No video

ජීවිතය විඳින්නේ කොහොමද ? How to enjoy your life|Power of Now

  Рет қаралды 59,953

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

මායා දොරටුව teens එහෙම නැත්නම් teenagers (13-19) වයසේ තරුණ දරුවන් වෙනුවෙන් පවත්වන සජීවී online වැඩසටහන නිර්මාණය වෙලා තියෙන්නේ තරුණ දරුවන්ගේ මානසිකත්වය ඉතා ඉහළ මට්ටමකට ගෙන එන්න අභිප්‍රේරණය කරන්න.
අද වෙනකොට තරුණ දරුවන් ඉතාම පීඩනයක ඉන්නවා අධ්‍යාපනය ගෙදර දොර ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න සහ මානසික අසමබරතාව නිසා.
✔ මනෝ විද්‍යාත්මක පදනමක ඉඳලා කරන දරුවන්ගේ පෞරුෂ සංවර්ධන වැඩසටහනක්.
ඒ විතරක්ම නෙවෙයි
✅දරුවන්ට ඉගෙනගන්න දේවල් හොඳින් ධාරණය කරගැනීම සඳහා මනස නිරවුල් කරදීම,
✅ එයාලගේ මනස සන්සුන් කරගන්න, (Stress reduction)
✅ එයාලගේ සිහිය හදාගන්න, (Mindfulness Tecniques)
✅ ජීවිතයේ ප්‍රශ්නයකට මුහුණ දෙන ක්‍රමවේද උගන්වන්න
✅ ආතතිය නැති කරන techniques කියල දෙන්න
✅ එයාලව භාවනාවට යොමුකරන්න (Meditation techniques for kids)
✅ දරුවන්ට අරමුණු ජයගෙන ජීවිතය සතුටින් ගත කරන මාවත සහ අධ්‍යාත්මික පැතිකඩ සියල්ලම එක තැනකින් ගන්න පුළුවන් මායා දොරටුව වගේම තරුණ දරුවන් වෙනුවෙන් සජීවී පුහුණු වැඩසටහනක්.
🚩 දැන් ඒ වෙනුවෙන් සියල්ල සූදානම්. නොවැම්බර් මස 5 වන සෙනසුරාදා සවස 5 ට 'මායා දොරටුව Teens' පටන් ගන්න සියල්ල සුදානම්.
🌈 Enroll වීම සඳහා සහ වැඩි විස්තර සඳහා පිවිසෙන්න nadeepa.com/?p...
Call 📞 0772 795 304 (Natasha)
තවත් අලුත්ම ගමනකට මාත් එක්ක එකතු වෙන ආදරණීය තරුණ දරුවන්ගේ ජීවිතය ලස්සන කරන්නට කැපවෙන්න මම සූදානම්. ❤🙏
This video contains
ජීවිතය විඳින්නේ කොහොමද ? How to enjoy your life|Power of Now
Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න
Follow me 👇
---------------
Facebook - / nadeepaofficial
Website - www.nadeepa.com
Instagram - @Nadeepar
Blog - nadeepa.com/te...
