KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Trick Your Brain To Love Doing Hard Things | Dopamine Detox | Sinhala Motivational Video
19:04
Stop Overthinking And Start Living | Sinhala Motivational Video
18:40
Гениальное изобретение из обычного стаканчика!
00:31
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
How To Beat Procrastination | Sinhala Motivational Video
Рет қаралды 101,719
Facebook
Twitter
Жүктеу
1
Жазылу 217 М.
SL IMPACT SHOW
Күн бұрын
Пікірлер: 287
@chanduim8501
3 жыл бұрын
ජීවිතේ හදාගන්න ඔයාගේ වචන පුදුම විදියට වටිනවා .හිතට දැනෙන හිත නිවෙන භාවනාවක් වගේ කටහඩක්.ආදරෙයි හැමදාම 🙂
@mathhackerpro5031
3 жыл бұрын
Odds:kzbin.info/www/bejne/j5Oran2XbrSZnsU
@Dilshan-y6d
3 жыл бұрын
මමත් විබාගෙට පාඩම් කරන ලමයෙක් මේ වගේ අපිව මෝටිවේට් කරලා ඉස්සරහටම යන්න පාත් එකට සෙට් වෙන්න පුළුවන් ඔබ වගේ අය දිගටම සිටිය යුතුයි 🔥ජීවිතේ ඉදිරියට යන ගමනේ මේ වගේ අය බොහොම අල්පයි මේ කරන වටිනා දෙයට ඔබේ අනාගතය යහපත් වෙනවාමයි ... ඔබට ජය 🔥
@Dilshan-y6d
3 жыл бұрын
සියලුම දෙනා ඉස්සහටම යමු දවස ප්‍රයෝජනවත් විදිහට බාවිතා කරමු මේ ජීවිතේ ගොඩක් වටිනවා ඔබට ජය 🔥
@user-ih6ef6td9u
3 жыл бұрын
@@Dilshan-y6d ow aththa. mth exam krnwa .oyage exam ekt wish karnwa 👍
@Dilshan-y6d
3 жыл бұрын
අනිවාර්‍යයෙන් TB: ඔයාටත් මම wish ,කරනවා විබගෙ හොදටම කරන්න කියලා 💪 ඔයාට ජය 💪
@savindyasathsarani5001
3 жыл бұрын
මමත් මේ පාර exam කරනවා . ඔයාට wish කරනවා මම ඔයාට exam එක හොදින් කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏
@chandramohan3781
3 жыл бұрын
මම මානසිකව වැටුන සෑම අවස්ථාවවකම මගේ මානසික මට්ටම ඉහලට ඔසවා තැබීමට ඔබගේ මේ video සහ ඔබගේ කටහඩ බෙහෙවින්ම උපකාර වෙලා තිබෙනවා. Thank you sir
@vinindudilaksha8107
3 жыл бұрын
පාඩම් කර කර හිටියෙ,කම්මැලි හිතුනා එපා උනා,ආයි ගැම්මට පාඩම් කරන්න මෝටිවේශන් එකක් අහන්න කියලා you tube එකට ආව විතරයි,ඔයාගෙ කටහඩ හදවතටම තට්ටු කරනවා,good luck.
@mathhackerpro5031
3 жыл бұрын
Odds:kzbin.info/www/bejne/lXS9gpKcqKmWlbM
@Bella_TheDreamer
3 жыл бұрын
Agreed
@positivechange9569
3 жыл бұрын
Me too
@wathsala514
2 ай бұрын
Me too 😊
@savindyasathsarani5001
3 жыл бұрын
අපිට ජීවිතය දිනන්න මේ දෙන දේවල් වලට ගොඩාක් පිං 🙏 මේ වචන ටික අපිට ගොඩාක් වටිනවා 🙏❤️🙏❤️
@saumyanethusenevirathne7754
3 жыл бұрын
මට වටිනම,ඕනම වෙලා තිබ්බ video එකක්..covid හැදිලා දවස් 28ක් මොකුත්ම නොකර හිටියෙ...දැන් වැඩ කරන්න ආපහු track එකට එන්න අමාරුයි...ඒත් මේ video එක මගේ mindset එක ගොඩක් වෙනස් කලා...thanks❤️
@Abishek-q1c
3 жыл бұрын
👌😏
@Ishani-o3z
3 жыл бұрын
පාඩම් කරන්න පටන් ගත්තා විතරයි..කම්මැලී කමත් එක්ක හැම දේම එපා වෙලා වගේ දැනුනේ..දැන් ආයේ වැඩ පටන් ගන්න ගැම්මක් ආවා💪Thnk you so much❤🙏
@mathhackerpro5031
3 жыл бұрын
Odds:kzbin.info/www/bejne/j5Oran2XbrSZnsU
@LieLawLa
3 жыл бұрын
Motivation video බලන්නෙ නැතිව වැඩ කරන තැනකට ඇවිත් ඉන්නෙ අයියා හින්දා😊ඒ උනාට තාම බලනවා වැදගත් දෙවල් ගොඩක් තියනවා කතාව දෙනවා කන හරහා මොලයටම❤පාඩම් කරන් නැතුව එලිවෙනකන් ගෙම් ගහපු මම එලිවෙනකන් දැන් පාඩම් කරනවා තැන්ක අයියෙ❤🤞
@jayam1429
3 жыл бұрын
බොහොම වටිනා අදහස් උදහස් ... සැබැවින්ම ජීවිතවලට ලොකු ශක්තියක් ඔයා සපයන්නේ පුතේ ... තුණුරුවන්ගේ ආශීර්වාදය සමගින් පුතාට වේවා ✌ ජයශ්‍රී ✌
@Chamii-w2e
3 жыл бұрын
මටම හදපු වීඩීයෝ එකක්🥺🔥 බොහොම ස්තූති අයියේ 🥺🥺🥺💞
@yashmikacooray5176
3 жыл бұрын
මට ගණිතයට ලකුණු 50i තිබ්බේ අයියගේ motivate වලින් මta දැන් ගණන් වලට ලකුණු 85 තියෙනවා අයියා හින්දා තමයි අයියට පින්🤍🖤
@SLIMPACTSHOW
3 жыл бұрын
නියමයි.දිගටම සතුටින් වැඩකරන්න 💚✌🙂
@Sanjana_Himahansa
3 жыл бұрын
ඉස්සරහටම යන්න .good luck ❤️
@sherinanuruddhika863
3 жыл бұрын
Good luck malli....
@uthpalamaduwanthi9310
3 жыл бұрын
බොහොම ස්තූතියි අයියේ මේ වෙලාවේ ඕනම උන වැදගත් ම වීඩියෝ එකක් මේක 💖💖💖💖
@kaveenlakdinu7373
3 жыл бұрын
හොඩක් ස්තූතියි අයියෙ බලා ගෙන ඉදපු වීඩියෝ එකක්
@Dinuka_Nadun
3 жыл бұрын
මේ වෙලාවේ ඕනම උන වීඩියෝ එකක් ❤️🌸
@sathsarani7218
3 жыл бұрын
ඇත්තටම වටිනවා මේ විදියට මිනිසුන්ව දිරිමත් කිරීමට
@prasadarachchl127
3 жыл бұрын
ගොඩක් වටිනා වැඩසටහන් මාලාවකි මේ...
@dilinidissanayaka6298
2 жыл бұрын
Thank you so much 🥰 ගොඩක් වටින දේවල් ටිකක් කිව්වා ☺️ , ඉස්සරහටත් මේ වගේම හොද දේවල්.කර්න්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 👍
@imaya902
3 жыл бұрын
මග බල හිටියේ ඔය කටහඩ අහන්න .. ❤️ ගැම්මක් ආවා ආයෙ වැඩ පටන් ගන්න .....
@LankaCool-q5o
10 ай бұрын
මගේ සියලුම බලපොරොත්තු ඉශ්ට කර දුන් විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@sunetraishara5272
2 жыл бұрын
ගොඩක් පින් සර් ඔයගේ උත්සාහයට බුදු සරනයි සර් ඔයාට
@ima9107
3 жыл бұрын
නියම වෙලාවට නියම බෙහෙත දුන්නට ස්තූතියි ....
@sayurisanjana8628
3 жыл бұрын
Watina video ekak. බොහොම ස්තුතියි ..❤️
@namalgunarathna780
3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි .......!!!
@lakshiwasana2697
3 жыл бұрын
Thanks 😊😊 ayiye ❤️❤️❤️ ගෙදර අය සද්දෙටම ටීවී බලනවා.ෆෝන් එකේ මේ වීඩියෝ එක දැක්කම බලන්න ම හිතුණා. Thanks 😊😊 you ❤️❤️ ayiye මාර ගැම්මක් එනවා
@lakshiwasana2697
3 жыл бұрын
😊😊😊😊😊😊😊😊😊
@shyamateacher265
3 жыл бұрын
සර් මම ගුරුවරියක් ඔබ තමාගේ vedio es මම සති 2ක් දිගටම ඇහුවා ගොඩක් පිං සර් මම දැන් ගොඩක් දියුණුයි හේතුව සර්
@kaveeshsathyanga8218
3 жыл бұрын
Video එක නියමයි ලොකු දෙයක් ජීවිතේට එකතු කර ගත්තා.
@sherinanuruddhika863
3 жыл бұрын
පට්ට පට පට
@preethisina
3 жыл бұрын
සුපිරි . ස්තූතියි ස්තූතියි ස්තූතියි බොහොම ස්තූතියි !!! ජයෙන් ජයම වේවා !!!
@Mr.Chathuwa2003
3 жыл бұрын
Mawa hamadama moral karana e voice eka....කියන්න වචන නෑ coach ❤️❤️❤️
@mathhackerpro5031
3 жыл бұрын
Strange:kzbin.info/www/bejne/lXS9gpKcqKmWlbM
@senujalivitharu5365
3 жыл бұрын
Apiwa motivate karanawata aiyata godak පිං
@thisarikavindi6445
3 жыл бұрын
Aththatama godak watina video ekak.thank you very much
@Dinuka_Nadun
3 жыл бұрын
ජය වේවා👍. පරිස්සමෙන් ඉන්න හැමදෙනාම 😷 🌸❤️
@mathhackerpro5031
3 жыл бұрын
Odds:kzbin.info/www/bejne/lXS9gpKcqKmWlbM
@warnapradeep2474
3 жыл бұрын
ගොඩක් හොඳ video එකක්. ගොඩක් ස්තුතියි.
@sandaruishan7409
3 жыл бұрын
මේ වෙලාවේ මේ වගේ විඩියෝ එකක් පට්ට වටිනවා අයියේ හදවතටම දැනෙනවා ඒ වචන ටික ❤️💯 ඔබට ජය!!!❤️
@mathhackerpro5031
3 жыл бұрын
Strange:kzbin.info/www/bejne/lXS9gpKcqKmWlbM
@kpadma7714
3 жыл бұрын
ඔබතුමාට ස්තුතියි.මට අවශයම වැඩ සටහනක් ලබාදුන්නට බුදුසරනයි
@nelundeeshan708
3 жыл бұрын
ජයවෙිවා .ස්තුතියි තෙරැවන් සරණයි ඔබතුමාට
@sasankawishwajith2871
3 жыл бұрын
මාරම වටිනවා💪♥
@subashiniwelivita8848
3 жыл бұрын
ස්තූතියි ඔබට.........
@shanikaprabodani5697
3 жыл бұрын
ගොඩාක් වටිනවා....හිතට ලොකු ශක්තිමත් බවක් එනවා
@ayeshajinadari3288
3 жыл бұрын
Me wage vedio godaak watinawa aiya බොහොම ස්තුති ❤😊
@i.a.i9027
3 жыл бұрын
Godak watina deyk ayyee..thank uu soo much..♥️😍♥️😍🙏
@lahirudilshan3087
3 жыл бұрын
Bro WHY එක ශක්තිමත් කර ගන්න විදිහ ගැන වීඩියෝ එකක් දාන්න 👍❤️🔥
@buddhiahinsa3364
3 жыл бұрын
බොහොම ස්තූතිය පාඩම් කරන්න කම්මලි හිතෙනවා වෙලාවකට් මේ මෝටිවිශ්න් එක ගොඩක් වටිනවා 2021A/ l කරන මට 😊👍👍
@arunauduhawara7159
3 жыл бұрын
Thanks brother ✌️✌️✌️ජයවේවා
@intellectualkomal721
3 жыл бұрын
Starting early with your learning will mean that you have time to deal with things in small steps. Even a large goal is more approachable if you break it down into smaller ones and just get started.
