No video

How to drape up a kandyan (saree) easily /kandyan saree/ඔසරිය අදිමු

  Рет қаралды 367,246

Saloon Warangana

Saloon Warangana

Күн бұрын

Пікірлер: 245
@jayanthaamerasinghe8780
@jayanthaamerasinghe8780 3 жыл бұрын
මේක තමයි නියම ඔසරිය. වැඩි දෙනෙක් දැන් අඳින්න වම් පැත්තට. විශේෂයෙන්ම විවාහ මංගල්‍ය වලදී. ලඟදිත් මට මගේ මිත්තනියගේ මංගල ජයා රූපය දකින්න ලැබුණා. නියම ක්‍රමය දකුණු අතට ඔසරිය අදින එකයි.
@dilrukshiperera149
@dilrukshiperera149 4 жыл бұрын
හරිම පැහැදිලියි ලේසියෙන් අදින හැටි කියලා දුන්නා. Thanks නංගි
@Sinabro350
@Sinabro350 2 жыл бұрын
හරිම පැහැදිලියි ස්තුතියි
@vineethaseinthuragedara4389
@vineethaseinthuragedara4389 4 жыл бұрын
මම ඔසරිය atthatama අදින්න දන්නේ නැතුව හිටියේ මේක හරිම ලස්සනයි saralai සාරිය (indiyan )අදින්න කියලා දෙන්න ගොඩක් වටිනවා good luck
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
Vineetha Seinthura Gedara bohoma sthuthuuthiii.aniwarenma sariya vedio akak danmm. Mea dawa tika tiakak busy . Wada adu una gaman indion saree aka danwa
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
sariye vedio akak damma.danne na oylata gnna yamak thiyeida kila.atg damma blnna
@sriyanibecker9414
@sriyanibecker9414 4 жыл бұрын
මම නම් ඔසරිය අදින්න දන්නේ නෑ, ඔයා පහසු ක්‍රමයට පැහැදිලිව කියා දුන්නා. ලස්සනයි. ගොඩක්ම ස්තුති 😘
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
🙏💝
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v Жыл бұрын
ඇත්තටම වැදගත් දෙයක් වැදගත්ම දෙකක් දෙයක් වට පින්
@nishariperera3580
@nishariperera3580 4 жыл бұрын
මම දන්නෙ නෑ ඔසරිය අදින හැටි කොහෙත්ම ඒත් මේ වීඩියෝ එකේ හරිම ලේසියට කියල දුන්න.තෑන්ක්ස් ඔයාට
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
Dannema nathi ayta basically adina hati kiya dena akai mage aramuna Uber thank youu
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v Жыл бұрын
හරි වැටෙන වීඩියෝ එක බොහොම ස්තූතියි
@KumariKumari-hh8tz
@KumariKumari-hh8tz 4 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා...thanks නංගියේ..
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
Kumari Kumari thankk youuuuu🌹😍😍🥂
@suranjikasarathchandra5541
@suranjikasarathchandra5541 2 жыл бұрын
Harima pahadilii . Thank you ❤️😊😌💖
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
sthuthuii suranjika 💝
@suhaskavinda9913
@suhaskavinda9913 4 жыл бұрын
හරිම පැහැදිලියි .........ජේසු පිහිටයි අක්කේ
@samanthaherath43
@samanthaherath43 3 жыл бұрын
ලස්සනට පැහැදිලි.කරා. Thank u
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
Sthutuiii 🌹💝🌹💝
@samanthaherath43
@samanthaherath43 3 жыл бұрын
@@saloonwarangana mama pirimi kenek. Eth mata harima asawak tibuna osariyak endala balanna. Wifegen ahannath lejjai. Me video eken balala endala beluwa.
@hashiniaththanayaka3923
@hashiniaththanayaka3923 9 ай бұрын
It is a very easy method.Thank you akki!!! You are so beautiful and sweet 😍😍❤️❤️❤️
@VictoryVision138
@VictoryVision138 2 жыл бұрын
හොඳ යි හොදට පිළිවෙළට ලියලා දුන්නට ිස්තුති
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
🌹🌹💝
@kanthiliyanaarachchi1207
@kanthiliyanaarachchi1207 2 жыл бұрын
Lassnai math adinnema osariy thaniyma nam ba dan oya adina viyata uridi wenawa thanks b s
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
uthsahayak karala blanna.puluwan wai 😍💝🤝
@nithiniisadaraashasamanthi2511
@nithiniisadaraashasamanthi2511 2 жыл бұрын
මම ඔසරිය අදින්න දන්නෙ නැතුව හිටියේ .ඔයාට ගොඩක් ස්තූතියි නංගී
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
ස්තුතියි අගය කලාට කමෙන්ට් එකකින් 🌹💝😍😊
@ranidu4030
@ranidu4030 4 жыл бұрын
osariye lassana hetten yanawa
@achinijayasinghe1757
@achinijayasinghe1757 4 жыл бұрын
හරියට පැහැදිලිව කියල දුන්නට ඔබට ස්තුතියි .. දැනගන්නට කැමති මහත කෙනෙක්ට ඔසරිය සදහා සුදුසු සාරි වර්ග මොනවාද කියල .ස්තුතියි 🙏
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
bohoma sthuthui. Silk saree..kada halena redi warga sududui. Valantina wage saree.a wagema thada paheyn uthu printed saree mahatha kebekta sudusui..koma unath osariyea sampradaika penuna hondibma enne handloom saree walin.Achini Methmali jayasinghe
@achinijayasinghe1757
@achinijayasinghe1757 4 жыл бұрын
@@saloonwarangana ස්තුතියි ඔබට ...
@jina840
@jina840 3 жыл бұрын
හොදට තේරුණා. ස්තූතියි
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
ස්තුතියි ඔයාටත්🌹
@hasiniumanda7288
@hasiniumanda7288 2 жыл бұрын
අක්කි මං හිතනව අක්කිට හොද දැනුමක් තියනව කියල .මට දැනගන්න ඕනෙ අක්කි අපි කොන්ඩෙට colour එකක් දාලා තියෙද්දි කොන්ඩෙ rebonding කලොත් rebonding එක හොදට එයිද කියල .colour එකක් ගාලා මං එක පාරක් rebonding කලා rebonding එක හරියට ආවෙ නෑ .මට ආයිත් rebonding කරන්න ඕනෙ .ඒහින්දා ඒකට කරන්න ඕනෙ මොකක් ද
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
Colur krla rebond klama hondata enne na. Awama washayen masa 6 katwath colur aka nokra inna onea
@thanujadilhani4685
@thanujadilhani4685 4 жыл бұрын
nangi oyage videos harima useful. e wagema 40+ ayata thaniyama karanna puluwam basic make-up ekak kiyala dennako. thank you.
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
Thanuja dilhani ok akki thank you comment akata. Mam wada krana gaman vedios krnne . Puluwan una gaman mam krnnam 🙏💝
@thanujadilhani4685
@thanujadilhani4685 4 жыл бұрын
@@saloonwarangana thank you nangiya. thankuuuu.... thankuuuu. .. good girl quick response ekata. 😚😚😚😚
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
Thanuja dilhani Oyala comment akak danna thram nihatahamani nam reply akak danna Ai mata bari . Mam sathutui 💝
@thanujadilhani4685
@thanujadilhani4685 4 жыл бұрын
@@saloonwarangana oyala wage hinda hadawath aththiyanta kawadaawath waradinne nehe. 👏👏👏
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
Thanuja dilhani 🙏 💝💚👩‍❤️‍💋‍👩
@ruwanipriyankat7652
@ruwanipriyankat7652 3 жыл бұрын
මම දන්නෙම නැතිව හිටියෙ ඔසරිය අදින විදිය. ගොඩක් ස්තූති. පුලුවන් නම් නෙරිය හීනි රැළි තියලා අදින විදියත් කියලා දෙනවාද අක්කියො
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
ruwani priyankat krnna inne aka wenama.tiakk time arn aniwsrenma krnnam.💝
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
අනේ ඔයාට බොහොම ස්තුතියි මම ඔසරිය ඇන්දෙ කොටස්තුනට හදලයි
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
ස්‍තූතියි.😍😍💝
@siherath1385
@siherath1385 3 жыл бұрын
NO OSARI NEEDED FOR YOU..YOU ARE LOOKING SO PRETTY... DON'T LET OSARIYA TO STEAL YOUR BEAUTY... STAY BEAUTIFUL.
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
😊😊💝🌹🌹🌹🌹🌹
@siherath1385
@siherath1385 3 жыл бұрын
@@saloonwarangana GOOD MORNING DEAR SISTER.. I DON'T LIE. YOU ARE LOOKING SOOOOOOO BEAUTIFUL..NAD SO SMART. KEEP IT UP. GOD BLESS DEAR SISTER.
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
@@siherath1385 thaank you for your all humble words.. .thank you so much.💝💝
@siherath1385
@siherath1385 3 жыл бұрын
@@saloonwarangana WELCOME SYAY LIKE "MANAMAALI "AS YOU ARE LOOKING LIKE A PRETTY "SAMANALI" GOD BLESS DEAR SISTER
@user-zc5ih5mt1l
@user-zc5ih5mt1l Ай бұрын
Thank you so much... ❤️❤️❤️❤️
@shiromid.r-qg4mn
@shiromid.r-qg4mn Жыл бұрын
Harima pehedili.thank you.
@nilukekulandara2336
@nilukekulandara2336 4 жыл бұрын
Pahasuma widiyak me kiyala dunne. Thanks 😊
@nilminisalecenter2629
@nilminisalecenter2629 4 жыл бұрын
ලස්සනයි ...🙏😘
@_ss_9507
@_ss_9507 4 жыл бұрын
Harima lassanai
@user-fi3os4bu1k
@user-fi3os4bu1k Жыл бұрын
Oya thama hodatama kiyala denne
@jayamadufernando2990
@jayamadufernando2990 4 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
Jayamadu Fernando thank youuuuu🌹😍😍🥂 .sariya adina hatith vedio akak thiynwa one unoth blnna
@jayamadufernando2990
@jayamadufernando2990 4 жыл бұрын
Hri akki 😍 ඔසරියක් adinn dnnem nah ada thm lesiyen adinn igen gththe
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
Jayamadu Fernando meaka awith basic wage widiyak.meka purudu unata passe hriyta rali thiyala adina aka kra gnnna puluwan .
@jayamadufernando2990
@jayamadufernando2990 4 жыл бұрын
@@saloonwarangana thank u akki😘
@amalithilakaratne3627
@amalithilakaratne3627 4 жыл бұрын
Love your work ishanka... Keep up the great work as always.. Simple and easy way to dress.. 👌
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
Amali Thilakaratne thank you amaliii.thank you so much for your lovely comment 💝💝
@pradeepakanchnamala5062
@pradeepakanchnamala5062 2 жыл бұрын
Obthumiyage vedio godak hodai. Pehedili. Please puluwan nam kadekata gihin api sari ekak gaddi, monawage karunu genada selakilimath wenna ona kiyala vedio ekak ikmanatama karanna.
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
Honada adahasak Mam uthsaha krannam .. idiriyedi kranna. Sthutuiii oba thumita
@nimthera420
@nimthera420 3 жыл бұрын
Woww😙😙😙😙
@UDENI5
@UDENI5 Жыл бұрын
oyath harima lassani
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v Жыл бұрын
බොහොම ස්තූතියි
@singha6372
@singha6372 4 жыл бұрын
ඉතාමත් පැහැදිලිව කියා දුන්නා .ස්තූතියි ඔබතුමියට .මමත් හරියටම ඔසරිය අඳින්න දන්නෑ ..
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
shanthi Edirisingha obathumiytath godak sthuthuiii nihathamani coment akata
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 4 жыл бұрын
ඔසරි පොට දන්නේ දකුණු පැත්තට
@singha6372
@singha6372 4 жыл бұрын
@@saloonwarangana බොහෝ ස්තූතියි ඔබතුමිගේ නිහතමානී ප්‍රතිචාරයට. තවත් දෙයක් තමයි මට පුරුදු ඔසරි පොට වම් පැත්තට දාලා. දකුණට දාලා ඇන්දම මහා අමුත්තක් මිනිස්සු ඉදිරියේ අපහසුතාවයට පත් වෙනවා. සබකෝලයක් වගේ. වම් පැත්තෙන් දාලා ඇන්දට කමක් නැද්ද .
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
shanthi Edirisingha adum adinna nithi rithi nahane.mage adahsa wenne pahasu pattta danna.adumak adala pahasuwen inna bari nam a aduma awahirai hithta wagema agatath..obata pahasu widiyta adinna.a nisamai mam patthak sdahan nokalea
@irowasala
@irowasala 4 жыл бұрын
@@singha6372 dear osariye pota daanna niyamitha peththak nehe. oyata pahasu purudu peththata andinna
@smartlanka6622
@smartlanka6622 4 жыл бұрын
272👍දුන්නේ 715සබ්එකත් එක්කම. සුබ පතනවා චැනල් එකට. වෙලාවක මෙහෙත් එන්න හොඳේ
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
Smart Lanka bohoma sthuthi .. Aniwarenma awith ynwa 💝
@smartlanka6622
@smartlanka6622 4 жыл бұрын
@@saloonwarangana sthuthi 👍
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
Smart Lanka 715 dunnatq thank you 1000 sub ok una.
@user-um3wc6ur4y
@user-um3wc6ur4y 6 ай бұрын
lassanai akki
@sepalikakakunasiri6226
@sepalikakakunasiri6226 4 жыл бұрын
Thanks for you
@kaluitisudukiti617
@kaluitisudukiti617 3 жыл бұрын
Niyamai akki
@fungirl6094
@fungirl6094 3 жыл бұрын
Tanku akki dann hitiya na kohomda ඔසරිය adinna kiyla😘
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
Try 😊😊😊
@priyankaadikaram4532
@priyankaadikaram4532 4 жыл бұрын
Akkiyaa... ❤️❤️❤️
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
Oyath awada vedio aka balala ynna. Thank youu
@manorikarunarathne845
@manorikarunarathne845 4 жыл бұрын
Patiyak bandinna eka harima apahasui tikak wela yaddi. Hondata mahatha tiyena belt ekak daanna. Trousers 👖 walata daana ekak.
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
Manori Karunarathne patiya tharam namyashili naneda aka
@bunnyruby6108
@bunnyruby6108 4 жыл бұрын
Lassanayy dr💪💪💪💕💕
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
Bunny Ruby 💝🥰🌺
@nasirtelecom5697
@nasirtelecom5697 4 жыл бұрын
Budusarani
@kalyanaiweerasinghe5399
@kalyanaiweerasinghe5399 4 жыл бұрын
Thank you
@hasarashavindi8345
@hasarashavindi8345 4 жыл бұрын
Akkee sariya adina heti osari adina anith widi kiyala denna❤😘😘
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
Hasara Shavindi saraiya dannam
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
Sariya vedio akak damma..blanna oyata udawwak wewida kila
@hasarashavindi8345
@hasarashavindi8345 4 жыл бұрын
@@saloonwarangana thanq akke❤❤
@shehanikumarasinghe4227
@shehanikumarasinghe4227 3 жыл бұрын
Thanyou akkiyoo
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
🌹🌹🌹💝
@sbeta1262
@sbeta1262 3 жыл бұрын
thank you akki
@kumarisujeewa7476
@kumarisujeewa7476 4 жыл бұрын
very nice & thanks
@yoshithaarosh9706
@yoshithaarosh9706 5 ай бұрын
❤❤ Thankyouu ❤❤
@udeshikalakshi5943
@udeshikalakshi5943 Жыл бұрын
ගොඩක්ම හොදයි.හරිම සරලව කියල දුන්න.❤️
@sujanirathnayaka4212
@sujanirathnayaka4212 2 жыл бұрын
Thanks oyata....
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
🌹😍💝
@menakamanori4641
@menakamanori4641 4 жыл бұрын
Thanks rali thiyala adina vidiyath kiyala dennako
@priyankalakmali932
@priyankalakmali932 Жыл бұрын
Thank you miss
@jankigunathilaka9652
@jankigunathilaka9652 4 жыл бұрын
Matath gataluwak tibuna chuti Nangi dan 1 wesaduna thank you keep it up b.s.
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
Mokakada akkita thibuna prshne
@nilukasajiwani1828
@nilukasajiwani1828 3 жыл бұрын
Hari eazy
@manelkannangara5147
@manelkannangara5147 9 ай бұрын
Thank you.❤👍
@manishk1888
@manishk1888 3 жыл бұрын
Akke makeup course ekak kala ekenwath me wage therun na saree yai osariyai adina widiya lesiyenma oyage channel aka nu one 👍👍💜️💜️
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
Godak sthutuii comment akata. Digtama inna piyawern piyawara lesson dannm
@manjulakalpani2702
@manjulakalpani2702 3 ай бұрын
👍👌
@user-rw3lo6uj6t
@user-rw3lo6uj6t Жыл бұрын
ඇත්තටම pahasue a widiha
@devoteofdance5960
@devoteofdance5960 4 жыл бұрын
Please upload sri lankan Dhoti draping tutorial video
@nirmalasamaranayaka4909
@nirmalasamaranayaka4909 3 жыл бұрын
මම දන්නේ නැතුව උන්නේ ඔසරිය අදින්න ඔයාට ගොඩාක් ඉස්තුතියි ..
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
Balala tikak try krnna oyta ada ganna pulwan waii🌹
@priyambikakumari2310
@priyambikakumari2310 3 жыл бұрын
Thank you,
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
🌹🌹
@umayas7338
@umayas7338 4 жыл бұрын
බලපු ඔක්කෝටම වඩා ඔයාගෙ ක්‍රමය වෙනස්.. ඒ වුනාට ලේසි.. හොදට තේරෙනවත් එක්කයි. විද්‍යා පීඨ වලට සුදු ඔසරිය අදින විදියත් ඔය විදයම හරියාවිද😳😳
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
Uma A.S. Uma A.S. Isselama thank you oyage comment akata... Mehemai ... mam othna kiynne basic aka osariyaka.. basic akedi osariye neriya enne kana pitata.. sudu osariya adiddi neriye bodar aka kanapita awata oyta kamak natthm mea widiya saralawa oyta ok. Ath oyata neriye boder akath honda pitata one nam krame wenas . Akath dannm thwa tika dawasakin... thank you 🙏 comment klataaa 💝
@umayas7338
@umayas7338 4 жыл бұрын
පුලුවන් නන් සුදු සාරිය විද්‍යා පීඨ වලට හරියන විදියට දාන්න.. thanks
@malshanadishani663
@malshanadishani663 4 жыл бұрын
@@umayas7338 oyth peeta ynnd inne Mn nm ehema thama
@umayas7338
@umayas7338 3 жыл бұрын
Oh dr oyage comment eka ada dakke. Me comment eka daddi interview gihin awith hitiye. Mn dan peete inne. 😋😋😋😋😋
@dovindiellawala692
@dovindiellawala692 2 жыл бұрын
Thank you💕💕💕🥰🥰
@sujan5381
@sujan5381 8 ай бұрын
@morningrose4502
@morningrose4502 3 жыл бұрын
ස්තූතියි අක්කෙ
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
💝🌹
@jeslyjoy381
@jeslyjoy381 3 жыл бұрын
Thank you ❤
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
😊💝
@hashinivihansa2048
@hashinivihansa2048 3 жыл бұрын
ගොඩාක් හොදයි 👍👍👍👍🤜🤜🤜
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
ස්තුතියි 🌹👉💝
@isuriupekha26
@isuriupekha26 2 жыл бұрын
Mehem andamahoda pitata neda enne neriya
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
Ow.neriya udata enna adina vedio akak uplod krala thiynwa
@kumudukumari9596
@kumudukumari9596 11 ай бұрын
😮
@himalisamaranayake143
@himalisamaranayake143 4 жыл бұрын
Akka pahadili kiyala dunna.sthuthi.eth neriya waradi neda apu paththa.ekath hari paththata andanna aith.
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
Himali Samaranayake a kiynne turn una side akada..natthn honda pita kana pita kiyna akada pattha waradi kiynne..mm mea simple widiyak kiwwe.hriyta adiddi mea kramea newe.aka wenama vedio akak..thank you comment akataa👍🌺👍💚
@noob82583
@noob82583 3 жыл бұрын
wow
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
Rasindu Nethsara 🌹
@kavithasankalpani9087
@kavithasankalpani9087 2 жыл бұрын
Thanks akkiyo
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
Thank you kavitha 💝
@shamilamonarawila7559
@shamilamonarawila7559 2 жыл бұрын
Thank you😊😊😊
@ahinsaud8891
@ahinsaud8891 2 жыл бұрын
Thanks aunty ❤️🤗
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
you are welcome duwa 🤭🤭💝
@madupemarathna141
@madupemarathna141 11 ай бұрын
Lassani
@kalanirangika2208
@kalanirangika2208 Жыл бұрын
Thankyou
@tharakasewwandi3302
@tharakasewwandi3302 4 жыл бұрын
Thanks.
@senurilayoma3567
@senurilayoma3567 4 жыл бұрын
Lassanai akki
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
Senuri Layoma 💝🌺🥰
@nipunimadhushani9411
@nipunimadhushani9411 3 жыл бұрын
Silk ewa adinna barida
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
Puluwan... silk ewa andama lassanaiii😍
@sachindralochani15
@sachindralochani15 4 жыл бұрын
Thank dr
@renukalalitha4619
@renukalalitha4619 Жыл бұрын
Godak hodai
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks
@Bimsarasenarathna6928
@Bimsarasenarathna6928 3 жыл бұрын
Osariye palalata wada miti kenek kohomada osariya adinne neriya dik wenawane 🤐
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
Honda prshnyak. Mam aka krnnm vedio akakin
@sandyaramani6853
@sandyaramani6853 3 жыл бұрын
👌👌👌👌👌😀
@priyadarshanibamunuge6555
@priyadarshanibamunuge6555 2 жыл бұрын
👍👍
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
😊💝💝
@shandishandi9585
@shandishandi9585 4 жыл бұрын
👌💯
@jaydewage793
@jaydewage793 3 жыл бұрын
පොට nopitata enne nathuwa andagnna plwn කොහොමද
@saloonwarangana
@saloonwarangana 3 жыл бұрын
Pots newe mam hithnne oya adahas krnne ina watea ena neriya gana Wenna one ahnne. Ikmnta vedio akak dannm a gana
@zagdesignclub7665
@zagdesignclub7665 2 жыл бұрын
👍😊
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
😊😍
@hasanthikawijethunga5353
@hasanthikawijethunga5353 4 жыл бұрын
👍
@m.g.shirani7626
@m.g.shirani7626 4 жыл бұрын
Thank you so much
@kumudukumari9596
@kumudukumari9596 11 ай бұрын
😮😮
@freedom-dh1fn
@freedom-dh1fn 2 жыл бұрын
මම ඔසරිය අදින්නෙ ටිකක් බඩ මැදට වෙන්න සමහරැ කියනවා එහෙම අදින්න එපා ගගා වැඩිය බඩ පෙන්න මම අදින්න කැමති නෑ ඒකයි එහෙම අදින එක අවුල්ද
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
naha... Oyage pahasuwa oyage kamattha... Ahema baluwoth hri osariya ande bada udata mm dakala thiyna parana acchila adatath nuwara innq.oka hithanepa.tikak inata karala andama hada penwa akai wenasa.
@freedom-dh1fn
@freedom-dh1fn 2 жыл бұрын
@@saloonwarangana නෑ මම ටිකක් මහතයි බඩ ටයර් වගේ ඔසරිය බඩ මැදට ඇදලා ඔයා බඩ දරු අම්මා කෙනෙක් වගේ ගාලා මට ගෙදරිනුත් එක එක ඒවා කියනවා ඒක හරි මානසික වදයක් අනේ මට යාලුවොත් මට කියනවා වයසට ගිහින්ද ගගා මට හිත හැදෙන්න උත්තරයක් දෙන්න අක්කී ලොකු උදව්වක් 😭💔
@saloonwarangana
@saloonwarangana 2 жыл бұрын
@@freedom-dh1fn oyata bada wahagena osariya tikak path krla adinna one nam . Jacket aka ina tikak dik karala ho jacket ake idirpasa ina kota idiriyta shep wenna ho mahala adala try krnna.
@freedom-dh1fn
@freedom-dh1fn 2 жыл бұрын
@@saloonwarangana එහෙම මහාගත්ත ම බඩ පෙන්නෙ නෑනේ පොඩ්ඩක්වත් පාට අඩු සාරි පාවිච්චි කරනවානම් බඩ මැදට අදින එක එච්චර ගාණක් නැති වෙයිද අක්කී
@mashichathu6996
@mashichathu6996 4 жыл бұрын
😊😊😊
@nadishadillhani3684
@nadishadillhani3684 4 жыл бұрын
ලස්සන හැට්ටයකුත් ඇන්දනම් තමයි වටිනාකම ...සර්ට් එක ඇදල ටයි එක දාලා කලිසම නැතුව ගියා වගේ වැඩක් උනේ..
@itsmeishanka
@itsmeishanka Жыл бұрын
මගේ අරමුන උනේ ඔසරිය අදින විදිය කියා දෙන එක විතරයි ..සාරි ජැකට් එක ගැන වද වෙන්න හිතුවේ නැහැ.😊
@irowasala
@irowasala 4 жыл бұрын
harima lajjayi samahara aya comment karala thiyena widiya gena. osariye pota wam peththata ho dakunu peththata daanna kiyala neethiyak nehe. bahuthrayak wam peththata daanawa. wisheshyen dakunu atha huru kenek widiyata osari pota wam peththata demama dakunu athen weda kraganna lesi. potha huru athe wadinne nethy nisa. eth thamanta purudu peththata andata kisi awulk nehe. osari ekata sleeveless jacket ek andinne ada eye newe. samhara waysaka achchilath andinwa. me jacket ek lassnayai samaha aya atha digata daala bra ek pena thramata hette kara kapala andinwata wada.
@saloonwarangana
@saloonwarangana 4 жыл бұрын
Iro Wasala godak sthuthuii wachna goakcd type krnna kaleya yedewwata. Hm chandrika kumarathunga mahathmiya ayage wedding aketh adan inne ath nathi jacket akak. Koma unath Mage vedio akae aramuna une niwardi krmayata samapradaika osriya adina aka newwe.barima keanekta basic and simple widiyak isselama kiya dena aka. Passe dawasaka niwardai rali osraiaya dana aka. Koma ho oyage comment akata godak sthutthi
@karunadasakarunadasa2911
@karunadasakarunadasa2911 3 жыл бұрын
@@saloonwarangana sakx
@rosirosi5699
@rosirosi5699 3 жыл бұрын
Lassansi hatte harine
@harshaniwijewardhana9954
@harshaniwijewardhana9954 4 жыл бұрын
👍👍👍👍
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 57 МЛН
How to drape a Osariya perfectly 
12:17
Sammani Saree Center
Рет қаралды 40 М.
How to wear Osariya Easily. /. Beautiful Saree  Drape in simple Step .
10:44
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 57 МЛН