how to fix E7 error‍‍ High Speed sewing machine | Stuck | jammed | blocked | juki | zoje | jack

  Рет қаралды 40,224

අටම්පහුර

අටම්පහුර

Күн бұрын

Пікірлер: 85
@atampahura
@atampahura 7 ай бұрын
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
@dinulnikil2695
@dinulnikil2695 4 жыл бұрын
ඔබනම් මැහුම් ලෝකෙට දෙවි කෙනෙක් අයියේ.මගේ මැෂින් මමම ඔබේ විඩියෝ බලල හදාගන්නවා.හැම විඩියෝ එකක්ම බලනවා බොහෝම පිං අයියේ🙏🙏🙏🙏🙏
@yasharihiroshima332
@yasharihiroshima332 2 жыл бұрын
ගොඩක් පින්සිද්ද වෙනවා මගේ මැෂින් එකත් මමම හදා ගත්තා ඔබ‍ට බුදුසරණයි. සියලු වැඩ සාර්ථක වේවා...
@sewwandi2805
@sewwandi2805 3 жыл бұрын
ගොඩක් වටින පාඩමක්,මේ වගෙ පොඩි දෙයක් නිසා අපහසුතාවයට පත්වෙන අපිට ලොකු පිහිටක් ඔබට පිං,,,
@kamaniathulathmudali3477
@kamaniathulathmudali3477 3 жыл бұрын
ඔබතුමා බොහොම හොදින් කරුණු පැහැදිලි කරනවා .අධුනික අපි වගේ අයට ඉතාමත් වැදගත්.
@harshapathirana5833
@harshapathirana5833 3 жыл бұрын
මේ විදිහට ම මැශිම හිර වුනා. වීඩියෝ එකේ විදිහට ම මම හදාගත්තා. ගොඩක් වටිනවා . ස්තුතියි .
@achalaachala6788
@achalaachala6788 3 жыл бұрын
අයියේ මම මැෂින් එක අලුතින් ගෙනාවා විතරයි , මේ වගේම E07 වැට්ලා මට හිතා ගන්න බැරි ව හිටියේ මොනාද කරන්නේ කියලා , මේ video එක බලලා හදා ගන්තා, ස්තුතිය ඔයාට ,
@Laashi_NH
@Laashi_NH 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් 🙏
@Zainx05
@Zainx05 2 жыл бұрын
Great explaination and its a great help too👌👌
@deepapriyani6635
@deepapriyani6635 3 жыл бұрын
ගොඩාක් වටිනවා ඔබගේ වැඩ සටහන අපට ස්තූතී මහත්තයෝ
@eshadharmawardhane6513
@eshadharmawardhane6513 3 жыл бұрын
Mata harima sathutui oyage KZbin channel eka dekkama. Face book eken passe godak dawasakata passe ada dakke oyage channel eka. Sthuthi oyage me guruharukam walata🙏
@surangadeepasuranga4455
@surangadeepasuranga4455 3 жыл бұрын
ගොඩක් වැදගත් මට ප්‍රශ්න යක් තියෙනවා සමහර වෙලාවට මහගන යනකොට ආ පස්ස්ට යන ඔය කෑල්ල එක පාරට දෙදරන්න ගන්නවා පුළුවන් නම් උපදෙස් දෙන්න
@krishanthiwannithilaka1204
@krishanthiwannithilaka1204 4 жыл бұрын
හරිම ප්‍රයෝජනවත් ..ස්තුති ..
@tharikasolochani4020
@tharikasolochani4020 2 жыл бұрын
ගොඩක් watinawa...mage මැෂින් eketh E07wetenawa....
@mahumcity
@mahumcity 2 жыл бұрын
Best good luck
@zoharfogel5066
@zoharfogel5066 2 жыл бұрын
Hello, it seems very good and detail movie. Would it be ok to ask from you to put English text or enable google automatic subtitles to English . Thanks :) 😊😊
@MaduShanka96
@MaduShanka96 Жыл бұрын
Aiye puliwnnam error code list eka dannko.padam karaganna..godk wtina chanal ekak adai dakke.jayawew
@beautypalace1998
@beautypalace1998 3 жыл бұрын
Thankyou mata uwamanama una de.oya nisa eka hadagaththa.pin sidda wenawa oyata.
@k.ksewwandi195
@k.ksewwandi195 3 жыл бұрын
bohoma sthuuthi..mama mage machine eka hada gatte me vedio eka balala..aiye me machine eka null kapenna oto tack wenna ehema hadanna barida
@chathuhansika9074
@chathuhansika9074 3 жыл бұрын
Mesing eke mehen nethiwa thibila heduwa.den mahaddi E07 wetenawa.mehennena.athin karakawala heduwama hari yanawa.eth aya E07 wetenwa..ane hada ganna vdihak kiyannako..plz..
@janithachathurangi2938
@janithachathurangi2938 2 жыл бұрын
Oya hdgttda..ane mgeth ehemai..off krala on krm hariynwa..eth aye ehm wenw dwskin withr on krddi
@subhanimenike3509
@subhanimenike3509 Жыл бұрын
Hadagaththu hati kiyannako please
@chandimasilva9503
@chandimasilva9503 2 жыл бұрын
mage masimet E05 wetila tiyenawa.hadaganna vidiya kiyannako
@priyankarattc5973
@priyankarattc5973 3 жыл бұрын
Thank you.... Pinsidda wenawa
@nirusl443
@nirusl443 3 жыл бұрын
sir... mage maeshin eke oill bath ekata ellena sudupata nuull deken ekk keduna. e nuula tiyenna onimada. naththam kamak nadda. e jatiyema nuul tiyanawada. e wenuwata dana nuul monawada. obathumagae vidio godaaak watinawa. obathumata godaaaak pin..... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarorebe5474
@sarorebe5474 3 жыл бұрын
Sr .mag me widiyatama kara den meyenne na ne e ai kiyannko pedal eka pegenawa meshimath weda eth meyenne na ne 😥
@chinthakaschinthaka4012
@chinthakaschinthaka4012 2 жыл бұрын
Kariyal eka sudda karala sawi kalath E07 watenawane.machima on karapu gaman motaraya badanawa.mokada karanne aiye.
@ayanigamage6805
@ayanigamage6805 4 жыл бұрын
බොහොම ස්තුතියි
@arunachathuranga9664
@arunachathuranga9664 3 жыл бұрын
Machine ekae head eka ussaddi boad eke kali kadenawa eka hadaganna widiya kiyala denna puluwanda
@SashiniMadushika-tw1tf
@SashiniMadushika-tw1tf 9 ай бұрын
E6 kiyala vatila thiyenavane eka kohomada hadaganne
@inulrushda6187
@inulrushda6187 3 жыл бұрын
Button hol attachment eka Juki machine ekata savi kerana hati video ekak karala pennanavaadha. ..?
@sandamalisandamali5255
@sandamalisandamali5255 Жыл бұрын
ජැක් මැශින් එකේ e4 වැටිලා තිබුනම හදන්නේ කොහොමද කියන්න් පුළුවන්ද
@ZaneeFathi-uh1rp
@ZaneeFathi-uh1rp 3 ай бұрын
Wolden new model meshine eke me problem eka me vidhihatama karanna puluwantha
@sparrowhousesafariresort4072
@sparrowhousesafariresort4072 3 жыл бұрын
Godak sthuthi
@gurugehydraulichose6925
@gurugehydraulichose6925 2 жыл бұрын
Mage meshima paganne nethuwath auto mehenawa ehema wenne ey
@dananjayaviyan3840
@dananjayaviyan3840 2 жыл бұрын
Eo2 kiyala watenaw mokakd hethuwa
@dineshsandaruwan8089
@dineshsandaruwan8089 2 жыл бұрын
E 14 watila tiyenawa.eka hadanna puluwanda .kiyak wage yanawada sir hadanna samanyen
@priyanthawijesingha1313
@priyanthawijesingha1313 2 жыл бұрын
E 14 එර එක වැටිල මොකක්ද කරන්නෙ මොකේද අවුල
@dilummadushanka1730
@dilummadushanka1730 3 жыл бұрын
Mage machineeka genave e05vatila udau karanna please
@shyamaperera953
@shyamaperera953 7 ай бұрын
අය්යේ මේක වගේම E 07 වැටෙන්න කලින් මැශින් එක හිරවෙලා 888 මෙහෙම තිබ්බෙ. ඊට පස්සේ තමයි E 07 වැටුනේ. පස්සේ මැශින් එක දාන කලු ස්විච් එක ගාවින් දුමක් ආවා ලාවට. මම ඔක්කොම ප්ලග් ගලවලා අපහු දැම්මා පැය කීපයකට පස්සේ .ඒත් ගදක් වගේ එනවා ,, E07 කෝඩ් එක එනවා. මැශින් එක අරන් මාස 6 යි. මම සර්විස් එකට කතා කලා එයා එන්න දවස් 2 ක් වගේ යනවා. මගේ මැශින් එක පිච්චුනා ද කියලත් බයයි. 🤔
@atampahura
@atampahura 7 ай бұрын
එයාල එනකං ඉන්න , මොකුත් කරන්න එපා
@ManishKumar-de5xn
@ManishKumar-de5xn 3 жыл бұрын
Good work
@nishanthakumara2687
@nishanthakumara2687 3 жыл бұрын
brother computer lemieux 7000 pul repair ekak karana hati kiya denna
@gayani.dilrukshi6209
@gayani.dilrukshi6209 3 жыл бұрын
E14 error ek awama hadaganna khmd
@swarnaguruge7351
@swarnaguruge7351 2 жыл бұрын
මහත්මයා E05 අංකෙ වැටුනම මොකද්ද කරන්න ඕනි
@dinushikalakmali1147
@dinushikalakmali1147 2 жыл бұрын
E22 watenne ai dr
@nadeetharuka6095
@nadeetharuka6095 2 жыл бұрын
අයියේ ‍මට තියෙන්නෙ 9513 මැශින් එකක් කිසිම අවුලක් පෙන්නන්නේ නැහැ...ඒත් මැහෙන්නෙ නැහැ මෝටරේ අවුලක්ද
@vidu2008-j1c
@vidu2008-j1c 3 жыл бұрын
Juki flora 550 මහන මැෂිමේ ගලවල තියන වයර් ක්ලිප් හරියට සවි කරණ ක්‍රමය මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
@mdshagor1138
@mdshagor1138 3 жыл бұрын
Boss error E09 problem somadan ta akto jodi boltan..
