No video

හෙළකුරු හදනකොට මගේ අතේ ස්මාට්ෆෝන් එකක්වත් තිබ්බේ නෑ අද මුලු ලංකාවම අපිත් එක්ක

  Рет қаралды 56,386

ASHAN online

ASHAN online

Күн бұрын

👉 Ashan's facebook : / ashan.malith. .
👉 Ashan's insta : / ashan_online
SUBSCRIBE►
Thankyou for Watching the video and Don't forget to Subscribe.!
For Business Inquiries, Official Purpose, Sponsorship & Offers 👇👇👇
Contact - 0702435799
#Ashan_online #Dhanika_perera

Пікірлер: 323
@Nilu157
@Nilu157 4 жыл бұрын
හෙළකුරු වලින් තමා මේ ලියන්නේ.... ස්තූති ඔබතුමාට ... මම දැන් අවුරුදු 6,7 ක තිස්සේ හෙළකුරු පාවිච්චි කරන්නේ. අලුතින් ෆෝන් එකක් ගත්තත් මම මුලින්ම බාගත කරන්නෙත් හෙළකුරු තමා.
@user-hq9dw4tk6c
@user-hq9dw4tk6c 4 жыл бұрын
🧡💖💖💖💜️💜️💜️💐💐💐🌹🌹🌹🌹❣️❣️❣️❣️😘😘😘😘😘
@slmalindugaming9070
@slmalindugaming9070 4 жыл бұрын
Mawath sbscribe කරන්නේ please
@RavayaMusic
@RavayaMusic 4 жыл бұрын
යාලුවනේ..මගේ චැනල් එකට ගිහින්,ඒකෙ ලස්සනම ලස්සන සිංදු 3ක් තියනව...අනිවාර්යයෙන්ම බලල ස්ප් එකක් දෙන්න.❤️❤️❤️❤️❤️❤️❤️
@dinushaperera7853
@dinushaperera7853 4 жыл бұрын
👍👍
@thilinasampath672
@thilinasampath672 4 жыл бұрын
Aniwa
@travelwiththariya3863
@travelwiththariya3863 4 жыл бұрын
මචන් උබ හරිම වැදගත් විදියට සංයමයෙන් ඉදිරිපත් කරන විදිහට පුදුම ආසයි... නියමයි❤️
@malanlk1014
@malanlk1014 4 жыл бұрын
Facebook : Mark Zuckerberg (USA) TESLA / PAYPAL / SpaceX : Elon Musk (USA) Twitter : Jack Dorsey (USA) හෙළකුරු: Dhanika Perera (Sri Lanka)
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 4 жыл бұрын
මම හෙලකුරු සමග සාර්ථක 9 වෙනි අව්රුද්ද..මම දාගත්තේ විදේශ රටක ඉද්දී..මේක ලිව්වෙත් හෙලකුරු වලින් ... මගේ පලවෙනිම පරිඝණකය Microsoft Widows 98... පලවෙනි ලැප් එක Pantanium 2 " Think Pad " එක...
@AN-tr7lw
@AN-tr7lw 4 жыл бұрын
හෙළකුරු නිර්මාණය වෙනුවෙන් ගොඩක් පිං.ඔයාට සහ කාර්ය මණ්ඩලයට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !
@shiromidesilva1086
@shiromidesilva1086 4 жыл бұрын
මගේ මල්ලි වැඩ කරන්නෙත් හෙළකුරු එකේ! සතුටුයි ධනික අයියා අපේ පයාගල ගමේම කෙනෙක් විදියට ලබලා තියෙන සාර්ථකත්වයට ❤
@MrAchiYa
@MrAchiYa 4 жыл бұрын
Hi first comment එක මගෙන් හෙළකුරු use කරන අය කෝ බලන්න 😍❤️
@user-yk6sf1yj4k
@user-yk6sf1yj4k 4 жыл бұрын
හෙළකුරු හදලා කරගත්තේ ලෝක පිනක් ඔබතුමා ගේ ව්‍යාපාරය තවත් දියුණු වේවා!❤️🇱🇰
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 4 жыл бұрын
ගොඩක්ම පින් හෙලකුරු අප හැමෝම අගය කළ යුතුයි තෙරුවන් සරණින් ජයෙන් ජය ලැබේවා.
@awishkadilshan5247
@awishkadilshan5247 4 жыл бұрын
තරුන ව්‍යවසායකයෙක් එක්ක තව වැඩසටහනක් ඕනේ
@gimhannilaksha2856
@gimhannilaksha2856 4 жыл бұрын
ඇස් වහක් කට වහක් නෑ අයියෙ. උබේ නිහතමානී කමයි. දක්ශතාවයයි නිසා අපි අද අපි හෙලකුරු පාවිච්චිකරනවා. හෙලකුරු තව තවත් දියුනු වේවා!. සහ මේ වගේ පුද්ගලයින්ගෙ අත් දැකීම අපිට දීපු මේ යූ ටියුබ් චැනල් එක්ටත් බොහොම ස්තූතියි. තව තවත් මේවන් නිහතමානී මිනිසුන්ගෙ වීඩියෝ කරන්න ශක්තිය ලබේවා!
@youcenon
@youcenon 4 жыл бұрын
අතිශයින්ම සාර්ථක පුද්ගලයෙක් ❤
@mahendram.a.c2963
@mahendram.a.c2963 4 жыл бұрын
හෙළකුරු නිර්මාණය වෙනුවෙන් බොහොම ස්තූතියි 🌹🌹🌹🌹👏👏👏👏
@prasadliyanage8308
@prasadliyanage8308 4 жыл бұрын
ධනික අයියාට ගොඩක් පිං.. මේ වගේ වටිනා දෙයක් රටට ලබා දුන්නට..
@dinsad123
@dinsad123 4 жыл бұрын
හෙළකුරු කියන්නේ අකුරුම විතරක් නෙමෙයි.. අපිට රටේ ලෝකේ විස්තරත් ලගටම ගෙනල්ලා දෙන ඇප් එකක්..❤ මේක ටයිප් කරන්නෙත් හෙළකුරු වලින්ම තමයි..😎❤
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
මමත් හෙලකුරු use කරන්නෙ නියමයි හෙලකුරු ❤️❤️❤️❤️❤️
@amalchathurangahapugoda6855
@amalchathurangahapugoda6855 4 жыл бұрын
ලසන්න අදහස් ,හිතේ තියෙන හැම දේම අපේ අකුරින් ලියන්න.යවන්න පුළුවන් උනේ.ඔයා හින්දා .ජය හෙලකුරැ...ashen online ඔයාටත්❤️❤️
@RUKOREA7
@RUKOREA7 4 жыл бұрын
ජයවේවා... තවත් භාෂා එකතු කරන්න වෙන රටකට අවාම එහේ තියෙන භාෂාවට වෙනම app එකක් භාවිතා කිරීම අපහසුයි.
@hitsremixsrilanka8064
@hitsremixsrilanka8064 4 жыл бұрын
Phone එකක් අතට ගත්ත ගමන් බලන්නෙ හෙලකුරු තියෙනවද කියල 😅 ඒ තරම් හුරුවෙලා 🖤🤟
@thitha_
@thitha_ 4 жыл бұрын
Ashan Ayya ගොඩක්ම ස්තුතියි මේ සිදුකරන සේවයට. අයියාගේ channel එකේ මේ වගේ වීඩියෝ නිසා ජීවිත වලට හොද අභිප්‍රේරණයකි.
@Eyeroll9987
@Eyeroll9987 4 жыл бұрын
හදවතින්ම ඔබට සුභ ප්‍රාර්ථනා කරනවා . ඔබේ නිර්මාණය තුලින්ම. සම්මා සම්බුදු සරණයි !!!!
@migum10
@migum10 4 жыл бұрын
ඉපදුන රටට දැයට මිලකල නොහැකි සේවයක් ඉටුකරපු ඔබතුමාට ජය ✌
@rsftutorial4468
@rsftutorial4468 4 жыл бұрын
මේ අපි ටයිප් කොරන කීබෝඩ් එක නෙ දෙය්යනේ ඉතින් 😱❤
@no_kolk
@no_kolk 4 жыл бұрын
සිරි කුරුසේ කොල්ලෙක් ආඩම්බයි අපේ විද්‍යාලයට ♥️
@tharanga5135
@tharanga5135 4 жыл бұрын
අඩෝ අශාන්. Trip pisso එක්ක ගිහින් උඹත් චොර වෙන්න එපා. උඹ යන පාරේ පලයන්. උඹට හොද ගමනක් තියනවා..
@eduacademysl1646
@eduacademysl1646 4 жыл бұрын
Sirawata
@eduacademysl1646
@eduacademysl1646 4 жыл бұрын
Trip pisso kiyanne mona hu***da bn
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 4 жыл бұрын
Trip pisso මොනාද බන් කරල තියෙන්නෙ ??
@mithunkanishka4922
@mithunkanishka4922 4 жыл бұрын
මොරටුවෙන් බිහිවුන සුපිරි බුලට් එකක් 🔥🔥❤️
@Joint_kota
@Joint_kota 4 жыл бұрын
බලන්න කලින්ම comment එක දැම්මා....මම තමයි 1st view 🥀❤👑
@kasunexe
@kasunexe 4 жыл бұрын
දැන් අපි නටන්න ඕනි ද
@RavayaMusic
@RavayaMusic 4 жыл бұрын
යාලුවනේ..මගේ චැනල් එකට ගිහින්,ඒකෙ ලස්සනම ලස්සන සිංදු 3ක් තියනව...අනිවාර්යයෙන්ම බලල ස්ප් එකක් දෙන්න.❤️❤️❤️❤️❤️❤️❤️
@Supunsudarsha
@Supunsudarsha 4 жыл бұрын
ලසන්ත වික්‍රමසිංහ අයියව ගේන්න 🙏🙏❤️
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
සැමදා ජය සියලු කටයුතු සාර්ථක වේවා .අවුලෙන් සියලු දෙනාටම.ජයෙන් ජයම ලැබේවා තෙරුවන් සරණයි.
@AMDAPRODUCTION
@AMDAPRODUCTION 4 жыл бұрын
නියමයි අයියා අපි වගෙ පොඩි උන්ට ගන්න දෙයක් තියෙනවා ..මාර වටිනවා අයියේ KZbin එකේ ඔයයි Business Adviser Channel එකයි විතරයි අපිට ඉගෙන ගන්න වැදගත් ආදර්ශමත් විඩියෝ ගේන්නෙ නියමයි Good Luck ❤❤
@TravelWithAviya1997
@TravelWithAviya1997 4 жыл бұрын
ගමේ කොල්ලෙක් ආදරෙයි ❤️ හෙළකුරු 👍
@i.pjayasinghaenoka1920
@i.pjayasinghaenoka1920 4 жыл бұрын
මමත් හෙළ කුරු ඇප් එක තමයි ❤ සුභ පැතුම්
@hujjaofficial4068
@hujjaofficial4068 4 жыл бұрын
මම දැන් අවු 4.5 හෙලකුරු වලින් තමයි ටයිප් කරන්නේ ඇත්තටම මේ සිංහල ඇප් ඒක ගෙනාපු එකට ගොඩක් ස්තුතියි සහෝදර අයියා
@thelifeacer2485
@thelifeacer2485 4 жыл бұрын
ගොඩක් වටින උත්සාහවන්ත චරිතයක්..මේ මොහොතේත් අපි හෙලකුරු පාවිච්චී කරනවා..ඔබ දෙදෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්තනා කරනවා
@chalanak3761
@chalanak3761 4 жыл бұрын
4n එකක් ගත්ත ගමන් හෙලකුරු දාගන්න සෙට් එක ✌
@chameewithsashi9585
@chameewithsashi9585 4 жыл бұрын
මේක බල බලා ඉද්දිත් හෙලකුරු එකෙන් නිව්ස් ආපු අය ඉන්නෝද මේ මන් වගේ..ආඩම්බරයි ගොඩක් අයියෙ..බුදු සරණයි
@nisalazdiary
@nisalazdiary 4 жыл бұрын
හෙලකුරු නැත්තම් අපි කොහොමද බං මෙච්චර ස්පීඩ් ටයිප් කරන්නේ 😍😍😍😍.....ආතල් ඕන අය මේ පැත්තටත් එන්න 😆😆
@kasundissanayake3405
@kasundissanayake3405 4 жыл бұрын
හෙළකුරු තාම ඉතින්❤️ දිගටම කරගෙන යන්න සුබ පතනව අයියෙ.❤️👍
@gayanchameera9688
@gayanchameera9688 4 жыл бұрын
සුපිරී ඈ 👌 දිගටම මේ වගේ වීඩියෝ ගේන්න ❤
@arjunad69
@arjunad69 4 жыл бұрын
Entrepreneurs ලගේ ඉන්ටර්විව් ටිකක් ගේන්ඩකෝ😊🙏❤️
@sihinayasoya
@sihinayasoya 4 жыл бұрын
හෙළකුරු වලින් මේ අකුරු ඔහු වෙනුවෙන් ටයිප් කරන්න ලැබීම සතුටක්.....ඔබ ලංකාවට ආඩම්බරයක්!😍
@warunadahampriya5434
@warunadahampriya5434 4 жыл бұрын
ඇත්තටම හැමදාම අපි හෙළකුරු එක්ක මේ ලියන්නෙත් හෙළකුරු වලින්....කවදා කොහොම ෆෝන් එකක් ගත්තත් ඉස්සෙල්ලාම බාන්නෙ හෙළකුරු තමා ❤️👌
@sampaththarindu5
@sampaththarindu5 4 жыл бұрын
මම හෙලකුරු පාවිච්චි කරන්නේ 2014 අග ඉස්සෙල්ලාම ඇන්ඩ්‍රෝයිඩ් එකක් ගත්ත දවසේ ඉදන් ඉදන් පොන් එකේ සිංහල නැතුව සිංහල type කරන්න පුළුවන් නිසා ගත්තේ. දැන් කොහොමත් පාවිච්චි කරන්නේ .
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
වාසනාවන් ඔබට දීර්ඝායු වේවා නිරෝගී සුවය ලැබේවා ඔබ නිසා අපි හැමෝම හෙළ කුරු පාවිච්චියට ගන්න වා ඔබට ජය ම ලැබේවා සම්මා සම් බුදු සරණයි 🙏🙏🌹🌹🌹🌹🌹❤
@malithnoob
@malithnoob 4 жыл бұрын
Ashan උබ නියම ට වැඩසටහන ඉදිරිපත් කරනවා
@KavindaMadhushanCOVERS
@KavindaMadhushanCOVERS 4 жыл бұрын
නියමයි ඒ video එකත් ❤️
@Rangatunesmusic
@Rangatunesmusic 4 жыл бұрын
සමාජෙට අනාගතේ තියෙන ලොකුම අඩුපාඩුවක් ඒ කාලෙම දැකපු නිසා අද අපි සිංහලෙන් type කරනවා..ජය වේවා අශාන් අයියටයි ධනික අයියටයි..❤🇱🇰
@SwarnaShanmugalingam
@SwarnaShanmugalingam 4 жыл бұрын
Great Ashan. Win your life. I wish you everything in life.
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 4 жыл бұрын
Mama helakuru pawichchi karanawa, me aluth phone ekak. Tama hadaganna bariuna. Obata jaya. Theruwan saranai
@roo999.
@roo999. 4 жыл бұрын
ගොඩක් නිහතමානී චරිතයක් ධනික අයිය. ඉස්සරහට තව තවත් දියුණු වෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නෝන . තෙරුවන් සරණයි
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 4 жыл бұрын
ස්තුතියි ඔබට හෙලකුරු අපෙ ජීවිතයේ කොටසක් වෙලා..රට ඉන්න අපිට ගොඩාක් උපකාරි වෙනවා ඔබ තුමන්ගෙ හෙලකුරු.
@danushkadilenthi1991
@danushkadilenthi1991 4 жыл бұрын
ගොඩක් වටිනවා
@ashanchamara8415
@ashanchamara8415 4 жыл бұрын
හෙලකුරු අයියටයි අශාන් අයියාටයි දෙන්නටම ජය වේවා.. 💘💘💘
@prabadanivihangi2743
@prabadanivihangi2743 4 жыл бұрын
ෆෝන් එකක් ගත්ත ගමන් ඩවුන්ලෝඩ් කරන ඇප් එක මේක තමය.බොහෝම ස්තූතියී ..ආඩම්බරයී ඔයා ගැන ..සුබ පැතුම් අනාගතයට ..
@erajmusic
@erajmusic 4 жыл бұрын
හෙලකුරු සියරට දේ සිරි සැප දේ.❤️❤️💪
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි .අපේ අකුරු ලිව්වෙ ඔබ නිසා .එදා English සින්හලෙන් ලියලා ආපසු අහලා එවලා තිබුණා මොනවාද ලියලා එව්වෙ කියලා .අද අපි ආඩම්බර යෙන් ලොකු කතා ලියන්නේ ඔබ නිසා .බොහෝම ස්තුතියි බොහොම පින්.ආඩම්බරයක් අපිට .ඔබ තුමාට සහ ඔබේ සහොදර සෙවක මඩුල්ලටත් සුබ ආනගතයක් පතනවා .අශෙන් ඔයාට ත් ගොඩක් ස්තුතියි .සුබ ආනගතයක් පතනවා .බුදුසරණයයි .ඔබ කැමති හොද දෙයක් හො හොද වඩසටහනක් කරන්නට අපි බලනව..
@Dubli9
@Dubli9 4 жыл бұрын
ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත කියන එකේ අර්ත්‍ය ඔයා කියපු එක නෙවෙයි මේ ලොකෙ හැමොටම වැඩ ගොඩක් කරන්න හැකියව තියනවා.. එහෙම වැඩක් වත් කරගන්න බැරි එකෙකුට තමයි ඔක කියන්නෙ
@MrBasura1989
@MrBasura1989 4 жыл бұрын
Dhanika ayya... our proud seniors.......!
@rajikahewage477
@rajikahewage477 4 жыл бұрын
අපිත් හෙළකුරු භාවිතා කරන්නේ , හදවතින්ම සුභ පතනවා තව තවත් අති සාර්ථක ගමනක් යන්න ලැබේවා කියලා !
@pasindunuwansara5454
@pasindunuwansara5454 4 жыл бұрын
අශාන් අයියේ එ නිහතමානී කටහඩට ආදරෙයි අහන් ඉන්න ආසයි ජයෙන් ජය
@mayuridarshika4943
@mayuridarshika4943 4 жыл бұрын
ස්තුති හෙළකුරු....ආසාවෙන් සිංහල ටයිප් කරනවා😍💕
@shehanjanidu2334
@shehanjanidu2334 4 жыл бұрын
Startups , pitching ගැන තව මේ අයියත් එක්ක video එකක් කරා නම් මාර වටිනවා
@thalaremixedproduction
@thalaremixedproduction 4 жыл бұрын
අශාන් උබ අහන පශ්න ගොඩක් වටිනවා මචන් ❤️ ස්කොල වලින් නොදෙන දෙයක් උබ මේ සමාජෙට දෙනවා.. ❤️ මන් ආසම පශ්න ටික.. අර රජයේ ජොබ් කතාව එ වගේම ව්‍යසහයකත්වය ගැන.. අන්නෙක තමයි සහො රටට උගන්වන්න ඔනි.. ගොඩක් අයට මේ වගේ video motivation එකක් වේයි❤️😍
@madhawabandara8958
@madhawabandara8958 4 жыл бұрын
ඔබ වැනි අය තමයි රටට අවශ්‍ය 👍
@marvelgraphic666
@marvelgraphic666 4 жыл бұрын
මේ දැන් සිංහලෙන් කමෙන්ට් කරන්නේ හෙළකුරු ඇප් එකෙන් 👍🙏
@user-xe6dd3zh9k
@user-xe6dd3zh9k 4 жыл бұрын
ස්තුති ඔබතුමාට ජයෙන් ජයම වේවා
@Vihanga-py2ei
@Vihanga-py2ei 4 жыл бұрын
Ubata bannath ubata hoda kiwwath uba ❤ react karanawane Mechchara loku youtuber kenek wela Uba nihathamani bn 🙏
@chehansamarasinghe
@chehansamarasinghe 4 жыл бұрын
Unique interview එකක් කරන්න broo... මෙයාගේ interviews ඕනි තරම් YT තියෙන්නේ. අලුත් කෙනෙක්ගේ එකක් හොයන් කරන්න. කෙනෙක් කරපු එකම අහපු කරලා වැඩක් නෑ.
@thalaremixedproduction
@thalaremixedproduction 4 жыл бұрын
මන් අදුරණ එ වගේම ගොඩක් කැමති හොද ව්‍යසහයකයෙක්❤️😘 හෙළකුරු තමයි හොදම එ ඔහුගේ මගේ හිතවත් කම නිසා කියනවා නෙවෙයි ගොඩක් වාසි දෙවල් තියෙනවා හෙලකුරු වල😊❤️
@sltechworld1466
@sltechworld1466 4 жыл бұрын
නියමයි අයියේ වීඩියෝ එක,ධනික අයියටත් සුභ පතනවා තව තවත් දියුනු වෙන්න කියලා🔥ඊලග විඩියෝ එකට පුළුවන් නම් ලසන්ත වික්‍රමසිංහ අයියව ගෙන්නන්න🖤
@singha6372
@singha6372 4 жыл бұрын
හෙළකුරු ජාත්‍යන්තරයට රැගෙන ගිය ඒ සොඳුරු හෙළයා.. ❤️🇱🇰💪👍🙏මමත් ඉතිං හෙළකුරු තමයි..
@SahanWeerasinghe
@SahanWeerasinghe 4 жыл бұрын
ලංකාවම හිටියා ෙහලකුරු keyboard එකක් විදිහට තිබුණ තාක් කල්. දැං තනිකර ad hub එකක්ෙන. Phone ඉවරයි ගිනියම් ෙවනව, battery ඉවරයි පැය 6න් 7න්.
@techplusschool5023
@techplusschool5023 4 жыл бұрын
කතාවේ හොදම හරිය 27:57
@kasunsiriwardena122
@kasunsiriwardena122 4 жыл бұрын
I’ve never used Helakuru... I have few questions. 1.) is it like a Unicode converter? 2.) What’s the font you need to use if you use Helakuru? 3.) do you have to type like your using a Sinhala keyboard? 4.) Does it supports Filmora? If so what font is the best?
@spiky.914
@spiky.914 4 жыл бұрын
ලසන්ත wickramasingha අයියාගේ video ekk ඕනේ
@kaveeshaanuhas2206
@kaveeshaanuhas2206 4 жыл бұрын
අඩෝ කලුතර ආවද බොක්ක 😍😍😍😍
@cooraynilaksha4683
@cooraynilaksha4683 4 жыл бұрын
අපිත් හෙළකුරු තමා. ජය ශ්‍රී වේවා ඔබ දෙපලට💖💖
@prasange
@prasange 4 жыл бұрын
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන්නේ කිසි දෙයක් බෑ කියලා හිතන අයට....ඒ කියන්නේ.... ලොවෙන් එකෙක් එක් දෙයකට හෝ සමත් කියන එකයි.....
@anuruddhalogin
@anuruddhalogin 4 жыл бұрын
An educative discussion ! Learnt a lot 💟
@lahiru-madushan
@lahiru-madushan 4 жыл бұрын
හොද කොල්ලෙක් 😍😍😍
@Kavindu770
@Kavindu770 4 жыл бұрын
ඉලග පාර දම්මික පෙරේරා එක්ක විඩියො එකක් ගෙන්නකො
@thusithawithanachchi488
@thusithawithanachchi488 4 жыл бұрын
Great interview. Thank you Ahsan online
@machan9329
@machan9329 4 жыл бұрын
පයාගල සිරිකුරුස කොල්ලෙක් කියද්දි ඒ එන ගැම්ම.❤️❤️✝️✝️✝️✝️
@kushanharshika
@kushanharshika 4 жыл бұрын
ලස්සන interview එකක් 👍
@kalanasasankakh
@kalanasasankakh 4 жыл бұрын
ධනික අයියා 💪💪💪 හෙළකුරු | 🇱🇰 |
@ayeshachathuni8510
@ayeshachathuni8510 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට
@sakuntalaa4513
@sakuntalaa4513 4 жыл бұрын
හෙල කුරු නියමයිනේ ඔබට ස්තුතියි .
@nadecanadeca5945
@nadecanadeca5945 4 жыл бұрын
ඔබට තෙරුවන් සරනයි
@malithweerasingha1066
@malithweerasingha1066 4 жыл бұрын
Me wge thwa motivation video tikk dnna aiya.eka watinawa
@shamilmassimo
@shamilmassimo 4 жыл бұрын
Asha katha baha karana vidihata mn vitharada kamathi..👇
@vihanganethsara2866
@vihanganethsara2866 4 жыл бұрын
අයියේ මමත් සිරි කුරුස විදුහල කලුතර
@neoload_7795
@neoload_7795 4 жыл бұрын
හෙලකුරු පට්ට.මමත් ඒ කාලේ තියන් හිටියා ඒත් දැංනං ඩිජි😋😂😋😂😋😂
@djbima698
@djbima698 4 жыл бұрын
හෙලකුර❤️❤️❤️👍
@gayanbandara8282
@gayanbandara8282 4 жыл бұрын
නිහතමානී චරිතයක්... ජයවේවා🏁🏁🏁
@isururangika4249
@isururangika4249 4 жыл бұрын
Chanux bro එක්ක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ එකට ඉගෙන ගත්ත කෙනෙක්
@sliduwa3165
@sliduwa3165 4 жыл бұрын
හෙළකුරු තමයි ඉතින් 😻💜️
@sksechi2790
@sksechi2790 4 жыл бұрын
කොච්චර App thibbath helakuru tharam mkkwath hoda ne niyamai .❤️❤️
@princeofkandy4813
@princeofkandy4813 4 жыл бұрын
පින්බර ලක්මැනියන් ලද වාසනාවකි ඔබ
@heshanrishitha7544
@heshanrishitha7544 4 жыл бұрын
Ashan bro.. u r the best presenter goodluck
@thisuranirmaldinujaya9219
@thisuranirmaldinujaya9219 4 жыл бұрын
සුපිරි .....
👨‍🔧📐
00:43
Kan Andrey
Рет қаралды 10 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 12 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 138 МЛН
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 30 МЛН
My 10 biggest mistakes |Podcast with Harsha Rathnayake | Business Advisor
1:20:58
Dhammika Perera | ධම්මික පෙරේරා | Talk With Chatura
54:23
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40
👨‍🔧📐
00:43
Kan Andrey
Рет қаралды 10 МЛН