How to build 24V LFP battery pack for off grid solar | 230AH EVE Cells | Part 1-Top balancing

  Рет қаралды 14,960

TechRat

TechRat

Күн бұрын

This is the first step of building 230AH, 24V LFP battery. In this first part I have shown you how to charge and top balance the battery pack.
මෙම සෙල් 2021 වසරේ මැද භාගයේ ගෙනේ එන ලද ඒව වන අතර සෙල් එකක shipping ඇතුළත්ව මිල රු18000 පමණ විය.
Links to 202AH battery build:
1: • Top balancing 16 of 20...
2: • How to build a 48V LiF...
12V solar system Build: • How to Build a 12V Off...
12V Battery Build: • Building a 12V leaf ba...
I have no any interest on the companies that sell these equipments and these are solely owned by me.
TechRat assumes no liability for property damage or injury incurred as a result of any of the information contained in this video. Techrat recommends safe practices when working with AC and DC Electricity, power tools, electrical equipment, blunt instruments, electronic equipment, or any other tools or equipment seen or implied in this video. Due to factors beyond the control of TechRat, no information contained in this video shall create any express or implied warranty or guarantee of any particular result. Any injury, damage or loss that may result from improper use of these tools, equipment, or the information contained in this video is the sole responsibility of the user and not TechRat. Only attempt the procedures, builds, repairs described in this video if you can accept personal responsibility for the results, whether they are good or bad.