@ggsmkularathna
@ggsmkularathna 4 жыл бұрын
Video eka balagena hadana gaman, 🙏 🤗
@sampathsenaka1611
@sampathsenaka1611 3 жыл бұрын
E05 කියන error එක ගරිගස්ස ගන්න හැටි කියල දෙන්න පුලුවන්ද
@ytkala143
@ytkala143 2 жыл бұрын
Mth e 5 hdaghna one
@shamilamadushani5303
@shamilamadushani5303 4 жыл бұрын
Hadagaththa thanku
@e.smartlocksfittingcentre
@e.smartlocksfittingcentre Жыл бұрын
E11 how solve
@MiyurangiPathiranage
@MiyurangiPathiranage 10 ай бұрын
මැශිමෙ නූල් හිරවෙලත් නෑ හෑන්ඩ් වීල් එකත් හිර නෑ හොදට කැරකෙනවා පෙඩල් එක පෑගුවට මුකුත්ම වෙන්නෙ නෑ E 1 කියලාමනෙ වැටෙන්නෙ.මං මොකද්ද මේකට කරන්න ඕන
@fashionideas4740
@fashionideas4740 2 жыл бұрын
මට උදවිි කරනවද මගෙ මැෂින් එකට E15 වැටිලා කොහොමද කරන්නේ අණේ කරැණා කරලා 😪
@ShamaleeNilukaWijewardhana-c7o
@ShamaleeNilukaWijewardhana-c7o 3 ай бұрын
Thank you so much
@dineshkarunasena901
@dineshkarunasena901 3 жыл бұрын
මැෂින් එකේ hand wheel එක කැරකෙනකොට හිර ගතියක් තියනවා..ඒකට විසදුමක් තියනවද
@supunmadhu7354
@supunmadhu7354 3 жыл бұрын
9513 බොබින් එකට නූල් ඔතනකොට ඔටෝ ඕෆ් වෙන්නෙ නෑනේ ඒක නූල් එතිල ඉවර උනහම.ඒක හදා ගන්න විදියක් කියන්නකො...
@tharushamaduhshan35
@tharushamaduhshan35 2 жыл бұрын
E14 error එක හදන්නෙ කොහොමද කියල කියන්න පුලුවන්ද???
@GamingWorld2309
@GamingWorld2309 4 жыл бұрын
අයියේ..මගෙ නූල් 5 ඕවර්ලොක් මැෂින් එකෙ චේන් නූල කැඩෙනවා මහන්නමබෑ .අනිත් නූල් ප්‍රශ්නයක් නෑ.පාවිච්චි කරපු මැෂින් එකක් මම ගත්තෙ හැබැයි එයාලා වැඩිය පාවිච්චි කරලමනෑ.කොහොමද මම මේක හදාගන්නෙ.MAX 757
@GamingWorld2309
@GamingWorld2309 3 жыл бұрын
@@atampahura චේන් නූල විතරයි කැඩෙන්නෙ ...ලූපරයේ නූල ටිකක් තදයි වගේ ..ගොඩක් video බලල උත්සාහ කලා හදාගන්න ඒත් හරි නෑ ...දැන් චේන් නූල අයින් කරල මහන්නෙ...මෙහෙම වෙන්න හේතුව මොකක්ද ?
@ManojSandaruwan-gn7lq
@ManojSandaruwan-gn7lq Жыл бұрын
Aiye e-07 wetenawa zoje9513 chepa සිටි ගිහින් කියලා තාමයි කියන්නේ එක හද ගන්නේ කොහොමද
@harshasenani6037
@harshasenani6037 Жыл бұрын
possition finger එකට තියෙන nut එක ගලවන්න බෑ.
@dilharadhanushika9121
@dilharadhanushika9121 4 жыл бұрын
ෂටල් එක වැරදියට වැටිලා ඉදිකටුව හිර වෙලා. ඒකට මොනවද් කරන්න පුලුවන්
@prasannapradeep5728
@prasannapradeep5728 2 ай бұрын
Ekata mokada karagatte
@malkanthiweerasingha6042
@malkanthiweerasingha6042 3 жыл бұрын
මගේ ටයිපින් එක ඉලක්කම් එක දිගට දුවනවා ,මැෂින් එක වැඩ කරන්නෑ ඒකට මොකද කරන්නේ
@kanchanamaduwanthi6188
@kanchanamaduwanthi6188 3 жыл бұрын
9513 machine 1ta foot maru karana widiya saha danna puluwan foot warga ewagen kara ganna puluwan dewal gana vidio 1k karannako.
@m.a.y.634
@m.a.y.634 3 жыл бұрын
E 14 error ekata mokadda karanna oni?
@nishadiupathissa5247
@nishadiupathissa5247 4 жыл бұрын
නූල් හිරවෙන්නේ නැතුව මහනකොට නූල කැඩෙන්නේ ඇයි?. නූල හරියට දාලා තියෙන්නේ වෙනස් වෙලා නෑ
@nishadiupathissa5247
@nishadiupathissa5247 4 жыл бұрын
ඔව්
@nishadiupathissa5247
@nishadiupathissa5247 4 жыл бұрын
ඉදිකටුවේ නූල ෂැටල් එකේ නූලට සම්බන්ධ වෙලා එන්නේ නෑ. ඉදිකටුවේ නූල කැඩෙනවා
@nimsararasal.2718
@nimsararasal.2718 4 жыл бұрын
Ane mage mashin ekath ada hira una
@harshasenani6037
@harshasenani6037 Жыл бұрын
ඒ nut එකට oil දන්නත් බෑනෙ
@gayanmadutharanga6457
@gayanmadutharanga6457 2 жыл бұрын
ඉදි කට්ට හිර වෙලා තියෙන්නේ .එතකොට මොකද කරන්නේ
@Kinura.6069
@Kinura.6069 Жыл бұрын
E05 kiyala wetila
@atampahura
@atampahura Жыл бұрын
මැෂින් මොඩ්ල් එක හරියට කියන්න
@ammgvijithakumara6758
@ammgvijithakumara6758 Жыл бұрын
E 15 enne ai
@nanbanbruno9961
@nanbanbruno9961 3 жыл бұрын
E-14 ?
@tharangarithma6669
@tharangarithma6669 2 жыл бұрын
බොබින් එකත් එලියට ගන්න බෑ හිර වෙලානේ
@priyanthawijesingha1313
@priyanthawijesingha1313 2 жыл бұрын
වට්සැප් නම්බර් එකක් තියෙනවද
@kanthiramanayaka4710
@kanthiramanayaka4710 5 ай бұрын
ෂටල් එක ගලවන්න බැහැ හිරවෙලා. Zoje
@amakumarakumara6400
@amakumarakumara6400 3 жыл бұрын
ඔය දෙකම කරා ඒත් හරියන්නෑ
@chethanachethana68
@chethanachethana68 Жыл бұрын
zoje9513 g 02masemae22 watanawa mokakda kranna ona mata danaganna a
@chethanachethana68
@chethanachethana68 Жыл бұрын
zoje9513 g 02masemae22 watanawa mokakda kranna ona mata danaganna a
Hook Timing on Juki DDL 8700
15:50
Cut Sew
Рет қаралды 169 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
How to remove error 07 in Zoje 9513
8:15
brijesh kumar zoje
Рет қаралды 3,4 М.
How to solve E-14 error in zoje sewing machin
4:23
A Tech
Рет қаралды 7 М.
How to Adjust High Speed Feed Regulator and feed doc
16:52
අටම්පහුර
Рет қаралды 30 М.
Mengatasi error code E 07 pada typical GC 6158 MD
10:14
Wong Indonesia Art
Рет қаралды 13 М.
How To Fix Your Jammed Juki 1181N From Stuck Thread
26:54
Dina Stevens Mama Monarch Designs
Рет қаралды 48 М.
How to adjust feed dog all single needle machine
10:21
Technology World Innovations
Рет қаралды 13 М.
How to Error in juki sewing machine Expert tips
5:16
A to z sewing machine repairing
Рет қаралды 85 М.
Абзал неге келді? 4.10.22
3:53
QosLike fan club
Рет қаралды 31 М.
Карина Кросс #shorts
0:16
Dolly and Friends Shorts Cartoons
Рет қаралды 361 М.
Satisfying Vend 😦 Ep.5 #shorts #satisfying #vendingmachine
0:23
TYE Arcade
Рет қаралды 17 МЛН
ТЕЛЕФОН МЕНЯЕТ ЦВЕТ😅 #upx
0:34
RanF
Рет қаралды 639 М.
Мы Сняли Радужных Друзей на новый iPhone 14 PRO !
24:18