How To Become a Youtuber | රුමා මිලියන දෙකක් හොයන විදිය

  Рет қаралды 56,857

Ruma Vlogs

Ruma Vlogs

4 жыл бұрын

CALL US : 0707722222
අපිව follow කරන්න......
facebook / chathrru
Instagram : / chatrru
twitter : chathu74077369?la...
pinterest : / devinabeaut. .
email :chatrruproduction@gmail.com
Thank you so much for watching
ඔයාලගෙ අදහස් අපිට කියන්න.
#chathuandruma #rumavlogs #chatrruproduction

Пікірлер: 436
@ravee97
@ravee97 4 жыл бұрын
අයියේ ,ඇත්තටම youtubers la වෙන්න ඉන්න අයට විතරක් නෙමේ. හැමෝටම ගොඩක් අලුත් ,වැදගත් දේවල් ගැන දැනුවත් කිරීමක් මේක.. මේ වීඩියෝ එක ගොඩක් වටින දෙයක් ...❤
@rumavlogs3480
@rumavlogs3480 2 жыл бұрын
Thanks for watching and commenting, we are always available for questions, guidance and support at any time ᵂ..ᴴ..ᴬ..ᵀ..ˢ..ᴬ..ᴾ..ᴾ ±¹..³..²..³..³..¹..³..¹..⁵..⁰..⁷
@amathilakarathne7498
@amathilakarathne7498 4 жыл бұрын
අයියා හිතේ කහටක් නැතුව හුගාක් හොදට කියලා දෙනවා... Thank you Ruma aiya.... ඔයාලට හරියන්න හේතුවත් ඒකම තමා.... ආදරෙයි දෙන්නටම.....
@rumavlogs3480
@rumavlogs3480 2 жыл бұрын
Thanks for watching and commenting, we are always available for questions, guidance and support at any time ᵂ..ᴴ..ᴬ..ᵀ..ˢ..ᴬ..ᴾ..ᴾ ±¹..³..²..³..³..¹..³..¹..⁵..⁰..⁷
@ayeshasoyza6313
@ayeshasoyza6313 4 жыл бұрын
හරි නිහතමානී පුද්ගලයෙක්..තව කෙනෙක් දියුණු වෙනවා බලන් ඉන්න අමාරු මිනිස්සු ඉන්න වටපිටාවක තව කෙනෙක්ට තමන්ගෙ තත්වයට එන්න කියල දෙන කෙනෙක් ඔබතුමා..දිනෙන් දින දියුණුවටම පත් වේවා ඔබ දෙපළ..😁
@AtoZ-bh9ss
@AtoZ-bh9ss 4 жыл бұрын
කියල දෙන විදිහ පැහැදිලියි....වැදගත් දෙයක්....නියමයි....Thank you.....🙏
@hujjaofficial4068
@hujjaofficial4068 4 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් රැම සහෝ ගොඩක් දෙවල් මම මේ වීඩියෝ එකෙන් දැග ගත්ත ගොඩක් ස්තුතියි රැම සහෝ ඔයාට
@SLHometec
@SLHometec 4 жыл бұрын
ගොඩක් වැදගත් දේවල් ගොඩක් කතා උනා. දිගටම කරන්න ... හැමෝටම වැදගත් වෙයි
@Amasha.349
@Amasha.349 4 жыл бұрын
අම්මෝ මෙන්න මෙයා මෙහෙත් ඇවිත් 🤣🤣🤣
@sanda9514
@sanda9514 4 жыл бұрын
Thank you Ruma! Loku aaasawak heenayak mageth meka. Sebaawak weewa kiyala prarthanawa witarai tawama tiyenne. Ekata oya kiyapu dewal walin godak hithata gaththa. !! Godaak wedagath thanks!!
@charuniwijethunga3065
@charuniwijethunga3065 4 жыл бұрын
Godak watinawa video aka.thank you so mutch.☺👍👍
@samanprageeth3232
@samanprageeth3232 4 жыл бұрын
hari bn pta niyama advice tikak ela bro jaya weewaaa
@surekamadhu7478
@surekamadhu7478 4 жыл бұрын
Thank you aiye..math godak asai .try karanawa uparima
@natureslanka5349
@natureslanka5349 4 жыл бұрын
ඇත්තටම මමත් හරිම ආසයි අපේ රටේ ගොඩක් අය දැකල නැති සුන්දර නැත් පෙන්න ඒකය ඔයාගෙ මේ අදහස් ගොඩාක් වටිනවා බුදුසරණයි ඔයාලට
@rumavlogs3480
@rumavlogs3480 2 жыл бұрын
Thanks for watching and commenting, we are always available for questions, guidance and support at any time ᵂ..ᴴ..ᴬ..ᵀ..ˢ..ᴬ..ᴾ..ᴾ ±¹..³..²..³..³..¹..³..¹..⁵..⁰..⁷
@isharaoshani6322
@isharaoshani6322 4 жыл бұрын
Godak wadagath vidiyo ekak aiye....ඉදිරියටත් me wage vidiyo karnna....good job aiya....
@kavinduhettiarachchi2291
@kavinduhettiarachchi2291 4 жыл бұрын
Thank u aiyee vedio eke godak watinewa patte 😍😍😍🙏❤️❤️❤️
@rangani.rangani.4590
@rangani.rangani.4590 3 жыл бұрын
ඔබට ගොඩාක් ස්‍තූතියි .
@rumavlogs222
@rumavlogs222 2 жыл бұрын
Thanks for watching and commenting, we are always available for questions, guidance and support at any time ᵂ..ᴴ..ᴬ..ᵀ..ˢ..ᴬ..ᴾ..ᴾ ±¹..³..²..³..³..¹..³..¹..⁵..⁰..⁷
@user-sg1eu8fv8y
@user-sg1eu8fv8y 4 жыл бұрын
මෙන්න රැමා අයියා කෙහොම හරි හොද වැඩක් මොකද දන්නෙ නැති අය ඉන්නවාද පරිස්සම්න් ඉන්න බුදුසරණයි නමෝබුද්දාය
@DJSHAYAM
@DJSHAYAM 4 жыл бұрын
Thanks Ruma, godak vatina information tikak dunne
@arunasusantha8353
@arunasusantha8353 4 жыл бұрын
Niyamai aiye..👍👍aththatam godak nihathamai charithayk ..ruma kiyanne ..tawath me wage hoda dewal oni aiye.👍👊👊
@kande_art
@kande_art 4 жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක් රුමා අයියෙ..❤ ජය වේවා..✌️
@sswitch3324
@sswitch3324 4 жыл бұрын
Thank aiyh godak watinawa me vedeo eka
@babytoddlerfoodrecipewithy2890
@babytoddlerfoodrecipewithy2890 4 жыл бұрын
Thank you. Really helpful
@ishiandhasi6234
@ishiandhasi6234 4 жыл бұрын
ගොඩක් වටින උපදෙස් ටිකක් අයියේ ❤️❤️❤️❤️
@mino_z3308
@mino_z3308 4 жыл бұрын
Thank You Ayye❤️💪
@ravee97
@ravee97 4 жыл бұрын
Ada nam online enkotama notification dakka .... okktama kalin vedio ek baluva e nisa❤👍
@nileshkavindra3899
@nileshkavindra3899 4 жыл бұрын
Thanks aiye... Loku seen nathuwa... Saralawa kiyala dunne.. Thanks aiya.. 😘
@hansidananjana5862
@hansidananjana5862 4 жыл бұрын
Congrats aiyaaaa. Superb
@pinimalbandara8383
@pinimalbandara8383 4 жыл бұрын
Thank you for your advice 😘💪
@crazybro2597
@crazybro2597 4 жыл бұрын
නියමයි අයියේ. Good luck ❤❤❤
@heshanidunanya8153
@heshanidunanya8153 4 жыл бұрын
වැදගත් deyak thank you 🙏
@yousufrasak9442
@yousufrasak9442 4 жыл бұрын
Good morning pattai originally very nice and good talking I like and I love you thank you so very much ❤️❤️❤️ ruma chathu thanks... from ksa. Srlanka
@ImalVlog
@ImalVlog 3 жыл бұрын
Hodata saralawa kiyala denawa... thanks🖤
@user-ht4yf1kj5g
@user-ht4yf1kj5g 4 жыл бұрын
hodata theruna aiye. digatama karagena ynnako
@lakshmiwijesekara2967
@lakshmiwijesekara2967 3 жыл бұрын
niyamai bro.akenma idiriyatama yanawa.bs dennatama
@ishusiszz1326
@ishusiszz1326 4 жыл бұрын
ස්තුතියි අයියා..
