How to get an online appointment from ministry of foreign affairs. ඔන්ලයින් බුක් කරලා සහතික කරගමු.

  Рет қаралды 1,826

Nilnas Vlog

Nilnas Vlog

Күн бұрын

#online #foreignministry #piliceclearancereport #onlinebooking #certificate

Пікірлер: 23
@azeemakeelakeel4503
@azeemakeelakeel4503 11 ай бұрын
@kanchanasadamali
@kanchanasadamali 11 ай бұрын
Police report eka ganna salli gewapu kole sinhalen thamai thiyenne...eka problem ekak wewida
@ireshagamage6745
@ireshagamage6745 Жыл бұрын
Mama kaluthara mata mathara eken cetify krgnn puluwnd.ikmnt ganna oni nisa.colombo booking 😞
@avishkamadhubhashana9750
@avishkamadhubhashana9750 10 ай бұрын
Ape original certificate da aran yanoni? Neththan ewage copy da?
@roamwithnils918
@roamwithnils918 9 ай бұрын
Original
@anyonecook2209
@anyonecook2209 Жыл бұрын
Appointment දාපු දවසට යන්න වෙන්නෙ නැත්තන් ,දාපු appointment එක cancel කරන්න ඕනෙද ,cancel නොකර වෙන දවසක් appointment දාන්න බැරිද.plz help me.
@roamwithnils918
@roamwithnils918 Жыл бұрын
Puluwan
@kaushdizza846
@kaushdizza846 Жыл бұрын
අපි ගන්න මෙඩිකල් එක මෙඩිකල් කවුසිල් එකෙන් සහතික කරන්න ඕනේ නේද අක්කේ එක කරන්නේ කොයි තැනද
@roamwithnils918
@roamwithnils918 Жыл бұрын
E gana nam mama danuwath nehe.. Medical ekak sahathika karanne api medical karana medical center eke doctor witharai.
@user-xo2rm6mw5h
@user-xo2rm6mw5h Жыл бұрын
අක්කේ මගේ IDNT එකේ තියෙන්නේ WEERASINGHA කියලා OL Results Sheet එකේ තියෙන්නේ WEERASINGHE කියලා එකේ හරි විදිහට නම් අගට HE එන්න එන්න ඕන , IDNT එකේ HA තියෙන එක ගැටලුවක් වේවීද සාමාන්‍යයෙන් පාස්පෝර්ට් වගේ හදද්දි
@roamwithnils918
@roamwithnils918 Жыл бұрын
Uppanne saha hadunumpathe thiyana widihatama passport ekata athulath karala passport eka hadaganna. Ol results sheet eka diwrum pethsamakin wenas kara ganna puluwan athi e gana scl eken vimasala balanna. Nama hariyata dala results sheet eka ganna balanna.
@thusharinisansala6902
@thusharinisansala6902 Жыл бұрын
Kuwait yanakoto tiket ekath sahathika karaganna onida akke
@roamwithnils918
@roamwithnils918 Жыл бұрын
Ne
@damayanthidamayanthi2507
@damayanthidamayanthi2507 Жыл бұрын
onඔන්ලයින් නැතුව අපට එතෙන්ට ගිහිල්ලා ඒ පොලිස් රිපෝට් එක අසංක ර ගන්න පුළුවන් නේද මහත්මිය
@roamwithnils918
@roamwithnils918 Жыл бұрын
එතනට යන්න කලින් ඔන්ලයින් වෙලාවක් වෙන් කරගෙනම යන්න ඕනෙ.. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ.. ඔයාගෙ වෙන් කරගත්තු වෙලාවට තමයි ඔයාව ඔෆීස් එක ඇතුලට යවන්නෙ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔන්ලයින් වෙලාවක් වෙන් කරගත යුතු වෙනව.. 😊
@thusharinisansala6902
@thusharinisansala6902 Жыл бұрын
Police report eka vitharak sahathika kara ganna monada ona document akke
@roamwithnils918
@roamwithnils918 Жыл бұрын
Police report ekai Id ekai
@damayanthidamayanthi2507
@damayanthidamayanthi2507 Жыл бұрын
අපිට ළඟපාත කුරුණෑගල එතනිනුත් කරගන්ඩ පුළුවන් නේද
@roamwithnils918
@roamwithnils918 Жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම පුළුවන් ,ඕන්ලයින් වෙලාවක් වෙන් කරගෙන යන්න කුරුණෑගල බ්‍රාන්ච් එකට.. 😊
@upulwijethunga6696
@upulwijethunga6696 Жыл бұрын
Apita lagama branch eken certify kara ganna puluwn nehd,colombo yan netuwa?
@roamwithnils918
@roamwithnils918 Жыл бұрын
පුළුවන් ..😊
@anyonecook2209
@anyonecook2209 Жыл бұрын
Appointment දාපු දවසට යන්න වෙන්නෙ නැත්තන් ,දාපු appointment එක cancel කරන්න ඕනෙද ,cancel නොකර වෙන දවසක් appointment දාන්න බැරිද.plz help me.
@roamwithnils918
@roamwithnils918 Жыл бұрын
Cancel karanna one ne.. Wena dawasak book kara ganna puluwan .
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 26 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 9 МЛН
How to get first 1000 subscribers in a week | Sinhala Tutorial
13:32
CREATIVEARTLK
Рет қаралды 305 М.
Sri Lankan Fiscal Crisis, How to give benefits #NPP
13:47
Chathuranga Abeysinghe
Рет қаралды 7 М.
Black friday සාප්පු සවාරිය...
15:01
Nilnas Vlog
Рет қаралды 234
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 26 МЛН