Android Player for any vehicle, පරණ වාහනයක් උනත් අලුත් කරන Player එක, MRJ tech review

  Рет қаралды 126,013

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 467
@nadunfernando5676
@nadunfernando5676 2 жыл бұрын
Thank you aiye වෙනදට වගේම ඇත්ත දේ පැහැදිලි කරලා දීලා player එකක තියන option ගැන දැනුමක් දුන්නට, අපි ගන්න තැනින් අහලා ගන්නවට වඩා කලින් මෙහෙම දේවල් ටිකක් දැනගෙන ගියාම අපිට වියදම් කරන ගානට සාධාරණ හොඳ player එකක් add කර ගන්න පුලුවන් ❤️❤️❤️❤️👍🏽👍🏽👍🏽
@MSTR_BT
@MSTR_BT 2 жыл бұрын
හොද chip එකකුයි Ram එකකුයි තියන එකක් දාගන්න ඒක හොදයි. සාපෙක්ශව මිලෙන් වැඩි වුවත් ගෙවන ගානට හොද වටිනාකමක් ඒකෙන් හම්බෙනවා.
@googleyoutube3987
@googleyoutube3987 2 жыл бұрын
6GB RAM 128GB perfect
@AUSL260
@AUSL260 2 жыл бұрын
@@googleyoutube3987 do you have any recommendation for shops which have this specs
@dhn5256
@dhn5256 2 жыл бұрын
As my idea a jdm factory outlet set for toyota vehicles like NSZT-W66T is much better than a android set because the sound quality and the video quality is excellent.
@AUSL260
@AUSL260 2 жыл бұрын
Do you have any contact of jdm factory?
@googleyoutube3987
@googleyoutube3987 2 жыл бұрын
6GB RAM 128GB perfect
@sukaanth2009
@sukaanth2009 2 жыл бұрын
I agree with you…
@youcenon
@youcenon 2 жыл бұрын
@@AUSL260 😂 jdm means, Japanese Domestic Market 👍
@sanathnissanka
@sanathnissanka 2 жыл бұрын
@@youcenon No JDM means Japanese Domestic Models. 😅😅😅you can clearly find it on web.😜😜😜
@thilakbandarausp4657
@thilakbandarausp4657 2 жыл бұрын
ස්තූතියි... ඉතාමත් හොඳ වැදගත් කාලෝචිත පැහැදිලි කිරීමක්. බොහෝමත්ම ස්තූතියි....
@anuradhajaya1
@anuradhajaya1 2 жыл бұрын
Very comprehensive explanation. Thanks for telling the exact details of it. Most reviewers tell fake info to promote a product. You gave a full explanation of pros and cons of it. Its upto us to decide what we want. What i felt was not to buy a chinese one, cos i expect the speed specially. Thank you MRJ. Eventhough i dont comment usually im a fan of your channel. 🙂
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Thank you..
@idsonix-3636
@idsonix-3636 7 ай бұрын
Radio reception එක වැඩි කරගන්න settings වල region එක වෙනස් කරලා බලන්න මට එක හරිගියා
@ravinduperera8366
@ravinduperera8366 3 ай бұрын
Mokakda dapu region eka ??
@senurasandeepa3630
@senurasandeepa3630 2 жыл бұрын
බලාපොරොත්තු වුන video එකක්, thank you mrj inspire ✌🔥🔥❤️
@minidunansika7224
@minidunansika7224 2 жыл бұрын
Navara aventura එකකුයි hilux 2007 vigo එකකයි review ඕනි❤️❤️❤️❤️❤️❤️
@pasiduyoutube3861
@pasiduyoutube3861 2 жыл бұрын
හොද revese cam brand එකක් කියන්න්කෝ අයියේ vitz එහෙකට
@asankasampath5707
@asankasampath5707 7 ай бұрын
පැහැදිලි කිරිම සුපිරි සරලයි නියමයි
@davivithana8073
@davivithana8073 2 жыл бұрын
අලුතින් යමක් ඉගෙන ගත්තා. වටිනා පැහැදිලි කිරීමක්. ❤ ❤ ❤
@chathuraruvantha
@chathuraruvantha 2 жыл бұрын
6:17 oke komath GOOGLE MAP eka podi lag ekak thiynw but SIGIC MAP ek daagaththam nm lag wena ek 0% (wennema nathi tharam) ((nevigation,distance, timing)) emath 99% wgema thiynw mama e map ek thama use krnne anika ok run wenneth OFFLINE ek nisa DATA kapenneth nh ,,, godak kttiy dnnh sigic map ek lakawt support kiyla .... ek nisa onema android player ekak gaththoth sigic map ek daagnna ... crack version 3,4 k wgeth net eke thiynw nathnm buy krnn wenw annually ... mn crack ek use krnw danat ektath aurudu 3k withar me thaak nevigate krpu kisima paark waraduneth nh map ek lag unet nh .. mn puluwnnm map eke link ek hoyala upload krnnm ...
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Hoda yojanawak…
@chathuraruvantha
@chathuraruvantha 2 жыл бұрын
@@MRJInspire 👍 🤝
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ඔබතුමා ඉතාමත්ම වටිනා දෙයක් පැහැදිලි කළා . අතිවිශිෂ්ඨයි. ❤️❤️❤️❤️
@sarangathilakasiri1563
@sarangathilakasiri1563 2 жыл бұрын
මමත් එකක් සවි කලා. ඒ දවස් වල මට ප්‍රශ්ණයක් වුනා වැඩි ගණනක් දීලා android එකදකට යන එකද, නැත්නම් අඩු මුදලක් දීලා reverse cam එක වැඩ කරන non android multimedia player එකකට යන එකද හොඳම දේ කියන තීරණය ගැනීම. ඒත් දැන් මම දන්නවා android player එකට විඩි මුදලක වැය වුනත්, ඒකට ගිය එක වාසිදායක බව. අනික් දේවල් අමතක කලත් google map navigation එකම ඇති ඒ තීරණයට එන්න.
@TharangaUdagedara
@TharangaUdagedara 2 жыл бұрын
mokakda brand eka?
@sarangathilakasiri1563
@sarangathilakasiri1563 2 жыл бұрын
@@TharangaUdagedara ඒක චයිනීස් එකක්. ඒ වුනාට shape. Mobile phone එකවගේ කිව්වට app එහෙම ගොඩක් දාන්න බැහැ.
@TharangaUdagedara
@TharangaUdagedara 2 жыл бұрын
@@sarangathilakasiri1563 thanks
@dhanukanadeeshan643
@dhanukanadeeshan643 2 жыл бұрын
Android player ekata reverse cam set karanna puluwanda???
@sarangathilakasiri1563
@sarangathilakasiri1563 2 жыл бұрын
ඔව් පුළුවන් , screen එක quality නිසා ඉතා හොඳ රෑප රාමු ලැබෙනවා. බාලම කැම් එකක් දාන්න එපා
@legendkillerlk8136
@legendkillerlk8136 2 жыл бұрын
Me lagadith android player gana danaganna uwamanawak thibba eth hari video ekak thibbe naha...... Patta ayye watinawa❤️
@AsithChamidu
@AsithChamidu Жыл бұрын
ඔය ප්ලේයර්ස් තියෙනවා අලි එකේ. ගන්න 1DIN or 2DIN වර්ග දෙකෙන්ම, ඒවගේම රැම් සහ ස්ටෝරේජ් එක වාදිවෙඅ විධියට සෙලෙක්ට් කරලා ගන්නත් පුළුවන්.
@amilasenal6216
@amilasenal6216 2 жыл бұрын
Errrrr...this laggyness will make headache...the lenovo d1 would be a better choice which is around 40k...
@Dulan_Bandara
@Dulan_Bandara 2 жыл бұрын
මම ඔය ජාතියේ ඵකක් හදන්න බැලුවා Raspberry pi 4 ඵකක් පාවිච්චි කරලා TAB ඵකක් වගේ ගලවලා පාවිච්චි කරන්න Original සෙට්ඵක ගෙවන්නේ නැතුව හයිකරන්න මම බැලුවේ...
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Excellent
@TwoSoulsTillEternity
@TwoSoulsTillEternity 2 жыл бұрын
Mama nam use karanne podi Bluetooth receiver ekak 12v outlet ekata plug karala. Eka denata thiyena JDM player ekath ekka godak hondata Weda. After market player ekkata yanawa name Kenwood, Pioneer wage branded ekkatama Yana eka thamai honda.
@hawkeye9310
@hawkeye9310 2 жыл бұрын
Great video aiye🔥♥️. toyota වල cruise control switch එක operate කරන එකේ video එකක් ගෙන්නකෝ.
@imashavidanage
@imashavidanage 2 жыл бұрын
අයියේ..JDM වාහන වල ඔරිජිනල් ආපු player එක ගලවන්න එපා කියනවා..සමහර ඒවගෙ වාහනේ computerized කරලා තියෙන්නේ ඒකට කියලා..මේකේ සත්‍ය අසත්‍යතාව කොහොමද..
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
kalaturakin tama ehema wenne. Poddak balnna ona
@imashavidanage
@imashavidanage 2 жыл бұрын
@@MRJInspire thank you aiye..❤️
@Imtheboss6905
@Imtheboss6905 2 жыл бұрын
@@MRJInspire ayye lankawen toyota company eke enfortanment system ekak dagatoth hodai da ???
@googleyoutube3987
@googleyoutube3987 2 жыл бұрын
Yes, most premium models embedded its AC and other controls like TPMS LIGHT SENSITIVITY CONTROLS to its JDM player.
@imashavidanage
@imashavidanage 2 жыл бұрын
@@googleyoutube3987 thank you
@tharindumadhushan1603
@tharindumadhushan1603 2 жыл бұрын
මෙ එකක් ගැන හොය හොමයි හිටියෙ......Thank you
@palwim3375
@palwim3375 2 жыл бұрын
These upgrades are very useful, but the device gets slower and less responsive when it gets old.
@Indrajithdelgahagoda
@Indrajithdelgahagoda 7 ай бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක් 👍❤️
@ashokaliyanage9032
@ashokaliyanage9032 2 жыл бұрын
Mr. MRJ, very good important one. hope you will do a review for the factory fitted one for european vehicles .
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Will try
@surangachandimal5273
@surangachandimal5273 2 жыл бұрын
💖💖💖💖💖👍👌🙏 Theruwansaranai oyata.panda cross ekak gena review ekak karanna.
@oshanmadhuranga6354
@oshanmadhuranga6354 2 жыл бұрын
Android player newei raththran aiye...thiyena wheel ekata petrol gahannawath salli ne .. Appachchi kala hariyak 👀🥲
@gishanchinthana5874
@gishanchinthana5874 2 жыл бұрын
හොය හොය හිටපු video එකක් ගොඩක් වටිනවා
@dulaa___03
@dulaa___03 5 ай бұрын
Oka on කරගෙනම gihama batarry එකට ප්‍රශ්නයක් නැද්ද..
@jayanathaj1965
@jayanathaj1965 2 жыл бұрын
I have Android set. The brand is CASAKA.
@gamerdileekx535
@gamerdileekx535 2 жыл бұрын
ඇයි ලංකාවට gps navigation දෙන්න බැරි වාහනේටම එන original setup එකට....dfsk glory ඒකේ factory setup එකෙන්ම ලංකාවේ navigation පෙන්නනවානේ...
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Wede tiyenne. Google map taram hoda navigation ekak nethi tharam
@_Yazi_
@_Yazi_ 2 жыл бұрын
වීඩියෝ එක බලන්නෙ වත් නැතුව සුපිරි,මරු ගගා එක වෙන්න කමෙන්ට් දාන උන් තමා toxic! Video එක බලලම හොද නරක කියන්න ඒ නිසා.😄❣️
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
eka atta.
@_Yazi_
@_Yazi_ 2 жыл бұрын
@@MRJInspire වීඩියෝ එකේ ඔක්කොම බැලුව ආය තප්පරයක් skip නොකර, mrj අයියා.😍අමුණුගම නේ අපේ ගෙවල් හරිය.❤️‍🔥
@dasunlakshan4490
@dasunlakshan4490 2 жыл бұрын
Android nisath 1gb ram eka nisath aiye, oka samanyen after 6 months wage tikak lag wena eka wadi wenna puluwan.
@fighternpc1
@fighternpc1 5 ай бұрын
Thank you for the honest feedback. I was looking for an android player and your video gave me an idea. ❤
@MRJInspire
@MRJInspire 5 ай бұрын
Try higher Ram
@i.lovephotoshop
@i.lovephotoshop 2 жыл бұрын
if can please show us a bird eye view camera ... which one is good ??? after market 1kak ok if can do a vedio also how to fix ... here after please add the fixing vdo of after market products .
@upendrahettiarachchi909
@upendrahettiarachchi909 2 жыл бұрын
Mage aqua ekata mama demme 2gb 32gb internal memory thiyena eka. Ekanm speed processing power ekath sound quality ekath hodai.
@madhawabandara8528
@madhawabandara8528 2 жыл бұрын
Mokakda brother brand eka?
@upendrahettiarachchi909
@upendrahettiarachchi909 2 жыл бұрын
@@madhawabandara8528 Bought from vishmitha car audio kottawa. With apple car play feature. Dynaquest T5 9 inch screen
@madhawabandara8528
@madhawabandara8528 2 жыл бұрын
@@upendrahettiarachchi909 Thanks brother 🤟
@dinushabandara1157
@dinushabandara1157 2 жыл бұрын
Peugeot 406 එකට Android Setup එකක් හයි කරන්න පුළුවන් ද...???
@harithasankalpa3711
@harithasankalpa3711 3 ай бұрын
Hoya hoya idapu video ekk. ❤ thank you verymuch aiye.
@atapattudissanayake1780
@atapattudissanayake1780 Жыл бұрын
Aiye toyota vitz 2000-2005 car ekata puluwanda player eka install karanna saha mekata rivers camera thiyenawada
@rivindudulanjana8835
@rivindudulanjana8835 Жыл бұрын
Oyage pehedili kiria ithamath hodai thanks broo
@chemlab9873
@chemlab9873 2 жыл бұрын
Chinese android players වල android නොවන pioneer හෝ Kenwood players වලට වඩා output power ඉතා අඩුයි. ඒවගේම ලෙඩ වැඩියි.
@malithsandeeptha
@malithsandeeptha 2 жыл бұрын
Kenwood players ganna hewwa Mata hamba une ne. Malaysian ekak set Kala 2GB/16GB Eketh me wagema map eka slow. (Vehicle : Outlander PHEV)
@sasindu7843
@sasindu7843 2 жыл бұрын
Japan setup එකකකට ගහන්න සෙටප් එකක් නෑ වෙන
@BOSS_30
@BOSS_30 2 жыл бұрын
@@sasindu7843 Japanese infotainment එකක් අපෙත් තියෙන්නෙ ඒකෙ japan bashawen thiyana hinda awl. Gathers එකක් Honda crv eke original apu eka. Thayland version eke nm Honda link කියල එකක් එනව ඒක මේකට වඩා හොඳයි මන් හිතන්නෙ
@sasindu7843
@sasindu7843 2 жыл бұрын
@@BOSS_30 chinese ඒවගෙ නම් සවුන් ඩ් අවුල් තායිලන්ඩ් ඒවනම් දන්නෙ නෑ
@diretdisco
@diretdisco 2 жыл бұрын
@@malithsandeeptha kenwood high end ewa hitapu gaman Leda enawa
@jbthilakarathne9815
@jbthilakarathne9815 2 жыл бұрын
Navara eke review ekak ona ayye
@dinujayawardana6508
@dinujayawardana6508 Жыл бұрын
අයියෙ player එකේ පැවැත්ම වැඩි කරගන්න කරන්න පුලුවන් දේවල් තියනවද.tips ටිකක් දාන්න ඒ ගැනත්
@chathumalnethmina120
@chathumalnethmina120 2 жыл бұрын
Sir...renualt kwid climber 2020 model eka gama review ekk krnna puluwn nm...
@deepaljayasekera141
@deepaljayasekera141 2 жыл бұрын
ඉතා වටිනා වීඩියෝවක් ස්තූතියි ඔබට👍
@chali2886
@chali2886 2 жыл бұрын
Honda civic fk6 වාහනේ head unit එකේ os එක ලෝඩ් වෙන්නේ නෑ. Climate control system එකයි vehicale info, waring මුකුත්ම වැඩ නෑ. Original head unit එක අයින් කරලා අලුතින් android setup එකක් තිබ්බොත් climate control, vehicle info, warning system සියල්ලම ගන්න පුලුවන්ද android setup එකට
@prabathkh
@prabathkh 11 ай бұрын
USB / Pen drive puluwan da? e wagema google map eka minimize karala.. Music player eka hari youtube eka hari parallel use karanna puluwan da.
@channaihalagedara7720
@channaihalagedara7720 2 жыл бұрын
android use karanwa nm RAM wedi ekak thama hoya ganna one.Nethnmm lag wenwa.
@sujithsamarakoonsamarakoon4184
@sujithsamarakoonsamarakoon4184 3 ай бұрын
Kiyda toyota cr27 ekata nadda
@keshmalinda9478
@keshmalinda9478 2 жыл бұрын
mazda 323 butterfly car eka gena review ekak karanna berida?
@pasindukarunarathna6882
@pasindukarunarathna6882 2 жыл бұрын
Math oka use karanne.. dan masa 3k wage... sound ehema patta 😍
@hasithajeewantha4271
@hasithajeewantha4271 2 жыл бұрын
Price kyd.khenda gan tyen
@asankasampath5707
@asankasampath5707 7 ай бұрын
lt luntuo car set eka gena ekak karannako
@pamodmanodya7471
@pamodmanodya7471 2 жыл бұрын
enakan balan hitapu video ekak
@tecteach1947
@tecteach1947 2 жыл бұрын
Mtanam ඉවසීම නෑ තියන එක හොදයි😊
@marks103
@marks103 2 жыл бұрын
oya wage set ekak hai karala sound eke noise ennwa ekta mokda karanne?/
@slmacfriend5540
@slmacfriend5540 2 жыл бұрын
Ada podi adahask ganda heuwa witharai 😍 player gana
@thusithadunusinghe5606
@thusithadunusinghe5606 2 жыл бұрын
aiye nissan leaf eka review karannak..drive karana vidihath ekkama ona...
@manojsudarshana4405
@manojsudarshana4405 2 жыл бұрын
Tata punch, toyota aygo x ගැන vedio එකක් කරන්න ❤️
@abhilashdishanthe5127
@abhilashdishanthe5127 2 жыл бұрын
Wagonr fz ekata th pulunda oka install krannna price eka komda
@damiththaranga7438
@damiththaranga7438 Жыл бұрын
Mageth me wage ekath thiyanwa sub amp eke wayer galawanna gihin dan on wenne na.
@idushawijesooriya2804
@idushawijesooriya2804 2 жыл бұрын
tahnks mame me vage video genawata super
@erandastanly7416
@erandastanly7416 2 жыл бұрын
අයියා reverse camera gideline හදාගන්නෙ කොහොමද
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
setting menu eke balnna tiyena eka thenaka reverse lines wage mataka
@pradeepperera8148
@pradeepperera8148 2 жыл бұрын
Thank you sir..👍 nicely explained as always..🔥🌟👏🤝
@JOBLANKA234
@JOBLANKA234 2 жыл бұрын
navara eka gana full review ekak one aiye...
@rashikaprasanga6513
@rashikaprasanga6513 2 жыл бұрын
very good explanation thank you ❤👍👍
@lakmalpriyadarshana5507
@lakmalpriyadarshana5507 2 жыл бұрын
Toyota Aqua එකක්කට සෙට් කරන්න කොහොමද මිල
@zoomclz3450
@zoomclz3450 2 жыл бұрын
Crv plz
@ishandulaksha5087
@ishandulaksha5087 Жыл бұрын
Aiye jps eka set karana video ekak danna ko
@rishadnice8892
@rishadnice8892 2 жыл бұрын
How much with full set
@lakchannandasiri3961
@lakchannandasiri3961 Жыл бұрын
Can you fixed for mitsubshi eclipse cross 2018 model. Import by company. Please advise
@Lazzy211
@Lazzy211 2 жыл бұрын
Oya dala thiyenne YD ekak e kiyanne aduma quality eka oke touch pad eka wada karanne nathiwa yanawa
@Sandun512
@Sandun512 2 жыл бұрын
Honda Crz eke Video ekak one please.. ❤️😊
@shaaastudio7131
@shaaastudio7131 7 ай бұрын
Kenwood car redio eke touch screen eka wada karanna.samaharak than vitharai wadakaranne. ekata karanna monawahari thiyenawsda.
@isurusampath452
@isurusampath452 7 ай бұрын
matath una okama passe touch eka gihin kiyala hadana thanin kiwa. display hena ganan ita passe wena player ekak thibba aluthin.
@isurusampath452
@isurusampath452 7 ай бұрын
awwe nathara karama ena kes ekaklu oka
@iroshpremal7840
@iroshpremal7840 2 ай бұрын
puluwan nan Dutson red go car eke review ekak dennako. Elakiri chanal eketa wada oya karana review eka best.
@clipsandscenes2861
@clipsandscenes2861 2 жыл бұрын
Suzuki xbee review
@ekendraedrisinghe3428
@ekendraedrisinghe3428 9 ай бұрын
Lenovo 4GB 64GB D1 car player එකේ HOME SCREEN APPS මාරු කරන්න පුළුවන් ද?
@chalilthamevan8600
@chalilthamevan8600 2 жыл бұрын
අද තමයි හරියටම දැනගත්තේ
@CharukaSanjula-xp4tb
@CharukaSanjula-xp4tb Жыл бұрын
Aiye oyage Car eke DVR camera eka Godak Heat wenawada
@itsupportsierra
@itsupportsierra 2 жыл бұрын
මම 2020 මුල ඕක fix කරේ තාම හොදට වැඩ.
@Okkoma66
@Okkoma66 2 жыл бұрын
Kiyak unada ?
@buddhikanayanajith678
@buddhikanayanajith678 2 жыл бұрын
Chinese එකක් ද
@jayanthamendis-tq4pi
@jayanthamendis-tq4pi Жыл бұрын
How much does cost i mean Android 2gb one ,for Vezsl RS And would u mind telling me The exact plce for branded one.
@jagathedirisinghe410
@jagathedirisinghe410 4 ай бұрын
මේ player එක කොහොමද තාම පාවිච්චි කරනවද slow වෙනවද😊
@thejansilva4366
@thejansilva4366 2 жыл бұрын
mama asaven enna vahane gana review akak danna(land rover) please😁😁😁😁
@NalinGunawardhana
@NalinGunawardhana 2 жыл бұрын
my vehicle is toyota vitz. dashboard hole size is 8"8/10"diagonally. what is the best fit setup size?
@masterplus8036
@masterplus8036 Жыл бұрын
excellent explanation bro. Waiting for more usefull video. What is brand of this system?
@express6468
@express6468 2 жыл бұрын
Japan wahana wala loku awlak thama language eka. Japan wahana mokuthma enne nadda english language ekata change karanna puluwan vidiye wahana?
@Jeewantha-eg4mu
@Jeewantha-eg4mu 2 жыл бұрын
Highway road rules gena video ekk krnn
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Karnn hitan inne
@Techni_10
@Techni_10 Жыл бұрын
Tell me about this amplifier brand and. Where can we buy this❤
@AkinduPerera-nk9nm
@AkinduPerera-nk9nm Жыл бұрын
Would u mind telling me, the place where I can fix in Negambu or Columbu
@TharangaUdagedara
@TharangaUdagedara 2 жыл бұрын
what are the good brands for android headunits ?
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Kenwood pioneer alphine
@Ksilva2
@Ksilva2 2 жыл бұрын
Nacamichi
@Ksilva2
@Ksilva2 2 жыл бұрын
@@MRJInspire good but expensive
@judefrancis936
@judefrancis936 2 жыл бұрын
Screen mirror Android phone එකකට කරලා සිඳුවක් හරි video එකක් හරි play කරාම screen එක එනවා sounds එන්නේ නැහැ. කොහොමද sounds connect කරන්නේ. තව එකක් Bluetooth connect කරලා සින්දුවක් phone එකෙන් දාන්නේ කොහොමද.
@prasadnagahage5467
@prasadnagahage5467 2 жыл бұрын
Good අයියේ. හැමදාම වගේ වැදගත් දෙයක් ......thank u aiyeeee
@BOSS_30
@BOSS_30 2 жыл бұрын
Mrj ඔක Crv 2019 එකකට set කරන්න පුලුවන්ද? කීයක් වෙනවද
@udeshikamadubhashini2274
@udeshikamadubhashini2274 18 күн бұрын
Map ekai radio ekai deka ekata weda karanne nedda
@anuththarakavindi3152
@anuththarakavindi3152 2 жыл бұрын
thank you.good video.Please enter an alto k10 Full review
@vishwazoysa9100
@vishwazoysa9100 2 жыл бұрын
Ada meh setup eke 11 version eka gatta. 34k una , mekata dash cam ekak free enawada? 🥺
@IamShaanxi
@IamShaanxi 2 жыл бұрын
Mage android player Eka ohoma slow na.iphone unath Kisi awlak nathuwa connect karanna puluwan
@shavinkavishka6690
@shavinkavishka6690 2 жыл бұрын
Nissan navara d40 eka video ekak one
@sanjulasendanayake
@sanjulasendanayake 2 жыл бұрын
Niyamai aiye supiri video ekak
@Claxde_x
@Claxde_x Жыл бұрын
Mr,This is very useful.ah,can u do about headrest monitors 🤝
@saritaedu5447
@saritaedu5447 5 ай бұрын
Vehicle eka switch eken off kerunnae issale android player eka off kerana ekada hoda nathnum key eken switch off keranakota off wennae dena ekada hoda.kiyala dana gunnae puluwanda
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 33 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 5 МЛН
These Are The MOST RELIABLE Cars of 2025 You Should Buy
12:12
Car Help Corner
Рет қаралды 5 М.
7 January 2024
27:16
STREET DREAMS
Рет қаралды 4,5 М.