How to find a job in Dubai | VISIT VISA ඇවිත් Job හොයන විදිය

  Рет қаралды 58,195

Perera in Dubai

Perera in Dubai

Күн бұрын

Пікірлер: 719
@rbiz5746
@rbiz5746 2 жыл бұрын
ඇත්තෙන්ම ඔයා සැබෑම මනුස්සකම තියෙන කෙනෙක් මචං. Hats off 💛
@shainiliara2098
@shainiliara2098 2 жыл бұрын
ඔයා හරිම හොඳ පුතෙක් .ලංකාවෙන් එන කෙනෙකුට ඔයා දෙන අවවාද අගය කරන්න ඕන.
@chathunilakmali7329
@chathunilakmali7329 2 жыл бұрын
ඔයා වගෙ මනුස්සයෙක් ට හැමදාම හරියන්න ඔන.තෙරුවන් සරනයි !!
@harshaprabodha1017
@harshaprabodha1017 8 ай бұрын
නියමයි සහෝදරයා වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන අපේ කොලටියෙන් කියනවනම් එලකිරි❤ජයම වේවා.හැදූ වැඩූ දෙමව්පියන්ටත් දීර්ඝායුෂ ලැබේවා
@PererainDubai
@PererainDubai 8 ай бұрын
ගොඩාක් ස්තූති bro share karanna danna ayata 👍🏼
@priyankaramadushanka4994
@priyankaramadushanka4994 2 жыл бұрын
නියමයි සහෝදරයා... හැමෝම ඔයා වගේ වැ. මෙහේ ඉන්න වැඩිපුර හරියක් ලාංකිකයො හොරැ.😢
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
ස්තුතියි සහෝදරයා අගය කිරීමට ❤️ අපි ඉස්සරහට අහිංසක මිනිස්සුන්ගෙන් බොරු කරලා සල්ලි කඩා ගන්න කටිටය ගැනත් video ටිකක් upload කරනවා. Subscribe කරලා තියා ගන්න. 💪🏽💪🏽
@sakunthalasakunthala8117
@sakunthalasakunthala8117 4 ай бұрын
හොදයි වටිනවා දැනුවත් කිරීම. ඔබට ජයවේවා. තෙරුවන් සරණයි. මල්ලි
@PererainDubai
@PererainDubai 4 ай бұрын
🙏🙏
@diyego4279
@diyego4279 2 жыл бұрын
Bro .ඩුබයි වල නවාතැන් පහසුකම් හොයාගන්න විදිය, ඒවට යන වියදම් , .. ගැන video එකක් දාන්න බැරිද.?
@Adishtana
@Adishtana Жыл бұрын
මමත් එන්න ඉන්නේ ඔයාගේ ඇඩ්වයිස් ගොඩක් බැලුවා ගොඩක් දේවල් ගත්තා අගියේ ගොඩක් වර්ත් ආදරෙයි♥️
@PererainDubai
@PererainDubai Жыл бұрын
Godak stuthi 🙏
@manojkumara3411
@manojkumara3411 2 жыл бұрын
බොහොම ස්තුති අයියෙ අපිත් දෙන්නෙ ඇවිත් විසිට් ඉන්නෙ තාම ජොබ් එකක් නැ මාසයක් ඉවරයි දැන් ඔයා කියපුවා ගොඩක් පැහැදිලි thank you
@naili1808
@naili1808 2 жыл бұрын
කොයි රටටද visit ගියේ
@naili1808
@naili1808 2 жыл бұрын
මම අබුඩාබ් ගිහිල්ලා එහෙ නිවිස් පේපර් එක අරගන fax machine ekak aragana job vecancies wela ta cv eka fax kala . Mata labuna le meridien hotel eka job eka . habai mage husband hetiya abudhabi . 14 days visa thamai giye.
@raviduwagasinghe6159
@raviduwagasinghe6159 2 жыл бұрын
J
@chalanaperera101
@chalanaperera101 2 жыл бұрын
Manoj oyage whatsapp or email denna
@senanidinuwanthi912
@senanidinuwanthi912 2 жыл бұрын
apith ehemai ☹️
@HarshaMadusanka-jn3fj
@HarshaMadusanka-jn3fj Жыл бұрын
Attatama hodaiy... mamat dubai visit avit inne... oyage video balanawa.... ❤❤❤❤❤
@nakandalagedonmanjula5253
@nakandalagedonmanjula5253 Жыл бұрын
ඔයා හොද මනුස්සයෙක් මල්ලි ඔයාට ජයවේවා බුදුසරනයි
@krishantharajakaruna9646
@krishantharajakaruna9646 2 жыл бұрын
මම සෞදි අරාබියේ අවුරුදු 2 ක්‌ Lulu Hypermarkets වල වැඩ කලා, kitchen එකේ. පුළුවන් නම් මට kitchen helper වගේ job එකක් හොයාගන්න උදව් කරන්න... Cleaning වැඩත් අවුලක් නෑ...දැනට ලංකාවේ මගේ පොඩ් බිස්නස් එකක් කරන්නේ. දැන් හරි අමාරුයි..❤💐👍🏾
@PererainDubai
@PererainDubai Жыл бұрын
Send your cv to our mail
@rasisampa3061
@rasisampa3061 2 жыл бұрын
Good ඔයා wage හැමෝම හිතනවනම් ලංකාවේ මිනිස්සුන්ට hoda දෙයක් කරගන්න puluwan අනිවර්‍යයෙන්ම,ath කරන්නේ මිනිස්සු අමාරුවේ dana aka, සතුටුයි ඔයා ගැන මට
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
❤️💪🏻
@dinithimadhushani4414
@dinithimadhushani4414 Жыл бұрын
ඔයා කියන දේවල් සෑහෙන්න වටිනවා අයියේ
@seethaparera-wf8ht
@seethaparera-wf8ht 6 ай бұрын
සර් මාරම හිත හොද මනුස්සයෙක්
@harshaprabodha1017
@harshaprabodha1017 8 ай бұрын
මම ඇවිත් දවස් 4යි.ශ්‍රී ලංකා ඩ්‍රයිවින් ලයිසන් හාඩ් වර්ක් සැලුන් කිචන් හෙල්පර් පුළුවන්.පුළුවන් කමක් තියනවා නම් ජොබ්1ක් හොයල දෙන්න ලොකු පිනක්
@PererainDubai
@PererainDubai 8 ай бұрын
Mage instagram ekata msg ekak danna bro 👍🏼👍🏼
@pradeepdilshan5299
@pradeepdilshan5299 2 жыл бұрын
Thanks aiye thawath hoda video karala danna mokaada dannethi aya Danaganna ona akai
@anukinimasha1469
@anukinimasha1469 Жыл бұрын
Aththatama malli hoda danuwath kireemak ❤👍👍❤️ thank you ❤️ budu saranai oyata
@angelawijendra5610
@angelawijendra5610 2 жыл бұрын
Mama Danushka. Mathakada mawa sathutui malli me video eka dakkama
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Mathakai akki 😌
@imihirirathnasuriya7268
@imihirirathnasuriya7268 2 жыл бұрын
I have been doing some research in Dubai jobs and your video popped up randomly. You sounds genuine and good stuff dude !!
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Thanks for your appreciation. !
@nuwanmadushanka1273
@nuwanmadushanka1273 2 жыл бұрын
Have you any details regarding Electrical Engineering jobs. And can we apply it from sri lanka.
@janakisandamali9435
@janakisandamali9435 2 жыл бұрын
Aiya mamai wife 2 visit Anna hadanne Dubai API 2 Anne apa lankawa goda gannanam API Weda Karla mahansi wela lankawata salli dala apan wenna one da karanawa Aiya apita job akak hoyaganna udaw karanna plzzz one kattak api 2 kannam
@aselakumara8513
@aselakumara8513 2 жыл бұрын
👍👍👍👍👍ඔයාට බුදුසරණයි aiya
@naturelovers1320
@naturelovers1320 2 жыл бұрын
Harima hoda adahas tiyena kenek obathuma...
@nadeekatharangani
@nadeekatharangani 2 жыл бұрын
Malli man dubai awith denata masa 3ta thawa dawas 10yak wage sulu dawas premanayak thiyenne...mata godak duk bara parasna godakata muna panna suduuna...math poru karayekuta sallith dunna job akak set karala denna kiyala awasanedi mata mage passwort akat aragena a horu penala giya..ane man godak parasna meda dubai awe den mata kanna vidiyak na...inna room akak na...oyata piluwannam mata pihitak wenna raththaran malliyo
@sumithkumara9242
@sumithkumara9242 2 жыл бұрын
Thnx bro බුදුසරණයි ජයවේවා
@roshanpathirannehelage1758
@roshanpathirannehelage1758 3 ай бұрын
matu bro oyage adahs tika adarei hode mamat lagadima enna inne
@PererainDubai
@PererainDubai 3 ай бұрын
Anith videos tika balanna enna kalinma ready wela enna bro
@malikamalika4669
@malikamalika4669 2 жыл бұрын
Malie saudu arbiye lake ayta udu karana aya neda me wade mama kemethi dena gana
@tbrupasinghe630
@tbrupasinghe630 2 жыл бұрын
Malli mamath enna inne security hari hotel weter hari enna hadanne api dennek enna hadanne lady kenekui mamai api denna wada arila hawasata eka thanakata ena widiye job ekek hoyala denna puluwanda malli ane loku uawwak plz
@manusathkam8388
@manusathkam8388 2 жыл бұрын
thanks bro... you did a great job and i have plan to come to Dubai next week.
@nomanperera2803
@nomanperera2803 2 жыл бұрын
Oya malli rattaran pattama kollek oyata budusaranai oyata puluwannam ape collekt dubai enna podi saport ekak danna malli...
@motivation_youth_
@motivation_youth_ 2 жыл бұрын
Niyami aiye oya හදවතින්ම katha karana අවංක kenek ❣️🙏
@kani_ya97
@kani_ya97 2 жыл бұрын
ගොඩක් වටින දේවල් කතා කරන video එකක්, මාත් dubai එන්න හිතාගෙන ඉන්නවා, ❤️
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Thank you very much brother ❤️ Job එකක් හොයන්න එන්න ඉන්නවනම් මේ video ටික අනිවාර්යයෙන් බලලා එන්න. ජය! kzbin.info/aero/PLnd1ZNT3FPso0IqAWV9-D_Y2v5ngcJjm1
@justbake8666
@justbake8666 2 жыл бұрын
@@PererainDubai number ekak ganne kohoma da
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
@@justbake8666 airport eken ganna puluwan
@justbake8666
@justbake8666 2 жыл бұрын
@@PererainDubai airport eken arenna communication walin ganna puluwan da
@chandima6125
@chandima6125 Жыл бұрын
Thanks sir leath machine job valata vacancies thiyenavanam danuvath karanavada
@PererainDubai
@PererainDubai Жыл бұрын
අපේ Community post බලන්න
@savmya6818
@savmya6818 10 ай бұрын
Great job. Thank you
@lasanthabenaragama596
@lasanthabenaragama596 2 жыл бұрын
Mata pree visa Vanna puluwanda
@PererainDubai
@PererainDubai Жыл бұрын
Wena mokuth epa da?
@sanjukanimsara5031
@sanjukanimsara5031 Жыл бұрын
Aiya oyata pinsidda venava mehema apiva danuvath karanavata,mama inne al qouz magenangi mamai api dennama job hoyanava puluvannam udaukaranna
@PererainDubai
@PererainDubai Жыл бұрын
Instagram eke msg ekak danna.
@dulanshaminda3103
@dulanshaminda3103 2 жыл бұрын
Aiye oyaa kiyaladena dewal maarama watinawa godaak hondata pahadili wachana thank you ....
@sumedaherath1985
@sumedaherath1985 2 жыл бұрын
Aiya uba neyama dyal akak ubla waga awun apa rate keyandat adambri bs
@thanujaswarnamali3704
@thanujaswarnamali3704 2 ай бұрын
මල්ලි මම ලොකු ප්‍රශ්නයක් වෙලා ලංකාවෙන් visit visa අරන් ආවේ . දරුවො 4 දෙනෙක් ඉන්නවා උගන්වන්න . පුලුවන් නම් මට රැකියාවක් හොයාගන්න උදව් කරන්න .
@PererainDubai
@PererainDubai Ай бұрын
Msg එකක් දාන්න bro
@wasanasampath222
@wasanasampath222 2 жыл бұрын
Dubai life guard jop ekka hoya ganna widiyak nathda Aiye
@akilajayawickrema808
@akilajayawickrema808 2 жыл бұрын
Welldone machan .. i m proud of you ..keep it up
@ස්මිතදිල්ශාන්
@ස්මිතදිල්ශාන් 2 жыл бұрын
👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 aiya mmth dubai ynna balla eth visti visa nathuwa ajensiyak haraha yna ekda hoda
@tharindusathsara6515
@tharindusathsara6515 2 жыл бұрын
oyata pin aiyee job ekak hoyala denna aiyye .monawa hari job ekak aiyee
@praxd9778
@praxd9778 2 жыл бұрын
Thank you very much for the advice. Will subscribe. I also want to move to Dubai soon.
@ashokmendis8745
@ashokmendis8745 2 жыл бұрын
හොඳ දැනුවත් කිරීමක්..!!
@chathuprabodhani3051
@chathuprabodhani3051 2 ай бұрын
English denuma godak inada?mat enna inne.freelance visa.godak inglish be.
@PererainDubai
@PererainDubai 2 ай бұрын
Ape freelance video eka balanna gihin.
@erangaperera1990
@erangaperera1990 2 жыл бұрын
job එකක් හොයා ගත්තට පස්සෙ job money කාරයො එක එකාව වටේ යවන්න ඕනි
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
ඕකුන් ලෝකේ කාලා වතුර බීපු ඩයල් ඕයි 😅
@Lashannilanga
@Lashannilanga 8 ай бұрын
welldone bro... Keep it up❤
@PererainDubai
@PererainDubai 8 ай бұрын
Thanks 🙏
@surajshalitha7207
@surajshalitha7207 2 жыл бұрын
Patta sheha adambarai uba patta kollek
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Thank you brow ❤️
@dasindugimhana2350
@dasindugimhana2350 2 жыл бұрын
dubai enna aniwarenma waxsin eka widaganna onada
@sajithpriyankara5764
@sajithpriyankara5764 Жыл бұрын
Super bro super good luck ❤
@gayndanuska
@gayndanuska 2 жыл бұрын
සර් මට ILS ලඉසන් තියෙනවා ලයිප්ගාඩ්
@sakunthalawikramasinha844
@sakunthalawikramasinha844 2 жыл бұрын
Aiye garment ekaka job hoyaganna bariweida.mata aurudu 10 vithara garment wada karala purudui.puluwan udaw karanna
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Mehe garments nam adui
@flixmovie-g3k
@flixmovie-g3k 2 жыл бұрын
Thank You. Good Luck ❤
@ireshasanjeewani2462
@ireshasanjeewani2462 Жыл бұрын
Cere givers job thiyenawada .hoyaganna puluwan weida visit visa awoth.
@PererainDubai
@PererainDubai Жыл бұрын
Ow puluwan.
@annegaya
@annegaya 9 ай бұрын
Thank you! God Bless you!
@PererainDubai
@PererainDubai 9 ай бұрын
U R welcome & God bless u 2
@unssongs1801
@unssongs1801 2 жыл бұрын
අයියේ දැන් ඩුබායි ඇවිත් සති දෙකකට වැඩි තාම ජොබ් එකක් හොයාගන්න බැරි උණා පුලුවන්නම් උදව් කරන්න මට ගොඩක් interview වලටත් ගියා තාම කිසි එකකින් කතා කලේ නෑ පුලුවන්නම් උදව් කරන්න
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Ape community posts daana ewatath apply krnna
@werangaalwis7958
@werangaalwis7958 2 жыл бұрын
Thanks broooo... Ela kathawa bokkatama vaduna
@wasana4186
@wasana4186 Жыл бұрын
Aiye oyta puluwand dan dubai inna kenekta job ekk hoyla denna plss reply krnnko 🙏😔
@PererainDubai
@PererainDubai Жыл бұрын
Pereraindubai@gmail.com mekata cv eka ewanna
@wasana4186
@wasana4186 Жыл бұрын
@@PererainDubai hari aiye oyta dan euwa
@shennyayshu3637
@shennyayshu3637 2 жыл бұрын
මන් දැනට ජොබ් එකක් කරනවා අයියේ මාස 7ක් කරා ක්ලීනින් ඉට පස්සේ ඉස්කූල් එකෙ කන්ට්‍රැක් ඉවර උනා එයාල අපිට මාස 3ක් රූම් එකෙ ඉන්න කිවුවා පොත ගන්න නම් 3000ක් ඉල්ලනවා මොක්ස්ක් කරන්නද තෙරෙන් නෑ හොද දෙයක් කියන්නකො අයියේ
@samvindya2937
@samvindya2937 Жыл бұрын
Aiye summer eke visit visa enna epada june july wage 😢
@harshanisawmya6351
@harshanisawmya6351 2 жыл бұрын
Great introductions 😊 ♥️
@PrasanIvon
@PrasanIvon 7 ай бұрын
සුපිරි ❤❤
@PererainDubai
@PererainDubai 7 ай бұрын
Thanks Saho.. share karanna anith ayatath dana ganna..
@mayadissanayake2388
@mayadissanayake2388 2 жыл бұрын
Thanks for the informations..God bless u. Nilanthi Dissanayake
@hmrisvi8015
@hmrisvi8015 2 жыл бұрын
Ane godak watinawa.malli.oyata puluwannam ape mallita udawwak karanna.ayath visit awilla enne.job akak na.oyata godak pin.🙏
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Eyata ape job videos okkoma tika balala mata msg ekak danna kianna 💪🏽
@kalyanidisanayake638
@kalyanidisanayake638 2 жыл бұрын
Hospital phlebotomy job soyala dennan puluwanda
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Check my community posts
@ishankalakruwani
@ishankalakruwani Жыл бұрын
nursery ekaka job lk hoya ganna api mona app ekada da ganna ona thank you
@PererainDubai
@PererainDubai Жыл бұрын
Indeed
@ishankalakruwani
@ishankalakruwani Жыл бұрын
@@PererainDubai thank you 🙏🙏
@hashananatha9953
@hashananatha9953 2 жыл бұрын
Macho ube kathawa baluwama therenawa uba pattama charithayak ape job walata kelwenna yanne lankawe mama kalin aurudu 3 vithara qatar hitiya car wosh ekka mata arabi hindi malayalam bashawa puluwan mata visha 1k puluwannam hoyala diyan
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Hindi puluwan nm indian company walatath ya ganna puluwan
@Osh_Volgs
@Osh_Volgs 2 жыл бұрын
Superb explained aiya✌️
@pradeepshanaka18
@pradeepshanaka18 2 жыл бұрын
Thanks for your advice bro keep it up🤙
@dilrukshifernando2273
@dilrukshifernando2273 2 жыл бұрын
මගෙ පුතා දැන් ඉන්නේ ඩුබායිවල මෙ දෙවෙනි විසිට් ඒක පූළුවන්නං ජොබ් එකක් හොයාගන්න උදව් කරන්න
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
jobs ගැන දාපු ඔක්කොම videos ටික පුතාට බලන්න කියන්න.
@milanisilani3687
@milanisilani3687 2 жыл бұрын
Mage malli sivil ijiniya job akak nadda
@menakasanjeewa6682
@menakasanjeewa6682 2 жыл бұрын
අයියෙ මට වයස 19 යි මම මෙ 11 වෙනිද විස්ට් එකකට ඩුබායි එනව මට ඔයාව කන්ටැක්ට් කරගන්න පුළුවන් වෙයිද? සල්ලි වලින් නෙමෙ මට අයියගෙන් ඔනෙ විස්තර දැන ගන්න🥺 plz help me brother ❤️
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
kzbin.info/www/bejne/laW7pYppbMZ2bJo මේක බලන්න එන්න කලින්.
@menakasanjeewa6682
@menakasanjeewa6682 2 жыл бұрын
@@PererainDubai මන් English කෝර්ස් එකක් කරල ඉන්නෙ අයියෙ.එ වගේම සීමන් ෆීල්ඩ් එකෙ stcw කියන කොර්ස් එකත් කරල ඉන්නෙ හොටෙල් ෆීල්ඩ් එකෙ කොමි3 චෙෆ් කෙනෙක් විදියට අවුරුදු 2ක එක්ස්පිරියන්ස් එකක් තියනව.ටුවරිසම් සෙටිෆිකට් එකකුත් තියනව මන් ටුවරිසම් හොටෙල් ෆිල්ඩ් එකෙ ලන්කාවෙ ගාල්ලෙ අවුරුදු 3/4 ක් වැඩ කරා.වෙටර් සයන්ස් සෙටිෆිකට් එකත් තියනව හොටෙල් ස්කුල් වලින් ඉගන ගත්තු වගේම එක්ස්පිරියන්ස් සෙටිෆිකට් පවා තියනව.මට English අවුලක් නැ අයියෙ. මට ජොබ්ස් ටිකක් හොයගන්න විදිය කියනවද please
@malanimalani5775
@malanimalani5775 Жыл бұрын
Malli api lankawe idala ewith masayak wenawa thama job set une na puluwannam job ekak hoyala denna
@kawminda1429
@kawminda1429 2 жыл бұрын
සුපිරී චරිතයක් ❤️
@mexmex784
@mexmex784 2 жыл бұрын
Sir mamath ena ina plz udau karana ena. Mama OK a hadagana enam ina thank Hoyla dena plz
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Instagram eken msg ekak danna
@mexmex784
@mexmex784 2 жыл бұрын
@@PererainDubai hi
@nadeeshagayathri1453
@nadeeshagayathri1453 2 жыл бұрын
Apita mehe indan ohe job ekakata apply krla job ekak set kragen enna widihaknadda
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
LinkedIn walin hari agency ekakin hari thama ehenam karanna wenne
@salikakumari5
@salikakumari5 2 жыл бұрын
Housemaid job ekk hoyala dennako aiye
@seethaparera-wf8ht
@seethaparera-wf8ht 6 ай бұрын
මට අවුරැදු 50යි නිරෝගියි පුඩි අැන් බෙවරේජ් සෙටිපිකටි එකක් තියෙනව අවුරැදු 2ක පලපුරැදු මාත් උත් සහ කරන්නද සර්
@seethaparera-wf8ht
@seethaparera-wf8ht 6 ай бұрын
මන් 50ක කාන්තාවක්
@PererainDubai
@PererainDubai 6 ай бұрын
උත්සහා කරලා බලන්න.. බැරි වෙන එකක් නෑ… මගේ අනිත් video list එක බලන්න..
@rashir4737
@rashir4737 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අයියේ තොරතුරුවලට. මට දැනගන්න ඕන අපි ඉන්ටර්විව්වලට යද්දි එයාල අපේ කලින් work experience බලද්දි අනිවාර්‍යෙන් service letters බලනවාද කියලා. Please reply...💞
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Indetail balanne na oyage questions ahaddi oya dena answers walin eyalata hoyanna puluwan oya wada karapu kenekda nadda kiala
@rashir4737
@rashir4737 2 жыл бұрын
@@PererainDubai ok aiye... thank u for the response 💞💞💞 very helpful contents. Keep it up..
@madonnajames8175
@madonnajames8175 2 жыл бұрын
So sweet, good heart best advice ❤
@GaminiGamini-r3b
@GaminiGamini-r3b 11 ай бұрын
job visai visit visai hoya ganne kohomada plzz kiynnko
@PererainDubai
@PererainDubai 11 ай бұрын
Api eka elaga video ekakin karannam
@janiduisharaka8304
@janiduisharaka8304 2 жыл бұрын
thnk u aiye.mamt dubai awith inne aiye tma job ekk set une naha
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Mokak da oyage field eka ?
@maddumagec.prasanna3126
@maddumagec.prasanna3126 2 жыл бұрын
Vist visa ekak danna monada documants thiyenna one
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Passport
@pulithahathurusinghe3407
@pulithahathurusinghe3407 2 жыл бұрын
Aiye mama 3 month visit visa enna inne.. awilla 1 month industry course ekak karala eken interview gihilla job ekak hoyaganna hithagena inne. Hotel field eken aiye mn course eka krnna inne.. Ehema hodaida aiye?
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Industry course eka koheda karanne?
@pulithahathurusinghe3407
@pulithahathurusinghe3407 2 жыл бұрын
Thama decide karala nha aiye.. thama hoda thanak balanawa.
@pulithahathurusinghe3407
@pulithahathurusinghe3407 2 жыл бұрын
Wifuth math ekka awoth api 2nnatama cost eka cover karagena job ekak hoyaganna puluwan weida?
@afzalmansoor7334
@afzalmansoor7334 2 жыл бұрын
Well done brother 👍👍
@madushankabandara5443
@madushankabandara5443 2 жыл бұрын
අයියේ විසිට් වීසා ඇවිත් ලබන මාසේ ඉදන් ජොබ් දෙන්නේ නෑ කියන එක ඇත්තද අයියේ
@PererainDubai
@PererainDubai Жыл бұрын
නෑ… බොරැවක්..
@thusithasandakelum6513
@thusithasandakelum6513 2 жыл бұрын
Visiting visa aran awith supermarket job ekak hoyaganna kiyak withara lankawen salli aran enna oneda nawathinna thenak hoyaganna amaruda mama jpura diploma holder kenek godak prashnawalata moona dila inne mata puluwannam udau karanna loku pinak
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Kalin videos tika balanna. Eke living cost gana kara
@chamilkapilipjhonbastiyan575
@chamilkapilipjhonbastiyan575 2 жыл бұрын
Aiye babala ekka visit avilla job ganna barida...eyalawa scl danna barida
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
School walata fees wadi
@fathimayesmin7051
@fathimayesmin7051 2 жыл бұрын
Mage husband abudabi wala inne visit ekan puluwannam pin siddawai monawa hary job ekak hoyala dennako
@chatcreedtube
@chatcreedtube 2 жыл бұрын
Great vedio ,Thanks
@chaminanandavithanachaamin713
@chaminanandavithanachaamin713 2 жыл бұрын
අනේ පුලුවන්නම් job එකක් සෙට් කරන්න
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Ape community posts balanna eke mama vacancies danawa
@gayndanuska
@gayndanuska 2 жыл бұрын
මට සර් ලයිප්ගාඩ් ජොබ්බෙකක් තමයි ඔනි
@සොබාදහම-ඞ8න
@සොබාදහම-ඞ8න 2 жыл бұрын
Great bro god bless u
@shashiperera5250
@shashiperera5250 2 жыл бұрын
Man lankawe medical laboratory weda karanne. Experience vitarai tiyenne. Course karal ne. Ohe job හොයාගන්න puluwanda
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
Course ekak follow krnna
@devindidissanayaka9528
@devindidissanayaka9528 2 жыл бұрын
මල්ලියෝ ඔයාගේ ෆෝන් නම්බර් එක දාන්නකෝ
@krishanthaweerasinghe716
@krishanthaweerasinghe716 2 жыл бұрын
Good information 👍👍👍 Thanks
@surangakumara3785
@surangakumara3785 2 жыл бұрын
Math Enna inne aiye,job ekak Hoya ganna udau karanna puluwanda
@fazeelhazan6086
@fazeelhazan6086 2 жыл бұрын
You doing a good work to sri lankan peopls
@sandundilruk6043
@sandundilruk6043 2 жыл бұрын
Aiyhe jobs thiyad man heta enna inne dubai
@mohamedhisam1387
@mohamedhisam1387 2 жыл бұрын
Bro Arabic leyanda kiyavanda puluvaan jobs hoyaaganna puluvaan da
@PererainDubai
@PererainDubai 2 жыл бұрын
GCC Work experience nadda?
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 26 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
How to find a job in Dubai | Interview pass වෙන විදිය
22:24
ඩුබායි නවාතැන් 2024 | Dubai Accommodation 2024
28:45
Life With Chathu & Mudi
Рет қаралды 4,7 М.