How to earn Money | Scam Alerts | Extra income | රැවටෙන්නේ නැතිව සල්ලි හොයමු

  Рет қаралды 66,337

Prof. Wasana Maithree Herath

Prof. Wasana Maithree Herath

Күн бұрын

Пікірлер: 134
@shanu_2004
@shanu_2004 Жыл бұрын
මේ වෙලාවෙ හිත හිත හිටිය දේත් එක්ක..මට හම්බ වුණු වැදගත්ම වටිනම වීඩියෝ එකක්..ගොඩක් ස්තූතියි මිස් 😊💙
@ashikihsan1946
@ashikihsan1946 Жыл бұрын
ගොඩාක් ස්තුතියි වාසනා මිස්. මමත් online එකේ job එකක් කරන්න ගිහිල්ල, එකපාරක් රැවටුනා. එයාල මට ලොතරැයියක් අදිනවා මිලියනයක් හම්බවෙනවා කියලා හැමදාම මගේ debt card එකෙන් සල්ලි 2000, 3000 ගත්තා. එත් සල්ලි හම්බවුනේ නැහැ. අන්තිමට මම මගේ debt card නම්බර් වෙනස් කරලා එයාලට අහුවුනේ නැහැ. එයාල ප්‍රසිද්ධ නළු නිළියන්ගේ බොරු profile හදාගෙන අහිංසක මිනිසුන්ව රවට්ටලා සල්ලි ගන්නවා. අනේ මිස් මට කියන්න පුළුවන්ද ඇත්තටම salli හම්බකරන්න පුළුවන් ක්‍රම ඉන්ටෙර්නෙට් එකේ තියෙනවද කියලා? ස්තුතියි මිස්
@ManjulaManjula-tk8rr
@ManjulaManjula-tk8rr Жыл бұрын
ඔබතුමිය දැකිමත් සතුටක් . රටටම ධනාත්මක චින්තනය මුදල් පිළිබඳව • ගූනදහම් , එදිනෙදා සාර්ථකව ජිවත්වීමේ කාලාව කියාදෙන්න. ස්තුතියි . ඔබතුමියට.
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
කෙනෙක් රැවටුනොත් ඒ විදියටම දිගටම රැවටෙනවා කෙනෙක් පොඩි දෙයක් හොරකම් කළොත් ලෝක බැංකුවයි මහා භාණ්ඩගාරයයි වංචාකරල හොරකම්කරනවා.
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
කෙනෙක් රැවටුනොත් ඒ විදියටම දිගටම රැවටෙනවා කෙනෙක් පොඩි දෙයක් හොරකම් කළොත් ලෝක බැංකුවයි මහා භාණ්ඩගාරයයි වංචාකරල හොරකම්කරනවා.
@StatusSL208
@StatusSL208 Жыл бұрын
ගොඩක් වටින video එකක් මැඩම්. මාත් තාම university 1st year, ඒත් මං මේ වෙනකොට online platform එකෙන් ගොඩක් earn කරනවා. ඒ වගේම international coperation එකකින් offer එකක පවා ආවා, join වෙලා වැඩ කරන්න, ඇත්තටම අපිට උනන්දුව , දක්ශකම තීනවා නන් ඕනම තැනකට එන්න පුලුවන් 😊😊
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 Жыл бұрын
apitath kiynnako....eka kramayak....
@kavindulakshan417
@kavindulakshan417 Жыл бұрын
Ane ou 🙏🙏
@StatusSL208
@StatusSL208 Жыл бұрын
@@upulsamarasinghe6474 binance, crypto wge try krala balnn
@alishk_t4467
@alishk_t4467 Жыл бұрын
Apitath share krnnko scam nathi online platform ekk. Specially uni students lat krnn puluvn
@tharangavitharana4468
@tharangavitharana4468 Жыл бұрын
Please help me to find online earning method
@DilshaniJayasundara-sb7ho
@DilshaniJayasundara-sb7ho Жыл бұрын
මැඩම් ගොඩක් වටින විඩියෝ එකක් හැමදාමත් මැඩම්වම ආදර්ශයක් කරගන්නෙ 💕💕💕
@sadunffburty3519
@sadunffburty3519 Жыл бұрын
TMG කියල අලුත් Scam ඇප් එකක් ඇවිත් MTFE වගේ තාම මුල් අඩිය තියෙන ගමන් ඉන්නෙ අහින්සක මිනිස්සු අහුවෙන්න කලින් පුලුවන්නම් Video එකක් කරන්න අක්කෙ 😢🙏
@Louve333
@Louve333 Жыл бұрын
ඔයා හරි හොදට මේවගේ දේවල් පැහැදිලි කරනවා අක්කා.....ජේසු පිහිටයි....❤❤
@letsDance-kpop
@letsDance-kpop Жыл бұрын
මමත් A/L ඉවර වෙලා අද වෙනකන් ගෙදරින් සතයක් ඉල්ලලට් නැ ඉල්ලුවාට දෙන්නත් නෑ එයාලට 🙂🙂
@Chammi.
