No video

How To Check All Electronic Components Using Multi meter|Sinhala|Electronic Sinhala

  Рет қаралды 1,633

රියෝ Tech

රියෝ Tech

9 ай бұрын

මගෙ යාළුවො හැමෝවම සුබ දවසක් මගේ යාලුවො හැමදෙනාම සුබ දවසක් සහ ඒ වගේම කියලා ආයුබෝවන් කියලා ආදරය සාදරෙන් පිලිගන්නවා මගේ චැනල් එකට.
ඉතිං ගොඩ දවසකට පස්සේ තමයි අද මං මේ ආවෙ ආවෙ. මාස කීපයක්ම මට video අප්ලෝඩ් කරන්න බැරි වුණ හේතුව තමයි මම වීඩියෝ කරන්නෙ මගෙ ෆෝන් එකෙන්.මොකක් හරි ප්‍රශ්නයක් වෙලා මගේ ෆෝන් එකත් කැඩුනා ඒ වගේම මගේ මැෂින් එකෙත් බෝර්ඩ් එක නරක් උනා. දැන් නම් ඉතිං අන්තිමට කොහොම හරි ඔය ඔක්කොම ටික හරි ගස්ස ගත්තා.හරිගස්සගන දැන් ආවා.කොහොම වෙතත්,අදත් මම ඔයාලගේ දැනුමට වටින කියන වීඩියෝ එකක් තමා මේ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ.
අද මං මේ කරන වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා මල්ටිමීටරය පාවිච්චි කරලා පරිපථ වල තියන ඉලෙක්ට්‍රොනික් උපකරණ චෙක් කරගන්න විදිහ ගැන.iඉතින් ඒ කරන වැඩේදි ඔයාලට මොනව හරි නොතේරෙන අපහැදිලි වගේ තැනක් තියනව නමනිවාර්‍යයෙන්ම මා එක්ක ඒක ගැන අහල ඔයාලගේ ගැටළුව නිරාකරණය කරගන්නත් අමතක කරන්න එපා.

Пікірлер: 29
@user-ov3ee1yr5b
@user-ov3ee1yr5b Ай бұрын
Supiri aiye digatama karagena yanna❤️❤️👍
@tech8823
@tech8823 Ай бұрын
තෑන්ක්ස් මල්ලි❤❤
@user-ov3ee1yr5b
@user-ov3ee1yr5b 3 ай бұрын
Supiri😊
@tech8823
@tech8823 Ай бұрын
Thanks brother ❤❤🙏🙏
@lasithganganath9870
@lasithganganath9870 8 ай бұрын
Jaya wewa
@tech8823
@tech8823 8 ай бұрын
❤❤
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 8 ай бұрын
​@@tech8823aneng sz08 hodada?
@Daniel-wj4fp
@Daniel-wj4fp Ай бұрын
❤❤❤❤
@tech8823
@tech8823 Ай бұрын
Thanks
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 7 ай бұрын
මගේ සෙටප් එකක් තියෙනවා sony hst 471 ඒකේ 110v එකට දාලා තිබිලා මම plug kara එකේ 240v kiyalath තියෙනවා දැන් protect කියලා වැටෙනවා
@tech8823
@tech8823 7 ай бұрын
එහෙනම් ඇතුලෙ තියන ප්‍රොටක්ශන් ස්විච් එක ඕෆ් වෙලා.නැත්තම් ඇතුලෙ තියන ප්‍රොටක්ශන් රෙසිස්ටර් එක හරි ඩයෝඩ් එක හරි පිච්චිලා.ඒක හරිගස්සන්න වෙනව.
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 8 ай бұрын
Aneng sz08 hodada?
@tech8823
@tech8823 8 ай бұрын
දැන් මෙහෙ තියන මල්ටිමීටර ඔක්කොම වගෙ චයිනිස් ඒව තියෙන්නෙ සහෝදරයා .
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 8 ай бұрын
@@tech8823 mama aliexpress eken gennuwe
@user-ru7zc3rl5p
@user-ru7zc3rl5p 18 күн бұрын
හ්‍රි පැහැදිලියි
@tech8823
@tech8823 18 күн бұрын
Thanks brother ❤
@sarathjayakodi2962
@sarathjayakodi2962 8 ай бұрын
LCD මොනිටරයක backlight inverter board එකෙහි බැක්ලයිට් වයර් කනෙක්ටරය අසලම 10PF 3KV සහ 82 PF 3KV සෙරමික් කැපැසිටර් දෙකක් ඇත. මල්ටිමීටරයෙන් චෙක් කරගන්නේ කෙසේද?
@user-fo9rx9py5e
@user-fo9rx9py5e 8 ай бұрын
Ewa check karanna be
@sarathjayakodi2962
@sarathjayakodi2962 8 ай бұрын
@@user-fo9rx9py5e tnx
@tech8823
@tech8823 7 ай бұрын
සෙරමික් කැපෑසිටර් නම් චෙක් කරාට හරියටම කියන්න බෑ අපට ඒක නරක් වෙලාද හොදද කියල.ඒකයි ප්‍රශ්නය.
@tech8823
@tech8823 7 ай бұрын
ඔව්.
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 7 ай бұрын
Diode check කරද්දි bazzer එකක් වදින් නෑ reading එකක් විතරයි එන්නේ
@tech8823
@tech8823 7 ай бұрын
ඒක ගැටළුවක් නෑ.එක පැත්තකට විතරනෙ රීඩින් පෙන්නන්නෙ.දෙ පැත්තටම නෑ නෙ.
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 7 ай бұрын
@@tech8823 bro මල්ටිමීටරේට switch එකක් add කරන්නෙ කොහොමද? මම ගාව තියෙන්නෙ aneng sz08 multimeter eka
@tech8823
@tech8823 7 ай бұрын
පවර් ඔන් ඕෆ් ස්විච් එකක් ද යාළුවා
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 7 ай бұрын
@@tech8823 ඔව්
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 7 ай бұрын
@@tech8823 ow
@krishanthasooriyaarahchi3515
@krishanthasooriyaarahchi3515 4 ай бұрын
Ane oi tamuseta pissu
@tech8823
@tech8823 4 ай бұрын
ස්තූතී මිත්‍රයා❤🙏🙏
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 35 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 17 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
tech  electronic   resistor  sinhala
31:10
sl free tech
Рет қаралды 20 М.
DVD player repaired in the power section ( sinhala )
47:45
push all
Рет қаралды 44 М.
How to Check Capacitors on Analog Digital Multimeter
41:55
CHARITHA SANJEEWA
Рет қаралды 43 М.
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН