How To Overcome Stress | Sinhala Motivational Video

  Рет қаралды 44,879

SL IMPACT SHOW

SL IMPACT SHOW

Күн бұрын

#sl_impact_show #Best_sinhala_motivation​​​​​​​​​
Edited By | SL IMPACT SHOW
Speaker :
Chamith Chathurangana
(Bsc Business & Management Studies)
Certified Life Coach | Motivational Speaker
Like | Share | Subscribe to the Channel
@ Stay Motivated
...................................................................................................................................................................
ජිවිතයේ සතුට දියුණුව පසුපසට අදින අභ්‍යන්තර මානසීක
සිමාවන් ඉවත්කරගෙන
උපරිමයෙන් ජිවිතය සතුටෙන් නිදහසේ ගෙවන්නට
කැමති ඔබ වෙනුවෙන්...
ඔබ ජිවිතයේ සුභවාදී වෙනසක් ( transformation ) එකක් හොයන කෙනෙක්නම් 👇
•ඔබේ ජිවිතයේ පවතින ඕනෑම අරමුණක් අති සාර්තකව ලගාකරගන්නට
•ඔබේ දුක්විදින තදබල මානසික ගැටලුවලින් සම්පුර්ණයෙන්ම නිදහස් වීමට
•ඔබේ සැගව තිබෙන සැබෑ මානසික ශක්තිය අවදී කරගන්නට
•ඉහල කම්පන සංක්‍යාතයක් සහිත Vibration එක නිර්මාණය කරගන්නට
•සුභවාදී සිතුවිලි රටාවක් සමගින් සතුටින් ඉදිරි ජිවිත කාලය වෙනුවෙන් සුදානම් වෙන්නට
ඔබට පුද්ගලිකවම තනි තනි වශයෙන් සම්පුර්ණ අවධානය ලබා දෙමින් ඔබේ ජිවිතය වෙනස් කරදෙන personal Coaching වැඩසටහනට සම්බන්ධ වන්න.
ඔබේ අවශ්‍යයතාව මත තොරාගත හැකි පැකේජයන් 2ක්.
Package - 01 ( Therapy Sessions )
ඔබේ ජිවිතයේ පවතින දැවෙන මානසික ගැටලු වේදනාවන් වලට ඉක්මනින් සහනය ලබාගැනිම සහ එවායින් සම්පුර්ණයෙන් නිදහස් වෙන්නට උපදේශනය සහ ප්‍රයෝගික මගපෙන්විම මෙහිදි සිදුවේ.
කාලය - පැය 1:30 පමණ session 1ක්.
(ගැටලුවේ ගැඹුර අනුව අමතරව ප්‍රමාණවත් කාලය ලබාදේ.)
අයකීරිම - රැ 2000/= ක් පමණයි.
Package- 02 ( Transformation Sessions )
ඔබේ ජිවිතයේ පවතින දරුණු ඇබ්බැහිවිම් මානසික තත්වයන්ගෙන් නිදහස් වීමට,ජිවිතයේ බලාපොරොත්තු වෙන සුභවාදී වෙනස් විම් ඉටුකරගැනිමට, අරමුණු ජයග්‍රහණය කිරිමට ප්‍රයෝගික ක්‍රමයෝපයන් සමගින් උපදේශණය සහ මගපෙන්වීම මෙහිදි සිදු කෙරේ.
කාලය - මාසයට පැය 1:30 බැගින් sessions 4යි.
සතියකට 1ක session එක බැගින්.
(session එකේ කරුණු මත අමතර කාලයක් ලබාදේ)
අයකීරිම - මාසයටම රැ 8000/=ක් පමණයි.
දවසින් දවස නිරන්තර සන්නිවේදනය සමග ඔබේ ප්‍රගතිය සාකච්ඡා කරමින් සිදුකෙරේ. ගැටලු ඇතිවන හා අදහස් හුවමාරුවට ඕනෑම අවස්තාවන් වලදී ඕනෑම මොහොතක සම්බන්ධ විමේ හැකියාව ලැබේ.
………………………………………………………………………………
වැඩසටහනට සම්බන්ධ වීමට කැමති ඔබ පහත අංකයට whatsapp කෙටි පණිවිඩයක් යොමුකරන්න.
071-1228668
වැඩසටහන සමග සම්බන්ධ වීමට පහත බැංකු ගිණුමට ගෙවිම් සිදුකල පසු රිසිට් පතේ ( Bank Slip) ජායාරූපයක් whatsapp කරන්න.
Name : S G C C Wimalawansha
Bank : Sampath Bank
Branch : Maho
Acc No : 119757783486
Chamith Chathurangana
Certified Life Coach ✨
Sl impact show
#Best_sinhala_motivation​​​​​​​​​ #sl_impact_show
00:00 - Introduction
04:21 - Only Focus On You
06:37 - Start To Living In The Moment
10:00 - Be Peaceful With What You Can Not Control
12:20 - Start To Take Care Of Your Self

Пікірлер: 165
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 10 ай бұрын
ජිවිතයේ සතුට දියුණුව පසුපසට අදින අභ්‍යන්තර මානසීක සිමාවන් ඉවත්කරගෙන උපරිමයෙන් ජිවිතය සතුටෙන් නිදහසේ ගෙවන්නට කැමති ඔබ වෙනුවෙන්... ඔබ ජිවිතයේ සුභවාදී වෙනසක් ( transformation ) එකක් හොයන කෙනෙක්නම් 👇 •ඔබේ ජිවිතයේ පවතින ඕනෑම අරමුණක් අති සාර්තකව ලගාකරගන්නට •ඔබේ දුක්විදින තදබල මානසික ගැටලුවලින් සම්පුර්ණයෙන්ම නිදහස් වීමට •ඔබේ සැගව තිබෙන සැබෑ මානසික ශක්තිය අවදී කරගන්නට •ඉහල කම්පන සංක්‍යාතයක් සහිත Vibration එක නිර්මාණය කරගන්නට •සුභවාදී සිතුවිලි රටාවක් සමගින් සතුටින් ඉදිරි ජිවිත කාලය වෙනුවෙන් සුදානම් වෙන්නට ඔබට පුද්ගලිකවම තනි තනි වශයෙන් සම්පුර්ණ අවධානය ලබා දෙමින් ඔබේ ජිවිතය වෙනස් කරදෙන personal Coaching වැඩසටහනට සම්බන්ධ වන්න. ඔබේ අවශ්‍යයතාව මත තොරාගත හැකි පැකේජයන් 2ක්. Package - 01 ( Therapy Sessions ) ඔබේ ජිවිතයේ පවතින දැවෙන මානසික ගැටලු වේදනාවන් වලට ඉක්මනින් සහනය ලබාගැනිම සහ එවායින් සම්පුර්ණයෙන් නිදහස් වෙන්නට උපදේශනය සහ ප්‍රයෝගික මගපෙන්විම මෙහිදි සිදුවේ. කාලය - පැය 1:30 පමණ session 1ක්. (ගැටලුවේ ගැඹුර අනුව අමතරව ප්‍රමාණවත් කාලය ලබාදේ.) අයකීරිම - රැ 2000/= ක් පමණයි. Package- 02 ( Transformation Sessions ) ඔබේ ජිවිතයේ පවතින දරුණු ඇබ්බැහිවිම් මානසික තත්වයන්ගෙන් නිදහස් වීමට,ජිවිතයේ බලාපොරොත්තු වෙන සුභවාදී වෙනස් විම් ඉටුකරගැනිමට, අරමුණු ජයග්‍රහණය කිරිමට ප්‍රයෝගික ක්‍රමයෝපයන් සමගින් උපදේශණය සහ මගපෙන්වීම මෙහිදි සිදු කෙරේ. කාලය - මාසයට පැය 1:30 බැගින් sessions 4යි. සතියකට 1ක session එක බැගින්. (session එකේ කරුණු මත අමතර කාලයක් ලබාදේ) අයකීරිම - මාසයටම රැ 8000/=ක් පමණයි. දවසින් දවස නිරන්තර සන්නිවේදනය සමග ඔබේ ප්‍රගතිය සාකච්ඡා කරමින් සිදුකෙරේ. ගැටලු ඇතිවන හා අදහස් හුවමාරුවට