KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ආදරෙන් පැරදුනාම හිතන්න ඕන විදිය..| Dinesh Muthugala | පැය 4ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 15
15:40
Feeling Lonely? Watch This | Buddhism In English
8:58
How Strong Is Tape?
00:24
“Don’t stop the chances.”
00:44
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
How To Fix Your Mind After A Breakup - Sinhala Motivation Video
Рет қаралды 53,232
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,1 М.
Gayan D Rathnayaka
Күн бұрын
Пікірлер: 501
@thakshilasewwandi2374
3 жыл бұрын
විරහව නිසා වේදනා විදින සියලු සිත් සුවපත් වෙවා🙏
@nisalmallawaarachchi6451
2 жыл бұрын
ඒක දැනුනා..🥺
@sithum2115
2 жыл бұрын
Sa du ni
@eshandilhara2588
2 жыл бұрын
😔😥
@rashmirashmi6507
2 жыл бұрын
මම නම් මගේ love එක නතර කරේ o/l walata මාස 02 ක් තියෙද්දී.. හැබැයි මම එදායින් පස්සෙ හොදට වැඩ කරනවා,එයාට පෙන්න හොදට තැනක ඉන්නවා කියලා හිතා ගත්තා... ඉතිං මම o/l results එකෙන් A9 k ගත්තා මම දැන් මහනුවර මහාමායා එකේ bio කරනවා...මම එදා ඉදලා හිතාගත්තා ඉගෙන ගන්න කාලේ බොරු වැඩ කරලා ජිවිතේ නැති කර ගනන් ඕන් නෑ කියලා.... ඉතිං මම කියන්නේ මට වඩා බාල අයට ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න.....
@HarshaSampath-d8n
8 ай бұрын
Nawaththuwa😂😂plwnda ehema....danila na.ekai oya wage comment 1k danneth hari ujaruwen
@isheebird123
3 жыл бұрын
❤❤ කාලෙත් එක්ක දැනෙනවා ගිය කෙනා වෙනුවෙන් අඬ අඬ ගෙවපු කාලේ අපරාදේ කියලා. නැතිවුන ආදරේට වඩා දුකයි නාස්ති කරපු කාලේ ගැන.
@gayandrathnayaka2874
3 жыл бұрын
Good luck ❤️
@prumesha9983
2 жыл бұрын
Ow aththamai
@upekshasathsarani4785
Жыл бұрын
අනිවාර්යයෙන්
@Lashithathejan
2 жыл бұрын
මාව එයා දාල ගිහින් දැනට සතියක් වෙනවා. අපේ love එකට අවුරුදු හතර හමාරක්. මේ දෙසැම්බර් එයාලගෙ ගෙදර යන්ඩ හිටියේ. ලබන අවුරුද්දේ බදින්ඩ හිටියෙ. තාම දන්නෙ නෑ ඇයි මාව දාල ගියෙ කියලා. හිත හදාගන්ඩ හරි අමාරුයි . එත් ආයේ එයා එන්නෙ නෑනෙ මම බලන් හිටියා කියලා. කාටවත් දුකක් දෙන්ඩ එපා කියලා මම හැමෝගෙන්ම ඉල්ලන්නෙ
@NiroshaSadamali-fi4dk
9 ай бұрын
සංසාරෙ පුරුද්දට එන අය එනව.මේ ආත්මේ අපිට එයාල එක්ක ජීවත් වෙන්න අයිති නැත්නම් මේ විශ්වය අපෙන් එයාලව ඈත් කරනව.සමහර විට ඔයාගෙ හිමිකාරය එයා නොවෙයි.ඊට වඩා ගොඩාක් හොද කෙනෙක් ඔයාට ලැබෙයි.අපිව නොවටින අයට ආදරේ කරන්න එපා.ඔයාට ගොඩාක් හොද කෙනෙක් ලැබේවා.🙏🙏
@Lashithathejan
9 ай бұрын
@@NiroshaSadamali-fi4dk ❤️❤️
@shiranjayashri7953
4 жыл бұрын
අත්‍යවශ්‍යම දවසක හම්බ උනේ විඩියෝව. ගොඩක්ම ස්තුතියි..
@gayandrathnayaka2874
4 жыл бұрын
Good luck💖
@atlasreed281
3 жыл бұрын
a tip : you can watch series on flixzone. Been using it for watching all kinds of movies these days.
@carterlayton6792
3 жыл бұрын
@Atlas Reed Yea, have been using flixzone} for since december myself =)
@kalumbandara8140
2 жыл бұрын
ඇත්තටම අයියා මගේ ජිවිතේ අමතක කරන්න බැරිව හිටිය ඒයා ගැන දැන් ගානක් වත් නැහැ ස්තුතියි අයියා ❤️❤️❤️
@Fernando20051
2 жыл бұрын
මාත් මුල් දවස් වල ඔහොම කන්නත් බෑ ඒත් මම තේරුම්.ගත්තා දැන් පාඩම් කරලා මගෙ exam ගොඩ දානවා 😌👍 එයාලට අපිව මතකත් නෑ 😅
@navodihewamanna2382
3 жыл бұрын
මාත් ආදරේ නිසා ගොඩාක් වැටිලා ඉන්නේ නැගිටගන්න බැරිතරම් වැටිලා ඉන්නේ. කවදාවත් මම මෙච්චර වැටිලා නෑ ..... 😢😢😢😢😢
@gayandrathnayaka2874
3 жыл бұрын
පැරදුම් වලින් හිත රිද්ද ගන්න එපා අත්දකීම් වැඩි කරගෙන ඉස්සරහට යන්න.ප්‍රතික්ෂේප වීම හොඳම අභිප්‍රේරණයයි.🙂
@rameshmadushan8718
3 жыл бұрын
ISSRAHATA YANNNA GIY AYAT RIDENNNAMA
@shyamalisamanthika8991
2 жыл бұрын
Ane mamath.. Puduma tharam vatila
@malshaprasangi2637
Жыл бұрын
math e wage maii hitha riduna wara ananthai..hitha hadaganna hadana hema mohothakam ayeth e dewal mathak wela hodata hitha perenwa 🥺🥺🥺😣
@krishanthaanura2202
3 жыл бұрын
කවදාවත් හිතුවෙ නෑ..නංගි මෙ වගේ දේයක් අහන තැනට අපේ ආදරය වැටෙයි කියලා
@Nethmyyyyy
2 жыл бұрын
අහම්බෙන් හම්බුනු වීඩියෝ එකක් 😍 හිතෙ තිබ්බ ලොකු ප්‍රශ්නෙකට උත්තරයක් ❤️ බොහොම පින් ඔබට 🙏
@nadikabandaranayaka2651
3 жыл бұрын
ගොඩක් හොද අදහසක් ,අත්‍යාවශ්‍යම මොහොතකම හිත හදාගන්න ශක්තියක් උනා.ගොඩක් ස්‍තුතියි☺️☺️
@gayandrathnayaka2874
3 жыл бұрын
Thank you ! 😊💖
@jayodyawathurapatha9761
3 жыл бұрын
ඒ අදහස් ටික ගොඩක් හොඳට හිතට වැදුනා...😍 ගොඩක් ස්තුතියි අය්යේ.... 👍😁
@gayandrathnayaka2874
3 жыл бұрын
Thank you!😊💖
@premalaths6454
2 жыл бұрын
ආදරේ කියන්නෙ හිතන තරම්, අපි දකින තරම් සුන්දර දෙයක් නෙමෙ.. අනේ මනසට වේදනාවක් නම් දෙපාරක් නොහිත අත් හරින්න. දවසක හිතෙයි අද ගත්තු තීරනේ කොයි තරම් හොද තීරනයක්ද කියලා
@dilinishanika9517
3 жыл бұрын
Hari welawata me video eka lebune.man me ada ada inne..godak pin aiya mehema.video ekak dunnata...godak rawatuna aiya den video eka dekala sathutu una.
@gayandrathnayaka2874
3 жыл бұрын
Good luck😊💖
@YOHANRANASINGHEmusic
3 жыл бұрын
හිතට හරි අමාරුයි මචං.... 💔
@srinathwijerathna4826
2 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා...ඔයා දුන්න ඔය උපදෙස් ගොඩක් වටිනවා...
@samanthipiris6036
3 жыл бұрын
හරිම වටිනා අදහස් ටිකක් ඔයා සමාජයට දුන්නේ. ඔයාට ගොඩාක් පිං තැන්ක්ස් malleyoo
@gayandrathnayaka2874
3 жыл бұрын
Thank you 😊💛
@athulasanjaya3419
4 жыл бұрын
හරිම වෙලාවට ඔබ කරපු වීඩියෝ එක මට ලැබුණා.ස්තූතී සහෝදරයා
@gayandrathnayaka2874
3 жыл бұрын
Thank you ! 😊💖
@indeewarifernando_tv
3 жыл бұрын
I love him soo much😭❤ but he will leave me as soon as possible😫 thnkz fot this video😭
@gayandrathnayaka2874
3 жыл бұрын
We must learn to give up. It is easy to live knowing that nothing is permanent. Good luck💛
@indeewarifernando_tv
3 жыл бұрын
@@gayandrathnayaka2874 thank you soo much💕
@USAඅපි
Жыл бұрын
How's feeling now?.
@prarthanasewwandi8144
Жыл бұрын
As wala kadulu purwan man wage ki denek ahann athida mek . Hama hithakma suwapath wewa😊
@hashinihashini1879
3 жыл бұрын
මට තියෙන ප්‍රස්නේ වෙනම එකක් එයා මාව එපා කියන විදියට වැඩ කරන්ව මාව මග අරිනවා එත් මාව අත අරින්නේ නැහැ හිතා ගන්න බැ මොනව කරන්නද කියල😭
@gayandrathnayaka2874
3 жыл бұрын
අත් නොහැර එපාවෙන විදියට වැඩ කිරීමත් එක් තරා විදියක අත් හැරීමක්😑
@kapilabandara2935
3 жыл бұрын
ඒ වේදනාව මටත් දැනිලා තියනවා. මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා ඒ වේදනාවට. 😔😔
@gayandrathnayaka2874
3 жыл бұрын
@@kapilabandara2935 Thank you !😊💖
@geographywithrash8531
3 жыл бұрын
Thamn atharin aka thama hodam de
@SaNaLk
3 жыл бұрын
@@kapilabandara2935 matath :[
@harshanijayawardhana4163
3 жыл бұрын
Ethatama hodai video eka. Adare kiyanne thanikara boruwak.
@gayandrathnayaka2874
3 жыл бұрын
Thank you ! 😊💖
@Tishani-je8yk
3 жыл бұрын
supiri vedio eka aiye
@nethuupalakshika9644
3 жыл бұрын
Supiri gammak mta awa digatama krgena ynna my congratulations 👍👍👍👍
@gayandrathnayaka2874
3 жыл бұрын
Thank you ! 😊💖
@amavinisalya9416
3 жыл бұрын
ඇත්තමයි අයියේ.....on welwee kiuwe.........kiypuw atht serm..
@gayandrathnayaka2874
3 жыл бұрын
@@amavinisalya9416 Thank you ! 😊💖
@harshimanilanka5510
6 ай бұрын
Thanks aiye onim welwe me video ek dakke
@nuwanthiidunil9701
3 жыл бұрын
ගොඩක් පිං අයියේ 🙏🙏 හිත ටිකක් හැදුනා
@gayandrathnayaka2874
3 жыл бұрын
Good luck❤️
@nimeshamadu5419
3 жыл бұрын
Mata onama dawasaka me video eka hamba une thanks 😢😢😢🙏
@lakshidn3554
3 жыл бұрын
Thanks aiye.aththtm nikm innkota athithe mathk wenaw😔.onima welawe thama me vedio eka hambune.gdk gdk thanks☺️
@gayandrathnayaka2874
3 жыл бұрын
Good Luck😊
@rajithamax6598
3 жыл бұрын
හිත ටිකක් හරි හැදුනා😕❤
@MashiSewwandi-z9n
Жыл бұрын
මන් සෑහේන්න මේ වීඩියෝ අහනව.මගෙ ආදරේට අවුරුදු එකහාමාරක්.මීට අවුරුද්දකට කලින් කලින් ම්න් පිරිමි ලමයෙක් එක්ක කතා කරා කියල එයා අවුරුදු එකහාමාරක් ම්න් එක්ක ඉදලා ඒ හේතුව අල්ලම් ගියෙ.එයා ලැබෙන්න කලින් ම්න් යාලුවො ආශ්‍රේ කරා.මට ඒ දේවල් මෙයා නිසා වෙනස් කරන්න උනා.දෙයියනේ මගෙයි අර පිරිමි ලමයගෙයි කිසිම සම්බන්ධයක් නැහැ .ඒක එ පිරිමි ලමයත් කියනව.ඒත් මෙයා ඒක පිලිගන්නෙ නැහැ.අනෙ එහෙනම් ඒ කාලේම යන්න තිබ්බා.ඇයි දැන් යන්නෙ.එයා කියනව එයාට ඒක මතක් වෙනවලු හැමදාම .අනේ ඒක මහ බොරු හේතුවක්.අනෙ මට හිත හදාගන්න අමාරුයි මට.මට කොච්චර මේවා බැලුවත් හිත හදාගන්න අමාරුයි.එයා ඇයි දැන් මට එහෙම කරන්නෙ.මන් මහ කාලකන්නි කෙල්ලෙක් .මන් යාලුවො ඔක්කොම අතෑරියා මෙයා නිසා.එයා කියන්නෙ එදා ගියත් එකයි අද ගියත් එකයි කියල.මෙච්චර දුර එක්කම් ඇවිල්ලා දැන් යන එක සාදාරනද 😢
@PiyumiAdhikari1234
3 жыл бұрын
තෑන්ක්ස් අයියේ ඔයාට....තෙරුවන් සරණයි 🙏🙏🙏
@gayandrathnayaka2874
3 жыл бұрын
Good Luck!😊
@SONG___000
Жыл бұрын
හැම එකාටම කියන්නෙ ස්කොලෙ යද්දි ලවු කරන්නෙපා එපා එපා එපා එහෙම කරන්න ගිහිම් ඔලෙවල් කෙලවෙලා ආදරෙ බොරු හෙතු හදම් ගියාම ජිවිතෙටම අබසරණයි කාලකණ්ණි ලවු කරපන් සල්ලි හොයම් එච්චරයු♥
@s.mgaming6519
2 жыл бұрын
සමාව දුන්නා අනන්තවත් එත් ඊට පස්සේ call නැ මැසේජ් නැ මම කෝල් ගත්තත් එක්කෝ කට් කරනවා block කරන්නෙත් නැ එක්කෝ ප්‍රශ්නෙවත් කියන්න ඕනි එත් නැ 😭😭😭
@hmrisvi8015
3 жыл бұрын
Oya kiyapu hamadema hari aiye.matath ahema una.
@Subashana
3 жыл бұрын
Obata godak pin. Mama samaje wenath prashna walata meken wisadum gattha.
@gayandrathnayaka2874
3 жыл бұрын
Good Luck❤️
@thiwankadhananjaya7014
4 жыл бұрын
Thanks gayan aiya oyage upades maara wdyata samajeta watinawa♥️adarei
@gayandrathnayaka2874
4 жыл бұрын
Thank you !😊💖
@Aabbcc-un7bz
4 жыл бұрын
හොද ම අද්දැකිමි මිකක් කියා දුන්නේ ඔඹ තෙරැවන් සරනයි
@gayandrathnayaka2874
3 жыл бұрын
Thank you ! 😊💖
@nisalmallawaarachchi6451
2 жыл бұрын
කලින් ඇත්තමයි කියල හිතපු ආදරේ ගියත් එක දවසක එයා නොවන ඇත්තම වෙන ආදරයක් ලැබේවිද...?🥲
@sahangunathilaka3464
4 жыл бұрын
Patta patta kollooo
@gayandrathnayaka2874
4 жыл бұрын
Thank you !😊💖
@nima3976
2 жыл бұрын
Hahmben dekke 🙈 wooow good job aiye
@NimaliSepalika-s8f
5 ай бұрын
මම නම් කියන්නේ මම ඉස්සරාහට අඩ්යක් තියෙනවා .එයා අසරනයි පර්සන නිසා .මට එයා ආදරෙ කරත් නැතත් එයාට හයියක් වෙනවා එයාව මට දැනෙනවා.ව්ශ්ව මාතාව මට උදවු කරන්න .ව්ශ්ව මාතාවට අනේක අනේක අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති වේවා
@hashithamunasinghe
3 жыл бұрын
Maru bn.
@sandunichamika3216
3 жыл бұрын
Maru aiye digatama karnna watinnwa godak😘
@gayandrathnayaka2874
3 жыл бұрын
Thank you 😊💛
@specialcreation4779
2 жыл бұрын
අද මගේ ජිවිතේන් එයා ගිහින් දුක් දරා ගන්න බැහැ මම මගේ ජිවිතයට එයාට පණටත් වඩා ආදරෙයි 💔😔
@shenalgardiwasam8108
4 жыл бұрын
Ptta aiya😻..background music ekk dammnm 100%.. mnw unth ptngnma ohomanm issrht supiri gmnk ynw kiyla sure...wish u all the best bro..💙💜
@gayandrathnayaka2874
4 жыл бұрын
Thank you !😊💖
@anuradhajaans5101
2 жыл бұрын
Ponchi kollek...loku wadak...suba pathum...dr
@onepeacegamingff7417
Ай бұрын
තැන්ක්යු මල්ලි මම මාසයක් තිස්සේ ලොකු විරහ වෙදනාවකින් දුක් විදිනවා එයාම ආදරේ ඉල්ලගෙන මගේ ජවිතේට ආවා මන් අකමැත්නේ තමයි ආදරේ දුන්නේ මගේ පස්සෙන් කාලයක් ආපු නිසා ඊට පස්සේ මගේ සිත ගත දෙකෙන්ම අවුරැදු දෙකක් උදව් අරගෙන මගෙන් ගන්න ඔින සෑම දෙයක්ම අරගෙන මාව බොලොක් කරලා දැමිමා දැන් මාසයක් වෙනවා පටවන්න තියෙන ඔක්කොම බාරැ දේවල් මට පටවලා යන්න ගියා එයාට බදින්න ඔිනලු වෙන කෙනෙක් එයාගේ ජිවිතට ආවලු ඒක නිසා මාව අත ඇරලා ගියා කිසිම අනුකම්පාවක් නැතිව මං අඩද්දි හිනාවෙලා දාලා ගියා ඔයා කියන වගේ මට කන්න බැහැ මම දවසම හඩා වැටෙනවා හිතින් මට තේරෙන්නේ මගේ ලොකෙම කඩා වැටුනා වගේ ඒ තුවාලය ලේසි නැහැ සුව වෙන්න ශරිරයයි සිතයි එක්කයි ඒ මනුස්සයා ගනුදෙනු කරලා උපරිම උදවි අරගෙන මං අඩද්දි දාලා ගයේ කොචිචර දුකද
@MadhuMadhu-xy1or
3 жыл бұрын
හදවතට කතා කරා සහෝදරයා... Aathetheta ගිය e mathakaya.. ස්තුති.. Eda atheethya වඩා අද සතුටින් man innawa. A ධර්මයට srawanaya කරා ස්තුතියි සහෝ.. 💕💝💝🙏🙏🙏🙏
@gayandrathnayaka2874
3 жыл бұрын
Good luck❤️
@manelindralatha820
Жыл бұрын
Ela mlli
@Evonlayz
4 жыл бұрын
ගයියා ♥️✝️ Good job.. Keep it up 😎 Stay safe & stay blessed ❄️🌲
@gayandrathnayaka2874
4 жыл бұрын
Thank you !😊💖
@malindaherath5290
4 жыл бұрын
Good job..well done ❤️❤️❤️
@gayandrathnayaka2874
4 жыл бұрын
Thank you !😊💖
@kumarikumari2957
4 жыл бұрын
Hi
@indunilweerarathna6708
3 жыл бұрын
Supirii. Thannk you ayye
@gayandrathnayaka2874
3 жыл бұрын
Thank you! 😊❤️
@hasanijayamali1925
Жыл бұрын
Good vedio❤️
@tharushinathasha1897
3 жыл бұрын
Really I felt it 🥺 Thank u 🙏 means a lot ❤️
@dammaruchi8594
3 жыл бұрын
Aththatam mekanm godaak hodai
@harshaniperera570
4 жыл бұрын
ගොඩා...........ක් ස්තූති අවශ්‍යම වෙලාවෙ 😔😇
@gayandrathnayaka2874
3 жыл бұрын
Thank you ! 😊💖
@harshalakmal9893
2 жыл бұрын
අයියා ඒක පට්ට
@sanulisehansha3541
4 жыл бұрын
Oya lassanai ayiya video ekath patta
@gayandrathnayaka2874
3 жыл бұрын
Thank you ! 😊💖
@harashaniedunil9082
Жыл бұрын
සම්පූර්ණ ඇත්ත පින් 🙏🙏
@lahirumadhuranga3622
3 жыл бұрын
😍 නියමයි mcn.......👌😊
@dnextart1385
3 жыл бұрын
❤️patta mchan
@SuperMan-pc9dr
8 ай бұрын
Man hamadama rata hodata bila nidagannawa .man adare hinda godak duk vidinawa
@supuniimalka2131
4 жыл бұрын
Niyamai gayan aiya ♥️♥️♥️👌
@gayandrathnayaka2874
4 жыл бұрын
Thank you !😊💖
@PrabodhaMaduwanthi-kn5wx
Жыл бұрын
එයා වෙන කෙනෙක් ලගට ගිහින් .එයාත් ඉද්දි මට තවත් නිතිදානවා සර්
@sarojaudadeniya3246
3 жыл бұрын
වැදගත් විඩියෝ එකක් අයියේ😒
@m_b_alx
2 жыл бұрын
Thank you so much brother!❤️
@senuridullaya6423
3 жыл бұрын
Thnks අයියේ ❤️❤️❤️
@lakshikasonali1524
4 жыл бұрын
Thank you good video aiye 😘👍❤
@gayandrathnayaka2874
4 жыл бұрын
Thank you😊💖
@Wimukthini
8 ай бұрын
මගේ වයස අවුරුදු 24යි මම මැරි කරලා ඉන්නේ දැනට අවුරුදු හතරක් වෙනවා. මගේ මහත්තයා ගැනහැම වෙලේම මට සැක හිතෙනවා.කිසිම හේතුවක් නෑ එයාව දකින හැම වෙලේම මට එයා දිහා පේනවා සැකෙන්.මං කැමති නෑ කිසිම දවසක එයාගේ අම්මා තාත්තා එක්කවත් සහෝදරයෙක් එක්කවත් කතා කරනවට මට තරහ යනවා.මට තේරෙන්නේ නෑ මම මොනවා කරන්නද කියලා. මං එපා කියන හැමදේම ඒ මනුස්සයා කරනවා එයාටත් ගොඩාක් කේන්ති යන මනුස්සයෙක් ඉතින් මට ලෙඩක් තිබ්බත් එයාට තේරුම්ගන්න ශක්තියක් නෑ එයා හිතන්නෙ එයා හරි කියලා විතරයි .මට වෙලාවකට හිතනවා මට මානසික ලෙඩක්වත්ද කියල මට ඉවසන්න බෑ! මට ගොඩක් කේන්ති යනවා වෙන අයකට තනියන් ඉන්න වෙලාවට අඬන වාර අනන්තයි.මට නැන්දම්මත් එක්කත් හරිම තරහයි.ඒ කට්ටිය මුලදිම මට මගේ ජීවිතේම එපා කරා ඒක නිසා මට ඒ මිනිස්සු දැනට පේන්න බෑ .මේ සම්බන්ධ කාටහරි තේරෙනවා මට උදව් කරන්න මම මානසික වැටිලා ඉන්නේ.
@realchandimal186
8 ай бұрын
ඔයාට මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මානසික රෝග වෛද්‍යවරයෙක්ට පෙන්නන්න. ඒක ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් ඔයා මුලින්ම තමන් ගැන හිතන්න පුරුදු වෙන්න. කේන්ති යන සැක හිතෙන හැම වෙලාවකම ඒ මතයෙන් පොඩ්ඩක් අයින් වෙලා මොලෙන් හිතන්න මම මේ කල වැඩේ හරිද නැද්ද කියලා. ටික දවසක් යද්දි ඔයාට ඔයාව පාලනය කරගන්න පුළුවන් වෙනවා
@AmusedCasualShoes-xj5nv
4 ай бұрын
Hithe සැහැල්ලු wen innnam mulinma oya oyage prshne hodama yalwuwekuta kiyanna ita passe hitha nidahas wenna hawasata budun wadinna dennath ekka පන්සල් yanna saka karanna epa dennath ekka සාකච්ඡා karla prshan wisada ganna thrha yanwanam ewelawata hitha nidhas wenna kamathi winoda hithena deyak සිහිපත් karanna budun wadinna nidhas welawata palayk hadanna parissarayth ekka inna badim walta wada satha siwwpwath ekka enna pin dham karnna pluwann thram ඉවසීමෙන් inna bannata gann ganna epa ඇහුණේ ne wage inna bana ahanna පරිසර yath ekka inna ethakota hithata hoday shaluy hitha nidhas wela daney dennath ekka eliyata yanna සතුටින් inna good luck nmo buddaya
@thiliniwasana4066
3 жыл бұрын
godak thanks ..........................
@k_waxx2741
3 жыл бұрын
අඩේ තෑන්ක් ඕයී. පිං❤
@sumithliyanage711
3 жыл бұрын
Good .....
@gayandrathnayaka2874
3 жыл бұрын
Thank you !😊💖
@enoshlalantha2972
3 жыл бұрын
Respect yaluwa oya kiyapu dewal sirawatamata aye 👌👌👌
@gayandrathnayaka2874
3 жыл бұрын
Thank you 😊💖
@hiruniherath1645
3 жыл бұрын
Gd job aiye
@gayandrathnayaka2874
3 жыл бұрын
Thank you ! 😊💖
@hiruninishadi1221
2 жыл бұрын
🙏🙏🙏🙏🙏sir oyata.
@nethu3838
3 жыл бұрын
Superb
@sujithjeewantha7435
Жыл бұрын
Thank you 😃
@sikkagaming
Жыл бұрын
You missed one tip . Going to the gym is also a way to fix a broken mind 😉
@New_815
3 жыл бұрын
Aiyeee supiriiiiii
@gayandrathnayaka2874
3 жыл бұрын
Thank you!😊💖
@ishufernando1140
4 жыл бұрын
Good job aiya🌹...I wish you that all your career dreams come true and congratulations for your feature!!!😌💖
@gayandrathnayaka2874
4 жыл бұрын
Thank you !😊💖
@nisansala3161
Жыл бұрын
hama welawata man hitanane budusaranin karadarayak nowi aya ataksha karanna parissmin man hinnawa
@maduwanthiekanayake1675
3 жыл бұрын
Mge jiwitha kthwa bln idla kiuwa wge. Thnks dunna motivation ekta aiya
@gayandrathnayaka2874
3 жыл бұрын
Good luck❤️
@nirajjayasinghe1598
4 жыл бұрын
Godak watinawa bro ❤
@gayandrathnayaka2874
4 жыл бұрын
Thank you !😊💖
@niludil7075
3 жыл бұрын
මට නම් ජීවත් වෙලා ඇති කියලා හිතෙනවා අයියේ .මගේ පලවෙනි ආදරේ මට නැති උනේ .අලුතෙන් ජීවිතේ පටන් ගන්න කියලා හැදුවට එයාව මතක් වෙනකොට ගොඩක් ලොකු වේදනාවක් දැනෙනවා .😢😢 මම එයාට පණටත් වඩා ආදරේ කරා .එයාගේ සතුට වෙනුවෙන් මම එයාගෙන් ඈත් උනා .😭😭
@gayandrathnayaka2874
3 жыл бұрын
ආදරේ කියන්නෙම වේදනාවක් වේදනාව දරාගන්න බැරි නම් ආදරේ කරන්නත් බෑ තමන්ව දාලා ගිය අය ගැන දුක් වෙන්න එපා.. සතුටු වෙන්න කලින්ම දාලා ගියපු එකට ගොඩක් කාලයක් ඉදලා දාලා ගියාම තවත් දුකයි
@niludil7075
3 жыл бұрын
@@gayandrathnayaka2874 ow aiya anthimata mama kohomahari hitha hadagaththa .eya eyage aluth kena ekka sathutin innawa........
@gayandrathnayaka2874
3 жыл бұрын
@@niludil7075 Good Luck💛
@niludil7075
3 жыл бұрын
@@gayandrathnayaka2874 Thenks aiya
@HarshaSampath-d8n
8 ай бұрын
Athdakeem adu patai....
@damayanthikumarasingha3115
4 жыл бұрын
Yes well don thanx lot ❤👍GB u
@gayandrathnayaka2874
3 жыл бұрын
Thank you ! 😊💖
@ashankawimalarathne41
3 жыл бұрын
thanks a lot for this valuable message
@gayandrathnayaka2874
3 жыл бұрын
Good luck💖
@ashankawimalarathne41
3 жыл бұрын
@@gayandrathnayaka2874 THANKS A LOT
@janithhasmika6648
4 жыл бұрын
elm gayan ayya....
@gayandrathnayaka2874
4 жыл бұрын
Thank you !😊💖
@wasanasewwandi7644
3 жыл бұрын
Wade kiyanne, yanawai enawainee.. mat ena ena parata baragannawa... loke nati hetu hadan banala yanawa.. aye mukuut nouna ganata enawa.. amaruwen hita hadan innakota aye awama baraganna hitenawa itin.. dn ehema 23 watawak una.. amataka karanna amarui.. e taram adarei
@dulmithennakoon1432
4 жыл бұрын
GOOD LUCK gayan 👍👍👍
@gayandrathnayaka2874
4 жыл бұрын
Thank you !😊💖
@sithumaththanayake6918
4 жыл бұрын
Good job gayya❤
@gayandrathnayaka2874
4 жыл бұрын
Thank you !😊💖
@thilinirupasinghe112
3 жыл бұрын
ස්තුතියි . ඔයාට . 😊
@gayandrathnayaka2874
3 жыл бұрын
Good luck💖
@rashmirashmi6507
2 жыл бұрын
ඇත්තටම අයියෝ මගේ දෙමාපියන් මගේ results (9A)එකෙන් සතුටට ඇඩුවා..මම ඒක තමයි එයාලාට දුන්න සතුට.....මම ඉගෙන ගන්න හැමොටම කියන්නේ ඔයාලා love එකක් නිසා විදවන්න එපා...මම ඒක කොල්ලෙක් එකක් යාළු වුණා කියලා මට සමහර ගුරුවරුන් කිව්වේ මම exam faile වෙයි කියලා..ඒත් මගෙ results එක එයාලාට හිතාගන්න බැරි වුණා... ඇත්තටම හැබැයි මට කොල්ලොව එපා වුණා.. ඒත් මම ජිවිතේ තෙරුම් ගත්තා
@sasangilakshika695
4 жыл бұрын
ගොඩක් ලස්සනයි ඒවාගේම වටිනවා☺☺☺❤❤❤❤
@gayandrathnayaka2874
4 жыл бұрын
Thank you😊💖
@disanayakamanoj2188
4 жыл бұрын
👍
@shamilakomari265
3 жыл бұрын
Thanks God bless you
@gayandrathnayaka2874
3 жыл бұрын
Good luck❤️
@NilukaSadamali-k6n
8 ай бұрын
අනිවාර්යෙන්ම
@shessmart4652
3 жыл бұрын
Great tips. Thank you malliya. ❤️🙏
@gayandrathnayaka2874
3 жыл бұрын
Thank you ! Akki😊💖
@dularidissanayaka419
Жыл бұрын
Thank you ❤ marenna hithuna mama nikamata meka baluwe. Mn mokatada marenne thank you ayye ❤😔
@kasuni_wijesinghe
2 жыл бұрын
ස්තූති ❤
@kwtkwt9533
3 жыл бұрын
ගොඩක් වටිනවා මල්ලි.ස්තුතියි
@gayandrathnayaka2874
3 жыл бұрын
Thank you ! 😊💖
15:40
ආදරෙන් පැරදුනාම හිතන්න ඕන විදිය..| Dinesh Muthugala | පැය 4ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 15
Dinesh Muthugala
Рет қаралды 916 М.
8:58
Feeling Lonely? Watch This | Buddhism In English
Buddhism
Рет қаралды 1,2 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
12:06
How to Heal your Broken Heart| Buddhism In English
Buddhism
Рет қаралды 1,2 МЛН
11:46
ආදරයෙන් ප්‍රතික්ෂේප වුනාම මේ දේවල් කරන්න එපා | Sinhala Motivational Video
Jayspot Productions
Рет қаралды 58 М.
17:44
Hyundai Creta EV - Market Opinion
Royal Voyager Kannada
Рет қаралды 17
19:39
කාන්තාවකට මේ ටික අහන්නත් වාසනාවක් තියෙන්න ඕනේ | Never Fight or Cry for Husbands attention and love
Wise Advice Lanka
Рет қаралды 1,1 МЛН
15:57
දාලා ගියානම් මෙහෙම කරමු/Breakup relationship singhala/#motivation#bestmotivationalvideo#today
Gira voice
Рет қаралды 290 М.
19:10
යලි Break Up එකක් වෙන එක වලක්වා ගන්න, ඒ දුකෙන් මිදෙන්න මේ video එක බලන්න ! #sinhala #motivation
Universe In You
Рет қаралды 89 М.
11:20
Over thinking | Sinhala Motivational Video | Jayspot Motivation
Jayspot Productions
Рет қаралды 418 М.
10:37
How to deal with a break up - motivation video- sinhala 2020
IdeaHub Motivation
Рет қаралды 32 М.
14:52
Breakup relationship singhala එයා පිස්සෙක් වෙයි ඔයා නැතුව.#releshionship #episode
Gira voice
Рет қаралды 255 М.
6:35
Sinhala motivational videos ( loneliness ) - තනිකමක් දැනෙන විට | How to deal with loneliness
Miss Happiness
Рет қаралды 42 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН