එකට එකතු වෙලා එකම හැගීමෙන්, සිතින් කරන ඕනම දෙයක් හරිම ලස්සනයි, සුන්දරයි, ආදරණියයි. ඒ දේ ඔය ගොල්ලො හැමදෙනාම සත්‍ය බව පෙන්නනවා. සැමදා ඔය සෙනෙහවත් බැදීම රැදේවා, දෙවියන් රකිත්වා. This is first KZbin, that I have subscribed. I am so glad about it becz the relaxation that I get is amazing by watching your blog. 🙏🙏🙏🙏Truly wishing you both of you to have a very loving togetherness always ❤️❤️❤️❤️