#mindfulness #nadeepa #liveinthepresent

Пікірлер: 211
@NadeepaRanasinghe
@NadeepaRanasinghe Жыл бұрын
මායා දොරටුව teens එහෙම නැත්නම් teenagers (13-19) වයසේ තරුණ දරුවන් වෙනුවෙන් පවත්වන සජීවී online වැඩසටහන නිර්මාණය වෙලා තියෙන්නේ තරුණ දරුවන්ගේ මානසිකත්වය ඉතා ඉහළ මට්ටමකට ගෙන එන්න අභිප්‍රේරණය කරන්න. අද වෙනකොට තරුණ දරුවන් ඉතාම පීඩනයක ඉන්නවා අධ්‍යාපනය ගෙදර දොර ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න සහ මානසික අසමබරතාව නිසා. ✔ මනෝ විද්‍යාත්මක පදනමක ඉඳලා කරන දරුවන්ගේ පෞරුෂ සංවර්ධන වැඩසටහනක්. ඒ විතරක්ම නෙවෙයි ✅දරුවන්ට ඉගෙනගන්න දේවල් හොඳින් ධාරණය කරගැනීම සඳහා මනස නිරවුල් කරදීම, ✅ එයාලගේ මනස සන්සුන් කරගන්න, (Stress reduction) ✅ එයාලගේ සිහිය හදාගන්න, (Mindfulness Tecniques) ✅ ජීවිතයේ ප්‍රශ්නයකට මුහුණ දෙන ක්‍රමවේද උගන්වන්න ✅ ආතතිය නැති කරන techniques කියල දෙන්න ✅ එයාලව භාවනාවට යොමුකරන්න (Meditation techniques for kids) ✅ දරුවන්ට අරමුණු ජයගෙන ජීවිතය සතුටින් ගත කරන මාවත සහ අධ්‍යාත්මික පැතිකඩ සියල්ලම එක තැනකින් ගන්න පුළුවන් මායා දොරටුව වගේම තරුණ දරුවන් වෙනුවෙන් සජීවී පුහුණු වැඩසටහනක්. 🚩 දැන් ඒ වෙනුවෙන් සියල්ල සූදානම්. නොවැම්බර් මස 5 වන සෙනසුරාදා සවස 5 ට 'මායා දොරටුව Teens' පටන් ගන්න සියල්ල සුදානම්. 🌈 Enroll වීම සඳහා සහ වැඩි විස්තර සඳහා පිවිසෙන්න nadeepa.com/?page_id=4570 Call 📞 0772 795 304 (Natasha) තවත් අලුත්ම ගමනකට මාත් එක්ක එකතු වෙන ආදරණීය තරුණ දරුවන්ගේ ජීවිතය ලස්සන කරන්නට කැපවෙන්න මම සූදානම්. ❤🙏
@sl4855
@sl4855 Жыл бұрын
Me wage wedasatahan issarahata nedda
@Nuwan183
@Nuwan183 Жыл бұрын
මේ ගැන විමසීම් කරලා වැඩසටහනට සම්බන්ධ වෙන්න whattapp number එකකුත් යොමු කලා නම් ලොකු පහසුවක් මිස්.🙏
@tanjiro7085
@tanjiro7085 Жыл бұрын
මා සංසාරයේ කරන ලද සියලුම පිං මෙහි රැස්ව සිටින සියල්ලන්ටම මෙත් සිතින් අනුමෝදන් කරමි.. අනුමෝදන් වේවා..!
@shirankaxpress769
@shirankaxpress769 Жыл бұрын
අනුමෝදන් වෙත්වා
@laklak596
@laklak596 Жыл бұрын
අනුමෝදන්ම වෙත්වා🙏❤
@sandunipreshala6673
@sandunipreshala6673 9 ай бұрын
❤anumodan wemi
@hansikanishshanka567
@hansikanishshanka567 9 ай бұрын
🙏🙏🙏
@dulminiyasodha2326
@dulminiyasodha2326 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@saloonruusobha
@saloonruusobha Жыл бұрын
Ahanna asama කටහඬ ...ජිවිතය සම්පූර්ණයෙන් වෙනස් කරපු කටහඬ ..විශ්වයට ස්තුතිය ඔබතුමියව මුන ගැස්සුවට..💐💐❤️
@indujayanthi3369
@indujayanthi3369 Жыл бұрын
මම ඔබතුමිය ගැන දැනගන්නේ හරේන්ද්‍ර ජයලාල් මහත්තයා ගේ වැඩසටහනකින් එතුමාට ද පිං පෙත් හා කෘතඥතාව පල කරමි
@sapnamaduwanthi830
@sapnamaduwanthi830 Жыл бұрын
ස්තූතිවන්ත වෙනවා මැඩම් ❤️ ඔබ තුමියගෙ කටහඩ ඇසීමට ලැබීමත් වාසනාවක් ❤️ ජීවිතේ දකින්න ආස ම යූ ටියුබ් නොටිෆිකේශන් එක ❤️
@NadeepaRanasinghe
@NadeepaRanasinghe Жыл бұрын
❤❤❤❤
@indujayanthi3369
@indujayanthi3369 Жыл бұрын
බුදුසරණයි ඔබට මේ තමා බුද්ධ දේශනාව = මේ මොහොතේ ජිවත් විම.. ණය විනය -= සමාව දිම සමාව ගැණිම ඔබට ගොඩාක් ස්තුතියි
@BuddiniKanchana
@BuddiniKanchana Жыл бұрын
ඇත්තටම ඔබ කියාදෙන්නෙ සතිමත් වීම ගැන....ජීවිතේ යතාර්ථය ගැන සොයමින් සිටි මට ඔබතුමියගෙ මේ වීඩියෝ ගොඩක් ඉවහල් උනා ඒ ගැන දැනගන්න .මුලාවක යමින් සිටින අපේ රටේ සියලුම දෙනාම එයින් මුදවාගැනීමට ඔබතුමියට තව තවත් ශක්තිය නොඅඩුව ලැබේවා ! බොහොම ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට ❤
@dhaneshishaubhagya5648
@dhaneshishaubhagya5648 Жыл бұрын
mage jiwete godk dewal wenas una ... විශ්වයට ස්තූතියි ඔබ තුමිය මුනගැස්සුවාට ❤
@samadhiprabhashani2701
@samadhiprabhashani2701 Жыл бұрын
වාවූ වීඩීයෝ ♥️ ඔවු ඇත්ත ඉතින් මෙ ගැන හිතද්දි නම් අපි මෙ මොහොත තුලයි ජීවත් වෙන්න ඕනි මේ මොහොතයි අපි විදින්න ඕනි ♥️♥️ වටිනවා මිස් මේ වීඩීයෝ එක Best ♥️♥️
@nirolak8102
@nirolak8102 Жыл бұрын
අපේ ලංකාවේ තව දුරටත් ජීවත් වෙන්න අමාරුයි කියලා හිතෙන සිතුවිල්ල හැමෝම ළඟ තියෙනවා ....මොකද එන්න එන්න ජීවත් වෙන්න අමාරුයි....කාගෙන් හරි පිහිටක් පතා ගෙන පිට රටකට යන්න ඕනෑ කියලා හිතෙන අය බහුලයි...මගෙ රට දාලා යන්න මට ඕනෑ නැ ..ලැබෙන ආදායම ට සරිලන විදිහට ජීවත් වෙන්න පුළුවන් ..නමුත් දරුවන්ගේ අනාගතය ගැන හිතලා පිට රටකට යන්න උත්සාහ කරනවා මගෙ ගෙදර අය පිට රටක ඉන්න කෙනෙක් ගෙ උදව් මත...මගෙ හිතට හරි වදයක් මෙ දෙය....පිළිතුරක් දෙන්න පුළුවන් ද madam මෙ සම්බන්ධයෙන් ...
@gihanjayasuriya2186
@gihanjayasuriya2186 Жыл бұрын
මට තියනවා ප්‍රශ්නයක්. අපි තාවකාලිව අපිව ලස්සන පුත්ගලයෙක් කරන්න විවිද දේවල් නිසා පසු කාලීනව එම වැයවීම් පිලිබදව පසු තැවීම් වෙන්න වෙනවා නම්, අපි ඒ මොහොත විදිනවා වෙන්න බෑ නේද? නමුත් අපි අපි වෙනුවෙන් වැය කිරීමක් නොකිරීමත් ලෝබ කමක් වගේ නේද? ඒක හරි අපැදිලි දෙයක්. ඒක ගැන පොඩි පැහැදිලි අදහසක් දෙන්නකෝ
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 Жыл бұрын
මම ගොඩාක් වාසනාවන්තයි මැඩම්ගෙ වීඩියෝ එකක් බලන්න ලැබුන එකට .ගොඩාක් ස්තූතියි
@lakmalbanda7339
@lakmalbanda7339 Жыл бұрын
අක්කාගේ විඩියෝ බලලා මම ජීවිතය ගැන ඉගෙනගත්තා මේ සියලු දේවල් අතහැරලා ඕනම වෙලාවක ජීවිතයෙන් සමුගන්න මම හිත හදාගෙන ඉන්නේ අක්කේ දෙවි පිහිටයි ♥️♥️
@shashikagunasena782
@shashikagunasena782 Жыл бұрын
ගොඩාක්... දවස් බලන් හිටියෙ මැඩම් video එකක් දානකල්.ස්තුතියි ඔබතුමියට 🙏තෙරුවන් සරණයි ඔබතුමියටත් ආදරණීය පවුලේ සැමටත්🙏💐
@pulinasathsara2420
@pulinasathsara2420 11 ай бұрын
