සුළඟින් විදුලිය - Making A Wind Turbine - Part 1 - Sinhala

  Рет қаралды 38,513

Saranga Abeykoon

Saranga Abeykoon

Күн бұрын

Making and practical use of wind turbines with implementation and technical details in Sinhalese.
සුළං විදුලි ජනක සෑදීම සහ ප්‍රයෝගික භාවිතය පිළිබඳව විමසීම සහ අත්හදාබැලීම් සිද්ධාන්ත සමඟින් සිංහලෙන්.

Пікірлер: 70
@electroboy3607
@electroboy3607 2 жыл бұрын
අද තමයි චැනල් එක බැලුවේ..ගොඩක් හොද උත්සහයක්..ඉදිරියටම යන්න..සුභ පතනවා...🤗🤗😌😄
@bandulawickramanayaka7066
@bandulawickramanayaka7066 2 жыл бұрын
V
@tech8823
@tech8823 2 жыл бұрын
සහෝදරයා .වැඩේ මරු.දිගටම කරගෙන යන්න.සුපිරි වීඩියෝ ටිකක් බලාපොරොත්තු වෙනව එහෙනම් .👊👊❤️
@-nuwaraahasayata
@-nuwaraahasayata 2 жыл бұрын
මහත්තයා
@H.nSunil
@H.nSunil Жыл бұрын
හොඳයි 😊
@tharushareshma5438
@tharushareshma5438 2 жыл бұрын
by any ans, but I can make what I envision, and that's the greatest gift to . You are, without a doubt, an expert teacher. You may
@EnochMaheshsilva
@EnochMaheshsilva 2 жыл бұрын
අඩේ දන්නෙත් නෑ චැනල් එක ගැන.... නියමයි ! ඒ දවස්වල ඉඳලම හොඳටම දන්න subject එකක්නේ... දිගටම කරන් පලයන් ! උඹට ජය ! ♥
@deyasadaruwan4674
@deyasadaruwan4674 2 жыл бұрын
සුපිරි අයියා එල එල ජයවෙිවා බුදුසරණයි දෙවිපිහිටයි සාර්ථක ගමනක් යන්න ශක්තිය ලැබෙිවා අයියේ 👍👍👍👍👍
@janakapriyantha9173
@janakapriyantha9173 2 жыл бұрын
බුදුසරණයි ... Niyamayi ayiye godaak watina vidiyo ekak 👍👍👍 🙏🙏🙏
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 2 жыл бұрын
හොද අදහසක් ස්තුතියි ඔබට නිදුක් නිරෝගී සුව තෙරුවන් සරණයි ❤️💐
@thasheelat.l.6903
@thasheelat.l.6903 2 жыл бұрын
දැනුම ,ජලපහර ඇත සම්පත් නැත උපාංග ගැනීමට 🥺..good luck brother
@SarangaAbeykoon
@SarangaAbeykoon 2 жыл бұрын
අතහරින්න එපා සහෝ. උවමනාව තියෙනවානම් හොඩක් දේවල් වැඩි වියදමක් නැතුව හොයාගන්න පුලුවන්. මාත් ගොඩක් වෙලාවට කරන්නේ කවුරු හරි අයින් කරලා තියෙන කෑල්ලක් දැක්කොත් ඉල්ලගෙන එන එක.
@harshaprabath4772
@harshaprabath4772 2 жыл бұрын
Matath 😞
@maryammahal9799
@maryammahal9799 2 жыл бұрын
ayye man oyage 295 weni subscriber.... man prarthana karanawa oyata million ganan waling subscribers la ekathu wenda oane kiyala... Thanks a lot for your explanation... it will help more for our sri Lankans all over the world also... so nice explanation....
@357nuwan7
@357nuwan7 2 жыл бұрын
කුට්ටමා විසින් sub කරන ලදි 😁😁 වැඩේ මරු 👌
@BAKINGBADZ
@BAKINGBADZ Жыл бұрын
Grate work keep it up
@discovereykrk3449
@discovereykrk3449 2 жыл бұрын
සුපිරි දැනුමක් ළබාගත්තා ගොඩාක් පිං ❤❤❤👍👍👍
@manulajayasooriya4788
@manulajayasooriya4788 Жыл бұрын
Supiri aa
@sameerajayasinghe2981
@sameerajayasinghe2981 2 жыл бұрын
Very Useful 👍
@panapitiyagepanapitiyage1991
@panapitiyagepanapitiyage1991 2 жыл бұрын
Niyamay ayye godak watina wedak
@-nuwaraahasayata
@-nuwaraahasayata 2 жыл бұрын
12v enna hadagena bAtariyak charkarala, invarter ekak margen gedarata pawor eka gammu neda
@kalumsrimal7464
@kalumsrimal7464 2 жыл бұрын
Math meka hoya hoya hitiye sar. Super.puluwannam mata udau karanna math kemathi meka igana ganna
@sachiboy..X_X
@sachiboy..X_X Жыл бұрын
නියමයි ❤
@danu5748
@danu5748 2 жыл бұрын
සුපිරි
@chinthakavithanage325
@chinthakavithanage325 2 жыл бұрын
good video
@anurangadenagamage3158
@anurangadenagamage3158 2 жыл бұрын
Good Lesson 🙏🙏
@saliyasudira446
@saliyasudira446 2 жыл бұрын
Sir wedanam supiri.mata poddak kiyanawada battery sambanda karanne kohomada battery charger control ekak oneda.
@SarangaAbeykoon
@SarangaAbeykoon 2 жыл бұрын
Battery charging video ekak thiyenawa. Dannam.
@SarangaAbeykoon
@SarangaAbeykoon 2 жыл бұрын
මේ ගැන වීඩියෝ එකක් කලා kzbin.info/www/bejne/jIq4iqqlpqd2d5I
@mahendrabandaranayake2633
@mahendrabandaranayake2633 2 жыл бұрын
අපි ස්ටාටර් මෝටරයක් ​​දමමු. තල ගණන වැඩි කරමු. අපි පියාසර රෝදයක් එකතු කරමු.
@susanthakumara2307
@susanthakumara2307 2 жыл бұрын
Stenfhan eka hodai ake meda puliyata kandam keli kapala obbawanna oni 230v ac
@deuruwankosala6249
@deuruwankosala6249 2 жыл бұрын
ela
@clementkumara7226
@clementkumara7226 Жыл бұрын
Apita awashay Dc motarayak apitama sada ganna berida?
@SarangaAbeykoon
@SarangaAbeykoon Жыл бұрын
හදාගන්න පුලුවන්. ඒත් එහෙම හදන්න යන වියදම වැඩියි. ජෙනරේටර් එකක්නම් ඕන අලුත් එකක් ගන්න එක ලාබයි
@dhanushkathisara687
@dhanushkathisara687 2 жыл бұрын
230v voltage akaku nipadawa video akaki one
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 2 жыл бұрын
Thank you
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 жыл бұрын
👌
@Funny2655
@Funny2655 2 жыл бұрын
🙏🙏🙏
@maheshindrasingha5923
@maheshindrasingha5923 Жыл бұрын
Fan moter එක wind turbine එකක් කරන්න බැරිද මැග්නට් දාලා
@imeshgunawardana6311
@imeshgunawardana6311 2 жыл бұрын
👍⭐
@suduiri2117
@suduiri2117 2 жыл бұрын
,👍😍
@electricalroom1119
@electricalroom1119 2 жыл бұрын
Try with a ceiling fan. I tried and get around 30v at 120rpm
@SarangaAbeykoon
@SarangaAbeykoon 2 жыл бұрын
Where did you get the permanent magnets?
@RanWan2020
@RanWan2020 2 жыл бұрын
🙏🙏🙏💕👍💪👊
@thushanniroshan4779
@thushanniroshan4779 2 жыл бұрын
how can i buy this motor. useful video
@SarangaAbeykoon
@SarangaAbeykoon 2 жыл бұрын
I found the it in an old photo copy machine. You can buy from an electronics shop or online. But try to find an old motor if possible.
@amilasenarath3344
@amilasenarath3344 2 жыл бұрын
Ok depaththata run wenne
@amilasenarath3344
@amilasenarath3344 2 жыл бұрын
Ok 24 moter akak
@vbasumathipala4798
@vbasumathipala4798 2 жыл бұрын
වාහන වල ඔල්ටනෙටර් 1ක් පාවිච්චි කරන්න පුලුවන් නෙද..
@SarangaAbeykoon
@SarangaAbeykoon 2 жыл бұрын
වාහන ඕල්ටර්නේටර් වල ස්ථීර චුම්බක නෑ. චුම්බක බලය ලබාගන්නේ රෝටර් කොයිල් එකකට බැට්‍රියෙන් කරන්ට් එක දීලා. ඔය වැඩේ වින්ඩ් ටර්බයින් එකේදි කරන්න බැරි නිසා ඕල්ටර්නේටර් එක යොදාගන්න බෑ.
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
සහෝදරයා බැටරි චාර්ජ් කරන්න Dc කරාට පස්සෙ capacitor දාන්නෙ නෑ. හිතල බලන්න බැටරි චාර්ජ්, වාහන වල ඕල්ටනේටර් ඒ මොකකවත් capacitor දාන්නෙ නෑ ඇයි ඔයා මේකට capacitor එකක් දැම්මෙ වැරදීමක් ද නැත්නම් ඔයාගෙ නොදනුවත් කමද? අනිවාර්යයෙන් මේක පැහැදිලි කරන්න.
@SarangaAbeykoon
@SarangaAbeykoon 2 жыл бұрын
ඒ ගැන හරිම අවබෝධයක් තිබුණේ නෑ සහෝ. 16850 battery චාර්ජ් කරන module වලට හොඳ වෙයි කියලා දැම්මේ. බොහොම ස්තූතියි මේක මතක් කරාට. මම තව හොයලා බලන්නම්.
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
@@SarangaAbeykoon ඒකට ඇත්තම හේතුව හොයාගත්තොත් මටත් කියන්න මමත් ඒගැන හොයනව ඒ වගේ සහෝ මට තව ගැටලුවක් තියෙනව ඒක මේකට සම්බන්ද නෑ, අපි ටයිල් විදුලි පරිවාරක විදියට ගන්නව. ඒව හරහා විදුලිය ගමන් නොකරන නිසා. පරිවාරකයක් උඩනැගල විදුලිය තියෙන කම්බියක් උනත් අල්ලන්න පුළුවන් ඒත් ටයිල් පොලවක ඉද්දි එහෙම කරන්න බෑ විදුලි සැර වදිනව මොකද එහෙම වෙන්න ? දන්නවනම් කියල දෙන්න
@janithweerawarna1991
@janithweerawarna1991 7 ай бұрын
​@@SarangaAbeykoon 16850 ආවට ගියාට චාජ් කරන්න එපා. අනාරක්ශිතයි
@SarangaAbeykoon
@SarangaAbeykoon 7 ай бұрын
@@janithweerawarna1991 තව ඒ ගැන ඉගෙන ගන්න ඕන 🙏
@leelanandagabbalage5217
@leelanandagabbalage5217 2 жыл бұрын
මෝටරයක් විදියට පාවිච්චි කරද්දි අනෙක් වයර් වල කාර්ය ?
@SarangaAbeykoon
@SarangaAbeykoon 2 жыл бұрын
stepper මෝටර් අනිත් මෝටර් වගේ වයර් දෙකකින් වැඩ කරන්නෙ නෑ. කොන්ට්‍රෝලර් එකක් හරහා ඔය වයර් වලට වෙන වෙනම සැපයුම දීලා තමයි අවශ්‍ය විදියට කරකවන්නේ.
@hashanlakmal1750
@hashanlakmal1750 2 ай бұрын
Mata oyage namba eka denawada
@SarangaAbeykoon
@SarangaAbeykoon 2 ай бұрын
0770035129
@kwmchutta
@kwmchutta 2 жыл бұрын
කොහෙන්ද අයියෙ පරන බඩු හොයාගත්තෙ
@SarangaAbeykoon
@SarangaAbeykoon 2 жыл бұрын
එහෙන් මෙහෙන් හිඟාකාලා එකතු කරපුවා තමයි :D
@kwmchutta
@kwmchutta 2 жыл бұрын
🙂, ගෙවල් වලින් අහක දාන පරන බඩු අපිට කොච්චර ප්‍රයෝජනවත්ද, සමහරු පුච්චල දානව නැත්තන් විසික් කරනව, ඒව දකිද්දිනං වාවන් නැ😪. අපි වගේ අයට ඒව ගන්න ක්‍රමවේදයක් තිබුනනං කොච්චර දෙයක්ද😌
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
@@kwmchutta ඇත්ත
@saliyasudira446
@saliyasudira446 2 жыл бұрын
Number eka puluwannam denawada sir.
@SarangaAbeykoon
@SarangaAbeykoon 2 жыл бұрын
අහන්න තියෙන දෙයක් මෙතනම අහන්න. අනෙක් අයටත් ප්‍රයෝජනවත් වෙයි.
@chandrasirichandrasiri900
@chandrasirichandrasiri900 2 жыл бұрын
උනන්දුව හොදයි
@upul1684
@upul1684 2 жыл бұрын
කියවිල්ල වැඩී..එපා වෙනව
@STRANGE.CREATION
@STRANGE.CREATION 2 жыл бұрын
සුපිරි
@kalumpw
@kalumpw 2 жыл бұрын
thank you
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
I make 220v electric Wind Turbine generator
20:40
King Homemade
Рет қаралды 7 МЛН
Stand Fan Motor එකක් තනියම නැවත ඔතමු.
51:49
KULASOORIYA ENTERPRISES (PVT)LTD
Рет қаралды 30 М.
Bicycle wheel Wind turbine(සුළඟින් යාන්ත්‍රික බලය)
14:41
Mendis Wind Energy(සුළඟින් යාන්ත්‍රික බලය)
Рет қаралды 32 М.
Water into Hydrogen - Simple Hydrogen Generator from Carbon Pin
6:42
Skill Make
Рет қаралды 1,1 МЛН
How to Steam Turbine components work? Power Engineering
10:07
Technical Engineering School
Рет қаралды 695 М.
Fan මෝටරයෙන් විදුලිය ගමු
6:41
Science with Tharindu
Рет қаралды 9 М.