@CeylonGameDev
3 жыл бұрын
හොඳම දේ හොඳම දවසේ ... Thank you! 💙
@mathhackerpro5031
3 жыл бұрын
Strange:kzbin.info/www/bejne/j5Oran2XbrSZnsU
@prasadarachchl127
3 жыл бұрын
ස්තුතියි..දැනුවත් කිරිම් වලට
@denukasankalpa4687
3 жыл бұрын
මට මාර විදියට මේ කරුණු හිතට වැදුනා...ගොඩක් ස්තූතියි ❤️
@pivithuvikum3621
3 жыл бұрын
එ වචන ටිකට මාර විදියට හිතට දැනුනා.භාවනවකට ගියා වගේ දෙනු නෙ.❤️
@viduminiwijesinghe539
3 жыл бұрын
Mage isssaraha idan matama advice krnw wge...atttama ayyage motivation superb ...👍👏
@tharushininavodya4487
3 жыл бұрын
thank you so much.
@dileepaniroshan1584
3 жыл бұрын
ගොඩක් වටිනවා❤❤
@pasindusandeepa382
3 жыл бұрын
හොඩක් ස්තූතියි sir
@rashminawanjana8339
3 жыл бұрын
thank you....video ek supiri 👌💛
@mahindakumara6647
2 жыл бұрын
Amboo ekanam bokkatama vaduna.me velave mata onima vela thibba vidio ekak😍😍Thankyou.oyata godak pin.thavath me vage vidio karanna👍🙏🙏❤
@munidasathalpavila5941
3 жыл бұрын
Ane loku deyak meka...thanks....
@DEDUNU.12
10 ай бұрын
HARIMA WADAGATH..GODAK STHUTHI ..
@kumudunipriyanka6584
3 жыл бұрын
ගොඩක් වටිනවා video එකක් 😇
@සිතිවිලිමන්සල
3 жыл бұрын
ගොඩාක් හොඳ වීඩියෝ එකක්
@avishkagunawardana607
3 жыл бұрын
Entrepreneur video set eka එකම playlist එකකට දාන්න පුලුවන් නම්
@Aranyasewwandi1259
3 жыл бұрын
බොහෝම ස්තුතියි...💖✌️
@ganbattejapan162
3 жыл бұрын
සුපිරි motivate වීඩියෝ එක මචං තැන්කිවු 👍👍👍
@HarshBogahawatta
3 жыл бұрын
මේ දවස්වල ඕනම වෙලා තිබ්බ video එකක්....❤️
@shiwanthikarankothge8792
3 жыл бұрын
Oya me video eka matamai karala thiyenne. Thank you so much e ideas tika ta. Oya meke kiyala thiyana karunu 100%k ma matama galapenawa.
@kavindugayan240
3 жыл бұрын
Hamadama ude, hawasa motivation ahanawa. Matath nodanima jiwithe podda podda wenas wela💪🏾👌🏾. Thank you much 🙏
@anuththararasanjali3422
3 жыл бұрын
Superb video...thank you so mach.❤❤...
@pawanimadushani9822
3 жыл бұрын
Thank u. Ada edan mn asakrna dewal aathakrla. Akmti dewl krnna tirnya kla.👍
@geethasamaranayake277
3 жыл бұрын
Thanks thanks thanks thanks thanks so much
@youcan815
3 жыл бұрын
ජයවේවා...
@sarathabeyrathna2578
3 жыл бұрын
මම මෙ විඩියෝව seve කරලා තියාගෙන ඉන්නෙ දවසට දෙපාරක් අහනවා
@sujaniwithanage2858
3 жыл бұрын
Should start....👊. Tnx
@lihinilochana7543
3 жыл бұрын
ගොඩාක් පින්🙏🙏🙏 thank you so much❤❤
@dinushkakularathna4206
3 жыл бұрын
Budusaranai obatumata jaya wewa
@thanujasajeewani4505
3 жыл бұрын
ඇත්තටම හිතට දැනෙන video එකක්..♡ Thank you sir..🙏
@wageeshaperera6692
3 жыл бұрын
Sthuthi godak obathumata. Godak pin
@manorikarunasingha539
3 жыл бұрын
Really nice program
@dasithkavin4254
3 жыл бұрын
❤great video machan😍
@harshamadu474
3 жыл бұрын
Niyamai 👍👍👍👍🌺🌺🌺🌺🌺
@sandaligayara1940
3 жыл бұрын
බොහොම ස්තුතිය අයියේ😊🙏❤️
@pubudupabasara4228
3 жыл бұрын
Sha superb vedeo
@ashanchamara9047
3 жыл бұрын
Lassan katahadk. Hithata wadina kathawak
@raniari6013
3 жыл бұрын
Thanks sir obathumage video Harima asawen ahanne godak watinawa
@unknown_music560
3 жыл бұрын
Superb
@chandramohan3781
3 жыл бұрын
Sir කියනවා වගේ ඔබට ජය
@kalindujeewantha9846
3 жыл бұрын
සුපිරි ❤️🔥💯
@judesilva238
3 жыл бұрын
Thawa video ekak
@annsandriya4769
3 жыл бұрын
❤️❤️ජය ජය ✌ ❤️
@lakshansampath368
2 жыл бұрын
excellent motivational video. thank you
@Dewdiiiiii
3 жыл бұрын
Thank u so much your help ♥️
@nimnakavishan9182
3 жыл бұрын
අත්තටම අයියේ වටින වීඩියෝ එකක්
@devindathushara8119
3 жыл бұрын
Best motivetion videos in you tube👍👍
@sachiniamarasingha4505
3 жыл бұрын
Thanks .....meka godak watinawa 😊👍
@travelboy8456
3 жыл бұрын
Thank you sahodharaya
@nethmidishani374
3 жыл бұрын
ගොඩක් ස්තූතියි 🙂
@kalabara5789
3 жыл бұрын
❤️👍🏻Great Job thank you
@udithalakmal7973
3 жыл бұрын
Good advice
@iurascompany7042
3 жыл бұрын
Bohoma sthuthiy 🙏🏻
@md8479
3 жыл бұрын
⭐♡ THANKS 💚
@hesanyadanuli1941
3 жыл бұрын
Thank You Very Much, So Motivational
@ruwansolangaarachchi5716
3 жыл бұрын
Play it. Live in now. Someone read this. All good things are coming. Thanks.
19:04
Trick Your Brain To Love Doing Hard Things | Dopamine Detox | Sinhala Motivational Video
SL IMPACT SHOW
Рет қаралды 86 М.
18:40
Stop Overthinking And Start Living | Sinhala Motivational Video
SL IMPACT SHOW
Рет қаралды 142 М.
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
21:32
How Keep Focus Mindset to Achieve Your Goals | Five Tips | Sinhala Motivational Video
SL IMPACT SHOW
Рет қаралды 123 М.
17:24
How To Overcome Stress | Sinhala Motivational Video
SL IMPACT SHOW
Рет қаралды 54 М.
23:58
මොන කෙරුමා එක්ක උනත් මේ විදියට ඉන්න - Unleashing the Most Powerful Weapon: Decision-Making Power
Real Thing is Life
Рет қаралды 27 М.
11:24
Sinhala Podcast | 7 Habits of highly effective people | දියුණුවෙන්න උදව්වෙන සංකල්පයක් | 2022.11.07
Sinhala Podcast
Рет қаралды 12 М.
12:56
5 Steps to Develop Working Discipline | Motivation By Bhathiya Arthanayake
Motivation.lk
Рет қаралды 58 М.
16:32
කිසිදෙයකට විදවන්නේ නැතිව හිතේ සතුටින් ජිවත්වෙන විදිය | Art Of Living | Sinhala Motivational Video
SL IMPACT SHOW
Рет қаралды 58 М.
24:53
ලිව්වොත් ඉලක්කෙ මෙහෙම, දිනනවා සත්තයි (ලියන දේ ලියලනවා) Episode - 01
Sajith Wanninayaka
Рет қаралды 19 М.
6:04
Sinhala Motivation - Exam Motivation - මට පුලුවන්
Thidas Pasanjith
Рет қаралды 211 М.
22:56
Laziness & Anxiety | Sinhala Motivational Video
SL IMPACT SHOW
Рет қаралды 162 М.
14:21
How to study for exams - Sinhala | Active Recall | Sri Lanka
Dr. DON Explains
Рет қаралды 44 М.
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН