මගේ ඩයට් ප්ලෑන් වලට රටකජු දෙනවද? Peanuts By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 285,813

NuTri InFo

NuTri InFo

Жыл бұрын

🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfosl.com/online-co...
🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfosl.com/supplemen...
🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
🔔NuTri InFo App එක Download කරගන්න- play.google.com/store/apps/de...
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
🔔Whatsapp - +947600 50 620

Пікірлер: 399
@nayanadayasilee4993
@nayanadayasilee4993 5 ай бұрын
රට කජු කන්න ගියාම නවත්වන්න බැහැ හොඳ වෙලාවට රට කජු ගුණ දෙයක් උනේ ස්තුතියි ඩොක්ට දැනුවත් කිරීම පිළිබඳව
@nandapadmini2327
@nandapadmini2327 Жыл бұрын
ඇත්තටම මම මෙතෙක් හිතුවෙ රටකජු කොලොස්ට්‍රොල් වලට අහිතකරයි කියා... ස්තූතියි ඔබතුමාට දැනුවත් කලාට
@deepanandenijayalath4595
@deepanandenijayalath4595 Жыл бұрын
මම රටකජු කන්න බයේ හිටියේ... කොලෙස්ටරොල් වැඩි වෙයි කියලා...දැන් එ බය නැති උනා.. thanks doctor God Bless
@chandramalkanthi571
@chandramalkanthi571 Жыл бұрын
රටකජු කැමෙින් බඩගින්න පාලනය වෙනවා .ඔබ තුමාට ස්තුතියි .
@sethasetha4322
@sethasetha4322 Жыл бұрын
ගොඩක් ඉස්තුතිඩො ක්ට ඔබතුමට මෙවගෙ දෙවල් දැනුවත් කරනඑක ලොකුදෙ යක්
@kumudusenanayaka3266
@kumudusenanayaka3266 Жыл бұрын
බොහොම ස්තුතියි ඩොක්ට මට දියවැඩියාව තියෙනවා මම ආසම කැමක් රටකජු.ඒත් කන්න බයෙන් හිටියේ මේ වැඩසටහන බැලුවම ඒ බය නැති උනා තව මෙවැනි හොද නරක කැමට හොද කැමට නරක දෙවල් ගැන අපව දැනුවත් කරන්න.ඩෙක්ටට බොහෝම පිං බුදු සරණයි 🙏
@chandrarathnawali7236
@chandrarathnawali7236 Жыл бұрын
ඔබතුමා ගේ ඉදිරිපත් කිරීම විශිෂ්ඨ යි.අනවශ්‍ය විස්තර කිරීම් නැතිව අවශ්‍ය කරුණු කෙටියෙන් පැහැදිලි කිරීම අගය කරමි. Thanks a lot of Doctor.
@dammikathennakoon5384
@dammikathennakoon5384 5 ай бұрын
මම රටකජු කන්න හරිම ආසයි.......මං ඉන්නෙ පිටරට හැමදාම උදේට පාන් ටෝස්ට් කරලා රටකජු කිුම් එක ගා ගෙන කනවා........දැනුවත් කළාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුති 🌹
@ajanthawijerathna84
@ajanthawijerathna84 Жыл бұрын
හරිම වැදගත් ඔබගේ වැඩසටහන්.අවශ්‍ය දේ එයාකාර ම ප්‍රකාශ කිරීම ඉතා වැදගත් .ඔබගේ වැඩසටහන් බැලීම නිසා ගොඩක් ගොඩක් සෞඛ්‍යමය කරුණු අපි දැනගන්නවා ඔබට ස්තූතියි.මේ රට කජු ක්‍රියේටිනින් වැඩි පුද්ගලයන්ට අහිතකර ද .
@ranjanifonseka6547
@ranjanifonseka6547 11 ай бұрын
බොහෝම ස්තුතියි Docta රටකජු ගැන දැනුවත් කලාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@fatimaali6290
@fatimaali6290 Жыл бұрын
දැනුවත් කළාට ගොඩක් ස්තුතියි .බුදු සරණයි සර් ...👍👍🙏🙏
@saradakumari1059
@saradakumari1059 10 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තූතියි දියවැඩියා රෝගීන්ට diet planඑකක් දාන්න ගොඩක් පින්
@devuminfernando9252
@devuminfernando9252 Жыл бұрын
ස්තුතියි වෛද්‍ය තුමෙනි මෙවැනි දැනුවත් කිරීම් ගැන විශේෂ යෙන්ම ආහාර ගැනීම සහ ඒ ආහාර වල ඇති ගුණාත්මක භාවය පිළිබඳව දැනුවත් කිරීම
@hiubatmaxie-fj3kb
@hiubatmaxie-fj3kb 5 ай бұрын
ස්තූතියි ඩොක්ට මෙවැනිදෙයක් පෙන්වාදුන්නාට දීර්ග ආයු ලැබේවා
@ashokperera3993
@ashokperera3993 5 ай бұрын
Thank you for your very clear explanation.!!!🙏🙏🙏💐
@kanthikumari471
@kanthikumari471 Жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තුති වෛද්‍යතුමනි ඉතාමත් වැදගත් වැඩසටහන් ❤❤❤
@somalathakariyawasam2849
@somalathakariyawasam2849 Жыл бұрын
Interesting program. Thanks Doctor.
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි...ඉතාම වැදගත් වීඩියෝ එක 🙏
@nirmaleesheela4796
@nirmaleesheela4796 11 ай бұрын
ඩොක්ටර් මම අාසම කෑමක් උනාට කන්න බයේ හිටියේ. දැන් බය නෑ. අපව දැනුවත් කලාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි!
@praneeth210
@praneeth210 8 ай бұрын
ගොඩාක් වැදගත් සමහර දේවල් අද තමයි හරියටම දැනගත්තේ....❤
@user-kt4jt3mt6z
@user-kt4jt3mt6z 11 ай бұрын
දැනුවත් කිරිම බෝහොම වැදගත් 😊ස්තුතියි ඔබට🌹🌹🌹🎤
@user-qx4zb9ir3u
@user-qx4zb9ir3u Жыл бұрын
ගොඩක් ස්තුති ඔබ තුමන් හට තෙරුවන් සරණයි සුවපත් වේවා
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
ගොඩක් ඉස්තුතියි ඩොක්ට මම නිතරම කනවා රටකජු .මගේ ආසම කෑම ..බුදු සරණයි දෙවිපිහිටයි .👍❤️❤️
@Harindra19821210
@Harindra19821210 Жыл бұрын
Me doctor kenek newe buruwo
@nirmalikusuminikarunanayak5024
@nirmalikusuminikarunanayak5024 11 ай бұрын
​@@Harindra19821210ඔයා දොස්තර ද
@HmKanthi-ty3do
@HmKanthi-ty3do 8 ай бұрын
බොහොම ස්තුතියි හැමෝම දැනුවත් කලාට නොදන්නා .දේචල් ගොඩක්..දැන ගත්තා..පිං .......
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 Жыл бұрын
Thanks dr mama හරිම කැමැති කෑමක් eth බයෙන් තමා කෑමට ගත්තේ mama හැමදාම වගේ කෑමට ගන්නවා den බය නැතිව කෑමට ගන්න පුළුවන් ටිකක් වැඩි පුර ...thanks dr
@randunumanike2468
@randunumanike2468 Жыл бұрын
Oba thumage වැඩසටහන් ඉතා වටිනවා . Oba thuma rate රෝගීන් ta නොමිලේ loku සේවය k karanne. Pinsidu වේවා .නිදුක් නිරෝගී වේවා . Rampe භාවිතා kireem cancer වලට hetu wenawa කියලා කතා තියෙනවා .කාරුණික පැහැදිලි කිරීමක් කරන්න. ස්තුතියි .
@kumudufernando4202
@kumudufernando4202 Жыл бұрын
Thank you for your explanation
@noorfarhana1712
@noorfarhana1712 Жыл бұрын
please let me know if eating peanut skin (not the shell) is suitable bcos according to Ayurveda it is considered pitta.
@kanjani1966
@kanjani1966 Жыл бұрын
Thankyou very much Dr. Budusaranai 🙏🙏
@Krishna-kd3ns
@Krishna-kd3ns 5 ай бұрын
EXCELLENT ADVICE THANKS ❤❤❤❤❤
@luckydesilva6733
@luckydesilva6733 Жыл бұрын
Enlightening information . Thanks .
@donatoussaint6710
@donatoussaint6710 8 ай бұрын
Thank you very much for your valuable advice ❤😇
@ramaniramani5551
@ramaniramani5551 Жыл бұрын
Good lesson. Thank you doctor God bless you doctor.
@sampathkotuwegoda5301
@sampathkotuwegoda5301 4 ай бұрын
Thank you so much for educating us...
@danushkadissanayaka9016
@danushkadissanayaka9016 Жыл бұрын
බොහොම ස්තුතිය ඩොක්ටර් හරිම වැදගත් දෙයක් මතක් කරාට
@thushariliyanaarachchi5049
@thushariliyanaarachchi5049 Жыл бұрын
Thanks doctor me upadeswalata theruwan saranai oba thumaata
@sriyaniperera6811
@sriyaniperera6811 Жыл бұрын
Got important tips. Than you so much
@suvineethailukwaththalage2336
@suvineethailukwaththalage2336 Жыл бұрын
Dr. He saama vada satahanakma mama ahanava. Boho karunu danuvath kireemak karanava. E thulin apiva rogi thathvayen araksha venna apiva huru venava. Oba thumata godak pin.
@user-fk9ry7gx8r
@user-fk9ry7gx8r Жыл бұрын
Very usefull and want information 👍👍thanks sir
@renukaekanayake6106
@renukaekanayake6106 Ай бұрын
ස්තුතියි ඔබ තුමාට!කන තරමට,හොද වෙලාවට රටකජූ ගුණ දෙයක් උනේ!
@army-ue9lo
@army-ue9lo 8 ай бұрын
ඔබට බොහොම පින් දැනුවත් කලාට
@chandanajayalal4327
@chandanajayalal4327 Жыл бұрын
Very Good Video,s. Dr, Thank,s.
@rasikarasika5721
@rasikarasika5721 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
@retamalanifernando2661
@retamalanifernando2661 Жыл бұрын
Thank You Very Much Sir.God Bless You.
@wema4141
@wema4141 Жыл бұрын
තවදුරයත්.අපව.දැනුවත්.කරාට.මෙබොිහොිම.ස්තුතියි.බුදුසරනයි
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
@ritaja5920
@ritaja5920 Жыл бұрын
දැනුවත් කරාට ඩොක්ටර් ගොඩක් ඉස්තුතියි🙏🙏🙏🙏🙏
@chandrahemalatha5604
@chandrahemalatha5604 Жыл бұрын
බොහොම ස්තුතියි බුදු සරණයි ඔබතුමාට
@jayathissaliyanage4216
@jayathissaliyanage4216 27 күн бұрын
හොද පැහැදිලි කිරීමක්.වැදගත් වීඩියෝවක්
@shyamapriyangika9782
@shyamapriyangika9782 5 ай бұрын
Very clear explanation..👍👍
@chrishanthijayawardana4559
@chrishanthijayawardana4559 Жыл бұрын
Thank you doctor .♥️
@Priyanthi-wp2wc
@Priyanthi-wp2wc Ай бұрын
Godak isthuthi Doctor. Theruwan.saranai
@user-mo5ic8ic1b
@user-mo5ic8ic1b Ай бұрын
දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amithapremachandra1849
@amithapremachandra1849 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට .... මේ පැහැදිලි කිරිිමට .....
@sepalipeiris332
@sepalipeiris332 8 ай бұрын
Bohoma istuti Dr. Kiyala dunna deyata .mage asama kaama rata kaju. Ewagema cashew nuts kaamatath asai. Ewath hondaida cholesterol enne nadda Dr.??
@shanthawijayamanna5629
@shanthawijayamanna5629 Жыл бұрын
ඉතාම වැදගත්
@C424c424
@C424c424 Жыл бұрын
Thanks for sharing useful video ..👍
@dhayarathnasobanahmdi5894
@dhayarathnasobanahmdi5894 Жыл бұрын
ස්තූතියි ඔබ තුමාට.
@sunilpeiris1340
@sunilpeiris1340 Жыл бұрын
Thanks you so much advice about to many meals ❤❤❤❤❤
@kalyanipremalata2827
@kalyanipremalata2827 Жыл бұрын
Bohoma sthuthi danuwath karata math godak asai ratakaju kanna❤️❤️
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
ස්තුතියි වෙදදුරුනි ඒ වුනත් සීමාවක් ඇතිව කන එක තමා හොඳම දේ
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ගොඩක් වැදගත් වටිනා වීඩියෝ එකක්.?ඔබ තුමාට ගොඩක් ස්තුතියි. බුදු සරණයි ❤🙏🙏🙏
@chandragalappaththi4690
@chandragalappaththi4690 Жыл бұрын
ගොඩක් ස්තුතිය .
@neeliyanirmalie7700
@neeliyanirmalie7700 Жыл бұрын
Thanks for the information
@nimashafernando2203
@nimashafernando2203 Жыл бұрын
thank you so much dr❤️🙏
@kumariherath1625
@kumariherath1625 Жыл бұрын
Thank you Doctor math nitarama ratakju kanawa math sugar walata beheth gannawa danawata karata thank's
@Upadanayak
@Upadanayak Жыл бұрын
Please recheck the nutritional composition. Figure are contradict with Sri Lanakn food composition figures.
@ramanikottegoda3234
@ramanikottegoda3234 Жыл бұрын
Rata kaju siwiya wisi kala yuthuda nadda doctor thank you
@poornashirani2717
@poornashirani2717 Жыл бұрын
Thank you so much doctor God bless you
@spmdasanayaka701
@spmdasanayaka701 Жыл бұрын
Thank you Doctor. 🙏
@lathawickramarathna8729
@lathawickramarathna8729 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🌹♥️
@sunetv3911
@sunetv3911 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඩොක්ටර්
@kantealkante5644
@kantealkante5644 Жыл бұрын
Thank key obathumata budusaranai
@kumariherath1625
@kumariherath1625 Жыл бұрын
godak wedagath midday shakachchawak thanks waiddya tumani danwath kalata❤❤❤❤
@MamaMama-cc9ir
@MamaMama-cc9ir Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට
@manorimanamperi3796
@manorimanamperi3796 Жыл бұрын
බොහොම ස්තුතියි
@sarathpranando3949
@sarathpranando3949 Ай бұрын
රට කජු ගැන හොද විස්තරයක් කියා දුන්න ඔබ තුමාට ස්තුතියි .
@rmn5371
@rmn5371 Жыл бұрын
ගොඩක් හොඳ වටිනා කියන දැනුමක් දුන්නේ
@chandragodage4464
@chandragodage4464 Жыл бұрын
Thanks 🙏🏻 doctor Bless you ❤️❤️❤️
@seethamalanimuthukuda6437
@seethamalanimuthukuda6437 Жыл бұрын
ස්තුතියි තෙරුවන් සරනයි දෙව්පිහිටයි
@kusumdarmasiri6760
@kusumdarmasiri6760 Жыл бұрын
Thank you so much doctor .
@tereseemmanuel1675
@tereseemmanuel1675 Жыл бұрын
Thank u Doctor God bless u
@malanidingiriya7197
@malanidingiriya7197 Жыл бұрын
Theruwan saranai thank you Dr
@p.madushani5904
@p.madushani5904 Жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏
@alelectronic4053
@alelectronic4053 Жыл бұрын
Godak ස්තූතියි ඩොක්ට..
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 Жыл бұрын
Much obliged .theruwan saranai
@shani8123
@shani8123 Жыл бұрын
Thank you doctor 🙏❤️👍
@chithrarani5266
@chithrarani5266 8 ай бұрын
දැනුවත් කලාට,ස්තුතියි ,මම,රටකජුකනවේලවට,,gram100 විතර,කනවා
@suvineethailukwaththalage2336
@suvineethailukwaththalage2336 Жыл бұрын
Sam' Dr keneknam kiyanava ratakaju aharayata ganeema godak hodai kiyala.
@priyabalangoda4656
@priyabalangoda4656 8 ай бұрын
මමත් රට කජු පෙරේතියක් දැනුවත් කලාට බොහොම ස්තුතියි ❤️❤️
@arunalaxman7514
@arunalaxman7514 4 ай бұрын
I am too. But don’t eat deep fried peanuts
@user-lx3nz4fz1x
@user-lx3nz4fz1x 11 ай бұрын
ඔබතුමාට බොහෝ ම ස්තූතියි
@nilunishana2811
@nilunishana2811 9 ай бұрын
thank you doctor.very useful
@gretagreta6108
@gretagreta6108 Жыл бұрын
Thankyou so much docter godak watinava
@pashi1886
@pashi1886 Жыл бұрын
ගොඩක් ස්තූතියි වෛද්‍ය තුමනි .
@nisansalapriyadharshani8370
@nisansalapriyadharshani8370 Жыл бұрын
godak sthuthi.danuwath karata.
@lathawickramarathna8729
@lathawickramarathna8729 Жыл бұрын
බොහොම ස්තූතියි 🌹
@sksheela1334
@sksheela1334 Жыл бұрын
Thank u so much Sir
@chandrikafernando781
@chandrikafernando781 Жыл бұрын
Thank you Doctor
@sumithrapriyanandani2248
@sumithrapriyanandani2248 Жыл бұрын
thanks Dr. Mama vegetarian kenek. A nisa mama පුරුද්දක් ලෙස ආහාරයට ගන්නව. නමුත් අද Dr. පැහැදිලි කිරීමෙන් සෑහෙන්න දැනුවත්වීමක් උනා. ස්තුතියි 🙏
@champajayaweera5807
@champajayaweera5807 8 ай бұрын
Thanks docter❤
@inulmiskin6600
@inulmiskin6600 Жыл бұрын
Good programme.
@neelaranjani4768
@neelaranjani4768 Жыл бұрын
Thanks Dr..
@nirmalanthonybocks5168
@nirmalanthonybocks5168 Жыл бұрын
Doctor ratakaju aharayata ganimen miggren wdiwenawada.
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 39 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 29 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,8 МЛН
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
නාමල් උඹ කෙලෝගන්න යන්නේ
13:48
Saana show 'සෑනාශෝ'
Рет қаралды 23 М.
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 39 МЛН