A/L Exam Motivation | A/L Exam දවස් ටික Plan කරගන්න හොදම විදිහ

  Рет қаралды 10,548

Prof. Wasana Maithree Herath

Prof. Wasana Maithree Herath

Күн бұрын

Пікірлер: 68
@Aimi77
@Aimi77 Жыл бұрын
මේ පාර විභාගෙ ලියන අයියල අක්කලට, ඔයා ගොඩක් මහන්සි උන කෙනෙක්.ඔයාගෙ මහන්සියෙ ප්‍රතිඵල ඔයාට අනිවාරෙන් ලැබේවි!✨ ඔයාට අවශ්‍ය ප්‍රතිඵලයම ඔයාට ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව!🍀 ඔයා ශක්තිමත්! ඔයා පාඩම් කරපු දේවල් ඔයාගෙ විභාගෙට එන්න කියල මං ප්‍රාර්ථනා කරනව!❤ මේ වෙලාවෙ ඔයා බය වෙලා නම් ඉන්නෙ විනාඩි 10ක් හරි භාවනා කරන්න. ඔයාට ඔයාගෙ පීඩනය අඩු කරගන්න ස්වභාවධර්මයත් එක්ක ඉන්න🌷✨ ඔයාට මේක කරන්න පුලුවන්!❤ මං ඔයාව විශ්වාස කරනවා!❤ All the best! ❤
@anomabogoda4991
@anomabogoda4991 Жыл бұрын
Thank youuuu❤❤
@Aimi77
@Aimi77 Жыл бұрын
​@@anomabogoda4991 Welcome..❤
@chandrikasiriwardana2354
@chandrikasiriwardana2354 10 ай бұрын
❤❤❤
@chandrikasiriwardana2354
@chandrikasiriwardana2354 10 ай бұрын
❤❤❤
@Universe11118
@Universe11118 Жыл бұрын
මට කෝටි වාරයක් විශ්වාසයි මං PERA ART FACULTY එනවම තමා. A2 B 1 aran District 44 වෙනවමයි❤...
@SansuBabha
@SansuBabha Жыл бұрын
අනිවාර්යයෙන් ඔයාට පුලුවන්....❤❤❤යාලූ
@Aimi77
@Aimi77 Жыл бұрын
Oyata puluwan ❤
@WhiteyWhitey-ex7nd
@WhiteyWhitey-ex7nd Жыл бұрын
YES YOU CAN "GOD BLESS YOU"
@sajinifernando3967
@sajinifernando3967 Жыл бұрын
Good luck
@Universe11118
@Universe11118 Жыл бұрын
Thank you so much guys for blessing me 🙏🥺♥️
@BlackFrozen-p9h
@BlackFrozen-p9h Жыл бұрын
කට්ටියම හොදට exam කරගමු ❤ Good Luck
@TharushikaSandeepani-le7bh
@TharushikaSandeepani-le7bh Жыл бұрын
මං නොහිතපු විදියට මට වෛරස් උන හැදුනා. පාඩම් කරන time එක මට ගොඩක් miss උනා. මට ඒ නිසා ටිකක් බයයි. අනේ.. 😢💔
@Maleeshanewindi
@Maleeshanewindi Жыл бұрын
අනේ මැඩම් මං මේ පාර 3rd shy කරන්නේ 1st ,2nd කලෙත් හරිම මානසික පීඩනයකින් ගෙදරින් කැමති නෑ 3rd එක කරන්නේ නෑදෑ ගෙදරක ඉදන් මං ජොබ් එකක් කරන ගමන් කලේ ඒත් මට ජොබ් එකත් නැතිවෙලා ක්ලාස් යන්න බැරි වුනා ලොකුවට වැඩ කරගන්න බැරි වුනා ඉන්න ගෙදර අයත් කැමති නෑ බනිනවා එයාලා මං පාඩම් කරන්න හදද්දි කෑගහනවා සිංදු දානවා මං හරි අසරණ වුනා පුළුවන් විදිහට වැඩ කරගත්තා මේ shy එක ස්කිප් කරන්න බැරි වුනා හැමෝම බනිනවා වයසට යනවා කියලා ඒකයි කලේ ඒත් econ පේපර් එක අවුල් වුනා මං දැන් හරි අසරණයි ජොබ් එකක් කරන ගමන් 4th shy එක කලොත් open university එකේවත් ඩිග්‍රියක්වත් කරන්න බැරිද 4 th shy එකක් කරන්න බෑ නේද රිසාල්ට් කොච්චර හොද වුනත් කැම්පස් එකකට නම් යන්න බෑ කියලා නම් අහලා තියෙනවා ඒත් මට open university එකේ හොද ඩිග්‍රියක් කරගන්න බැරිද මගේ ජීවිතේ මට කියලා කවුරුත් නෑ මට තිබුනු එකම හීනෙත් නැති වෙලා අනේ මැඩම් එහෙම කලොත් වැඩක් නැද්ද 😢😢
@kasunprasanna5589
@kasunprasanna5589 Жыл бұрын
kzbin.info/www/bejne/jmK7lYeepNeDl68si=LF2K_21fFRPBzt1W
@SamadhiMadhavika
@SamadhiMadhavika 11 ай бұрын
අනිවාර්යයෙන් oyt පුළුවන් . Mmth Als karaddi godk prshna thibb. But gedr aya set danwa, wte pite aya set dnwa. Loku manasika pidanayakin hitiye. But mm salun n. Mm 1st shy ekenma university theruna. Jayawardenapura ta. E nisa prashn awata salenna ep. Jewithe eka paththak wahuna kiyl , thawa pathi oni tharam tihynwa. E nisa ඊළඟ ta gann පුළුවන් hodama piyawara arn issrht ynn. ❤
@kasunprasanna5589
@kasunprasanna5589 11 ай бұрын
kzbin.info/www/bejne/iIfIXoWKrLqMpcksi=PqFxk5RRGGGvG4M5
@ashikihsan1946
@ashikihsan1946 Жыл бұрын
ගොඩාක් ස්තුතියි වාසනා මිස් A/L Exam කරන ළමයින්ට මේ වැදගත් පණිවිඩය දුන්නාට. ඒක එයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වේවි විභාගෙට සුදානම් වෙන්න. හැමෝම සමත් වෙන්න ඕනේ මිස් ඔබ වගේ වටිනා කාන්තාවකගේ වටිනා උපදෙස් අහනකොට. මිස් වගේ කෙනෙක් මගේ ජීවිතේ මට කලින් හම්බවුනානම්, මගේ ජීවිතේ මම ගොඩක් සාර්ථක කරගන්නවා
@cutegirl-ot8dr
@cutegirl-ot8dr Жыл бұрын
අනිවාරෙන් මට පුලුවන් කැම්පස් යන්න හොද රිසාල්ට් එකක් දානවමයි මැඩම්ට පින්❤ 🥺
@kaveenamalkaabegunasekara2331
@kaveenamalkaabegunasekara2331 Жыл бұрын
විභාගෙ කියන්නේ ජීවිතය නෙමේ ඊට වඩා දේවල් තියනව කොහොම උනත් හැමෝම ජය
@NilashaKuruppu
@NilashaKuruppu Жыл бұрын
අනේ ගොඩාක්ම ස්තූතියි මගෙ මැඩම්ට😘😘❤️❤️❤️❤️මේ වීඩියෝ එකට
@hasimadushani368
@hasimadushani368 Жыл бұрын
අනේ මැඩම් 😢 මේ වේලාවේ බය හිතෙනවා ඇරි මොකුත් කර ගන්න බැනි..මටත් හිනයක් තිබුනා කවදාහරි මැඩම් වගේ වෙන්න ...
@PramudiDilhara
@PramudiDilhara Жыл бұрын
අනේ මැඩම් කොච්චර කලත් පාඩම් කරන්න හිතෙන්නෙ නෑ... මන් මේ අවුරුද්දේ අවසානෙ A/l කරන්න ඉන්නෙ.
@hygffg
@hygffg Жыл бұрын
මැඩම්ට ගොඩක් ස්තූතියි ❤️❤️
@ayeshadilmi6537
@ayeshadilmi6537 Жыл бұрын
ගොඩක් ස්තූති මිස්.හිත හැදුවට.🙏🙏💜️
@SansuBabha
@SansuBabha Жыл бұрын
ගොඩක් ස්තූති මැඩම්...❤
@wathmavirathnayake8136
@wathmavirathnayake8136 Жыл бұрын
Thank you madam ❤❤❤❤❤
@STRENGTHOFLIFE149
@STRENGTHOFLIFE149 Жыл бұрын
100 % Agreed !
@AparnaTiroshani
@AparnaTiroshani Жыл бұрын
Ane madam meka madamgen බලාපොරොත්තු unama video ekak .thank you so much ❤❤ ❤ poddak hitha bayen hitapu wele hitha haduwata godak pin madam❤🙏
@tekalprashadini-sc1qu
@tekalprashadini-sc1qu Жыл бұрын
Thank you miss for your video❤❤
@AmasAura
@AmasAura Жыл бұрын
Thank you medam...❤❤
@SamodyaSehajini
@SamodyaSehajini Жыл бұрын
ගොඩක් ස්තූතියි
@Amalsha1111
@Amalsha1111 Жыл бұрын
Deviyane me ynna lesti vena gaman nikamata u tube awe me denuth bayata aduna mt 😢😢 thank you madam ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hansanigunarathna7781
@hansanigunarathna7781 Жыл бұрын
Thank you so much Madam!❤
@Anurada-ty7uy
@Anurada-ty7uy Жыл бұрын
මමනම් මානසිකව බින්දුවටම වැටිලා ඉන්නෙ 🥺
@Onlyfornature_vibes
@Onlyfornature_vibes Жыл бұрын
Thank you professor ❤
@Lakidupamidu
@Lakidupamidu Жыл бұрын
1 st comment thank you
@imasha_04
@imasha_04 Жыл бұрын
Thank You so much madam ❤❤ Good Luck all Do your BEST! 💯💯
@UmangiHerath
@UmangiHerath Жыл бұрын
Ane madamgen video ekk blporotthuwen hitiye..😥 Thank u so much madam for your advices 👍♥️
@imandimaneesha57
@imandimaneesha57 Жыл бұрын
Thank you very much madam for the great motivation ❤️🤗
@DEW__O29
@DEW__O29 11 ай бұрын
2nd shy ගැන කියන්නකො මිස්😢
@anneperera250
@anneperera250 2 ай бұрын
Madam, mma 2026 AL krnne....Madam apita AL subject 3 hriyt time manage krn padam krnna ona widiyaa kiyla dennako video ekakin...kohomada api dn idla ma ekt ready wenne kiyla..😊
@nimashaliyanage
@nimashaliyanage Жыл бұрын
Thnku madam🥰♥
@UmaTharusha
@UmaTharusha Жыл бұрын
Thank you mis
@SandeepaJayasuriya
@SandeepaJayasuriya Жыл бұрын
Thank u very much mam🙏 this is very helpful....
@sachinikalhari7853
@sachinikalhari7853 Жыл бұрын
Thnks medam ❤❤
@HasiniSandaruwani
@HasiniSandaruwani Жыл бұрын
Thnk you madam😘❤️ane madam 2024 a/l liyana ayatath vedio ekak dannako🥺❤
@SansuBabha
@SansuBabha Жыл бұрын
මමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා😢😊
@PoornimaWickramasinghe-i5p
@PoornimaWickramasinghe-i5p Жыл бұрын
Thank you madam
@rishvi4655
@rishvi4655 Жыл бұрын
♥️
@Dew-fk2lw
@Dew-fk2lw 11 ай бұрын
Mata kauruharu kiyannko a/l walata shyi 3yu ned thiyenne. 4 weni shayi ekak nane
@NethmiDananjana-ek4mz
@NethmiDananjana-ek4mz Жыл бұрын
මැඩම් A/L වලට කරපු subject monada
@ThakshilaThushari-lh5by
@ThakshilaThushari-lh5by Жыл бұрын
Anee akkiyo ol student kenektath tips tikak kiyanna ko ❤😢
@nissankafernando7427
@nissankafernando7427 Жыл бұрын
👍
@nethunethu-pt8vy
@nethunethu-pt8vy Жыл бұрын
Madam ,oy low of attraction believe krnwd?
@harshajanaka4641
@harshajanaka4641 Жыл бұрын
Me system eka O/L walatath karanna puluwanda madam
@w.i.m.priyadarshani5797
@w.i.m.priyadarshani5797 11 ай бұрын
A/L Art stream එකෙන් ICT, Logic, Maths subjects තුන තෝරගන්න පුලුවන් ද?
@Sandeepanihansika99..
@Sandeepanihansika99.. Жыл бұрын
❤❤
@Hasun2
@Hasun2 Жыл бұрын
😍
@vihanganethmini3946
@vihanganethmini3946 Жыл бұрын
❤❤❤
@daviamarasinghe4818
@daviamarasinghe4818 Жыл бұрын
@Chavindukaushallya1500
@Chavindukaushallya1500 Жыл бұрын
❤❤❤❤
@CharukaPriya
@CharukaPriya Жыл бұрын
@S.S.Weerasinghe2878
@S.S.Weerasinghe2878 Жыл бұрын
@sajinifernando3967
@sajinifernando3967 Жыл бұрын
❤❤❤
@sanandinuwanya2125
@sanandinuwanya2125 Жыл бұрын
❤❤❤
@viduraperera308
@viduraperera308 Жыл бұрын
❤❤
How to Stay focused while Studying
13:01
Prof. Wasana Maithree Herath
Рет қаралды 112 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
How to remember what you studied
8:51
Prof. Wasana Maithree Herath
Рет қаралды 211 М.
මමත් A/L Fail...
20:25
Lankan in Melbourne
Рет қаралды 135 М.
Deep work- How to practice it  | DEEP WORK TIPS | #education
8:24
Prof. Wasana Maithree Herath
Рет қаралды 102 М.