Light & plug wiring sinhal -SL Home tec

  Рет қаралды 35,764

SL Home Tec

SL Home Tec

Күн бұрын

Light & plug wiring sinhal -SL Home tec
plug wiring
plug riper
Through my youtube channel SL HOME TEC channel you can find out all the Electrical house wiring you need for your home in Sinhala and also all the details about Electrical work. You can also find all information about Electrical engineering through my SL HOME TEC youtube channel. It will also explain in detail about the Air conditioner repair. You can also find out all about refrigerator repair, fridge repair and computer net work. SL Home tec also informs you about Auto AC repair and Home tips you need at home. You will also be briefed on the topic of Electrical tips. You will be informed about all the details required for motor repair and swimming pool
repair.
If you’re new to may Chanel please subscribe and hit the bell do not forget to like and share my video you can see my many video with my play list
• Electrical sinhal sl home tec
• How to calculate amps ...
• Refrigerator sinhala sl home
• Refrigerator pats- Ref...
• Air conditions sinhala
• Refrigerant Types AC G...
• .Aouto A/C sinhala sl home tec
• AUTO A/C( Car A/C ) Sy...
• Motor sinhala
• Motor Bering replaceme...
• Kitchen item repir Sinhala sl home tec
www.youtube.co...
• Swimming pool sinhala sl home tech
• swimming pool - How it...
• Washing mashing sinhala sl home tec
• Fully auto washing mas...
• Computer net work sinhala sl home tec
• Net work cabling cat 5...
• Sinhala srilanka sl home tec
• DB wiring Basic single...
• Sponsor video
• ARC Welding plant/ Bes...
#electrical#home#wiring#
Thank you for you

Пікірлер: 234
@-dukgannarala8252
@-dukgannarala8252 3 жыл бұрын
විදුලි කාර්මික class වලට සල්ලි ගෙවලා ඉගන ගන්න සමාජෙක Sl Home tech චැනල් එක නොමිලේ ලැබෙන සම්පතක් .. ඉදිරියටම යන්න හැමෝම සපෝට් එක අපේ sl home ටෙක් අයියට ලබා දෙන්න..❤
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති මල්ලි වීඩියෝ බලලා ලබාදෙන සහයෝගයට
@ishanweerakoon5458
@ishanweerakoon5458 Жыл бұрын
​@@SLHometec එෆ්එම් ඊයේ ඒඒඒර්‍ර්‍රෝඔට්ට්ට්‍ර්‍ර්‍ර්‍ර්ට්‍ර්ටෝඔටෝට්ටෲඋ
@DMrobotricx
@DMrobotricx 3 жыл бұрын
අපේ මිනිස්සුන්ට් සල්ලිවලට ඉගන ගන්න දේ වටිනාක තිබ්බට සල්ලි ගෙවලා මෙදෙවල් කරන්න අවශ්‍ය නෑ මෙ channel එක බලලා හොදට මෙදෙවල් ගැන හොද දනුමක් ලබා ගන්න පුලුවන්. අමුතුවෙන් class යන්න අවශ්‍ය නෑ. ඉදිරියටත් මෙව්ගෙ විඩියෝ කරන්න සුබපතනවා අයියා ❤
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති මල්ලි
@SnowballSweety
@SnowballSweety 3 жыл бұрын
