Toxic මිනිස්සු නිසා සිත රිද්දගන්නේ නැතිව ඔලුව කෙලින් තියාගෙන ඉන්නේ මෙහෙමයි. ජීවිතේ දිනන මනෝ විද්‍යාව

  Рет қаралды 76,342

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Жыл бұрын

ඉලක්ක දිනා ගන්න ආකර්ෂණ නීතිය ඉගෙන ගෙන විතරක් මදි. ඒ අනුව මනස වෙනස් කරගන්න ඕනි. දිනන්න මනස වෙනස් කරන වැඩමුළු තුනකට ලියා පදිංචිය පටන් ගන්නවා.
1. ආනන්දනීය යුග දිවියක් - Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).
2. Resilience වැඩමුළුව - ලෝකය පුරා ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ ජීවිතයකට මග පෙන්වන වැඩමුළුව.
3. Passionpreneur වැඩමුළුව - Passionpreneur කියන්නේ කෙනෙක් තමන්ගේ සහජ ආශාව තුළින් මිනිසුන්ගේ ජීවිතවලට සුබවාදී වෙනසක් බලපෑමක් ඇතිකර ඒ තුළින් ලාභදායි කල්පවතින ව්‍යාපාරයක් ඇති කරන කෙනෙක් කියන එකට. ඒ සඳහා එකතු වන ලංකාවේ පදිංචි ඔබට Zoom Online Sessions 2 ක් සහ එක් දින වැඩමුළුවක් ලෙස ( පිටරට සහ කොළඹින් ඈත පදිංචි අය සඳහා ඔන්ලයින් සම්බන්ද වෙන්න පුළුවන්).
සුපුරුදු ලෙස ඔබේ තෙවැනි ඇස විවර කරවන දෙදින වැඩමුළුව අප්‍රේල් 29 සහ 30 දෙදින පැවැත්වෙනවා.
ඒ සඳහා 0713 658 658 අංකයට කතා කරන්න WhatsApp කරන්න.
ඔබේ පාසලේ හෝ ආයතනයේ වැඩමුළු සංවිධානය කරන්න 0773 658 658 අංකයට කතා කරන්න
ආකර්ෂන නීතිය 100%ක් සාර්ථක ව ක්‍රියාත්මක වන විශ්ව නීතියක්. එය හරියටම හරියන විශ්ව ධර්මතාවයක්. එය 555, 369 හෝ මනසින් දැක්කා කියා විතරක් හරියන්නේ නැහැ. එයට බලපාන භව කළමණාකරණ කුසලතා හදා ගන්න ඕනි. ඒ සඳහා මග පෙන්වන විශ්ව ධර්මතා පෙළ මේ විඩියෝ පෙළ ඔබට ලබා දෙනවා. මෙය ඉලක්කය වැඩසටහන් වගේම ඔබට වැදගත් වෙනවා. ඉලක්කය ඔබට ආකර්ෂණ නීතියේ ක්‍රම හඳුන්වාදෙන අතර, මෙම Low of Attraction Check List විඩියෝ පෙළ විඩියෝ පෙළ ඔබ අතරමං වීම් වලින් බිඳ වැටීම් වලින් වලක්වාලයි.
මේ පළමු විඩියෝව පරාවර්තන නීතිය පිළිබඳව ඔබේ අවබෝධය වැඩිකරවයි.
ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරවන්න මෙම වීඩියෝ බලන්න.
369 ක්‍රමය මගින් ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරන්න
• • ටෙස්ලාගේ 369 ක්‍රමය ඔබ...
369 ක්‍රමයෙන් විශ්වයේ රහස් ඉගෙන ගන්න. විශ්ව රහස් කියන 3 6 9 අංක
• • 369 ක්‍රමයෙන් විශ්වයේ ...
ඉලක්කය වැඩසටහන් පෙළ
• • Ilakkaya
99 සමාජයෙන් ඈත් වුනාම හීන ඉටු වෙන විශ්මිත ක්‍රමය. සිහින දකින දෙයක් දිනා ගන්න රහස ආකර්ෂණ නීතිය
• • 99 සමාජයෙන් ඈත් වුනාම ...
සිතු පැතූ දේ ඉටු කරදෙන අරුම පුදුම විශ්මිත බලය ආකර්ෂණතාවය The Power of Attraction by Sanath Gamage
• • සිතු පැතූ දේ ඉටු කරදෙන...
Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 අමතන්න. වට්ස් ඇප් 0710 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
Sanath Gamage KZbin Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. #lowofattraction #Sanathgamage #siwsiyasakwala #
Magic School
🌷 කාටද?
අවුරුදු 8-19 සෑම දරුවෙක්ටම
🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
අපි ඔබේ දරුවාගේ ශක්තීන් හතක්, විශ්වයේ අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
🌸නිර්මාණ ශක්තිය
🌸පරිකල්පන ශක්තිය
🌸මතක ශක්තිය
🌸සමතුලිත පෞරුෂ ශක්තිය
🌸භාව කළමනාකරණ ශක්තිය
🌸අවබෝධ ශක්තිය
🌸ආත්ම ශක්තිය
එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.
ගැලපෙනම කෙනා එක්ක ආනන්දනීය යුග දිවියක් ගෙවන්න අපේ ආනන්දනීය යුග දිවියක් වැඩමුළුවට එන්න. ඒ සඳහා 0716 658 658 අංකයට කතා කරන්න. නැත්නම් 0713 658 658 අංකයට වට්ස් ඇප් කරන්න.
මොළය නිවරදිව භාවිතා කරලා ආකර්ෂණ නීතිය යොදාගෙන ජීවිතය දිනන්න පෞද්ගලික මග පෙන්වීම් සෙසියක් ලබා ගන්න 0710 658 658 අංකයට කතා කරන්න. නැත්නම්, 0710 658 658 අංකයට වට්ස් ඇප් පණිවිඩයක් එවන්න.මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ සමගින් ජීවිතය දිනන්න. එන්න මේ ගමන් මගට.
නොමිලේ කරන පාඩම් මාලාවලට එකතු වෙන්න මේ ලින්ක් එකකින් එකතු වෙන්න. / ilakkaya
මූණු පොතේ නැති ඔබට මේ WhatsApp හෝ Telegram ගෲප් වලට එකතු වෙන්න.
*** chat.whatsapp.com/Jjpjy2VQcDX...
*** chat.whatsapp.com/IiLqyGvDsoc...
*** t.me/+Ak4mYOgu52M5ZmQ9
මුණ ගැසීම් සඳහා වෙලාව වෙන් කරගන්න WhatsApp කරන්න 0710 658 658 අංකයට
ඔබට වැඩමුළු සඳහා වෙලාවක් වෙන් කරගන්න 0713 658 658 අංකයට WhatsApp කරන්න
ඔබේ ආයතනයේ වැඩමුළුවක් සංවිධානය කරන්න අමතන්න 0773 658 658
ඔබට දිනපතා අභිප්‍රේරණ පණිවිඩ ලබාගන්න 0711 658 658 අංකයට කතා කරන්න.

Пікірлер: 226
@ramanilowe3168
@ramanilowe3168 Жыл бұрын
සහතික ඇත්ත මහත්මයා .අනුන්ගෙ දේවල් කතා කරන අයව මගඇරලා පාඩුවෙ ඉන්නකොට අපිට කියන්නේ පිස්සෝ කියලා
@lakeshalakesha3763
@lakeshalakesha3763 Жыл бұрын
පාඩුවේ ඉද්දි මිනිස්සු බලන්නෙම කෝන් කරන්න,
@nadeekadamayanthi534
@nadeekadamayanthi534 Жыл бұрын
Aniwaryenma
@chathudesilva963
@chathudesilva963 Жыл бұрын
Aththamai.paduwe inna dennema nehe..toxic minissunta ona apiva godatama ganna
@indunimalkanthi2109
@indunimalkanthi2109 Жыл бұрын
කොන්කරලා හරි කමක් නෑ පාඩුවේ ඉන්න තියෙනවානම්
@bindu492
@bindu492 Жыл бұрын
කෝපය ඉතා ලොකු වරදක් බවයි සාමාන්‍ය මතය .කෝපය ශූන්‍ය කිරීම බොහෝ ආගම් වල පරමාර්ථයයි .ඒත් කෝපය මිනිස් ගතිගු නයක් . ඇමරිකානුවන් බහුතරයක් කෝප වීමට බයයි .ඔවුන් කෝපය ප්‍රතික්ෂේප කරයි එහෙත් තමාගේ හෝ අනුන්ගේ කෝපය ප්‍රතික්ෂේප කිරිමේන් බොහෝවිට ,පාඩු සිදුවේ .ලොකු වන්දියක් ගෙවන්න වෙයි ඒ වෙනුවෙන් . කොපය නරක දෙයක් නොවෙයි ඉවසීමෙන් ඔබේ කෝපය කාර්‍යක්ශම ලෙස ප්‍රකාශ කිරීම කරන්න පුලුවන් නම් . මෙ නිසා ඔබේ කොපය ගැන පසුතැවිලි වීම අවශ්‍ය නෑ එය සීමාව ඉක්මවා ප්‍රකාශ නොවූයේ නම් . " කෝපය රසවිදින්න ....චර්‍යාව කලමනාකරන ය කරන්න " " අනෙක් අයටත් කෝපවෙන්න අවස්තාව දෙන්න . ( කෝපය ජයගන්නේ කෙසේද ? පොතේ කතෲ -Ron Potter ..පරිවර්තනය ලීලානන්ද ගමාච්චි --- පොතේ පලවෙනි පරිච්චේදය යෙන්.)
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
හිත සුවපත් වෙනවා මේ දේවල් වලට.හොද වීඩියෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@dayaniliyanage7806
@dayaniliyanage7806 Жыл бұрын
ඇත්තමයි සර් අපේ ගෙදරත් සර් කියන විදියේ කෙනෙක් ඉන්නව අනේ මංදා සර් මේ කතාවෙ නම් පුදුම සත්ත්‍ය තාවයක් තිබෙන්නේ ස්තුතියි සර්...❤❤
@sarathranashingha6237
@sarathranashingha6237 Жыл бұрын
මැතිතුමනි ඉතාම අනර්ගයි.නි්රොගිබව කාය ශක්තිය දිඝායු බව ඔබ තුමාට තව තවත් ලැබෙන බව සහතිකයි
@ushaniweerasingha2026
@ushaniweerasingha2026 Жыл бұрын
මේ කතාවනම් හරියටමහරි අපට පුදුම ඉවසීමක් තියෙන්න ඕන මේවගේ අය සමග ගනුදෙනුකරද්දි
@sudharmachandika
@sudharmachandika Жыл бұрын
අවශ්‍යම වෙලවක මෙ උපදෙස් ලබා දුන්නාට ස්තුතියි sir.
@dilhanirajakaruna2080
@dilhanirajakaruna2080 Жыл бұрын
ඒක ඇත්ත සමහර මිනිස්සු දෙකම අඇසුර කරනවා🔥💔 මට නමි බැ එහෙම අයගෙන් ඇත් උනාම තමයි හිතට හොද🥺❤️
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
අනිවා
@ishidayarathne7749
@ishidayarathne7749 Жыл бұрын
හරිම වැදගත් කතාවක්.මං එක්ක ඉන්න ගොඩක් අය මගෙන් වෙන්වෙලා යනවා..ඉන්නෙ යාලුවො 2ක් 3ක් විතරයි.මට දැන් තේරෙනවා ඒ ඇයි කියලා..ඔබතුමාට සහ විශ්වයට ස්තූතියි මෙ දේවල් අපිට ලබාදෙනවට
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
ඔබට මේ බව තේරීම හරි වීම වැදගත්
@SkyShine73
@SkyShine73 Жыл бұрын
මටත් එහෙම තමයි
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 Жыл бұрын
Me too...
@beatricesamaraweera932
@beatricesamaraweera932 10 ай бұрын
ඔබ තුමා හරියට හරි,එවැනි අය විශේෂයෙන් පවුල් වල ඉන්නවා,එයා හිතන්නේ එයා හරියි කියලා, ස්තූතියි මහත්මයා,දෙවි පිහිටයි.
@misswhite2759
@misswhite2759 Жыл бұрын
ඒක ඇත්ත."ආදරෙන් හුරතල් කරලා හදපු බල්ලා අපිට ම බිරුවා කියලා අපි ඌ එක්ක තරහ වෙන්නේ නැහැ නේ...අනුකම්පාවක් විතරයි ඇති වෙන්නේ..." well said 😁🤗 Thank u sir sanath and the universe 😍
@anushalakmali1606
@anushalakmali1606 3 ай бұрын
මගේ හිතේ ගැටලු ගොඩකට විසදුම් ලැබුණේ ඔබතුමා නිසා.දැන් මට හරි දේ තේරුම් ගන්න පුළුවන්.ඔබතුමාට බොහොම ස්තූතියි ❤❤❤ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ඔබතුමා මුණ ගැස්සුවට❤
@thamarakumari4942
@thamarakumari4942 18 сағат бұрын
සර් ..ඔයාට ගොඩක් පින් මත් මෙ ප්‍රස්නයක හිටියෙ .මන් සර් කතා කරන්න හිටියෙ...විශ්ව මාතාවට අනේක වරයක් ස්තුති.....මන් ගොඩක් හිත හදා ගත්තෙ සර් නිසා..සර්ට ගොඩාක් පින් ....
@tharanga460
@tharanga460 Жыл бұрын
ඉතාමත්ම හරවත් කතාබහක්. ඔබතුමාට බොහොම පින් බොහෝම ස්තූතියි මෙවන් වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන. නිදුක් නිරෝගී සුවයම ලැබේවා ඔබතුමාගෙ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා තෙරුවන් සරණයි🙏🙏❤❤
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
හරිම හරි සර් සමහරු උදව්වක් ඕන වෙලාවක සිනා වෙලා ඇවිත් වැඩෙ කර ගැනීමට පසු පුදුම විදියට වෙනස් ඇත්ත වශයෙන් ඔව්න් සුවපත් වේවා කියලා ❤️ ප්‍රාර්ථනා කරනවා සර් අපිට පෙන්වා දෙන සියලු දෙයට ගොඩක් ස්තුතියි ස්තූතියි ස්තූතිය🙏❤️🌹
@rossana1972zoysa
@rossana1972zoysa Жыл бұрын
මෙවැනි වටිනා වැඩසටහනක් අහන්න තියෙන ඉඩ ප්‍රස්තාව ලබාදුන්නට සියතට ස්තුතියි .පසුබිම් වාදනය අවශ්‍ය ම නෑ ඒක ලොකු අපහසුතාවයක් අහන්න .කරුනාකර ඒ ගැන අනිවාර්යයෙන්ම සිතන්න.ස්තූතියි.
@welirenu753
@welirenu753 Жыл бұрын
ඇත්ත ...music එකක් ගැලපෙන්නේ නැහැ ...වාදයක් !! ඒ වගෙම පසුබිම් දර්ශනය සමග ආසනවල පාට ගැලපෙන්නේ නැහැ ..ඇහැට අමාරුයි ... මෙවැනි දර්ශනයක් සමග පාට පාට පුටු කවර ලස්සන නැහැ නේද ..❤️
@geyagenu2251
@geyagenu2251 Жыл бұрын
@@welirenu753 u are toxic....😃😃😃😃😃
@chamindakumara9647
@chamindakumara9647 11 ай бұрын
ඔබතුමාටත් නිවෙදක මහතාටත් කර්‍යමන්ඩලයටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dulshaniayusha7906
@dulshaniayusha7906 7 ай бұрын
ස්තුතියි ඔබතුමාට ! ස්තුතියි විශ්වයට ! ස්තුතියි විශ්වයට ! ස්තුතියි විශ්වයට ! මේ වගේ වැදගත් වීඩියෝ එකක් දකින්නට සැලැස්වූ විශ්වයට ස්තුතිවන්ත වෙමි !
@viharasawindi8999
@viharasawindi8999 11 ай бұрын
මම හිතන්නේ සර් මට සර්ව මුණ ගැස්සුවෙ මේ විශ්වය ..මගෙ හිතට සැනසුම ආවෙ සර් නිසා ..සර්ව අගයන්න වචන නෑ සර් ❤❤❤❤
@SanathGamage
@SanathGamage 11 ай бұрын
ඔබේ වචන මට ශක්තියක්. බොහොම ස්තුතියි. අනිත් අයටත් මේ වීඩියෝ ලබා දී ඔවුන්ගේ ජීවිත එළිය කරන්න.
@tharushiellepola-fb2fj
@tharushiellepola-fb2fj 2 ай бұрын
ඇත්ත 🙏❤️
@hazanisudar8908
@hazanisudar8908 Жыл бұрын
Very useful discussion 👌. Hats off to you Mr.sanath Gamage. Waiting for your discussions
@UwU_TianYu
@UwU_TianYu Жыл бұрын
ඉතාමත් වැදගත්, ගොඩක් ස්තූතියි ✨️
@anuradulgala4946
@anuradulgala4946 Ай бұрын
මට අහම්බෙන් මුණගැසිම ම⁣ගේ පෙර පිනක් තිබිලා තියෙනවා.බොහොම ස්තුතියි .බොහොම ස්තුතියි බොහොම ස්තුතියි .
@dananjayarandomclips5419
@dananjayarandomclips5419 Жыл бұрын
👍🙏♥️👍🙏♥️👍🙏♥️ ස්තුතියි ඔබ දෙපලට . අද දවස අරම්භ කලේ ඔබගේ programe eken 🙏👍♥️🙏👍♥️🙏👍
@lyrical_feelings_4134
@lyrical_feelings_4134 Жыл бұрын
ස්තුතියිි ඔබතුමාට මෙම ක්ෂේත්රයේ ඉහලටම යැමට ඔබට හැකිවේවා💝😊
@randimarashipraba6745
@randimarashipraba6745 Жыл бұрын
වටිනා සිතුවිලි ❤️❤️❤️ ගොඩක් ස්තුතියි
@KalyaniMahumUK
@KalyaniMahumUK Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏🙏🤩
@krishaniimalsha609
@krishaniimalsha609 8 ай бұрын
ස්තූතියි සර්.ගොඩාක් පින්🙏🙏🙏🙏🙏🙏🙏.විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි.
@dilhanirajapaksha9659
@dilhanirajapaksha9659 Жыл бұрын
Thank you for this teaching, I was looking for solution to prevent from evil eye and how to prevent from toxic negative people as well, I’ll do this 👍😇
@lakshikarathnamali2668
@lakshikarathnamali2668 Жыл бұрын
හදවතින්ම ස්තුතියි.ඔබතුමාට
@stellaxavier5213
@stellaxavier5213 Жыл бұрын
Very useful discussion. Thank you so much Mr.Sanath.
@aniljayarathne5786
@aniljayarathne5786 Ай бұрын
ඉතාම ප්‍රායෝගික උපදෙස් පිරි කරුණු දැක්වීමක්.
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 8 ай бұрын
සර්ගේ කතාව නිවැරදියි..මටද ඉන්නේ හුගාක් අඩු මිතුරන් පිරිසක්...එ මම අනුන් ගැන විවේචනයට අකමැති නිසා වෙන්න පුලුවන්...ස්තුතියි සර් ඔබතුමාට.🙏💜
@shanidolawaththa7847
@shanidolawaththa7847 Жыл бұрын
ඔබතුමාට ස්තුතියි !🙏🙏🙏❤️
@bindu492
@bindu492 Жыл бұрын
ඩෝස් මිනිසුන්ට ලග ඉදිද්දි වදින්න .ටොක්සික් අයට ඈත ඉන්දදි වදින්න .පාන්දර ඇදෙන් බහින්න ඉස්සර .නමස්කාර කරන්න .
@deepthisuriyapperuma9443
@deepthisuriyapperuma9443 Жыл бұрын
Thank you very much for your valuable talk. I suggest you to do such videos with out background music please.
@gayanrupasinghe5953
@gayanrupasinghe5953 Жыл бұрын
ස්තූතියි ඔබතුමන්ට 👍
@hapiness8617
@hapiness8617 Жыл бұрын
ගොඩාක් පින් sir මේ වටිනා අදහස් වලට..🙏
@SasiKala-rb9pw
@SasiKala-rb9pw Жыл бұрын
ස්තුතියි සර් මේ වටිනා උපදෙස් අපි සමග කතා කරන ඔබට අනෙක වාරයක්
@DeepaSrimali-tp7hg
@DeepaSrimali-tp7hg Ай бұрын
ඇත්තක් සර් අපි පැත්තකට වෙලා ඒ මිනිස්සුන්ට සෙත් පතන්න ඕනේ.🌈️
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
ඔබ තුමන්ගේ දේශනය හරීම වැදගත්වෙවි මගෙජීවිතයට. උපෙක්ෂාගෙ උපෙක්ෂාවට ගොඩක් ගරුකරනවා.🙏💚
@nirmalirenuka7825
@nirmalirenuka7825 Жыл бұрын
Godak sthuthi ser...godak vatina video ekak...theruwan saranai ser....wishwayata sthuthi me watina video eka balanna salasuwata
@hemanthidesilva3022
@hemanthidesilva3022 Жыл бұрын
ස්තූතිය සර්, හැමදාම අවශ්‍යම වෙලාවට ඔබතුමාගේ වචන ලොකු හයියක් වුනා. ගොඩක් පින් ඔබතුමාට 🙏🙏🙏
@tharangasauer8452
@tharangasauer8452 Жыл бұрын
Music is too much laud.. Please put it down. Thank you. 🙏
@wickramasingheranjani6338
@wickramasingheranjani6338 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏
@suranganimalasiri4092
@suranganimalasiri4092 Жыл бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏
@ashinsanisaubhagya7043
@ashinsanisaubhagya7043 Ай бұрын
Mama me gana godak thawemin Inna welawaka thamai me video eka dakke.obathumata godak pin me de kiyala dunnata.wishwayata sthuthi🙏
@nisaldasantha1803
@nisaldasantha1803 6 ай бұрын
Thank you sir. Perfect. Keep it up.
@nimzi5880
@nimzi5880 Жыл бұрын
great video 🥇 1st comment
@moonlithappiness
@moonlithappiness Жыл бұрын
Thank you very much for this valuable insight, it cleared many questions I had 😁😆
@smalshi7174
@smalshi7174 Жыл бұрын
Bohoma Stuthi sir. Wishvayata godak Stuthi me vage dewal ahanna balanna salaswanavata❣️🙏🏾
@Ceylon727
@Ceylon727 Жыл бұрын
exactly what we needed to be reminded on and on since we were born into a network of toxicity, for many generations which had accumulated over centuries .. An interview we must lionloop on KZbin loop facility for over 21-90 days as a subliminal. Oh so so greatful Sir. ඒ නමුත් එක කාරණාවක් සම්බන්ධව මට යමක් මෙහි ලියා තබන්නට ම අවශ්‍ය යි sir. Live in the end කියන concept එක අස්සේ තව කෙනෙක් ගැන කිසිම වූ අසුභ විනිශ්චයක් නොදී, දිනපතා rampage එකක් විදියට ඔවුන් යහපත් ඔවුන් නිර්ලෝභී ඔවුන් දයාවන්තයි ඔවුන් මට සවන් දෙනවා යනාදී වශයෙන් දිගින් දිගටම active persistence හරහා ඔවුන් ගේ චර්‍යාවන් 180° ම වෙනස් කල හැකියි !!😊💪 සිතක උපදින තරංග බලපෑම හරහා ඕනෑම හිතකට බලපෑම් කල හැක. පර්‍යේෂණ වලින් පවා මෙය හදුනාගත් ලොවා සුප්‍රකට භාවිතාවක්. මගේ ජීවිතය වෙනස් කල practice එක මට උදව් වුනා මා වටා ඉන්නා අය බොහෝ දයාවන්තයින් කරගන්නට. 😇 පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන්ම නිසා I can vouch on this practice. But we must be 100% ethical on what we persist actively on about the other person or a set of people. 😊💐 it even proved as it can affect our day weather, rain even type of people who we shall meet and attract as friends. Just like law of vibration. You are your own creator of your own reality
@jayakodi5200
@jayakodi5200 8 ай бұрын
Thank you sir.ape waradi api hada ganna ona.oba thuma athulu karya mandalayatath behevin sthuthi
@ramyaperera6675
@ramyaperera6675 Жыл бұрын
බොහෝම ස්තුතියි සර් .
@gayabandara8210
@gayabandara8210 Жыл бұрын
ස්තුතියි සර්...🙏
@ChandrikaManuthunga-sl2lb
@ChandrikaManuthunga-sl2lb 11 ай бұрын
Thank you so much sir. You answered a question I had all these days.
@janakipiyasinghe2264
@janakipiyasinghe2264 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි. මට මේ කතාව අගය කරන්න වචන නෑ.
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
ඇත්තමයි
@priyanthaweerakkodey1767
@priyanthaweerakkodey1767 Жыл бұрын
Bohoma hode katawak. Ade samajaye godak enna mahema aye. Bohom isthuthi obathumate . Sube dawsak !