Пікірлер: 98
@රෝදතුනෙන්රටවටේ
@රෝදතුනෙන්රටවටේ 2 жыл бұрын
ඔයා battery ගන්න තියෙන්නේ කොහෙද ගාන කීයක් වෙනවද එක බැටරියක
@chamindapriyadarshana8238
@chamindapriyadarshana8238 Жыл бұрын
මල්ලී මට 300Ah 24v battery pack එකක් හදල දෙනව නම් කොපමණ මුදලක් ඔයා ගන්නවද?
@sakyaproduction6006
@sakyaproduction6006 2 жыл бұрын
කොහෙන්ද battry ගන්නේ අපි
@madushansenarathna2065
@madushansenarathna2065 2 жыл бұрын
මේක 3.2v cell 4ක් තිබ්බොත් series connect කරලා BMS එකක් එක්ක MPPT 40A cahrge controller එහෙකට පාවිච්චි කරන්න පුලුවන්ද?
@NisalHewagamage
@NisalHewagamage 3 жыл бұрын
Superb explanation, Thank you! Keep uploading!
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
Thanks Malli!
@youtuberlive
@youtuberlive 4 ай бұрын
24v 100ah pack ekak charge karanne kohomada manual? Inverter detect karan na coz of under voltage
@indralalwalakulu1656
@indralalwalakulu1656 2 жыл бұрын
Contact number eka danna
@sevenstigmata
@sevenstigmata 2 жыл бұрын
මේ වාගේ කාලෙක සැහෙන්න වටිනවා මෙහෙම video එකක් කරපු එක. 12V battery pack එකක් BMS දාල හැදුවොත් ඒක Lead-Acid 12V charger එකකින් charge කරගන්න පුලුවන්ද ? Charging current එක 50Amp charging වෝල්ට් එක 14.5V ?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
LiFePO4 pack එකක් lead acid charger එකකින් charge කරන්න පුළුවන්, charher එකේ voltage අගයන් වෙනස් කරන්න පුළුවන් නම් විතරයි. සාමාන්‍යයෙන් LiFePO4 pack එකක් 13.6 වලට වඩා charge කරන්නේ නැහැ.
@Sanjeewasenavi
@Sanjeewasenavi 3 жыл бұрын
Lifepo4 පාවිච්චි කරන්න හිතාගෙන ඉන්න අයට ඉතාම වටිනවා. ස්තුතියි
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
Thank you for providing batteries!
@tashinavimukthi5212
@tashinavimukthi5212 2 жыл бұрын
Mata meyage NUM eka dennako
@akptara
@akptara Жыл бұрын
You should cover thread bars with any plastic tube to avoid rubbing with the cells and causing short circuit as well as spacer between cells for the same reason
@chamithsanjaya7581
@chamithsanjaya7581 2 жыл бұрын
Mewa genagane kohomada..
@shirleyjayasuriya815
@shirleyjayasuriya815 Жыл бұрын
Karunakar mat oyga teliohon number eka denavada
@indunilsenarathna6694
@indunilsenarathna6694 3 жыл бұрын
මේ බැට්‍රි කොහෙන්ද ගන්න තියෙන්නෙ. කීයක් වෙනවද
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
සෙල් එකක් 18000 විතර උනා ඒ කාලෙ. Alibaba හෝ Aliexpress එකෙන් ගේන්න පුළුවන්.
@Crafts_and_Tech_DIY
@Crafts_and_Tech_DIY Жыл бұрын
Kiyak wenwada aiya owa.12 v batriyak hadaganna
@govinnageranjithkulasiri8636
@govinnageranjithkulasiri8636 2 жыл бұрын
මේ බැටරි මේ දවස් වල ගෙන්වන්න පුලුවන් ද
@prabathranaweera5640
@prabathranaweera5640 2 жыл бұрын
Me battery ganna tiyenne කොහෙද
@Sankahanguk
@Sankahanguk 2 жыл бұрын
Great👍 බැටරි 1ක් කියක් වෙනවද?
@HemanthaIhalawaththa
@HemanthaIhalawaththa 2 жыл бұрын
මේවා ගන්න තියෙන්නේ කොහෙද . වීඩියො එකෙ නම කිවට අහෙන්නෙ නෑ. තෙරෙන්නෙ නෑ වගේ . පොඩ්ඩ්ක් කියනවද ?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Alibaba හෝ aliexpress එකෙන් තමා ගන්න වෙන්නෙ, ලංකාවේ නම් මම දැකලා නෑ.
@dmakdissanayaka3479
@dmakdissanayaka3479 Жыл бұрын
සුපිරි අයියා
@Kidssonglist
@Kidssonglist 3 жыл бұрын
ස්තූතියි
@d.m.g.nimalkarunaratne2098
@d.m.g.nimalkarunaratne2098 2 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්.
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
ස්තුතියි.
@lakinduchamikara8558
@lakinduchamikara8558 2 жыл бұрын
Input කරපු අම්පියර් ගාන කියද 12v
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Charge කාලේ 15A වලින් වගේ.
@Aduwatabafle
@Aduwatabafle 2 жыл бұрын
Btare warga dekaken hadanne kohomada
@indunilsenarathna6694
@indunilsenarathna6694 3 жыл бұрын
සම්බන්ද කරගන්න නො දෙනවද
@chathu9206
@chathu9206 Жыл бұрын
Active balancer ekak use kalath top balance karanna oneda
@akilaperera822
@akilaperera822 2 жыл бұрын
Aiyye mageth oya setup ekamai. Active balancer ekak thiyena JK BMS wage demmath oya tika mulinma Top balance karana eka aniwa da? Thanks for the video!
@dill2474
@dill2474 2 жыл бұрын
Aiya charge karanna ganne smps power supply ekakda transformer ekadda
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
SMPS එකක්.
@rcharuka1995
@rcharuka1995 2 жыл бұрын
මේ සෙටප් එකම, Buck එකේ 3.6v සෙට් කරලා current controller එක වැඩි කරාට උපරිම එන්නෙ 3A ⁣වගේ, පවර් සප්ලයි එක 20A 12v led power supply එකක්.. හේතුවක් තියෙනවද ඒකට?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
එක්කෝ බැටරි ගොඩක් චාජ් වෙලා ඇති, නැත්නම් Buck එකේ max current එකට ඇවිල්ලා ඇති.
@rcharuka1995
@rcharuka1995 2 жыл бұрын
බැටරි චාජ් වෙන්න දාපු වෙලාම ඉඳංම එහෙමයි. බක් එක 300w 20A, බක් එකේ වොල්ටේජ් එක වැඩි කලාම කරන්ට් එක වැඩි කරන්නපුලුවන්. 3.6 තිබ්බම තමා කරන්ට් කන්ට්‍රෝල්ර් එක කොච්චර වැඩි කලත් ඔය ගාන තියෙන්නෙ.
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
👍🏻👍🏻
@DILSHAN-10.02
@DILSHAN-10.02 2 жыл бұрын
පැක් එකක් හදන්න රුපියල් කියක් යනවද
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
24V 230AH එකක් හදන්න දැන්නම් 250000-300000 විතර යයි.
@kumaraattanayaka573
@kumaraattanayaka573 2 жыл бұрын
Cell 1ක් කියියද
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Description එක බලන්න.
@welistudio250
@welistudio250 2 жыл бұрын
battery setup එක ගන්න තියෙන්නේ කොහෙද
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Alibaba.
@welistudio250
@welistudio250 2 жыл бұрын
ලංකාවේ ගන්ඩ තැනක් නැද්ද
@welistudio250
@welistudio250 2 жыл бұрын
බැටරි ටික විතරක් ගන්න තැනක් නැද්ද
@sanitheducation9777
@sanitheducation9777 2 жыл бұрын
super video ekak. niyamai.onna canel eka subscribed kala. oya shell ekak keeyak wenawada.oya shell 4k mulin seris karala (13.26v) passe paralal karanna puluwanda.( 13.26v and 460Ah vena vidihata)
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
මුලින් දෙක දෙක parallel කරලා, පස්සේ series කරන්න. ස්තුතියි.
@semirauthsala6001
@semirauthsala6001 2 жыл бұрын
nice video. where to buy LFP batteries in Sri Lanka ?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
There are people who import these things.
@semirauthsala6001
@semirauthsala6001 2 жыл бұрын
@@kanchanatt hi thanks. Could you give me some contact or links
@babycare1556
@babycare1556 2 жыл бұрын
Cost eka kohomada me tikata
@gayanx86
@gayanx86 3 жыл бұрын
Great video machan.
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
Thanks
@awishkamalindu3720
@awishkamalindu3720 2 жыл бұрын
battery gennuwe site ekakinda?
@Allrounderslk
@Allrounderslk 2 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක් 👊
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
ස්තූතියි
@dilancw
@dilancw 3 жыл бұрын
keep up the good work!
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Thank You!
@tashinavimukthi5212
@tashinavimukthi5212 2 жыл бұрын
Sir...watt meatr eka gana vedio ekak keranne ko..
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Watt meter ගැන කරපු video එකක් තියෙනවා, බලන්න.
@abkanthan1
@abkanthan1 3 жыл бұрын
Bro 24v battery pack price pls
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
About 150000 + BMS
@rasikasandun5965
@rasikasandun5965 3 жыл бұрын
@@kanchanatt with bms neda..
@rasikasandun5965
@rasikasandun5965 3 жыл бұрын
@@kanchanatt with bms neda..
@chalinipabasara142
@chalinipabasara142 3 жыл бұрын
👍👍👍
@govinnageranjithkulasiri8636
@govinnageranjithkulasiri8636 2 жыл бұрын
මේ බැටරි මේ දින වල ගෙන්වන්න පුලුවන් ද ?
@MadhawaNuwanPhysics
@MadhawaNuwanPhysics 2 жыл бұрын
පැහැදිලි කිරීම් මරැ
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Thanks Madhawa
@dill2474
@dill2474 2 жыл бұрын
Aiya me battery sel ekak kiyak wenawada
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
මේ එකක් 18000 විතර වෙනවා.
@adisstudio7554
@adisstudio7554 3 жыл бұрын
Aiye mata meka miladi gana widiyak kiyanako
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
DIY Sri Lanka Group ekata ekathu wenna, eken danaganna puluwan godak dewal!
@semicoupulperera1288
@semicoupulperera1288 2 жыл бұрын
where to buy LFP batteries in Sri Lanka
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Difficult to buy them in Sri Lanka, but there are people who import them for you.
@nirashadilrukshi287
@nirashadilrukshi287 3 жыл бұрын
Aiye buck ekkin dunnama over chrge wenne ndd
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
Na, buck eka 3.6V walata set karama overcharge wenne na.
@nirashadilrukshi287
@nirashadilrukshi287 3 жыл бұрын
@@kanchanatt ethkot aiye charger ekl athwshya n.nesa battery eke maximum voltage ek set krl buck.ekkin chrge krpuwm hri neda
@PrasannaPeriyannan
@PrasannaPeriyannan 2 жыл бұрын
Where can i buy this battery in Sri Lanka ?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
You cannot buy them here, have to import.
@indikamuthuthanthri8535
@indikamuthuthanthri8535 2 жыл бұрын
Are you deliver those batteries How much it will cost
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
No, one of these cells were about Rs18000 those days.
@erandajanaka3790
@erandajanaka3790 3 жыл бұрын
Great, Clear information👍👍
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
Thanks
@rasalljayden5143
@rasalljayden5143 2 жыл бұрын
wronG!!!
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
What is wrong?
@sampathsasa
@sampathsasa 2 жыл бұрын
super
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
Thank You!
@winchin19
@winchin19 2 жыл бұрын
Where can I buy the batteries?
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
You have to import these from China.
@winchin19
@winchin19 2 жыл бұрын
@@kanchanatt Yeah. How to do it? Any dealer?
@ravinduranasinghe9780
@ravinduranasinghe9780 3 жыл бұрын
👌👌
@kanchanatt
@kanchanatt 3 жыл бұрын
Thanks!
@nuwanpremachandra4770
@nuwanpremachandra4770 2 жыл бұрын
Aiya me battry kohenda ganna puluwan
@kanchanatt
@kanchanatt 2 жыл бұрын
DIY Group eke Dineshgen tama gatte.
Building a 48V Nissan Leaf Battery pack for Off Grid Solar
24:31
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 4,6 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН
Solar Power All in One Off Grid Hybrid Inverters | Solar Sinhala Part 04
10:00
BMS JK B2A8S30P  Dishwasher power consumption 100A
1:07
Alina Wang
Рет қаралды 804
my first solar system  Hybrid battery
29:38
Tech Boomer
Рет қаралды 66 М.
My Off-grid Solar system
4:48
TechRat
Рет қаралды 25 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН