How to Get Free Scholarship for Foreign University | විදේශ විශ්වවිද්‍යාල වල ශිෂ්‍යත්ව ගන්නේ මෙහෙමයි

  Рет қаралды 44,573

Dinuka Wijesinghe

Dinuka Wijesinghe

Күн бұрын

How to Get Free Scholarship for Foreign University විදේශ විශ්වවිද්‍යාල වල ශිෂ්‍යත්ව ගන්නේ මෙහෙමයි scholarships for international students fully funded scholarships ministry of education scholarship
📌 Higher Education Ministry: www.mohe.gov.lk
📌 Scholarship Web Site: scholarships36...
📌 Maths අපි Facebook Post: / 1677793345740722
🔴 Subscribe for more: goo.gl/oNPwRH
✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
🔴 TubeBuddy is my secret weapon for KZbin growth. Learn How to use TubeBuddy: • How to Grow KZbin Ch...
Contact me: wijesinghedinuka@gmail.com
Follow Dinuka
Web : www.dinukawije...
Facebook : / dinukaofficial
Twitter : / dinukaofficial
Instagram : / dinukaofficial
Tags: Dinuka Wijesinghe Sri Lanka scholarships for international students study abroad how to get scholarships study in europe uk scholarships for international students 2021 fully funded scholarship study abroad japan study abroad italy how to get scholarships for international students fully funded scholarships 2021 fully funded scholarships for undergraduate students scholarships for sri lankan students ministry of education scholarship 2021
~-~~-~~~-~~-~
📌 eBay Dropshipping හරහා ලක්ෂ ගණන් හොයන හැටි දැනගන්න
• eBay Dropshipping හරහා...
~-~~-~~~-~~-~

Пікірлер: 214
@Thushan_S
@Thushan_S 3 жыл бұрын
Z-score එකෙන් තේරුනාට පස්සෙ අධ්‍යාපන අමාත්‍යාංශයේදි මොනවගේ interview එකක් තියලත ඉතුරු ටිකදෙනා තෝරගන්නෙ ?
@thetripper2444
@thetripper2444 3 жыл бұрын
China දැන් english midium උගන්වනවා,මට ආරන්චි විදිහට
@anandaupali9838
@anandaupali9838 3 жыл бұрын
කැනඩාවේ scholarship ගැන විස්තර ටිකක් දෙන්න පුලුවන් ද??
@dinethwidarshana8516
@dinethwidarshana8516 Жыл бұрын
ඔයාට හම්බුනාද...මාත් හොයනවා විස්තර ..🙂
@danukagimhan9176
@danukagimhan9176 3 жыл бұрын
ඒවට ඉල්ලන්න අවශ්‍ය සුදුසුකම් කොහොමද.?
@shensilva738
@shensilva738 Жыл бұрын
අනේ මටත් දැන ගන්න ඕනී
@warshaamodhani3120
@warshaamodhani3120 2 жыл бұрын
Thanku අයියේ ගොඩක් වටින වීඩියෝ එකක් තව ඉස්සරහට scholarships ගැන කියලා වීඩියෝ එකක් දෙන්න 🥺❤️
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
❤️❤️❤️
@thetripper2444
@thetripper2444 3 жыл бұрын
Agent කෙනෙක් හරහා උදව් ගන්න පුළුවන් නම් හොදයි.එහෙම නැත්තම් english knoledge එක හොදනම් තනියම apply කරාට ප්‍රශ්නයක් නෑ
@Thushan_S
@Thushan_S 3 жыл бұрын
Z-score එකෙන් තේරුනාට පස්සෙ අධ්‍යාපන අමාත්‍යාංශයේදි මොනවගේ interview එකක් තියලත ඉතුරු ටිකදෙනා තෝරගන්නෙ ?
