How To Make EMP jammer|Electro Magnatic Pulse Generator|Sinhala|High Voltage EMP Jammer|DIY EMP

  Рет қаралды 40,754

රියෝ Tech

රියෝ Tech

Күн бұрын

#sinhala #experiment #electronic
Our Facebook Group
/ gq2qfsc8tivkfxwh
මගේ අදරණීය යාලුවෝ හැම දෙනෙක්වම ඔන්න මම වෙනද වගේම අදත් ආයුබෝවන් කියල ආදරෙන් සාදරෙන් පිලිගන්නව මගේ යූටියුබ් චැනල් එකට.
හැමදාමත් ඔයාලට වටින කියන වැදගත් දෙයක් රගන එන මම අදත් මේ ඔයාල ලගට ආවේ ඔයාලට වැදගත් වෙන සහ වටින කියන වීඩියෝ එකක් අරගන.අද මේ වීඩියෝ එකේදි මම ඔයාලට කියල දෙනව ඉලෙක්ට්‍රොමැග්නටික් පල්ස් ගන් එකක් එහෙම නැත්තම් කෙටියෙන්ම කිව්වොත් EMP jammer එකක් හදාගන්න හැටි ගැන.
ඔයාල මේක හැදුවට පස්සෙ යාලුව මේක චෙක් කරගන්න් කියල කිසිම වෙලාවක මේක මොබයිල් ෆෝන් වලට එතකොට ලැප් ටොප් වලට කම්පියුටර් වගේ දේවල් වලට මේක ලං කරන්න එපා.මොකද මේකෙන් එන විද්යුත් චුම්බක තරංග වලට පුලුවන් ඔයාල ලග තියන ඒ සන්නිවේදන උපකරණ වගේ ඒවයෙ දත්ත මකල දාන්න.නැත්තම් ඒවා පුච්චල දාන්න.
ඉතින් මගෙ අදරණීය යාලුවනේ මෙන්න තියන අපේ වැඩේට උවමනා අරන බඩු ලිස්ට් එක.
High Voltage Modulater 1
TP 4056 Charging Module 1
Lithium Iron Battery 2
Push Switch 1
2" PVC Tube 1 (10Cm)
End Cap 2
Circuit Wire
වැඩේ කරගන යනකොට මොනව හරි ප්‍රශ්නයක් ගැටළුවක් ආවොත් කමෙන්ට් සෙක්ශන් කේ කමෙන්ට් කක් දාලා හරි නැත්තම් ෆේස්බුක් සමූහයට මැසෙජ් එකක් දලා හරි ඒක ගැන මගෙන් හන්නත් අමතක කරන්න එපා.

Пікірлер: 167
@SLTech-zn6eu
@SLTech-zn6eu 3 ай бұрын
ප්ලවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි. මාව පින් කරන්න
@tech8823
@tech8823 3 ай бұрын
Thanks brother ❤
@NiroshanBANDARA-j8e
@NiroshanBANDARA-j8e 3 ай бұрын
@@tech8823 kk
@NiroshanBANDARA-j8e
@NiroshanBANDARA-j8e 3 ай бұрын
@@tech8823 aiye school eke electronic exibition ekak thiyana ekata hadanna hoda monawage ekakda
@tech8823
@tech8823 2 ай бұрын
071 61 89 508 මට මැසේජ් එකක් එවන්න මල්ලි
@manolokaya301
@manolokaya301 2 ай бұрын
ඒක සුපිරියක් මචං 😍
@tech8823
@tech8823 2 ай бұрын
තෑන්ස් බොක්ක❤❤
@u.gdamith9546
@u.gdamith9546 3 ай бұрын
සුපිරි ❤🎉...
@tech8823
@tech8823 3 ай бұрын
Thanks brother ❤
@wasanthapushpakumara1438
@wasanthapushpakumara1438 3 ай бұрын
සමාට්ෆෝන් වලට ටීවී වලට කිට්ටු කරන්න එපා නැවත කිසිදාක ක්‍රියාත්මක කරගැනීමට නොහැකි මට්ටමට ඒවා විනාෂවිය හැකියි.