ඕනෑම අවස්තාවන් වලදී ඕනෑම මොහොතක සම්බන්ධ විමේ හැකියාව ලැබේ. ……………………………………………………………………………… වැඩසටහනට සම්බන්ධ වීමට කැමති ඔබ පහත අංකයට whatsapp කෙටි පණිවිඩයක් යොමුකරන්න. 071-1228668 වැඩසටහන සමග සම්බන්ධ වීමට පහත බැංකු ගිණුමට ගෙවිම් සිදුකල පසු රිසිට් පතේ ( Bank Slip) ජායාරූපයක් whatsapp කරන්න. Name : S G C C Wimalawansha Bank : Sampath Bank Branch : Maho Acc No : 119757783486 Chamith Chathurangana Certified Life Coach ✨ Sl impact show
@SinhalabanaAdmin
@SinhalabanaAdmin 10 ай бұрын
Q
@SinhalabanaAdmin
@SinhalabanaAdmin 10 ай бұрын
❤❤❤
@renakadilhan5054
@renakadilhan5054 10 ай бұрын
ඇත්තටම ජිවිතවලට වෙනසක් වෙනවා කියලා දෙන උපදෙස් හරියටම කරන්න. මම දැන් ඒ නිදහස භුක්ති විදිනවා. මම දැන් සතුටින් ඉන්නව. ප්‍රක්ත්‍යක්ෂයි අත්දුටුවයි. ස්තුතියි ඔබට ❤❤❤.
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 10 ай бұрын
thank you for the feedback dilhan @renakadilhan5054
@rajapakshaPathiranage
@rajapakshaPathiranage 10 ай бұрын
Maka karane zoom akanda
@user-mo4pv9ww1y
@user-mo4pv9ww1y 8 ай бұрын
ඔබතුමා ගේ video හරහා මා විශාල මානසික නිදහසක් ලබාගත් කෙනෙක්. ඔබ තුමාව මුනගැස්සු අදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤
@user-ei9ji6id2q
@user-ei9ji6id2q 4 ай бұрын
මගේ සියලුම බලපොරොත්තු ඉශ්ට කර දුන් විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@rishiperera4968
@rishiperera4968 5 ай бұрын
ඔබ තුමාව සම්බන්ධ කර දුන් විෂ්වයට ස්තුති වේවා 🙏
@sujisuji6634
@sujisuji6634 2 ай бұрын
මගෙ ජීව්තයටම මට ලබාදුන් ජීවිතය යේ අරුත ඔබයි විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤❤
@user-mg8so4md5d
@user-mg8so4md5d 10 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
@NelumLanka
@NelumLanka 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ආධ්‍යාත්මික ශක්තිය ලැබී තව තවත් මෙවන් කඩාගෙන වැටුණ ජීවිත වලට ඔබේ සුපැහැදිලි වචන ආශීර්වාදයක් වේවා
@jayakadumudiyanse1896
@jayakadumudiyanse1896 10 ай бұрын
සතියකට සැරයක්වත් එනවනම් අපි බලන්න ...වටිනවා ❤
@QueenUeen-jf2wi
@QueenUeen-jf2wi 8 ай бұрын
එක් පුද්ගලයකු නිසා මටත් ජීවිතයේ සියලු දේ නැති උනා මගෙ පව්ලෙ අයත් අන්තිමේ මානසික ආතතිය හැදිලා නතර උනේ hospital එකෙ ඔබ පැවසූ හැමදෙයක්ම මට සිදු උනා ඒත් දැන් මම ශක්තිමත් . ඔබතුමාට ගොඩක් පින් මම වගෙ මානසික ආතතිය පෙලෙන කී දෙනෙක් සුවපත් වෙන්න ඇති මේ වැඩසටහන බලලා .මට පුදුමත් හිතෙනවා අපෙ හිත ඔබතුමා කියවනවා වගෙයි තෙරුවන් සරණයි ඔබට දීර්ඝ අයු ලැබේවා නිරෝගී වේවා 🙏❤️💐
@sitagunawardana5701
@sitagunawardana5701 Ай бұрын
ගොඩක් pin brother කොහොමද ස්තුතිය ස්තුතිය කරන්න ඔබට veswa mathawata ස්තුතිය mun gaswa දුන්නට
@pramilaabeywicrama
@pramilaabeywicrama 10 ай бұрын
Thank you ❤ ගොඩක් වටිනවා , ඇත්තටම දැන් මාරම නිදහසක් දැනෙනවා
@thaalamathra
@thaalamathra 10 ай бұрын
බොහොම ස්තූතියි සහෝදරයා. 🙏🙏 ගොඩක් පිං ❤️🙏 ස්තූතියි විශ්වය.. ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏
@sadamalisadamali997
@sadamalisadamali997 10 ай бұрын
මම kuwait වලින් සඳමාලි, ඇත්තටම මෙවැනි video එකක් අහන්න , බලන්න ලැබීමත් ලක් එකක් ❤️❤️❤️, බොහොම ස්තුති ,පුදුම සැනසීමක් 🙏🙏🙏
@rajapakshaPathiranage
@rajapakshaPathiranage 10 ай бұрын
Kuwat wala piremi ayata job hoya ganna bareda
@journeyoflife366
@journeyoflife366 9 ай бұрын
Mamath kuwait wala.amuthu wedanawak hithata danenawa.ekai mewage ewa dan ahanne
@MelikaMalika
@MelikaMalika 3 ай бұрын
❤ස්තුතියි ඔබ තුමාට ❤️
@janakigunasekara1479
@janakigunasekara1479 9 ай бұрын
මගේ,,උත්තරීතර ,,රත්තරන් ,,ආත්මය ,,මගේ ,,මුලු,,හදවතම,,ඔබට,,බාරයි,,මේ,,තරම්,,ආත්ම ,,ශක්තියක් ,,ලබා,,දෙන්න ,,මගේ,,ආදරනීය,,සොයුර,,ඔබ,,ගත්,,උත්සාහය,,මොන,තරම්,,අගෙයි ද,,මට ,,ස්තූති ,,කරන්න ,,වචන්,,නැ ,,,ඒ,,තරම්ම,,පිරිසිදු යි,,ඔබේ,,ආත්මය,,🙏🙏🙏🙏🙏🙏
@sanjeewanipoornima3950
@sanjeewanipoornima3950 5 ай бұрын
අනේ ඔයාට පින්..මේ විඩීයෝ එකට සවන්දුන්නා හිතට හරි ලොකු සහනයක් ,හයියක් දැනුනා
@user-ou7yk7pm8d
@user-ou7yk7pm8d 7 ай бұрын
❤ බොහොම ස්තූතියි ඔබ තුමාට මං හැමවෙලේම හොයන්නෙ ඔබ තුමාගේ වීඩියෝ මොකද කාලය අපතේ නොයවා අවශ්‍ය වැකි පමණක් ඉදිරිපත් කරනවා බොහොම ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@pradeepindikajayathilaka2205
@pradeepindikajayathilaka2205 8 ай бұрын
නිදහස් හැම වෙලාවෙම මම ඔබේ video බලනවා ඇත්තටම ජීවිතය හදාගන්න ගොඩාක් වැදගත් දේ ගන්න පුලුවන් ඔබට ගොඩාක් ස්තුතියි.
@user-ux9md5dp9p
@user-ux9md5dp9p 10 ай бұрын
Deergayu vehva adharaneeya obata sthuthi vehva chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
@user-ux9md5dp9p
@user-ux9md5dp9p 10 ай бұрын
Budhu saranai dhevipihitai
@SadamaliAnuththara
@SadamaliAnuththara 3 ай бұрын
Thank you video ekata.mata onama welawe hambuna video ekak.
@user-ex8ht9nr6d
@user-ex8ht9nr6d 4 ай бұрын
ඔබට ස්තුතියි
@anulakumarihami2535
@anulakumarihami2535 10 ай бұрын
ඔබතුමාගේ මේ වීඩියෝව අහම්බෙන් අද මම දැක්කේ ඇත්තටම එය ඇසීමත් මහත් සතුටක්, ඔබටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි, ස්තුතියි 🙏🙏🙏...
@user-zi1pc7vn6j
@user-zi1pc7vn6j 5 ай бұрын
ස්තුති !
@user-tu4zr7qq6k
@user-tu4zr7qq6k 4 ай бұрын
Sr hamadama ma ma vedos mama balanawa hariyatama maga jivtata samanai❤
@udenivijebandara9797
@udenivijebandara9797 6 ай бұрын
මේ සොයල්ල .සත්‍යය් මා වින්ද ඒවා ඔබ තුමාට ගොඩක් ස්තූති මගෙ මනස සුවපත් කලාට මේ සියල්ල මට ලබාදීලා මා සුවපත් කල දනවත් කල විශ්ව මාතාවටත් සුබවාදී විශ්ව.ශක්තියටත් මම හදවතින්ම ස්තූති වන්ත වෙමි 🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 6 ай бұрын
❤️✨
@tharindupiumal5489
@tharindupiumal5489 10 ай бұрын
Godak sthuthi aiye 🙏
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 10 ай бұрын
බොහොමත් ම ස්තුතියි මේ වීඩියෝ එකට.... අවශ්‍යම වෙලාවක ලැබුනෙ.... ❤❤🙏🙏
@user-zf3pn3xw9z
@user-zf3pn3xw9z 4 ай бұрын
Obawa munagassu veswa sakthiyata sttuthi wewa godak watena video akak❤❤
@malamangala-fo9iy
@malamangala-fo9iy 10 ай бұрын
ඔබතුමාගෙ එක වීඩියෝ එකක් තුන්පාරක් අහනව මම.දැන් ගොඩාක් සතුටින් ඉන්නවා.බොහොමත්ම පින් ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@samikaekanayake6051
@samikaekanayake6051 10 ай бұрын
👍👍👍👍 ඇත්තටම වටිනව..👍
@sumeerakasun8245
@sumeerakasun8245 10 ай бұрын
ස්තුතිය් ජිවිතයට වැදගත් වීඩියෝවක්
@bethmalbojitha624
@bethmalbojitha624 9 ай бұрын
Godak pin Aiya oyata ♥️
@anurajayawardana
@anurajayawardana 4 ай бұрын
Bohoma istutii oba tumata.bs.
@ieltswithshalini913
@ieltswithshalini913 10 ай бұрын
Great words.thank you so much.
@konaramudeyanselagedeepika4837
@konaramudeyanselagedeepika4837 10 ай бұрын
godak hoda pehedili kirimak.thanks
@manelthennakon440
@manelthennakon440 7 ай бұрын
ගොඩාක් ස්තුති..වටිනා අදහස් වලට .🌹🌹
@navinpramod2759
@navinpramod2759 8 ай бұрын
ඔබතුමාට ගොඩක් පින්.. ගොඩක් වටින විඩියෝ එකක් ..
@sandamailanuththara365
@sandamailanuththara365 9 ай бұрын
Godak sthuthi video ekata.mewelawe hetiyata godakwatinawa ☺☺
@udaradilshan6229
@udaradilshan6229 9 ай бұрын
බිහොම ස්තුති සහොදරයා ❤❤
@Ruchi22280
@Ruchi22280 9 ай бұрын
ඉතාමත් වැදගත් වීඩියෝවක් මගේ ජීවිතේට❤ස්තුතියී ඔබට.ස්තුතියි විශ්වයට ❤❤
@patriciaabey9825
@patriciaabey9825 10 ай бұрын
Thank you so mach God bless you 🙏 👍
@Dulanjali26
@Dulanjali26 10 ай бұрын
Thank you SL impact show
@dilinibhagya1865
@dilinibhagya1865 9 ай бұрын
Thank you so much for your valuable videos.❤❤🙏🙏
@brilliantworks3494
@brilliantworks3494 10 ай бұрын
ස්තුතියි!🙏 ලස්සනයි ❤❤❤
@user-mg8so4md5d
@user-mg8so4md5d 10 ай бұрын
නිතර ඇසීමෙන් දැනෙන සතුට විශාලයි...ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
@bola3999
@bola3999 10 ай бұрын
sthuthi ayyeeeeee😍🤩
@kwtkwtkwtkwt9174
@kwtkwtkwtkwt9174 8 ай бұрын
Meweni wedio laba dena oba sematama gadawatinma stutie!!!!weswa matawata aneka warayak stutie!!!!
@WishwaDanuma369
@WishwaDanuma369 8 ай бұрын
Important vedio brother 👍
@user-fc9zu6rc4r
@user-fc9zu6rc4r 7 ай бұрын
Godak pin oba tumata❤❤
@MashiParis
@MashiParis 4 ай бұрын
Thank you universe ✨️💙
@nalummala5327
@nalummala5327 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට
@H.k.pathma
@H.k.pathma Ай бұрын
Sthuthi oyata... deparakma ahuwa.. ❤❤❤❤ relax una...
@rohandayarathna8205
@rohandayarathna8205 10 ай бұрын
Nice one brother 😊
@ruvinimaheshika180
@ruvinimaheshika180 10 ай бұрын
It's really useful Thanks for you 🙏❤️♥️🌹🌹🌹🌹🌹
@shanakarangakumara
@shanakarangakumara 10 ай бұрын
Super 😊😊😊😊
@user-qr6wd9oo8x
@user-qr6wd9oo8x 7 ай бұрын
ස්තුතියි ඔබටත් ජය
@priyanthimunasinghe1072
@priyanthimunasinghe1072 10 ай бұрын
Thank u so much bother .God bless you
@sisirabogoda4727
@sisirabogoda4727 7 ай бұрын
බොහොම ස්තූතියි.. පිං.. 💚👍
@ramyawasantha6167
@ramyawasantha6167 10 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌹🙏🙏🙏🙏
@GayanSampath-is8rp
@GayanSampath-is8rp 7 ай бұрын
Sathya weshayanma godak wetinawa.thank you univers
@user-rl1bk2lm7h
@user-rl1bk2lm7h 10 ай бұрын
Wadagath wada satahanak theruwan saranai obata jaya
@user-zf3pn3xw9z
@user-zf3pn3xw9z 5 ай бұрын
Obage me video aka jewetha godak adupadu hadaganna uduwak wenawa budusaranai .
@SLIMPACTSHOW
@SLIMPACTSHOW 5 ай бұрын
❤️❤️✨
@champikaperera7313
@champikaperera7313 9 ай бұрын
Sthuthi godak ❤
@SIGARATEX
@SIGARATEX 7 ай бұрын
Thank you so mach universe 💕💕 Thank you so mach 💕💕
@D.SRajasinghe-jc8gj
@D.SRajasinghe-jc8gj 10 ай бұрын
ස්තුතියි sir ගොඩක්
@madushanbuddhika-uc5qr
@madushanbuddhika-uc5qr 10 ай бұрын
ස්තුතියි ❤
@chamindaushanmathgamuweged9299
@chamindaushanmathgamuweged9299 10 ай бұрын
Good luck 👍
@erandikadissanayake9617
@erandikadissanayake9617 10 ай бұрын
You are the role model of my life ayya ❤️ Thank you so much 🙏🌸
@rajapakshaPathiranage
@rajapakshaPathiranage 10 ай бұрын
Good job sir
@Fooddifference.K
@Fooddifference.K 10 ай бұрын
Superb👍👍👍👍🙏🙏🙏
@dayankumara8519
@dayankumara8519 4 ай бұрын
Thank you😍 very much
@shakilathanthrimudali4677
@shakilathanthrimudali4677 7 ай бұрын
Jivethea aluth karaganna mea video eaka godak watinawa.udeama nagitta gaman man mea video’s eakin eaka balanna gaman yam deayak hithata aran dawasa start karanawa. Godak thanks. 🙏💯
@shakilathanthrimudali4677
@shakilathanthrimudali4677 7 ай бұрын
“Start to living in the present moment”🙏
@ShashieHerath
@ShashieHerath 10 ай бұрын
Thank you so much !!!🙏❤️🌹
@nadeekawasala6897
@nadeekawasala6897 8 ай бұрын
Godak pin 🙏🙏🙏🙏🙏
@pradeepindikajayathilaka2205
@pradeepindikajayathilaka2205 8 ай бұрын
Thank you for your mortivation video
@vijesirianomasajeewani4879
@vijesirianomasajeewani4879 10 ай бұрын
ඔබට ගොඩක් ස්තුතියි. හිතට ලොකු සහනයක් දැනුනා. ඇත්තටම මේ වගේ වෙලාවට මොනවද කරන්න ඕන කියලා හිතා ගන්න බැරුව හිටියේ. දැන් හරි. ඔබට ගොඩක් පින්.
@chathurikathilakarathna6164
@chathurikathilakarathna6164 10 ай бұрын
Thawa motivation videos danna sir
@rani-tn5kb
@rani-tn5kb 9 ай бұрын
Thank. You. 🎉🎉🎉🎉
@user-jb5nu9mx5d
@user-jb5nu9mx5d 5 ай бұрын
Thanks brother ❤❤❤
@nandikalakmal7700
@nandikalakmal7700 8 ай бұрын
Thank you brother ❤❤❤❤❤
@user-iq3gz3hv2g
@user-iq3gz3hv2g 8 ай бұрын
Thank you sir ❤
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 10 ай бұрын
Good
@nayomijekop9845
@nayomijekop9845 4 ай бұрын
Thank you so much ❤❤❤❤
@youryoutube4398
@youryoutube4398 9 ай бұрын
Thank you
@user-cu1et7hb4e
@user-cu1et7hb4e 10 ай бұрын
Thank you universe ❤❤❤thank you so much universe 🙏🙏🙏♥️♥️♥️
@dulaniiroshadesilva3619
@dulaniiroshadesilva3619 10 ай бұрын
Thank U universe ..🙏🙏🙏
@sehara1225
@sehara1225 7 ай бұрын
Thank you❤
@dayamalirenuka4355
@dayamalirenuka4355 9 ай бұрын
ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි ව්ශ්වමෑනියන්ට ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි
@Dulanjali26
@Dulanjali26 10 ай бұрын
Thank you universe ❤️
@harshikaliyanage5140
@harshikaliyanage5140 8 ай бұрын
Thanks
@vishuu598
@vishuu598 10 ай бұрын
Thankyou so much🍃❤️
@sithuzumba1111
@sithuzumba1111 8 ай бұрын
Thank you ❤❤❤❤❤
@salindase9074
@salindase9074 10 ай бұрын
Tnx sir
@user-kb3ep7dn2m
@user-kb3ep7dn2m 10 ай бұрын
You are generous
@malindawelikumbura7616
@malindawelikumbura7616 10 ай бұрын
Tnx bro ❤❤❤
@shiromichandradasa2926
@shiromichandradasa2926 10 ай бұрын
Thank you so much
@Astrogregary
@Astrogregary 8 ай бұрын
Confidence for overcome...........ignore problems...........face to challenges little by little.
@nimeshajeewanthi2212
@nimeshajeewanthi2212 10 ай бұрын
Thank you 🙏👍
@anandahettiarachchi2214
@anandahettiarachchi2214 10 ай бұрын
Thanks a lot
@shiashia6674
@shiashia6674 10 ай бұрын
Upload karapu gaman ma wage baluwa aiya ... ❤
How To Get Happiness And Mental Freedom | Sinhala Motivational Video
23:24
Laziness & Anxiety | Sinhala Motivational Video
22:56
SL IMPACT SHOW
Рет қаралды 151 М.
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 36 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 12 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 29 МЛН
How To Let Go And Stop Worrying | Sinhala Motivational Video
15:56
SL IMPACT SHOW
Рет қаралды 84 М.
12 Brain Rules That Will Change Your Life | Sinhala Motivational Video
22:53
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 36 МЛН