අපේ ගෙදරත් එක ස්විච් එකකින් තමයි එලියේ ලයිට් ඔක්කොම පත්තු වෙන්නෙ නිවෙන්නේ.. ඊට අමතරම එක ලයිට් එකකට එක ස්විච් එක ගානෙත් තියෙනවා.. ඔයා ගොඩක් ලස්සනට කියලා දෙනවා අයියේ... ගොඩක් ස්තූතියි.. බුදු සරනයි ඔයාට..❤️❤️
@SLHometec
@SLHometec 3 жыл бұрын
kzbin.info/www/bejne/havXfIdpdr-asNk ඒ විදියට wiring කරන්න වීඩියෝ එකක් උඩ ලින්ක් එකේ තියනවා
@thattayas7318
@thattayas7318 3 жыл бұрын
ගොඩක් වැදගත්. වීඩීයෝවක් ගොඩක් ස්තුතියි ගොඩක් පැහැදිලියි
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️
@SampathVlogs
@SampathVlogs 3 жыл бұрын
ගොඩක් වටිනවා කෝසල මල්ලි හරිම සරලව කියලා දෙනවා මේ දේවල් ගැන ඉගෙනගන්න ඉන්න අයට ලොකු සේයාවක් මල්ලි ඔයා කරන්නේ ගොඩක් ස්තුති ඉදිරියටම යන්න ජයවේවා දෙවි පිහිටයි ❤❤❤❤
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති අයියේ දෙවි පිහිටයි ඔයාට 🙏🙏
@apesithuveli_7506
@apesithuveli_7506 3 жыл бұрын
කොච්චර බැලුවත් මෙලෝ දෙයක් නොතේරෙන අය ඉන්නවා ද මං වගේ...😄😄👈 අද ගෑනු අයකෙත් කතා කරනවා...නියමයි 👌👌👌👌 ජය වේවා 🙏🙏 තෙරැවන් සරණයි 🙏🙏🙏
@SLHometec
@SLHometec 3 жыл бұрын
දැන් ටික දවසක් ඉදලා එයා කථා කරනවා... 👍🤪
@thilankamadushan6278
@thilankamadushan6278 3 жыл бұрын
අද පොඩිටක් පැහැදිලි මදි වගේ තමයි. ඉස්සල්ල කොලේක පැහැදිලිව ඇදල කියාදුන්නනම් තේරෙයි
@buddhimashalintha3982
@buddhimashalintha3982 3 жыл бұрын
Wenada wagema adat supirima video ak.aiya.meeta wada twa mna pahadili krnnada aiya..kylaa dene dewal supiriyatama terenawa budusaranai aiya..jayawewa 💕💕💕💕💓💓💓💓💓
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් පැහැදිලි කරලා වීඩියෝ දිග උනාම call කරලා බනිනවා සමහරු මල්ලි.. ඔයට අමතර මොනවා හරි දැන ගන්න ඕන නම් whatsapp මැසේජ් එකක් දාන්න about එකේ number එක තියනවා
@Mahesh-pi3xw
@Mahesh-pi3xw 7 ай бұрын
ඒ වීඩියෝ ඒක ගොඩක් වටින්නවා ❤
@Crusheka
@Crusheka 3 жыл бұрын
Ela.........හොදට තේරෙනවා 👌
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏
@C424c424
@C424c424 3 жыл бұрын
අපිට නොතේරුනාට ඇත්තටම ගොඩක්ම වටිනා කෙනෙකුට දෙයක් ඉගනගන්න පුලුවන් වීඩියෝ තමයි මේව..👍👍👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක්ම ස්තුති අක්කේ
@ajithckumara
@ajithckumara 2 жыл бұрын
👍👍👍👍දැනුම ලබාදීම පිළිබඳව බෙහෙවින්ම ස්තුතියි.....
@stk4
@stk4 3 жыл бұрын
ඒකනම් සුපිරි වැඩක් තමයි අයියේ
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏
@lalrohana1563
@lalrohana1563 6 ай бұрын
නියමයි
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
හරිම වටින වීඩියෝ එකක්..ජය වේවා 🔥
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@himankaprabhashana930
@himankaprabhashana930 3 жыл бұрын
ape gedara current bila adu une aiya kiyala dunna dewal nisa.. thnku sooomch aiya🙏.. oyage danuma godak watinawa apata.
@SLHometec
@SLHometec 3 жыл бұрын
නියමයි 👏👏👏👍👍
@KaktoNails
@KaktoNails 3 жыл бұрын
වටින Video එකක් අයියෙ 😍 Full බලනව ❤️❤️
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@thusithaadikari7568
@thusithaadikari7568 2 жыл бұрын
ගොඩ ක් වටිනා දෙයක් බෙහෙවින් ස්තුති යි
@aheart.453
@aheart.453 3 жыл бұрын
Interesting Chared Amazing Lot thanks to showing it dear New Friend 👍💞 Big like
@SLHometec
@SLHometec 3 жыл бұрын
Thank you
@collegiasl
@collegiasl 3 жыл бұрын
වෙනදා වගේම අදත් වැදගත් වීඩියො එකක්..ජය වේවා
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති යාළුවා ❤️🙏🙏
@mr.654
@mr.654 3 жыл бұрын
ගොඩක් ස්තුති !🌹
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏🙏
@ceylonlifestyle8465
@ceylonlifestyle8465 3 жыл бұрын
Nice upload 🙏👍Big like👍 ස්තුතියි.නියමයි 👍🔔👍🙏🏼👏
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@traveldiver8417
@traveldiver8417 3 жыл бұрын
Niyamyi patta
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️
@chanakalakmal4801
@chanakalakmal4801 3 жыл бұрын
Niyamai
@SLHometec
@SLHometec 3 жыл бұрын
👍👍
@milanthamel1
@milanthamel1 3 жыл бұрын
Niyamai bro. Loku danumak labagattha. Tnx.
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️🙏🙏
@sndfamily5831
@sndfamily5831 3 жыл бұрын
Niyamai ayye maara watina vedio ekak.. thanks oyata.thawa mewage vedio genna.
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඔයාලගේ සහයෝගයට ගොඩක් ස්තුති
@lasanthchamara1572
@lasanthchamara1572 Жыл бұрын
ගොඩක් ස්තුතියයි
@dushanthatilakaratna249
@dushanthatilakaratna249 3 жыл бұрын
Very interesting video . Thank you .
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 3 жыл бұрын
hoda pahadili video akak niyamai suba dawasak wewa mali
@SLHometec
@SLHometec 3 жыл бұрын
සුබ දවසක් අයියේ
@chamindanissanka1378
@chamindanissanka1378 3 жыл бұрын
නියමයි...නියමයි.....💋
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@thattayas7318
@thattayas7318 3 жыл бұрын
ආයුබෝවේවා අය්යණ්ඩි කොහමද අලුත් දෙයක් බලන්න ඉගෙන ගන්න ආවේ ගොඩක් දවසකින්
@SLHometec
@SLHometec 3 жыл бұрын
බුදු සරණයි ඔයාට
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
ඒ අපේ සුදු අයියගේ වැඩ good luck 🙏🙏🙏🙏
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@ravishkaekanayaka1091
@ravishkaekanayaka1091 3 жыл бұрын
Bubusaranai අයියා vada katautu සාර්ථක vawa
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති බුදු සරණයි
@anilwasantha1215
@anilwasantha1215 3 жыл бұрын
Good wayaring
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏👍👍
@samanbandara8482
@samanbandara8482 3 жыл бұрын
Ayye api plag eka kelinma db bord ekata sambanda karala etanin bulb walata denna puluwan neda. Ehema karana eka hodada??? Good job
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏👍👍 ඔව් එහෙම කරන්න පුළුවන්
@kumarathissamahakumbura9915
@kumarathissamahakumbura9915 8 ай бұрын
Hodai
@MAKJayalath
@MAKJayalath 3 жыл бұрын
Patta
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️
@DMrobotricx
@DMrobotricx 3 жыл бұрын
අයියා ප්ලග් එකකින් බල්බ් වලට වයර් ගෙනිච්චාම ප්ලග් එකට මොකක් හරි ඇම්පියර් වැඩි උපකරනයක් ගැහැව්වොත් බල්බ් ඩිම් වෙනවනේද එගෙම වෙන්නෙ ඇයි.
@SLHometec
@SLHometec 3 жыл бұрын
පරිපථයේ ගෙනියන්න පුළුවන් amp ගානට වඩා වැඩියෙන් ගන්න උත්සාහ කරනකොට එහෙම වෙනවා
@sandutharu7446
@sandutharu7446 3 ай бұрын
Ok thanks 🙏
@slcricketlokaya2278
@slcricketlokaya2278 3 жыл бұрын
apith ekathu una godak wedagath video ekak suba dawasak yaluwa
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
switch Demme mona beat okatada Aiye 😊😊😊❤❤❤
@SLHometec
@SLHometec 3 жыл бұрын
🤪🤪🤪
@sunilshantha4114
@sunilshantha4114 3 жыл бұрын
Very good job sir
@dineshgunawardana-c6j
@dineshgunawardana-c6j Ай бұрын
Super
@slelectricelectronichub9089
@slelectricelectronichub9089 2 жыл бұрын
👌👌👌👌
@truecopysltv7239
@truecopysltv7239 3 жыл бұрын
niyamae video aka yalu good luck...........
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@SLSharp
@SLSharp 3 жыл бұрын
එලම අයියේ
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️🙏🙏
@CookingWithThusha
@CookingWithThusha 3 жыл бұрын
Thank you for sharing. keep sharing very important information SL Home Tec & I'm always there to support you Greetings :-)
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️🙏🙏🙏
@maleedesilva6061
@maleedesilva6061 3 жыл бұрын
වටිනා වීඩියෙවෙක්👍❤️
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති අක්කේ ඔයාට
@Pinbimah
@Pinbimah 3 жыл бұрын
Godak watinawa video eka. Suba dawasak. 🎈
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️🙏🙏 සුබ දවසක් යාළු
@buddikamanoj9974
@buddikamanoj9974 3 жыл бұрын
නියමයිනේ අයියේ
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති මල්ලි
@LookmanOke
@LookmanOke 3 жыл бұрын
Good content 😊👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏🙏
@yasanthabuddhika84
@yasanthabuddhika84 3 жыл бұрын
Supper 👍👍👍👍👍💐💐💐
@SLHometec
@SLHometec 3 жыл бұрын
👍👍👍
@ACRWorldsl
@ACRWorldsl 3 жыл бұрын
නියමයි මල්ලි කාටත් වැදගත් වෙයි
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති අයියේ
@saccagavesi512
@saccagavesi512 6 ай бұрын
Ayye dB board eken dura eliye kamarayak wire karaddi eke plug eken earth wire eka ethanima polawata dunnata kamak nedda
@traditionalvillagelifeinsr8152
@traditionalvillagelifeinsr8152 3 жыл бұрын
Superb sharing
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට
@asankachandrathilaka3425
@asankachandrathilaka3425 3 жыл бұрын
අය්යේ වයරින් එකට හොද ප්ලැට් බටයද? රවුම් එකද?
@sanojmevan1574
@sanojmevan1574 3 жыл бұрын
Good job
@SLHometec
@SLHometec 3 жыл бұрын
👍👍👍
@lahirusandaruwan7437
@lahirusandaruwan7437 3 жыл бұрын
Good ...