@tech8823
@tech8823 3 ай бұрын
ඔව් සහෝදරයා .මම ඒක ගැනත් කියනව.
@Opadupa_Opadupa
@Opadupa_Opadupa 2 ай бұрын
උබනම්.මරු බන්
@tech8823
@tech8823 2 ай бұрын
Thanks brother ❤❤
@AnuradhaAnuradha-oo8qz
@AnuradhaAnuradha-oo8qz 2 ай бұрын
Bokkak tami
@JayanthaGunasekara-op7mq
@JayanthaGunasekara-op7mq 3 ай бұрын
ගෙදර හදන්න පුලුවන් විදියට ජෙනරේටර් එකක් කියලා දෙන්නකෝ
@tech8823
@tech8823 3 ай бұрын
ජෙනරේටර් එකක් කිව්වෙ Current Generator එකක් ද සහෝදරයා
@JayanthaGunasekara-op7mq
@JayanthaGunasekara-op7mq 3 ай бұрын
230vගන්න පුලුවන් පොඩ්‍ ජෙනරේටර් එකක්
@dileepaneranjan8865
@dileepaneranjan8865 3 ай бұрын
Matath danaganna one 230 1kw wage ganna puluwan genarator ekak hadana widiha karakawanawidiha wenaskaragannanpuluwan widihe engine ekakin hari wathuren hari wena karamayakata hari hadagaganna puluwan widiha one generator kotasa hadaganna widiha
@haflalali
@haflalali 3 ай бұрын
ඔයාට පුහුණු වෙන්න පුළුවන් ලෑසිම ක්‍රමය පරන චයිනිස් ටයිගර් ජෙනරේටර් දෙං ගොඩක් පාවිච්චි කරන්න නැහැ ඉවත් කරලා තියෙන්නේ ඒව අඩුවට ගන්න පුළුවන් සාමාන්‍ය වශයෙන් රු 1500 2000 කට වගෙ ඒව පරණ යකඩ කඩවලත් තියේ මගේ කඩෙ අස්කරන කොට ඔවා පරන යකඩෙට තමයි දුන්නේ
@heshanasanga8598
@heshanasanga8598 2 ай бұрын
​@@haflalali අපරාදේ😢
@bandara9415
@bandara9415 2 ай бұрын
Patta bro ❤ සාමාන්‍යයෙන් චාජ් එක කොච්චර වෙලා තියෙනවද? කොච්චර වෙලා චාජ් කරොත් ඇද්ද?
@tech8823
@tech8823 2 ай бұрын
බැටරි 2 නිසා පැය 2,2 1/2 වගෙ යනව චාර්ජ් වෙන්න.
@YasithaJayalal
@YasithaJayalal 2 ай бұрын
Phone signal ඡෑමර් එකක් හදන විදිය කියල දෙන්නකො
@tech8823
@tech8823 2 ай бұрын
මම වීඩියෝ එකක් ගේන්නම් සහෝදරයා
@NimanthaPrabhathSL
@NimanthaPrabhathSL 2 ай бұрын
Ow
@gayashanekanayaka204
@gayashanekanayaka204 Ай бұрын
@@tech8823♥️♥️
@Tech.s.k
@Tech.s.k Ай бұрын
Gedara ethulatha mobile signal jam karana widiha kiyala denakoooo​@@tech8823
@Himal.Maduranga
@Himal.Maduranga 2 ай бұрын
නියමයි මචන්
@tech8823
@tech8823 2 ай бұрын
Thanks brother ❤❤
@SasinduKavishka-bk1df
@SasinduKavishka-bk1df 2 ай бұрын
Signal jammer එකක් හදන විදිය කියල දෙන්න
@tech8823
@tech8823 2 ай бұрын
හරි ම්ම කියල දෙන්නම්.
