No video

ඕනෑම උත්සවයකට ඕනම පාටියකට ගැලපෙන සුපිරි බැදුමක්.m.r kitchen

  Рет қаралды 191,500

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 117
@MRkitchenlk
@MRkitchenlk 2 жыл бұрын
facebook.com/Kitchenonelk
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 2 жыл бұрын
දානෙකට අක්කා මේ වීඩියෝ එක දැම්මාම මේ විදියට හදන්න හිතුනා ගැලපෙනෝ වගේම වියදමත් අඩුයි....අනිද්දා දානෙට මෙහෙම හදනෝ.... ගොඩාක් ස්තූති අක්කියෝ ....😘😘💐💐❤❤
@isurangirajapakshs8190
@isurangirajapakshs8190 2 жыл бұрын
ඉඳිආප්ප කොත්තු රෙසිපි එකකුත් ඕනි මේ රෙසිපියත් නියමයි .ඔයාගේ වීඩියෝ හැමදාම ආසාවෙන් බලනවා ස්තුතියි.😋😋👌👌🙏
@lalanikumarisudasinghe388
@lalanikumarisudasinghe388 2 жыл бұрын
Oyage. Vedios. Mame. Balanewa. Hodai
@anuladesilva4706
@anuladesilva4706 2 жыл бұрын
මේ වීඩියෝ එක දකින්න කලින් මම හිතුවෙ මේක් ලොකු වැඩක් කියලා. දැන් නම් මටත් හදාගෙන කන්න පුලුවන්. ස්තූතියි ඔබතුමියට👍
@deshanhasaranga5844
@deshanhasaranga5844 2 жыл бұрын
ඇත්තම කියන්නද මම මේ විදිහටම හැදුව කිසිම රෙසිපියක් නොබල දැන් දවස් තුනකට කලින් .කෑලි මිරිස් පවා බැදල දැම්මෙ මගෙ හිතේ විදිහට.බලද්දි මම කිසිම වෙනසක් නැතුව original විදිහටම හදලනෙ
@siyumi9469
@siyumi9469 2 жыл бұрын
අපි හැමදාම මෙ resipi try කරනවා ඔයාට thank☺️
@danushkasilva7278
@danushkasilva7278 Жыл бұрын
මම අද හැදුවා මේ බැදුම හරිම රසයි... 👌 මම මේකට හාල් මැස්සන් දාන්නෙ නැතුව , මිරිස් කෑලි ටිකට උම්බලකඩ ටිකක් එකතු කලා.. 😊
@pb3636
@pb3636 2 жыл бұрын
හරිම ශෝක් වැඩිය වෙලාව නාස්ති කරන්නේ නැ. බොහොම ස්තුතියි. වැඩි වැඩියෙන්ම ලැබේවා.
@Movieshortsplu
@Movieshortsplu 2 жыл бұрын
මම විතරද ? කෑම කනවට වඩා කෑම හදන ඒවා බලන්න්න කැමති👍👍👍👍 වැඩෙ ලස්සනයි ,සරලයි , සුභ තමා ඉතින් ජයවේවා ජයවේවා 👍👍
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 Жыл бұрын
Mat
@yashoo7734
@yashoo7734 2 жыл бұрын
ම්ම්ම්....ඒකනං රසපාටයි😌
@sanjayasammanajayakodi4938
@sanjayasammanajayakodi4938 2 жыл бұрын
මමත් ඕක ගොඩක් වෙලාවට හදනව... හරි රසවත් කෑමක් ....
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l 2 жыл бұрын
ඔයා හදන කෑමහරිම රසයි මමත් හැදුවා ගොඩක් ඉස්තුතියි
@seymiseth6498
@seymiseth6498 2 жыл бұрын
Apith oya video ekak dapu gaman balanawa .thank you👍👍👍👍
@Pathivlogs
@Pathivlogs 2 жыл бұрын
Akke onna vedio eka dapu gaman baluwa.🥰 thanks akke🤗
@viranjagunatilake7624
@viranjagunatilake7624 2 жыл бұрын
ස්තුතියි ඔයාට.
@Onis-357
@Onis-357 20 сағат бұрын
රස පාටයි
@chinthakas.k.a.116
@chinthakas.k.a.116 2 жыл бұрын
2nd commet harima lesi recipi ekak
@geethanadeesha9271
@geethanadeesha9271 2 жыл бұрын
ෂා.නියමයිනේ.අනිවාර්යයෙන්ම අලුත් අවුරුද්දට හදනවා
@xo5913
@xo5913 2 жыл бұрын
බේබද්දෝ ටික ලයික්😂 බයිට් වාෂ්ප කරන උන් කමෙන්ට්😋 👇👇👇
@prembalasuriya891
@prembalasuriya891 2 жыл бұрын
Babeddo...
@cartoonsong8928
@cartoonsong8928 2 жыл бұрын
බෙබද්දො
@DMacademicpoint
@DMacademicpoint 2 жыл бұрын
මට මතකයි අපෙ පුංචි මගේ උපන්දිනේට ඕක හැදුවා හරිම රසයි ❤️
@lakmali6587
@lakmali6587 2 жыл бұрын
Mama meka heduwa godak rasai thank you akki ♥️🥺💕
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 Жыл бұрын
Aththatama oyage resipi hodayi akkiyo mn oya kiyapu widihaya..polos haduwa marama rasayi malu kariyath rasayi oyata godak pin
@nimalhettiarachi9334
@nimalhettiarachi9334 2 жыл бұрын
Ada api mewa heduwa harima rasai...ewagema ganath aduwen yanne...thx oyata
@olendrastudio
@olendrastudio 2 жыл бұрын
Wow නියමයි👍
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 2 жыл бұрын
අනිවාර්යයෙන් හදනවා akki thank you
@fazmilabahar279
@fazmilabahar279 Жыл бұрын
මම හැදුවා. හොදට රසට ආවා. ස්තුතියි
@nalikakumudu8171
@nalikakumudu8171 Жыл бұрын
mamath ada heduwa..thanks akke 🌺🌺🌺
@kkww3805
@kkww3805 Жыл бұрын
ඔයා තමයි හරියටම කියලා දුන්නේ. මේක හදන්න දන්නේ නැතිව හිටියේ.
@SomalathaJayasili-fl5lu
@SomalathaJayasili-fl5lu 4 ай бұрын
මගේ පුතාට අද මම හදලා දුන්නා ස්තුතියි ❤️❤️❤️
@Shenal_Nimsara
@Shenal_Nimsara 2 жыл бұрын
Thank you 😊
@melarathnayake4174
@melarathnayake4174 2 жыл бұрын
නියමයි අක්කා.. මේ වගේ දේවල් කියල දෙන එක ගොඩක් හොදයි. ස්තුතියි
@savinu6041
@savinu6041 2 жыл бұрын
Mn ada haduwa akke. Harima rasai. Oyage recipe harima lesie. Thank you 😘😘😘
@wkumari9139
@wkumari9139 2 жыл бұрын
Oyage resipi harima hodai Uyanna igenagatte oygen Godak pin
@RusanduChandul-si3dw
@RusanduChandul-si3dw 4 ай бұрын
හරිම රසයි. මමත් අද හැදුවා .හැබැයි මම හාල් මැස්සො දැම්මෙ නෑ.😊👌
@suneramaduka262
@suneramaduka262 2 жыл бұрын
අක්කි2 වන කමෙන්එක
@kalumpiyadarshana7452
@kalumpiyadarshana7452 2 жыл бұрын
මිලියනයට සුබපැතුම්
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 Жыл бұрын
Aniwarenma🤗🤗🤗🤗😃
@RenukaRenuka-dq8jw
@RenukaRenuka-dq8jw 5 ай бұрын
Mamath haduwa rasai thanks oyata
@sajeethawarnamali8422
@sajeethawarnamali8422 2 жыл бұрын
Mama asawen hitapu resapiyak oyata thanks nangi
@mohamedzafran9085
@mohamedzafran9085 2 жыл бұрын
Hi I'm 1st ok 👌
@kumudupriyantha2608
@kumudupriyantha2608 2 жыл бұрын
Definitely making new year
@liyanagesujatha10
@liyanagesujatha10 2 жыл бұрын
Mama godak asai me bedumata.👍👍👍👍
@sandunudara1717
@sandunudara1717 11 ай бұрын
Akke math ethuva marama rasainakke
@dayanidipani447
@dayanidipani447 2 жыл бұрын
Puthe oyage video mama harima asawen balanne puthata theruwan saranin yahapathakma wewa Dubai walin
@madurasiyumal8056
@madurasiyumal8056 Жыл бұрын
රසයි අක්කෙ අක්කගේ බැදුම🤞👻☺️
@pradeepnishantha2927
@pradeepnishantha2927 2 жыл бұрын
අනේ ඉදි ආප්ප කොත්තු හදන හැටිත් ඕනෙ.
@anomapriyanthi9222
@anomapriyanthi9222 2 жыл бұрын
නියමයිනේ 👍👍👍
@DarshanaSampath-eo3lf
@DarshanaSampath-eo3lf Ай бұрын
Supiri
@danushkasilva7278
@danushkasilva7278 Жыл бұрын
බොහොම ස්තුති ඔයාට ...❤
@imashanuwandi9208
@imashanuwandi9208 4 ай бұрын
හරිස්චන්ද්‍ර noodles eka pawichchi karanna barida okata?
@chandanistephen9632
@chandanistephen9632 2 жыл бұрын
👍😋 superb . thank you 😘
@anurahennayaka7292
@anurahennayaka7292 2 жыл бұрын
👍👍
@sanukasathmira9466
@sanukasathmira9466 2 жыл бұрын
👍👍👍
@navodyagangani7283
@navodyagangani7283 2 жыл бұрын
සුපිරි අක්කෙ අම්මතමා කියන්න කිවුවෙ😍
@vishmihimaya869
@vishmihimaya869 2 жыл бұрын
Harima rasai aunty 😊
@chandrikawickramasinghe8653
@chandrikawickramasinghe8653 2 жыл бұрын
Niymayi .👍👍👍🙏
@sheelaabeywickrama3330
@sheelaabeywickrama3330 Ай бұрын
Thanks
@vindyaamarasiri492
@vindyaamarasiri492 3 ай бұрын
Me pramaana walin haduwama keedenekta wage kanna puluwanda?
@bhagyagurusingha574
@bhagyagurusingha574 2 жыл бұрын
Superb akkii...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@slrider431
@slrider431 2 жыл бұрын
කඩල පිටි කෑමක් ,බිම් මල් කෑමක් දෙන්න පුළුවන් da
@jeewanthimarasinghe-univer788
@jeewanthimarasinghe-univer788 9 ай бұрын
Mama oyage kama recipi balala kama jathi haduwa.
@nelkaperera1093
@nelkaperera1093 2 жыл бұрын
Good_ok_ok_👌👌👌👍👍👍✋✋
@tharushishaini7764
@tharushishaini7764 2 жыл бұрын
Super madu,madu dallo recipi ekak oni
@upekshagunasekara143
@upekshagunasekara143 2 жыл бұрын
Superp recipe
@preethikapiyumali7558
@preethikapiyumali7558 26 күн бұрын
මේක හදල දවස් කීයක් තියාගන්න පුලුවන්ද
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
Great
@achalagayani2845
@achalagayani2845 2 жыл бұрын
අක්කේ electric cooker එක කීයක් උනාද ?
@Himalahimakumari1997
@Himalahimakumari1997 2 жыл бұрын
Kohenda gaththe keeyada kiyala kiyanako
@MRkitchenlk
@MRkitchenlk 2 жыл бұрын
19000
@MRkitchenlk
@MRkitchenlk 2 жыл бұрын
@@Himalahimakumari1997 facebook.com/Kitchenonelk
@seymiseth6498
@seymiseth6498 2 жыл бұрын
Apita aluthen gaththe kitchen item ganath video ekak dennaka 😜😜
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 3 ай бұрын
ලමායි 200කට කෑම වේලක් දෙන්න මේ බැදුම හැදුවොත් ප්‍රමාන කොච්චර යාවිද
@DJNimeshSKBois
@DJNimeshSKBois 2 жыл бұрын
Thank you So Much
@dineshanilmini6622
@dineshanilmini6622 2 жыл бұрын
😍😍😍
@stephaniejansz8571
@stephaniejansz8571 Жыл бұрын
Ñìce food
@skkumari
@skkumari 2 жыл бұрын
Nice
@surekas8336
@surekas8336 2 жыл бұрын
Oya niyamai akki
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
💐👍😁
@achiniperera3427
@achiniperera3427 2 жыл бұрын
Thank you
@wasanthirenuka5426
@wasanthirenuka5426 2 жыл бұрын
Super
@thamarakumari1166
@thamarakumari1166 2 жыл бұрын
Thankyou ❤️❤️❤️
@poornimanavodya6060
@poornimanavodya6060 Жыл бұрын
🤗Thank you
@chamiladesilva7421
@chamiladesilva7421 2 жыл бұрын
Niymai
@nilumadu9965
@nilumadu9965 2 жыл бұрын
👌👌
@top10cars77
@top10cars77 2 жыл бұрын
රටකජු පොතු එක්කමද ගන්නේ ??
@nadeeshaamali2364
@nadeeshaamali2364 2 жыл бұрын
Ow.👍
@user-cl5ot2hi5z
@user-cl5ot2hi5z 4 ай бұрын
කල් තියා ගන්න පුලුවන්ද
@sachithrandunu8370
@sachithrandunu8370 2 жыл бұрын
Kal thiyaganna puluwanda sudulunudana nisa pengenne nadda😌😘😘
@champanidevika1957
@champanidevika1957 8 ай бұрын
මේක kal thiya ගන්න puluwanda?
@dhanojadilhani7750
@dhanojadilhani7750 2 жыл бұрын
නියමයි dear 👍🏻👍🏻👍🏻👍🏻
@buddikaprashath6936
@buddikaprashath6936 2 жыл бұрын
Apit හදලා බලන්න oni .
@kumari5159
@kumari5159 Жыл бұрын
❤❤❤❤
@piyasiliperera6836
@piyasiliperera6836 2 жыл бұрын
නියමරසවත්ස්තුතියි❤❤❤❤❤❤
@wasanagunawardhana3636
@wasanagunawardhana3636 Жыл бұрын
Papadam eakata dammama peganna nathda?
@Janiya981
@Janiya981 2 жыл бұрын
🤩😋
@thanushkaramod3306
@thanushkaramod3306 6 ай бұрын
siini danne nadda
@maheshikamadumali5626
@maheshikamadumali5626 Жыл бұрын
👍👍👍❤️
@ranjanipadmalatha6438
@ranjanipadmalatha6438 2 жыл бұрын
❤❤❤❤❤
@MrThara-zt2no
@MrThara-zt2no 2 жыл бұрын
හාල්මැස්සෝ අත්‍යාවශයද අක්කෙ
@virajasanga3588
@virajasanga3588 2 жыл бұрын
Math heduwa
@ganawathimanike6453
@ganawathimanike6453 2 жыл бұрын
ඔයාගේ widiyo mama balanwa hri hodai
@hperamune7423
@hperamune7423 2 жыл бұрын
👍👍👍💐💐💐💐😁
@panchalisenanayaka
@panchalisenanayaka Жыл бұрын
Akke mekata isso daganna bada
@unitha._shyamali.
@unitha._shyamali. 2 жыл бұрын
රට කජු නැතුව හදන්න බැරිද ?
@cookingshortvideo9557
@cookingshortvideo9557 2 жыл бұрын
කියලා තිබුණෙ බඳුනක් ගැන නේද
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 54 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН
Haalmesso Baduma - Episode 128
12:18
Anoma's Kitchen
Рет қаралды 507 М.
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 54 МЛН