@tharutharu9446
@tharutharu9446 Жыл бұрын
මේක ගොඩක් වැදගත් සර්
@premakulathilaka950
@premakulathilaka950 7 ай бұрын
ස්තූතියි විශ්ව මාතාවට ..❤❤❤❤❤
@suselasanhana6513
@suselasanhana6513 Жыл бұрын
ඉතාම.වටිනා.අදහස්.ටිකක්.සර්.බුස
@kumarikanthi7208
@kumarikanthi7208 6 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුති
@shakyageethmi4429
@shakyageethmi4429 Жыл бұрын
Thank you so much universe and you too sir 🥰
@priyankasepali5336
@priyankasepali5336 Жыл бұрын
ගොඩක් ස්තුතියි sir තෙරුවන් සරණයි
@nalikapriyangani6831
@nalikapriyangani6831 9 ай бұрын
Sir, It's very kind of you to teach us. God bless you.
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
සහතික .ඇත්ත .බුදුසරණ යි.🙏
@ishan1745
@ishan1745 Жыл бұрын
ස්තුතිය ❤️‍🔥
@saralam.a4695
@saralam.a4695 Жыл бұрын
ස්තූතියි 🙏
@priyanidemel2493
@priyanidemel2493 Жыл бұрын
Thanks God bless you and your family 🙏
@ayeshasilva3748
@ayeshasilva3748 Жыл бұрын
ස්තුතියි සර් 🌏♥️
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
බොහොම ස්තූතියි සර්,බුදුසරනයි
@manjulabalasooriya8053
@manjulabalasooriya8053 Жыл бұрын
Thanks for the information
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 Жыл бұрын
බූදූ සරණයි ඔබ තුමාට🙏♥️
@deepikajayawardena3175
@deepikajayawardena3175 Жыл бұрын
ස්තුතියි👍👍👍👍
@anomasudu3300
@anomasudu3300 Жыл бұрын
ස්තුතියිි ඔබට
@Superspace141
@Superspace141 Жыл бұрын
ස්තූතියි සනත් ගමගේ මහත්මයාණෙනි.. 🙏💐💛
@sameerasandaruwanabysinghe8278
@sameerasandaruwanabysinghe8278 Жыл бұрын
බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්..
@pripeiris926
@pripeiris926 Жыл бұрын
Sir please ask them to stop the background music, as your voice gets drowned by it, we don't want to miss your valuable advise. Please sir. Thank you.
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 Жыл бұрын
බොහෝම ස්තුති ! 🙏
@nethayanamihini3333
@nethayanamihini3333 3 ай бұрын
ඔබට ස්තූතියි සර්
@windyakarunathilaka4819
@windyakarunathilaka4819 Жыл бұрын
Bohoma isthuti me awawadayata.godak pin🙏
@chamalabesinghe1763
@chamalabesinghe1763 Жыл бұрын
ඔබතුමාගෙ කතාව සහතික ඇත්ත මහත්තයා... 🙏🙏
@kumudiniperera8756
@kumudiniperera8756 Жыл бұрын
Music එක නිසා පැහැදිලිව ඇහෙන්නෙ නෑ.
@kalpanidanthanarayana258
@kalpanidanthanarayana258 Жыл бұрын
ස්තුතියි සර්❤️❤️
@kasu981
@kasu981 Жыл бұрын
Sir, මං මිනිස්සු එක්ක හිතවත් කමින් කතා කරද්දී ගොඩක් අයට හිතන්නෙ මං නෝන්ජල් වීමක්‌ විදිහට. ඉතිං ඒ මුවාවෙන් කපටි කම්, අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. මාව විහිළුවකට අරගෙන ඇත්තම කිව්වොත් sir මාව චාටර් කරනවා. ඒක මට තේරෙනවා. කොච්චර ඒ දේ තේරුනත් මට මිනිස්සු එක්ක ගානට ඉන්න බැ නෙ sir. මට මේ දේට උත්තරයක් දෙන්නකෝ plz🥺🙏. මේ දෙයින් මං තනියම විඳවන එක විතරයි.
@SkyShine73
@SkyShine73 Жыл бұрын
මටත් එහෙම තමයි
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 Жыл бұрын
Office wla wada karana Aya Nadayo unth yaluwo unath godak Aya ohoma thamai Ada samaje......ekema De hama kenk ma athe durin thiya ganna eka...udaw nao karannam yanna honda na...honda wenna giyoth nao kare Naginnai enne...
@kasu981
@kasu981 Жыл бұрын
@@ruwanranganathpathirana514 eknm aththa kathawa.thankyou sir👍
@chamasriyaniwarnakulasuriy2741
@chamasriyaniwarnakulasuriy2741 Жыл бұрын
Teruwan saranai thanks 🙏
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට 🙏❤
@ganeeshamadhumali6195
@ganeeshamadhumali6195 Жыл бұрын
Thank you ..... thank you....thank you very much sir......
@nayani923
@nayani923 Жыл бұрын
Thank you. 🙏
@user-xc7cn6ql2s
@user-xc7cn6ql2s 2 ай бұрын
Thanks a lot ❤❤❤❤
@SAMAproductions3300
@SAMAproductions3300 7 ай бұрын
ස්තුතියි ❤❤
@I.M.HIGHLIGHTS
@I.M.HIGHLIGHTS Жыл бұрын
Your knowledge is very valuable to us sir😍😇I requested this from Law of Attraction a few days ago.😌
@brilliantworks3494
@brilliantworks3494 Жыл бұрын
Thank you so much ❤ super ❤❤❤
@kcnayanthi2497
@kcnayanthi2497 Жыл бұрын
Thank you ❤️❤️❤️
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
@golfi7071
@golfi7071 Ай бұрын
ගෙදරම ඉන්නවනේ සර් අඩුපාඩු අල්ලලා කියෝනවා. පාඩුවේ ඉන්න දෙන්නැ .
@kumudunimangalika6578
@kumudunimangalika6578 4 ай бұрын
Thankyou ❤
@nadeeshaabeykoon3702
@nadeeshaabeykoon3702 Жыл бұрын
Sir Mata me wage prashnayak tiyanaw. E hemadekinm athwela inna heduwath samahara welawata e athwela inna ekama Mata prashnayak wela. Sir Mata mekata udau karanna please 🙏🙏🙏🙏🙏
@kris6537
@kris6537 Жыл бұрын
ඇත්ත .. ඔවුන්ව හදන්න බෑ .. Exactly correct Sir .. Be positive always ...
@s.m.nawarathne.5704
@s.m.nawarathne.5704 Жыл бұрын
Mama soyamin hitapu deyak...thank you so much sir...❤🙏
@krishanthikrish4036
@krishanthikrish4036 Жыл бұрын
Sir matath mehema prashnayaka thiyanawa.math ekka inna aya boss ta boru keelam kiyanawa,den man a aya ekka katha nehe,mata kalauthu upadesak dennako sir,ස්තුතිය
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 2 ай бұрын
Ana attamai.sar.mama ඉන්නේ kuwait wala gadaraka..wada karana magat .එක්ක ඉන්නවා tawa ලංකාවේ kanak.එයට මව panakota.m.gadara බඩු විසි කරනවා taniyan.කියවා ගොඩාක් maga hta.ridanawa.mama ඉන්නේ ගොඩාක් දුකින් mama ගොඩාක් ඉවසා gana.ඉන්නවා ❤❤❤❤❤
@ireshadasanthi546
@ireshadasanthi546 Жыл бұрын
Oba Thumage Deshana Wishmithai .. Godak Sathuthui..
@nayanidilrukshi9797
@nayanidilrukshi9797 Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් ❤❤
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 104 МЛН
Heartwarming moment as priest rescues ceremony with kindness #shorts
00:33
Fabiosa Best Lifehacks
Рет қаралды 37 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 59 МЛН
එක්ව බේරෙමු - ගම්පහින් ඇරඹේ
38:17
How To Deal With Toxic People | Sinhala Motivational Video
11:16
SL IMPACT SHOW
Рет қаралды 84 М.
покупки за продуктами сейчас вс раньше
0:23
ToRung short film: 🙏baby protects puppy🐶
0:37
ToRung
Рет қаралды 81 МЛН
小丑冒险给天使带回玫瑰花#short #angel #clown
0:56
Super Beauty team
Рет қаралды 7 МЛН
ВОДА В СОЛО
0:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 15 МЛН
Ты же девочка 2 👧🏻🤣😋 #comedy
0:26
Fast Family LIFE
Рет қаралды 2,4 МЛН