@slrevtv
@slrevtv 4 жыл бұрын
Ruma ට නියමෙට present කරන්න පුලුවන් නේ.😍 ප.ලි : How to create a youtube channel sinhala කියලා search කලොත් මගේ වීඩීයෝ එකක් තමයි උඩින්ම පෙනන්න්නේ.. මම KZbin එක ගැන සෑහෙන වීඩීයෝ ප්‍රමාණයක් කරලා තියනවා
@imeshasandeepa2585
@imeshasandeepa2585 4 жыл бұрын
Great video,good luck
@shenaishanai3132
@shenaishanai3132 4 жыл бұрын
Watinawa,එලකිරි රුමා❤
@gamegame4284
@gamegame4284 3 жыл бұрын
Super brother !! Good luck!!
@Dil-tv8ju
@Dil-tv8ju 4 жыл бұрын
Godak watinawa aiye.. budusaranai
@rchobbies5968
@rchobbies5968 4 жыл бұрын
ජයවේවා අයියේ සුපිරි...අ....❤️❤️❤️❤️💪💪💪
@ICT_Camp2262
@ICT_Camp2262 4 жыл бұрын
godak watinawa aiye
@hujjaofficial4068
@hujjaofficial4068 4 жыл бұрын
මරු මරු තව වීඩියෝ මේ වගෙ දෙන්න රැම සහෝ
@upeweere7008
@upeweere7008 4 жыл бұрын
පැහැදිලිව කියලා දුන්නාට බොහොම ස්තුති අයියේ
@fathimaferoza6886
@fathimaferoza6886 4 жыл бұрын
Thank you brother 👍🌹🌹
@cutework3896
@cutework3896 4 жыл бұрын
රුමා අයියා කියපු හැමදෙයක්ම ඇත්ත. චැනල් එකක් කරන මාත් ඒ වගේ අත්දැකිම් කිහිපයකට මුහුණ දුන්නා. අයියා මේ වගේ දෙයක් කරලා දැනුවත් කරන එක ගොඩාක් හොදයි. හරිම ප්‍රයෝජනයවත්.. 👍 ජය වේවා... !❤️💙
@rumavlogs3480
@rumavlogs3480 2 жыл бұрын
Thanks for watching and commenting, we are always available for questions, guidance and support at any time ᵂ..ᴴ..ᴬ..ᵀ..ˢ..ᴬ..ᴾ..ᴾ ±¹..³..²..³..³..¹..³..¹..⁵..⁰..⁷
@subodanikumari4401
@subodanikumari4401 4 жыл бұрын
Thans aiye.hithe thibba phasnayak visaduwa oya
@damithakodikara
@damithakodikara 4 жыл бұрын
Superb Godak watinawa
@itsmeera6470
@itsmeera6470 4 жыл бұрын
harima watinwa aiye ❤️
@subscriberswithoutvideos-hh3wz
@subscriberswithoutvideos-hh3wz 4 жыл бұрын
ayye youtube ekn hoyna salli gaana prasiddiye kiyna ek youtube eke rules anuwa waradii..good luck bro ❤️
@mohomedhussein3271
@mohomedhussein3271 4 жыл бұрын
Thanks me wage wadagath vdo ekak kalata😍😍
@dubaikella1012
@dubaikella1012 4 жыл бұрын
Oya qwa hamdema godak wadagath aiye.. thank u..
@pramukash1735
@pramukash1735 4 жыл бұрын
Thank you sooo much Ruma..😘♥️
@chanmithlihaja6070
@chanmithlihaja6070 4 жыл бұрын
Thanks ayye 😘😘
@ethsfilmclip5703
@ethsfilmclip5703 4 жыл бұрын
Godak wadagat katawak aiye thanks
@sadeepanimnaka4146
@sadeepanimnaka4146 4 жыл бұрын
රුමා අය්යා youtube ගැන කියලා දුන්නට ඉස්තුති..
@cinema3200
@cinema3200 4 жыл бұрын
ඔන්න මමත් වීඩියෝ දාන්න ගත්ත අයියේ..🤗❤😎🌹🌹❤
@martiyofamily5341
@martiyofamily5341 4 жыл бұрын
Thanks ruma for doing something like this and helping people like us grow on KZbin
@rumavlogs222
@rumavlogs222 2 жыл бұрын
Thanks for watching and commenting, we are always available for questions, guidance and support at any time ᵂ..ᴴ..ᴬ..ᵀ..ˢ..ᴬ..ᴾ..ᴾ ±¹..³..²..³..³..¹..³..¹..⁵..⁰..⁷
@diluandduma3870
@diluandduma3870 4 жыл бұрын
නියමයි අනිවරයෙම්ම ජය වේවා ස්තුතියි🙏🤝👩‍❤️‍👩
@dilrume538
@dilrume538 4 жыл бұрын
thank you ruma...thank you so much....පට්ට...❤❤❤
@mayonpayk4370
@mayonpayk4370 3 жыл бұрын
අලුතින් youtube වෙත එන්න ඉන්න අයට සහ ඉන්න අයට සාර්තක වෙන්න ගොඩක් වටින දේවල් ටිකක් කිවුවා. ඔයා කිවුව සේරම ටික හොදට හිතාගත්තා අයියේ. බුදු සරනයි අයියේ. ඔබට ජය ✌ ❤️❤️❤️
@thusithawithanachchi488
@thusithawithanachchi488 4 жыл бұрын
Niyamaii aiye 💪👍thank you
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
ko chathu & ruma api ekath balanawa oyata jaya
@hwijerathna116
@hwijerathna116 4 жыл бұрын
Thank you very much ruma aiya...
@officialc.prankster9119
@officialc.prankster9119 3 жыл бұрын
loku udawwak ayye you encourage me a lot
@maummekhala5090
@maummekhala5090 4 жыл бұрын
Good work ruma.👍👍👍
@joni945
@joni945 4 жыл бұрын
Tanks..romma ayya
@FlyTa
@FlyTa 4 жыл бұрын
🙏 හරිම පැහැදිලි යි ස්තුතියි
@kasundameera2689
@kasundameera2689 3 жыл бұрын
Aththatama ruma meke oya daana video godak hodai
@lakshanidasanayaka678
@lakshanidasanayaka678 Жыл бұрын
You are a great teacher ❤
@user-sj4jq6tz4n
@user-sj4jq6tz4n 4 жыл бұрын
Nodanna dewal godak denagththa thanx aiya
@dineshvlog7527
@dineshvlog7527 4 жыл бұрын
Ela bro🙏🏼
@epicblss
@epicblss 3 жыл бұрын
God bless you 🥰
@sandunshan6654
@sandunshan6654 4 жыл бұрын
Thank ruma aiye 💜️
@nethminamedagama3712
@nethminamedagama3712 4 жыл бұрын
මේ වගේ වැදගත් වීඩියෝ තව ඉස්සරහට ඕනේ....
@rumavlogs3480
@rumavlogs3480 2 жыл бұрын
Thanks for watching and commenting, we are always available for questions, guidance and support at any time ᵂ..ᴴ..ᴬ..ᵀ..ˢ..ᴬ..ᴾ..ᴾ ±¹..³..²..³..³..¹..³..¹..⁵..⁰..⁷
@Dilsayo
@Dilsayo 4 жыл бұрын
Aiyaa❤
@user-lo2om3qi3t
@user-lo2om3qi3t 4 жыл бұрын
ලස්සන වැඩක් අයියෙ බුදු සරනයි
@janapremarathna4067
@janapremarathna4067 3 жыл бұрын
Thats good bro
@kavishkadilshan6199
@kavishkadilshan6199 4 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ගොඩක් ස්තූතියි රුමා අයියේ.ඔයාගේ මේ අදහස් ටික ගොඩක් වටිනවා 👌❤️
@rumavlogs222
@rumavlogs222 2 жыл бұрын
Thanks for watching and commenting, we are always available for questions, guidance and support at any time ᵂ..ᴴ..ᴬ..ᵀ..ˢ..ᴬ..ᴾ..ᴾ ±¹..³..²..³..³..¹..³..¹..⁵..⁰..⁷
@dilushasumuduni415
@dilushasumuduni415 4 жыл бұрын
Godak watinawa aiye akkiwa mathak kala kiyanna
@dineshikadilshani1076
@dineshikadilshani1076 4 жыл бұрын
Ane godak thans aiye
@sootymooty6436
@sootymooty6436 4 жыл бұрын
වටින video එකක් අයියේ.. ගොඩක් ස්තූතියි 🙏
@rumavlogs222
@rumavlogs222 2 жыл бұрын
Thanks for watching and commenting, we are always available for questions, guidance and support at any time ᵂ..ᴴ..ᴬ..ᵀ..ˢ..ᴬ..ᴾ..ᴾ ±¹..³..²..³..³..¹..³..¹..⁵..⁰..⁷
@tokyoonline9350
@tokyoonline9350 3 жыл бұрын
Hoda wedak ayye❤️
@HGGLP
@HGGLP 3 жыл бұрын
No words to thank for you.... Your instruction is more help our journey... Thanks lot off.
@RumaVlogs
@RumaVlogs 3 жыл бұрын
❤️❤️❤️
@uniqblxck6592
@uniqblxck6592 4 жыл бұрын
Godak watinawa ❤❤❤
@DUNUXLK
@DUNUXLK 4 жыл бұрын
මරු මරු අයියේ... ජය වේවා..💞💞
@rumavlogs222
@rumavlogs222 2 жыл бұрын
Thanks for watching and commenting, we are always available for questions, guidance and support at any time ᵂ..ᴴ..ᴬ..ᵀ..ˢ..ᴬ..ᴾ..ᴾ ±¹..³..²..³..³..¹..³..¹..⁵..⁰..⁷
@chutiyaslife299
@chutiyaslife299 4 жыл бұрын
අය්යේ මාත් vedios කරන්නේ නිකන්ම phone එකෙන් තමයී.. මට අවුරුදු 10යි. මං රුමා අයිය්ටයි චතූ අක්කටයි ගොඩක් ආදරෙයි.. 💕❤️
@tiktoknawa5547
@tiktoknawa5547 4 жыл бұрын
අහ් අවුරුදු 10යි😳අපි ඔය වයසෙදි ශිෂ්‍යත්වෙ ලියනවා සාන්ත..ෆෝන් තිබ්බට ඒවගෙන් කෝල් ගන්න විතරයි පුලුවන්...කාලය මැව් වෙනසක අරුමෙ 🤔
@amathilakarathne7498
@amathilakarathne7498 4 жыл бұрын
අම්මෝ ඒ කමෙන්ට් එක....
@nadeedissanayaka5229
@nadeedissanayaka5229 4 жыл бұрын
Aurudu 10i...api ea kale land 4n eken cl gaththe.. Dukai.. 😒😒😒
@ijcreations6147
@ijcreations6147 4 жыл бұрын
බොරු කියන්න එපා හුත්තියේ🤣
@wijethunghe..479
@wijethunghe..479 4 жыл бұрын
අවුරුදු 20 වෙද්දි ලෝකේ කාලා..කෙලිකමත් විනාශ වෙලා තියෙයි....🤣🤣🤣🤣
@chathunisha6634
@chathunisha6634 4 жыл бұрын
Aththatama aiye oyage vedio eka godak watinawa. Thanks vedio eka dammata. Mama oyawa subscribe kala. Mama podi chanal ekak karanawa aiye 'chathu & nisha' kiyala. oya eka Balanna puluwan nam. Balala mage adupudu kiyanna. Eka mata godak watinawa. Loku udauwak aiya oya ehema karanawanam. Bs digu gamanak yanna labenna ona oyata. Chathuwa mathak kala kiyanna
@rasindushan43
@rasindushan43 2 жыл бұрын
අය්යෙ මරු පට්ට කතාවක් මාරම,විදියට වටිනව තැන්ක් 🙂
@warunaprasad4882
@warunaprasad4882 3 жыл бұрын
වීඩියෝ එකක් බුදු සරණයි .
@channelnish4172
@channelnish4172 4 жыл бұрын
thanks aiya
@saharasritv4207
@saharasritv4207 4 жыл бұрын
ස්ත්‍රීතියි ඔයට ගෙඩක් ජේසු පිහිටයි
@rfdancingcenter6387
@rfdancingcenter6387 3 жыл бұрын
Thank ayya
@krishanasela7382
@krishanasela7382 4 жыл бұрын
Ruma aiya oyage adahas niyamai. Mama hamadamath adare karana Charithayak thama oya.b.s
@dewmidilthara6213
@dewmidilthara6213 4 жыл бұрын
Thnx aiya lassanta kiyl denw ane mth asai ptn gnn channel ekk
@lakiya-9099
@lakiya-9099 4 жыл бұрын
හායි යාලු 👍❤️😊 ඔය නිකන් ඉන්න ගමන් මගේ චැනල් එක පැත්තටත් ඇවිත් බලන්න, ආතල් වීඩියෝ සෙට් එකක් තියෙනවා, වීඩියෝ හොඳයි නම් සබ්කරයිබ් කරලා යමු.
@sandunikadevindi6438
@sandunikadevindi6438 4 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නා ගොඩක් thnks.කෝ චතූ අක්කි.එයාව මතක් කලා කියන්න.දෙන්නටම ගොඩක් ආදරෙයි.❤️❤️❤️
@nethminamedagama3712
@nethminamedagama3712 4 жыл бұрын
Nice video .....
@uniqblxck6592
@uniqblxck6592 4 жыл бұрын
Super ayya ❤️❤️❤️
@ishankavindu3454
@ishankavindu3454 4 жыл бұрын
Thanx aiye😍😍😍😍😍😍
@gihanrukmal969
@gihanrukmal969 3 жыл бұрын
ruma bro ! Thank you verry much oyage vedio ekata . Want to be an youtuber ! Marama ideas tikak denne oya pttai ! E wagema chathu & ruma prank vedios blnwa mn you tube eke ewa nm niyamai pattata enjoy krnna puluwan ❤️🌟☝️ digatama ewage pranks krnna, idea dena vedio krnna ! Adarei dennatama
@RumaVlogs
@RumaVlogs 3 жыл бұрын
ආදරෙයි
@user-bk7le4qg1o
@user-bk7le4qg1o 4 жыл бұрын
Ane godak hodayi video eka
@mohamedimran1233
@mohamedimran1233 4 жыл бұрын
Gud job bro 👍
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 15 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,7 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Brake Down | බ්‍රේක් ඩවුන් එක ගැන | sudumahathaya #ctb
13:51
Sudu Mahathaya Vibes - සුදු මහත්තයා
Рет қаралды 4 М.
New Business Ideas with Harsha Rathnayake
26:54
Business Advisor
Рет қаралды 90 М.
The Fastest Way To Pay Off DEBT (On A Low Income)
10:59
Dakma
Рет қаралды 109 М.
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
31:37
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 15 МЛН