❤ඇත්තටම මම මේ වීඩියෝ එකත් ගොඩක් එන්ජෝයි කලා..ඔබ කියපු විදිහට මම මේ දවස් වල උත්සාහ කරමින් ඉන්නවා..එක තත්පරේට අමතක වෙලා එක්කෝ අතීතයේ නැත් නම් අනාගතයේ...ඒත් දැන් දැන් ක්ෂනිකව මතක් වෙලා ටක් ගාලා වර්තනාංකයට එනවා..නැවත ඒ මොහොත එන්ජෝයි කරනවා..ඔබ දුන් වීඩියෝ එක ගොඩාක් වටිනවා..ස්තූතියි ...ස්තූතියි ...ස්තූතියි ..❤❤❤
@niroshandisanayaka9948
@niroshandisanayaka9948 Жыл бұрын
ස්තුතියි මිස්.....ඕනිම වෙලාවේ ඕනිම වීඩියෝ එකක් 🌹❤️
@ThusharaLakmini-fm9wy
@ThusharaLakmini-fm9wy Жыл бұрын
අපි අකමැති අය ගොඩක් මැද සතුටින් ඉන්නේ කොහොමද
@sumedanisamarawickrama2597
@sumedanisamarawickrama2597 Жыл бұрын
My 24 year old daughter is such a big fan of your mindset vidoes and after listening to this video it is a joy to see a yong girl like you with such wisdom.good luck duwa
@niroshanidhamayathi323
@niroshanidhamayathi323 7 ай бұрын
ස්තුතියි mis ඔබටත් විස්වයට ස්තුතියි ස්තුතියි අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋
@gamunumanjulagamunu1715
@gamunumanjulagamunu1715 Жыл бұрын
Oba thumiyawa muna gassapu me vishwayata sthuthi.👍👍
@dammikamanel9147
@dammikamanel9147 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට ...අනෙක වාරයක් විශ්වයට ස්තුතියි .
@sujeewajayawardhana7552
@sujeewajayawardhana7552 Жыл бұрын
මගේ හිතේ තිබ්බ පරෂ්නයකට මට උත්තර ලැබුන බොහොම පින් තව තවත් දේ දැනගත් න කැමති යි
@laklak596
@laklak596 Жыл бұрын
I am a 2022 A/L student I watched this video of yours by accident so I was under stress after watching this I became very calm and my mind was slowly normal thank you mirs nadeepa ranasinghe❤
@isharavijayanthi4649
@isharavijayanthi4649 8 ай бұрын
මගේ ජීවිතේට ලැබුණු වටින ම video එක
@danushkasanjeewanisanjeewa4967
@danushkasanjeewanisanjeewa4967 Жыл бұрын
Oyata gadak pin me dena upades walata. Mama madaperadiga inne housemaid vidihata. Obathumiyage parana videos balanawa.vishwaye ashirwadaya labewa. Theruwan saranai..❤❤❤
@methpooja4382
@methpooja4382 Жыл бұрын
ස්තුතියි ඔබතුමියටයි විශ්වයටයි මේ දැණුම ලබා දුන්න ට. 🌹🌹🌹🙏🙏🙏💜
@Nalaka_ulshan.koreanlife
@Nalaka_ulshan.koreanlife Жыл бұрын
ගොඩක් ස්තූති ඔබ තුමියට ❤️❤️❤️🙏🙏
@nondiproduction1857
@nondiproduction1857 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට.. 😍❤️✌️
@chathurikasrimali6488
@chathurikasrimali6488 Жыл бұрын
ස්තූතියි ඔබට ❤ විශ්වයේ යහපත් දේ ඔබට හැමදාමත් ලගාවෙවා💐
@nisansalasandamali5353
@nisansalasandamali5353 Жыл бұрын
Hamadamath balan hitiya video ekak enakan . Sthuthiyi miss...
@stitchesknots8474
@stitchesknots8474 Жыл бұрын
වීඩියෝ එකක් දානකන් මග බලන් හිටියෙ 😊💖❤️
@nilanthialahakoongm5977
@nilanthialahakoongm5977 4 ай бұрын
වටිනා වීඩියෝ එකක් මිස්❤
@beatricesamaraweera932
@beatricesamaraweera932 Жыл бұрын
ස්තූතියි මහත්මිය, දේව ආශීර්වාදය නොඅඩුවම ලැබේවායි පතමි
@musicwith1plustv460
@musicwith1plustv460 Жыл бұрын
දේව ආශිර්වාදය කියලා දෙයක් නෑ ගොනො
@musicwith1plustv460
@musicwith1plustv460 Жыл бұрын
දේව ආශිර්වාදය කියලා දෙයක් නෑ ගොනො
@nilukarupasinghe1443
@nilukarupasinghe1443 Жыл бұрын
මං හැමදාම නින්දට යන්නෙ ඔබ තුමියගෙ ප්‍රතිඥාව අහගෙන..ඒක අහන්නෙ නැතුව නින්ද යන්නෙත් නෑ ඒ තරමට ජීවිතෙ වෙනස් වෙලා මගෙ
@apsaradarshi4281
@apsaradarshi4281 Жыл бұрын
Koi ekada dr ❤😊
@doncani2898
@doncani2898 Жыл бұрын
මුළු විශ්වයටත් ඔබටත් ගොඩාක් ස්තූතියි
@sayanidayasiri7869
@sayanidayasiri7869 Жыл бұрын
මම පොඩි දෙන්නෙක් එක්ක මුල ඉදලාම තනියම වැඩ කරන කෙනෙක් ,අමාරු කාලය ගෙවා ඉවරයි කියලා හිතෙනවා ,ඒත් තාමත් කොහේ ගියත් දෙන්නව අරන් යන්නේ,ඒක මට හිතට හොඳයි ,ඒත් මට එයාල එක්ක ඉක්මනින් තරහා යනවා,මට එයාල ගේ පොඩි වැරදි ලොකුවට පේනවා ,මම නරක අම්මෙක් කියලා හිතෙනවා ,ඒත් සාපේක්ෂව මගේ දරුවන් හොඳයි කියන්න මම දන්නවා,තරහා පාලනය කරන්න ප්‍රායෝගිකව කියලා දෙන්න පුලුවන් ද මැඩම් ,තෙරුවන් සරණයි ඔබතුමියට !
@sudarshaniambegoda9366
@sudarshaniambegoda9366 Жыл бұрын
මමත් ඔයා වගේ. අවුරුදු දෙකට අඩු බබාලා දෙන්නෙක් එක්ක ගොඩාක් මහන්සි වෙනවා . පිට රටක ඉන්න නිසා වෙන කෙනෙක් ගෙන් උදවු ගන්න බෑ.
@nishanmusic8265
@nishanmusic8265 9 ай бұрын
minisunata dana adarsya godak watinawa oba thumiyata godak sthuthi ❤
@thilinaperera5558
@thilinaperera5558 Жыл бұрын
❤❤❤❤ඔබ තුමියට ගොඩක් ස්තූතියි❤❤❤❤
@besttraxxasfan253
@besttraxxasfan253 Жыл бұрын
Sthuthi miss godak durata therene den Thami vishwsyststh Sthuthi Sthuthi Sthuthi
@dahamchethana5784
@dahamchethana5784 Жыл бұрын
ස්තූතියි ඔබතුමියට මේ කරන උතුම් කාර්ය වෙනුවෙන්
@sujeewahettiarachchi6608
@sujeewahettiarachchi6608 Жыл бұрын
Denuwath kirimata hadawathinma sthuthi wantha wenawa obathumiyata theruwan saranai
@inokawarnakulasooriya.3506
@inokawarnakulasooriya.3506 Жыл бұрын
Thanks miss lagadi man oyage vediyo balanna labune,,godak asawen balanawa,,ewata huruwenna uthsaha gannawa,🙏🙏❤
@sft463
@sft463 Жыл бұрын
Akke....pissu hadenawa.......kiyanna deyak ne....supiri...mamath me dewal puluwan hamawelema loketama kiyanawa....
@udeshafernando9042
@udeshafernando9042 Жыл бұрын
Madam tanikama jewite uruma deyak duka uruma deyak kawadawath satutak danilama natinm kohomada satutin ine. Me rataka Tani wela a duka godak widinawa. Ath oyage videos nitarama balanawa. God bless you madam 🙏 Cyprus
@malamanohari5217
@malamanohari5217 Жыл бұрын
ඔබ තුමියට බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි
@dilinimadushani4768
@dilinimadushani4768 Жыл бұрын
Godak sthuthi akkiyoooo❤️❤️❤️
@gihanabesinghe3910
@gihanabesinghe3910 10 ай бұрын
ඔබ ලබාදෙන චින්තනයට ස්තූතී..
@roicefernando1857
@roicefernando1857 Жыл бұрын
Sthuthi obata miss wishwa mathawange pihitai
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 10 ай бұрын
Bohoma sthuuthi miss ❤
@isharasilva4974
@isharasilva4974 Жыл бұрын
සුවපත් වෙවා සීයලු හඩවත්..
@hashinianuruddika4124
@hashinianuruddika4124 Жыл бұрын
බොහොම ස්තුතිය මැඩම්🙏❤️🌸
@priyanidemel2493
@priyanidemel2493 Жыл бұрын
Thank you so much Nadeepa , Oya wa God apita duna loku ma loku gifted duwak God bless you and your family 🙏❤️
@SMNANAYAKKARA
@SMNANAYAKKARA Жыл бұрын
ස්තුතියි ඔබට ' තෙරුවන්සරණයි ❤
@tashaniperera2820
@tashaniperera2820 Жыл бұрын
ගොඩක් ස්තුතියි madam. වටිනා පාඩමක් කියල දුන්නා 😊💜
@nimeshasandu5162
@nimeshasandu5162 Жыл бұрын
අක්කේ මම ආසයි එයාහොස්ට කෙනෙක් වෙන්න.... හැබැයි මම තවම දෙවනි පාර ඒලෙවල් කරනවා.... ඒකත් එක ශයි එකක් ස්කිප් කරලා... මට english බැහැ ..... මට හිතෙනවා මට ඒක කරගන්න බැරිවෙයි කියලා😒😒
@dulaniidunil297
@dulaniidunil297 6 ай бұрын
ගොඩක් ස්තුතියි.... මිස්
@Joltjoy736
@Joltjoy736 Жыл бұрын
Video ekk enkl idiye thankyou aunty🥰
@vibathrajakaruna8154
@vibathrajakaruna8154 5 ай бұрын
Great!!! Thank you madam .
@dayanthinawarathna1737
@dayanthinawarathna1737 11 ай бұрын
Thanking you I could find this movement. Now I can use my movement to win my goals
@shevonbendrick3923
@shevonbendrick3923 Жыл бұрын
Waaw Nadeepa your look so gorgeous today🌠✨🌟
@neerjaaa1
@neerjaaa1 Жыл бұрын
Finally a new video! ♥
@anomawalakulu3256
@anomawalakulu3256 7 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි මිස්
@harshadeshapriyamendis9353
@harshadeshapriyamendis9353 Жыл бұрын
අඩෝ නදීපා...!!!❤️ ඔයා කියන්නේ කායගතා සතියද? ඉරියාපතයද? හරි මම ඒකට තව ටිකක් එකතු කරන්නම්, ඔබ සත්‍ය දන්නවා නම්, ඔබට මේ සත්‍ය පෙනෙනවානම්, ඔබ මේ මොහොතේ විදින්නේ ඒ සත්‍ය බව වැටෙහ්හෙනවානම් he is the man, එයා පසු තැවෙන්නේ නෑ , එයා අනාගතය ගැන සිහින දකින්නේ නෑ, අන්න ඔහු අද සතුටින් මේ මොහොතේ සතුටින් මොකද ඔහු ජීවිතයේ සත්‍ය දන්න නිසා..🍒🎉️ අපි ඉන්නේත් game එකක් ඇතුලේ තමයි...😮🤔!? Who the coding this game? Is that you...🤫🍒🎉නමුත් අපි ඒක දන්නේ නෑ.. අන්න ඒක දන්න කෙනා තමයි මේ සත්‍ය දන්න කෙනා වෙන්නේ..එයා තමයි මේ මොහොත enjoy කරන්නේ...🎉️🎉️🎉️ මොකද එයා දන්නවා අනාගතය කියන්නේත්, අතීතය කියන්නේත් මේ මොහොත කියලා...❤️ හරි මේ පන්ඩිත talk දෙන මම තාම සත්‍ය දැකලා නෑ ... ඉතින් මේ අදහස් වලින් යමක් අරගන්න තියෙනවා නම් අරගෙන මටත් යමක් කියා දෙන්න නදීපා..🎉️🍒❤👍🙏🙏🙏
@dishaniperera7593
@dishaniperera7593 Жыл бұрын
Respect for a lady.mind your language please
@harshadeshapriyamendis9353
@harshadeshapriyamendis9353 Жыл бұрын
@@dishaniperera7593 මගේ චේතනාව එයා මගේ යහළුවෙක් කියන එකයි.. මම මගේ යාලුවන්ටත් මෙහෙම කතා කරනවා.. think ඔබේ අවවාදයට ස්තූතියි . ..🎉️
@sunilranamukage5411
@sunilranamukage5411 Жыл бұрын
I have learnt a lot of things regarding law of attraction mama ranamukage
@hansikanishshanka567
@hansikanishshanka567 Жыл бұрын
කෙනෙකුගෙ තියෙන හොද ගතිගුණ වෙනුවෙන් ස්තූතිවන්ත වීම සහ ඔහුට මෛත්‍රී කිරීම මගින් ඔහුගේ වැරදි ගතිගුණ ඉවත්කර ගැනීමට හැකිද?
@dilsenavirathna5960
@dilsenavirathna5960 Жыл бұрын
Ayubowewa....Love U Immensely as You give so much inspiration and positive attitude through universal truth or as U say "law of attraction" Tc, Ts,Sdp.👍💟🍂💟 Namo Buddhaya....👌🙏🙏🙏🙏
@manukamihiranga5634
@manukamihiranga5634 Жыл бұрын
බොහොම ස්තූතියි .
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 10 ай бұрын
Bohoma sthuuthi mage wishwa mathaawani ❤
@hayeashaunayangani776
@hayeashaunayangani776 9 ай бұрын
Godak isthuthi miss
@navodyajayasundara1994
@navodyajayasundara1994 Жыл бұрын
Your voice is the most favourite voice of mine 😍
@user-qc6ts6wz1r
@user-qc6ts6wz1r 8 ай бұрын
Nadipa mis mama dana ganda kamathi kanawa bonawa kiyapuhama elawalu kala wathura bonawa nemei okata mas,malu sarabima awa kamin ,bomin viswa sakthiyata anugstha wenda puluwanda.
@BhudhabiTv95
@BhudhabiTv95 Жыл бұрын
මිස් මට මිස්ට කතා කරන්න ඕන මම ඉන්නේ භාවනාවකින්, බණ පදයකින් හිත හදාගන්න බැරි තැනක
@chandinimesha
@chandinimesha Жыл бұрын
adai balanna hambune madam.. good morning madam.. thank you madam......valuable message ... madam mona hari deyak dunnama aniwaren mn harima asai eka mata apply karanna
@wdayananda35
@wdayananda35 Жыл бұрын
මෙම program එකට මයා දොරටුව නොකියා , වෙනත් අර්ත කඨනයක් ලබාදුන්න නම් ??? සත්‍ය ගවෙෂණය කිරිමෙ program එකකදි මයා දොරටුව යනුවෙන් හදුන්වදිම තුල
@manikedisanayaka389
@manikedisanayaka389 Жыл бұрын
තෙරුවන් සරණයි බොහොම ස්තුතියි මිස්
@poshquewithpsp
@poshquewithpsp Жыл бұрын
Godak isthuthi Ms 🙏❤ God bless you Ms ❤🙏
@jeewanmanoj8086
@jeewanmanoj8086 11 ай бұрын
බොහොම ස්තුතියි❤
@leesojuk9514
@leesojuk9514 Жыл бұрын
Harima watinawa me upades tika. 😍
@anushaniroshani1414
@anushaniroshani1414 9 ай бұрын
හුගාක් ස්තූතිය මිස්
@wajirasadaruwan4664
@wajirasadaruwan4664 Жыл бұрын
බොහෝම ස්තුති ඔබ තුමියට🙏🙏🙏🙏🙏🙏
@warunidilrukshi4729
@warunidilrukshi4729 Жыл бұрын
මැඩමි ස්තූතියී
@rohanm2024
@rohanm2024 Жыл бұрын
Thanks අක්කේ 🙏♥️
@pnmmanamperi8745
@pnmmanamperi8745 Жыл бұрын
මම මිස්ගෙ මායා දොරටුවට ආව කෙනෙක්. 😍❤
@NadeepaRanasinghe
@NadeepaRanasinghe Жыл бұрын
❤❤
@sachirooth4072
@sachirooth4072 Жыл бұрын
🤣🤣
@pnmmanamperi8745
@pnmmanamperi8745 Жыл бұрын
@@sachirooth4072 ඔයාට මෙතන හිනා යන දෙය මොකක්ද ? 🤣
@sachirooth4072
@sachirooth4072 Жыл бұрын
@@pnmmanamperi8745 🤣🤣
@pnmmanamperi8745
@pnmmanamperi8745 Жыл бұрын
@@Dewtfjvmskn3 මට හිතෙන්නෙ එයාට මොකක් හරි අව්ලක් තියෙන කෙනෙක් වෙන්න ඇති . පව් අපි අනුකම්පාව දක්වමු 😞
@gayindukottagoda5463
@gayindukottagoda5463 Жыл бұрын
Oya mara lassanai echcharai 💞
@pamodaishini7803
@pamodaishini7803 Жыл бұрын
Sthuthi shiranthi sthuthi miss❤❤❤❤🙏🙏🙏🙏🌷🌷🌷🌷
@gayanrupasinghe5953
@gayanrupasinghe5953 Жыл бұрын
ස්තූතියි ඔබට 🙏🏻
@lahiruiahiru17
@lahiruiahiru17 2 ай бұрын
Thank you ❤
@ciaoapi
@ciaoapi Жыл бұрын
හරිම වැදගත් මිස් 👍👍👍👍
@dulanidilrukshi7881
@dulanidilrukshi7881 Жыл бұрын
Thank you miss ❤❤❤❤
@nethuc3443
@nethuc3443 Жыл бұрын
Thank you madam..✊❤️‍🔥
@Vlogging327-p1r
@Vlogging327-p1r 11 ай бұрын
Thank you so much Madam
@rashinidissanayake9109
@rashinidissanayake9109 5 ай бұрын
Thank you very much ❤❤❤
@rupikatisera323
@rupikatisera323 6 ай бұрын
Thanks so much ❤
@rmpsenarathna88
@rmpsenarathna88 Жыл бұрын
First Like ❤️🙏
@etheeshakumara
@etheeshakumara Жыл бұрын
මිස් මට අරක්කු බොන කොට ඔය සුවය දැනෙනවා 😂😂 මොකද කරන්නෙ😶😶🖤
@tses520
@tses520 Жыл бұрын
Thank you madam ❤❤❤ You are so smart ❤❤
@wasanthichathurani8702
@wasanthichathurani8702 Жыл бұрын
ආකර්ෂණ නීතියේ එන චිත්ත රෑප මැවිම කියන දේදි..අපි සිහියට ගන්න ඔින අපට අනාගතෙ ජීවත් වෙන්න ඔින විදිය මනසින් දකින එක නෙවෙයි ද..එතකොට ඒ දේදි 5000 පඩියක් අද ගන්න කෙනෙක්ට ඔින අනාගතයේදි 50000 ගන්නනමි මෙි මොහොතෙ 50000 පඩිය තමන් ගන්නවා කියල හිතාගෙන චිත්ත රෑප මැවිම වැරදිද..ඒ ගැන පැහැදිලි කරල දෙන්න පුලුවන් ද.thank u
@madhuadhi2871
@madhuadhi2871 10 ай бұрын
Ane miss mta target ekk ne😢.. target ekk hadagnne kohomdaa..
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 Жыл бұрын
Oyata bohoma sthuthi theruwan saranai
@nilanikumari6448
@nilanikumari6448 Жыл бұрын
ස්තුතියි ඔබතුමියට
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 18 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН