How To Check Ampere Using Multimeater/How To Use Multimeter|මල්ටිමීටරය මගින් ඇම්පියර් මැනගමු[Part 2]

  Рет қаралды 8,863

රියෝ Tech

රියෝ Tech

Жыл бұрын

වෙනද වගේම මම දත් මගේ යාලුවො හැම දෙනාවම ආයුබෝවන් කියල ආදරෙන් සාදරෙන් පිලිගන්නව.ඔන්න කිව විදියටම මම මේ අරගන අවේ ඔයාලට මම පොරොන්දු උන මල්ටිමීටර් වීඩියෝ සීරියස් එකේ දෙවනි වීඩියෝ එක ,මල්ටි මීටරයෙන් ඇම්පියර් චෙක් කරන විදිය.
තව කාරණාවක්,මම ඔයාලගෙන් යටහත් පහත්ව සමාව ඉල්ලනව,මම මේ වීඩියෝ එකටම ඇඩ් කරන්න ඉදියේ මල්ටි ඊටර් එකෙන් ප්‍රතිරෝධක වල ප්‍රතිරෝධය චෙක් කරන විදියත්.ඒත් මගේ මල්ටි මීටර් කේ මොකක් හරි අවුලක් උනා මගේ අතින්.එක නිසා මම ප්‍රතිරෝධක පරීක්ශා කිරීම කරන්න හැදුවට ඒක කරගන්න බැරි උනා.
මල්ටි මීටර් ඒකෙ ඒ අවුල මම හරිගස්සගන්න පුලුවන් වෙලා ඒක යථා තත්වයට හදාගත්ත ගමන්ම මම ඔයාලට ඒක ගැනත් කියල දෙනව.මේ වීඩියෝ එකේ ඔයාලට මොනව හරි අපහැදිලි දෙයක් තියනව නම් මට පහලින් කමෙන්ට් එකක් දාල ඒක ගැන අහන්න අමතක කරන්න එපා.
හැමෝටම ජය වේවා එහෙනම්.බුදු සරණයි.

Пікірлер: 58
@kelumsenadheera936
@kelumsenadheera936 9 ай бұрын
ගොඩක් ස්තුතියි .. ඉතාම වටිනවා ❤
@tech8823
@tech8823 9 ай бұрын
ස්තූති සහෝදරයා ❤
@ravidu2309
@ravidu2309 Жыл бұрын
හොද පැහැදිලි කිරිමක් ස්තුුතියි ඔබට
@tech8823
@tech8823 Жыл бұрын
ස්තූතී ❤️❤️🙏
@ishanuditha3590
@ishanuditha3590 Жыл бұрын
Well done..❤️
@tech8823
@tech8823 Жыл бұрын
Thanks ❤️
@indikakudahetti3440
@indikakudahetti3440 Жыл бұрын
හරිම වැදගත්. මිත්‍රයා. ස්තුතියි
@tech8823
@tech8823 Жыл бұрын
Thanks ❤️🙏
@nawwatravels2831
@nawwatravels2831 Жыл бұрын
වටින වීඩියෝවක් ❤️
@tech8823
@tech8823 Жыл бұрын
Thanks kollo
@sandeepa456
@sandeepa456 Жыл бұрын
Supiri bn ♥️
@tech8823
@tech8823 Жыл бұрын
Thanks සහෝදරයා ❤️❤️🙏
@dumindapriyadarsha3196
@dumindapriyadarsha3196 Жыл бұрын
හරිම වැදගත්. ස්තුතියි මිත්‍රයා. Circuit එකක උපාංග ගලවන්නේ නැතිව මේ මල්ටිමීටරයෙන්ම චෙක් කරන හැටිත් කියලා දෙන්න.
@tech8823
@tech8823 Жыл бұрын
හරි සහෝදරයා .කියල දෙන්නම්.ඒකත්.❤️
@sarathjayakodi2962
@sarathjayakodi2962 Жыл бұрын
Niyamai
@tech8823
@tech8823 Жыл бұрын
Thanks❤️❤️🙏🙏
@saranganiroshana3483
@saranganiroshana3483 Жыл бұрын
Godak watinawa
@tech8823
@tech8823 Жыл бұрын
ස්තූතී මිත්‍රයා
@udarasanjeewa4296
@udarasanjeewa4296 Жыл бұрын
thank you
@tech8823
@tech8823 Жыл бұрын
ස්තූතී සහෝදරයා ....❤️
@user-fh6hu1ll6i
@user-fh6hu1ll6i 5 ай бұрын
Sir balb ekaka volt eka meken manenne kohomada
@tech8823
@tech8823 5 ай бұрын
බල්බ් එකක වෝල්ටේජ් එක මේකෙන් මනින්න අමාරුයි.ඒකට ඔයාට ඕන කරනව වේරියබල් පවර්සප්ලයි එකක්
@thusithanayanajith3527
@thusithanayanajith3527 Жыл бұрын
Ups eken battry eka over charge wenawada
@tech8823
@tech8823 Жыл бұрын
නෑ සහෝදරයා ❤️
@nuwansameera6319
@nuwansameera6319 Жыл бұрын
👍👍
@nuwansameera6319
@nuwansameera6319 Жыл бұрын
Nambar aka na ne....
@tech8823
@tech8823 Жыл бұрын
තෑන්ක්ස් ❤️
@tech8823
@tech8823 Жыл бұрын
071 61 89 508
@kavinduniwanthaka2704
@kavinduniwanthaka2704 Жыл бұрын
බොසා mage multy meter eke oya 200MA fuse eka pichchuna eka hadaa ganna widihak nedda
@kavinduniwanthaka2704
@kavinduniwanthaka2704 Жыл бұрын
Oya multy metor ekakmai thiyenne
@tech8823
@tech8823 Жыл бұрын
ඒ ජාතියෙ ෆියුස් එකක් ගෙනල්ල සෙට් කරගන්න පුළුවන් සහෝදරයා .පුන්චි ෆියුස් එකක් ඇතුලෙ තියෙන්නෙ .සමහර ඉලෙක්ට්‍රොනික බඩු කඩවල විට්ජරයි හැබැයි තියෙන්නෙ .එහෙම අවුලකුත් තියනව.
@127thaveesha8
@127thaveesha8 Жыл бұрын
Digital multimeter එකේ AC voltage පැත්තට දාල වැරදිල හරි DC voltage එක මැන්නොත් digital multimeter එක පිච්චෙනවද
@tech8823
@tech8823 Жыл бұрын
නෑ.පිච්චෙන්නෙ නෑ.හැබැයි ඔයා කරකවපු වෝල්ට් එකට වඩා වැඩි වෝල්ට් එකක් නම් මනින්න ගියොත් අනිවාර්යයෙන්ම පිච්චෙනව
@dilshantharindu2642
@dilshantharindu2642 4 ай бұрын
අයියේ ඕකේ unfuse කියන එකට 20A fuse එකක් දාගත්තොත් වැඩේ සාර්ථකද
@tech8823
@tech8823 4 ай бұрын
නෑ මල්ලි.අනිවාර්යයෙන්ම ඕවර්ලෝඩ් ගිය ගමන් පිච්චිලා යනව.නිශ්පාදනය කරනකොටම ඔරොත්තු දෙන ඇම්පියර් ප්‍රමාණ සහ ඇම්පියර් ප්‍රමාණයක් කොච්චර වෙලා ගලාගන යනවද කියන එක අපට තීරණය කරන්න බෑ.ඒක හදල එවන්නෙ නිශ්පාදකයා
@tharindusamarasinghe7157
@tharindusamarasinghe7157 Жыл бұрын
Oya multimitar eka hodaida
@tech8823
@tech8823 Жыл бұрын
ඔව්.අවුලක් නෑ☝☝
@127thaveesha8
@127thaveesha8 Жыл бұрын
Battery එකේ ampiyer එක direct මනින්න බැරිද
@tech8823
@tech8823 Жыл бұрын
එක පාර බෑ....
@ruwanasela917
@ruwanasela917 11 ай бұрын
බැටරියක් කේලිමිම සමිබන්ධ කේරුවාමත් අගයක් පෙන්වනවා මම 1.5v ටොචි බැටරියක් සමිබන්ධ කේරුවම 140ma ඉදල 120ma විතර අඩු වෙිගන යන අගයක් පෙන්වනවා එහේම කේලිමිම බැටරියක් සමිබන්ධ කේරුවට ගැටලුවක් නැද්ද මිටරයට එ පෙන්වන අගය හරිම බැටරියේ ඇමිපියර් අගයද කියලා දැනගන්ඩ පුළුවන්ද
@tech8823
@tech8823 9 ай бұрын
පාවිච්චි කරපු බැටරියක්ද් සම්බන්ධ කරේ.මිලි ඇම්පියර් ගාන නම් හරි.
@ruwanasela917
@ruwanasela917 9 ай бұрын
ඔවි පාවිච්චි කරපු බැටරියක් දැමිමෙි 1.5 v AAA එකක්
@sudeeraruwan9206
@sudeeraruwan9206 Жыл бұрын
උපකරනයකට ගන්නා....වෝල්ට් එක මැනගැනීමට DC v දාල මනින්න පුලුවන්ද...බැට්‍රය සම්බන්ද නොකර
@tech8823
@tech8823 Жыл бұрын
වෝල්ටීයතාව මනින්න නම් සහෝදරයා අනිවාර්යයෙන්ම විදුළියක් ඒ කියන්නෙ වෝල්ටීයතාවක් තියෙන්නම ඕනෙ
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
මල්ටිමීටරය නිකම් ඔෆ් වෙනවා එපා වෙලා තියෙන්නේ මල්ටිමීටරය නිසා ඔක්කොම එපා වෙලා තියෙන්නේ
@tech8823
@tech8823 Жыл бұрын
මොකක්ද ප්‍රශ්නය මිත්‍රයා..... මට මේ නම්බර් එකට කෝල් එකක් අරගන්න....071 61 89 508
@dharmasiribandara8603
@dharmasiribandara8603 Жыл бұрын
ac thiyana welawaka veidio eka kalanam watinawa
@tech8823
@tech8823 Жыл бұрын
AC මනින්නත් ලොකු ගැටළුවක් නෑ සහෝදරයා .මොකක්ද ඔයාට අවුල්,මම කියල දෙන්නම්.අහන්න
@ChathurangaDealwis-sm1tv
@ChathurangaDealwis-sm1tv Жыл бұрын
No sound s
@tech8823
@tech8823 Жыл бұрын
කොයි හරියෙ වගෙද සහෝදරයා .....
@thusithaperera7481
@thusithaperera7481 6 ай бұрын
Phon number aka danna puluwanda
@tech8823
@tech8823 6 ай бұрын
071 61 89 508
@maledukaviska1952
@maledukaviska1952 Жыл бұрын
A20 අගය ඇයි පියුස් එකක් හරහා නොවයා මිලි ඇම්යර් අගය විතරක් පියුස් එකක් හරහා යවන්නෙ
@tech8823
@tech8823 Жыл бұрын
මිලි ඇම්පියර් අගය තමා නෙ අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ .සාමාන්‍යයෙන් ඇම්පිරර් 20 වගේ එක පාර මනින්නෙත් නෑ නෙ ගොඩ වෙලාවට.ඒකයි.
@hasanyasiru5725
@hasanyasiru5725 Жыл бұрын
18650 බටරියක ඇම්පියර් ප්‍රමාණය බලන්නේ කොහොමද
@tech8823
@tech8823 Жыл бұрын
බැටරියෙ ගහල තියනව.පාවිච්චි කරපු එව්ව නම් කාලයක් ගියාම ටික ටික ඇම්පියර් අඩු වෙනව.
@hasanyasiru5725
@hasanyasiru5725 Жыл бұрын
බැටරි පැක් හදද්දි එකම ප්‍රමාණයේ ඇම්පියර් අගයන් තියන බැටරි පාවිච්චි කරන්න කියනවා. ඒ වගේ වෙලාවක එකම ඇම්පියර් තියන බැටරි තෝරගන්නේ කොහොමද? ලැප් වලින් අයින් කරපු බැටරිවල, වගේ
@dilshantharindu2642
@dilshantharindu2642 4 ай бұрын
​@@hasanyasiru5725 ඒක මටත් තියන ප්‍රශ්ණයක්
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 210 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 37 МЛН
How to Check Capacitors on Analog Digital Multimeter
41:55
CHARITHA SANJEEWA
Рет қаралды 43 М.
Analogue Multimeter - ඇන‍ලොග්  මල්ටි මීටරය
43:48
e college international- online school
Рет қаралды 7 М.
මල්ටිමීටරය - Multimeter
14:11
Home Tech LK
Рет қаралды 22 М.
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
0:56
صدام العزي
Рет қаралды 63 МЛН
Что делать если в телефон попала вода?
0:17
Лена Тропоцел
Рет қаралды 3,2 МЛН
Rate This Smartphone Cooler Set-up ⭐
0:10
Shakeuptech
Рет қаралды 6 МЛН