How to fry penut sinhala | රටකජු බැදුම | තෙල් 50ml විතරයි. රටකජු 500g බදින්න පුලුවන් penut oil

  Рет қаралды 2,383

SAMBOLA

SAMBOLA

Күн бұрын

How to fry 500g penut with 50ml oil . Amazing fry my friends,
#රටකජුඅ_පිරිසිදුවට_බදිමු
රට කජු ග්‍රෑම් 500 තෙල් මිලි ලීටර් 50 කින් බදිමු.වෙලද පොලේ තියෙන තෙල් වගේ නෙමේ අපේ යා නිවාස විදිය පාවිච්චි කරන තෙල් ගැන අපට විශ්වාසයි.මේ විදිහට අපට රජකජු ටික ඉක්මනටම ගෙදරදි බැදගන්න පුළුවන්.ඇත්තටම මේක ගොඩක්ම සෞඛ්‍යාරක්ෂිත වගේම අපට හිතකර ආහාරයක්.අලුත්ම අලුත් තෙල් ටිකකින් මේ විදිහට රටකජු මේ වගේ බැඳ ගත්තා ම ඒවා ගොඩක්ම රසවත් ඒ වගේම අලුත් ඒ වගේම නැවුම්.
ඒ වගේම තමයි ගොඩක් මිලෙන් අඩු වෙනවා හේතුව රටකජු අපි සල්ලි වලට ගත්තම තෙල් හෙන චුට්ටයි යන්නේ.
ඉතින් යාලුවනේ මේක ව්‍යාපාරයක් විදිහට වුණත් කරගෙන යන්න පුළුවන්.
ඉතින් මේක මේ විදිහට හදලා ඔය කට්ටියට ගෙදර ඉදන්ම හදලා ගෙදර ඉදලම අහල පහල කට්ටියට විකුණන්න ආරම්භ කරන්න පුළුවන්.ඉතිං යාලුවනේ මේ වැඩේ අතේ තියෙන මුදලින්ම ආරම්භ කරන්නත් පුළුවන් නේ.ඒ කියන්නේ ගොඩක් ආරක්ෂිතයි ඒ කියන්නේ අපි අලූත්ම තෙල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ.
මේ විදිහට බැදගත්තු රට රටකජු පොඩි ළමයෙක්ට උනත් දෙන්න පුළුවන් බය නැතුව.
අපි ගොඩක්ම අඩුවෙන් තෙල් පාවිච්චි කරන හින්දා මේකෙ තෙල් ප්‍රමාණය ගොඩක් අඩුයි. රටකජු වල තියෙන්නේ ඇත්තටම හිතකර තෙල්.
ඉතින් ඔබත් 2021 වසරේ අලුත් විදියට මේ විදියට ව්‍යාපාරයක් පටන් ගන්න.කාගෙන්වත් නයට සල්ලි ඉල්ලන්න ඕනැත් නෑ කරදර වෙන්න ඕනෙත් නෑ දුක් වෙන්න ඕනෙත් නැහැ වියදමත් අඩුයි හින්දා අනිවාර්යෙන්ම ලාභයකුත් තියෙනවා.
ඔබ විශ්වයට එකතු කරන්නේ යහපත් දෙයක් හින්දම අනිවාර්යෙන්ම ඔබටත් අනිවාර්යෙන්ම යහපත් දෙයක් ම ලැබෙනවා.ඒ නිසා ඔබ උපයන්නේ සාධාරණ මුදල්.ඔබත් ඒ වගේම උනාම ඔබටත් ඒ වගේම තව ආදර හදවත් ඔබට ගොඩක් උදවු කරාවි.
ඔබ මෙය සුළුවෙන් ආරම්භ කරමු මේ ව්‍යාපාරය ඔබට ගොඩක් ලොකුවට ඉදිරියට ලස්සනට කරගන්න යන්න හැකියාව ලැබේවි.මේක තව එක්තරා පොඩි idea එකක් විතරයි.