@Chammi. Жыл бұрын
මැඩම් පොතක් ලියල publish කරන විදිය ගැන viedeo එකක් කරන්නකෝ
@chamaraariyarathna8788
@chamaraariyarathna8788 Жыл бұрын
❤සහතික ඇත්ත. තමන් අතේ තමයි. හ හිතන දේ තුලයි දියුණුව
@nisaldasantha1803
@nisaldasantha1803 Жыл бұрын
Thank you. Qnet කියන්නෙත් පිරමීඩ වැඩ කරන ආයතනයක්.
@layanchamuditha9526
@layanchamuditha9526 Жыл бұрын
ගොඩාක්ම ස්තූතියි මැඩම් ❤❤ ගොඩාක් හොද වීඩියෝ එකක්❤❤
@dilakshiudani3431
@dilakshiudani3431 Жыл бұрын
ගොඩක් පිං මිස්....මාත් බාහිරව උපාධියක් කරනවා...වියදම් ගොඩයි.....තැන්කුයි මිස්👊❤🌹
@RAVANAONE
@RAVANAONE Жыл бұрын
මැඩම් මේ දේවල් ගැන දැනුවත් කරන එක වටිනව. 🎉
@devtv826
@devtv826 4 ай бұрын
පිටරට වල් වලට ලෙක්චර්ස් කරන්න පුලුවන් ද ඔන්ලයින් ඔස්සේ.. කීයක් හොයන්න පුලුවන් ද . රටවල් 2/3 වගේ කලොත්.😢
@Vlogswithhansi
@Vlogswithhansi Жыл бұрын
Godaak pin.loku motivation ekak gaththa
@Gallegalle-q6t
@Gallegalle-q6t Жыл бұрын
thank u so much madam❤❤godak watina video 1k
@maleesharodrigo5067
@maleesharodrigo5067 Жыл бұрын
Madam I'm the first viewer of this video. I have too been a victim of it... But madam no matter I how much I try... Mn class krnn puluwn...FB eke ad ekakuth dmm...but no views..as I don't have much friends...kawruth post share krnne na.. Freelancing eeketh dmm but eeketh deposit kla... projects awe na... But I don't like to show off...social media wla anith lamai krnwa wge... dancing covers...etc... Kisi deyk hri giyne na madam... I tried many things...but nothing works.. 😢
@StatusSL208
@StatusSL208 Жыл бұрын
Try krna ek nawathann epa, oya Binace, crypto side ek try krala balnn, gdk earn kara gann puluwn, good luck dr
@maleesharodrigo5067
@maleesharodrigo5067 Жыл бұрын
@@StatusSL208 thank you so much dear🤗 and madam thank you too for creating awareness 😊 oya kiypu eka gna to be honest I even did a research about virtual currencies in my uni last sem...but in Sri Lanka as it is not legalised much.. scam wennath puluwn neda...anika mta ternne na ane eka krnn...oya kiynnee expert option thwa coincap eke tiyenwa neda...
@StatusSL208
@StatusSL208 Жыл бұрын
@@maleesharodrigo5067 expert option nn loss wenaw wadi, eth gdk sites thiinw, work krnn, KZbin search krala, tw option hoya gann dear,aniwarenma hriyai, try krna ek nwaththnn epa.
@shara999
@shara999 Жыл бұрын
Godak wadagath videowak. mama kamathiyi danaganna obathumiya karapu deyak oba thumiya kamathinam.
@prasaddilhara5800
@prasaddilhara5800 Жыл бұрын
ගොඩක් වටින අදහස් මැඩම් ❤
@Darkhorse-u9x777
@Darkhorse-u9x777 Жыл бұрын
ගොඩක් ස්තූති මිස්❤ගොඩක් වටින video එකක්
@sanndusawindaya4611
@sanndusawindaya4611 Жыл бұрын
😮Wooww godakkķ isthuthiiiiiiiii.!!"🎉 Obathumiyataaa .❤❤❤
@janithprabhanuka
@janithprabhanuka Жыл бұрын
මැඩම් දැක්කත් සතුටුයි❤
@dilrukshidhammika9429
@dilrukshidhammika9429 Жыл бұрын
ස්තූතියි ඔබ තුමියට 🌼
@nissankafernando7427
@nissankafernando7427 Жыл бұрын
Thanks a lot 👍 madam Excellent explanation Great job 👏👌👏👌👏👌👏👌😀😀😀
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 Жыл бұрын
අනේ මිස් මාත් ඔහොම එකකට අහු උනා..රු .450 ක් දාලා rejister වෙන්න කිව්වේ...අන්තිමට සල්ලි දැම්මට පස්සේ කිසිම reply එකක් නෑ..😥😥😥
@Fashion_Girl__91
@Fashion_Girl__91 Жыл бұрын
Oyata 450 danna kiwwe you tube video baluwama salli gewnawa kiyalada dr. .matath ada ehema msg 1k awa. .Inn man eke nama balala kiyannm oyata. .ane man ekata salli danna hitiye
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 Жыл бұрын
Ow ow dr eka thamayi...video 20 k baluwoth 1000 k gewanawa kiwwa...dawasata 100 k උපරිම balnn puluwn kiwwa...ethakota ru.5000 k hambenw kiww
@Fashion_Girl__91
@Fashion_Girl__91 Жыл бұрын
Ehemada. Ane thanks Dr. man heta salli danna hitiye.welawata mn oyage comments eka dakke. Thank you very much
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 Жыл бұрын
Eyala mt salli danne account no ekak dunneth naa...ez cash krnn kiwwe...hari dr aphu oyath A wg dewal walata ahu wenne naa...
@keshani3700
@keshani3700 Жыл бұрын
Me dewall kiyala dena eka watinawa godak miss
@gangakumari1900
@gangakumari1900 Жыл бұрын
Thank You Miss.😊
@prasannadeepal8091
@prasannadeepal8091 Жыл бұрын
ස්තුතියි ඔබතුමියට 4372 USDT Scam එකකට අහුවුනා
@tecpkt4158
@tecpkt4158 Жыл бұрын
😢😢 අය අහුවෙන්න එපා මටත් කෙල උනා
@Shanubotheju471
@Shanubotheju471 Жыл бұрын
Win win .lk ekth boruwkd ,පිරමිඩ ද
@tharangamanoj
@tharangamanoj Жыл бұрын
මැඩම් මට ඕන අඩු වයසින් එන්ගලන්තෙ ගිහින් ලොකු පඩියක් උපයන්න . මිස් ඒ වගේ පිටරට ඉඳන් ලොකු පඩියක් උපයන හැටි කියලා දෙන්න පුලුවන් ද
@Rinesh-s5
@Rinesh-s5 Жыл бұрын
Upload krpuw gmn comment ek keep it up 🔥
@visnalgm02
@visnalgm02 Жыл бұрын
Thanks a lot for this motivation dear Madam ❤
@induflowers-1993
@induflowers-1993 Жыл бұрын
මොනාද කරන්න තියෙන්නේ ...කරන ව්දිය කියන්න ...
@nethudev24
@nethudev24 Жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් ❤️🥺
@sadeeshkumar8660
@sadeeshkumar8660 Жыл бұрын
Thank you miss ❤ for useful video 👌👌
@hansanigunarathna7781
@hansanigunarathna7781 Жыл бұрын
Madam, This video is very important. Thank you so much Madam.
@khdulanjali546
@khdulanjali546 Жыл бұрын
❤🎉Thanks madam,
@kavii744
@kavii744 Жыл бұрын
Online krnna pluwn job genth denuwth krnnko miss.. 😊❤️
@AbdulRaheem-hb6re
@AbdulRaheem-hb6re Жыл бұрын
Ow
@samashaupamali7431
@samashaupamali7431 Жыл бұрын
Kiyn na ne ithin....mekenuth rawatuna😢😅
@sachithranimanthi9839
@sachithranimanthi9839 Жыл бұрын
අහලා පුරුදු කටහඩක්.....යශෝදා විමලදර්මගේ❤❤❤
@STRENGTHOFLIFE149
@STRENGTHOFLIFE149 Жыл бұрын
Nice to see you again madam ☺️
@Rohitha-dt6sk
@Rohitha-dt6sk Жыл бұрын
ඇත්තටම ගොඩක් අදහස් ටිකක්
@matarawcw2405
@matarawcw2405 Жыл бұрын
මිස්හරි ලස්සනයි ආදරේ හිතෙනව 💖
@chanigamage5547
@chanigamage5547 Жыл бұрын
Miss api a DeWal igenaganne kohomada
@nayanimadumali2595
@nayanimadumali2595 Жыл бұрын
Bohoma sthuthit
@sajinifernando3967
@sajinifernando3967 Жыл бұрын
Gadara idan mudal upayan puwan krama pilibadawa video 1 gannako madam.
@musiclifehashss5191
@musiclifehashss5191 Жыл бұрын
🙂🙂😍😍👍👍❤️❤️🙏🙏
@DanuskaDanu-j5f
@DanuskaDanu-j5f Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් මැඩම් .බොහෝම ස්තූතියි මැඩම්
@paramiidisanayake580
@paramiidisanayake580 Жыл бұрын
Thank you madam ❤
@lakmalsanjeewa7920
@lakmalsanjeewa7920 Жыл бұрын
Mis adath godak lassanai mama balaninnema misge video ekak enakam
@nethmichethana2404
@nethmichethana2404 Жыл бұрын
Thank you madam
@dilshinavoda3026
@dilshinavoda3026 Жыл бұрын
madam bahira upadi gana dannawanam kiyannako
@sanjeewanisugathapala2872
@sanjeewanisugathapala2872 Жыл бұрын
Thanks❤
@kumuduneepushpalatha4578
@kumuduneepushpalatha4578 Жыл бұрын
Madam university eke monavage subjects karanna puluwanda PhD ekak karanna
@KarishmaxShalini
@KarishmaxShalini Жыл бұрын
දැන් ඔයා අපිට මොනවද කරන්න කියන්නේ සුදු මැණිකෙ
@prathi0423
@prathi0423 Жыл бұрын
Madam professor kenek venna media,drama ,buddies kalata kamak nadda😢
@prathi0423
@prathi0423 Жыл бұрын
Plz reply😢
@prathi0423
@prathi0423 Жыл бұрын
කමක් නෑනෙ 🙃
@abhilashidawabandu1158
@abhilashidawabandu1158 Жыл бұрын
Thank you very much madam ❤❤❤
@beautystudio495
@beautystudio495 Жыл бұрын
👍👍
@nowtyrasith5699
@nowtyrasith5699 Жыл бұрын
👍🏻❤️‍🔥
@thilinidinushika6387
@thilinidinushika6387 Жыл бұрын
Online job ekak krnn aswak thiynoo eth bayi madam
@ZainabAnwer-xi1yx
@ZainabAnwer-xi1yx Жыл бұрын
How to become a psychologist video danna
@dreamswithiru
@dreamswithiru Жыл бұрын
Ane ow ☺️❤️
@productiondilru
@productiondilru Жыл бұрын
❤❤❤
@sharangasenanayake9906
@sharangasenanayake9906 Жыл бұрын
Dear Madam, What are the jobs available for those who can write and speak well in English. Please enlighten us.
@M_2..
@M_2.. Жыл бұрын
@vihangasithumvs
@vihangasithumvs Жыл бұрын
❤❤❤❤❤ 😊
@dammikawanshalathadammika4268
@dammikawanshalathadammika4268 Жыл бұрын
Patamalawak kiyanna puluwanda
@lakminirenu4617
@lakminirenu4617 Жыл бұрын
💛💛💛💛💛💛
@danasandun8100
@danasandun8100 Жыл бұрын
🎉🎉🎉
@neelsudarshana6075
@neelsudarshana6075 Жыл бұрын
♥️🙏
@ridmarangani3065
@ridmarangani3065 Жыл бұрын
👍👍👍👌
@RanudiHasindi-ln1bf
@RanudiHasindi-ln1bf Жыл бұрын
Thank you so much madam❤️hamadhamath sathutin parissamen inna madam💓
@anurauggalla4069
@anurauggalla4069 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@sachiniWj
@sachiniWj Жыл бұрын
Monada on line karanna puluwan jobs. Link ekak ewannako
@vimukthikaweeshvara
@vimukthikaweeshvara Жыл бұрын
Hodae ne.....
@slyuhan6274
@slyuhan6274 Жыл бұрын
😊😊❤❤❤❤
@BagyaRanahansa
@BagyaRanahansa Жыл бұрын
🎉
@supunnirmal3297
@supunnirmal3297 Жыл бұрын
❤❤❤❤Miss
@ssdissanayake1
@ssdissanayake1 Жыл бұрын
❤😊
@nimashaliyanage
@nimashaliyanage Жыл бұрын
🤗❤
@sadaruwanthilina1961
@sadaruwanthilina1961 Жыл бұрын
Crush❤
@navindu4530
@navindu4530 Жыл бұрын
Ko ithin hoyana widiyak dala nane 😂
@anuksha5011
@anuksha5011 Жыл бұрын
Ane akki salli hoyanna widyawa k😢
@Anjanagimhan2003
@Anjanagimhan2003 Жыл бұрын
Thank you so much
@KarishmaxShalini
@KarishmaxShalini Жыл бұрын
1xbet ගැන නේතේ කිව්වෙ 😅😹
@amilakasun5696
@amilakasun5696 Жыл бұрын
සල්ලි හොයන්න විදිහක් 🤔🤔🤔👍
@nethakichamathkara8634
@nethakichamathkara8634 Жыл бұрын
Ane madam online typing or language translator kenek widihata online website walin hoda ewa tikak piluwan nm kiyannako madam... Mata English, Chinese, hindi 3nma puluwan but exams nisa godak time dena jobs karanna ba..exams fees hoyaganna tama mn meka karanna hithuwe... Educational talent tiyenawa lankawe godak ayata..eth open worldwide part-time jobs tibbanm foreign countries wage aththatama apita ehema path ekak government eka open karanm apita puluwan online translators kenek wenna ❤❤neda madam 😊
@coolplanet3
@coolplanet3 Жыл бұрын
Meka scam ekk😅
@StrengthMiracles
@StrengthMiracles Жыл бұрын
Hi, How can I contact you....? Please it's a great help
@B14ckyW01f
@B14ckyW01f Жыл бұрын
❤‍🩹❤
@YNsister
@YNsister Жыл бұрын
Madamge number eka dennako pless
@samaliwanni691
@samaliwanni691 Жыл бұрын
💗🤍❤️
@sriyanisamarasinghasriyani6881
@sriyanisamarasinghasriyani6881 Жыл бұрын
Thank you madam ❤️❤️❤️❤️❤️❤️
@akilasachintha3900
@akilasachintha3900 Жыл бұрын
Thank you 😊
@SangeethikaDamayanthi-nk4me
@SangeethikaDamayanthi-nk4me Жыл бұрын
Thank you madam
@sasmideumini2711
@sasmideumini2711 Жыл бұрын
Thank you ❤️
@dewantha_perfection
@dewantha_perfection Жыл бұрын
Thank u madam ♥️
@Lakmali1997
@Lakmali1997 Жыл бұрын
❤❤❤
@chamarasadaruwan3761
@chamarasadaruwan3761 Жыл бұрын
@kn7384
@kn7384 Жыл бұрын
Thank you madam ❤
@kasunpradeep6828
@kasunpradeep6828 Жыл бұрын
❤❤❤
How To Deal With Loneliness \ තනිකමට බෙහෙතක්
11:21
Prof. Wasana Maithree Herath
Рет қаралды 105 М.
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
How to Stay focused while Studying
13:01
Prof. Wasana Maithree Herath
Рет қаралды 113 М.