@SLHometec
@SLHometec 3 жыл бұрын
👍👍
@chamindanissanka1378
@chamindanissanka1378 3 жыл бұрын
ගෙදර වයිරින් එකක ප්ලග් විතරක් ඒ ඇම්පියර් ප්‍රමාණ අනුව සකිරට් එකට ගන්න එක හොදද? බලබ් පලග් කලවමේ ගත්තට කමක් නැද්ද? ඒත් වයර් ප්ලග් එකින් එකට ABC BOX එකට ගෙනි යන්න ඕනිද? එක සකිට් එකකින් ජොයිනට් කරලා ඒත් එක ABC BOX එකට නෙිච්චට කමක් නැද්ද? නැත්නම් ඒත් කේබල් ගොඩක් යනවා නේද? පහදා දෙන්න ස්තූති ...🤔
@SLHometec
@SLHometec 3 жыл бұрын
බල්බ් ප්ලුගේ එකට ගත්තට වරදක් නෑ වඩා හොඩ බල්බ් වෙනමයි pluge වෙනාමයි සම්බන්ධ කිරීම
@thirndunamilsh8839
@thirndunamilsh8839 3 жыл бұрын
Video එකක් ගෙන්න පුළුවන් ද එකම පරිපතයකින් 1කැන් ස්ව්ච්4යි 2කැන් ස්ව්ච් එකයි කරන හැට් ලොකු උදව්වක්
@C424c424
@C424c424 3 жыл бұрын
එකසිය විස්ස හොඳේ ..👍👍👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️🙏🙏🙏
@rumeshlahiru7417
@rumeshlahiru7417 2 жыл бұрын
අයියා.. මට. වයරින්. ඉගෙන ගන්න හරි ආසයි. මට පුළුවන් නං කියලා දෙන්න... ඔයා ක්ලාස් සේම නැද්ද....
@SLHometec
@SLHometec 2 жыл бұрын
Clasa නම් නැ මල්ලි චැනල් එකේ about එකේ මගේ whatsapp numbar එකක් ඇති එකට මැසේජ් එකක් දාන්න පුලුවන් විදියට කියලා දෙන්නම්
@sithumidasathasmvideo3717
@sithumidasathasmvideo3717 3 жыл бұрын
Superb 👍✌️✌️✌️👌👌👌
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️
@nilanthathennakon8963
@nilanthathennakon8963 2 жыл бұрын
Balb walata pase wayar niwtal wayar dekakata wada sambanda kalama athewena gataluwa pahadili krannako. Videos eka 4 parak baluwa loku deyak denagaththa tanx me wage aluth videos thawa oni.
@rckids6557
@rckids6557 3 жыл бұрын
දාහතර සහයෝගය මගෙන් යාලු පුලුවන් වෙලාවක අපිවත් බලන්න එන්න බුදු සරණයි
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඔව් යාළු මේ ටිකෙම් එන්න බැරි උනා .. අනිවරෙන් ම එන්නම්
@dewminsandeepa3572
@dewminsandeepa3572 3 жыл бұрын
Niwasaka wiring eka plan kirima sadaha wedagath wena dewal kiyala denna puluwan da
@SLHometec
@SLHometec 3 жыл бұрын
හොදයි ඒගැන වීඩියෝ එකක් කරන්නම්
@sunimalpiyarathna3518
@sunimalpiyarathna3518 3 жыл бұрын
Good
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️👍👍👍
@TheRojitha
@TheRojitha 3 жыл бұрын
Plug base eke idan neutral wire ekak gattane middle bulb ekata.. Ehema nokara middle bulb ekai dakunu patte bulb ekai connect karna baida
@wgltravelchannel6994
@wgltravelchannel6994 3 жыл бұрын
Suba rathtriyak wewa aiye adath vatina wedak
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති මල්ලි
@iskumaraiskumara1576
@iskumaraiskumara1576 3 жыл бұрын
Sar 10 bekar ekakata palagpoint kiyak danna puluwanda a wagema 10 bekar ekakata balb kiyak danna puluwanda
@chamilakmal
@chamilakmal 3 жыл бұрын
blub eke neutral ekata testr eka tibbama pathtu wenawa eken currant eka enne ai eth kisi shot ekak na bulb eka on wenawa hetuwa pehedili karanna sir plzz plug bess ekakin dila tiyenne
@SLHometec
@SLHometec 3 жыл бұрын
නිටල් එක තවත් විදුලි බුබුලු හෝ විදුලි උපකරණ සමග සම්බන්ධ වෙලා තියන නිසා ඔහොම වෙනවා... ඒක ලොකු ගලුවක් නෙවයි
@chamilakmal
@chamilakmal 3 жыл бұрын
@@SLHometec ❤thank you sir
@sanojmevan1574
@sanojmevan1574 3 жыл бұрын
Ayye AC walta ona karana badu gnna qatar wala hodama koheda?
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඔයාට ඕනේ tools ගන්නනම්.. හොදම දේ තමයි ලංකාවෙන් ගන්න එක මෙහෙට වඩා අඩුවට ගන්න පුළුවන්... අමතර කොටස් ගන්නනම් doha වල තියනවා
@tharindutvbuduguna6543
@tharindutvbuduguna6543 3 жыл бұрын
Eka palg point eken ..phone chajar ekai lait ekai paththu kara ganna puluwannda
@SLHometec
@SLHometec 2 жыл бұрын
පුළුවන්
@shehantharaka6197
@shehantharaka6197 3 жыл бұрын
අද පෙන්නපු වීඩියෝ එකේ හැටියට මේකට සම්බන්ධ කරන්න ඕන baker එක මොකක්ද
@SLHometec
@SLHometec 3 жыл бұрын
මේකට නම් Amp 6 ඇති.. මේ ගැන වැඩි විස්තර මේ link එකේ තියන වීඩියෝ එකක් බලන්න kzbin.info/www/bejne/aoKad2CpiqmhnZo
@maheshaththanayake5844
@maheshaththanayake5844 3 жыл бұрын
13 A ප්ලග් එකක් දාපු නිසා අවබෝධයක් නැති කෙනෙක් 6A වලට වඩා වැඩ් දෙයක් ප්ලග් කරොත් ප්‍රශ්නයක් වේද , 16A mcb එකක් දැම්මොත් බල්බ් වලට හානියක් වෙනවද
@AngelsTouch
@AngelsTouch 3 жыл бұрын
Good videoo
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏❤️❤️❤️
@readytoknow
@readytoknow 3 жыл бұрын
magen 123. stay connected
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️
@shantaekanayaka7210
@shantaekanayaka7210 2 жыл бұрын
gudhlak sar
@SLHometec
@SLHometec 2 жыл бұрын
❤️❤️
@tharindutvbuduguna6543
@tharindutvbuduguna6543 3 жыл бұрын
Palg point ekata man jak ekak gahala ..a..wayar deken phone chajar eka pavichchi karanawa eth ekatama ..lait ekak sambanda kara ganna barida mata kiyala denawada ..b.s
@SLHometec
@SLHometec 2 жыл бұрын
පුළුවන්
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
පළවෙනි comment aka magen jaya wewa
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් ස්තුති මල්ලි
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
මහත්තයෝ timer vidiyo akak karannako උදා :-tait akak hawasa6 idan ude 6 wenakan dalwenna
@SLHometec
@SLHometec 3 жыл бұрын
@@bhagyasampath8670 timar වීඩියෝ එකක් කරලා තියනවා.. මේ මාසේ ඇතුලත දාන්න බලන්නම්...
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
😍😍😍
@krishanthanamal6355
@krishanthanamal6355 3 жыл бұрын
Hoda vidiovak
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏
@gihansudesh6220
@gihansudesh6220 3 жыл бұрын
මහත්මයා මම මේ නොදන්න දෙයක් දැනගැනීම පිණිස කතා කරන්නේ .මට පොඩි උපකාරයක් කරන්න .මගේ ගෙදර ඔක්කොම තියෙන්නෙ w හතේ එල්ලීඩි බල්බ .තවත් එල් ඊ ඩී අටක් විතර දාගන්න අවශ්‍යයි .වොට්7 සාමාන්‍යයෙන් brekar 1වොට් කීයක් අවශ්‍යද ?
@SLHometec
@SLHometec 3 жыл бұрын
kzbin.info/www/bejne/aoKad2CpiqmhnZo මේ ලින්ක් එකේ වීඩියෝ එකක් තියනවා. එකේ විදියට ඔයාගේ සම්පූර්ණ පරිපථ යේ. Amp අගය සොයාගෙන ඊට අදාළ mcb එකක් සහ වයර් එකක් භාවිතා කරන්න
@sameerasameer4430
@sameerasameer4430 3 жыл бұрын
Man lagadi subscribe kale..usefully vidio..
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️🙏🙏❤️ ගොඩක් ස්තුති ඔයාට
@thiwankasudharaka7333
@thiwankasudharaka7333 3 жыл бұрын
Super 👍👍👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
🙏🙏🙏
@anurapriyantha4400
@anurapriyantha4400 3 жыл бұрын
Thanks broo
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️🙏🙏
@rlptmadhushan
@rlptmadhushan 3 жыл бұрын
6A බේකර් එකකින් 13A plug දාන්න.පුලුවන්ද. Lite pont + Plug pointh කීයක් දාන්න පුලුවන්ද🤔
@SLHometec
@SLHometec 3 жыл бұрын
විදුලි උපකරණ වල amp අගය ගණනය කරගන්න. ඒ අනුව දාගන්න පුළුවන්
@rlptmadhushan
@rlptmadhushan 3 жыл бұрын
@@SLHometec Thankyou
@rasikasamankumara6541
@rasikasamankumara6541 Жыл бұрын
13A plag 19k 20A mcd 2 2.5mm wire dala ring circuit ekak gahanna kohomada dan yana price aiya
@realmec12279
@realmec12279 Жыл бұрын
25000
@kosalagodakanda3667
@kosalagodakanda3667 3 жыл бұрын
වයරින් එකක් කරන්න කලින් අවශය estimate එකක් හදා ගන්න විදිය වීඩීයෝ එකක් කරන්න
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඔව් කරන්න ඉන්නේ
@ibrahimfarook1345
@ibrahimfarook1345 3 жыл бұрын
Fern reguletter haikaranne vidiya dsnne
@isharaamila7130
@isharaamila7130 2 жыл бұрын
one wire line seven 13A Switched Socket Outlet damma aula d?
@SLHometec
@SLHometec 2 жыл бұрын
භාවිතා කරන විදුලි උපකරණ වල amp අගයට අනුව mcb සහ wire භාවිතා කරන්න
@maddumagec.prasanna3126
@maddumagec.prasanna3126 2 жыл бұрын
අයියෙ පොයින්ට් එකක් කියනකොට පොයින්ට් එකට බිත්ති කානු කඩන් බට දාන එකත් අයිතියි ද .නැත්නම් බිත්ති කඩලා බට දාන එකට වෙනම ගෙවන්න ඕනෙද?
@SLHometec
@SLHometec 2 жыл бұрын
විඩීයෝ එකේ තියනවා මල්ලි.. බිත්තියේ බට දාන එකකත් එක්ක තමයි . නමුත් ස්ලබ් එකක බට දනවට වෙනම අය කරනවා
@maddumagec.prasanna3126
@maddumagec.prasanna3126 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියෙ.!👍👌
@gayanlakmal4889
@gayanlakmal4889 3 жыл бұрын
නිවුටල් වයර් හතරක් එකට, plug එකක් ඇතුලේ තිබ්බොත් මොකද වෙන්නෙ ..
@SLHometec
@SLHometec 3 жыл бұрын
ඒ තැන් වලින් කාලයක් යද්දී වයර් ගැලවීම හෝ පිළිස්සීම වෙන්න පුළුවන්
@electricalkegalla2427
@electricalkegalla2427 3 жыл бұрын
❤️❤️❤️❤️❤️👍👍👍👍
@SLHometec
@SLHometec 3 жыл бұрын
❤️❤️❤️❤️
@tharindutvbuduguna6543
@tharindutvbuduguna6543 3 жыл бұрын
A..jak eken ena wayar dekata phone chajar eka wada karanawa eth man ekata lait ekak sambanda kara wada karanne na..ai..a
@SLHometec
@SLHometec 2 жыл бұрын
චැනල් එක about එකේ මගේ නම්බර් එක තියනවා එකට whatsapp මැසේජ් එකක් දාන්න
@thusharakawindaya7660
@thusharakawindaya7660 3 жыл бұрын
මුළු ගෙදරම බල්බ එක සුවිචයකින් දාන්න හදන්නේ කොහොමද කියලා කියනවද
@SLHometec
@SLHometec 3 жыл бұрын
kzbin.info/www/bejne/havXfIdpdr-asNk මේ ලින්ක් එකේ වීඩියෝ එකක් තියනවා
@charithmuthugala9872
@charithmuthugala9872 3 жыл бұрын
එකම Lඑකකින් ගොඩක් ප්ලග් කලාම ගැටලුවක් නැද්ද..වැඩි කරන්ට් එකක් ගන්න නිසා
@SLHometec
@SLHometec 3 жыл бұрын
පරිපථයේ amp ගනට අනුව ගන්න එතකොට හරි..
@ShyamalWickramasinghe
@ShyamalWickramasinghe Жыл бұрын
මල්ලි ආධුනිකයෙකුට තේරුම් ගන්න අමාරුයි ඔයා පැහැදිලි කල ආකාරය
@wimalasenagamage8406
@wimalasenagamage8406 2 жыл бұрын
නිවසක් වයරින් කිරීමේදී ප්ලග් වෙනම යායුතුද
@SLHometec
@SLHometec 2 жыл бұрын
එහෙම්මම නෑ.. නමුත් වෙන වෙනම යනවනම් වඩා හොඳයි නමුත් වියදම් වැඩි වෙනවා
@wasanthakumara8834
@wasanthakumara8834 Жыл бұрын
KWH මිිටර් එක හරියට වැඩකරනවද බලන්න දාපු විිඩිඔ එක දැන් නැනෙ.අායෙ දාන්නකො
@thariduachintha8765
@thariduachintha8765 3 жыл бұрын
Mata list ekak danna puluwanda sir
@SLHometec
@SLHometec 3 жыл бұрын
පුළුවන් about එකේ අන්කයට මැසේජ් එකක් දාන්න
@tharindutvbuduguna6543
@tharindutvbuduguna6543 3 жыл бұрын
Lait eka sambanda karama ..a..jak eke wayar dekatama shot wela bekar eka off wenawa..man on off wena suvih ekakata sambanda karala wayar deka eka sambanda kara..jak eke ena wayar dekata ..ita passe suvih eka damma ..dapu gaman bekar eka off una
@SLHometec
@SLHometec 2 жыл бұрын
Wharsapp එකට මැසේජ් එකක් දාන්න
@pellandeniyalaniranjanchan1734
@pellandeniyalaniranjanchan1734 3 жыл бұрын
ඇයි N හා L වයර් 2 ට වැඩි ගානක් එක තැනකට සම්බන්ධ කරන්න එපා කියන්නේ???? 3 ක් වගේ සම්බන්ධ කරොත් ඇති විය හැකි ගැටළු මොනවද?
@SLHometec
@SLHometec 3 жыл бұрын
විදුලිය ගමන් කිරීමේදී වයර් ඒක වැඩි යන් රත් වෙන්න පුළුවන්
how to choose electrical wire size
9:52
SL Home Tec
Рет қаралды 35 М.
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
How to install electrical socket Outlet Sinhala
17:56
SL SUPER HELPER
Рет қаралды 6 М.
what is110 volt and 220 volt
11:25
SL Home Tec
Рет қаралды 7 М.
MCB/MCCB/ RCB/RCCB/ELCB explain sinhala SL Home Tec
16:36
SL Home Tec
Рет қаралды 64 М.