@Govisitsrilanka
@Govisitsrilanka 2 ай бұрын
​@@tech8823මේවා කියල දෙනවාට තැන්ක්ස් මචන්😊
@AnuradhaAnuradha-oo8qz
@AnuradhaAnuradha-oo8qz 2 ай бұрын
​@@tech8823 supiri❤
@dave_sm29
@dave_sm29 Ай бұрын
මේක Powerfull කරගන්න Update video එකක් විදිහට එකක් දෙන්න 🌝
@tech8823
@tech8823 Ай бұрын
හරි.මම වීඩියෝ එකක් ගේන්නම්.❤
@gayashanekanayaka204
@gayashanekanayaka204 Ай бұрын
@@tech8823♥️♥️
@earthenvironment5466
@earthenvironment5466 2 ай бұрын
Good ❤❤
@tech8823
@tech8823 2 ай бұрын
Thanks brother ❤
@pathum21
@pathum21 3 ай бұрын
Super❤❤❤❤❤
@tech8823
@tech8823 3 ай бұрын
තෑන්ක්ස් සහෝදරයා ❤
@lasithganganath9870
@lasithganganath9870 3 ай бұрын
Niyamai 👍
@tech8823
@tech8823 3 ай бұрын
Thanks brother
@BollyBuzz1
@BollyBuzz1 2 ай бұрын
bro bluethoth device jammer hadana ekak ona
@tech8823
@tech8823 2 ай бұрын
හරි.ට්‍රයි එකක් දෙමු.❤
@Mokobalanne-q3p
@Mokobalanne-q3p 2 ай бұрын
@tech8823 Ayye, IC kiyanne Intelligent circuit newey Intergrated circuit 08:32 😊
@tech8823
@tech8823 2 ай бұрын
අඩේ.....ඔව් .අනුකලිත පරිපථ.මටත් කියද්දි වැරදුනා. ...තෑන්ක්ස් මල්ලි......❤❤❤❤🥹
@teshannipuna
@teshannipuna 2 ай бұрын
Time 💣 hadanna kiyala oni small ekak 😉
@Omal_Chathuranga_007
@Omal_Chathuranga_007 2 ай бұрын
@@teshannipuna 😂
@tech8823
@tech8823 2 ай бұрын
😂😂
@teshannipuna
@teshannipuna 2 ай бұрын
@@Omal_Chathuranga_007
@teshannipuna
@teshannipuna 2 ай бұрын
@@Omal_Chathuranga_007
@sandunbb1
@sandunbb1 2 ай бұрын
Drone jammer එකක් හදන්න කියලා දෙන්නකෝ
@tech8823
@tech8823 2 ай бұрын
එව්ව නම් කරන්න බෑ සහෝදරය 🥹🥹
@DananjayaSenarath405
@DananjayaSenarath405 2 ай бұрын
❤❤
@tech8823
@tech8823 2 ай бұрын
Thanks brother ❤
@samanthapriyangani1360
@samanthapriyangani1360 3 ай бұрын
Need how to make Stun gun .....❤🎉
@tech8823
@tech8823 3 ай бұрын
හරි.මම කියල දෙන්නම්.
@CREATION-WORLD-LK136
@CREATION-WORLD-LK136 3 ай бұрын
super
@tech8823
@tech8823 3 ай бұрын
Thanks brother ❤
@DharmasenaGamage-vs3cd
@DharmasenaGamage-vs3cd 3 ай бұрын
good
@tech8823
@tech8823 3 ай бұрын
Thanks brother ❤
@Films-and-cartoon
@Films-and-cartoon 3 ай бұрын
මෙක ඩිජිටල් විදුලි මිටර් එකට ඇල්ලුවොත් එකෙ ditels නැතිවෙයි නෙ වැඩ උනොත් සුපිරි
@darkStar.000
@darkStar.000 2 ай бұрын
rata hadana kathawa ubalage thama pawichi karapu bila gewapn isela
@tech8823
@tech8823 2 ай бұрын
මම ඒක නම් ට්‍රයි කරෙ නෑ සහෝදරයා
@SHERON_theLABROTT
@SHERON_theLABROTT 2 ай бұрын
​@@darkStar.000😂
@newMelody_music
@newMelody_music 3 ай бұрын
❤😮Wow
@tech8823
@tech8823 3 ай бұрын
❤❤❤❤❤
@arundahirushan5035
@arundahirushan5035 2 ай бұрын
Signal jammer ekath kiyala dennako ❤
@tech8823
@tech8823 2 ай бұрын
මම වීඩියෝ එකක් කරන්නම් සහෝදරයා ❤
@nadundilshan6698
@nadundilshan6698 3 ай бұрын
Arc plasma lighter එකක් හදන විදිහ දෙන්නකො
@tech8823
@tech8823 3 ай бұрын
මම වීඩියෝ එකක් කරල තියනව සහෝදරයා
@judejanam7242
@judejanam7242 3 ай бұрын
oka uwamanama deyak nemeine oken baduht pichenawane podi ayataht hoda na 😮 padamanam hodai electronic
@tech8823
@tech8823 3 ай бұрын
@blackboymusic2998
@blackboymusic2998 2 ай бұрын
24 v power suply eken gnna widiya one
@tech8823
@tech8823 2 ай бұрын
Bench supply එකක් හදන හැටි කියල දෙන්නම් ඉක්මනටම❤
@Sadewtech266
@Sadewtech266 2 ай бұрын
Signal jammer ekk oni ❤️😎👍
@tech8823
@tech8823 2 ай бұрын
හරි.ගේන්නම් සහෝදරයා
@hehe-d9f
@hehe-d9f 2 ай бұрын
ow ona
@travelwithredeye
@travelwithredeye 3 ай бұрын
Signal hari wifi hari jammer එකක් හදන්න කියලා දෙන්නකො
@tech8823
@tech8823 3 ай бұрын
හරි.මම ඉක්මනට වීඩියෝ එකක් කරන්නම් සහෝදරයා
@kavinduavishka5045
@kavinduavishka5045 2 ай бұрын
10m වගේ range තියන signal jammer එකක් හදන හැටි ඕන
@tech8823
@tech8823 2 ай бұрын
ට්‍රයි එකක් දෙමු සහෝදරයා ❤❤
@NimanthaPrabhathSL
@NimanthaPrabhathSL 2 ай бұрын
High voltage module ekk ganne mokk kiyalada..?
@tech8823
@tech8823 Ай бұрын
1000Kv High voltage module කියල ඉල්ලන්න සහෝදරය
@reshanfernando26
@reshanfernando26 3 ай бұрын
Ignition coil eken jammer ekak hadanna baraida
@tech8823
@tech8823 3 ай бұрын
පුළුවන් සහෝදරයා .මීට වඩා ඒක නම් පවර්ෆුල්
@rio_zia
@rio_zia 3 ай бұрын
Tp4056 මොඩියුල් එකෙන් එක බැට්‍රියක් නේද චාර්ජ් කරන්න පුළුවන්. දෙකක් චාර්ජ් කරනකොට ගැටළුවක් වෙන්නෙ නැද්ද
@sanwadaya6655
@sanwadaya6655 3 ай бұрын
ඔව් දෙකක් charge කෙරුවොත් ටික වෙලාවකින් පිච්චිලා යනවා...
@tech8823
@tech8823 3 ай бұрын
නෑ සහෝදරයා .2 ප්‍රශ්නයක් නෑ.තුනක් සම්බන්ධ කරොත් අනිවාර්යයෙන්ම රත් වෙලා පිච්චිලා යනව.
@pawanindeewara6056
@pawanindeewara6056 2 ай бұрын
තව emp jammer එක ගැන පැහැදිලි කරන වීඩියෝ එකක් කරන්නකෝ..ඇත්ත ජීවිතේ මේකෙන් මොනවද කරන්නේ කියලා
@tech8823
@tech8823 2 ай бұрын
හරි.මං වීඩියෝ එකක් කරන්නම් ඔයාලට.
@NiroshaJeewani-w8z
@NiroshaJeewani-w8z 3 ай бұрын
Signal jammer ekak one brother ikmnta
@tech8823
@tech8823 3 ай бұрын
හරි.මම වීඩියෝ එකක් ඉක්මනටම කරන්නම්
@supunnethsara5034
@supunnethsara5034 2 ай бұрын
Mobile signal jammer ekk gennako aiye
@tech8823
@tech8823 Ай бұрын
හරි.ට්‍රයි එකක් දෙන්නම් මම.❤
@manushadeshan5021
@manushadeshan5021 3 ай бұрын
@tech8823
@tech8823 3 ай бұрын
Thanks malli❤
@sinethkavindu4841
@sinethkavindu4841 2 ай бұрын
අයියේ කොයිල් එකේ අනිත් අග්‍රෙ කොතනටද සවි කරන්නේ හයි වෝල්ටේජ් මොඩිවුලර් එකේ අගය කීයද
@tech8823
@tech8823 2 ай бұрын
1000Kv
@nishiyamusic
@nishiyamusic 2 ай бұрын
Brother ooke power eka wadikaranne kohomada
@tech8823
@tech8823 2 ай бұрын
මොඩියුලර් එකකට වඩා පාවිච්චි කරල පුළුවන් සහෝදරයා .
@tharakalakshan4076
@tharakalakshan4076 2 ай бұрын
@@tech8823 😞😞
@darshanaj5690
@darshanaj5690 2 ай бұрын
HP 15 wathura moto eke capacity eken hadanna barida
@tech8823
@tech8823 2 ай бұрын
ඒකක් මදි සහෝදරයා ❤
@Ashan_1234
@Ashan_1234 2 ай бұрын
Wifi jammer ekk hadamuda
@tech8823
@tech8823 2 ай бұрын
වීඩියෝ එකක් කරමු සහෝදරයා
@yasiruharshana8054
@yasiruharshana8054 2 ай бұрын
Mata ithamath wadagath upakaanayak , oke power wadikarala maha bankuwata paninna inne kalabala karala set eka
@tech8823
@tech8823 2 ай бұрын
😂😂
@AsithaSampath-s7m
@AsithaSampath-s7m 2 ай бұрын
පොන් සික්නල් jam කරන විඩියො එක්කක් දාන්න
@tech8823
@tech8823 2 ай бұрын
ඉදිරියෙදි එහෙනම් එකක් කරන්නම් මම.
@sanwadaya6655
@sanwadaya6655 3 ай бұрын
4056 Modular එකකින් එක battery එකයිනේ charge කරන්න පුළුවන්. Battery දෙකක් charge කරනවා නම් Modular දෙකක් ඔ්න නේද ?
@tech8823
@tech8823 3 ай бұрын
නෑ සහෝදරයා .ඕකෙන් උපරිම එක.පාර බැටරි 2 චාර්ජ් කරන්න පුළුවන් .
@sanwadaya6655
@sanwadaya6655 3 ай бұрын
@@tech8823 ඔය Modular එකේ අම්පියර් ගාන කියද ?
@vasantharanasinghe8155
@vasantharanasinghe8155 3 ай бұрын
මොඩියුලේටරය හා මොඩියුල් එක මිලදීගන්නේ කොහෙන්ද මහතානනි
@travelwithredeye
@travelwithredeye 3 ай бұрын
@@vasantharanasinghe8155 mN gawa thiyanava shop eke price වලට අඩුවෙන් දෙන්නම් ඇවිල්ලා බලලා ගන්න උනත් පුලුවන්
@tech8823
@tech8823 3 ай бұрын
මම ඕක අරගත්තෙ කොළඹ පලවෙනි හරස් වීදියෙ යුනිටෙක් එකෙන් සහෝදරයා ඒ
@SJSHAN998
@SJSHAN998 Ай бұрын
1:20 aiye high voltage module ganna thiyenne koheda, anika kohomada oka illanne , anith okkoma hari oka vitharak hoya ganna be 😢😢😢 kiyannako❤
@tech8823
@tech8823 Ай бұрын
ඔයා යන්න මල්ලි කොළඹ පිටකොටුවට.ඒකෙ පළවෙනි හරස් වීදියේ තමා තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් බඩු එහෙම විකුණන කඩ.ඒකෙ තියෙනව කඩයක් හැරිල ඇතුලට යනකොට වම් අත පැත්තෙම.යුනිටෙක් කියල.ඒකෙන් ගන්න.ඉල්ලන්න ගිහිල්ල 1000Kv හයිවෝල්ටේජ් මොඩියුලර් කියල.ඔයා නෙට් එකෙ සර්ච් කරන්න 3V to 1000Kv high voltage module කියල.එතකොට ඔයාට පෙන්නාවි කලුපාට බටයක් වගෙ එකක්.දෙපැත්තෙන්ම වයර් දෙක දෙක එළියට ඇවිල්ල තියන.අන්න ඒකත් කඩේ එක්කෙනාට පෙන්නන්න මේ වගෙ අයිටම් එකක් කියල.
@SJSHAN998
@SJSHAN998 Ай бұрын
@tech8823 thanks aiye 💖💖💖💖
@dileepakavishan
@dileepakavishan 3 ай бұрын
high voltage modiul eka mokak kiyalada gennanne - mokak hari voltage ganak tiyanawada😌
@tech8823
@tech8823 3 ай бұрын
ඔව් සහෝදරයා 1000Kv කියල ඉල්ලන්න.
@rusiru8810
@rusiru8810 3 ай бұрын
Brother Signal Jammer Ekak hadana widiya Kiyala dennako
@tech8823
@tech8823 3 ай бұрын
හරි සහෝදරයා .ඉදිරි වීඩියෝ එකකදි කියල දෙන්නම්.❤
@erandapathmakumara9585
@erandapathmakumara9585 2 ай бұрын
හයි වෝල්ටේජ් මොඩියුලර් ගන්න පුළුවන් කොහෙන්ද
@tech8823
@tech8823 2 ай бұрын
ඕක මම ගත්තේ කොළඹ පළවෙනි හරස් වීදියෙ කඩයකින් සහෝදරයා
@Helloo6
@Helloo6 3 ай бұрын
කොහොමද පව ෆුල් කරන්නෙ😅
@tech8823
@tech8823 3 ай бұрын
හයි වෝල්ටේජ් මොඩියුලර් දෙකක් හෝ තුනක් දාලා,ආර්ක් ගැප් කීපයක් තියල....
@darshanaj5690
@darshanaj5690 2 ай бұрын
Mortar
@scro666
@scro666 2 ай бұрын
Bluetooth Device එකකට disturb කරන්න පුලුවන්ද🤍🙂
@tech8823
@tech8823 2 ай бұрын
ඔව්.පුලුවන් ❤
@scro666
@scro666 2 ай бұрын
@tech8823 Great work. Please keep it up🥳
@AnuradhaNishshanka-h5q
@AnuradhaNishshanka-h5q 3 ай бұрын
Me okek 🤔 cctv walata mokak wath karanna berida
@tech8823
@tech8823 3 ай бұрын
පවර්ෆුල් කරල හැදුවොත් එක පාරකින් පුච්චල දාන්න පුළුවන් CCTV කැමරාව.
@මොකක්දමේ
@මොකක්දමේ 3 ай бұрын
උබ හොරෙක් ද 😅
@Omal_Chathuranga_007
@Omal_Chathuranga_007 2 ай бұрын
​@@මොකක්දමේ😂
@SHERON_theLABROTT
@SHERON_theLABROTT 2 ай бұрын
​@@මොකක්දමේ😂
@MasterMaliya
@MasterMaliya 3 ай бұрын
ඕක හදන්න කොච්චර වියදමක් යනවද
@tech8823
@tech8823 3 ай бұрын
රුපියල් 700 වගෙ ඔක්කොම සහෝදරයා
@notigaming9503
@notigaming9503 2 ай бұрын
ඔකේ hv out එක මිනිහෙක්ට අල්ලු වොත් මොනා වෙයිද 🙂
@tech8823
@tech8823 2 ай бұрын
මොකුත් වෙන්නෙ නෑ.😊
@Indikadasanayaka-y6v
@Indikadasanayaka-y6v 2 ай бұрын
Malti mitryk kiyda
@tech8823
@tech8823 2 ай бұрын
ඕක මම අරගන්නකොට රුපියල් 1800 සහෝදරයා
@keshanwijithananda9828
@keshanwijithananda9828 3 ай бұрын
glue eke nama mokakda 02:46
@tech8823
@tech8823 3 ай бұрын
Hot glue gun එකක් සහෝදරයා .
@dhanushkamahesh9151
@dhanushkamahesh9151 3 ай бұрын
Wero bord eka hai karapu vidiha nhani
@tech8823
@tech8823 3 ай бұрын
Vero board එක එක පැත්තක ඉන්ඩක්ටර් කොයිල් එක හයි කරා සහෝදරයා .අනික් පැත්තට හයි වෝල්ටේජ් මොඩියුලර් එකෙ එක ලයින් එකක් හයි කරා.❤
@dhanushkamahesh9151
@dhanushkamahesh9151 3 ай бұрын
@tech8823 වෙරෝ බොඩ් එකේ එක පාත් එකේමද අගින් මුලින් වයර් හයි කරන්නේ
@ashenoshada-nu7bz
@ashenoshada-nu7bz 2 ай бұрын
Emp bomb ekak hadanava😅😅
@tech8823
@tech8823 2 ай бұрын
අපොයි අපොයි😂😂
@thebackpacker1959
@thebackpacker1959 3 ай бұрын
Mcn signal jammer එකක් හදන විදිහ ඕන
@tech8823
@tech8823 3 ай бұрын
ඉක්මනට වීඩියෝ එකක් ගේන්නම් සහෝදරයා ❤
@CeylonLastMile
@CeylonLastMile 2 ай бұрын
Usless item
@tech8823
@tech8823 2 ай бұрын
Thanks brother❤
@tharakalakshan4076
@tharakalakshan4076 2 ай бұрын
මෙවැනි දේවල් කිරීමෙන් විශාල විනාශයකට හේතුවේ.ලොකු high emp සංඛ්‍යාතයක් මගින් ඉලෙක්ට්‍රොනික් උපාංග විශාල ප්‍රමාණයක් අක්‍රිය කිරීමට හැකිය.මෙය නීතිමය වශයෙන් ගතහොත් විශාල වැරැද්දක් වෙනවා.ස්නායු වලටද එමගින් හානී වීමට හැකියාවක් තියෙනවා.
@tech8823
@tech8823 2 ай бұрын
මම වීඩියෝ එකේ ඔය සේරම කියල දෙන්ව.අනිත් එක මේක powerful එකක් නෙවේ.අපි මේක කරන්නෙ විනෝදාත්මක වශයෙන් මිසක් වෙන අරමුණකින් නෙවේ.
@Elctronic_project_LK
@Elctronic_project_LK 3 ай бұрын
ඔකෙන් electronic උපාන්ග වලට හනිවෙනව.
@NavinduEL
@NavinduEL 3 ай бұрын
Ow
@tech8823
@tech8823 3 ай бұрын
ඔව් ඔව් සහෝදරයා .
@sanojdhananjaya2973
@sanojdhananjaya2973 3 ай бұрын
Oke අර්මුන එක තමා 🫠🫠😊
@janakajayaruwan4020
@janakajayaruwan4020 3 ай бұрын
@tech8823
@tech8823 3 ай бұрын
Thanks brother ❤❤
@MiHiMusic-tx8yk
@MiHiMusic-tx8yk 2 ай бұрын
@tech8823
@tech8823 Ай бұрын
❤❤
Debunking Kreosan's EMP gun from a microwave oven magnetron + stun gun
25:30
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
DIY Any Device Killer | High Voltage USB Killer
8:01
ErCan Everything
Рет қаралды 619 М.
Buy your own EMP Slot Jammer - 4$ on Aliexpress! Is it worth it?
6:27
Free Energy Generator by Using Magnets With Nail 100% At home
10:06
DIY Self Defence Stun Gun You Can Make From PVC Pipe | How to Make a Home Made stun gun
6:56
Mr. Ax : The BackBencher Experiment
Рет қаралды 106 М.
DIY: Mini Cyberdeck multi-function portable computer
18:39
DTeK
Рет қаралды 2,3 МЛН