How to build a 48V LiFePO4 battery pack with 202AH Cells from Basen for Off Grid Solar systems

  Рет қаралды 30,153

TechRat

TechRat

Күн бұрын

#LiFePO4, #Off-grid, #Solar # Sinhala
Here I'm describing how I build my 48V LiFePO4 battery pack using 16 of 202AH Cells from Alibaba.com. I started top-balancing these cells 2 weeks back and included below is the video of how I did that.
Materials:
1. Sixteen LiFePO4 202AH cells from Bazen Technologies-
2. 16S 150A Delgreen Smart BMS
3. Nylon mesh 3 x 2 foot
4. 8mm SS threaded rod x 1 (4 x 50cm pieces) and 8 x M8 Nuts
5. Two Pieces of Plywood
Link to video how to top balance LiFePO4 cells: • Top balancing 16 of 20...
Link to Battery layout: www.facebook.c...

Пікірлер: 103
@diulipfernando2046
@diulipfernando2046 2 жыл бұрын
කරුණාකරල ඔයාගෙ පෝන් නම්බර් එක එවන්න පුලුවනිද මහත්තයො .මගෙ මේල් එකට දාන්න ස්තුති
@necorvartem6803
@necorvartem6803 2 жыл бұрын
ලංකාවෙ ලොකුම ප්‍රශ්නෙ මොකක් හදන්න ගියත් බඩු නෑ. ඊට පස්සෙ online order කරල කස්ටම් එකට බඩ ගාන්න ඕන. ඊට පස්සෙ දවසම ඉවරයි. ඒ නිසා ඒ වගේ ලංකාවට ආවේණික ප්‍රශ්න විසඳ ගන්න විදිහත් පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න. 🤟
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
බලමු ඉස්සරහට ඒ වගේ එකක් කරන්න.
@hasarangakasun1406
@hasarangakasun1406 2 жыл бұрын
හොඳටම තේරෙන විදිහට කියල දුන්නා
@chamaraweerathunga2844
@chamaraweerathunga2844 2 жыл бұрын
Interesting video. Thanks for sharing your knowledge 🙏
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Thank you
@chamithathukorala5282
@chamithathukorala5282 2 жыл бұрын
Aiye battery buy krpu company eke site ekk hri contact ekk hri tynw nm dnnko apitath ganna
@abhimanambepitiya
@abhimanambepitiya 2 жыл бұрын
Battery ganna puluwan allibaba eake hoda link eakak denna puluwan da
@lahirubulathwalagemr.comme7054
@lahirubulathwalagemr.comme7054 2 жыл бұрын
12 v 20 or 22 ah වගේ lead acid battery 6 වෙනුවට … shell danava නම් මකොහොමද shell enna one....
@jijisoftsolutions
@jijisoftsolutions 2 жыл бұрын
ඔය බැටරි ගන්න තියෙන තැනක් කියන්නකො. බැටරි එකක් කීයක් විතරවෙනවද. මේ වීඩියෝ එක බලල මටත් හිතුන එකක් හදල බලන්න 😁😁😁
@virajnanayakkara3617
@virajnanayakkara3617 3 жыл бұрын
පැහැදිලිව කියලා දුන්නා . 👍
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
ස්තුති
@DILSHAN-10.02
@DILSHAN-10.02 2 жыл бұрын
ඔය හදන battery back හදන්න රුපියල් කීයක් යනවද?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
මේ pack එක හදන්න ඒ කාලේ නම් රු300000 විතර ගියා.
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 жыл бұрын
ගොඩක් පැහැදිලියි.
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Thank you!
@chelliyaravi1162
@chelliyaravi1162 3 жыл бұрын
සොලා එකක් දියනව බෙට්‍ර්‍ යක් තියෙනවා යුනිට් ගන්නා පුළුවන් ද කොයිද තියෙන්නෙ
@tashinavimukthi5212
@tashinavimukthi5212 2 жыл бұрын
Sir.. athatama leaf sell walin Aran hadanna ekata wada meka hodai de? Eka labai de?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
අනිවාර්යෙන්ම, දීර්ඝ කාලයක් භාවිතා කිරීමේදී ලාබයි.
@anurasenarathna1703
@anurasenarathna1703 2 жыл бұрын
Very informative. Thank you
@ruwanss2007
@ruwanss2007 3 жыл бұрын
Good job.. සුබ පැතුම්
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
Thank you!
@semicoupulperera1288
@semicoupulperera1288 2 жыл бұрын
mila kopamana unada oya badu walata
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
mekata nam 270000 witara giye, danata wasarakata pamana pera
@dbuddhika9226
@dbuddhika9226 2 жыл бұрын
අයියේ මේ බැරි electricle ඉස්කූටර කට භාවිතා කරන්න පුලුවන්ද
@harshawoody
@harshawoody 2 жыл бұрын
Ganna kopamana yanawada
@ravishkasiriwardhana9528
@ravishkasiriwardhana9528 2 жыл бұрын
12V battery pack ekak hadala denna puluwanda ?
@pubuduudayanga5566
@pubuduudayanga5566 Жыл бұрын
Aiye inverter setting hadana heti kiyala denne
@Sanjeewasenavi
@Sanjeewasenavi 2 жыл бұрын
❤️❤️❤️❤️
@nisala00
@nisala00 2 жыл бұрын
මම off grid solar system එකක් හදනවා. ඒකට deep cycle බැටරි මේ කලෙ නැති නිසා සහ ගනන් නිසා ඒ වෙනුවට වාහන බැටරි දැම්මොත් එකම capacity එක තියෙන (120 Ah වගේ ) මොකක්ද ගැටලුව ?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
ගැටලුව එන්නේ, වාහන බැටරි ගොඩක් discharge කරන්න බැරි නිසා, සාමාන්‍යයෙන් වාහන බැටරි discharge කරන්න පුළුවන් 30% ඊට වඩා කළොත් ඉක්මනට අවුල් යනවා.
@nisala00
@nisala00 2 жыл бұрын
@@kanchanatt 30% ඉතුරු කියල දැන ගන්නේ කොහොමද ? Voltage එකෙන්ද ?
@anuruddhaudhula7590
@anuruddhaudhula7590 3 жыл бұрын
බොහොම ස්තුති
@ajmnaizer9286
@ajmnaizer9286 2 жыл бұрын
Superb මහත්තය, Can you help me to do this ???
@dacreation369
@dacreation369 2 жыл бұрын
Do LiFePO4 batteries need a BMS?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Yes they do!
@tashinavimukthi5212
@tashinavimukthi5212 2 жыл бұрын
Me eka sell ekak kiyak wennawa de sir ?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
ඒ කාලේ නම් රු18000 විතර උනේ, දැනට වසරකට පමණ පෙර.
@worldtechstudio1556
@worldtechstudio1556 2 жыл бұрын
Aiye mt oyawa contact karagnne vidiyak ndda
@hasithakn
@hasithakn 3 жыл бұрын
clearly explained, nice work !
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
Thank you!
@immortalabstracter1572
@immortalabstracter1572 2 жыл бұрын
me widiyata cells walin karana eka kochchara succesfull da
@Sanjeewasenavi
@Sanjeewasenavi 3 жыл бұрын
මුලින්ම කමෙන්ට් එක මගෙන්, කරගෙන් යමු. සුබ පැතුම්
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
Thank you 😊!
@pgakt4578
@pgakt4578 3 жыл бұрын
Koheda ganna tinne
@udith-pz4tv
@udith-pz4tv 2 жыл бұрын
Battery. කොහන්ද ගන්නෙ ඔවලාගෙ මුළු සෙට් එකට කීයක් යනවද...
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
මේවා නම් Alibaba එකෙන් ගෙනාවේ, සෙට් එකටම 270000 විතර ගියා.
@udith-pz4tv
@udith-pz4tv 2 жыл бұрын
@@kanchanatt Thanks ,.......
@semicoupulperera1288
@semicoupulperera1288 2 жыл бұрын
matath lifepo4 OR lto battery genna ganna puluwanda
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Genna ganna puluwan, gennana aya innawa.
@harshawoody
@harshawoody 2 жыл бұрын
Needs use kn electric bike what will be the cost
@LeatherCraftg
@LeatherCraftg 2 жыл бұрын
මේ බැටරි ගන්න තියෙන තැනක් කියන්න
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Alibaba එකෙන් ගෙන්නන්න පුළුවන්.
@kasunsenarath7084
@kasunsenarath7084 2 жыл бұрын
@@kanchanatt kiyak unada cells walata
@22969178
@22969178 2 жыл бұрын
@@kanchanatt Me dawaswalath badu gennanna puluwanda matath motor wagayak oonewelaa tynwa
@tashinavimukthi5212
@tashinavimukthi5212 2 жыл бұрын
Sir..mekata 5 kv wage inverter ekak use Kerala.. gedarata dunnoth...smanyen light bila eka 6000 wage ena gedarkata athi de ?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
ඕනේවටත් වඩා වැඩි, මේක මම දැනට නිවසේ භාවිතා කරන බැටරි pack එක.
@tashinavimukthi5212
@tashinavimukthi5212 2 жыл бұрын
@@kanchanatt sir e kiyenne Hama deema drive wenne oya battery pack eken de ? Ethakota sir main current eka use keranne ma nadda ?
@isuruudana9459
@isuruudana9459 2 жыл бұрын
me bms eken hybrid battery cell balance karanna barida sir
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Hybrid cells වලට BMS අවශ්‍ය නැහැ.
@gayanx86
@gayanx86 3 жыл бұрын
I think you should not have placed the BMS sense wire between the battery terminal and the BMS B- connector. Battery terminal and the BMS B- connector should have a direct low impedance connection
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
Thanks for the feedback. I think it is a good point.
@kasunsenarath7084
@kasunsenarath7084 2 жыл бұрын
aiye battery ganne khnd
@tashinavimukthi5212
@tashinavimukthi5212 2 жыл бұрын
Sir..apita oya wage battery pack ekak use kerala.solar system ekak hada ganna...chargin time hariyatama calculate keraganna..apita maths patha tikak kiyala denna..eka loku deyak...
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
මම වීඩියෝ එකක් කරන්නම්.
@tashinavimukthi5212
@tashinavimukthi5212 2 жыл бұрын
@@kanchanatt ane sir loku uduwak..apita scl wala physics wala kochara mewa kiyala dunnath..Api anthimata wada Kerala theyenne exame walata withari..apita kisima prayogika danumak Naha sir..sir puluwan nm mewage maths patha..detasheet kiyawanne widiha kiyala denna.. loku uduwak sir please...
@tishanchamoditha9033
@tishanchamoditha9033 2 жыл бұрын
බැටරි වල ආයු කාලය කොහොමද
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
අවුරුදු 8-10 ට වඩා තියෙයි.
@charithnimesha1667
@charithnimesha1667 3 жыл бұрын
Good job කරගෙන් යමු
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
Thanks
@grade1251
@grade1251 3 жыл бұрын
👍👍👍
@tashinavimukthi5212
@tashinavimukthi5212 2 жыл бұрын
Sir apita one channel ganak theyenne BMS ganna puluwan de ?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
ඔව් ඕනෙම විදිහකට ගන්න පුළුවන්.
@tashinavimukthi5212
@tashinavimukthi5212 2 жыл бұрын
@@kanchanatt tanks sir
@nemindilinaya3113
@nemindilinaya3113 2 жыл бұрын
How to see the description
@sureshdilshan1838
@sureshdilshan1838 2 жыл бұрын
Contact no 1 denna puluvanda
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
0772811854
@express6468
@express6468 2 жыл бұрын
Bms ekakin karanne mokadda aththatama? Bms ekak anwaren onemada?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
BMS එකක් කියන්නෙ මොකක් ද කියලා video එකක් දාන්නම්.
@priyankaudaya5987
@priyankaudaya5987 2 жыл бұрын
@@kanchanatt අනිවාර්යෙන්ම අන්න ඒ වීඩියෝ එක මම ගොඩාක් හෙව්වා කොහෙවත් තිබුණේ නැහැ පුළුවන්නම් ඉක්මනටම දමන්න ජය වේවා
@aes9217
@aes9217 2 жыл бұрын
I need to buy one, do you sell these batteries?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
I don't sell batteries, you can contact DIY Sri Lanka group for batteries.
@semicoupulperera1288
@semicoupulperera1288 2 жыл бұрын
lankawata genawe kohomada please phone no
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
0772811854
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 2 жыл бұрын
mea badu ganna leci hoda thank kiyanna
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
මේවා නම්, alibaba එකෙන් ගෙන්නපුව.
@tissarathnasooreya8069
@tissarathnasooreya8069 2 жыл бұрын
@@kanchanatt aliebabaඑකේ account එකක් හදන්නෙ කොහොමද
@nipunapunsara1813
@nipunapunsara1813 2 жыл бұрын
Me battery ganna vidiyak ndda
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Aliexpress එකෙන් හෝ alibaba එකෙන් ගෙන්න ගන්න පුළුවන්.
@priyankaudaya5987
@priyankaudaya5987 2 жыл бұрын
@@kanchanatt ලංකාවට battery ගෙන්නන්න අවුලක් නැද්ද... ටැක්ස් එකක් එහෙම ලොකුවට වදීවී නේද
@tharidudananjaya4397
@tharidudananjaya4397 2 жыл бұрын
Aiye me battery koheeda ganna thiyenne.
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Dinesh T kumara contact karanna nathnam DIY sri lanka group!
@tharidudananjaya4397
@tharidudananjaya4397 2 жыл бұрын
@@kanchanatt contact number thiyanawada? Me eka cell ekak keeyak withara wenawada? Oyaage video eken loku danumak labuna mata.thanks...
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
0711540685
@tharidudananjaya4397
@tharidudananjaya4397 2 жыл бұрын
@@kanchanatt thank you so much....
@MihiraSA
@MihiraSA 2 жыл бұрын
Good job. Thank you 🙏
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Thank you
@thevabhas7225
@thevabhas7225 2 жыл бұрын
BMS keyathe .
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
27000 witara una.
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 55 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 23 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
How to restore a damaged battery with coal
7:17
Nice Creation
Рет қаралды 295 М.
Overkill Solar 12/24/48V BMS: High Quality and Beginner Friendly!
19:18
DIY Solar Power with Will Prowse
Рет қаралды 337 М.
Building 23.5kWh battery bank with LiFePo4 batteries. DIY.
25:53
SolarEngineering
Рет қаралды 304 М.
DIY 60V 24Ah Battery for Electric Scooter
12:20
HomeMade Creative
Рет қаралды 79 М.
You will be surprised with the giant battery I made
7:19
Nice Creation
Рет қаралды 1,1 МЛН
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 55 МЛН