එහෙනම් යාලුවනේ කරල බලන්න අපිටත් ඒ ගැන කමෙන්ට් කරන්න ඔය කට්ටිය ඔක්කොම සුභ අලුත් අවුරුද්දක් වේවා. 👂🙏🙏🙏🙏
Fry 500 g of ground cashews in 50 ml of oil.Unlike the oil on the market, we are confident in the oil we use in our home.This way we can fry the peanuts at home quickly.This is actually a very healthy and healthy food for us.Peanuts are very tasty and fresh when mixed with a little bit of fresh oil.
Also, it is very cheap because when we buy peanuts for money, the oil goes down.
So you guys can run this even as a business.
So you can make it this way and start selling it to the people downstairs from home.Which means it's about to be the most delusional time of the year, as well.
Because we use very little oil, the amount of oil in it is very low.
Peanuts fried in this way can be given to a small child without fear.Peanuts have a really beneficial oil.
So start a new business in 2021 like this.You do not want to be frustrated if you cannot get the right pitch so invest in a good capo.
What you add to the universe is a good thing and you will definitely get something good.So you make fair money.When you become like that, you and other loving hearts will help you a lot.
Let's start small. You will be able to make this business bigger and bigger.This is just another small idea.
So guys try it and let us all comment on it. Happy New Year to you all..🙏🙏🙏🙏🙏
#sambola #social #penut
thankyou for watching 💕💕💕💕💕
how to fry penut sinhala
penut fry

Пікірлер: 146
@julanmax
@julanmax 3 жыл бұрын
ඔන්න හයවෙනි කැමැත්තක් අරගෙන මම ආවා
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
ආදරෙයි ඉතිම් 😍😍😍😍
@slstats7948
@slstats7948 3 жыл бұрын
ෂා මරු යාලුවා මං හොය හොය හිටපු වීඩියෝ එකක් මේක❤️❤️❤️ ඇත්තමයි🔥🔥🔥දැන් නම් වීඩියෝ වල කටහඩ perfect🔥
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
😁😁😁😍😍😍
@sadunivlogs9315
@sadunivlogs9315 3 жыл бұрын
14 ලයික් මගෙන්
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
thankyou 😍😍😍😍
@slranja1915
@slranja1915 3 жыл бұрын
ඔන්න 4 කැමැත්ත මගෙන්
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
😍😍😍😍
@slcricketlokaya2278
@slcricketlokaya2278 3 жыл бұрын
wede niyamai yaluwa suba aluth auruddak wewa
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
එසේම වේවා යාලු 😍😍😍😍
@kaputachannel
@kaputachannel 3 жыл бұрын
සම්බෝලේ 😍 ඔයා නියමයි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🌺 රත්තරනේ
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
එසේම වේවා යාලු 🙏🙏🙏🙏🙏
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
මං මොකක් දැම්මත් හුරේ දාන යාලුවො සෙට් එකක් තමයි මට ඉන්නේ, ආදරෙයි ඉතිම් ඔක්කොටොම 😁🙏🙏🙏🙏🙏🙏
@C424c424
@C424c424 3 жыл бұрын
වාසනාවන්ත නිදුක් නීරෝගී සුබ නව වසරක් වේවා ..❤❤❤❤👍👍👍👍
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
එසේම වේවා 🙏🙏🙏🙏🙏
@SampathVlogs
@SampathVlogs 3 жыл бұрын
වැදගත් වීඩියෝවක් ඉදිරියටම යමු ජය වේවා
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
😁😁😁 thankys my friend 😍😍😍
@onadilk783
@onadilk783 3 жыл бұрын
නියමයි 👍 සුභ නව වසරක් වේවා 🙏
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
එසේම වේවා යාලු 🙏🙏🙏🙏
@ashasherifa5014
@ashasherifa5014 3 жыл бұрын
Niyamai
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
😁😍😍😍
@tharanga9323
@tharanga9323 3 жыл бұрын
නියමයි නියමයි ඒක සුපිරි විඩියෝ එක ජයවෙවා
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
thankyou 😍😍😍😙
@KaktoNails
@KaktoNails 3 жыл бұрын
Niyamai yaluwa 😍💪 සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️❤️
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
same to you my friend 😍😍😍😍
@SiyasaraMusicRoom3435
@SiyasaraMusicRoom3435 3 жыл бұрын
ලැබුවාවූ 2021 නව වසර ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා ❤❤🙏🙏❤❤
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
එසේම වේවා යාලු ඔයාටත් 🙏🙏🙏
@CEYLONLIFESTYLE
@CEYLONLIFESTYLE 3 жыл бұрын
thumbs up 👍 🙂👌😃ජයවේවා .👍 🙂🔥🔥
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
😁😍😍😍😍
@mas.munasinhe5054
@mas.munasinhe5054 3 жыл бұрын
කොහොමද සම්බෝල... මමත් ආවා බලන්න... අද ඉදිරිපත් කරලා තියෙන විදිය ගොඩක් හොදයි. පරිස්සමෙන් ඉන්න බුදු සරනයි යාලුවා.#snowballsweety
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
ආදරෙයි ඉතිම් 😍😍😍
@jrhandicrafts
@jrhandicrafts 3 жыл бұрын
Nice recipe for frying peanut,thanks for sharing,keep vlogging awaiting for your next new videos,stay connect and be safe always my dear.
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
Thankyou my friend 😍😍😙
@C424c424
@C424c424 3 жыл бұрын
නියමයි හොඳේ ..👍👍
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
😁😍😍😍
@erabaduvillage6105
@erabaduvillage6105 3 жыл бұрын
Good.....
@serisaranna
@serisaranna 3 жыл бұрын
ජයවේවා
@vipdoha7221
@vipdoha7221 3 жыл бұрын
Super wede karamu
@maleedesilva6061
@maleedesilva6061 3 жыл бұрын
අද නමි හඩ පැහැදිලියි දඩ බඩ speed නැහැ.එදා මම අන් සබි කලා.මොකද අර voice speed eka නිසා. ඇත්තම කිව ඔන්න ආයෙ විනාඩි 5 ක් බලල 🍎✅🔔✅දුන්නා..✌️✌️
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
😁😁 thankyou my friend 😍😍😍😍
@nesimplekitchen4750
@nesimplekitchen4750 3 жыл бұрын
48 කැමැත්ත මගෙන් සහෝ
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
😍😍😍😍
@RansiDilisi
@RansiDilisi 3 жыл бұрын
Very good video👍 Happy New Year ❤️
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
thankyou my friend 😍😍😍
@kotaproduction
@kotaproduction 3 жыл бұрын
දන්නවද sambole බ්‍රෝ උබ කතාකරන විදිය තමා පට්ටම බ්‍රෝ. සුබ අලුත් අවුරුද්දක් වේවා👍👍👍🤩🤩
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
😁 ආදරෙයි 😍😍😍
@MrGameHome13
@MrGameHome13 3 жыл бұрын
👍
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
😍😍
@sldream6194
@sldream6194 3 жыл бұрын
එල එල එල එල..චව් චව් චව් චව් රට කජු කන ගමන්.
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
😁 ස්තූති පන
@serisaranna
@serisaranna 3 жыл бұрын
ෆට්ට
@Sopheann168
@Sopheann168 3 жыл бұрын
Thanks for sharing
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
thankyou 😍😍😍😍
@seeyaruu
@seeyaruu 3 жыл бұрын
good job sho
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
😁😁😁😍😍😍😍
@sadunivlogs9315
@sadunivlogs9315 3 жыл бұрын
සුපිරි ජයවේවා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න සුභ නව වසරක් වේවා (පඩි වැඩි වේවා නව වසරේ).❤️🙏💪
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
එසේම වේවා 🙏🙏🙏🙏
@sadunivlogs9315
@sadunivlogs9315 3 жыл бұрын
@@SAMBOLA1989 👍👍👊
@rckids6557
@rckids6557 3 жыл бұрын
රට කජු කන්න මාත් ආසයි.
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
😁😁😍😍😍😍
@collegiasl
@collegiasl 3 жыл бұрын
niyamai bro,,ඔන්න ඔයාටත් මගෙන් උපරිම සහයෝගයක්.. . ඉතින් ඔයාගෙන් එන Notification බලලා එසැනින් මන් Active වෙනවා හොදේ ..Nex Day අපේ පැත්තෙත් කරක් ගහමු එහෙනම්... හරිය ,,,, ජය වේවා
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
එල....අනිවාර්යයෙන්ම
@cmsports1511
@cmsports1511 3 жыл бұрын
Nice video Happy new year
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
same to you my friend 😍😍😍
@PiyasiriJayasekara-vu2pt
@PiyasiriJayasekara-vu2pt Ай бұрын
ස්තුතියි හොය හෝයා හිටපු විඩියෝවක් නැවත නොපමාවම විඩියෝවක් රැගෙන එන්න.
@SAMBOLA1989
@SAMBOLA1989 Ай бұрын
ස්තුති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා
@jana5
@jana5 3 жыл бұрын
Wow wow wow so Beautiful happy new yara 👍🤗👏👏
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
same to you...my friend 😍😍😍😍
@KMProductions11
@KMProductions11 3 жыл бұрын
වටිනා අදහසක් ගොඩක් ස්තූතියි යාලු මේ විදියට කරන්න කියලා දුන්නාට
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
ආදරෙයි යාලු, 😍😍😍😍
@nirmalawarnakulasooriya6660
@nirmalawarnakulasooriya6660 3 ай бұрын
සුපිරියි මල්ලි
@SAMBOLA1989
@SAMBOLA1989 3 ай бұрын
ස්තුති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා
@asaninja2328
@asaninja2328 3 жыл бұрын
wow interesting ,, keep it up !!
@asaninja2328
@asaninja2328 3 жыл бұрын
asa jana
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
@@asaninja2328 thankyou my friend 😍😍😍
@slkumudu7427
@slkumudu7427 3 жыл бұрын
Happy New year 🌺🌺 👍👍
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
same to you...my friend 😍😍😍😍
@petiyaproduction7941
@petiyaproduction7941 3 жыл бұрын
Supiri ban
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
ටැංකුයි 😍😍😍😍
@nilukalokubalasuriya7398
@nilukalokubalasuriya7398 3 жыл бұрын
Hi friend ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
එසේම වේවා 🙏🙏🙏🙏🙏🙏
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
@Aruma Puduma අනිවාර්යයෙන්ම යාලු
@rckids6557
@rckids6557 3 жыл бұрын
හතලිස් දෙක සහයෝගය මගෙන් යාලු පුලුවන් වෙලාවක අපිවත් බලන්න එන්න බුදු සරණයි
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
කරනවා යාලු අනිවාර්යයෙන්ම
@sadunivlogs9315
@sadunivlogs9315 3 жыл бұрын
නියමයි මා අයියන්ඩි 😂😂
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
😁😁😍😍😍😍😍😍
@sadunivlogs9315
@sadunivlogs9315 3 жыл бұрын
@@SAMBOLA1989 👉😂😂
@deepanidesilva4920
@deepanidesilva4920 8 ай бұрын
Thanks u
@SAMBOLA1989
@SAMBOLA1989 8 ай бұрын
ස්තූති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 3 жыл бұрын
niyamai saho
@maxtalk5876
@maxtalk5876 2 жыл бұрын
Good
@SAMBOLA1989
@SAMBOLA1989 2 жыл бұрын
thankyou so much my friend 💕🙏✨️
@asangialahakoon4146
@asangialahakoon4146 3 жыл бұрын
😘
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
😍😍😍😍
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 3 жыл бұрын
jayama wewa
@LoL-rb8ef
@LoL-rb8ef 2 жыл бұрын
ස්තුතියි
@SAMBOLA1989
@SAMBOLA1989 2 жыл бұрын
ස්තූති 🙏
@RanjaniAbeysinghe-b4x
@RanjaniAbeysinghe-b4x 4 ай бұрын
Ratakaju badapuwa pegennathuwa kochchara kal thiyaganna puluwan Wanda
@SAMBOLA1989
@SAMBOLA1989 4 ай бұрын
ස්තුති 🙏 මාසෙකට කිට්ටු වෙන්න තියාගන්නවා මම, මුකුත් වෙන් නෑ
@julanmax
@julanmax 3 жыл бұрын
තාච්චිය රත් වෙනකන් තමා හැමෝම බලාගෙන ඉන්නේ 🤭
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
😁😁😃😍😍
@ysmlawtv6121
@ysmlawtv6121 3 жыл бұрын
සුභ නව වසරක් වේවා!!!
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
same to you my friend 😍😍😍
@foodshowsl2353
@foodshowsl2353 3 жыл бұрын
patta
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
ඔයත් ආවාද යාලු....ඔයාගේ වැඩේ පට්ට 😍
@ashasherifa5014
@ashasherifa5014 3 жыл бұрын
Owa kawama mahath wanawada😘
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
හිතකර මේදය තියෙන්නේ ,ගොඩක්ම හොඳයි ඇගට, අනවශ්‍ය මේදය නෑ, ලස්සන වෙනවා කෑවොත්
@uns1134uns
@uns1134uns 3 жыл бұрын
It is very interesting video (42✔)
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
😍😍😍😍
@readytoknow
@readytoknow 3 жыл бұрын
hi mama ava. stay connected. dakka ne ekai
@C424c424
@C424c424 3 жыл бұрын
දොලහ කැමැත්ත දුන්න හොඳේ
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
ආදරෙයි ඉතිම් 😍😍😍
@Tipsforhealthandnutrition
@Tipsforhealthandnutrition 3 жыл бұрын
Sambola.....like43
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
එල....😍
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
සහයෝගයක් දෙන්නකො යාලු
@slkaraokehub9799
@slkaraokehub9799 3 жыл бұрын
නියමයි ...මගේ සහයෝගය ඔබට ලබා දුන්නා... එන්න අපේ පැත්තටත් ..ජයවේවා
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
අනිවාර්යයෙන්ම යාලු
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
තව තියෙනවා නම් බෙදාගමුකො යාලු
@AmaNawanjali
@AmaNawanjali 5 ай бұрын
Ada hadanawa
@SAMBOLA1989
@SAMBOLA1989 5 ай бұрын
ස්තුති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා
@sumithrakaluarachi9533
@sumithrakaluarachi9533 Ай бұрын
❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
@ishanmaduranga4291
@ishanmaduranga4291 11 ай бұрын
brother business ekak karanna haduwe...
@SAMBOLA1989
@SAMBOLA1989 11 ай бұрын
ස්තූති 🙏 අනිවාර්යයෙන්ම පුලුවන් .තෙල් ටිකයි යන්නේ
@Akiyasvibe
@Akiyasvibe 3 жыл бұрын
අයියේ මගෙ චැනල් නේම් එක වෙනස් කරගන්න ඕනේ මන් වෙනස් කරගන්න හැටි දන්නවා ඒත් මට ඔයාගෙන් පොඩි උපදෙසක් ඕනේ මන් ඔයාගෙ එක විඩියෝ එකක් දැකල තමා ඔයාව සබ් කරලා තියාගන්න හිතුවේ
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
ඕනේ දෙයක්
@Akiyasvibe
@Akiyasvibe 3 жыл бұрын
@@SAMBOLA1989 බොන්ගො රුවන්,ඩොල්කි මංජු ඔන්න ඔය වගේ වගේ darbuka කෑල්ල එකතු කරල මට චැනල් නේම් එකක් දාගන්න ආසයි සර්ච් කරාම උඩට එන්නත් ඕනේ.මන් ලග නම් ටිකක් තියේ ඒ ටික ඔයාට කියන්නම් ඔයා හොද එකක් තෝරල දෙන්නකො ඔයා සුපිරි අයියෙක් නේ.
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
@@Akiyasvibe කරමු
@Akiyasvibe
@Akiyasvibe 3 жыл бұрын
@@SAMBOLA1989 ඔයා පොඩි උදව්වක් කරන්නකො 1.darbuka with Akila 2.darbuka with Akiya 3.darbuka with Aki 4.SL darbuka fans 5.darbuka lovers ඕවගෙන් හොද නේම් එක තෝරල දෙන්න.
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
@@Akiyasvibe දෙක එල
@akiladissanayake1425
@akiladissanayake1425 Жыл бұрын
😂Mic ek reaule
@dickwellatv428
@dickwellatv428 3 жыл бұрын
watinawa sambole me wade
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
ස්තූති යාලු 😁😍😍😍
@slranja1915
@slranja1915 3 жыл бұрын
ඔන්න 4 කැමැත්ත මගෙන්
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
😍😍😍😍😍
@MrGameHome13
@MrGameHome13 3 жыл бұрын
Niyamai
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
😍😍😍😁😁😁
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 28 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 8 МЛН