@skipper2594
@skipper2594 2 жыл бұрын
Z score eken kohomada foreign scholorship walata thoraganne.poddak pahadili krl denwda .please
@thetripper2444
@thetripper2444 2 жыл бұрын
@@skipper2594 government eken dena foregn scholership gana,education department eken call ekk dila ahanna
@CupiriTvOfficial
@CupiriTvOfficial 3 жыл бұрын
වැදගත් video එකක්. Thanks අයියා ❤️
@akurugodapethub8250
@akurugodapethub8250 2 жыл бұрын
💖 O/L වලින් පස්සෙ Australia වලට නොමිලේ ශිෂ්‍යත්ව තියෙනවද. අ⁣නේ කවුරැහරි ඉක්මනට කියන්නකෝ. ❤❤❤
@mtips4026
@mtips4026 2 жыл бұрын
Australia 🇦🇺 ❤️❤️❤️
@user-tp4ur9zr8d
@user-tp4ur9zr8d 2 жыл бұрын
New York වල University එකක scholarship එකක් ගන්න විදිය ගැන වැඩි විස්තර සහිත vedio එකක් කරන්නකො අයියේ... මේ vedio එකත් පට්ට.. 🔥🔥
@mtips4026
@mtips4026 2 жыл бұрын
Surely,, i want to settle down in New York one day..
@mtips4026
@mtips4026 2 жыл бұрын
Australia 🇦🇺 and USA 🇺🇲 scholarships gana video ekk oni
@chamathka5399
@chamathka5399 2 жыл бұрын
Thank you ayye. Godak wisthara denagaththa me video eken ❤️❤️
@hasharakawyanjalee5270
@hasharakawyanjalee5270 2 жыл бұрын
Aththa... 😘
@rpldsdamith1598
@rpldsdamith1598 3 жыл бұрын
සුපිරියි අනේ තව වීඩියෝ දාන්න
@warunadilhara7048
@warunadilhara7048 3 жыл бұрын
Well explained.thank you so much !♥️
@Soul-j9b
@Soul-j9b 9 ай бұрын
Tq දැනුවත් කරාට ඒත් කව් රුත් බංගලාදේශයයි ,පකිස්තානයයි scholarship න්ම් ගන්නෙපෝ 😂😂😂😂
@nethu_bae9302
@nethu_bae9302 2 жыл бұрын
Thank you for this video💜
@dammikakumari2457
@dammikakumari2457 Жыл бұрын
එවැන්නක් තියෙනවා නම් සොයා දෙන්න පිං .
@januda204
@januda204 3 жыл бұрын
අයියෙ කැනඩාවෙන් free scholarship දෙන්නෙ නැද්ද reply plz🥺
@shensilva738
@shensilva738 Жыл бұрын
අනේ ඔයා දැන ගත්තොත් කියන්නකෝ
@disansamethdini4731
@disansamethdini4731 2 жыл бұрын
A/L නැතුව US වල scholar ගන්න පුලුවන්ද...ඒ ගැන තොරතුරු ටිකක් දාන්නකෝ
@Cherryyyyblossom
@Cherryyyyblossom 2 жыл бұрын
Salli thiyanam puluwn
@janjanasrimali7454
@janjanasrimali7454 2 жыл бұрын
super explain 👍🥰
@TravellerPasiya
@TravellerPasiya 2 жыл бұрын
Thank you aiye mara watina video 1k
@senurathathsara5266
@senurathathsara5266 3 жыл бұрын
Thanks ayiye !
@nadeeshaskarunarathne2238
@nadeeshaskarunarathne2238 2 жыл бұрын
Australia, England, America wla scolership ganth wisthara tikk dnnko
@nimeshikaweerananda9881
@nimeshikaweerananda9881 2 жыл бұрын
very important.thank you ❤️
@kavindadushan6757
@kavindadushan6757 3 жыл бұрын
Thank you aiya ❤
@hmwimal
@hmwimal 3 жыл бұрын
Very Good Malli
@supunsandika5455
@supunsandika5455 2 жыл бұрын
Thanks bro 👍
@ninuranuwanjith9150
@ninuranuwanjith9150 Жыл бұрын
Thank you ayye🔥
@thoshnaubesekara7065
@thoshnaubesekara7065 3 жыл бұрын
You are the best
@lakshmanky1
@lakshmanky1 3 жыл бұрын
Thankyou 👍
@nirmapriyanka4466
@nirmapriyanka4466 3 жыл бұрын
Thanks ayya 👍👍👍
@rashiniprabodhima2237
@rashiniprabodhima2237 3 жыл бұрын
Thanks🥺♥️
@artforkids3908
@artforkids3908 2 жыл бұрын
ඔබට ලංකා බැංකුවක NRFC, PFC ගිණුමක් තිබේ නම් සහ පිටරට අධ්‍යාපනයක් බලාපොරොත්තු වන්නේ නම්, ඩොලර් අවශ්‍ය අයට zero, හත, අට, නවය, නවය, නවය, හැත්තෑව, තුන, පහ what app ඇමතීමට හැකිය.
@rashushenon
@rashushenon Жыл бұрын
Godak watinawa...
@piyumidissanayaka8403
@piyumidissanayaka8403 2 жыл бұрын
Thank you so much....
@PSDDS1
@PSDDS1 2 жыл бұрын
පුඩ් එස්පෙන්සස් දෙන්නෙ එලෝලු කෑම වලට විතරද? නැත්තන් චිකන් ප්‍රයිඩ් රයිස් වගේ උනත් ගන්න සල්ලි දෙනවද?
@chamifreakinMMA
@chamifreakinMMA Жыл бұрын
Sport valata vena rataka campus ekakata yanna puluvanda kiyala video ekak one please 🤒🤒🤒♥️
@dinukikulatunga6173
@dinukikulatunga6173 3 жыл бұрын
Tnk u very much
@randywellage6721
@randywellage6721 2 жыл бұрын
Aiye ,HND ekai work experience ekai tyena kenkta puluwanda master scholorship ekta apply krnna ehma karana process eka mokakda
@thilankaniroshani5345
@thilankaniroshani5345 Жыл бұрын
Aiye, USA vala MIT university ekata ALevel valin passe yanne kohomada viyadam vage Dewal gana video ekak karanna puluwanda 🙂
@savithrachathurangani6093
@savithrachathurangani6093 Жыл бұрын
Thank You
@nethunichamodya685
@nethunichamodya685 3 жыл бұрын
Ayye indiyawei russiawei chinei wthrda scholarship denne.thwa ratawal nadda ehma scholarship dena
@chaukayasas6981
@chaukayasas6981 3 жыл бұрын
tnx brooo
@kavindudahanayake3874
@kavindudahanayake3874 2 ай бұрын
ayye after OL student kenekuta apply karanna barida
@deleepnishantha9081
@deleepnishantha9081 3 жыл бұрын
After O/L අයට study in aboard scholarships නැද්ද
@Soul-j9b
@Soul-j9b 9 ай бұрын
😂😂
@sadeep_5
@sadeep_5 3 жыл бұрын
aniwa australia ynw mm nm
@dinilcreations8486
@dinilcreations8486 3 жыл бұрын
ඔය රටවල් වල කැම්පස් නොමිලේ scholarship දෙන එකේ අරමුණ් මොකක්ද?
@madhukadisanayaka2222
@madhukadisanayaka2222 3 жыл бұрын
E ratawal minisaunta udaw karana manushika gathi thiyena aya kiyla pennana eka thama aramuna
@kavishkau
@kavishkau 3 жыл бұрын
Pradana aramuna University eke rank eka wadi kara ganna
@xxxtactionlover7635
@xxxtactionlover7635 9 ай бұрын
Germen university scholarship එකක් ගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ Plzz
@ruhiwarsha6536
@ruhiwarsha6536 2 жыл бұрын
Aiye o/l karala canda wage enwann wiyadam kiyak wageda
@saurangarasanjana5420
@saurangarasanjana5420 3 жыл бұрын
Art karala pas unoth art valata school ship nadda
@pathumparanawithana8233
@pathumparanawithana8233 Жыл бұрын
දැන් චීනෙ english වලින් puluvan
@dileepanadeeshan1981
@dileepanadeeshan1981 3 жыл бұрын
A/L karalam inna oned mewat apply krnna.O/L krl barid apply krnna.
@Fairy.12351
@Fairy.12351 2 жыл бұрын
Slli dil ynn wenne , scholarship behe mm hithnne
@shainiransaraYT
@shainiransaraYT 3 жыл бұрын
Scholarship eka aprove nowunath government university apply karan bada kiyanna
@heshadhishenarya8705
@heshadhishenarya8705 2 жыл бұрын
අයියේ මන් 2020 ART වලින් A/L කරා..දෙවනි පාර.. මන් university selected ...මගේ Z එක 1.7 යි..මන් මේ scholarship එකකට apply කරොත් මට මෙහේ මන් select උන university එකේ register වෙන්න බැරිද? අපිට නිකන් apply කරලා බලන්න පුළුවන් නේද?
@---24531
@---24531 Жыл бұрын
අනේ දැනගත්තොත් මටත් කියන්න
@thiliniwish19
@thiliniwish19 Жыл бұрын
ehema awulak nehe, nikan apply karala balanna puluwan
@Soul-j9b
@Soul-j9b 9 ай бұрын
විඩියො එකේ සින්හලෙ කියල තියේ පුළුවන් කියල .. නිකන් ඇයි බොරුවට කමෙන්ට් කරන්නෙ
@nirmaniekanayake4073
@nirmaniekanayake4073 Жыл бұрын
MBBS පිටරටින් කලාම ඒ රටින්ම අපිට doctor කෙනෙක් වෙන්න බැරිද? ලංකාවෙ ඇවිත් ලියාපදිංචි වෙන්නෙ නැතුව?
@vithanage_0716
@vithanage_0716 Жыл бұрын
Puluwan
@nirmaniekanayake4073
@nirmaniekanayake4073 Жыл бұрын
@@vithanage_0716 thank you
@sandungamage8661
@sandungamage8661 3 жыл бұрын
Aiye mekt simitha ganakd thora ganne nathnm ehm gann premanayak ndd
@suranga6679
@suranga6679 2 жыл бұрын
Me schoolership mona ක්ෂේත්‍ර walata wage thieyd
@Ashi_920
@Ashi_920 Жыл бұрын
Aiye me dawaswala australia wala thiyena scholarships gena video ekak oni...🥺
@nawanjanahimansi796
@nawanjanahimansi796 2 жыл бұрын
Mn 2019 AL kle. Government uni ekakta select wela ine.. 1st year 1st semester ugnnala iwri exam tyna tyne.. Ethkt foreign uni ekakta apply krn plwnd? European uni wlt government ek haraha apply krn brd? Please reply.. 😔
@traxrecipes8180
@traxrecipes8180 2 жыл бұрын
Government uni hoda madda
@KG-fh9yr
@KG-fh9yr 3 жыл бұрын
ඇමරිකාවේ scholarship දෙනවද ? ( අවුරුදු දාහතේදී )
@Thushan_S
@Thushan_S 3 жыл бұрын
USA වල Postgraduate විතරයි දෙන්නෙ
@이두미니마두시카
@이두미니마두시카 2 жыл бұрын
A/L රිසාල්ට් මොන වගෙද තියෙන්න ඔනෙ
@---24531
@---24531 Жыл бұрын
දැනගත්තොත් මටත් කියනවද
@suranga6679
@suranga6679 2 жыл бұрын
Australia schoolership කොහොම d ganne
@PiyuK586
@PiyuK586 3 жыл бұрын
මට AAC , z එක 1.2187 යි . Art stream . මට බැරිද apply කරන්න ?
@hiitsme6853
@hiitsme6853 2 жыл бұрын
Russia apply krnna russia visa eka powerful
@harshanarathnayake5480
@harshanarathnayake5480 Жыл бұрын
ayye technology karapu ayata al walin passe yanda scholarship nadda?
@tharukalakruwani6956
@tharukalakruwani6956 2 жыл бұрын
Scholarship ekak apply karaddi visa lesthi laran inna onid? Nethnm ewata select unama visa hada ganna puluwnd?
@chaapajayani1611
@chaapajayani1611 3 жыл бұрын
Bio krla S 2k thiyena kenekta scholarship wlt apply krnna beid?
@madushanikarunanayake6991
@madushanikarunanayake6991 Жыл бұрын
What are the best recognised overseas study institute
@nn0214
@nn0214 3 жыл бұрын
Aiye Tech krpu kenekta ICT Degree ekkt scholarship ekk gann puluwnda? Please reply
@missyou6125
@missyou6125 Жыл бұрын
ubata hambunda? bn matath one
@nisakisethnara4848
@nisakisethnara4848 3 жыл бұрын
ayye apply karanna puluvan wayas siimavan thiyenvda ?
@gayanianupama8482
@gayanianupama8482 3 жыл бұрын
Mekata api karana subject stream eka balapanawada? Example ekak vidihata Arts wage karapu ayata chance eka aduida?
@sujanidilrukshi1277
@sujanidilrukshi1277 2 жыл бұрын
Mt government university ekaka biological science degree1 k thiyenawa, mata schoolship ekak ganna puluwn kohomd? Plz help me
@appleipad7613
@appleipad7613 3 жыл бұрын
Japan wala denne naddaaa ,,aiye ,,
@saumyashanakiperera6145
@saumyashanakiperera6145 3 жыл бұрын
aiye a/L pass wenama oneda eka subject adu unt kmk nedda
@sachin_jayasekara
@sachin_jayasekara 3 жыл бұрын
Aiye lakawe campus ekkta ghyn eeta passe phd ekek krann wena ratakata yanna kramaya gana video ekak krannko..
@umeshadewmini8386
@umeshadewmini8386 3 жыл бұрын
Iqlabs balanna
@sachin_jayasekara
@sachin_jayasekara 3 жыл бұрын
@@umeshadewmini8386 Thanks dear,
@dinukimaleesha3876
@dinukimaleesha3876 2 жыл бұрын
අයියේ south korean scholarship තියේද....🥺
@vithanage_0716
@vithanage_0716 Жыл бұрын
Ow KGSP
@shainiransaraYT
@shainiransaraYT 3 жыл бұрын
me wage scholarship ekkt apply karapu kenekta lankawe university ekkt apply karn barida dann kenek kiyanko ikmnt
@ashinisilva6683
@ashinisilva6683 3 жыл бұрын
Ehema scholarship ekak hambu wela degree ekak karoth e country eke part-time job ekak karanna ba da
@mdtalents61
@mdtalents61 3 жыл бұрын
puluwan
@sotidoti6867
@sotidoti6867 2 жыл бұрын
Api lankawe university ekakata gihin ee Awurudu wala igenagena apita puluwanda foreign university ekakata yanna by getting an scholarship.
@Hadakari96
@Hadakari96 2 жыл бұрын
Phd ekakata canda yanna puluwan vidiya gana video ekak gennako
@moodvibe2002
@moodvibe2002 2 жыл бұрын
chaina lanka education aken kiwwe chaina wala degree aka karnne english walin kiylne aiye
@andrewmadushan
@andrewmadushan 3 жыл бұрын
Maths API post eke z core 1.4k wath one kiyanawane😢
@hirudinieheliyagod2086
@hirudinieheliyagod2086 2 жыл бұрын
Scholarship apply karanna age limit ekak thyenwada
@daywithkala1666
@daywithkala1666 Жыл бұрын
ayye reply me soon mama A/l Tecnology karanne 2024 (bst,sft,agri) karala South korea university apply karanna puluwan da nathnam apply karanna wena hoda ratak dannawada ???🥺💜 bahira diploma karanna oneda
@damithkodithuwakku3016
@damithkodithuwakku3016 3 жыл бұрын
mehe education wadagath da scholarship ekak gann pita rata 😐
@ceylonsitar
@ceylonsitar 3 жыл бұрын
Ayye music karana ayata pitarata scolarship gana video ekk puluwnnm dannko
@Dula-hl5kj
@Dula-hl5kj 3 жыл бұрын
Music karana ayata China wala scholarships denawa
@5ofamazing186
@5ofamazing186 3 жыл бұрын
aiya agricultural science krna ayata puluwnd apply krnna
@nishu2053
@nishu2053 3 жыл бұрын
Aiye Sri lankn UGC eka recognize karana foreign universities monawad kyl dana ganne khmd?
@nawoodyadewmini4932
@nawoodyadewmini4932 3 жыл бұрын
South korea valata commerce karala scholarship thiyeda. Kiyannakooo🙏
@nawoodyadewmini4932
@nawoodyadewmini4932 3 жыл бұрын
Plz aiye kiyannako😢
@TimeToCinemaSL
@TimeToCinemaSL 3 жыл бұрын
මම දැක්කා ලංකාවේ කෙනෙක් කොරියාවේ schoolarship එකක් හම්බෙලා.හැබැයි කොමස් කරලද කියලා දන්නෑ😐
@Vihandi
@Vihandi 3 жыл бұрын
@@TimeToCinemaSL mokeda oya eka dekke kiyannakoo
@TimeToCinemaSL
@TimeToCinemaSL 3 жыл бұрын
@@Vihandi schoolership thiynw apita krnn ona eka thora gnn pluwn
@rash2437
@rash2437 2 жыл бұрын
Bts la balannada😂😂💔
@lakshikamadushani5414
@lakshikamadushani5414 2 жыл бұрын
After O/L scholarship ganna barida
@arunikawijesekara4865
@arunikawijesekara4865 Жыл бұрын
Tech krna ayata scholarships ndda
@KG-fh9yr
@KG-fh9yr 3 жыл бұрын
O/L result walin scholarship apply karanna barida ?
@Thushan_S
@Thushan_S 3 жыл бұрын
😂😂😂
@Tiulipmusic08
@Tiulipmusic08 3 жыл бұрын
❤❤🌸
@dayarathnaabeywickrama9303
@dayarathnaabeywickrama9303 2 жыл бұрын
👍👍
@piumidissanayake4284
@piumidissanayake4284 3 жыл бұрын
Italy wala mbbs walata wage ganna berida aiye
@rasadudasanayaka8492
@rasadudasanayaka8492 2 жыл бұрын
Aiye russia medicine wlt full schol denawada.
@HUAWEIY-dd5bs
@HUAWEIY-dd5bs 3 жыл бұрын
First year eka sinhalen kiyala denne nadda
@rameshsilva8212
@rameshsilva8212 3 жыл бұрын
👍
@induwara2005
@induwara2005 3 жыл бұрын
Aiye USA walin scolaship denaeada lankawe students lata 🤔🤔
@kavishkau
@kavishkau 3 жыл бұрын
Ade Matath oka Dana ganna ona bn.
@induwara2005
@induwara2005 3 жыл бұрын
@@kavishkau 🖤🖤
@maheshprasanna7052
@maheshprasanna7052 3 жыл бұрын
💜️
@shenubeautypalace3538
@shenubeautypalace3538 2 жыл бұрын
Aiye mekt api karn suject streem ek blapanwda?? E kiynne dan commerce krpu knkt frgn uni eken medicl krnn plwnd...plz reply me
Fully funded Europe MSc scholarship for Sri Lankans - 100% #free
25:08
Prabodhi Preethika
Рет қаралды 3,9 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 343 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 146 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,3 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 6 МЛН
Global Korea Scholarships - Masters and PhDs in South Korea
33:58
සුජී සමාව ගනී - Politics Memes_Episode 220
8:10
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 146 МЛН