KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සුදු වෙන්න / පැහැපත් වෙන්න හොඳම විදිය හරියටම දැනගමු - Successful Whitening Treatments Sinhala
7:09
තරැණ පෙනුම රැකදෙන කොලජන්|Dr.DR
9:46
How Strong Is Tape?
00:24
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
It’s all not real
00:15
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
How to Get Real Results from Collagen - කොලජන් බිව්වට ප්‍රතිඵල නැද්ද ?
Рет қаралды 35,311
Facebook
Twitter
Жүктеу
1
Жазылу 53 М.
Beauty Medi Care - DR . Dileepa Wickramasekara
Күн бұрын
Пікірлер: 119
@kaveesha3213
4 күн бұрын
ඒ උනාට කොලැජන් බීලා ප්‍රතිපල තියෙන අයත් ඉන්නවනෙ 😢
@darshanisamarakoon2569
Ай бұрын
මට තිබුණු ලොකු පැනයකට පිලිතුර ලැබුනා..ගොඩක් ස්තුතියි doctor..
@chandisureka7993
Күн бұрын
දැනුවත් කලාට ගොඩක් ස්තූති.
@AchiniNidarsha
Ай бұрын
බොහොම ස්තුතියි doctor දැනුවත් කරාට. 🙏
@PushpaKonara-l4s
Ай бұрын
ස්තුතිය ඩොක්ටර් තෙරැවන් සරනය ❤
@NayomiIndika-q6e
Ай бұрын
ස්තුතී doctor ❤❤🌹🌹🌹
@nadeekashyamalee6661
Ай бұрын
ස්තුතිය් Doctor. Injection ganna puluwan hari thank saha mila kiynwda
@nihashimohotti
Ай бұрын
Great explanation dr. Thank you
@Skyline1986.
Ай бұрын
Thx for da great & timely explanation doctor..
@beautymedicare-dr.dileepa
Ай бұрын
Welcome! 🙂
@ashamanjula4849
Ай бұрын
Thank u doctor ❤️❤️
@DammikaDamayanthi-j7w
2 күн бұрын
Aththama kiyala dunnata godak thanks Dr
@namalimalkanthiabeysinghag3355
Ай бұрын
Thankyou so much doctor ❤
@radikagimhani2635
Күн бұрын
Doctor mage wayasa aurudu 41 .mage ega godak viyali.meyata විසඳුමක් denna .
@inokasanjeewani9467
2 күн бұрын
Dr...clinc thiyenne koheda kiyala kiyanna puluwanda plz
@nilukaimali1360
Күн бұрын
Doctor kueunagala chanl senter akak nadda
@MalkiPrabudi
Ай бұрын
Mage wayasa 26i. Mama thawama colagen use karala na.. ane mata hoda colagen ekak kiyanna doctor ..
@beautymedicare-dr.dileepa
Ай бұрын
Beauty Medi Care - Nawala 071 267 9773 (Call during 11am-5pm) ❗Please Call for Appointments
@geethasamaranayake277
Ай бұрын
Thanks ❤❤ඩොක්ටර්
@Chaika-es1ho
4 күн бұрын
Thank you danuwath kalata
@himaliperera824
Ай бұрын
ගොඩාක් ස්තුති
@krishakrisha510
Ай бұрын
කොලෙජන් ඉන්ජෙක්ශන් එක ගන්නෙ කොහොමද
@poojaapsarani1154
Ай бұрын
හොද පැහැදිලි කිරීමක් ඩොක්ටර්..ග්ලූටොතයින් ගැනත් දැනුවත් කිරීමක් කරන්න පුලුවනිද...ඒක ගත්තාම අහිතකර ප්‍රතිඵල ඇතිවෙනවද..
@beautymedicare-dr.dileepa
Ай бұрын
Skin Whitening - kzbin.info/www/bejne/j4THkHaefZmXmrc
@rebeccajayathilaka9414
20 сағат бұрын
ඩොක්ටර් මම pacemaker එකක් දාලා ඉන්නේ.මට injection ගන්න හොදද සහ මිල දැනගන්න පුලුවන්ද . වයස 59
@pushpawikramanayake7939
Ай бұрын
Colajan ahara genath denuwath karanna doctar.
@UgaanShayash
Ай бұрын
Mas malu බිත්තර
@jayanijaya2638
Ай бұрын
Dr.,neocel marine collagen supplements hondada?
@beautymedicare-dr.dileepa
Ай бұрын
Vedio eka aith ahanna
@jayanijaya2638
2 күн бұрын
Thanks 🙏
@RenukaPreysdarshni
Ай бұрын
Thanks sr🎉🎉🎉
@darshanasamarakoon5358
Ай бұрын
❤❤❤
@kumarirathnayake508
Ай бұрын
Thanks docter
@samantha8604
Ай бұрын
👍🏻👍🏻
@VimukthiMihiran-g5z
Ай бұрын
Minoxidil gena dennk beard ekthoda ew 🎉
@UgaanShayash
Ай бұрын
කොලජන් ඉන්ජෙක්සන් වර්ගත් ගොඩක් තියෙනවා... rs 5000rs idan තියනවා ... mewayen hoda මොකක්ද
@kumudunisilva6668
Ай бұрын
Doctor hondam collagen injection eka mokkada Rs kiyada
@beautymedicare-dr.dileepa
Ай бұрын
එහෙම නම් Collagen injection එකක් වෙන්න බෑ
@adsbha6192
Ай бұрын
@@beautymedicare-dr.dileepaඒ කියන්නෙ කීයක් විතර වෙයිද?
@SandyaWanniyarachi
Ай бұрын
Injakshan eka ganna puluwan kohenda doktar
@beautymedicare-dr.dileepa
Ай бұрын
Beauty Medi Care - Nawala 071 267 9773 (Call during 11am-5pm) ❗Please Call for Appointments
@kishaniranaweera2548
Ай бұрын
How can I get collagen injections. Where? And the prices. Pls let me know
@beautymedicare-dr.dileepa
Ай бұрын
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 Dr Dileepa Wickramasekara skin clinic 80 Senanayake Mawatha, Nawala 071 267 9773 (Call during 11am-5pm) ❗Please Call for Appointments
@shalikakumari1285
Күн бұрын
Dr .mta hoda collajen ekk kynnko 26vysa
@chamodimadubashini1181
Ай бұрын
සර් මගේ හම ගොඩක්ම වෙලෙනවා.තාම 23 . හැමෝම අහන්නේ හම ගැන. ඇයි මෙච්චර රළු, කැත කියලා. අනේ සර් මොක්ක්ද මේකට කරන්නේ. එපා වෙලා ඉන්නේ. හම කැත හින්දා ලස්සනකට ඇඳුමක්වත් අදින්න බැහැ.මේකට උත්තරයක් දෙන්න සර්. පින්
@beautymedicare-dr.dileepa
Ай бұрын
Clinic ekata awith pennanna.. 0712679773.
@adsbha6192
Ай бұрын
ඔයා ගොඩාක් වතුර බොන්න.ආය්‍රර්වේදයේ රූපලාවණ්‍යය අංශයට යන්න නැත්නම් රෝහලක සමේ රෝග අංශය ට යන්න.ඇග ණිවෙන්න රණවරා ,බෙලිමල්,සව් බොන්න.කෝමාරිකා මදය ගාන්න විනාඩි 20 කින් සෝදා හරින්න.codliver oil බොන එකත් හොද ඇති.වෛද්‍ය උපදෙස් අනුව.
@dilrukshinanayakkara9859
Ай бұрын
Glisarin wathura mix karala ganna
@KumbukTree
Ай бұрын
@@adsbha6192ඔබ කොච්චර හොදද ඔබේ ගුණ තව තව වැඩීකරගන්න යහපතම වේවී..
@niroshavijesingha2251
Ай бұрын
Hodama visaduma wathura bonna . Piti kama . Panirasa kisima deyak kanna apa . mageth ahema thibune ath dan hitha ganda ba hama lassanai wathurama bonna.
@frozenfrozen9702
Ай бұрын
doctor මගේ අත් දෙක හරි මහතයි කැතයි අත් කොට අැදුමක්වත් අදින්න බැහැ😢 මේක ලෙඩක්ද ඩොක්ටර් මම මහත කෙනෙකුත් නෙමෙයි ව්‍යායාම කරා හරියන්නැහැ
@beautymedicare-dr.dileepa
Ай бұрын
Criolipolisis laser wedakaranna puluwan .. awith pennanna 0712679773
@malshawithana212
Ай бұрын
Thanks doctor 👍
@beautymedicare-dr.dileepa
Ай бұрын
Keep watching ☺️
@adsbha6192
Ай бұрын
ඩොක්ටර් විටමින් C ගැනීම කොලජන් නිපදවීමට උදව්වක් වෙනවා නේද?
@tharindupriyasad833
3 күн бұрын
Collagen warga dekak ekata ganna hoda nedda
@kumudugnanasinghe6476
Күн бұрын
H
@DNgirl30
Ай бұрын
doctor injection ekata melesma. pigmentation ehema aduwenawad
@beautymedicare-dr.dileepa
Ай бұрын
Ne.. aekata num glutathione ganna oona. Collagen gaththa kiyala melanin wenaswenne ne
@DNgirl30
Ай бұрын
Sir. glutathione ganne kohomd
@-ambalama8649
Ай бұрын
Vegetarian kenekta ganna puluwan collegen adangu foods mnawada
@beautymedicare-dr.dileepa
Ай бұрын
ෂාක proten ගන්න.. සොයා හොද උත්තරයක්
@dilrukshidayangi7806
Ай бұрын
හොද කොලජන් එකක් කියන්න doctor
@lakshmiabeykoon8626
Ай бұрын
අනේ මන්දා එක එක්කෙනා එක එක දේවල් කියවනවා ඉන්ජක්ශන් ගහන්න හොද නැ නේ ද බොන දේවල් රුධිරයට එකතු නොවෙන්නේ ඇයි සත්ව ප්‍රෝටින් අඩංගු කොලජන් මගින් කොහෝම බිවුවත් ප්‍රතීපල ලැබිය යුතුයි නේද හැබැයි මාස 3ක් වගේ කාලයක් යනවා ඒකනේ වෙනස
@beautymedicare-dr.dileepa
Ай бұрын
Newatha vedio eka balanna.. school eka ugannanna sarala vidyawa.. kolagen kiyanne protein eka.. protein badaedi kedenawa aminoacid walata.. aeka thamai uraganne.
@adsbha6192
Ай бұрын
ඩොක්ටර් එන්නතක් සදහා කොපමණ මුදලක් වැයවෙයිද?
@beautymedicare-dr.dileepa
Ай бұрын
Care - Nawala 071 267 9773 (Call during 11am-5pm) ❗Please Call for Appointments
@chandrikakanthi5736
Ай бұрын
Mama multi colagen bonawa docter eka bonna hoda nadda
@beautymedicare-dr.dileepa
Ай бұрын
Collagen lebenne ne
@nilanthifonseka8253
Ай бұрын
Good ........
@anshumaheema9969
Ай бұрын
Mata loku duvala dennek innava doctor ..muhuna good kalu lapa vage tiyenava..evata pratikaarayak ganna obathumava pratikaara karana tanak kiyanna
@hashiniprebodha6773
Ай бұрын
Doctor mata pcod tiyanawa collagen biwwata kamak nadda?
@beautymedicare-dr.dileepa
Ай бұрын
Bewwata haniyak ne.. bonna kalin aeth vedio eka balanna
@Perera.....u
Ай бұрын
Doctor treatments krnne age keeye idalada age 17 ayta treatments karanawada
@beautymedicare-dr.dileepa
Ай бұрын
Ow.. wayasata wada wedagath skin defect eka.
@Perera.....u
Ай бұрын
@beautymedicare-dr.dileepaw8736 doctor age eka 18 ta adu nam barakarayek ekk Enna onida..
@جيانيجياني
Ай бұрын
Collegen injections eka gana kohomada kohenda kara ganna puluwan
@dulikagangani3840
Ай бұрын
ow eka Matath denaganna one
@beautymedicare-dr.dileepa
Ай бұрын
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 Dr Dileepa Wickramasekara skin clinic 80 Senanayake Mawatha, Nawala 071 267 9773 (Call during 11am-5pm) ❗Please Call for Appointments
@beautymedicare-dr.dileepa
Ай бұрын
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 Dr Dileepa Wickramasekara skin clinic 80 Senanayake Mawatha, Nawala 071 267 9773 (Call during 11am-5pm) ❗Please Call for Appointments
@ChathuraniAnuruddika-io4ri
Ай бұрын
Thanks doctor .injection eka gane kohomada.mila kiya da
@beautymedicare-dr.dileepa
Ай бұрын
0712679773 clinic number
@DilhaniSandeepa
Ай бұрын
ක්ලික් එක කොහෙද තියෙන්නෙ
@beautymedicare-dr.dileepa
Ай бұрын
𝐁𝐞𝐚𝐮𝐭𝐲 𝐌𝐞𝐝𝐢 𝐂𝐚𝐫𝐞 Dr Dileepa Wickramasekara skin clinic 80 Senanayake Mawatha, Nawala 071 267 9773 (Call during 11am-5pm) ❗Please Call for Appointments
@Jenikatz89
Ай бұрын
අපෝ යන්න එපා ..සල්ලි වලට කරගන්න දෙයක් නැති නම් විතරක් යන්න මේ ඩොක්ටර් ලගට.🤣🤣🤣 හේතු මවල සල්ලි කඩන්නෙ
@nawanjanashakila4102
Ай бұрын
ඩොක්ටර් ඇල්බියුමින් වෝටර් එක බොන එක ප්‍රතිඵල තියෙනවා ද කොලජන් හා සමානව......
@beautymedicare-dr.dileepa
Ай бұрын
එකම කතාව.. aminoacid
@srimampitiya5609
Ай бұрын
එතකොට SPECIALTY dermatologist ඩොක්ටර් කොලජින් ටැබ්ලට් වතුරේ දිය කරලා බොන්න කියලා කියන්නේ බොරුවක්ද
@beautymedicare-dr.dileepa
Ай бұрын
Science වෙබස්වෙන්නෙ නෑ.. හිතල බලන්න
@macsamsung3887
Ай бұрын
බබාලා හදන්න ඉන්න කාන්තාවන්ට බොන්න හොද නැද්ද
@beautymedicare-dr.dileepa
Ай бұрын
Biwwata wisa wenne ne.. namuth protein allergic wenna puluwan nisa nobee innawanum hodai
@Tharini-u2r
Ай бұрын
ඩොක්ටර් මම glow collagen එක මාස තුනක් පාවිච්චි කරා. මට හොදම ප්‍රතිපල ඇත්තටම තිබුනෙ නෑ. ගොඩක්ම බලාපොරොත්තු තියන් පාවිච්චි කරේ. ආයුර්වේද දේවල් කරා ඊට පස්සේ. ඒත් කිසිම ප්‍රතිපලයක් නෑ. හරිම දුකයි. මට පැහැපත් වෙන්න ඕන ඩොක්ටර්. මානසිකව හරිම වදයක් මේක. ගොඩක්ම උවමනායි. Injection වලට යන්නෙ නැතුව වෙන ක්‍රමයක් නැද්ද පැහැපත් වෙන්න ඩොක්ටර්?
@Parenttalkd
Ай бұрын
Mas malu kanna hodata
@Nadeeka-y1j
3 күн бұрын
මමත් මාස 2ක් ගත්ත. කිසිම ප්‍රතිඵල යක් නෑ.
@chathurisujikala1686
Ай бұрын
cilf collagen hoda nedda dokta
@ManoriGunathilaka-g1g
Ай бұрын
මාත් ගන්නවා
@beautymedicare-dr.dileepa
Ай бұрын
vedio eka baluwanam therenawa nae da?
@sameshadilipuli5544
Ай бұрын
Cilf collagen math gannawa
@ashokamalaweerathilaka7133
Ай бұрын
වෙජිටේරියන් කෙනෙකුට කොලජන් ලබා ගැනීමට ඇති ආහාර වර්ග සඳහන් කලානම් වටිනවා නේද Doctor
@beautymedicare-dr.dileepa
Ай бұрын
සොය වගේ proten වහුල ආහාර
@ChamilaWijemunige-e9i
Ай бұрын
Dr මට vericos thiyenawa.. Collagen ගන්න hondha නැද්ද... අනේ sir.. මට පිළිතුරක් dennako🙏🙏🙏
@beautymedicare-dr.dileepa
Ай бұрын
Vericos walata collagen biwwa kiyala wedak ne..
@SanukiVihansa
Ай бұрын
vericos kiyann mokakda😢
@sandyathilakarathna5945
Ай бұрын
Nahara gata gahena eka kakul wala.@@SanukiVihansa
@adsbha6192
Ай бұрын
@@SanukiVihansaනහරගැට ගැසීම කකුල්වල තියෙන්නෙ නිල්පාටට
@medageariyasena930
Ай бұрын
කොලැජන් දියරයක් ව්දිහට තියන ඒවා බිව්වට වැඩක් නැත්ද ඩොක්ටර්
@beautymedicare-dr.dileepa
Ай бұрын
නෑ
@adsbha6192
Ай бұрын
සල්ලි වැයවෙනවා විතරයි.Glow කොලජන් කාරයා පෝසත්කරනවා විතරයි.දන්න අය දැනුවත් කරන්න.මේ වීඩියෝ එක බලන්න කියන්න සත්‍යය දැනගන්න
@Hirusa6808
Ай бұрын
🥲
@A.D.H.wow.
Ай бұрын
Thankas doctor ❤
@veenusjewellers6960
Ай бұрын
Injection alagic wenna puluwanda
@beautymedicare-dr.dileepa
Ай бұрын
puluwan.. aekata nano tec. Walin hadapuwa ganna oona
@adsbha6192
Ай бұрын
@@beautymedicare-dr.dileepaඑකෙ නම මොකක්ද ඩොක්ටර්
@nalinka2007
Ай бұрын
Doctor, can i know the cost? Usually how many doses we have to go for?
@ruwanisandika2883
Күн бұрын
Thank you doctor 😊
7:09
සුදු වෙන්න / පැහැපත් වෙන්න හොඳම විදිය හරියටම දැනගමු - Successful Whitening Treatments Sinhala
Beauty Medi Care - DR . Dileepa Wickramasekara
Рет қаралды 5 М.
9:46
තරැණ පෙනුම රැකදෙන කොලජන්|Dr.DR
Cyber Clinic
Рет қаралды 486 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
12:32
කොලජන් suplement පිළිබඳ ඔබට තිබෙන සෑම ගැටලුවකටම පිළිතුරු | vegetarian කොලජන් ඇත්ත නැත්ත
Nurse Hesh
Рет қаралды 87 М.
4:56
අපට අවශ්‍ය පරිදි අපගේ මුහුණේ ලක්ෂණ වෙනස් කරගමුද? - Can we change our facial features as we wish?
Beauty Medi Care - DR . Dileepa Wickramasekara
Рет қаралды 963
11:57
කහ - කෝමාරිකා ජූස් එක කාටද? | Alovera & Turmaric Juice By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 289 М.
10:06
ඔබට ගැළපෙන Collagen එක මොකක්ද? Types of Collagen By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 164 М.
15:35
ඔයාල හැමෝම අහපු ලස්සන වෙන COLLAGEN එක | VIDEO එක ඉවර වෙනකල් බලන්න
Samitha Mudunkotuwa
Рет қаралды 156 М.
12:24
කොලජන් වල ඇත්ත නැත්ත | The Reality Behind the Collagen by Nutritionist Hiroshan jayaranga
NuTri InFo
Рет қаралды 151 М.
10:40
ඉක්මනින් අතුරු ආබාද නැතුව මුලු ඇගම සුදු කරගන්න විදිය | Dr Dileepa Wickramasekara
Ada Dawasa
Рет қаралды 338 М.
4:15
Collagen ගැන ඇත්ත නැත්ත වෛද්‍ය අයෝමි ශානිකාගෙන් දැනගන්න
Hello Ladies Sri Lanka
Рет қаралды 175 М.
13:42
මං භාවිතා කරන නිෂ්පාදන | මෙහෙමයි සුදු උනේ | ඇත්තටම එහෙම වෙනවද | sachinthani kaushalya | beauty vlog
Sachinthani Kaushalya
Рет қаралды 406 М.
10:13
මේ විදියට කෑම පාලනය කලොත් දවස් 7න් කිලෝ 5ක් බර අඩු වෙනවා | Weight loss diet plan to lose 5Kgs
Wishma Lokaya
Рет қаралды 1,1 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН