How To Check Any Washing Machine Motor Sinhala_ඕනෑම වොශින් මැශින් මෝටරයක වයර් සැකස්ම හදුනාගනිමු

  Рет қаралды 12,984

රියෝ Tech

රියෝ Tech

Күн бұрын

Пікірлер: 86
@gaminisydneyjayawardana9700
@gaminisydneyjayawardana9700 9 ай бұрын
thanks,,, ape full auto samsung 7kg machima wada karanne na... display pennanawa... eth kisima function ekak venne na..
@jagathprasanna9420
@jagathprasanna9420 Ай бұрын
Inlet eke wire dekatama testor blub eka indicate karanawa.mekata hethu monawada? Lg auto wasing machine.please
@tech8823
@tech8823 Ай бұрын
මොන inlet එකද සහෝදරය ?????
@DeptheDepthe-yu7kw
@DeptheDepthe-yu7kw 7 ай бұрын
Spin mother eke hum sound eakk enava short Libya kohomada hadanne
@tech8823
@tech8823 7 ай бұрын
මෝටර් එක කරකැවෙන්නෙ නැද්ද මිත්‍රයා
@DeptheDepthe-yu7kw
@DeptheDepthe-yu7kw 7 ай бұрын
Moter eka kerakenna vage hadanawa etakotama badanawa namuth wire gelavapu gamma athin karakonakota free kerakenawa bush hirayakuth netha rate wenawa
@dileepanuwan7961
@dileepanuwan7961 5 ай бұрын
Full auti woshin mashin eka wayar kedila ewa hariyata hoya ganne kohomada
@tech8823
@tech8823 3 ай бұрын
මොකක්ද සහෝදරයා මැශින් එකෙ බ්‍රෑන්ඩ් එක.නෙට් එකෙ සර්ච් කරල බලන්න මැශින් එකෙ මොඩ්ල් නම්බර් එක ගහල.ඩයග්‍රම් එක තියනව.
@Gayasri2001
@Gayasri2001 Жыл бұрын
Ape semi automatic washing machine eke wash krna side eke eka pathakta karakenkot sadyk enwa....eka nikan krakedi enee na...wathura hri bara wrunma enee..ekata mokda hethwa..gear box ekda...
@tech8823
@tech8823 Жыл бұрын
හේතු දෙකක් තියනව සහෝදරයා .එකක් ගියර් බොක්ස් එක සවුත්තු වෙලා.අනිත් එක බෙයාරින්ග් ගිහිල්ල .එන සද්දෙ නිකන් මොන වගෙ සද්දයක්ද??
@Gayasri2001
@Gayasri2001 Жыл бұрын
@@tech8823 චර බර චර බර ගාලා....wage sadyak...eka pathakta withari ennee....
@ChamilAmarasinghe.
@ChamilAmarasinghe. Жыл бұрын
❤Thank you ,well done
@tech8823
@tech8823 Жыл бұрын
Thanks brother
@jagathniroshan9800
@jagathniroshan9800 Жыл бұрын
Generator වල එන faults සම්බන්ධව video එකක් කරන්න පුලුවන්ද?
@tech8823
@tech8823 Жыл бұрын
අනේ ඒ ගැන නම් මට දැනුම අඩුයි මහත්මයා😥😥❤
@dilshan2220
@dilshan2220 2 ай бұрын
Washing machine එකේ model එක දන්නෙත් නෑ, motor එකේ model එක දන්නෙත් නෑ, මොකුත්ම informations දාලත් නෑ, ගැලපෙනම capacitor එක හොයාගන්නෙ කොහොමද ?
@tech8823
@tech8823 2 ай бұрын
මෝටර් එකට හයි කරල තියන කැපෑසිටර් එක චුට්ටක් බලන්න සහෝදරයා
@Youhub1992
@Youhub1992 Жыл бұрын
Capacitor eka wedi wenna wedi wenna speed eka wadi qenada ayye. 6u eke speed adui 12u eke speed wedida plz rply ayye
@tech8823
@tech8823 Жыл бұрын
කැපෑසිටර් එක වැඩි වෙන තරමට මෝටර් එකෙ ස්පීඩ් එකේ ලොකු වෙනසක් නම් සිද්ද වෙන්නෙ නෑ මල්ලි.ස්පීඩ් වැඩි වෙනව.ලොකුවට නෑ.
@Gayasri2001
@Gayasri2001 8 ай бұрын
Full automatic moter ekn wesk kudwk krkwnda plwnda
@tech8823
@tech8823 8 ай бұрын
පුළුවන් මිත්‍රයා.හැබෑ ගියර් වීල් දාලා ස්පීඩ් එක අඩු කරගන්න වෙනව.
@udaralakshan789
@udaralakshan789 2 жыл бұрын
Malti mitarayak nethuwa berida kandansarayak denna vilalpa nedda aiye
@tech8823
@tech8823 2 жыл бұрын
පැහැදිලි නෑ මල්ලි කියපු එක
@udaralakshan789
@udaralakshan789 2 жыл бұрын
Aiye ape wosin mesin eke motare hira wela him kiyala ahenawa athen thallu kalama herakenawa karant eka dunnahama thamai hira
@sanjeewamaduranga4254
@sanjeewamaduranga4254 Жыл бұрын
dray motor eka wada na capaciter eka reading adui eka awlda 12/6uf cap dan (11.65/5.85 )
@tech8823
@tech8823 Жыл бұрын
එහෙම නම් සහෝදරයා කැපෑසිටර් එක බැහැල.ඒ කියන්නෙ නරක් වෙලා.කැපෑසිටර් එක මාරු කරල බලන්න
@vidudiniproductions6920
@vidudiniproductions6920 7 ай бұрын
සෙමි වොශින් මැශින් එකට රෙදි කීපයක් දැම්මම විශාල සද්දයක් එක්ක් දෙදරමින් කැරකෙන්නේ ඇයි කියලා කියන්න පුලුවන්ද.කැරකෙන්නෙත් එක පැත්තකට විතරයි
@tech8823
@tech8823 6 ай бұрын
දෙදරීමක් කියන්නෙ එක්කො මවුන්ට් සවුත්තු වෙලා,නැත්තම් බෙයාරින් අවුල් ගිහිල්ල .එක පැත්තකට විතරක් කැරකෙනව නම් මම දන්න විදියට බෝර්ඩ් එකෙන් එන සප්ලයි වල අවුලක් වෙන්න ඕන.
@pemanandaliyanage129
@pemanandaliyanage129 2 жыл бұрын
A c meshen ekaka moter eka genath kiyanna
@tech8823
@tech8823 2 жыл бұрын
හරි.ඉස්සරහට අරගන එන්නම් සහෝදරයා
@prasannamalalgoda834
@prasannamalalgoda834 2 жыл бұрын
Battery,ekaka,dana,rina,ha,dcmotor,ekaka,dana,rina,balaganna,widiha,kiyala,denna
@tech8823
@tech8823 2 жыл бұрын
බැටරිය මොන වගේ වැඩවලට ගන්න බැටරියක්ද සහෝදරයා
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 9 ай бұрын
පුතා මගේ ගෙදර semi washing mechine එකේ කැපසිටරයෙන් පිචිචෙන ගතියක් ආව ඒ කැපසිටරයෙ ගලවලා ඒ විධියටම වයර් සවිකලොත් පර්ෂ්නයක් වේවිද නැතිනම් මෝටරයේ කරදරයක් වෙයිද පොඩි වැරදීමකින්. පහදාදෙන්න. ස්තුතියි
@tech8823
@tech8823 9 ай бұрын
කැපෑසිටර් එක නැතුව මාමා ,මැශින් එකේ මෝටර් එක කැරකෙන්නෙ නෑ.කැපෑසිටර් එකෙන් තමා මෝටර් එකේ ආරම්බක ත්වරණය,එහෙම නැත්තම් ස්ටාර්ට් එක අරන් දෙන්නෙ.ඒ කැපෑසිටර් එක මාරු කරල අලුත් එකක් හයි කරගන්න. 071 61 89 508 ගැටලුවක් ආවොත් මේ නම්බර් එකට හවස 5.00 පස්සෙ ඕන වෙලාවක කෝල් එකක් දෙන්න මාමෙ
@kavindu2554
@kavindu2554 Жыл бұрын
washing machine eka on kalama,wash karana paththe motor eken දඩ දඩ gala saddayak enne ai aiye
@tech8823
@tech8823 Жыл бұрын
ඉස්සෙල්ල බලන්න මල්ලි ඒ කොටසෙ තියනව ස්ප්‍රින් වලින් සම්බන්ධ කරල පොඩි මවුන්ට් එකක් වගේ එකක්.ඒව සවුත්තු වෙලාද කියල ,ඊටපස්සෙ ඒව සවුත්තු වෙලා නැතුව හොදට තිබිලත් සද්දෙ එනව කියන්නෙ යට බෙයාරින් සවුත්තු වෙලා කියල
@sarawanalakshan3542
@sarawanalakshan3542 Жыл бұрын
Aiyea sampurana I karana vetiya
@tech8823
@tech8823 Жыл бұрын
තේරුනේ නෑ මල්ලි කිව්ව එක😥
@anjanaattanayaka7757
@anjanaattanayaka7757 Жыл бұрын
110v motor වලටත් කැපෑසිටර් ඕනෙද?
@tech8823
@tech8823 Жыл бұрын
ඔව්.අනිවාර්යයෙන්ම
@bandulamathangaweera7932
@bandulamathangaweera7932 Жыл бұрын
මගේ ඹටෝ මැටික් වොසින් මැසින් එකේ වයර් මීයන් කාලා..දැන් වයරින් කර ගන්න මට වයර් කීයක් එනවද වයර් සම්බන්ද වන විදිය ගැන විස්තරයක් එවන්න පුලුවන්ද මහත්තයා .....
@tech8823
@tech8823 Жыл бұрын
මගෙ වට්ස් ඇප් නම්බර් එක තියනව.මට පොටො ටිකක් එවන්න.
@kumanayakeajith3419
@kumanayakeajith3419 9 ай бұрын
වොෂින් මැෂින් මෝටරයක් බැටරියෙන් ධාවනය කරන්නේ කෙසේද
@tech8823
@tech8823 9 ай бұрын
ආපහු වයින්ඩින් ඔතන්න වෙනව මහත්මයා. එහෙම දුවවන්න පුළුවන් මොඩ්ල් එකක් තියෙනව.brush Type එකෙ ඒව.ඒක ගැන මං හරියටම තාම කියන්න දන්නෙ නම් නෑ.
@arumugamsubramaniam7632
@arumugamsubramaniam7632 Ай бұрын
Godaak watinawa මට
@tech8823
@tech8823 Ай бұрын
Thanks brother❤
@RollerGuideX
@RollerGuideX 2 жыл бұрын
වයර් පහක් සහ අර්ත් එක වෙනම මොටරේ බඳට එන මොඩල් එකේ කොහොමද මේ වයර් හොයාගන්නේ. එකෙත් කොමන් වයරය හොයාගත්ත කොමන් එක සහ අනිත් පින් හතරේ දෙකකට ඕම් අගය සමාන වෙනවා අනිත් දෙකෙන් එකක ඔහ්ම් අගයට වඩා අනිකේ ඔහ්ම් අගය වැඩි
@tech8823
@tech8823 2 жыл бұрын
මැශින් එක මෙහෙන් ගත්තු එකක් නෙවේ නේද....
@RollerGuideX
@RollerGuideX 2 жыл бұрын
@@tech8823 සිංගර් එකෙන් ගත්ත ෆ්‍රුන්ට් ලෝඩින් පරණ මැෂිමක්. ocean කියල නම තියෙන්නේ ඉතාලියේ හදපු sole වර්ගයේ මෝටරයක් තියෙන්නේ කනෙක්ටර් ප්ලග් එක උස අතට හිතල බැලුවොත් තිරස් අතට පින් දෙක ගානේ සිරස් අත්ට් පේලි තුනකින් එන්නේ උඩම පින් එක තනියෙන් තියෙන්නේ, ඒක තමයි කොමන් පින් එක ඒ පින් එක සහ ඊලංහ පින් දෙකට ඕම් අගය සමාන නැහැ. එක පින් එකක අගය වගේ දෙගුණයක් එනවා අනිකේ කොමන් එකයි අන්තිම පින් දෙකයි අතර අගය සමානයි අර්ත් එක දීල තියෙන්නේ මොටරේ බඳට
@seelaperera-gm5ph
@seelaperera-gm5ph Жыл бұрын
වොසින් මැසින් මෝටරයක් කීයද
@indrasiriwickramakaluthota7626
@indrasiriwickramakaluthota7626 Жыл бұрын
very good bro
@tech8823
@tech8823 Жыл бұрын
Thanks ❤️🙏
@lasithganganath9870
@lasithganganath9870 2 жыл бұрын
Very Good
@tech8823
@tech8823 2 жыл бұрын
තෑන්ක්ස් සහෝදරයා
@thilakarathnawasala1303
@thilakarathnawasala1303 Жыл бұрын
මොටරයට පවරෙක දීපුවාම හම් එකක්විතරක් එනවා. අතින් පොඩිතල්ලුවක් දීපුවාම හොදට කැරකෙනවා.දෙපැත්තටම එහෙමයි. හේතුව මොකද? ඔයවර්ගයම මෝටරය
@tech8823
@tech8823 Жыл бұрын
කැපෑසිටර් එක සවුත්තු වෙලා සහෝදරයා .කැපෑසිටර් එකක් මාරු කරගන්න.
@mkaj1142tops
@mkaj1142tops 2 ай бұрын
💯💯👍👍👍
@tech8823
@tech8823 2 ай бұрын
Thanks brother ❤
@SisiraJayawardana-b8q
@SisiraJayawardana-b8q 10 ай бұрын
Good
@tech8823
@tech8823 10 ай бұрын
Thanks brother
@samanthapriyangi2209
@samanthapriyangi2209 2 жыл бұрын
Very Good Keep it up✌✌
@tech8823
@tech8823 2 жыл бұрын
Thanks
@shakthiprasanna7242
@shakthiprasanna7242 Жыл бұрын
Super
@tech8823
@tech8823 Жыл бұрын
Thanks
@sanjeewamaduranga4254
@sanjeewamaduranga4254 Жыл бұрын
good
@tech8823
@tech8823 Жыл бұрын
Thanks brother
@meeralebbevellathamby1307
@meeralebbevellathamby1307 8 ай бұрын
වොශින් මැසිමක් ඕන් කරන විට පියූස් පිළිස්සා යන්නෙ කුමන හේතුන් නිසාද
@tech8823
@tech8823 7 ай бұрын
ගොඩක් වෙලාවට ශෝර්ට් සර්කිට් උනාම තමා මිත්‍රයා.....
@chamindabandara4801
@chamindabandara4801 Жыл бұрын
Woshin masineke bodeke lait wadana video ekak dannako
@tech8823
@tech8823 Жыл бұрын
හරියට තේරුණේ නෑ සහෝදරයා කිය්පු එක....😥😥
@nadeekadilrukshi8225
@nadeekadilrukshi8225 2 жыл бұрын
ai lod eka ekka himita karakenne
@tech8823
@tech8823 2 жыл бұрын
ඕනවට වඩා බර දැම්මද.....
@udaralakshan789
@udaralakshan789 2 жыл бұрын
E kohomada
@tech8823
@tech8823 2 жыл бұрын
මොකක්ද
@supunjayasuriya833
@supunjayasuriya833 2 жыл бұрын
@tech8823
@tech8823 2 жыл бұрын
තෑන්ක්ස් ❤️❤️
@siyabalanduwesumedhahimi3665
@siyabalanduwesumedhahimi3665 Жыл бұрын
No ewanna bs thanks
@tech8823
@tech8823 Жыл бұрын
ඩිස්ක්‍රිප්ශ්න් එකෙ දාල ඇති සහෝදරයා
@IsuruJaniru
@IsuruJaniru 2 ай бұрын
Tp No Danna
@tech8823
@tech8823 2 ай бұрын
071 61 89 508
@nadeekadilrukshi8225
@nadeekadilrukshi8225 2 жыл бұрын
nambaeka danna aiya
@tech8823
@tech8823 2 жыл бұрын
071 61 89 508
@kawishkadeshan7200
@kawishkadeshan7200 Жыл бұрын
Aiye oyge nb ek dnnko plz
@tech8823
@tech8823 Жыл бұрын
071 61 89 508
@NamalPushpakumara-y1y
@NamalPushpakumara-y1y 11 ай бұрын
Phone number aka danna
@tech8823
@tech8823 10 ай бұрын
0716189508
How to check washing machine clutch | washing machine repair
10:11
SL Easy Work
Рет қаралды 23 М.
Washing Machine Motor Testing
9:29
I Tec Electronic
Рет қаралды 7 М.
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
DIY welding machine from (old washing machine)
11:58
orzby DIY
Рет қаралды 141
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН