бұрын
අක්කේ ඔයා කොහොමද scripting කළේ , මට කියන්නකෝ පොතක් අරන් ලස්සනට හදලා සිංහලෙන් ලිව්වද ? 🥺
@dilmipraboodyaliyanage6152
@dilmipraboodyaliyanage6152 2 жыл бұрын
@@rash_2917 mm scripting krnne pothak aragena nidahas welawka ,sathutin anagathayedi mm jiwath one me widihata kiyala hithen mawagena liyanna e dee..nidahse hitha karana wedeta withrak yomu karala liynna one
@rash_2917
@rash_2917 2 жыл бұрын
@@dilmipraboodyaliyanage6152 ❤️
@chamodinandana6180
@chamodinandana6180 2 жыл бұрын
මම අලුත් පොතක් අරගෙන විශ්වමාතාවට මම කැමති දේවල් මට ලබාගන්න අවශ්‍ය දේවල් මට දැන් ලැබිලා තියෙනවා කියලා හිතලා ඒ මානසිකත්වයෙන් ඒ මොහොත මවාගෙන ඒ හැගීම් එක්ක විශ්වමාතාවට ස්තූතිවන්ත වෙන විදියට තමයි scripting කළේ.
@dilshanimadhushika5750
@dilshanimadhushika5750 2 жыл бұрын
වෙනම පොතක් තියන් ලියනවනම් පිලිවෙලට වැඩේ කරගන්න පුලුවන් නේද ?
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
ඇත්තටම අක්කේ 😞 මාත් එහෙමයි .දැන් තරුණ වයසත් ඇවිත් ..මට තාමත් බෑ මට මගේ දේවල් කරගන්න 🙂💔.උසස් පෙලත් සමත් මට බැ තාම atm එකකින් සල්ලි ගන්න .බයයි 🤦💔ස්තූති ❤️🙂
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 7 ай бұрын
11:11 මට ධනවත් සැපවත් සතුටුදායක ආදරනීය ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤
@tharakasanda5781
@tharakasanda5781 2 жыл бұрын
මම සාමාන්‍යයෙන් කමෙන්ට් දාන කෙනෙක් නම් නෙවේ..ඒත් අක්කේ ඔයානම් මාරයි..නිකන් හිත කියවනවා වගේ..ඇත්තටම ඔයාව මුන ගැස්සුවට විශ්වයට බොහොම ස්තූතියි
@Nishadi12
@Nishadi12 2 жыл бұрын
අක්කේ ඔයාට පුළුවන් නම් ආදරය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව, සාමය, ඉවසීම වගේ පිරිසිදු ගුණාංග වැඩෙන්න guided meditation එකක් ගේන්න පුළුවන් ද. තනි භාවනාවක්. පුළුවන් නම් විතරයි අක්කෙ බැරි වුනත් කමක් නැහැ 🤗 ස්තූති අක්කෙ ඔයාට ♥️🙂🙏 තෙරුවන් සරණයි ☺️🙏
@veenanisha478
@veenanisha478 2 жыл бұрын
ඇත්තෙන්ම හොද අදහසක්. ස්තුතියි
@SithuSneha
@SithuSneha Ай бұрын
Upeksha bawnawa ❤
@sanjulagayan6072
@sanjulagayan6072 2 жыл бұрын
අක්කා ඇත්තටම මම විශ්වාස කරන දෙයක් තියෙනවා ඒ තමයි ඔයාව අපිට මුනගස්සලා තියෙන්නෙ විශ්වය විසින් අපිට දෙන්න ඕන පණිවිඩ සියල්ල ඔයාගෙ මාර්ගෙන් ලබා දෙන්න මොකද කියනවනම් අවශ්‍ය කරන වෙලාවේ අවශ්‍යම විඩියෝ එක ලැබෙන නිසා.....මට විශ්ව ආකර්ෂණය නිතිය උගන්නපු ගුරුවරියක් වගෙ ඔයා ගොඩක් ස්තුතියි ඔයාට ඒ වගේම විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් අනේකවාරක් ස්තුතියි 🙏❤....අක්කා පුලුවන්නම් ඊලගට crystal ගැන විඩියෝ එකක් කරන්නකෝ✨️🙏
@sathsarani7963
@sathsarani7963 2 жыл бұрын
අක්කේ අද ඔයා හරිම ලස්සනයි ❤️✨️ සුරංගනාවියක් වගේ ✨️❤️✨️
@ishara2457
@ishara2457 Жыл бұрын
අනේ ඔයාට කොහොම ස්තුතිවන්ත වෙන්නද මම , ඇත්ත්ටම ස්තුති මේ දේවල් කියා දෙනවට , ස්තුති විශ්ව මාතාවට ඔයාව මුන ගැස්සුවට.
@sahanmaduranga871
@sahanmaduranga871 Жыл бұрын
ඔයාව මුණගස්වපු විශ්වමාතාවට ස්තූතිවන්ත වෙනවා.. ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා
@kalpaniperera1100
@kalpaniperera1100 Жыл бұрын
මට අද ජොබ් ඉන්ටර්විව් එකක් එත් අද උදේම වෙච්චි සිද්දියක් නිසා මගේ confidence ek නැති උනා මන් you tube එකට ගියා විතරයි ඔයාගේ මේ video ek දැක්කා.ඔයාට ගොඩක් පින් නන්ගි♥️♥️♥️🙏 විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙනවා ඔයා වගේ සුරන්ගනාවියක් අපේ ජීවීතේට ලන් කලාට♥️♥️🙏🙏
@dilumigunawardhana5152
@dilumigunawardhana5152 2 жыл бұрын
අහම්බෙන් දැකපු channel එකක්.. විශ්වයට ස්තුතියි ..ඔබව මුණගැස්සුවට.. ඔබට ස්තුතියි 🙏
@ama4690
@ama4690 2 жыл бұрын
අනේ අක්කා අද හරි ශෝක්..චූටි බබෙක් වගේ 😊😍🥰 තැන්ක් යූ අක්කේ මේ වීඩීයෝ එකට ගොඩාක් වැදගත් මේක අපේ ජීවිතේට ඔයාව මගේ ජීවිතේට හම්බුණ එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා.ඒ වගේම අක්කව මට මුණ ගස්වපු විශ්වයටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා..අක්කටත් ගොඩාක් ස්තුතියි 🙏 🌎♥️🌼✨️
@ManjulaNiranjani
@ManjulaNiranjani Жыл бұрын
Thank you universe ❤ thank you azra නංගී. Me mag jitheta dana පළමු comment eka ඔයාගෙ video එකක් mag අහම්බෙන් dakke මීට masa දෙකකට කලින් mag vishwa නීතිය gana විශ්වාස කරන්න පටන් ගත්තේ ඒ දවසේ ඉඳන්. Ada mma vishwaya gana තවත් තදින්ම විශ්වාස කරන්න ගත්තා. Mag ඔයා kiyana විදිහට kara උනත් කිසිම දෙකට උනන්දු වුණේ නෑ. Ada mata vishwaya visin ඔයාගෙ me video aka බලන්න salassuwa. Ada ඉඳන් mag mage හීන වෙනුවෙන් kapawela wadakaranawa. ඒ ආත්ම විශ්වාසය mata ada ලැබුණා. Thank you නංගී. Thank you sooooomuch universe ❤ ❤❤❤❤❤❤❤
@deshan6768
@deshan6768 2 жыл бұрын
අක්කි ගොඩාක් තැන්ක්‍යූ . මං මේ වීඩියෝ එක ඊයෙ දැකලත් මං ස්කිප් කරා. ඒ වුනාට අද මං හොඳටම කඩන් වැටුනා ජීවිතේ එපාම උනා. ඒ වුනාට මේ වීඩියෝ එක එකපාරටම මතක් වෙලා ඇවිත් මේක බැලුවට පස්සෙ මට මාර සතුටුයි මං ගැන. ගොඩාක් පිං.හැමෝටම මාව එපා වෙලා කොන් කරලා තියෙද්දි ඔයා මට මාර හයියක්. විශ්වයෙන් දීපු හොඳම තෑග්ග ඔයා අක්කි.
@universeinyou
@universeinyou 2 жыл бұрын
✨🙏🏻🌍
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
ඔයා කරන මේ motivation program ලොකු වටිනාකමක් තියෙනවා.ඔය චූටි වයසට මේ ගන්නා උත්සාහයට ගොඩාක් ස්තුතියි 🙏 ගොඩාක් ලස්සන ඔයා තවත් ලස්සන වෙනවා.ඔයාගෙ හදවතත් හරිම ලස්සනයි ..බුදු සරණයි ...විශ්ව මාතාවට ස්තුතියි 🙏
@lilyrathnayake7712
@lilyrathnayake7712 2 жыл бұрын
මමත් හරි ලැජ්ජාශීලි කෙනෙක් තනියම කොහෙවත් යන්නෙ නෑ මට වැඩිය වයසින් අඩු අයත් හුඟක් තනියම වැඩ කරගන්නවා, ගමන් බිමන් යනවා ඉතින් අක්කි මේ වීඩියෝ එක දාලා තියෙනවා දැක්කම හුඟක් සතුටු හිතුනා ඉස්සර හැමතැනටම අම්මා එක්ක ගිය මම දැන් තනියම යනවා මට මුකුත් ප්‍රශ්නයක් උනේ නෑ අක්කිට ගොඩක් පින් මේ වගේ වීඩියෝ දානවට 🙏☺️
@Alexandra22224
@Alexandra22224 2 жыл бұрын
අක්කෙ ඔයාගෙ වචන හරි ප්‍රබලයි,💫💫💫ඒවාට ඇත්තටම පුලුවන් අමුතුම ශක්තියක් අපේ මනසට ලබා දෙන්න.💖.මම ජනවාරි A/L කරන්න ඉන්නෙ. මම වගේ තව අය ඇති මෙතන A/L කරන්න සූදානමින් ඉන්න..ඔයාට පුලුවන් නම් තව වීඩියෝ එකක් කරන්නකො A/L ලමයින්ව motivate වෙන විදියට.ඔයා කරපු එක වීඩියො එකක් මම ඉවර වෙනකම් බැලුවා.ඒකෙන් මම පාඩම් කරන්න ගොඩක් උනන්දු උනා💞💞💞..ගොඩාක් පිං ඔයාට...පුලුවන් නම් තව අපිව ශක්තිමත් කරන්න ..exam නිසා stress වෙලා ඉන්න මගෙ යාලුවන්ටත් මම share කරා අක්කගෙ ඒ video එක...ඒත් සමහරු තවම බයයි...පුලුවන් නම් අක්කෙ A/L වලට කලින් තව එක වීඩියෝ එකක් කරන්නකො ඒ සම්බන්ද ව...මේ වෙලාවට ගොඩක් වටීවී ඒක...ස්තූතියි.❤❤❤.love you so much ,god bless you...🌸🌸🌸
@Alexandra22224
@Alexandra22224 2 жыл бұрын
@Prabodi Dilushika dn aye stress wela wage neda inne lagaine exam matanm poddak ehema gathiyak enawa🙃🙃🙃
@himayathathsarani7030
@himayathathsarani7030 2 жыл бұрын
අක්කා .. නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙලා .. අක්කට ගොඩක් ස්තුතියි 🙏 ඔයා හරිම ආකර්ෂණීයයී ❤ .අක්කව මුණ ගස්සපු විශ්වයටත් ගොඩක් ස්තුතියි. 🙏🙏
@lovelygirl4087
@lovelygirl4087 2 жыл бұрын
මන් ජනවාරි ඒලෙවල් එක්සෑම් එක ලියන්න ඉන්නෙ.හිතන් හිටිය වැඩ ටික කරගන්න බැරිවුන.පාඩම් වැඩ ගොඩක් මිස් වුනා.ඒ හින්ද හිතට කිසි නිදහසක් නෑ.තෑන්ක්ස් අක්කෙ.ඔයාගෙ වචනවලින් මට බලාපොරොත්තුවක් ඇතිවුනා.ඔව් මට පුලුවන් කියල.තැන්කිව් සෝ මච් My barbie doll Akkiyo😊🥰😘❤️
@_s.shay_
@_s.shay_ 2 жыл бұрын
බොහෝම ස්තුතියි අක්කේ වීඩියෝ එකට❤️ Fake it until you make it කියලා අක්කා ඒ කියපු එක තමයි මාත් තාම මගේ ආත්ම විශ්වාස ගොඩනගාගන්න පාවිච්චි කරන්නේ.. මම ඉස්සර හැමතැනම ගියේ අපේ අම්මා එක්ක. තනියම කොහේවත් ගිහින් නෑ. ඊට පස්සේ මේ අවුරුද්දේ මට 20 ලැබුවම තමයි පොඩි ලැජ්ජාවක් ඇති උනේ මගේ යාළුවෝ දුර දුර තැන් වලට තනියම යද්දී මට තනියම ළඟ තියෙන තැනකටවත් යන්න බැරි උනාම. මම ගොඩාක් උත්සහ කළා ගෙදරින් එළියට යද්දී තනියෙන් යන්න. ඒ වගේම මන් ටිකක් දුර තැන් දෙක තුනකට වගේ තනියෙන් ගියා. ඒත් ඒ වෙලාවල් වලත් ගෙදරින් එළියට කකුලක් තියන හැමාපාරම මට ඇඟ සීතල වෙන හරි බයක් දැනෙනවා. මම ඒ වෙලාවට මටම කියාගන්නව ඒ මගේ මනස overreact කරනවා කියලා. එක වෙලාවකට හිතෙනව මටා පොඩි කාලේ උනා එක සිද්ධියක් නිසාවත්ද කියලා..ඒත් ඒකටයි මේකටයි කිසිම සම්බන්ධයක් නෑ. මට ඒ එන බය නතර කරගන්න බෑ. මම ඒකට මොකක්ද කරන්න ඕනේ කියලා අක්කට පොඩි උපදෙසක් දෙන්න පුලුවන්ද?
@___-qk8vf
@___-qk8vf 2 жыл бұрын
ඔයාගේ මාර අමුතුම ලස්සන ක් තියෙන්නේ අක්කි ❤️🥺
@Fernando20051
@Fernando20051 2 жыл бұрын
❤️‍🔥🤩 ඔයාගෙ විඩියෝ එකක් බලලා තමා මම අලුතින් හෙට ඉදම් අලුත් අවුරුද්දෙ අලුත් ජීවිතයක් පටම් ගන්නවා thnx akki 🙂💖🖤
@tharushivithanage29
@tharushivithanage29 2 жыл бұрын
හරිම වෙලාවෙදි මේක දකින්න සැලැස්වීම වෙනුවෙන් විශ්වයට ස්තූතිවන්ත වේවා...❤
@alonequeen1322
@alonequeen1322 2 жыл бұрын
හැම වචනයක්ම ඉතාමත් වටිනවා ඔච්චර පොඩි වයසේදී තමන් දන්න දේ නිහතමානීව පැහැදිලි කර දෙනවා විශ්වයටත් ස්තුතියි ඔබටත් බොහොම ස්තුතියි 🙏❤️❤️
@universeinyou
@universeinyou 2 жыл бұрын
✨🙏🏻🌍
@Storybythila
@Storybythila 11 ай бұрын
මං මිනිස්සු එක්ක කතා කරන්න ගොඩක් බයයි.මට එයාලා එක්ක කතා කරන්න දෙවල් නැති තරම්.එක නිසාම මං යන හැම තැනම තනි වෙනවා මං මොනාද මෙකට කරන්නෙ මට යාළුවො කවුරුත් නැහැ එක හින්දම
@pawanisathsarani269
@pawanisathsarani269 2 жыл бұрын
ඇත්තටම ඔව් අක්කේ ආත්විශ්වාසය තමයි වැදගත් ,මාත් සමාජයට ගියාම ලැජ්ජයි බයයි ගොඩක් වේලාවට ,අක්කා කියනවා වගේ අපි හැමෝම සාමන්‍ය මිනිස්සු ,ගොඩක් වටිනා video ekak අක්කට බොහොම ස්තූතියි !ජය වේවා!
@gayanijayasuriya1138
@gayanijayasuriya1138 2 жыл бұрын
අනේ.....Azraa...මම ඔයාගෙන් ඉල්ලපු වීඩියෝ එක . ඔයාට පින්❤❤විශ්වයට ස්තූති වේවා . මේ චැනල් එක මට මුණගැස්සුවට...❤🎀🌷
@thiliniwijerathna274
@thiliniwijerathna274 10 ай бұрын
My dear angle azra ..I met you 1.5 year ago..when I fail in my mindset , always i used to listen your positive advices. You given different and positive change to my life ..The way I found my self is unbelivable..I wish i will meet best friends from everywhere in the world like you ..Thank you so much..One day i wish to meet you. .THANK YOU SO MUCH SISTER AZRA ❤
@universeinyou
@universeinyou 10 ай бұрын
♥️♥️♥️ i am so happy to hear this !!! Always stay blessed !!! 🙏🏻🌍
@thiliniwijerathna274
@thiliniwijerathna274 10 ай бұрын
@@universeinyou Thank you so much being humble for reply to my comment . It's a pleasure to me .❤️🙏
@dilharanadeeshani9889
@dilharanadeeshani9889 2 жыл бұрын
ගොඩක් ස්තුති එන්ජල් ,ඔයාගෙන් ගොඩාක් දෙවල් මගේ ජිවිතයට මන් එකතු කරගෙන ලස්සනට ජිවිතය ධනාත්මකව ගත කරනවා! විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුති !!! ඔබට අනේකවාරයක් ස්තුති එන්ජල් !! ගොඩ දෙනෙක්ගේ ජිවිත ලස්සනට පාට කරන්න අසිමිතව උදව් කරන හයියක් වෙන ඔබට අනේකවාරයක් ස්තුති !!! ආදරේයී ....🍃🌙🍁🌻🌻🌻🌻🌻 මට පුළුවන් ,මගේ වගේම හැම කෙනාගේම පැතුම් ඉටුවේවා.!! ආලොකය කරාම ගමන් කරත්වා !!! ආදරේ සාමය සතුට පැතිරේවා !!!!..... ගොඩක් ස්තුති එන්ජල් !!! ඔයා හරිම නිහතමානී කෙනෙක් ! ඔයා ප්‍රාර්ථනා කරන හැම දෙයක් ම ඉෂ්ඨ වෙන්න ඕනී !!!!!!
@universeinyou
@universeinyou 2 жыл бұрын
Thank You Dilhara ✨🙏🏻♥️ me wachana mtath Haiyyak ✨✨✨🌍♥️ gdk sathutui!!!
@erandikaushika1786
@erandikaushika1786 2 жыл бұрын
අක්කේ negative කට්ටිය ඉන්න තැනක positive විදිහට ඉන්නේ කොහොමද කියලා vedio එකක් කරන්න කෝ.. තව සතිමත් බව පිළිබඳත් vedio එකක් ඕනෙ... ස්තූතියි අක්කා ❤️
@geyagenu2251
@geyagenu2251 2 жыл бұрын
Yes we want how to manege toxic peoples in our life
@imathusintha878
@imathusintha878 2 жыл бұрын
මටත් ඒ ප්‍රශ්නය තියෙනව 😣
@tharangathilini7866
@tharangathilini7866 2 жыл бұрын
Matath aka godak watenawa. Thank u oya ahema vedio akak karanawanao...nange...
@anjalifernando3482
@anjalifernando3482 2 жыл бұрын
Matath thiyenawa me prashne..😣😣Mage wate inne godakma negative widiyata hithana minissu..e welawata mage jeewitheth ekka epa wenawa…🥺🥺🥺
@plusteach
@plusteach 2 жыл бұрын
මම විශ්වයට ගොඩක් ස්තුතිවන්ත වනවා 🙏.ඒ වගේම ඔබටත් යහපතක් ම වේවා🙏
@madhumaliarachchi2055
@madhumaliarachchi2055 2 жыл бұрын
විශ්ව මාතාවට ස්තුතියි 🙏❤️ සහෝරිය ඔයාටත් ස්තුතියි ගොඩාක් . අපේ හිත් ශක්තිමත් කරනවට ඔයාට ගොඩාක් පින්. මේ කරන මෙහෙවර ඉදිරියටත් සාර්තකව කරන්නට ඔයාට ශක්තියලැබේවා Aszra😘 🙏🙏🙏
@chathuniishanga4461
@chathuniishanga4461 2 жыл бұрын
අක්කී ඔයා මාරයි....අද ගොඩාක් වේදනාව තිබ්බ දවසක් ඒත් දුක නිවෙනකක් අඩලා ...මම ගොඩාක් ශක්තිමත් ....හැමදේම වෙන්නේ හොදට කියලා හිතනවා....හිතලා ආයි confidence පිට ඉන්නවා...එහෙම ඉන්න ඉගැන්නූවේ ඔයාම තමා...මේ video එක තවත් මගේ හිත ශක්තිමත් කරා ඔයාට ගොඩාක් ස්තූති 😍
@blackandwhiteworld6213
@blackandwhiteworld6213 2 жыл бұрын
අක්කි plz ඉකමන මේ වීඩියෝ එක ගේන්න. 2023 බුලට් ජර්නල් එකක් ලියන විදිහ. ඒකේදි අපිට ජර්නල් එකේ අදින්න low of attraction වල power full සංකේත ගැන කියලා දෙන්න. ඉකමනට ඕනි අක්කි. තව ටික දවසනේ
@anjanihungampala6077
@anjanihungampala6077 2 жыл бұрын
ඔබව මුන ගැස්සුවාට විශ්වයට ස්තූතී 🙏
@asithamadhubashini3109
@asithamadhubashini3109 2 жыл бұрын
Thankyou so much manika ❤❤️😘✨බලන්න කලින්ම මම් දන්නවා මේක ජිවිතේට ගොඩාක් වැදගත් දෙයක් කියලා..ඔයාට ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි❤️🌏 මේ විදියට හැමෝටම ආදරය සතුට කරුනාව බෙදනවට...ආදරනීය විශ්වයට ස්තුතියි❤️🌏 ❤️✨️ ඔයාට බොහොම ස්තුතියි❤️🌏 තෙරුවන් සරනයි
@Universetime444
@Universetime444 2 жыл бұрын
ඔබව මුනගැසුනාට විශ්වයට ස්තූතියි...ඔබටත් ස්තූතියි❤❤❤❤❤ වැටෙන හැම වෙලේම ඔයා ඉන්නවා හයියක් වෙන්න ❤❤❤❤ ❤❤❤❤ ස්තූතියි...සුරංගනාවී❤❤❤❤
@sandarekafernando4596
@sandarekafernando4596 2 жыл бұрын
කෝටි කෝටි වාරයක් ඔයාට ස්තූතියි..🙏ඔයාගෙන් ජීවිතේට ගන්න දේවල් ගොඩායි..ස්තූතියි! 💙
@lekamge7849
@lekamge7849 2 жыл бұрын
අක්කාව මුන ගැස්සුවාට විශ්ව මාතාවට ස්තූති වන්ත වෙනවා 💓🧚
@AshaUdeni-f3z
@AshaUdeni-f3z 7 ай бұрын
Thank you so much 😘 my azraa akki 🥰❤️ very very thankful my mother universe 🔮💫💙💛💙💛✨ video eka godakk motivational life 💫 ekata ❤
@MalshiHewarathgamage-wy9is
@MalshiHewarathgamage-wy9is 10 ай бұрын
Thanku universe මට අක්කව මුණගස්සැවුට මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් අද විසදුනා Thanku akki❤
@thushanipriyanka-qo5hr
@thushanipriyanka-qo5hr Жыл бұрын
Thank you so much universe mother!!!❤️💐🌠,Thank you so much azraa akka...❤️💐❤️
@lilyrathnayake7712
@lilyrathnayake7712 2 жыл бұрын
මම බලාගෙන හිටපු වීඩියෝ එකක් අක්කා ඔයාට ගොඩක් පින් අපිට මේ විදිහට ඕනම වෙලාවට උදව් කරනවට 🙏😌
@dilinidilini2248
@dilinidilini2248 2 жыл бұрын
අනේ අක්කා ගොඩක් ලස්සනයි ඔයා...ආත්ම විශ්වාසය ඇති කරගන්න හදද්දී වටෙන් පිටෙන් ආයෙම හිත කඩන් වැටෙන වචන කියනවා..ආයෙ මාව කඩන් චැටෙනවා..අක්කි විසදුමක් කියන්නකො ..❤
@banukadananjaya7740
@banukadananjaya7740 2 жыл бұрын
ස්තුතියි අක්කි ඔනිම වෙලාවට හැමදෙම ලැබෙනවා විශ්ව මතාවට ස්තුතියි 🌻❤
@VirajThennakoon-s8z
@VirajThennakoon-s8z 8 ай бұрын
තෙරුවන් සරණය් අක්කෙ ඔයාට ඔයාගෙ හැම හීනයක්ම ඔයා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්ඩ ඕනෙ❤
@tilakratnasuriya2821
@tilakratnasuriya2821 2 жыл бұрын
ගුරුවරුන් ඇති තැනක් නැති තැනක් පොත් ඔබේ ගුරු තැන්හි තබා ගන්න එය ඔබව මහ ඇදුරකු විද්වතෙකු දක්වාම රැගෙන යනු ඇත
@shainidileka895
@shainidileka895 2 жыл бұрын
මමත් ඔහොමයි😬 අනිවාරෙන් ඕවා හදාගන්න උතසහ කරනවා මන්..ගොඩක් ස්තූති අක්කෙ❤️ විශ්ව මාතාවටත් ගොඩක් ස්තූති
@Nishadi_Asha
@Nishadi_Asha 2 жыл бұрын
අක්කි මේ වීඩියො 1 බලන්න කලින් මම ගැන කිව්වොත් මට අවුරැදු 18යි. මම තාම ගෙදර ඉස්සරහ කඩේට ගිහින් තියෙන්නෙ දවස් 2ක් විතර එ්කත් අම්ම බල කරලා. මට ඉන්නෙ මම විතරයි සහොදරයො කවුරැත් නෑ මාව පොඩිම කාලෙ ඉදන් ගේ අැතුලෙ තමා. අදටත් මම පට්ට බයයි.පිරිමි ලමයි එක්ක කතා කරන්න ගත්තෙත් මේ ලගදි ඉදන් මම එ් ගොල්ලන්ට කතා කරන්න ගොඩක් ලැජ්ජයි මොකද මම කතා කරද්දි මට වැරදෙයි එයාලා හිනා වෙයි කයන බයට.අැත්තටම මම ගොඩක් බය කෙනෙක්.කවදාවත් ඉස්කෝලෙ කැන්ටින් එකකින්වත් මුකුත් අරන නෑ යාලුවට කියලා තමා හැම දේම උනේ... යාලුවා ක්ලාස් අාවෙ නැත්තම් මමත් හොරට නිමාඩු දැම්මා මොකද මම බයයි . මම පවුලෙ කට්ටියක් ඉස්සරහටවත් යන්නෙ නෑ මොකද බයයි. අම්මල මගෙ හිත හදලා කඩේකට යන්න බය නැති කරන්න කියලා කොච්චර කිව්වත් මට එ්ක කර ගන්න බැරි උනා.😎 කොටින්ම කිව්වොත් පිරිමි ලමයින්ටනම් වචනෙකින්වත් කතා කරේ නෑ මේ ලගදි වෙනකම්. දැන් ටික ටික කතා කරනවා එ්ත් බයයි.මම බය වෙද්දි මට හුස්ම ගන්න පවා බැරි උනා ඉස්සර එ් තරම් මම බයයි ගොඩාක්. ගොඩක් බය සමවයසෙ පිරිමි ලමයින්ට. හැබැයි අද ඉදන්නම් මට මම ගැන අමුතුම ගැම්මක් අාවා අද ඉදන් මම ටික ටික හැම දේටම හුරැ වෙනවා. අක්කිට ගොඩක් ස්තූතියි මේ කරපු උදව්වට එ්කනම් ස්තුති කරලත් මදි. මම අද ඉදන් බය නැති හොද අාත්ම විෂ්වාසයක් තියන නිර්භීත කෙල්ලක්😈✌
@universeinyou
@universeinyou 2 жыл бұрын
♥️♥️♥️✨🙏🏻🌍
@saumyaherath5612
@saumyaherath5612 2 жыл бұрын
මගෙ හොඳම ගුරුවරිය ඔබයි..🙏🙏ස්තුති විශ්වය.🙏ස්තුති විශ්වය🙏අනෙක වරයක් විශ්ව මාතාව ට ස්තුති වන්ත වෙමි 🙏
@susanthaweerathunga3738
@susanthaweerathunga3738 2 жыл бұрын
අක්කිව මුනගැස්සු මෙ විශ්වයට ස්තුතියි ...මෙ දැනුම දෙන අක්කිටත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා
@rajibandara1767
@rajibandara1767 2 жыл бұрын
මමත් oya kiyapu විදිහට man vada karnwa loku wenask දැනෙනවා කේන්තිය yana knek mn dn godak aka පාලනය karagnna පුළුවන් mta loku වෙනසක් wena bawa දැනෙනවා ජීවිතය ඇතුළේ.mn dn gratitude book eka liyana patn aransthiyai.a deth harima ආසාවෙන් karanawa.විශ්වයට ලිපියක් liyanawa mewa දැනග්නට සැලැස්සුවාt ඔබට pin 🙂🙂🙂🙂🙏🙏🙏🙏
@erandisashanshika6743
@erandisashanshika6743 8 ай бұрын
ඔයා සුරංගනාවියක් වගේ අක්කි ❤
@aroshaindumina2266
@aroshaindumina2266 2 жыл бұрын
Ane akki mata me welawe onamakarapu vedio ekk.❤️ ස්තුති විශ්වය ✨❤
@malmisansala9523
@malmisansala9523 Жыл бұрын
අක්කි ඔයා නම් මැජික් එකක් ජිවිතෙ වැටිච්ච තැනකදි කරන්න ඕන මොනද කියල පාර හොයගත්තෙ ඔයාගෙන් 😍
@wasanthichathurani8702
@wasanthichathurani8702 2 жыл бұрын
Thank u.ඔයාගෙන් තමයි ජිවිතෙ වෙනස පටන් ගත්තෙ
@user-lc4zk7xr8
@user-lc4zk7xr8 2 жыл бұрын
අක්කා හරි. මටත් ඔය වගේම ආත්ම විශ්වාසය අඩු කෙනෙක්. කෙනෙක්ගේ මූණ දිහා කෙලින් බලන්න බයයි 😥 Thank u akke oyata godak pin ❤
@gimhanikaushalya470
@gimhanikaushalya470 Жыл бұрын
ඔයාට හුගක් පින්❤
@rasikasubashinj1571
@rasikasubashinj1571 2 жыл бұрын
අනිවාර්යයෙන් පුදුම ශක්තියක් 💪💪💪 එනවා voice එක අහනකොට
@Soul.12331
@Soul.12331 2 жыл бұрын
ඉරිදායි බදාදායි එනකන් පුදුම ආසා⁣වකින් බලන්නෙ අක්කෙ ඔයා video එකක් දානකන්...ඒ අතරතුරත් video එකක notification එකක් දකිද්දී පුදුම සතුටක් දැනෙන්නේ ..... 🥺😘😘😘🥰🥰💕💕💕
@ramaniperera3556
@ramaniperera3556 2 жыл бұрын
ස්තුතියි ඔයාට මේ සිදුකරන සේවයට ඔයාටත් ඔයාගෙ මව්දෙමව්පියන්ටත් පින්සිදු වේවා !
@vimukthichamika1021
@vimukthichamika1021 Жыл бұрын
මට ඕනිම දේවල් තමා හැමදාම ඔයා දාන්නෙ❤️ගොඩක් පින් අක්කට🙏🙏
@Mihiranga_J
@Mihiranga_J 10 ай бұрын
තමන් වගෙ සාමාන්‍ය මිනිස්සු ❤
@dilukshi2002
@dilukshi2002 2 жыл бұрын
ඔයාගේ video හිත නිවනවා... 🙂❤️
@eraatec1463
@eraatec1463 2 жыл бұрын
නියමයි අක්කෙ ගොඩක් පින්...ඕනම වෙලාවෙදි මේ වීඩියෝ එක හම්බුනේ.........❤️🙏
@pinkdoll9758
@pinkdoll9758 2 жыл бұрын
ස්තූතියි විශ්වයට..ඔයාව මුන ගැස්සුවට
@hashimadhushani7558
@hashimadhushani7558 Жыл бұрын
Sweet Angel thank you for everything ❤️🌼❤️ Thank you my dear universe & my guardian angels 🙏🙏🙏❤️❤️❤️
@nadeeshaniroshani7934
@nadeeshaniroshani7934 2 жыл бұрын
විශ්වයට ස්තූතියි ඔයාව මුනගැස්සුවට.ඔයාට ස්තූතියි අපි දිරිමත් කරනවට.දෙවෙනි කමෙන්ට් එක දාන්නෙ ජීවිතය ගොඩදාගෙනමයි ...🏹
@sasinihansika5934
@sasinihansika5934 2 жыл бұрын
අපේ ජීවිත සාර්ථක කරගන්න, යහපත් දේවල් අපට කියා දෙන ඔබ වැනි කෙනෙක් පහලකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි.🙏🙏 අක්කා low of attraction වල තියෙන method හරියට කරන විදිය ඇතුලත් කරල vedio එකක් දාන්නකෝ
@yashmiyuganthi6271
@yashmiyuganthi6271 2 жыл бұрын
🙏 Thank you❤ verry much 🙏🙏🙏❤️❤️ අක්කේ... ඔයාට ගොඩක් ගොඩක් ස්තූති සහ ගොඩක් ආදරෙයි මේ වගේ vedio හැමදාම අරං එනවට ඔයාගේ හැම වැඩකටයුත්තක්ම සාර්තක වෙන්න ඕන... විශ්ව මාතාවට ස්‍තූතී...❤️🙏 ආදරෙයි ඔයාව මුන ගැස්සුවට... අක්කේ අනේ ලොකු උදවුවක් ඝනපති වන්දනාව ගැන ආය වීඩියෝ එක දාන්න... 😥🥺✨️ please .......... ඒක ආය දාන්න.🙏🙏
@sashininimrekha2787
@sashininimrekha2787 2 жыл бұрын
ස්තූතියි ඔබටත් විශ්වයටත් 🙏🏻❤️💐
@dilki6944
@dilki6944 2 жыл бұрын
Confidence නැතුව හිටපු ඔයා ඔහොම vedio කරද්දි ආස හිතෙනවා අක්කියෝ❤️
@rajibandara1767
@rajibandara1767 2 жыл бұрын
Oya kiyna දේවල් hriyatama hari rinaathmaka සිතුවිලි thamai ඔක්කොම karane.ස්තුති ඔබට මෙහෙම ape ජීවිතය ඇතුළේ hangila තියෙන දේවල් එළියට aran ape ජීවිතය sthuta නිරන්තරයෙන් හොයල දෙනවට 🙂🙂🙂🙂🙂🙏🙏🙏🙏🙏👌
@btssongspalace1241
@btssongspalace1241 2 жыл бұрын
Thank you for the video akki.. Ur look sooo cute and beautiful today... Commenting before watching🤗💜️
@AchiniShehara-f5f
@AchiniShehara-f5f Жыл бұрын
Thankyou akkii 😊♥️
@aaad.r.1phcbsueml
@aaad.r.1phcbsueml 2 жыл бұрын
අක්කා ඔයා atthtama shork...man ඉස්සර ta wada aul ganne නැතුව ..dan tikak hari...hodata inne oya hinda😊🥲man සංවේදී kiyal hamoma baninawa..hamthisema adnawa kiyal mata baninawa..mata nikan,e welwata කවුරුත් na wage..thniyai..man hamthisema hithuwe man kethai..mata කවුරුත් kamthi na..mata ba..man lassana na..ema.,🙂ane manda..oya hinda akka man ada hoda thaaka innawa වෙනදාට wada..oyta godak pin😊💞💜️...mehema karana ekata...thnk you akka..
@nethminijayalath2572
@nethminijayalath2572 2 жыл бұрын
හැමදාම වගේ ඔයා ගොඩක් වටින අදහස් අරන් අනිත් අයට වටිනා දැනුම ගොඩක් අරන් ඇවිල්ලා...ඔයාට ගොඩක් ස්තුති ❤🙏 ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී වන්ත වෙමි🙏💖
@sanathwatuthanthrige2332
@sanathwatuthanthrige2332 2 жыл бұрын
සොයුරිය ....ගොඩක් වටිනා ඔවදන් වලින් සම්පුර්න විඩියොවක්....ස්තුතිය සොයුරිය හදවතින්ම ඔබට ...ව්ස්වයෙ අශිර්වදය දිනෙන් දින වැඩි වැඩියෙන් ඔබට ..ලැබේවා ..බුදුසරණයි !!!🙏🙏🙏
@universeinyou
@universeinyou 2 жыл бұрын
✨🙏🏻
@dilhaninuwanthika1849
@dilhaninuwanthika1849 2 жыл бұрын
ස්තූති ඔයාටත් 🙏🙏❣️ ආදරණීය විශ්වයටත් ස්තූති ❣️🙏
@dileepasadaruwan401
@dileepasadaruwan401 2 жыл бұрын
ඔයත් පරිස්සමෙන් ඉන්න අක්කි 🔥❤️ හැමදාම ඉන්නවා ඔයත් එක්ක 🔥💫🌍
@Hiruni-i8k
@Hiruni-i8k Жыл бұрын
ඔයට ගොඩක් ස්තුතියි අපිව දිරිමත් කරනවට ❤
@nilubandara1839
@nilubandara1839 Жыл бұрын
Oyawa muna gassuwata vishwayatat oyatath godaak ස්තුතිය ...❤❤❤
@anuththarasamadhi524
@anuththarasamadhi524 2 жыл бұрын
Thank you akki ❤️🤗 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏
@rajibandara1767
@rajibandara1767 2 жыл бұрын
Aththatama ඔබට mama හුඟක් ගරු karnawa.dan mage mansa wenas kargena yane oba.ඇත්තටම oba ශක්තියk mge ජීවිතය ට 🙂🙂🙂🙂🙂🙂🙏🙏🙏🙏☺️
@hasharisashikala2436
@hasharisashikala2436 2 жыл бұрын
Akke oya apita me kiyal dena dewal jiwitheta marama widiyata watinawa akke. Godak watinwa aththamai. Oyata godak pin apita jiwithe hari para kiyala denawata.wishwayata godak sthuthiwantha wenwa oyawa mata muna gessuwata.🥰❤️❤️🥰
@ranganathjayathilaka3
@ranganathjayathilaka3 2 жыл бұрын
අක්කේ ඔයා නම් පුදුම චරිතයක් .❤️හිත නිවන භාවනාවක් වගේ.ගොඩක් ස්තූතියි මේ කරන දේට ❤️🌺💮.අක්කේ ඇස් පෙනීම දියුණු කරගන්න පුලුවන් ,ඇස් කණ්ණාඩි දාන්නෙ නැතුව හොද පෙනීමක් ලබාගන්න අහන්න හොද subliminals ටිකක් කියන්නකො අක්කේ 🙏
@universeinyou
@universeinyou 2 жыл бұрын
Subliminals for better eye sight kyl search krnna, ewgen hoda comments thyna ekak thorgnna
@ranganathjayathilaka3
@ranganathjayathilaka3 2 жыл бұрын
❤️❤ගොඩක් ස්තූතීයී අක්කේ
@Nadee98
@Nadee98 2 жыл бұрын
අක්කි දාන අනිත් හැම වීඩියෝ එකක් වගේම මේ වීඩියෝ එකත් මන් ගැනම කියන එකක්🥺 අක්කි තමා මට ඕනෙම කරන ගුරුවරිය💯♥️ ගොඩක් පින් අක්කි තෙරුවන් සරණයි ♥️🥰
@starvlogs5369
@starvlogs5369 2 жыл бұрын
Thank u universe .. විශ්ව ශක්තිය සත්‍යයක් .. එය මට හැම මොහොතෙම, මට අවශ්‍ය විදිහටම ආකර්ශනය වෙනවා..🌸😌😍😍💜️.. thank you universe . Thank you.. love u love u.. 💜️😌😌
@thilininadeesha7589
@thilininadeesha7589 2 жыл бұрын
අක්කේ අනේ ඝන දෙවි විඩියෝ එක ආයේ දාන්නකො...එක බැරි නම් පොස්ට් එකක් හරි ...plz..
@dariculinhextierdariculouses
@dariculinhextierdariculouses Жыл бұрын
Aththama kiynwa nm hugk lassanai angel 😇 Azraa ❤️ konde gethwama. Mn blpu best ma video eka Thank you so much.💪💪💪
@madhu3565
@madhu3565 Жыл бұрын
❤ ස්තූතියි ජීවිතය වෙනස් කරාට
@sashikalaumayangani240
@sashikalaumayangani240 2 жыл бұрын
Ada akki godak lassanai.akki wage kenek apita mehema universe gana kiyala denawata godak pin.ewagema akkita mee wage video karanna thawa thawath shakthiya labenna kiyala parthana karanawa.
@nadee5567
@nadee5567 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට..❤ විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
තෙරැවන් .සරණයි .ස්තුතියි .දැනුවත් .කරාට.ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .👍👍❤️❤️❤️🌷💐🌻🌻🌻🌻🌻🌻
@kv3860
@kv3860 2 жыл бұрын
Mine Akka ❤️ you are a girl with good self confidence 👊 I am proud of you❤️
@imashiperera1753
@imashiperera1753 7 ай бұрын
Motivation oni welawata oyagen labena support ekata oyata godak thanks man godak dewal hadagaththa oyage videos balala thanks akke
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 7 ай бұрын
Absolutely great very useful advice video Thank U so much Dear 🙏👌👍🤩💝😘
@supukavi8308
@supukavi8308 2 жыл бұрын
ගොඩක් ස්තූති මගෙ අක්කෙ අපිට ඒ ලෙවල් එක්සෑම් එක කිට්ටු වෙල වීඩියෝ එකකුත් කරන්න අක්කෙ පුලුවන්නම් ❤️🥺🙏
@universeinyou
@universeinyou 2 жыл бұрын
Exam wlt vdo dekakma kra oyl illpu nsa
@supukavi8308
@supukavi8308 2 жыл бұрын
@@universeinyou හරි අක්කෙ තෑන්ක්ස් ❤️🥺🙏
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН